Mun kiyana dekatawath hariyata uththarayak denna naha .balannako hariyata wisthera danna anha kiyala .mun berenna ehata mahata bolpass karanawa .AKD sahodara janadipathi mawata wisadumak denna api serama pita rata sewaya karanna . Paw ahinsaka amma kanak .balannako munnas la katha akrana widiya .baladaringa asa gatawa....bs kanchana malli
අපි විදින්න ඔන දුක විදින්න අහිංසක අපි මේවා කට කියන්නද ඔබ තුමාට ගොඩක්ම පින් 😢😢😢😢😢
බුදු සරණයි ඉක්මනින්ම ලංකාවට එන්න පුළුවන් වේවා
මං ඉන්නෙත් සවුදි ගෙදරක මේ ගෙවල් වල මර දුකක් විදින්නෙ අනෙ අපි ගැන හොලාබලන්න ගොඩක් පින්
mamat Saudi jarama rata lamai Hoda ma na ❤❤❤❤
අපේ රටේ තත්වය ඕකයි.
❤❤❤බුදු සරනයි ඉක්මනට ලංකාවට එන්න පුලුවන් ❤❤❤❤
බුදු සරනයි පරිස්සමෙන් sir ❤❤
බුදුසරණයි ඉක්මනින් ලංකාවට යන්න ලැබෙන්න ඕනි
යන්නන් වාලේ විදේශගත වෙන්න ඵපා අනේ 😮
යන්නන් වාලේ ...ඒ මොකක්ද ..ඒ මනුස්සයා ගිහින් තියෙන්නේ ඒජන්සියක් හරහා ..නීත්‍යානුකූලව ..එහෙම නැතිව ..බස් එකේ වත් කෝච්චියෙන්වත්...බෝට්ටුවෙන් වත් නෙවෙයි ...නිකං ගොං කමෙන්ට්ස් කොටන්නෙපා බං .
බුදු සරණයි ඔබ තුමාට
බුදු සරණයි ඉක්මන් සුවය ලැබේවා ඉක්මනින්ම ලංකාවට එන්න වාසනාව උදාවේවා
හැමොම පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
අනේ අල්ලාදෙවියන්ගේ පිහිටෙන් ඉක්මනට ලංකාවට එන්න ලැබේවා
දිරිය දියණිය ඔබට Theruwan saranayi !!!!
ඒජන්සි කාරයෝ මේ කරන පව් කොහෙ ගෙනියන්න ද
Good job my brother 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
ඇත්තටම පවු අපේ අහිංසක දුක් ව්දින අසරණ අම්මාලා නැති බැරි කමට දරුවන් අනාගතය වෙනුවෙන් රටවල් වල ගිහිල්ලා බැරමෙරකම් කරලා දුක් ව්දිනවා ගුට් කනවා බඩ පපුව දාලා යනවා දුක අහනකොට බාලධරින්ගෙ ඇස් ඇරෙව්😭😭😭
මුන් හොරු දැක්ක නේ වටේ යවන හැටි .පුදුම මිනිස්සු.
Oyala enna kallin owa hithanna thebuna ratwalla kiyanne ohoma thama api hemoma duk vedinne 😢😢😢🇸🇦🤲🤲enna kallin 100ya parak hithnna 🙏
Ow ඒජන්සි ekka hari භාරකරුවන් යන්න one
බුදුසරණයි සහෝදරයා
thank you kanchna maharthmaya.
මල්ලි. ඔයා. මතු බුදු වේවා
God.blas.❤sar.oysta❤❤❤❤❤mewa.madyat❤❤❤❤❤edere.path.ksran.oyats.neduk.neroge.dergausa..lebewa❤❤❤soureyata.ekman.suwaya.lebewa.hora.ajanse❤❤❤wesewa❤❤❤baladarenge.nela.darenge.neth.vewara.wewa❤❤❤❤❤❤❤❤Jana.pathi.tumane❤❤❤❤.Kuta.ajanse.wasanna❤❤❤❤❤😊❤❤❤aba.❤tumage.awadanayata
Jesuge.phitin..ikmanin.lankawt.enn.warm.labewa😢😢😢😢
Jesus asir wada ලැබේවා ඉක්මනින් ලංකාව anna
ඹුදු සරනයි 😭😭😭😭
බුදුසරණයි
Obata godak pin budusaranai devipihitai ❤
අනේ මහත්තයා අපේ රටෙන් මේ රටවලට ආවම අපි කාන්තාරෙ ඉන්න ඔටුවන් වගේ මේ රටේ මිනිස්සුන්ට.ලෙඩක් ගැන කීවට පිළිගන්නෙ නෑ.බැරිම තැනකදි එක්ක යන්නෙ.හැම ලෙඩටම පෙනඩෝල් බීපන් කියන්නෙ.ඒ විදින දුක ඇහැටම දකින්න ඕනැ.කොහොම වැඩ කලත් බනින එක පුරුද්දක්. ජනාධිපති තුමනි මවුවරු පමණක් නොව සියලූම කාන්තාවන් ගෘහ සේවයට ඒම අත් හිටුවන්න.පිරිමි පමනක් විදේශගත කරන්න.මේ කුවෙට් සිට කාරුණික ඉල්ලීමක් කරන අසනීපෙන් පෙලෙන මවක්.
අල්ලා දෙවියන් ගේ පිහිටයි අනේ බුදු මහත්තයො ගොඩාක් අයට මේ දුක හිමියි ඒ රටවල් වල ඉන්න ලාංකීය එජන්සී නෝනා හාමු ල අපි වරදක් කිවෝත් අරාබි කාරයෝ ඉස්සර හ ගහනවා බොරු නෙවෙයි කියන්නේ බුදු මහත්තයො හෙන ගහනවා කුවේට් රටෙහි ඉන්න එජන්සී කාලකණ්ණි අම්මන්ඩිල ටත් හෙන ගහනවා අනේ යන්න අනුර ජනාධිපති තුමා ලගට යන්න පුද්ගලික ව බුදු වෙනවා මහත්තයො
Supiri sar horun allanna ❤
පව් ඉක්මනින් ලන්කාවට එන්න ලැබේවා
Theruwan..Ssranai..🌷🌷🌷
Aiane apeayatama mehema wenne harima dukai saudiyeh mehema tamai samaingen harima karadarai ❤❤❤😢
යන්න පිලිවෙලක් තියනවා ඒ පිලිවෙලට තමයි අනිත් රටවල් වල අය යන්නෙත්.ඒ විදියට යවන්න.කිසිම පිලිවලක් නැහැ ලංකාවෙන් පුහුනුව කියලා කෝලමක් කරලා එහෙන් මුදල් ගන්නවා ඒකෙන් කිසිම වැඩක් නැහැ.ලංකාවේ පුහුණුව ප්‍රොඩාවක් හොඳටම පුහුණුව ලබාදීලා එහෙ ගුටි කනවා.ගන්න මුදලට හරියන්න එක්කො නොදන්න කරාටේ හරි උගන්වන්න ඕනේ
බුදු සරණයි දෙවියන් පිහිටයි නිවුස් කියන මහත්තයටත් සියලුම දෙනාට සිල් ලංකාව වශයෙන් මේ රට වෙනුවෙන් කතා කරන ඒ මහත්තයාට මම මේ කියන්නේ මේ කුරුණෑගල ඒජන සූතරං නෙවෙයි. සමහරු ඒජන්සා ඒ යවනවා ලියාපදිංචිවත් නැතුව තමයි සමහර අයට උදව් කරලා ඔය පළාත් වල එක එක පළාත් වලින් ගෙනල්ලා සබ්බෝ එක එක පළාත් වුණේ අප්පිය ගෙනත් දාන්නේ ඒජන්සි වලට මේ භාර දෙනවා මේ මෙයාව රට යවන්න දැන් අපි කිව්වනම් කොයිට් එක යන්න ඕන කියලා ඒගොල්ලෝ ධර්ම සවුදි යන්න සාමාන්‍ය වයසක අය මොකද සල්ලි කුට්ටි හම්බවෙන්නේ අපිට හොරෙන් හම්බ වෙනවා ඒගොල්ලන්ට ගෙනියන එක්කෙනාට හොඳේ ඔය වගේ අපරාධි කරන මිනිස්සු අල්ල ගත්තා නම් හරි. ලයිසන් නැතුව මට ඒ වගේ සීන් එකක් උනා. මම ඔයිට රටේ රස්සාව කරලා අවුරුදු හතක් මම රස්සාව කරා ලෙඩ්ඩු දෙන්නෙක් බැලුවා. මට කිසිම කරදරයක් නෑ ඒ මිනිස්සු හරිම හොඳයි හැබැයි පරස්පර රට කට්ටිය බාබායි විතරයි මං බැලුවේ ගේ සුද්ද කරගෙන මේ මට සැලකුවා නෑ කියන්නෑ හොඳට බැලුවම පඩි දුන්නා හරියට ලංකාව දෙක අමාරක් විතර ලක්ෂ දෙකක් මාරක් විතර පඩි ගත්තා. ඉස්සෙල්ලාම අඩුව පස්සේ පස්සේ වැඩි කරා කොහොමහරි අවුරුදු හත කිට්ටු වෙනකම් වැඩ කරා. ඒ දෙන්නම මිය ගියා. මිය ගියාට පස්සේ මගේ පොතේ වීසා තියෙනවනේ. වීසා තිබ්බ ඉඳන් මම ලංකාවට ගිහිල්ලා මගේ අතින් සල්ලි දීලා ටිකට් එක ගත හැත්ත ඇත්තද දීලා ටිකට් එක අරගෙන මම ආවා මේ කොයිට් එකටම රස්සාවක් හොයාගෙන කරන්න ඇත්තෝසම කියනවනම් එළියේ රස්සාවක් හොයාගන්න තමයි ආවේ අඳුරන ඒජන් හිටපු නිසා මං කතා කරගෙන රස්සාව කරන්න ආවේ. ඒකෙ මං එනකොට කැෆිල් නෑ.කැෆිල් නැති නිසා මට කොයිට් එකට ඇවිල්ලා මං ආපසු පව් වෙනදා එයා ලඟ ෆ්ලයිට් එකම ගියාකැෆිල් නැති නිසා මට කොයිට් එකට ඇවිල්ලා මං ආපසු පව් වෙනදා එයා ලඟ ෆ්ලයිට් එකම ගියා. මොකද කොහෙට එයාර් පොට් එකේ මාව මේ කැපිල් නැති නිසා මාව එව්වා. හරි මං ආවා මගේ අතින් ටිකට් එක අරගෙන ගියේ. ගිහිල්ලා නැවත ආව නිසා මේ මම ටිකට් ගත්තේ එක්කෙනා එයාලත් සබ්බො මේ ඒජන්සි වැඩ කරන්නේ. ඒගොල්ලෝ මොන කරේ මගේ මාස එකහමාරකට පස්සේ මං ගිහිල්ලා මාස එකහමාරට පස්සේ ගිහිල්ලා ආපු සල්ලි ඉල්ලනවා. ඒ සල්ලි වලට පොලිසෙද හිටං ඒගොල්ලෝ ගියා. මේ පොලිසියම් තියෙනවා මම සල්ලි දුන්නා මෙහෙම මේ මගේ අතින් මම ටිකට් එක ගත්තේ කියලා. මාව රටකටවත් යවන්න කිය කියා මට මාර ප්‍රශ්න ඒගොල්ලෝ දානවා හරිම ප්‍රශ්නයක්. නම සසි. එයාගේ නමකැෆිල් නැති නිසා මට කොයිට් එකට ඇවිල්ලා මං ආපසු පව් වෙනදා එයා ලඟ ෆ්ලයිට් එකම ගියා. මොකද කොහෙට එයාර් පොට් එකේ මාව මේ කැපිල් නැති නිසා මාව එව්වා. හරි මං ආවා මගේ අතින් ටිකට් එක අරගෙන ගියේ. ගිහිල්ලා නැවත ආව නිසා මේ මම ටිකට් ගත්තේ එක්කෙනා එයාලත් සබ්බො මේ ඒජන්සි වැඩ කරන්නේ. ඒගොල්ලෝ මොන කරේ මගේ මාස එකහමාරකට පස්සේ මං ගිහිල්ලා මාස එකහමාරට පස්සේ ගිහිල්ලා ආපු සල්ලි ඉල්ලනවා. ඒ සල්ලි වලට පොලිසෙද හිටං ඒගොල්ලෝ ගියා. මේ පොලිසියම් තියෙනවා මම සල්ලි දුන්නා මෙහෙම මේ මගේ අතින් මම ටිකට් එක ගත්තේ කියලා. මාව රටකටවත් යවන්න කිය කියා මට මාර ප්‍රශ්න ඒගොල්ලෝ දානවා හරිම ප්‍රශ්නයක්. නම සසි. එයාගේ නමින් මට ගහන්ඩ හිටන් ආවා බොරුවට මං කිව්වා මම මොකටද මං ආවේ ලංකාවටනේ. අ
මම හිතන්නෙ දැන් සෞදියේ එහෙම කරන්න බැ එපා නම් ගිහින් දාන්න කියලා තියෙන්නේ එයාපෝට් එකට
අම්මෝ ඔය කුවේට් උන්ගේ ළමයි නම් යක්කු, ඒජන්සි උන්නම් ඔහොම තමයි කුවේට් ඉන්න, මාත් හිටිය, ආයෙ නම් යන්නේ නෑ මැදපෙරදිග නම්
❤❤❤
කොච්චර කීවත් බෑ කාන්චන මහත්තයෝ..ගෘහ සේවිකම් මැද පෙරදිග රටවලට යන එක වහාම නවත්තල දාන්න ඕන අර වියට්නාමය කලා වගේ
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ගෘහ සේවයට යන අයට වෙන කරදර හිංසා වලට යම් සාදාරනයක් කරන්න .සහ එම අයට වෙන කරදර වලට ලංකාවේ එජන්සි කාරයන් වගකීමක් ගන්නෙ නැත්නම් ලංකාවේ උන්ට විරුද්ධව නීතියක් නැත්නම් ජනතාව නීතිය ක්‍රියාත්මක කරන්න පෙලබෙයි...මොකද නමට කියන්නෙ රට විරුවෝ ඩොලර් ටික එවන නිසා ...
😢😢😢😢😢
Oya ejanciya hoda ne mage yaluwek gihilla godak karadara una namuth aurudu deka ewara wenakamma baluwe ne aurudu deka ewara welavath euwe ne anthime yaluwa aurudu dekai masa dekak edala madumuttu mokuth nethiwa lankawata awa.uniko ejanciye enne sakkili haththa
Ikmanin.lankawata..yanna.labewa
ඇයි අනේ් මෙිව බල බල රට එන්න එපා කටිටිය එන්න එපා ලමයි දල එන කොට ඔය දුක තෙරෙන් නැද්ද ආවට පසු ලමයි මතක් වෙන්නෙ මෙි රට වල ඇවිත් සුර සැප විදින් නැ
rata anna apa lankawa lunui bat kala inna
Sar-oya..patta..ballita..hoda..wadak..kranna..oni😢
Mekegae ❤❤Sariya galawanna ona
මේ සක්කිලි ඒජන්සිකරුවන් ඔහොම තමයි ගනන් ගන්නේ නැහැ
දුරකථනය නාද වෙනවා ඔපිස් ඒකෙ ලොක්කගේ තව රට යවන්න. කාන්තාවෝ 5 6 විතර ඉන්නවා කිව්වා නම්
Kanchchana malli paw asahodariya. Kohoma hari lankawata genna ganna kohomahari
මල්ලි ma සවුදි kuwait
Ammo ane canchana sar oya budu wai oya akkawa genna ganne pau.man ennat kuwait wala ane sar.api widina.duk.kata😢kiyannada
👍👍👍👍🙏🙏🙏🙏🙏💔💔💔😭😭😭
🙏🏻🙏🏻🙏🏻
Patta. Horu. Ejansi. Rajayata. Ganna. Kiyanne. Eka. Nisa. Tamai
Pua diyana j p❤❤❤❤
Rajaya madihathwela mewata nisi wada piliwelak hadanna ona . Ahinsaka minissunge jeevetha walata waga kiyanna kenek naha....😢😢😢😢
මං ඩුබායි ඉම්නෙ ගෙදර නම් හොදය් කරදරනම් නැහ්
🙏🙏🙏🙏🌹🌹🌹
Ane aiye ai api gana rajayen balanne natte
ඉස්සර වගේ රට යනවා නම් ඒ අය එජන්සියට සල්ලි දිලා ගියා නමි ඒ ගේ හොද නැත්තමි බෝසා අනිවාර්යයෙන් ලංකාවට එවන්න ඕනෑ එහෙම කරා නම් හොදයි රට ඉන්න ලංකාවේ එජන්සි කාරයෝ ලංකාවට ගන්න ඉඩම් රත්තරන් බඩු විකුනලා රට ගියා නමි එයාලා හිතලා වැඩ කරයි අපි 1980) 81) 82) රට ගියේ එහෙමයි සල්ලි දෙනවා එජන්සියෙන් කියලා වැඩ බැරි එකත් යනවා පුලුවන් එකත් යනවා ඉට පස්සේ ලංකාවට ගන්න කියලා අඩනවා එහෙම කරා නමි පුලුවන් රට යන්න බැරි කෙනා ලංකාවෙි ගාමන්ටි යයි බැරි කෙනා ලංකාවෙි ඉදියි අපි නමි රට ගියේ සල්ලි දිලා
අයියෝ 😢
ඇහැත් නැති කරන් ලක්ෂ 7ක් ගෙවන්නත් ඕනද . ඒ අක්කට වන්දි ඉල්ලා දෙන්න ඕන ඇස් කණ කරාට
Me kalakanni haththa ohoma thama pandol peththak wath denawada oba thumalata pin oyawage wada satahan karanawata
කෙතරින් කව්රු හරි යෙවල කනට දේකාක් දෙන්ටෝනේ😡
👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏
Ane api gena hoyala balanda kiyala kiyanda efa yanda efa saudi walatai kuwait walatai owa okkoma wahaladanda thiyenne
Anedeviyane kuwait saudi yanda efa
🙏🙏🙏🙏🙏😭😭😭😭
වත්මන් jvp aanduwath මේවා nodakkata oyaalaage dollar ena කම් nam aghili ගැන ගැන inne ..pawww ..oyaalaa ..දුප්පත් කමට ඈත රටක ගිහින් oyaala බලු දුකක් විඳින්නේ 😢😢 agency කාරයෝ wahallu වගේ oyaalawa විකුණනවා .. ඉන්පසු unge duty ඉවරයි උඹලා marunath..pawww 😢😢
Ane paw
😭😭😭😭❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
KANCHANA මහත්තයෝ OBA THUMA BOHOMA HODA MANAWA HITHAWADIYEK
Ejanseye.ganu
Tikath
Hoda.badu
Wage
Noda.kin
🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
Kuwait kohada
මේ පට්ට වේසී 😅 හම්පුතුරූ ගාහාපියවු කාලකන්නී වේසීයෝ
😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mone nayekeya ratè path unath rate weeruwata kisime mewa ekakna wisesayenme adeperadige gubbayeme wadekerane einuth gewal wela wade kerane aye pàtte kattak kanne
ඉතින්.රටයන්න.නිකන්යවන්නේ.නැහැ.නේ.ගිහින්.මාසකීයද
Okunta gehenu Rata pata wala ewagen sura sepa vedenawa okunta owa patesan denna one sakkeli
අනේ..මෙි.කාන්තාවන්.රට.යනඑක.නවත්තන්න..ජනාදිපතිතුමනි..රට.ගියාම.අන්ත.අසරනවෙනව..පිංසිද්ද.වෙනව..මෙි.සාප.මුඑරටටම.වදිනව.අැත්ත..එ්ක.තමා..
Ahata 700k topi depiyau❤❤
Rata yanna kalin deparak hitanna lankawe kuliyak karala hari jewath wenna puluwan wediyakata pinak dahamak karaganna aka tama tiyenne
😂😂😂😂😂😂😂😂😂😂
Mokd bn hinawenne lejja nedd
Oya balliyo okun kala bila daruwantat kanna dennet api nisa okunta henagahalat madi
Ane deviyane lankawe අයට kuweit yana eka tahanam karanna.mona pawakda මේ
Mun kiyana dekatawath hariyata uththarayak denna naha .balannako hariyata wisthera danna anha kiyala .mun berenna ehata mahata bolpass karanawa .AKD sahodara janadipathi mawata wisadumak denna api serama pita rata sewaya karanna . Paw ahinsaka amma kanak .balannako munnas la katha akrana widiya .baladaringa asa gatawa....bs kanchana malli
Unico eke sub kenek tamawa galewela .. ut a wage..
Okun pihieyen anima Ona para ball iyo ahinsak manusa pausen
Ane cancelation mahathtaya pin sidda wenawa oyata api gana hoyala balanawata
Kanchana මහත්තයෝ math awe oya kiyana uniko ඒජන්සි yen..man inne saudi den aurudu 3 iwarai thawa masa 9 lankawata enawa ඒජන්සිය hodai hebei owa athule oya katu kana ballo belliyo tikak innawa ..oun thamai ejansi wala nama kanne 😮😮😮
Aanduwe waradda.Thama kisi wadapiliwelak naa.
Ape rate tamai baladaringe konda pana natte
අනේ දෙයියනේ
යුනි ඔකෙන් තමයි මමත් ගියෙ
ඔය එජන්සි වට කළ කුඩු කරන්න ඕනේ
Kohomada mun add danakota gahanunwa rata yawana kota eka vidiyak giyata passe prasna athiunama thawavidiyak kalakanni mun
දැන් පුලුවන් නම් මේ වෙසිගේ පුතාලා වෙනුවෙන් කතා කරපල්ලා , මේ මූස්ලිම් වේස බල්ලන්ගේ ක්‍රියාකාර කම් , කෝ මේ ආණ්ඩුවේ ඉන්න අපි ඡන්ද දාපු අර ගොබ්බයා පලස්තිනයට මැද පෙරදිගට කඩේ යන... දැන් පුලුවන්නම් කතා කරපල්ලා, තොපිලා කටවල් වලට ගඩු දානවා.. එහෙම කඩේ ගියොත්.....