EPS Topik Exam | Standard new textbook | Lesson 11 Sinhala | 11 වන පාඩම | සම්මත කොරියානු පෙළපොත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • 🔰සම්මත පෙළපොතේ 11 වන පාඩම සාකච්චා කිරීම.
    eps topik exam standard textbook lesson 11 in sinhala
    Welcome to our channel. The purpose of our channel is to give you a good knowledge of the Korean language and to educate you about it.
    🌼🌻What is contained and included in our channel
    And by discussing that standard book of 60 lessons that you need for Korean eps topik exam, it is to give you Korean knowledge. And we hope to discuss the 2000 question book, discuss past papers and teach you all the other words, grammar, verbs, locatives and other things you need for the Korean exam.
    හෙලෝ ආයූබෝවේවා කියල සාදරයෙන් පිලි ගන්නවා හන්ගුගින් අපි යූ ටියුබ් චැනල් එකට. සිහින දේශයට යෑම සඳහා කොරියානු භාශා විභහගය සමත් වීමට අවශ්‍ය දැනුම ලබා දීම සඳහ ඔබ වෙනුවෙන්ම වෙන් වූ යූටියුබ් නාලිකාව..
    Korean eps topik exam අවශ්‍ය වන පාඩම් 60කින් යුත් ඒ සම්මත පොත සාකච්චා කිරීම මඟින් ඔබට කොරියන් දැනුම ලබා දීම වේ. තවද අපි ප්‍රශ්න 2000 පොත සාකච්චා කිරීම, පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්චා කිරීම හා කොරියන් විභාගයට අවශ්‍ය අනිකුත් වචන, ව්‍යාකරණ, ක්‍රියාපද, ස්ථානනාම හා අනෙකුත් අවශ්‍ය වෙන සියලුම දේවල් ඔබට කියාදීමට බලාපොරොත්තු වේ.
    A dedicated TH-cam channel for you to provide the necessary knowledge to pass the Korean language.
    Standard Book
    3 පාඩම • EPS Topik Standard tex...
    4 පාඩම
    • EPS Topik | korean Sta...
    5 පාඩම
    • Eps Topik Standard kor...
    6 පාඩම
    • Eps Topik | Standard n...
    7 පාඩම
    • EPS Topik Standard tex...
    8 පාඩම
    • EPS Topik Exam | Stand...
    9 පාඩම
    • EPS Topik Exam | Stand...
    10 පාඩම
    • EPS Topik Exam | Stand...
    한국어를 통과하는 데 필요한 지식을 제공하는 전용 TH-cam 채널입니다.
    #කොරියන්_භාශා_පෙලපොත
    #lesson_11
    #sinhala
    ‪@Hanguginapi‬

ความคิดเห็น • 151

  • @SithaAmarakon
    @SithaAmarakon 7 หลายเดือนก่อน +14

    ගොඩක් පිං අයියා ඔයට පන්ති යන්න බරි කොල්ලෝ කි දේනේක් නම් ඉන්නවද.උබට හරියන්නඔනේ

  • @TharindiNethmini-dx7dx
    @TharindiNethmini-dx7dx 4 หลายเดือนก่อน +4

    සුපිරි සර්.❤❤

    • @Hanguginapi
      @Hanguginapi  4 หลายเดือนก่อน

      😊❤️

  • @nadeeshasewwandi5146
    @nadeeshasewwandi5146 6 หลายเดือนก่อน +2

    Hodata therena vidihata mulu padamama kiyala dunna.thanks godak.❤️❤️

    • @Hanguginapi
      @Hanguginapi  6 หลายเดือนก่อน

      ❤️😊

  • @jayashanrathnayaka7010
    @jayashanrathnayaka7010 6 หลายเดือนก่อน +3

    ඇත්තටම මාරම විදිහට තේරුනා 💖 බූදු සරණයි
    කෝරියාවට යන්න බාලාගේන ඉන්න හැම කේනාගේම හින බලාපොරොත්තු ඉශ්ට වේන්න ඔන 😁❤🎉

    • @Hanguginapi
      @Hanguginapi  6 หลายเดือนก่อน

      😊❤️

  • @dilakshithasagara6298
    @dilakshithasagara6298 ปีที่แล้ว +3

    ithuru tikath ikmnta danna supiriyatama oya kiyla denwa therenna❤ good luck

  • @hansib298
    @hansib298 4 หลายเดือนก่อน +2

    Thanks ❤

    • @Hanguginapi
      @Hanguginapi  4 หลายเดือนก่อน

      😊❤️

  • @sandalitharushika1826
    @sandalitharushika1826 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනව හොදටම තේරුම් කරනව.ස්තූතියි ❤️

    • @Hanguginapi
      @Hanguginapi  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියී ❤️

  • @anushaWeragalage
    @anushaWeragalage 6 หลายเดือนก่อน +2

    ඇත්තටම පින් තමයි මාත් ආසාවෙන් ඉගෙන ගන්නෙ පොතක්වත් ලග නෑ. ඉන්නෙත් වෙන රටක. හරිම පැහැදිලි ඔලුවට යනවා හොදට. වචනෙන් වචනෙ තේරුම් කරද්දී අමුතුවෙන් වචන පාඩම් කරන්න දෙයක් නෑ. නික්න්ම මතක හිටිනවා. ඔයාට හරියන්නම ඕනි

    • @Hanguginapi
      @Hanguginapi  6 หลายเดือนก่อน

      😊❤️

  • @Nisansalapurnima
    @Nisansalapurnima ปีที่แล้ว +2

    Godak sthuthi hodin kiyala denawa dinen dina diyunu wewa

    • @Hanguginapi
      @Hanguginapi  ปีที่แล้ว

      බොහොම ස්තූතියී ❤️

  • @user-nn9oy4lv1o
    @user-nn9oy4lv1o 6 หลายเดือนก่อน +2

    Me karana dena godk හොඳයි goda yanna hadana knkta deyak denwa kynne kochara dykda bs mcn❤

  • @hasmithahimod
    @hasmithahimod 11 หลายเดือนก่อน +2

    Thanks sir ❤

    • @Hanguginapi
      @Hanguginapi  11 หลายเดือนก่อน

      😊❤

  • @dineshmadushanka1740
    @dineshmadushanka1740 8 หลายเดือนก่อน +1

    Godak watina video tikak... Thanks.

    • @Hanguginapi
      @Hanguginapi  8 หลายเดือนก่อน

      ❤️😊

  • @AmalGeethanjanajayaweera
    @AmalGeethanjanajayaweera 4 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️

  • @user-tz2mr3cc7n
    @user-tz2mr3cc7n 7 หลายเดือนก่อน +1

    Godak thanks❤

  • @sonunikz8187
    @sonunikz8187 6 หลายเดือนก่อน +1

    ❤❤

    • @Hanguginapi
      @Hanguginapi  6 หลายเดือนก่อน

      ❤️😊

  • @ape4164
    @ape4164 6 หลายเดือนก่อน

    ❤❤❤❤ patta

    • @Hanguginapi
      @Hanguginapi  6 หลายเดือนก่อน

      😊❤️

  • @user-rt6xc5ls6b
    @user-rt6xc5ls6b หลายเดือนก่อน +1

    • @Hanguginapi
      @Hanguginapi  หลายเดือนก่อน

      😊❤️

  • @Disnatharangani-dr2ox
    @Disnatharangani-dr2ox ปีที่แล้ว +1

    Thank you Aiya hodatma tharuna karala dunnwa 🙏

  • @Kasunshan-j3t
    @Kasunshan-j3t 8 หลายเดือนก่อน

    බොහොම ස්තුති ඉදිරියටත් කරගෙන යන්න

    • @Hanguginapi
      @Hanguginapi  8 หลายเดือนก่อน

      ❤️😊

  • @chamikasankalpa873
    @chamikasankalpa873 8 หลายเดือนก่อน +1

    හොදට තේරැණා♥️💐

    • @Hanguginapi
      @Hanguginapi  8 หลายเดือนก่อน

      ❤️😊

  • @MrLoRuS-rt4li
    @MrLoRuS-rt4li 10 หลายเดือนก่อน +1

    සුපිරියි

    • @Hanguginapi
      @Hanguginapi  10 หลายเดือนก่อน

      😊❤

  • @lasithmadushanka8629
    @lasithmadushanka8629 ปีที่แล้ว +1

    සුපිරිම කියලා දෙනවා ❤

  • @user-vishu-divyanjalee
    @user-vishu-divyanjalee 8 หลายเดือนก่อน +1

    Thankyou ❤🎉

    • @Hanguginapi
      @Hanguginapi  8 หลายเดือนก่อน

      ❤️😊

  • @pasindutharaka3288
    @pasindutharaka3288 ปีที่แล้ว +1

    ඉක්මනටම ඕන ඉතුරු ටික 👍

  • @dineshnuwan-i8c
    @dineshnuwan-i8c 8 หลายเดือนก่อน +1

    Godak vatinaw ayya ❤

    • @Hanguginapi
      @Hanguginapi  8 หลายเดือนก่อน

      ❤️😊

  • @shanakamaduranga1346
    @shanakamaduranga1346 ปีที่แล้ว +1

    මරු aiye .අනිත් පාඩම් tikak dannako

  • @mohankumara1389
    @mohankumara1389 ปีที่แล้ว +1

    ගොඩක් පින් 🙏🙏🙏

  • @Tsssdggdfft
    @Tsssdggdfft ปีที่แล้ว +1

    Aththatama patta ❤️ background music eketh ekka ahn inna asa hithenawa

  • @JayanthaRathnayake-oe5iq
    @JayanthaRathnayake-oe5iq 8 หลายเดือนก่อน +1

    Superi

  • @user-sb1kp1ki7r
    @user-sb1kp1ki7r ปีที่แล้ว +1

    Hamawachanayakma therum karanawanan godak pin

  • @user-lh5md1it5c
    @user-lh5md1it5c ปีที่แล้ว +2

    Thanks bro

  • @chathumallokuge6001
    @chathumallokuge6001 7 หลายเดือนก่อน

    වටිනවා❤

  • @user-sb1kp1ki7r
    @user-sb1kp1ki7r ปีที่แล้ว +1

    Super

  • @swaghhansa8792
    @swaghhansa8792 ปีที่แล้ว

    Godak pin sir❤❤❤❤

  • @gamingthadiya1342
    @gamingthadiya1342 10 หลายเดือนก่อน

    Adarei aiye. pdm 60ma issrht krnna budu saranai.❤

    • @Hanguginapi
      @Hanguginapi  10 หลายเดือนก่อน

      ❤😊

  • @chanukalakshan6932
    @chanukalakshan6932 ปีที่แล้ว +1

    Thank you ❤❤

  • @uvindauderathne2243
    @uvindauderathne2243 ปีที่แล้ว +1

    Anith padam tikath danna pehadili godak wedi wediyen diyunu wewa❤

    • @Hanguginapi
      @Hanguginapi  ปีที่แล้ว

      අනිවාරෙන්ම.. ❤️ දැනට අපි පාඩම් 15 ට යනකම් සාකච්චා කරල තියෙන්නෙ. ඉතුරු පාඩම් ටිකත් ඉක්මනින් දානවා

  • @madu..s
    @madu..s 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි 🎉🎉

  • @thilanmadhusanka8668
    @thilanmadhusanka8668 8 หลายเดือนก่อน +1

    ❤👍

  • @ayeshaindeewari2493
    @ayeshaindeewari2493 ปีที่แล้ว +1

    👍

  • @user-lh5md1it5c
    @user-lh5md1it5c ปีที่แล้ว +2

    Mn okkoma beluwa 22 lesson ekath geenna🤩

    • @Hanguginapi
      @Hanguginapi  ปีที่แล้ว

      අනිවාරෙන්ම 😊

  • @RathnaEdirisinha
    @RathnaEdirisinha 7 หลายเดือนก่อน

    Niymai aiye

    • @Hanguginapi
      @Hanguginapi  6 หลายเดือนก่อน

      ❤️😊

  • @nadeeshanilife6035
    @nadeeshanilife6035 8 หลายเดือนก่อน +1

    😊

  • @JestfulJive
    @JestfulJive ปีที่แล้ว +1

  • @VishmikaVihanga
    @VishmikaVihanga 9 หลายเดือนก่อน +1

    ❤❤✨

  • @sandunpushpakumara-bu3ce
    @sandunpushpakumara-bu3ce ปีที่แล้ว +1

    ඉක්මනටම ඉතුරු ටිකත් දාන්න ❤️

  • @yc4695
    @yc4695 ปีที่แล้ว +1

    ❤😘

  • @SamanthikaSamanthika-ew6re
    @SamanthikaSamanthika-ew6re ปีที่แล้ว +1

    💜️💜️💜️💜️

  • @haroshandilruksha8436
    @haroshandilruksha8436 ปีที่แล้ว

    감사❤❤

  • @priyankarathanuj6784
    @priyankarathanuj6784 9 หลายเดือนก่อน

    🙏🇱🇰🇰🇷

    • @Hanguginapi
      @Hanguginapi  9 หลายเดือนก่อน +1

      😊❤

  • @lasithsandaru7634
    @lasithsandaru7634 ปีที่แล้ว +1

    Anith tikath ikmanata dana brother

  • @realtv3220
    @realtv3220 ปีที่แล้ว +1

    ❤❤🙏🙏🙏🙏

  • @kelumsanjeewa7885
    @kelumsanjeewa7885 7 หลายเดือนก่อน

    Background music eka ain krnm thwth hoday

    • @Hanguginapi
      @Hanguginapi  6 หลายเดือนก่อน

      ඒක පස්සෙ වීඩියෝ වල ගොඩක් අඩු කරල තියෙන්නෙ.😊❤️

  • @RashmiDilhara-hp5kx
    @RashmiDilhara-hp5kx 7 หลายเดือนก่อน

    🇰🇷💚

    • @Hanguginapi
      @Hanguginapi  6 หลายเดือนก่อน

      😊❤️

  • @SHANA-IN-KOREA
    @SHANA-IN-KOREA 11 หลายเดือนก่อน

    Ane ikmanata ithiri padama danne ko😊

    • @Hanguginapi
      @Hanguginapi  11 หลายเดือนก่อน

      ❤😊

  • @praneethfernando
    @praneethfernando หลายเดือนก่อน +1

    A,o.,he danne warthamaneta ganna da ayo oyo heyo kiyala danna ona nathida

    • @Hanguginapi
      @Hanguginapi  หลายเดือนก่อน +1

      යෝ කියන එක අයින් වෙන්නෙ සාමානෙන් යාලුවෝ හරි බාල අය එක්ක කතා කරද්දී. සමීප අයට එහෙම. යෝ එකතු කරන්නේ අගට ගෞරවයක් දෙන්නයි නැත්තම්. ආයො ,ඕයෝ , හේයො එන්නෙ වර්තමානයට හැරවීමේදී ❤️😊

    • @praneethfernando
      @praneethfernando หลายเดือนก่อน

      Thankyou sir salli deela yna clz ekata wada deyak meken igena gannawa❤

  • @frankenstein93
    @frankenstein93 8 หลายเดือนก่อน +1

    ඔබගේ කටහඩ j silva ගෙ වගෙ ✌

  • @nethuv4951
    @nethuv4951 6 หลายเดือนก่อน

    ආ/ ඕ දාන හැටි තව ටිකක් විස්තර කලා නම් හොඳයි අයියේ. ඒක තේරුනේ නෑ.

    • @Hanguginapi
      @Hanguginapi  6 หลายเดือนก่อน

      ඒක දාන්නේ. අපි ඕ ක්‍රියාපදයක් හරවන්නේ කතා කරන ආකරයට අන්න ඒ රීතියම තමයි මේකටත් යොදා ගන්නේ.😊❤️

  • @sathminidanidu8831
    @sathminidanidu8831 6 หลายเดือนก่อน +2

    අයියේ පලතුරු හැම එකටම 개 නෙමේද?

    • @Hanguginapi
      @Hanguginapi  6 หลายเดือนก่อน

      නෑ. ❤️😊

    • @sathminidanidu8831
      @sathminidanidu8831 5 หลายเดือนก่อน

      අයියෙ කොහොමද ice cream 5 දෙන්න කියන්නේ?

  • @trytotryfamily4326
    @trytotryfamily4326 4 หลายเดือนก่อน +1

    පොත් දෙක පාඩම් කරගට්තොත් exam එක ගොඩ දාගන්න පුලුවන් වෙයිද😢

    • @Hanguginapi
      @Hanguginapi  4 หลายเดือนก่อน

      😊❤️

    • @trytotryfamily4326
      @trytotryfamily4326 4 หลายเดือนก่อน +1

      @@Hanguginapi පුළුවන්ද මට exam july 18😔

    • @Hanguginapi
      @Hanguginapi  4 หลายเดือนก่อน

      @@trytotryfamily4326 ඔව් අනිවාරෙන්ම පුලුවන් . හොඳට පාඩම් කරන්න කරන ටික.😊❤️

  • @kassa214
    @kassa214 8 หลายเดือนก่อน +1

    අල්ගෙස්සම්නිදා!!!

    • @Hanguginapi
      @Hanguginapi  8 หลายเดือนก่อน

      😊❤️

  • @tharindu321
    @tharindu321 2 หลายเดือนก่อน +1

  • @akshanahimal225
    @akshanahimal225 7 หลายเดือนก่อน

    ❤️❤️

    • @Hanguginapi
      @Hanguginapi  6 หลายเดือนก่อน

      ❤️😊

  • @nirupachandani741
    @nirupachandani741 ปีที่แล้ว +1

  • @Anurkumara3892
    @Anurkumara3892 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @Hanguginapi
      @Hanguginapi  4 หลายเดือนก่อน

      ❤️😊

  • @tharindu321
    @tharindu321 2 หลายเดือนก่อน +1

  • @ShakthiAnsara-sj4qe
    @ShakthiAnsara-sj4qe หลายเดือนก่อน +1

    • @Hanguginapi
      @Hanguginapi  หลายเดือนก่อน

      😊❤️

  • @user-tp6yo2dp8u
    @user-tp6yo2dp8u 6 หลายเดือนก่อน +1

  • @dhammikaweerasooriya2397
    @dhammikaweerasooriya2397 8 หลายเดือนก่อน +1

    • @Hanguginapi
      @Hanguginapi  8 หลายเดือนก่อน

      😊❤️

  • @ganidusanjulakumarage1601
    @ganidusanjulakumarage1601 9 หลายเดือนก่อน +1

    • @Hanguginapi
      @Hanguginapi  9 หลายเดือนก่อน

      😊❤️

  • @Tharczgggacrnya
    @Tharczgggacrnya 6 หลายเดือนก่อน +1

    • @Hanguginapi
      @Hanguginapi  6 หลายเดือนก่อน

      😊❤️

    • @Tharczgggacrnya
      @Tharczgggacrnya 6 หลายเดือนก่อน

      Sir මම admission දාලා තියෙන්නේ admission issue wela තාම පාඩම් 10ක් වගෙ කරලා තියෙන්නේ ක්ලාස් එකෙ අපේ ඒත් exam ලගම වැටිලා නිසා
      මට තේරෙන්නෙ නැ වචන ගොඩක් තියෙනො පාඩම් කරන්න කොතනින් පටන් ගන්න ද කියලා මට ලියන්න කියවන්න පුලුවන් අහුවෙන ගොඩක් වචන පාඩම් කරනො ඒත් මට සැකයි කරගන්න බැරිවෙයි ද කියලා 😓🤕 please අනිවාර්යයෙන් බලාගන්න ඔනි මොනවද කියන එවා ටිකක් කියන්නකො ❤ 🙏

  • @hiruuuuuuu
    @hiruuuuuuu หลายเดือนก่อน

    • @Hanguginapi
      @Hanguginapi  หลายเดือนก่อน

      ❤️🥰

  • @vidurangathathsarani9958
    @vidurangathathsarani9958 4 หลายเดือนก่อน

  • @donistudionavodya2072
    @donistudionavodya2072 5 หลายเดือนก่อน

    • @Hanguginapi
      @Hanguginapi  5 หลายเดือนก่อน

      😊❤️

  • @kasunprabath6685
    @kasunprabath6685 6 หลายเดือนก่อน

    • @Hanguginapi
      @Hanguginapi  6 หลายเดือนก่อน

      ❤️😊

  • @isuruprabath6803
    @isuruprabath6803 9 หลายเดือนก่อน

    • @Hanguginapi
      @Hanguginapi  9 หลายเดือนก่อน

      😊❤️

  • @hiranmanjula5088
    @hiranmanjula5088 11 หลายเดือนก่อน +1

    ❤❤

    • @Hanguginapi
      @Hanguginapi  11 หลายเดือนก่อน

      ❤😊

  • @manosudu9223
    @manosudu9223 11 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @Hanguginapi
      @Hanguginapi  11 หลายเดือนก่อน

      ❤😊