Brave Browser Better than Others? Brave Browser Sinhala Review 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 274

  • @mindartlk.official2453
    @mindartlk.official2453 2 ปีที่แล้ว +66

    Brave තමා මම course එක පටන් ගත්තු කාලේ ඉදන් පාවිච්චි කලේ...Brave තමා හොදටම කලේ ❤️😍🤟

  • @DashParrOfficial
    @DashParrOfficial 2 ปีที่แล้ว +27

    Brave Browser එක පට්ට මමත් ඒක දැනගත්තේ AD එකකින්.ඉතින් මම install කලා ඒක පට්ට. ගොඩාක් ස්පීඩ් එකට Website එකකට එන්න පුලුවන්. එකේ AD Popup Tracks එහෙම බ්ලොක් කරනවා. ඒක දාගත්ත දවසෙම Chrome Uninstall කලා. හොද Browser එකක් කියලා මම Recommend කරනවා 😍😍.
    මම මේ වීඩියෝ එකත් බලන්නේ Brave Browser එකෙන් 😂

  • @heshangunathilake
    @heshangunathilake 2 ปีที่แล้ว +40

    Using Brave for a long time. Best browser for privacy.😍 Blocks ads much better than the ad blocker extenstions.❤️

  • @keytosuccesswithnish142
    @keytosuccesswithnish142 2 ปีที่แล้ว +21

    *Brave දාගන්න හිතුවා විතරයි😂♥️*

  • @SCLKOFFICIAL
    @SCLKOFFICIAL 2 ปีที่แล้ว +34

    මම Brave Browser එක පාවිච්චි කරන්න පටන් අරන් දැන් මාසයක් විතර වෙනවා . ඒකනම් සුපිරි . මම ඒක ගැන දැනගත්තේ TH-cam Video වල AD එකකින් . ඒ AD එක පෙන්නනවා පෙන්නනවා ඉවරයක් නැති හින්දා මම දාගෙන බැලුවා . එතකොට තමයි දැනගත්තේ Brave Browser එක මරු කියලා .

    • @nireelk7364
      @nireelk7364 2 ปีที่แล้ว +3

      Maath bn

    • @Sanuka8D
      @Sanuka8D 2 ปีที่แล้ว +3

      Mamath ehemai

    • @chandul2010
      @chandul2010 2 ปีที่แล้ว +5

      අඩෝ මත් එහෙමයි බන්

    • @chandul2010
      @chandul2010 2 ปีที่แล้ว +4

      lap එකේ තියෙන app වලින් බාගයක්ම ad

    • @sudasunmalaviarachchi
      @sudasunmalaviarachchi 2 ปีที่แล้ว +1

      math

  • @p_m_wicky7689
    @p_m_wicky7689 2 ปีที่แล้ว +10

    මමත් brave දාගත්තා. මාරම speed ඒ වගේම interface එකත් මාර ලස්සනයි.

  • @eshanlakpriya1888
    @eshanlakpriya1888 2 ปีที่แล้ว +5

    මමත් කාලයක් පාවිච්චි කරා...ඒකෙ Shortcuts තියාගන්න බැරිනිසා ඒක අයින්කරා...හොද වෙබ් බ්‍රව්සර් එකක් ..Ad Block නම් සුපිරි බ්‍රේව් බ්‍රව්සර් එකේ ....

  • @GayuStudio
    @GayuStudio 2 ปีที่แล้ว +11

    මම Brave වලට Change වුණා 🥳 ඒක සුපිරි 🤩

  • @DashParrOfficial
    @DashParrOfficial 2 ปีที่แล้ว +13

    මම Microsoft Edge එකෙන් වෙන Browser එකක් Download කරන්න යනවා.
    Edge- වෙන Browser Download කරන්න එපා මේක හොදයි

    • @TheAtimes
      @TheAtimes 2 ปีที่แล้ว

      Ow bn matath una 😂

  • @HITECHGLOBAL
    @HITECHGLOBAL 2 ปีที่แล้ว +3

    මේ තාක් කල් මම use කරපු google chrome browser එක අත ඇරලා Brave browser එකට මාව මාරු කරන්න පුළුවන් උනේ අයියට විතරමයි. Thank you very much 😍😍😍😍😍😍

  • @dilrukshiwijerathane9900
    @dilrukshiwijerathane9900 2 ปีที่แล้ว +17

    Using brave for 2 years..the browser that knockout chrome
    Great explanation.. great deep talk... thank you 🙂♥️

  • @anjanadilshan7835
    @anjanadilshan7835 2 ปีที่แล้ว +19

    Security පැත්තෙන් microsoft එක sure නිසා Edge ම දිගටම පාවිච්චි කරනවා Credit card details උනත් මතක තියාගන්න ඕන නෑ නේ 😁

  • @වෙනුජනුජාන්
    @වෙනුජනුජාන් 2 ปีที่แล้ว +2

    මං brave පාවිච්චි කරලා අවුරුදු 2ක්. Ad block කරනවා. Data save කරනවා. තව tor Browser එකටත් යන්නත් පුළුවන්. I love Brave....

  • @HyperProSL
    @HyperProSL 2 ปีที่แล้ว +3

    Opera Browser එක ගැන මොකද කියන්නේ . සුපිරි,පැහැදිලි,වටින වීඩියෝ එකක් 💙💙. ඔයාගේ Channel එකේ Premier Pro Playlist එක බලලා ඉගෙන ගන්න Student කෙනෙක් මම . සුපිරි ම Channel එකක් . මම ඔයාට සුභ පතනවා අනාගතය සුභ ම සුභ වෙන්න කියලා . GOOD LUCK 👍

  • @QuazarGraphics
    @QuazarGraphics 2 ปีที่แล้ว +12

    මම ගොඩක් කල් ඉදන් brave use කරන්නේ. chrome පරාදයි

    • @KisanduJ
      @KisanduJ 2 ปีที่แล้ว +1

      Anna hari❤

  • @sisithaalex1508
    @sisithaalex1508 2 ปีที่แล้ว +7

    අයියෙ ඔයා video කරන විදිහ පට්ට👍❣️:-)

  • @dihennimnada4733
    @dihennimnada4733 ปีที่แล้ว +2

    Brave browser එක හොඳයි. Ad blocking නියමයි. ඒත් update කරද්දී update errors එනවා.

  • @thripnixe
    @thripnixe 2 ปีที่แล้ว +1

    කවුරු මොනා කිව්වත් Brave browser එකේ speed එකට ගහන්ට browser එකක් මන්නම් දැකලා නෑ

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා වීඩියෝ එකක් මල්ලියේ එ වගේම මෙම බ්‍රවුසරය හරහා එකවුන්ට් එකක් සහා ඊ මේල් එකක් හදාගන්නා ආකාරය වීඩියෝ එකකින් පැහැදිලි කරන්න ඔබට ‌ගොඩාක් ස්තූති. 💖💖💖💖✨✨✨✨👍👍👍👍🌺🌺🌺🌺💯💯💯💯✔✔✔✔

  • @computermind1696
    @computermind1696 2 ปีที่แล้ว +1

    අයියේ මම google chrome, brave, microsoft edge මේ web browser තුනම පාවිච්චි කරනව. අද වීඩියෝ එකත් සුපිරියි අයියේ.

  • @ysmcreation
    @ysmcreation 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ Brave Browser එක ගැන හොදටම විස්තර කරා Superb 👍👍🙂

  • @samudrikarathnathilake6702
    @samudrikarathnathilake6702 2 ปีที่แล้ว +2

    අපොයි ඔව්
    Edge එක තමයි හොදටම කරල තියෙන්නේ... මාත් මුලින් confuse උනා අයිය edge use karanawa kiwwaama

  • @techburti3089
    @techburti3089 ปีที่แล้ว +1

    ඔබගේ පැහැදිලි කිරීම් හරි ඔබගේ නාලිකාව තුලින් බොහෝ දේ අප ඉගෙන ඔබට සුබ පතනවා ජය වේවා 🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️😘

  • @shewanacademy4sm4sm
    @shewanacademy4sm4sm 2 ปีที่แล้ว +5

    මම chrome හිතුනොත් braveවලට මාරු වෙනවා

  • @plaintxt2577
    @plaintxt2577 2 ปีที่แล้ว +1

    Private mode එකේ ටෝර් වලින් බ්‍රව්ස් කරන්න පුලුවන්. බ්‍රේව් හොඳයි ප්‍රයිවසි වලට.

  • @sewwandikanchana4787
    @sewwandikanchana4787 2 ปีที่แล้ว +6

    Sg අයියා ,මන් වැඩිය rgb වලට කැමති කෙනෙක් නෙවෙයි කිය කිය machine එක rgb කරනව නේ,😉ඒකත් නරකම නෑ දැන් ලස්සනයි machine එක 😁😁🔥❤️❤️

  • @lahiru2002
    @lahiru2002 2 ปีที่แล้ว +2

    අයියට ඕක වැඩිය දැනෙන්නැතුව ඇති pc එක හොඳ නිසා...ඒ උනාට මන් 2GB Ram Pc එකේ ඔය ඔක්කොම පාවිච්චි කරපු කෙනෙක් විදියට දැන් මේ video එක බලන්නෙත් Brave එකෙන්....Edge එක තමා මගෙත් ram එක වැඩිපුරම කෑවෙ...ඊට කලින් chrome එක පාවිච්චි කරේ..ඒත් අලුත් update ටිකකින් පස්සෙ නම් edge එක දැන් කලින් තරම් ram කන්නෑ...Opera Browser එකෙත් AD blocker එකකට අමතරව VPN එකක් Build තිබුණට එකෙ මට අවශ්‍යය extensions run කරන්න බෑ..හැබැයි 2GB Ram එකට හොඳට ගැලපෙනව...දැන් අවුරුදු 02කට විතර කලින් තමා හරියටම brave එක සෙට් උනේ..ඒක මගේ pc එකට මාරම විදියට සෙට් උනා..ඇත්තටම අනිත් මම පාවිච්චි කරපු Browser වලට වඩා මාරම speed...AD Blocker එකත් මාරම සෙට් Extension එකකට වඩා...ඊට අමතරව build එන Tor Browser එක වගේම Privacy පැත්තෙන් එන Duck Duck Go ඒකත් මාරයි...(තව කලින් Cryptotab Browser එක Firefox එක Vivaldi එක Tor එක මේ හැම එකම පාවිච්චි කරා පොඩි කාලයක්)

  • @SmartRecords1
    @SmartRecords1 2 ปีที่แล้ว +1

    අමෝ..ඉදල ඉදල..ආතල් එක්කුත් දුන්න..අයිය 🤭..හොදටම ..කරල..😅බ්‍රේව් එක පට්ට ඔය ඔක්කොම අතින් හැබැයි බලද්දි...💜💜 මම ඔය දෙකම දාල තියෙන්නෙ අයිය
    ක්‍රෝම් එකයි..බ්‍රේව් එකයි 🙏😊

  • @sandusathsara4370
    @sandusathsara4370 2 ปีที่แล้ว +14

    මම ගොඩක් කල් ඉදන් මේක use කරන්නේ.පට්ට හොද,සුපරි පරි ඉතිරි Browser එකක්😎❤️😍😘

  • @MineofSuccess
    @MineofSuccess 2 ปีที่แล้ว +1

    video එක බලලා ඉවර උනා විතරයි Brave දාගත්තා😇

  • @warshakoonabeywickrama9215
    @warshakoonabeywickrama9215 ปีที่แล้ว +1

    Brave thama MN use karanne. Pattama safe patta speed android walata windows walata Mac os walata supiri.💯💯

  • @Tommy_T-C4L
    @Tommy_T-C4L 2 ปีที่แล้ว +5

    අදත් video එක superb ❤❤

  • @guitarmusicclub98
    @guitarmusicclub98 ปีที่แล้ว +3

    අයියේ මේ තුනෙන් මොකක්ද online payment වලට හොඳ හා ආරක්ෂිත browser එක 🙏🙏

  • @thamizx
    @thamizx 2 ปีที่แล้ว +1

    අනේ මන්දා මට Brave, Chrome අල්ලන්නෙ නෑ 🥲
    Edge තමා පාවිච්චි කරන්නෙ..Firefox එකටත් කැමතියි

  • @chanel_x6282
    @chanel_x6282 2 ปีที่แล้ว +21

    Firefox එක downloading වලටනම් කොහොමත් හොදයි. Internet slow උනාම chrome වගේ නවතින්නෑ downloading එක.

    • @chanel_x6282
      @chanel_x6282 2 ปีที่แล้ว +2

      @PC Master ඔව් ඔව් මම කියන්නෙ 3rd party softwares නැතුව

    • @niroshaperera4918
      @niroshaperera4918 2 ปีที่แล้ว +1

      ou

  • @prabhaperera8303
    @prabhaperera8303 2 ปีที่แล้ว +11

    Extensions වලට ලොකු RAM Usage එකක් ගන්නව, ඔයාගෙ Test එකේදි Edge browser එකේ RAM Usage එක වැඩිම උනේ extensions add කරල හින්ද.. අනිත් browser දෙකේම extensions දැක්කෙ නෑ මන්. 11:41 😁

  • @M.S.M.PERERA
    @M.S.M.PERERA 2 ปีที่แล้ว +2

    මාත් මේ දවස් ටිකේ Brave ටෙස්ට් කරල බැලුවා ඒත් google එකේ world best web browser කියල search කරහම Firefox එකනේ #1 කියලා වැටෙන්නෙ

  • @psi4481
    @psi4481 2 ปีที่แล้ว

    Ad block & vpn හින්දා operamini use කලේ එක හොදම එක ලියලා හැබැයි එක pc එකේ open වෙන්න වෙලා යන හින්දා chrome එක use කලා. අයියගේ කොමෙන්ට් එක බලලා brave එකට මරු වෙනවා 😁☺️

  • @LensAndArt
    @LensAndArt 2 ปีที่แล้ว +1

    Sg ayya daanakam balagena hitapu video ekak...❤️❤️❤️😍🤘

  • @lasithnilupul6926
    @lasithnilupul6926 2 ปีที่แล้ว

    opera browser එකයි Brave Browser දෙකම ගොඩක් දුරට සමනයි මම හිතන්නේ🤔

  • @geforcegaming5678
    @geforcegaming5678 2 ปีที่แล้ว +1

    God!! I love this browser 😍😍 Nice SG ayya

  • @OfficialTheOne
    @OfficialTheOne 2 ปีที่แล้ว +1

    මම නිකන් හිතුවා Community Post එකක් දැම්මහම වීඩියෝ එකක් දාවි කියලා Web Browser ගැන! එක තමයි මාත් බැලුවෙ SG අයියට මොන අමාරුවක්ද තියෙන්නෙ කියල අපි Use කරන Browser ගැන අහන්න?

  • @slid5299
    @slid5299 2 ปีที่แล้ว

    1මම පවිච්චි කරන්නෙ Samsung Internet එක මරු. මාරම speed 😍😍

  • @Ztvp22
    @Ztvp22 2 ปีที่แล้ว +1

    නියම වීඩියෝ එකක් අයියේ.. ❤️

  • @MtechxLK
    @MtechxLK 2 ปีที่แล้ว +2

    නියමයි 100K walata thawa tikai nee 🔥❤️

  • @කේසර
    @කේසර 2 ปีที่แล้ว +4

    අය්යේ දැන් 10 වතාවක් විතර කිව්වා davinci resolve color grading tutorial video එකක් දාන්න පුළුවන්ද කියලා පැය 2 / 3ක බැරිද දාන්න❤️❤️❤️

  • @chansiluabhiman
    @chansiluabhiman 2 ปีที่แล้ว +3

    අයිය කිව්ව ගමන් brave එක දාගත්තා.අයිය කිව්වනම් ඉතින් සුපිරි තමයි. අයිය තමයි හොඳටම කරේ 😂😂😂😂

  • @thinulaherath3481
    @thinulaherath3481 2 ปีที่แล้ว +1

    අයියට ඉක්මනට ලක්ෂේ ගන්න පුළුවන් ජය වේවා අයියේ

  • @shahmideadwhitz6870
    @shahmideadwhitz6870 2 ปีที่แล้ว +3

    awesome.....your video more useful for us and your content also different...My day to day bowser is OPERA-GX...its appearce and feature are awesome but i dont know system usage of that bowser

  • @pasindudilhara5812
    @pasindudilhara5812 2 ปีที่แล้ว

    adblocker එකක් දැම්මාම chrome එක brave එකට වඩා speed වැඩි

  • @DhananjayaGunasekaraofficial
    @DhananjayaGunasekaraofficial 2 ปีที่แล้ว +1

    එක නම් ඇත්තටම සුපිරි ආ

  • @wihanga_weerasinghe
    @wihanga_weerasinghe 10 หลายเดือนก่อน

    Very Good Video 👍
    Good Luck Brother ❤

  • @praneeth210
    @praneeth210 2 ปีที่แล้ว +4

    Brave browser එක ගොඩක් හොඳ privacy එක ආරක්ෂා කර ගන්න පුළුවන් සුපිරි browser එකක් 👍

  • @dollerdilukshan9194
    @dollerdilukshan9194 2 ปีที่แล้ว +3

    Superb explanation bro. Crystal clear speech and explanation .

  • @SriLankanMemeSounds
    @SriLankanMemeSounds 2 ปีที่แล้ว +1

    TH-cam Vanced එකත් Brave ලගෙ නේද

  • @nilanthisharmila1275
    @nilanthisharmila1275 2 ปีที่แล้ว +1

    මම පාවිච්චි කරන්නේත් brave තමා ගොඩක් හොදයි 👌

  • @menulajayasekara8853
    @menulajayasekara8853 2 ปีที่แล้ว +3

    vidio එක බල බල ඉද්දිත් brave එකෙ ඇඩ් එකක් ආපු තවත් අය ඉන්නවද😂❤

  • @NethDot
    @NethDot 2 ปีที่แล้ว +2

    Mama kohomath 2021 idanma use kare brave. Mage yaluwek thama eka gena kiwe. Maru ekanam.💖🔥

  • @asinthamassimo7387
    @asinthamassimo7387 2 ปีที่แล้ว

    7:13 මට ඔය වැඩේ මගේ Lap එකට අනන්තව වෙලා තියනව...👊

  • @Leylandairways1234
    @Leylandairways1234 2 ปีที่แล้ว +5

    Supiri video ekak 💙🥰👍

  • @mahimarathnayake5366
    @mahimarathnayake5366 2 ปีที่แล้ว +2

    100k lgai bro🤩😍🙏

  • @sonalbhashana1309
    @sonalbhashana1309 2 ปีที่แล้ว

    අයියේ cover page design tutorial sieries එකක් අරන් එන්න පුලුවන්ද ? basic දේවල් ටිකත් එක්ක....... please

  • @dkw8417
    @dkw8417 2 ปีที่แล้ว

    Opera browse එක හොදය්ද

  • @nirmal_silva
    @nirmal_silva 2 ปีที่แล้ว

    Ad block feature එකනම් ගොඩක් hondhai මාරම කරදරයක්

  • @iranganiweerasinghe9770
    @iranganiweerasinghe9770 2 ปีที่แล้ว +1

    Waiting for this vedio ❤️‍🔥

  • @deshanransara1722
    @deshanransara1722 2 ปีที่แล้ว

    I downloaded brave browser after watch this video 💕💕💕
    super video..... best of luck👌👌👌

  • @PrimeBaseGG
    @PrimeBaseGG 2 ปีที่แล้ว +1

    2:37 me too. I have all other web browsers too but i don't use them.😍

  • @ianashlon1154
    @ianashlon1154 2 ปีที่แล้ว +2

    Great presentation bro !!
    You are skilled 🙌

  • @devxlk
    @devxlk 2 ปีที่แล้ว +2

    mamath brave use karanne eeke godak features thiyenava

  • @Alokatekteach
    @Alokatekteach 2 ปีที่แล้ว +1

    මරැ අයියේ

  • @NethDot
    @NethDot 2 ปีที่แล้ว +1

    Mamath oya thunamai operai and fire fox pawichchi kala.

  • @SpeedofMusic
    @SpeedofMusic 2 ปีที่แล้ว +1

    Dawasak mama app ekak download karanna gihin AD ekak click wuna. Instal karaam thamay dakke waradi app ekak kiyala!

  • @Hri9B
    @Hri9B 2 ปีที่แล้ว +1

    Using Brave For Few Months Good Browser No ads Better Privacy

  • @chanel_x6282
    @chanel_x6282 2 ปีที่แล้ว +2

    Chrome එකට RAM එක ගොඩක් යනවයි කියන්නෙ Extensions නිසා. එතකොටනම් ගොඩක් යනවා firefox වලට වඩා

    • @sachinvinodlk
      @sachinvinodlk 2 ปีที่แล้ว +2

      edge eke tama aduwen ram eka use wenne mn hithanne..

    • @prabhaperera8303
      @prabhaperera8303 2 ปีที่แล้ว

      @@sachinvinodlk ow

  • @Supun.
    @Supun. 2 ปีที่แล้ว

    මං ඔය සේරම පාවිච්චි කරනවා.😊🤩

  • @TBTSL
    @TBTSL 2 ปีที่แล้ว

    me video eka balanneth brave walin. 😊😍❤️

  • @nimx8216
    @nimx8216 2 ปีที่แล้ว

    Aiye oyage ram usege edge eke wadi eke අනිත් ඒවට වඩා extention add කරලා tiyana නිසා

  • @dkw8417
    @dkw8417 2 ปีที่แล้ว

    Aloha browser එක හොදය්ද

  • @BodhirajaEMB
    @BodhirajaEMB 2 ปีที่แล้ว +1

    Matanam Hodatama Usage ganne Brave ekata aduwenma ganne microsoft edge ekata.Matanam Hodama edge eka.

  • @kusalmaduranga
    @kusalmaduranga 2 ปีที่แล้ว

    ප්‍රයිවසි . සිකියුරිටි බලනව නම් උඩින්ම ඉන්නෙ ටෝර් බ්‍රවුසර් එක

  • @nethsara_mihiranga
    @nethsara_mihiranga 2 ปีที่แล้ว +1

    වටින විඩිඔ එකක්

  • @STVideoOfficial1
    @STVideoOfficial1 2 ปีที่แล้ว

    බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න

  • @echostik
    @echostik 2 ปีที่แล้ว +2

    Tried every browser for years. Finally settled down with brave.

  • @nadunkavishka647
    @nadunkavishka647 2 ปีที่แล้ว

    My default browser is brave. It's superb and have a great privacy protection

  • @imeshsathsara5616
    @imeshsathsara5616 2 ปีที่แล้ว +1

    brave browser ram usage = 135mb
    but google chrome = 67mb

    • @imeshsathsara5616
      @imeshsathsara5616 2 ปีที่แล้ว

      oyalage nm komada danne ne
      mage nm oka thama thathve

  • @hondahornet6510
    @hondahornet6510 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම 100% යි...👍

  • @buthsarairuhansa2406
    @buthsarairuhansa2406 2 ปีที่แล้ว +1

    අයියා කියන නිසා ගිහිල්ල බලනවා...මම use කරල කියන්නම්...

  • @cricketatceylon9347
    @cricketatceylon9347 2 ปีที่แล้ว

    Brave eka hondai, eke privacy hondai, bandwith hondai.

  • @ALFACreationLK
    @ALFACreationLK 2 ปีที่แล้ว +1

    Ekanam supri🔥👍

  • @SenathPrabhashan
    @SenathPrabhashan 10 หลายเดือนก่อน

    please kawuruhri kiyanna set up karala iwara unata passe chrome profile ekak add karana vidiya

  • @TechSadee
    @TechSadee 2 ปีที่แล้ว +1

    අයියෙ ඔයාගෙ lighting ගනයි camara එක ගැනයි ඒ ටික premier දාලා colour correction කරන හැටි video එකක් ගෙන්නකො plz..♥️

  • @gihandesilva8190
    @gihandesilva8190 2 ปีที่แล้ว +2

    Brave pavichchi karanne godak kal idan😍

  • @slsanju6980
    @slsanju6980 2 ปีที่แล้ว

    මගෙ uphold එක connect කරගන්න බෑ.. "region currently not supported" කියල වැටෙනවා.. pls help...😥😥

  • @AdaraSulagaOfficial
    @AdaraSulagaOfficial 2 ปีที่แล้ว

    වාවි නියමයි. එක්පිරියන්ස් එක කියන්න අනිවා

  • @thilinamadubashana8372
    @thilinamadubashana8372 2 ปีที่แล้ว

    මේකෙ video player එක මාරු කරන්නේ කොහොමද .

  • @denethsankalana9433
    @denethsankalana9433 2 ปีที่แล้ว +2

    Aiye mage chrome eka mage lap eka on karaddima task manage eke run wnwa cpu eka godak use wewanawa. Start up walinuth disable karala thiyenne chrome eka.

  • @SithumBro-w4q
    @SithumBro-w4q 2 ปีที่แล้ว +1

    100k වලට තව පොඩ්ඩයි ❤️🙌

  • @buthsarairuhansa2406
    @buthsarairuhansa2406 2 ปีที่แล้ว

    අයියේ මම එක මම මගේ ලැප් එකට Brave Browser එක install කරා එත් එකේ TH-cam Account එකක් හදන්න බෑ.Oops Something Went Wrong කියල වැටෙනවනේ මොකද්ද මේ Error Massege එක.

  • @ceydemons8696
    @ceydemons8696 2 ปีที่แล้ว

    අයියෙ brave browser එකෙ torrent,crack file download කරද්දි ප්‍රශ්න වෙනවද?

  • @sltv4900
    @sltv4900 2 ปีที่แล้ว +2

    Google chrome eke web site block karanne ai website walata yanda denne ai