අසේල සම්පත්ට හොඳටම යකා වැහෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 68

  • @gaminijayasena-i2q
    @gaminijayasena-i2q ชั่วโมงที่ผ่านมา +2

    ඩඩ්ලි ගෙන් සල්ලි අරන් මැතිවරණ කලා ඉතින් කොහොමද ඩඩ්ලි ගේ හාල් මිල අඩුකරන්නේ

  • @funnylife3272
    @funnylife3272 2 ชั่วโมงที่ผ่านมา +5

    සල්ලි සල්ලී දෙයියංගෙ මල්ලි..❤❤
    ගොලුවොත් කතා කරනවා බං සල්ලි දැක්කම..😢😢
    Power buy money ..😂😂😂

  • @jananilakdinusenanayake2324
    @jananilakdinusenanayake2324 ชั่วโมงที่ผ่านมา +2

    උම්බෑ උම්බෑ ගානවා විතරයි නේ ඇහෙන්නේ අප්පා😂

  • @W.shanthaWellage
    @W.shanthaWellage 2 ชั่วโมงที่ผ่านมา +4

    සේරටමකලින් උබගේ වචාලවිදියට කතාකරනඑක හදාගනින් බන් අප්‍රියයි

  • @sameshthathsara
    @sameshthathsara ชั่วโมงที่ผ่านมา +1

    ලබන සැරේ දෙමුකො බැටේ😂😂😂

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 2 ชั่วโมงที่ผ่านมา +3

    ඊරිසියයි,,හිතට අමාරුයි තමා,,,ගත්ත ඒවට කෑගහන්න එපැයි

    • @Lesliefernando-j9t
      @Lesliefernando-j9t 2 ชั่วโมงที่ผ่านมา

      හොරා කාපු සල්ලි ගෙනත් නය ගෙව්වද?
      බඩු අඩුද? පඩි වැඩිද ?
      දැන් ෂැපද ?????

  • @mohamedfairooz3010
    @mohamedfairooz3010 ชั่วโมงที่ผ่านมา +1

    Keeri Samba was Rs.240/- Today it is Rs.280/-

  • @lukeluke3283
    @lukeluke3283 2 ชั่วโมงที่ผ่านมา +7

    Muu amu pessek

  • @lalalwis7679
    @lalalwis7679 2 ชั่วโมงที่ผ่านมา +13

    උඔට ඔිනවිදියට ආන්ඩු කරන්නට බැහැ බං වෙලාවට බඩු එයිමෙික මහජන ආන්ඩුවක්

    • @Lesliefernando-j9t
      @Lesliefernando-j9t 2 ชั่วโมงที่ผ่านมา +6

      i ඡන්දෙට ඉස්සෙල්ල කකුස්සි විතරයි හේදුවෙ . දැන් පුපවලුත් හෝදනව මාලිමා වහල්ලු ටික

    • @vimukthideshapriya4379
      @vimukthideshapriya4379 ชั่วโมงที่ผ่านมา +2

      නියම වහලා උඩම එකා ☝☝

    • @gaminijayasena-i2q
      @gaminijayasena-i2q ชั่วโมงที่ผ่านมา

      මහජන ආන්ඩුව ක් කියල මිනිස්සු බඩගින්නේ ඉන්න ඕනැද

  • @nishamitilakaratne8460
    @nishamitilakaratne8460 ชั่วโมงที่ผ่านมา +1

    කොමිස් ජෙපි අරමුදලට?? වසන්ත සමරසිංහට???

  • @sensitivetaught4770
    @sensitivetaught4770 ชั่วโมงที่ผ่านมา +1

    නාඩු නැත්තම් නෑ වැඩි මිලට එන්නෙ කොහොමද අහනවා😅

  • @lalbakmeedeniya2734
    @lalbakmeedeniya2734 2 ชั่วโมงที่ผ่านมา +4

    තවත් අරැන්ටම කඩෙ පලයන් 😮😮

  • @westenmatch1928
    @westenmatch1928 2 ชั่วโมงที่ผ่านมา +4

    රටක් කරනකොට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න කාලයක් යනවා...හාල් ප්‍රශ්නය විසදන්න නං කුඹුරු කන්න දෙකක්වත් වගා කරන්න වෙනවා...දැන් කියන විදියට නාඩු නෙවෙයි කීරි සම්බා තමයි ගොඩක් අය වගා කරල තියෙන්නෙ...අපේ ගෙදරත් අක්කරයක් විතර කුඹුරක් තියෙනවා...හැබැයි ගිය කන්නෙ වගා කරේ නෑ...දැන් ගිනි ගනන්වලට හාල් ගේනවා.

    • @Lesliefernando-j9t
      @Lesliefernando-j9t 2 ชั่วโมงที่ผ่านมา +3

      ගෝඨ ඉන්නකොට තොපිම නේද කිව්වෙ ජනපතිට එක පෑන් පාරින් හාල් ප්රශ්ණෙ විසදන්න පුලුවන් කියල . දැන් ටොපි හෙලුවෙන් නේද

    • @westenmatch1928
      @westenmatch1928 2 ชั่วโมงที่ผ่านมา +1

      @Lesliefernando-j9t හාල් මෝල්හිමියෝ හාල් වී අරන් තියෙන්නෙ සල්ලිවලට...කාගෙවත් පෞද්ගලික දේපලක් නීතියට අනුව පවරගන්න රජයට පුලුවන්ද? අනික වී අලෙවි මණ්ඩලයක් තියාගෙන පහුගිය ආණ්ඩු පොල් ගෑවද? වී මිලදී අරන් සහන මිලට දෙන්න තිබ්බනෙ...කවුරුත් කරේ නෑ...ඒව වෙනස් කරන්න තමයි මිනිස්සු ඡන්දය දුන්නෙ...වී කන්න දෙකක් වව්නකං hitapan

    • @sambill-u1l
      @sambill-u1l ชั่วโมงที่ผ่านมา +1

      @@Lesliefernando-j9t ඔහේ න්ං ගෝටාබය්යෙක් වගේ...හාල් මෝල් හිමියො සල්ලිවලට ඔය හාල් වී අරන්තියෙන්නෙ...කාගෙවත් පෞද්ගලික දේපල පවරගන්න නීතියට අනුව ආණ්ඩුවකට පුලුවන් ද? අනික වී අලෙවි මණ්ඩලය තියාගෙන පහුගිය ආණ්ඩු පොල්ගෑවද? වී ඇටයක්වත් මිලදී ගෙන නෑ..ඇරගෙන තිබ්බනං අදටත් මිනිස්සුන්ට හාල් දෙනවා ලාබෙට...

    • @westenmatch1928
      @westenmatch1928 ชั่วโมงที่ผ่านมา +1

      ​@@Lesliefernando-j9tඔහේ න්ං ගෝටාගෙ ගෝලයෙක්වගේ😂...හාල් මෝල් හිමියො සල්ලිවලට ඔය හාල් වී අරන්තියෙන්නෙ...කාගෙවත් පෞද්ගලික දේපල පවරගන්න නීතියට අනුව ආණ්ඩුවකට පුලුවන් ද? අනික වී අලෙවි මණ්ඩලය තියාගෙන පහුගිය ආණ්ඩු පොල්ගෑවද? වී ඇටයක්වත් මිලදී ගෙන නෑ..ඇරගෙන තිබ්බනං අදටත් මිනිස්සුන්ට හාල් දෙනවා ලාබෙට...

    • @SohanKule
      @SohanKule ชั่วโมงที่ผ่านมา +1

      ​@@Lesliefernando-j9tහාල් මෝල් හිමියො සල්ලිවලට ඔය හාල් වී අරන්තියෙන්නෙ...කාගෙවත් පෞද්ගලික දේපල පවරගන්න නීතියට අනුව ආණ්ඩුවකට පුලුවන් ද? අනික වී අලෙවි මණ්ඩලය තියාගෙන පහුගිය ආණ්ඩු පොල්ගෑවද? වී ඇටයක්වත් මිලදී ගෙන නෑ..ඇරගෙන තිබ්බනං අදටත් මිනිස්සුන්ට හාල් දෙනවා ලාබෙට...

  • @chalakachamu2073
    @chalakachamu2073 2 ชั่วโมงที่ผ่านมา +6

    Ane pala uba danna magula .kiwaru biya😂😂😂

  • @sriyaniperera6811
    @sriyaniperera6811 2 ชั่วโมงที่ผ่านมา +2

    කෝවිඩ් නිසා ඒ කාලෙත් මු ලු රටේම මිනිස්සු දුකට පත් උනා. ගෝටාබය මහත්මයා රටත් වහල පුලුවන් උපරිමයෙන් මිනිසුන් බේර ගත්ත. අාර්ථිකයත් බින්දුවට වැටුන. ඒවෙලාවෙ පිටරටවල ඉන්න මිනිස්සුන්ට අනුර කුමාර කීව ලංකාවට සල්ලි ඒවන්න ඒපා කියල. ඒකෙන් උපරිම ප්‍රයෝජන ගත්තා ජේවිපිය. අරගල කරල ඒ තුලින් බලය ගැනීමේ උපාය ක්‍රියාත්මක කරා. හොදම ඒවයින් බොරැ කියල බලයත් ගත්ත. ඔහු කල සහ කියු හැමදෙයක්ම පාරා පලල්ලක් වි නැවත ඔහු වෙත පැමිනෙමින් අැත. ලෝක ධර්මතාවයද ඒයයි.

    • @Hiran5566
      @Hiran5566 2 ชั่วโมงที่ผ่านมา +1

      ❤️✌🏾🙏🏾

    • @rahilshm
      @rahilshm 2 ชั่วโมงที่ผ่านมา +1

      ammage redda para walalla.covid kale rata inna minissu salli ewanna ona gotabaya pakayata kannada

    • @yakallearachchigenihalsant8891
      @yakallearachchigenihalsant8891 2 ชั่วโมงที่ผ่านมา

      අපි තමයි හොදටම කරේ 😂😂😂

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 2 ชั่วโมงที่ผ่านมา +8

    අනුර ජනාධිපතිගේත් කයිය විතරයි වැඩ නැ 🤣🤣🤣🤣

    • @dayanandadias2919
      @dayanandadias2919 2 ชั่วโมงที่ผ่านมา +1

      උබගේ ත්‍රාඩ ආන්ඩුව හරියට කෙරුවද ?

  • @අසේලසම්පත්
    @අසේලසම්පත් 3 ชั่วโมงที่ผ่านมา +5

    ස්තුති දසත ❤❤

  • @nimalkarunarathna985
    @nimalkarunarathna985 2 ชั่วโมงที่ผ่านมา +1

    හාල් මිල රැ 250ට නැගල.පුලුවන් ඉක්මනට පියවරක් ගන්න.

  • @yakallearachchigenihalsant8891
    @yakallearachchigenihalsant8891 2 ชั่วโมงที่ผ่านมา +1

    අනේ පලයන් බං

  • @tkpchandanachandana5039
    @tkpchandanachandana5039 ชั่วโมงที่ผ่านมา

    220 හොදයි , බැරිවෙලාවත් වැඩි උනොත්?

  • @ayeshawerawla
    @ayeshawerawla 10 นาทีที่ผ่านมา

    උනුත් එකයි මුනුත් එකයි...

  • @deepalwarnakulasureya909
    @deepalwarnakulasureya909 24 นาทีที่ผ่านมา

    තව ටිකක් ඉවසපන්

  • @kasunrangana3114
    @kasunrangana3114 ชั่วโมงที่ผ่านมา +3

    සුපිරිම හරකෙක්.....බැන්ද ගමන් ලමයි හම්බෙනවා කියල හිතාගෙන ඉන්න ගවයෙක්...

    • @Lesliefernando-j9t
      @Lesliefernando-j9t ชั่วโมงที่ผ่านมา +3

      @@kasunrangana3114 i ඡන්දෙට ඉස්සෙල්ල කකුස්සි විතරයි හේදුවෙ . දැන් පුපවලුත් හෝදනව මාලිමා වහල්ලු ටික

    • @habeebajabir9261
      @habeebajabir9261 44 นาทีที่ผ่านมา

      Chandeta issare pora talk denakota,haraka dawas dekakin pataw danawa wage thibune.

  • @vasanthev
    @vasanthev ชั่วโมงที่ผ่านมา +3

    කුලියට කහිනවා කියන්නේ මේකටද

  • @piyasiliwaduthanthri2113
    @piyasiliwaduthanthri2113 2 ชั่วโมงที่ผ่านมา +2

    KATAWAGENA IDIN YAKO.

  • @munaafmunaaf615
    @munaafmunaaf615 2 ชั่วโมงที่ผ่านมา +2

    Petti kadakaarayota thaduwam.lokuunta neha.

  • @sriyamaleeaththanayaka4859
    @sriyamaleeaththanayaka4859 49 นาทีที่ผ่านมา

    මොනවා කියනවද මන්ද.

  • @thejaherath9665
    @thejaherath9665 ชั่วโมงที่ผ่านมา

    Obe uthsahaya saarthaka wewa.

  • @upulnilantha
    @upulnilantha 2 ชั่วโมงที่ผ่านมา +2

    Pala Gon pakaya

  • @arunadayal-w7j
    @arunadayal-w7j ชั่วโมงที่ผ่านมา +1

    Yako tikak ewasapan. Tho kawuda meeharaka, thoge atawalla pera gahe ellagena kanawa danaganin 😅😅😅😅

  • @ThusharaMadda-n5n
    @ThusharaMadda-n5n 2 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍👍💪💪💪💪

  • @michaelranasinghe612
    @michaelranasinghe612 ชั่วโมงที่ผ่านมา

    Moo ta parliamenthuwata yanna maara dola dukak thiyenne .. kaalakanniyek

  • @gracevilla1264
    @gracevilla1264 20 นาทีที่ผ่านมา +1

    Poddak hitapan pako laha gahanakotama 8 I kiyanna ba…

  • @dinushaperera6526
    @dinushaperera6526 2 ชั่วโมงที่ผ่านมา +1

    Pala hukanna

  • @habeebajabir9261
    @habeebajabir9261 46 นาทีที่ผ่านมา

    Dadli kodi ganak chandayata dunna nadda?Anurage desapalana talk kohomada thibune.pacha lory.

  • @rahilshm
    @rahilshm 2 ชั่วโมงที่ผ่านมา

    meun baye buranawa. janadipathitumata tiyenne meun okkoma janadipathi upadeshakakamata ganna😂😂😂

  • @nandanadassanayake5233
    @nandanadassanayake5233 2 ชั่วโมงที่ผ่านมา

    Umbata one wedehata rata karanna beha .thamuse rejecte kara chanden paduwe tekak enna kannawa langadema

  • @chadaihstsu
    @chadaihstsu ชั่วโมงที่ผ่านมา +1

    Mu, padadayak. Thopita onea, Vidhiyata ratawal karanna baa.wasara 75kma, bola pol gawada.?

  • @RanjithPushpasiri
    @RanjithPushpasiri 2 ชั่วโมงที่ผ่านมา

    😂😢😮😅😊😂😢😮

  • @MallikaDamayanthi-i3j
    @MallikaDamayanthi-i3j 2 ชั่วโมงที่ผ่านมา

    Me venakota hal kadawalwala naa. Borunam 159 gih
    in balanna. Minissu ada badaginne. Ikmanin hal genvanna