මන් ඉල්ලුව වීඩියෝ එක අක්කි කරලා thank you අක්කියෝ ❤️😘.. ඔහේ ආවම අක්කිව මතක් කර කර කන්න පුළුවන් සස පාටයි ඒවා 😋😁🥰 ආදරෙයි අක්කියෝ ගොඩාක් ❤️
අනේ අක්කි ඔන්න අදත් video එක දාපු ගමන් බැලුව අම්මෝ අක්කි snack ටික 🤤 ආදරෙයි අක්කි පැටියෝ 🥰❤️
අනේ ශෝයි මමත් කොරියන් ගියම ඔය ඔක්කොම කනවා 💖😘ඔයාටත් ආදරෙයි අක්කි
Shoi ane godak 😍😍😍🥰🥰🥰hamadama sathutin parissamin inna banti akkiyooo . Adarei godak ❤️❤️❤️❤️❤️🥰🥰🥰
😊😊😮 apitath thibunanam hodai wage. Aththatama Saturday wenakan balan inne nangi video eka danakam Dan meka balana eka puruddak wela. parissamin sathutin inna bs❤❤❤❤
Thanks akke 😍❤️oyalage oya adare godak watinawa..digatama lassana videos gennam😍❤️❤️❤️❤️
Me vediyo ekth patta akke ❤ hemadema me vediyatama lassana vediyo aragena enna akke❤😊
Shooi akke video eka 🥰🥰🥰🥰❤️❤️❤️❤️. Tha video danna akke 🫣🫣🥰🥰🥰🥰. Hamadamath sathutin parissamin inna akke 🥰🥰🥰❤️❤️
apiwa koriyawe lassana ten walata ekkaya. apita kanna aran dena ape akka. teruwan saranai akke . vedio eka balanna tikak parakku una,
හරිම ලස්සනයි අක්කියෝ❤️🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි අක්කියෝ ❤️🥰🌹😘😍💕🌸
Yellow Foods challenge ekak gennako akki💗💗💗💗💗💗💗
හැමදාම වගේ ඉතින් අදත් video eka lassani akkiyo 😍 paressamata wada tika karaganna budusarani akki ❤❤❤ akkiyo padama karana eka gana video ekk illuwe eka ganath ඉක්මනට video ekk karanna 🥰🥰🥰ලෙඩ wela iddith akki video ekk dala kiyala dakka ithin video eka baluwe 😮💨adarei akkiyo hamadama ❤❤❤budusarani akki ❤❤❤❤❤❤
Thanks patiyo😍❤️ikmaninma oyala illana hema vlog ekakma gennam..adarey 😍❤️❤️
ලස්සනයි ගොඩාරියක්😘😘😘😘😘😘 අක්කි මැනික 😊😊😊😊😊 සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤ ආදරෙයි අක්කි මැනික
Akkiya hamadama lassanayi💖💖 ada karapu viedo eka nam rasama rapatayi matath denawada tipitip tikak😁❤❤❤❤
@@BantiWithKorea akke mama 2025 addmission danna hithan inne koreyan vibahage liyanna kohomahari math koreyawata enawamayi❤ me balana viedo walin koreyawata enna thiyana asawa wadi wenawa misak eka dashamayak watha du wenna❤❤❤
Baby's food challenge එකත් ගෙන්න අක්කි ❤😊
Gennam menika . Oya wenuwenma aniwarenma.parakku wenawata sorry patiyo😍❤️❤️❤️
එහේ ටිපිටික් පැකට් වලනම් ගොඩක් තියෙනවා ...අපේ පැකට් වල හුලං වැඩිපුර 😢
Ane shoi appa Apita nadda akki thaniyama kawa ☹️ Ada nam kalinma vlog eka baluwa❤ ice cream Vlog eka Oni😋🤭
Thanks manika😍ice cream vlog ekak lagadima gennam manika❤️adarey😍❤️❤️
Akki yellow colour gennako video ekakk
Hari nangi issarhta video ekak gennam yellow colour ekak 😍😍😍❤️❤️❤️
Mama kalpana kare me pakat godaariyama open karala anthimata okkoma kanawada nadda kiyala.
Me tikanam okkoma eka para kewoth monawa weida kiyala hitha ganna ba yalu😜😜😜😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️
Akki kohomad koreawata awe monawd karanne kiyalath video ekak gennako🥺
Math godk asawen inne koreawat enna e nisa akki ikmanata vlog eka ona🥺❤🥰
Ane asawen beluwa ewagema anre deyak illanm sathiyat vidios dekakwath dannako
Thank you dr...ane dr anith wedath ekka time madi manika .ane ekata sorry 😍😍😍❤️adarey godak 😍❤️❤️❤️
Oya koriyan giye exam liyalada ane chuttak kiyanawada Loki ufauwak
Na nangiyo mn exam karala newei awe👋Dan korean language course ekak karanawa mehe😍😍😍❤️❤️❤️❤️🤛🏻
අක්කේ මට ` කොරියානු සංයුක්ත ස්වර 11 ´ මතක හිටිනේ නැ මට
මතක තියාගන්න ක්‍රමයක් කියලා දෙන්න කෝ
Mamath korean language eka igenagannawa malliyo thawama😍😍next week exam ekak thiyena nisa tikak busy..mn padam karana widiha gena vlog ekak karannam😍❤️❤️
මටත් ඔනි😢 අක්කියො
Dennam patiyo😍mn lankawata ena dawasaka puluwan widihata denawa event ekak karala😍❤️❤️
@@BantiWithKorea ❤ 😍😍😍 හා 😊 නිතර විඩියො දන්නැනි අක්කා 🥺 මං ආසයි අක්කා කියවන විදියට 🤭
මේකනම් හරියන් නෑ අක්කෝ😢 ඔයා කනවා අපි අවුස්සලා😢 අපිටත් එවලා කන්නකෝ අනේ😢
Sugar හදා ගන්නද හදන්නෙ අක්කෙහ් 😢
අක්ක ලෙඩ උනොත් මම කොරියන් වීඩියෝ බලලාත් ඉවරයි 😢
හයියෝ මල්ලියෝ...මාත් ඕකම හිතුවා ඇත්තටම සීනිත් චෙක් කලා මං 😜😍😍😍❤️❤️❤️❤️
කෙල ගිල ගිල බැලුව වීඩියෝ එක 😁😍😋
😍😁❤️❤️❤️❤️❤️❤️❤️