ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අන්තිමට දුන්නු අවවාදේ නම් බොහොම වටිනවා මචං .. අපේ ලංකාවේ ගොඩක් උන්ට...🤗🤗🤗😄😄👊👊🎸🎸🎶🎶💖💖💖🙋🙋👊👊👊
Chanel එකනම් සුපිරි ❤ ඇත්තටම ගොඩක් සතුටුයි ලංකාවේ මේ වගේ චැනල් එකක් තියන එක ගැන 🎶 දන්න සිංහලෙන් හොඳටම පැහැදිලි කරනවා ඔයාලා 🌟🌟🌟. Music knowledge එක Playing knowledge එක සහ Music instruments ගැන, Music equipment ගැන මේ හැම දේ ගැනම එකම තැනකින් දැනගන්න තියෙන එක නම් ගොඩක්ම වටිනවා. THANKS GUYS 🖤🤘.
Thank u so much for the lovely comment bro ❤️🥺
''Sa'' brand guitar ekak review karanna. Sasanka Piyarathna hadana.
බලමු ඉදිරියේදී
ලංකාවේ සුපිරිම ගිටාර් එකක් තමයි
Yes....
In my opinion A bone nut saddle will make a huge difference to the overall sound
Agree...
ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් මට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Guitar link එකක් ගැනත් පුලුවන් නම් review එකක් දෙන්න. ලොකු ගානක් දීලා Audio interface එකක් නොගෙන ලාභෙට semi acoustic guitar එකක් pc එකකට connect කරගන්න පුලුවන් නම් වටිනවා Professional මට්ටමට record කරන්න නෙමෙයි. 💖 අද video එකත් බලාපොරොත්තුවෙන් හිටපු nice එකක් ❤️
We will try...
Samanyen brand name eka honda guitar ekak oke ganata gannawata wada oka ganna eka hondada
ගෙවන මුදලත් එක්ක මේක හොදයි.
Ogollange theme eka play karana hati lesson ekakin kiyala dennako
Soon..
Ow yeah
ලංකාවේ සුපිරිම ගිටාර් එකක්
නියමයි එමීස්.😍
අයියා MAYA brand එකේ guitar එක ගැන video එකක් දාන්නකෝ
We will try....
@@SLunprofessional tanxx අයියේ
@@SLunprofessional අයියා මේක දෙන්නකෝ
Smiger s-g5 electric guitar eka hodda brand new yfm eken 48.000
Contact us on facrbook
ලංකාවේ product එකක් සුපිරි!!!
Ibanez gio series eka 50.000 hata hodda
සුපිරි ..🔥🔥
Ow one
Patta
මම maverick m310 එකක් ගත්තා strings වල mute sound එකක්නෙ එන්නෙ කොච්චර තද කරත් ගොඩක්ම යට strings තුනේ තමා ...D major එක එඑහෙම sound වෙන්නෙම නෑ... විසදුමක් නැද්ද. ? Alice strings තියෙන්නෙ.
Chord allana technique eke wereddak thiyemne...
Stage play karanna back amp ekakata plag karanna puluwan guitar ekakma onida
Nettam mic ekak danna ona
Please do a review on Cort acoustic guitar
Its hard to find one....
I saw Cort guitars available in Karu Music Center Nugegoda
Superb guitar ekak ❤👌
Yamaha rgx 612 a ගිටාර් එකේ වීඩියෝ එකක් කරන්නකෝ
Soon
@@SLunprofessional ඉක්මනින් ඕන
SA guitar eketh review ekak gemuko
අපිට එව්වොත් අපි review කරනව...
Takamine GD11 MCE NS Giutar Eka Brand New ganna thiyena thank dannavanam kiyannako
Lankawata me dawas wala gennanne nehe...
Dream guitar👉👈
ගමු එහෙනම්....
Finger styles perccusive වලට මේ guitar එක කොහොමද.
Great......👍
Aiye Oyala record Karana Mic eka mokadda? E mic eken Guitar Covers Record Karanna barida?
Not suitable for professional recording...
Pick up ekak set krnna widiha video ekak krnna plsMonada hoda after market pick up sets?
Lagadima video ekak aran ennam...
Guitar Recording walata hoda maic ekak kiyannako aiye
shure sm57Wage balanna...Ganan hebey ...
@@SLunprofessional Low price ekak nadda aiye
Ehemanam bmx800 wage condensor ekak ganna.Hebey phantom power thiyana audio interface ekak ganna wenawa
Emme's guitars wala hondama eka mokadda
Premiere custom seres
Apx 600 ekath ekka compare kaloth mokakda hoda
ඒ හා ස්සමානයි
ටෝන් එක නම් ආයි පට්ට ඈ
Yamaha apx 600 ekka baluwoth moladda hoda ?.
ඒ හා සමානයි
Pls
Ayye guitar unit gana ekak onaa
Ape apx 500iii review eka balanna...
Lag t66d one
Where to buy this guitar ?
Contacts n the description
Classical Guitars nadda
No bro....
nice
Thanks
ඕගොල්ලන්ගෙ cpx 500 එකේ Tone එකත් එක්ක compare කරොත් කොහොමද?
Acousticaly superior .....👍
Lag t66d gana one
❤️
❤️❤️
Meke price eka keeyada ?
වීඩියෝ එක බැලුව්‍ර් නෑ නේද......?....වීඩියෝ එකේ ඔක්කොම තියනව විස්තර85,000/=
Locking mitisam kiyanne mokadda
String locking mechanism
👍
❤❤🎉🎉❤❤
Hi please let me know of a good person (contact details) whom i could get my guitar repaired/restored
Try EmmE's .. he can repair... contact on the description of this video
Lag ekk one
Lag guitar one
yamaha ලාබයි 😂
Mokakda...?
@@SLunprofessional yamaha ගිටාර් ලාබයි එකේ ටෝන් එක SH වුනත් සුපිරි
me ogollo sl unprofessonal whatsapp group ekk haduwoth apita puluwan e group eken ape prashna ahanna
Facebook walin ewanna.Ape telegram group ekata joine wenna
අන්තිමට දුන්නු අවවාදේ නම් බොහොම වටිනවා මචං .. අපේ ලංකාවේ ගොඩක් උන්ට...🤗🤗🤗😄😄👊👊🎸🎸🎶🎶💖💖💖🙋🙋👊👊👊
Chanel එකනම් සුපිරි ❤ ඇත්තටම ගොඩක් සතුටුයි ලංකාවේ මේ වගේ චැනල් එකක් තියන එක ගැන 🎶 දන්න සිංහලෙන් හොඳටම පැහැදිලි කරනවා ඔයාලා 🌟🌟🌟. Music knowledge එක Playing knowledge එක සහ Music instruments ගැන, Music equipment ගැන මේ හැම දේ ගැනම එකම තැනකින් දැනගන්න තියෙන එක නම් ගොඩක්ම වටිනවා. THANKS GUYS 🖤🤘.
Thank u so much for the lovely comment bro ❤️🥺
''Sa'' brand guitar ekak review karanna. Sasanka Piyarathna hadana.
බලමු ඉදිරියේදී
ලංකාවේ සුපිරිම ගිටාර් එකක් තමයි
Yes....
In my opinion A bone nut saddle will make a huge difference to the overall sound
Agree...
ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් මට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Guitar link එකක් ගැනත් පුලුවන් නම් review එකක් දෙන්න. ලොකු ගානක් දීලා Audio interface එකක් නොගෙන ලාභෙට semi acoustic guitar එකක් pc එකකට connect කරගන්න පුලුවන් නම් වටිනවා
Professional මට්ටමට record කරන්න නෙමෙයි. 💖 අද video එකත් බලාපොරොත්තුවෙන් හිටපු nice එකක් ❤️
We will try...
Samanyen brand name eka honda guitar ekak oke ganata gannawata wada oka ganna eka hondada
ගෙවන මුදලත් එක්ක මේක හොදයි.
Ogollange theme eka play karana hati lesson ekakin kiyala dennako
Soon..
Ow yeah
ලංකාවේ සුපිරිම ගිටාර් එකක්
නියමයි එමීස්.😍
අයියා MAYA brand එකේ guitar එක ගැන video එකක් දාන්නකෝ
We will try....
@@SLunprofessional tanxx අයියේ
@@SLunprofessional අයියා මේක දෙන්නකෝ
Smiger s-g5 electric guitar eka hodda brand new yfm eken 48.000
Contact us on facrbook
ලංකාවේ product එකක් සුපිරි!!!
Ibanez gio series eka 50.000 hata hodda
සුපිරි ..🔥🔥
Ow one
Patta
මම maverick m310 එකක් ගත්තා strings වල mute sound එකක්නෙ එන්නෙ කොච්චර තද කරත් ගොඩක්ම යට strings තුනේ තමා ...D major එක එඑහෙම sound වෙන්නෙම නෑ... විසදුමක් නැද්ද. ? Alice strings තියෙන්නෙ.
Chord allana technique eke wereddak thiyemne...
Stage play karanna back amp ekakata plag karanna puluwan guitar ekakma onida
Nettam mic ekak danna ona
Please do a review on Cort acoustic guitar
Its hard to find one....
I saw Cort guitars available in Karu Music Center Nugegoda
Superb guitar ekak ❤👌
Yamaha rgx 612 a ගිටාර් එකේ වීඩියෝ එකක් කරන්නකෝ
Soon
@@SLunprofessional ඉක්මනින් ඕන
SA guitar eketh review ekak gemuko
අපිට එව්වොත් අපි review කරනව...
Takamine GD11 MCE NS Giutar Eka Brand New ganna thiyena thank dannavanam kiyannako
Lankawata me dawas wala gennanne nehe...
Dream guitar👉👈
ගමු එහෙනම්....
Finger styles perccusive වලට මේ guitar එක කොහොමද.
Great......👍
Aiye Oyala record Karana Mic eka mokadda? E mic eken Guitar Covers Record Karanna barida?
Not suitable for professional recording...
Pick up ekak set krnna widiha video ekak krnna pls
Monada hoda after market pick up sets?
Lagadima video ekak aran ennam...
Guitar Recording walata hoda maic ekak kiyannako aiye
shure sm57
Wage balanna...
Ganan hebey ...
@@SLunprofessional Low price ekak nadda aiye
Ehemanam bmx800 wage condensor ekak ganna.
Hebey phantom power thiyana audio interface ekak ganna wenawa
Emme's guitars wala hondama eka mokadda
Premiere custom seres
Apx 600 ekath ekka compare kaloth mokakda hoda
ඒ හා ස්සමානයි
ටෝන් එක නම් ආයි පට්ට ඈ
Yes....
Yamaha apx 600 ekka baluwoth moladda hoda ?.
ඒ හා සමානයි
Pls
Ayye guitar unit gana ekak onaa
Ape apx 500iii review eka balanna...
Lag t66d one
Where to buy this guitar ?
Contacts n the description
Classical Guitars nadda
No bro....
nice
Thanks
ඕගොල්ලන්ගෙ cpx 500 එකේ Tone එකත් එක්ක compare කරොත් කොහොමද?
Acousticaly superior .....👍
Lag t66d gana one
❤️
❤️❤️
Meke price eka keeyada ?
වීඩියෝ එක බැලුව්‍ර් නෑ නේද......?....
වීඩියෝ එකේ ඔක්කොම තියනව විස්තර
85,000/=
Locking mitisam kiyanne mokadda
String locking mechanism
👍
❤❤🎉🎉❤❤
Hi please let me know of a good person (contact details) whom i could get my guitar repaired/restored
Try EmmE's .. he can repair... contact on the description of this video
Lag ekk one
Lag guitar one
yamaha ලාබයි 😂
Mokakda...?
@@SLunprofessional yamaha ගිටාර් ලාබයි එකේ ටෝන් එක SH වුනත් සුපිරි
me ogollo sl unprofessonal whatsapp group ekk haduwoth apita puluwan e group eken ape prashna ahanna
Facebook walin ewanna.
Ape telegram group ekata joine wenna