Rasa Rahasak (රස රහසක්) | Episode 17 | 24th December 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 191

  • @AmilasampathSampath-t3c
    @AmilasampathSampath-t3c 18 วันที่ผ่านมา +89

    සුහන්දී ❤️මිචෙල් හරිම දක්ෂ ඒ වගේ ම ලස්සන හැඩකාර දෙන්නෙක්. වෙනම ලෙවල් දෙකක් 👌🥰👍❤️

  • @induminisiriwardanaindumin9949
    @induminisiriwardanaindumin9949 19 วันที่ผ่านมา +99

    සුහන්දි කියන්නේ වෙනම level එකක් 🥺❤️꧂

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 16 วันที่ผ่านมา

      එකම වැරැද්ද හැම කතාවෙම කොණ්ඩෙ කඩාගත්ත ගමන්මයි. හැමදාම එකම විධියට දකින්නෙ

  • @SamanthaHewadikaram
    @SamanthaHewadikaram 17 วันที่ผ่านมา +20

    සුහන්දි ලස්සනයි. එයාගේ voice එක ගොඩක් ලස්සනයි. මිසාරාගේ කඩහඩ තද වැඩියි 🤣🤣

  • @LasanthiLasa-h6g
    @LasanthiLasa-h6g 18 วันที่ผ่านมา +26

    ඇත්තටම මෙහෙම ආදරෙ කරන අය ඉන්නවද..🥹..එහෙම ඉන්නවනම් ඒ අය ගොඩක් වාසනාවන්තයි❤❤❤

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 19 วันที่ผ่านมา +32

    ඒ බොමු නෙවෙයි😂😂😂 කමු බොමු එකේ බොමු😂😂😂..මරැ වදන් අප්පා..😂😂😂

  • @ChinthakaPathmasiri-nd3kg
    @ChinthakaPathmasiri-nd3kg 19 วันที่ผ่านมา +35

    හොදින් මතක තබා ගන්න.එන දුව මායා වගේ.කතාව අදින්න හදන්නෙ

    • @sanjayagayan7812
      @sanjayagayan7812 19 วันที่ผ่านมา +5

      Aththada ethakota Maya marila nadda?😮 Nathnam Twin Sister lada?

  • @ChamodiMadushani-fz1nu
    @ChamodiMadushani-fz1nu 19 วันที่ผ่านมา +26

    වෙනදා වගේම අදත් කතාව හරිම ලස්සනයි♥️🥰

  • @Darshanakumara-lu1cd
    @Darshanakumara-lu1cd 18 วันที่ผ่านมา +9

    ලස්සන නිර්මාණක් එහෙත් ආදරේ කියන්නේ මායාවක් 😔

  • @rv5378
    @rv5378 18 วันที่ผ่านมา +11

    මිශාර කියන්නේ ඇත්තටම මැණිකක් හරිම ලස්සන ගොඩාක් වටින මැණිකක් මම ජිවිතේ පළවෙනි පාරට නිළියක් නිසා නාට්‍ය බලන්න ගත්තෙ මිශෙල් නිසා මම ඇත්තටම මිශෙල්ට හරිම කැමති එයා ඇත්තටම නිහතමානි කලාකාරියක් වගේම හරිම වැදගත් කෙල්ලෙක් මශෙල් කියන්නේ ඇත්තටම පිස්සුවක් කියන්න දෙවල් එමටයි මිශෙල් ගැන නම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChamodiMadushani-fz1nu
    @ChamodiMadushani-fz1nu 19 วันที่ผ่านมา +60

    සජිත අයියා ❤ මිෂෙල් ❤ සුහන්දි ❤

  • @danupriya1727
    @danupriya1727 18 วันที่ผ่านมา +12

    සුහන්දි තමා ඕනෙ එයා නැත්නම් කතාව වැඩක් නෑ

  • @thamaradamayanthi1249
    @thamaradamayanthi1249 17 วันที่ผ่านมา +5

    මායා❤❤❤❤

  • @KumuduSanjeewani-u8f
    @KumuduSanjeewani-u8f 19 วันที่ผ่านมา +12

    දෙන්නම ලස්සනයි ❤

  • @sonithaferando6795
    @sonithaferando6795 18 วันที่ผ่านมา +18

    මිෂෙල් තමයි මට නමි ලස්සන ❤

  • @vishwaharasara
    @vishwaharasara 18 วันที่ผ่านมา +6

    අද මිශාර හරි ලස්සනයි

  • @dewmimalisha1065
    @dewmimalisha1065 19 วันที่ผ่านมา +17

    ලස්සන කතාවක්❤

  • @ReshaPathiranage
    @ReshaPathiranage 18 วันที่ผ่านมา +37

    සුහන්දි නැත්තම් මේ කතාවෙ කිසිම රහක් මට නම් නෑ....😊

    • @rv5378
      @rv5378 18 วันที่ผ่านมา +1

      ඒ හොම්මන ඔයත් සුගදි වගේ හොම්මනක් වෙන්න ඇති ඒනම් මැන්ටලෙ 🥴🥲☺️🤭🤗😘

    • @rv5378
      @rv5378 18 วันที่ผ่านมา

      👻👻👻👻👻

    • @kithmalvichitra7351
      @kithmalvichitra7351 17 วันที่ผ่านมา

      100% agree

    • @Saduniprera
      @Saduniprera 16 วันที่ผ่านมา

      ඇත්තටම ❤

  • @BanukaLakshan-s4i
    @BanukaLakshan-s4i 19 วันที่ผ่านมา +39

    සුහන්දි ❤ සජිත 🥰

  • @hirunikawshalya9848
    @hirunikawshalya9848 18 วันที่ผ่านมา +7

    පයින් යන දුර මනින ඒකකය මොකක්ද අම්මෝ උදානි 😂😂

  • @apsaranagahawala1970
    @apsaranagahawala1970 18 วันที่ผ่านมา +9

    අඩි සද්දේ හරිම අවුල් නේද මායාගේ. දැන් දෙපාරක්ම එහෙම අඩි සද්දේ ඇහුනා

  • @nalikanishanthi5031
    @nalikanishanthi5031 18 วันที่ผ่านมา +8

    Mishel marama cutie ❤❤❤❤

  • @Ruwaniiii
    @Ruwaniiii 18 วันที่ผ่านมา +6

    හරිම ලස්සනයි

  • @hasindukasun9177
    @hasindukasun9177 19 วันที่ผ่านมา +9

    I have ever seen like this beautiful lady Mitchell ❤

  • @PradeepSadaruwan-q7h
    @PradeepSadaruwan-q7h 18 วันที่ผ่านมา +6

    Mata lassana අප්සරා vithari❤❤❤

  • @Livininihara99
    @Livininihara99 18 วันที่ผ่านมา +7

    උදානි 🥰♥️

  • @supunmadusanka3727
    @supunmadusanka3727 17 วันที่ผ่านมา +1

    කවුරු කොහොම හොඳයි කිව්වත් මට නම් හොද උදානි 😊😊😊😊

  • @nethunerhu3467
    @nethunerhu3467 16 วันที่ผ่านมา +2

    හොල්මන් සපත්තු දාලා 😂😂😂😂

  • @GamingDocterLive
    @GamingDocterLive 19 วันที่ผ่านมา +80

    අනාවැකියක් කියන්නද.උබලට කතාව ඉස්සරහට යනකොට මායව එපා වෙනවා ඔන්න බලාපල්ලා හොදේ😂

    • @samithnishshanka
      @samithnishshanka 18 วันที่ผ่านมา +1

      කොහොමද දන්නේ???

    • @asithathushan9487
      @asithathushan9487 18 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් සංකට හොටෙල් එකෙ අනිත් කෙල්ල සෙට් වෙනකොට මායාව එපාවෙනව

    • @JanakaHettiarachchi-nr6ch
      @JanakaHettiarachchi-nr6ch 4 วันที่ผ่านมา

      True

  • @bhagyakodagoda4654
    @bhagyakodagoda4654 18 วันที่ผ่านมา +6

    Superb Teledrama😍 Udani Character ekath hodata lassnatama Act Karanawa😌❤️🙏🏻

  • @Sripci
    @Sripci 18 วันที่ผ่านมา +7

    Mayage acting super ❤

  • @DammikaJayawardana-g1c
    @DammikaJayawardana-g1c 19 วันที่ผ่านมา +41

    නෑ සුහන්දි තමයි ලස්සන දේවදූතියක් වගේයි

  • @MaheshiUththara
    @MaheshiUththara 18 วันที่ผ่านมา +6

    Michelle ❤

  • @KashifBhai-e7y
    @KashifBhai-e7y 18 วันที่ผ่านมา +7

    Kek kumari maru namak dala yhiyenne maya sanka misel lassanai ❤❤❤❤

  • @pamudijagoda2659
    @pamudijagoda2659 17 วันที่ผ่านมา +3

    Ara katakara akk matu..😊😅😅😅😅😅

  • @chathurangadissanayake-n2b
    @chathurangadissanayake-n2b 18 วันที่ผ่านมา +11

    කේක් කුමාරි ...lassani

  • @amalshajayasingha75
    @amalshajayasingha75 8 วันที่ผ่านมา

    මේ කතාව හුගාක් ලස්සනයි ❤😢

  • @PathumKavinda-sl1vn
    @PathumKavinda-sl1vn 18 วันที่ผ่านมา +11

    Ekanam බොරුවක් suhandhi akka thamai lassana❤❤❤

  • @LahiruLakshan-n8t
    @LahiruLakshan-n8t 18 วันที่ผ่านมา +9

    Suhandi lassanai

  • @irangasewwandi2594
    @irangasewwandi2594 19 วันที่ผ่านมา +17

    ලස්සන කතාවක්

    • @IrandiMapatuna
      @IrandiMapatuna 19 วันที่ผ่านมา

      Yes please

    • @samansaman6003
      @samansaman6003 19 วันที่ผ่านมา +3

      හොල්මන් කතාවක්

    • @ChannelZine
      @ChannelZine 19 วันที่ผ่านมา +1

      ලස්සන කතාවක්. හැබැයි සුහන්දි නිසා එපා වෙනව 😢

  • @vijasundara3054
    @vijasundara3054 18 วันที่ผ่านมา +4

    😊😊😊❤❤❤❤❤lasni..suigadi...sajtha...misal❤❤❤❤❤❤lasni❤❤❤

  • @pathum1233
    @pathum1233 19 วันที่ผ่านมา +9

    Maya nisa balanne ❤😊

  • @prabathmadhusanka9688
    @prabathmadhusanka9688 18 วันที่ผ่านมา +3

    ස්ටාෆ් එකම රවුම් ගහන්න ගියාම කවුද බං වැඩ කරන්නේ

  • @كوماريليلنتي
    @كوماريليلنتي 17 วันที่ผ่านมา

    ලස්සන කතව ❤

  • @HJagath
    @HJagath 15 วันที่ผ่านมา

    14.30 තමයි සුපිරි

  • @ShashiShashi-u7j
    @ShashiShashi-u7j 18 วันที่ผ่านมา +5

    Adarei maya

  • @oshiya917
    @oshiya917 18 วันที่ผ่านมา +3

    atta Oya okkoma daksayoo oya sasadana ayata a ahalakatawat yanna hakid mama ahanne

  • @chethupabimsath1635
    @chethupabimsath1635 18 วันที่ผ่านมา +6

    Maya ❤ sanka

  • @charikadilusha8879
    @charikadilusha8879 18 วันที่ผ่านมา

    ගැම්මට දෙන්න කතාව

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 19 วันที่ผ่านมา +5

    ලස්සනයි ❤❤❤❤

  • @neranjanpriyadarshana5793
    @neranjanpriyadarshana5793 16 วันที่ผ่านมา +1

    Holman awidina saddeth ahenawane 😖😅

  • @DSSD-rx2tq
    @DSSD-rx2tq 19 วันที่ผ่านมา +32

    ඇයි මේ කට්ටිය මිශෙල්වයි සුහන්දිවයි සසඳන්නෙ. මායව එපා උනා කියල සුහන්දිව එපා කරගන්න එපා. එයා කරන්නෙ script එකේ තියෙන දේවල්නෙ.

    • @AmilasampathSampath-t3c
      @AmilasampathSampath-t3c 18 วันที่ผ่านมา +4

      එක ඇත්ත.😊

    • @sanjayagayan7812
      @sanjayagayan7812 18 วันที่ผ่านมา +6

      ​@@AmilasampathSampath-t3cOw eka aththa man nam Maya Inna Hinda Tamai me kathawa balanne. Eya Hindai kathawa Rasawath.❤

    • @DinushaDilshan-lp4bx
      @DinushaDilshan-lp4bx 18 วันที่ผ่านมา

      Film eke eke anith paththa

    • @DSSD-rx2tq
      @DSSD-rx2tq 15 วันที่ผ่านมา

      ​@@DinushaDilshan-lp4bx මිශෙල්ගෙයි සුහන්දිගෙයි චරිත මාරුකලානම් මේකෙත් අනිත් පැත්ත වෙනව 🥹

    • @DinushaDilshan-lp4bx
      @DinushaDilshan-lp4bx 15 วันที่ผ่านมา

      @@DSSD-rx2tq Ekagayi.. Film eke, maya inna welaawata thaara hitiyath thaara na wage

  • @ramiru_vip
    @ramiru_vip 19 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤❤❤

  • @himashadeshani4290
    @himashadeshani4290 19 วันที่ผ่านมา +2

    Maya❤

  • @SACHINTHA-NSG
    @SACHINTHA-NSG 18 วันที่ผ่านมา

    තැමිල් ෆිල්ම් එකෙ අන්තිම කොටස කියන්න ද 🎉😂 එකක් තමා මයා එන්න එන්න පෙන්නේ නැතුවා යනවා 😊

    • @සුදු-ප7ධ
      @සුදු-ප7ධ 4 วันที่ผ่านมา

      ඒකෙ අන්තිමට මොකද වෙන්නේ

  • @TharaKaluarachchi-z8c
    @TharaKaluarachchi-z8c 19 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤Fv

  • @DammikaSamaraweera-z6f
    @DammikaSamaraweera-z6f 19 วันที่ผ่านมา +6

    කේක් කුමාරි

  • @DilhariDisna
    @DilhariDisna 16 วันที่ผ่านมา +1

    හොල්මනට අඩි සද්ද නෑ නේද.මේකෙ ඒක වැඩිපුර ඇහෙනවනේ

  • @MadhuWijesinghe-fs4mp
    @MadhuWijesinghe-fs4mp 19 วันที่ผ่านมา +3

    😊😊

  • @ThamaruAmarasiri
    @ThamaruAmarasiri 19 วันที่ผ่านมา +3

    Niyakai. Kathaw. Araya. Marune. Nathnam

  • @pathmaninishanthi732
    @pathmaninishanthi732 19 วันที่ผ่านมา +18

    Maya lassanai misharata vada

    • @ChannelZine
      @ChannelZine 19 วันที่ผ่านมา +5

      බොරු කියන්න එපා. මිෂාරා කොහොමත් ලස්සනයි සුහන්දිට වඩා.

    • @minu7616
      @minu7616 19 วันที่ผ่านมา +7

      @@ChannelZineඅපිට නම් මායා ලස්සනයි ❤මිශාරාට වඩා බොරු නෙවේ

  • @TutuCraft-hk9cv
    @TutuCraft-hk9cv 18 วันที่ผ่านมา

    මේ හොටෙල් එකට බං ගෙස් ලා එන්නේ නැද්ද.. මට විතරද.. ඒ අවුල තියෙන්නේ 😊

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 19 วันที่ผ่านมา +209

    බොරු කියන්න ඕනේ නෑ සුහන්දි ට වැඩිය මිෂාරා ලස්සනයි 🥺🩷🩷🩷💛💛💛💙💙💙🧡🧡🧡💚💚💚

  • @SACHINTHA-NSG
    @SACHINTHA-NSG 18 วันที่ผ่านมา

    මයා කියන්නේ සංකගේ යටි හිතේ එක් සිතුවිල්ලක් විතරයි 😕

  • @AthulaSenevirathne
    @AthulaSenevirathne 19 วันที่ผ่านมา

    අතේ එල්ලගෙන ආපු කේක්..........

  • @ChinthakaPathmasiri-nd3kg
    @ChinthakaPathmasiri-nd3kg 19 วันที่ผ่านมา +3

    ගෙගරි වැව රවිමෙ තියෙන adma කඩේ

  • @قيتاسرلنكا
    @قيتاسرلنكا 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦

  • @SuneththraMalkanthi-n4r
    @SuneththraMalkanthi-n4r 18 วันที่ผ่านมา

    🎉

  • @SaliyaBalasuuriya
    @SaliyaBalasuuriya 18 วันที่ผ่านมา

    Udani melowa rahak naha😂kisima telegrama ekakawath😂

  • @ChathuPerera-b8z
    @ChathuPerera-b8z 19 วันที่ผ่านมา +20

    මිශෙල් ගෙ චාම් බව ඒ ලස්සන ට සුහන්දිව ලගින් වත් තියන්න බෑ

    • @ChannelZine
      @ChannelZine 19 วันที่ผ่านมา +1

      ඒක ඇත්ත

    • @LakshikaSandeepani-v8t
      @LakshikaSandeepani-v8t 18 วันที่ผ่านมา

      Aththa..mishge mara decent look ekk tiyenne

    • @agncmalimadushani
      @agncmalimadushani 18 วันที่ผ่านมา

      ඔයා සුහන්දිගේ අල්ලපු ගෙදර ඇන්ටිද?🤐🤐

    • @nishalakrandi289
      @nishalakrandi289 13 วันที่ผ่านมา

      Ane pala

  • @nishanOnlineSL
    @nishanOnlineSL 18 วันที่ผ่านมา

    Ekama gauma edagena kotas 100yak yaddi 😂😂😂

  • @AselMenthusa-zi3gq
    @AselMenthusa-zi3gq 19 วันที่ผ่านมา

  • @rohanbandara5595
    @rohanbandara5595 19 วันที่ผ่านมา

    😂❤

  • @FrasanaSubeash
    @FrasanaSubeash 18 วันที่ผ่านมา

    හොල්මනක් ඇවිදිද්දී සෙරෙප්පු දානවා දැක්කමයි

  • @priyankaragunasinghe8191
    @priyankaragunasinghe8191 19 วันที่ผ่านมา

    I. Love. Film 🎉🎉❤❤

    • @samithnishshanka
      @samithnishshanka 18 วันที่ผ่านมา

      ෆිල්ම් එකෙ නම මොකක්ද ?

  • @ChannelZine
    @ChannelZine 19 วันที่ผ่านมา +15

    හොල්මන අයින් කරල දාන්න. සංඛ මිෂාරා ඉක්මනින් එකතු කරන්න ❤

    • @minu7616
      @minu7616 19 วันที่ผ่านมา +8

      හොල්මන අයින් කරාම කතාව ඉවරනෙ.එයානෙ ප්‍රධාන චරිතෙ

    • @pathmaninishanthi732
      @pathmaninishanthi732 19 วันที่ผ่านมา +6

      Ane ai ehema kiyanne eyane meke inna pradana charithaya.anika eya lassanai.dakshai.nihathamani

    • @sanjayagayan7812
      @sanjayagayan7812 19 วันที่ผ่านมา +7

      ​@@pathmaninishanthi732 අනිවාර්යයෙන් Main Character Lesiyenma ain Karanna be. Anika eya Hodata Ragapanawane Siyatha Tv eke Sinduja kiyala eketh Raganne.❤️

    • @Black_hart.1
      @Black_hart.1 19 วันที่ผ่านมา

      හොඳමයි තුමනි...😂

    • @SachiniKoshila-w3z
      @SachiniKoshila-w3z 18 วันที่ผ่านมา +2

      Api nm asa suhandit🌝

  • @sanjayagayan7812
    @sanjayagayan7812 19 วันที่ผ่านมา +6

    Mata Pena widiyata Benat Uncle ge duwa Sanka nawathila inna Thana Ekkenek enawa kiwwa neda? E enne Mayage Hadaruwa wage Tawath kellekda danne na ne?😮

    • @ChannelZine
      @ChannelZine 19 วันที่ผ่านมา

      අනේ එහෙම නං වෙන්න එපා. සුහන්දි දැනටමත් එපා වෙලා ඉන්නෙ. එයාව ඉක්මනින් අයින් කරල දාන්න. එයා වගේ තව කෙනෙක් නං එපා.

    • @minu7616
      @minu7616 19 วันที่ผ่านมา +6

      @@ChannelZineඑයා අයින් කරාම කතාවක් නෑනෙ.එක්කෙනෙක් කිව්ව කියලා එහෙම නිළියෙක් අයින් කරන්නෙ නෑ 😂

    • @sanjayagayan7812
      @sanjayagayan7812 19 วันที่ผ่านมา +4

      ​@@minu7616අනිවාර්යයෙන් ehema ain karanna Puluwanda Main Character kenekwa.

    • @minu7616
      @minu7616 19 วันที่ผ่านมา +8

      @@sanjayagayan7812 අපි මායා නිසා මේ කතාව බලන්න ගත්තෙ

    • @sanjayagayan7812
      @sanjayagayan7812 19 วันที่ผ่านมา +6

      ​@@minu7616අනිවාර්යයෙන් Math maya Nisa Tamai kathawa Balanne.❤❤ Eya Ain Karoth nam Balanne ne. Eya Hindai kathawa Rasawath.

  • @udaratagowiya
    @udaratagowiya 18 วันที่ผ่านมา

    Tamil film eka mokakda

  • @DineshDisanayaka-v4m
    @DineshDisanayaka-v4m 18 วันที่ผ่านมา

    Udani nam epa wenawa

  • @ishafalak2356
    @ishafalak2356 19 วันที่ผ่านมา

    Apoo me udani epa wenwa

  • @FATMAWATICHARLISLAGEFATMA
    @FATMAWATICHARLISLAGEFATMA 18 วันที่ผ่านมา

    Maya den oyageloketa yanna...sankatath jiwithe gidinnadenna..paw neda sanka

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 18 วันที่ผ่านมา

    Very silly... waste of time.

  • @SrikaniaSrikanta
    @SrikaniaSrikanta 18 วันที่ผ่านมา

    Ane යන්න maya

  • @dewmimalisha1065
    @dewmimalisha1065 19 วันที่ผ่านมา +6

    ලස්සන කතාවක්❤

  • @MaheshiUththara
    @MaheshiUththara 18 วันที่ผ่านมา +2

    Michelle ❤

  • @priyankameringa6669
    @priyankameringa6669 19 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤

  • @NilukaUdayangani-cb8gq
    @NilukaUdayangani-cb8gq 18 วันที่ผ่านมา +1

    ❤❤

  • @Trainworl
    @Trainworl 9 วันที่ผ่านมา

    Suhandi lassanai

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 19 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤

  • @seetaseeta4417
    @seetaseeta4417 18 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @NipuniDeSilva-c8w
    @NipuniDeSilva-c8w 18 วันที่ผ่านมา

    ❤❤❤