Man nam kiyanne wickets deddi eka icc eken interfere wela karanawa nam hodai...nttm test cricket odi cricket ikmnata iwara wenwa....ai kiwwot home team eka tama hama welawema dinanne etakota kisi competitive gathuyak naa....lankawe nam spin wickets deela match dinanawa...sena wala pace wickets deela match dinanawa..idala hitala tama wenasak wenn....itm icc eken interfere wela teams dekatama fair wickets denna oona
Mul players la 3 dena ho 4 dena wicket eka out novi godak wela bole parana wenakam sellam karanam mehema adu lakuna ganakata out wenne na neda Vidu aiye❤
❤❤❤ ,api danna widiyata samnyan wena de me bat කරන කරපු widiyata 200 all out et 300 /+ ghnn onii aniwaryen ma .🔥💔🙃 second match ek Oshadha wa danna onii Dimuth eliyta yann onni et ehenm wenne na Pathum wa dannat ba Away series elkdi century ekk gahuwe , ekkna .dimuth experience kiyal tiyii 😅😐
Better to rest Dimuth K for the next test match. Rabada exactly knows how to get his wicket in 4 overs.May have learnt Dimuth mistakes from Lasith Malinga's recent presentation. Sri Lankan cricket lovers are thinking what the players have learnt from special batting coach Macanzi in 2 weeks period.So pathetic to observe the Lack of application by SL batsmen.
@@samidua53451-0 api pardunat pulwn bn Habi elaga ek draw krgan one Habi api ausi 2ma dinan one Ausila indiywt 3-2 ghan one Engla nz ta 2-1/3-0 ghan one
Boru kiyanna ona na ne.. mamath mula indnma hithuwe mnwa hri karagani kiyla.. England Wala play krpu hati dakkama.. namuth dn penawa Sri Lanka kiyanne kisima pragathiyak na kiyala.. mnawa karannada.. wili lajjai.. ochcharai kiyanna thinne.. kohoma hri India WTC final Yana eka nawathinawa nm mata e athi hndatama
අපේ කොල්ලොන්ට යෝද බල යෝද ශක්තිය, නුවන ලැබේවා එච්චරයි කියන්න තියෙන්නෙ 😢❤
මැච් එක අත ඇරලා ගහන්නේ .ඒක හොදට තේරෙනව 🙂💔
සම්පූර්ණයෙන් මානසික වැටිලා ඉන්නෙ body language එකෙන් ඒක පේනවා.දිමුත් නම් අනේ මන්දා 😶
අපිට වගේ තමයි විදුටත් ලොකුම ඉත්තෑවෙක් ඉන්නේ😂😂
දිමුත් එහෙම සති දෙකකට කලින් ගිහින් ෆක් ගැහුවා එච්චරයි
Ow melo rhk na.ahaka yna evta dla out wemne
Dimuth has lost his focus
අද්දැකීම් තියන උන් ගැහුව බම්බු😂😂
ගැඹුරැ පීඩන අවපාතයක් ඩර්බන් වලට ආවොත් draw කරගන්න පුලුවන්
Oya utta ahalama epa wela thyenne
@osborncorp2999 😂
@osborncorp2999 att😂
වැදගත්ම තරගවල මෙහෙම මිස්ටේක් කරනවා කියන්නෙ.කණ්ඩායමේ මානසිකත්වය ගැන කියන්න වචන නෑ. දවස් ගානකට කලින් අප්‍රිකා ගියෙ මෙහෙම සෙල්ලම් කරන්නද..
Srilanka : අපි final යනකොටම...
SA : හීනෙන් ඇහැරුනා නේ...
Dinuwath eda wagema hetath hamdma inwa..echchrai.rallata match balana un adaala na
පැතුම්ට chance 2ක් දීලත් wicket එකේ ඉන්න බැරි උනා...බලපන් ඉතින්
ඕක මොකක්ද බන් කුසල් මෙන්ඩිස්ට අවුරුදු පහක් විතර චාන්ස් දෙන්නෙ ඌ විකට් එකේ ඉන්නෙත් නෑනෙ😂
Ane tact whoththo 🤣🤣 mendis huththa ehema dn awuruduganak gahanwa gahuwada
😂😂😂😂 ane bn
@@CharukaDeshan-r2h නෑ බන් මන් කිව්වෙ මෙ මැච් එක ගැන
@@Serandipstory Pathumt chance ekak dunnam u hodt sellm krnn player kenek bn ekai kiwwe
පැතුම්නම් පට්ට try එකක් දුන්නෙ අවුට් වෙන්නෙ 😢
පැතුම් swing බෝලෙට මාර වීක් , ෆෝමැට් 3 ම එහෙමයි , පැතුමගේ අඩුම ඇවරේජ් තියෙන්නේ NZ,SA එක්ක
@@LAKMINA_PRIYASANKA❤
ඇයි බන් එලියෙ යන බොල් leave කරන්නෙ නැත්තෙ බැට් එක දාල විකට් එක දෙනව confidence තියාලා ගහනවා නම් කම්ක් නැ විශෙශයෙන් දිම්මා
Meka dinanna try krnwta wada draw krnn try kroth hoda ndd
පැතුම් නම් අපරාදෙ chance 3k ආවා
සුබ උදෑසනක් !
මේ උදාවූයේ වසර 10 කට පසු එංගලන්තෙ test match එකක් දිනවපු coach සනත් ජයසූරිය එක test match එකක් පරාද වූ පලියට අම්බානෙක බැනුම් අහන දවසයි .😂😂
සනත්ගේ නෙමේ වරද, playerslge.
Dinanna puluwan thaama
Pitch වලට බැනලා වැඩක් නෑ.අපේ Batting වල serious problem එකක් තියනවා.T20 වල උනත් odi batting line up එකක් දාගෙන ඉන්නෙ ඒකයි fail
ඇන්ජි දක්ෂයි තමයි එත් දැන් බැහැ වයසත් එක්ක බැටින් වගේම ෆිල්ඩින් ප්‍රතිචාර දක්වන්න ඉතා පරක්කු වෙනවා ඕස්ට්‍රේලියා මැච් වලින් පස්සේ අයින් උනානම් හොඳයි වගේ
ඊලඟ මැච් එකෙන්ම හලන්න ඕනෙ. ඌ තමා සාපෙ
දැන් ඇති නෙ බන් උන්.මතකද dhoni කැපා උනාම shewag වගෙ උන් එළියෙන් තිබ්බෙ fielding නැති හින්දා අර දෙන්න අයින් කරල චන්දි තියාගන්න ඔන ටික කාලයක්
@@avishkakarunarathna6571 ඇත්ත දකිද්දි පේනවා බැරි බව..
මේ සැරේ මෙන්ඩිස් ගහන්නම ඔනි experience එක්ක නැත්තම් උනම් වැඩක්ම නැ
Ben stokes la wage munta ghanna ba bn 😢❤
Dimuth අහවල් මගුලකටද team eke inne
බය වෙන්න දෙයක් නෑ තාම විරයා විකට් එකට ආවෙ නැනෙ😌😌
Milan is Rathnayaka hitiyanam kochchara watinawada
Mental game ekak aniwaryen ❤️
ජයසූරිය කුබුරුවල ගස්සලා වීරයො කරා
ලංකාව දිනනවා.Bet 365 එකේ ඔට්ටුවක් දාන්න
🤣
×29 ගෙවනවා දැන්..😂
විදුත් ලොන්තයන් මුරුංගා අත්තේ තිවුවා නේ කුබුරට ගිහින් 😂😂😂😂
Ammo ow oi මතකද commentary කරද්දී 😂😂
අම්මෝ 😂 දැන් මැච් දිනන්න නෙවෙයි ගෞරවනීය විදිහට පරදිමුලු😂
@Cutie-k3m 😂😂🐍
මම සිරාවට හිතුවේ ගහයි කියලා බන්, පට්ට අවුල් බන් මේවා දකිද්දී
😢😢
Ehma thma bn cricket
Hmm
ඔවාට අව්ල් ගන්න එපා බන් අව්ල් ගන්න මේලෝකේ ගොඩක් දේවල් තියනවා අනේ මන් දන්නේ නැ උබනම් 😂😂😂
Hithalamane denne wicket
giya aurudde kalinma NZ gihin 2ma kawa, medaprath Kalinma SA gihin 2ma kana patak thiyenne...
දිමුත් නම් අනේ මංදා
Nuwanidu hodai
ඔව්. පොල් කරූ ඊළඟ එකත් කෑවොත් ඌව පන්නන්න ඕනි
පට්ට අප්සෙට් විදු...😣
අපේ බෝලර්ස්ලා ෂෝර්ට් බොල්,බවුන්සර් වලින්ම විකට් ගන්න යන්නේ නැතුව 140 විතර යොකර් ටිකක් දැම්ම නම් බවුමලා සෙන්චරි ගහන්නේ නැහැ.
🖤🖤🖤🖤🖤🖤
විදුත් අසරණ වෙනෝ ලොන්තයො නිසා 😂😂😂😂 ලොන්තයන් ලොන්තොමයි 😂😂
කවුරු කොහොම කිව්වත් අපේ fast bowling department එක strong මදි.
ඒකට ඉන්දියාව කොහොමද ඕනෙ pitch එකක හොදට bowl කරන සෙට් එකක් ඉන්නවා.ඒක අපිට හොද උදාහරණයක් මොකද ඉන්දියාවෙයි අපෙයි conditions ගොඩක් දුරට සමානයි.
අපේ ක්‍රිකට් බෝඩ් එකට සල්ලි තිබ්බට වැඩක් නෑ ලංකාවෙ නුවරඑලිය වගේ පැත්තක ග්‍රවුන්ඩ් එකක් හරියට maintenance කරලා අපේ playersla ඒවගේ domestic ගස්සන්න ඕනේ.රදැල්ලෙ කරන්න පුලුවන් උනත් කරන්නෙ නෑනෙ😪
Playersla හදන්න ඕනෙ ඕනෙම condition එකකට adjust වෙලා සෙල්ලම් කරන්න.
අපි තව ක්‍රීඩකයො හොයනවා😪
මේ දවස් ටික පට්ට අවුල්😔
අපෙ උන් කරන්නෙ Spin Pitch හදාගෙන ආතල් ගන්න එක..Overseas Tour ගියාම තමා හික් ගෑවෙන්නෙ ඊටපස්සෙ..විශේෂයෙන්ම SENA Countries වල 😂
@ ow brother🤧
Lankavata kisi vasanavak na...
Venadata mona match aka gahuvath vahinava..dan onama mohothe vahinnalu
Ape unta ratin pita ba
දිමුත් වෙනුවට ඕශද ගැස්සුවා නම් හරි ෆෙල් නිසා 😊😊
Monwada vidu ara karanne.. Crease එකෙන් අඩියක් ඉස්සරහට ඇවිල්ල Bat කරන්නේ නෑ.. ex; pathum, mathews outs. Fielding set up ekak na.. ලේසියෙන්ම ටෙම්බව අවුට් කරන්න තිබ්බා ලඟ Sillyak තියලා බොඩි ලයින් Bouncer දැම්ම නම්.. Seniorsලගෙ Fielding nill 😢
මිරකල් මන් දන්නෙ නෑ විදූ මැච් එකට කලින් දවසෙ මීඩියා වලට කියනවා මට නම් කුසල් පෙරේරා වගේ knock එකක් ජීවිතේට ගහන්න වෙන්නේ නෑ කියල ඉතින් මෙහෙම Attitude එකක් තියාගෙන කොහොම ද දිනන්නෙ
හිතෙනව අපි තව 150 ට විතර ball කරන්න පුළුවන් bowlers ටිකක් හොයාගන්න ඕන කියල. උස set එකක් නම් තවත් හොදයි
lahiru arenna anith unge speed madi
@slsandaruvi7163 dakkane SA bowling
මැතිවු සාපෙ ටෙස්ට් වලට 🙏🙏🙏
උට හොද බෝලයක් වැටුනෙ බන් අනිත් එවුන් නම් ඉල්ලන් කැවෙ
චන්දි දනා ගැහුවොත් තමයි..
200 දෙකක් ඔනා හැබැයි 😂
200ta aduwen ape un out wei 😅
ඒ ගැන අපේ විකට් එක දිගට යන්න ගියේ 😊 පෙරහැර වගේ😢😢😢
මෙන්ඩිස් ලකුනක් ගැහුවත් ඒක ටීම් එකට බෝනස් එකක්😅
48
Man nam kiyanne wickets deddi eka icc eken interfere wela karanawa nam hodai...nttm test cricket odi cricket ikmnata iwara wenwa....ai kiwwot home team eka tama hama welawema dinanne etakota kisi competitive gathuyak naa....lankawe nam spin wickets deela match dinanawa...sena wala pace wickets deela match dinanawa..idala hitala tama wenasak wenn....itm icc eken interfere wela teams dekatama fair wickets denna oona
Dimuthwa demmnm hari wathura adi nna lonthaya
මීලග තරගය කුබුරැසුරිය ක්‍රීඩාංගනයෙදී 😂
පොල් කරුවොත් එක්ක එහෙම මොන ක්‍රිකට් ද..
Ibba yanneth hemin ban balamu neda candimal Dana kiyanne owa wenas karanna puluwan
Ape un kohomatj Wartha walata Kamthi ban
Vidu කියන්නේ ඇත්ත අපේ අය ගේ පණ්ඩිත කම විතරයි
Mul players la 3 dena ho 4 dena wicket eka out novi godak wela bole parana wenakam sellam karanam mehema adu lakuna ganakata out wenne na neda Vidu aiye❤
Ilanga match ekata ready una nm hri... meka realistic target ekak newei
කමිඳු අවුට් වෙච්චි විදිය නන් අනුමත කරන්නම බෑ
නිකන් ට්‍රොල් කරන උන්ට ඉඩ හදල දෙනව මුන්,අපිටත් ඉතින් කතා කරන්න දෙයක් නෑ
Atta .. fb eka patte ynna bh .. toll krnwa niymta
වැඩිය හිතන්න ඔනෙ නෑ චන්දී ධ්නා සීයේ එව්වා 2,ක් ගහනවා කියලා මයින්ඩ් සෙට් එක හදන්න ඔනී ඉට පස්සෙ එකෙන් එකෙක් double centuries එක්කට උත්සාහ කරන්න ඔනී ඉතිරි ටික අනිත් අය ගෙන් හරි සහය ලැබුනොත් ඇති
GODAK DURATA ඡන්දිමාල්ට එක බැරි දෙයක් නෙවෙයි
ටෙස්ට් කියන එක දැන් ක්‍රිඩකයන්ට අමතක වෙලා තියෙන්නේ t20 odi සෙල්ලම් කරලා බොල් leave කරන්න මතක නැ එලියෙන් යන බොලෙටත් එල්ලෙන්නවා
Matius dimuth ki teem eke inna kalaknnima un denna.
මරම විදියට කැචි මිස් කරා අතිරේක අවස්ථාව අත ඇරියා අන්‍තිමටම අපිට ඇරිය වගේ 😂
මේ මැච් එකේ කුසල්ගෙ wicket keeping නම් හරිම week
Darbun wala gahapu ewa thama dinala thiyenneth meke dinanda bainam anith match eka kohomath paradi
Bokka vidu, oya mehe kumburuwala gahaddi dunna pora talk matak weddi body seethala wela yanawa...😂😂😂
අපේ උංට පුළුවන් ❤
Dinutj set naththam ai madushka damme naththe
❤❤❤ ,api danna widiyata samnyan wena de me bat කරන කරපු widiyata 200 all out et 300 /+ ghnn onii aniwaryen ma .🔥💔🙃 second match ek Oshadha wa danna onii Dimuth eliyta yann onni et ehenm wenne na Pathum wa dannat ba Away series elkdi century ekk gahuwe , ekkna .dimuth experience kiyal tiyii 😅😐
වයසක ඇන්ජිලා තියාගෙන නවක ක්‍රීඩාකයන්ටත් ක්‍රීඩාවත් කරන්නෙ අසාධරනයක් කියලා තෙරුම් ගන්න බෑනේ මේ යක්කුන්ට😊
Dan ba ne yanna final video ekak danawada
Bokka vidu,pera vd eke oyage mama bavuma against cmnt damma bavuma ranil wage kiyala.....😢 meka dunne redde kakka yanna....😢😢😢
Mendista apu eka allana bari ekak.pathumata aweth just short.mathews ta pahasuwen allana thibba eka tama atahahariye
Chandi 83
Kusal 48
Captainge අතිනුත් catch miss උනානේ 😢
ඔය මැච් එක අපි දිනනවා Dananjaya 200 ක් ගහලා Chandimal 200 ක් ගහනවා ❤️👽🎉
විදු මටනම් හිතෙන්නෙ අපේ කොල්ලො ටික ගේම ගහයි..ඒ මිරකල් එකම කරයි වගේ...ලෝක වාර්තාවක් තියන්න විෂ් කරමු...
මැච් එක මුලින්ම ගියෙ දිමුත්ගෙ අතින්
Meka paradila second match eka dinnoth apita final yana scenario eka mokakda
0.#Kingmendis ❤👑
"කුසල් මෙන්ඩිස් මේ පරම්පරාවේ විශිෂ්ටතමයා බව ඔබ තවමත් සිතන්නෙ නැතිනම් ක්‍රිරිකට් ඔබට නොගැලපේ" 😌❤
- රොෂාන් අබේසිංහ -
😂😂
😂😂😂😂😂😢
වහින්නෙවත් නැද්ද බ්න්😅❤
අද දවස හිටියොට් හෙට දවසම වහිනවා . Draw කරන්න පුලුවන් වෙයි එත් ශුවර් නැ අපෙ උන්
මෙි ලකුණු ගහන්න බැ අමාරැයි 😢
ඊයේ නම් case එකක් නැ
කොටිනම කීවොත් අපිට බෑ එහේ ගිහින් මැච් ගහන්න.. ඇන්ජිගේ දිමුත්ගේ කාලෙත් හරි වගේ දැන් ෆිට්නස් එකක් නෑ වගේ... 145- 150 වගේ දාන බෝලර් කෙනෙක්වත් ඔනේ අඩුම තරමේ ටෙස්ට් ටීම් එකටත් නැත්නම් මෙහෙම SENA වල විකට් ගන්න අමාරුයි
කැදය 200ක් ගහනව බින්දුමාල් 200ක් ගහනව
❤
අද දවසම ගහයි හෙට කියනන බැ හැබැයි හෙට උදේ වරැව ඉදි නැත්නම් ඔකොම අවුටි වෙයි හරියටම කියන්න බැ 😢😢
Uba oya kiyana widihita dawasama idala hetath gahanawa kiyanne march eka 70% api dinum 😅
Viduranga oya mendista mutti alla alla inna
Aniwa wartha gatha inimak gahanawa
Widhu ilga mach ake nm oshadata awastwak denna oni dimuth wenuwata.dimuth kamnidu dennama hamadama wage out wenne akama widihata🙂.
දිනන්න😂😂 අද ලන්ච් වෙනකකන් හිටියොත් ලොකු දෙයක් . මං හිතන්නෙ උඹට වඩා හොදට අපිට විචාරය කරන්න පුලුවන් 😂😂
විදු එකටත් වීඩියෝ දාන්න මට සෙට් ඒක😊😊
Ada Paya 2k allan hitiyanam ada dawata 300 gahuwaki
Better to rest Dimuth K for the next test match. Rabada exactly knows how to get his wicket in 4 overs.May have learnt Dimuth mistakes from Lasith Malinga's recent presentation. Sri Lankan cricket lovers are thinking what the players have learnt from special batting coach Macanzi in 2 weeks period.So pathetic to observe the Lack of application by SL batsmen.
එලියේ යන බොලෙට එල්ලි එල්ලි ගහන්න ගිහින් අවුට් වෙන්නේ 😫
Spin ekata api hondata gahanawane ehenam session dekai apita allan inna thibbe Dawas 1.5k thibba 400k gahanna Match ekama easy thibbe
Meka paradunoth wtc final yanna baida
Amarui .. itri 3 m dinna oni podi hri chance ekk gnnm
@@samidua53451-0 api pardunat pulwn bn
Habi elaga ek draw krgan one
Habi api ausi 2ma dinan one
Ausila indiywt 3-2 ghan one
Engla nz ta 2-1/3-0 ghan one
කන එක කනවා නියමෙටම😂😂😂
Ude 11 weddi awasani 😂😂oka thama wenne..
දිමුත්,මැතිව්ස්,ධනංජය Tourament එක පටන් ගන්න සති දෙකකට විතර කලින් යැව්වේ ඔහොම සෙල්ලම් කරන්නද?
දිමුත් නම් මෙලෝ රහක් නෑ
😢😢
Vidu dimuth, mathews gena mokada hithanne eka digatama lakunu athara ne dimuthu open awata lakunu ne
😢
තට්ට කුඹුරු සනාට රෙවිලා ඇත්තේ😂
අර නාකි දෙන්නව අයින් කරන්න කාලෙ හරි නවක ආදේශක ඕනි තරම් තියෙනවා👍
Boru kiyanna ona na ne.. mamath mula indnma hithuwe mnwa hri karagani kiyla.. England Wala play krpu hati dakkama.. namuth dn penawa Sri Lanka kiyanne kisima pragathiyak na kiyala.. mnawa karannada.. wili lajjai.. ochcharai kiyanna thinne.. kohoma hri India WTC final Yana eka nawathinawa nm mata e athi hndatama
Sri lankawa lakunu 315 k withara gahai
Srilanka cricket team needs more skills at batting & bowling to over come the tuff treatment they face outside srilanka