If you are a trader, don't do this big mistake! (Sinhala)
ฝัง
- เผยแพร่เมื่อ 12 พ.ย. 2024
- If you are a trader, don't do this big mistake! (Sinhala)
ට්‍රේඩ් කරන අය කරන ලොකුම වරදක්.. මේ වරද කරන්න එපා!
Contact me on (Telegram) :
t.me/fibonacci...
Join FGI Telegram Channel:
t.me/fibonacci...
Join Agra's Style Telegram Channel :
t.me/Agrasstyle
Disclaimer Notice:::::::::::
The information presented on this channel is for educational and entertainment purposes only and should not be considered financial advice. I am not a registered financial advisor and I do not provide any financial, investment, or trading advice.
Trading and investing in cryptocurrencies and other financial instruments involves a high level of risk. You should carefully consider your investment objectives, level of experience, and risk appetite before making any investment decisions. Always do your own research and due diligence before making any investment or trading decisions.
I do not guarantee the accuracy, completeness, timeliness, or reliability of any information presented on this channel. Any reliance on the information provided is solely at your own risk.
Trading and investing in cryptocurrencies and other financial instruments may result in significant losses. You should only invest what you can afford to lose and manage your risk accordingly.
By accessing this channel, you agree to the above disclaimer and understand that I am not responsible for any losses or damages that may result from your use of the information presented on this channel.
#binance #tradingstrategy #fgi #tradingtips #sinhala #tradingview #agrasstyle #cryptonews #crypto
R and S අකුරු වලින් ප්‍රොෆිට් කරන හැටී පොඩ්ඩක් කියලා දෙන්නකො. පරන විඩියෝ වලට වඩා දැන් indicator update වෙලා නිසා තෙරුම් ගන්න අමාරුයි පරන විඩියෝ වලින්. Thank you so much akka. ❤🎉🎉🎉🎉
yes agree
නංගි මගෙ indicator එක අලුත් කර ගන්න ඕන, දවස් ගානක ඉදලා ඔයාට මැසෙජ් දානවා, එත් මැසෙජ් යන් නැනෙ
මේ සම්බන්දයෙන් අපිව දැනුවත් කලාට ගොඩාක් ස්තුතියි.
godak vatina video ekak thank akke 😀💛
apita me FGI AI eka day time frame ekata use karannath puluwan neda
Akke mn oyt telegram wlin mg ekk dmmh mtath indicator ekh dennko loku pinak🥺💗
Telegram mgs ekak dala thiyenne akke reply please😌❤️
mata fgi ganna bane koomada ganne aka ...mm godak kal idan binace kaeanwa akke et mata tam sartaka wenna bari una
oya trade keranne binace ekeda..bince wala wick wadinawa wadi neda
Hi..FGI indicator eka add karaganna oni.kohomada ganne
Please contact me via telegram
akke oya risk manage karana widiha gana poddak kiyannko.videos ekak dannako..
Ai indicator eka hodatama weda karana btc wage twa coins 2k 3k kiyannko?❤😊
Fgic indicator එක දෙන්නකෝ මටත්.. thelegram වලින් mg එකකුත් දැම්ම මං..
Live trade ghpuwa tynnawada videos?
Thanks 🙏 දැනුවත් කළාට
Kohomda indicator eka argenne oya msg krnen ne neh msg walat telegram
Parana indicator eka use karanne nadda akki dan
Mis agra oyage fgi ek ganna puouwanda oyge allert servisr ekath ekka.mt eeka karana widia danaganna puluwanda
Description eke thiyana telegram eken mawa contact karanna.
තෙරුවන් සරණයි 🙏🙏🙏
Akke mn oyt telegram mg ekk dmmh mta fgi indicator ekh dennko🥺
Thenks Akke❤
Well explained. Many thanks. 🔥🔥
ස්තුතියි
Akka mat oyge indiketr ek ganne kohomd kiyann ko 😢
Description eke thiyana telegram eken mava contact karanna
තෙරුවන් සරණයි!
ai indicate ganne kohomada Prise
Thank you akka❤️💪 Budu saranai
අක්කෙ, මට ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනව.. අපි futures වල trade කරද්දි, ඒකේ stop loss & target prices දාද්දි අපි select කරන්න ඕනෙ Mark Price එකද Last Price එකද? මොකද මට ඔය choices 2දීම Stop Loss trigger නොවුනු වෙලාවල් තිබ්බ.. මේ 2න් හරිම option එක මොකද්ද? Plz කියන්නකො.. ලොකු උදව්වක්🥺😓
Last danna
@@IndrajithAroshan Thanku❤️
Stop market last price
@@agrasstyle Thank you❤️
Fgi එක දාගන්නෙ කොහොමද ?
Description eke thiyana telegram eken mava contact karanna.
Godak watina deyak oya kiwe hama ekakama ganne natiwa 2 3kata seema unama niknma e coin eka hasirena hati danenwa. Oya hama ekakama proft card dala tynwa dkkma aye wena ewaget entire ganna htenwa 😁
Godak watinawa..❤
Great explanation ❤
Hey agra good to see you ♥️✨
Thanks akki
thanks agra...you are one of the best
Oyage kata hada ahanna balagena hitiye❤️
අනෙ අක්කෙ swiss වල ඔය ඉන්න city එකෙ vedio එකක් ඕනේ❤
ඒ මොකටද
Indicater eka one
Well explained ❤🎉
thank you so much...........❤❤❤
Thank you Miss
You are superb❤❤❤
Thanks nangi
Thank you👊💜️
Thank you very much akke
Thank you teruwan saranai
Thank you.
thanks a lot
quality info. good luck
thank you ❤️❤️❤️❤️❤️👌👌👌👌🙏
thankyou akke 💪😍
Thank you❤
Telegram msg balannane 😢
thanks
Super ❤👍
දන්න කෙනෙක් ict කියන trader ගෙ youtube channel එකේ ලින්ක් එක හරි නම හරි මට දෙන්නකො. මට එයාගෙන් ටිකක් ඉගන ගන්න ඕනි
www.youtube.com/@InnerCircleTrader
Inner circle trader kiyala inne
Great❤
අග්‍රා මුලිං කියපු ක්‍රමයේ ගණිතය වැරදීයී නේද ? ට්‍රේඩ් 5 ම ලොස් වෙන්නනං සීරෝ වෙන්නෝනැ නෑ ... පලමුවර ලොස්ට් උනොත් දෙවැනි වර ලොස්ට් වෙන්න නං පලමුවර එන්ට්‍රි එකෙං 80%න් 20% ක් ඩවුන් වුනොත් ඇතිනෙ ... මේ විදියට සම්පූර්ණ ගානම ලොස්ට් වෙන්නනං මුලිං තිබ්බ ගානෙං ((100%-20%)-(100%-20%)20%-((100%-20%)-(100%-20%)20%)20% -..... ඔය විදියට හදපුවාම (දිග වැඩීයී තව තියේ දිගට ...) 32.768% ක් වෙද්දි ට්‍රේඩ් ඔක්කොම ලොස්ට් වෙන්න පුලුවන් .....🤔🤔🤔
yes. You are correct. But she was trying to say if you are a trader you have to stick with one strategy without missing any entry.
@@TheFlashmark වෙන්න පුලුවන් මිත්‍රයා .. නමුත් මේ කියපු ක්‍රමයෙන් ලොස්ට් වෙන්නට ඉඩ ඇති බවත් කියවුන්නැහැ ... ඒකයි ගැටලුව ... අන්තර්ගතය ඉතාම හොඳයි ... මේ කාරණය නිවැරදි විය යුතුයි කියලා හැබැයි මට හිතෙනවා ...
Fgi dannako
Hi how a you
Paniys
Hi why don't you show your face come in front of the camera😊
🤘🤘😍
❤❤
❤😍❤😍
🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤
ආ ඉන්නව නෙ
🙄
🏁🏁🏁
First
mata fgi ganna bane koomada ganne aka ...mm godak kal idan binace kaeanwa akke et mata tam sartaka wenna bari una
Description eke thiyana telegram eken mava contact karanna
Thank you
Thanks
💝
❤
Thank you so much
Thank you
❤❤
❤