සුරපුරයක් තරම් ලස්සන ගෙයක් | Luxury Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #houses #housesforsale #luxurysrilanka
    *********************************
    If you need to make a review on your luxury house / vehicle do contact us on
    +94 76 913 5833
    Follow our other social media platforms through the below links ,
    Instagram - / luxury_srilanka_hansi_...
    Hansi's Facebook - / hansani.tharika.9
    Tik Tok - www.tiktok.com...
    Luxury Sri Lanka FB Page -www.facebook.c...
    Whatsapp Number - wa.me/c/947691...
    ***********************************
    Official wardrobe partner - Rich Look
    Visit their profile through the below links
    FB - / richlookfp
    Instagram - / richlook.fp
    *********************************
    The best Sri Lankan Channel for Luxury House reviews
    #luxurysrilanka #house #houses #houseforsale #housesforsale #srilanka #housesforsaleinsrilanka #srilankahouses #luxuryhouses #luxuryhotels #housesforsale #gewal #idam #properties #investments #propertiesforsaleinsrilanka #interior #architect #interiordesigns #apartments #apartmentsforsale #apartmentsforsaleinsrilanka #propertymarket #beaytifulhouses #beautifulhousedesigns #housedesigns #budgethouses #houseconstructions #constructioncompaniesinsrilanka

ความคิดเห็น • 342

  • @LuxurySriLanka
    @LuxurySriLanka  ปีที่แล้ว +139

    ටික දවසක් යනකම් පුද්ගලික හේතුවක් මත ,මට තනියම දිගටම videos කරන්න බැරි වේවී. ❤ ඉතිං Husband එක්කම එකතු වෙලා මේ ටිකෙ video අරන් එන්නම්.
    ඒ නිසා අපෙ මෙ අලුත් වෙනස ආදරෙන් භාර ගන්න කියලා ආරාධනා කරනවා ❤❤
    * හංසි *

    • @dimazdeep6464
      @dimazdeep6464 ปีที่แล้ว +16

      akke ..........ayya aulak nathuwa hodata wade karanawa .eth ara kalin thibuna calm feeling eka nathuwa giya.

    • @srimalidissanayake8548
      @srimalidissanayake8548 ปีที่แล้ว +5

      Eya actor kenek neda?❤️❤️

    • @podikumara
      @podikumara ปีที่แล้ว

      ජය වේවා. ... 😍😍😍😍😍

    • @keerthperera3459
      @keerthperera3459 ปีที่แล้ว

      ❤❤❤

    • @LuxurySriLanka
      @LuxurySriLanka  ปีที่แล้ว +1

      @@srimalidissanayake8548 ඔව්

  • @gadgetdeskter2217
    @gadgetdeskter2217 ปีที่แล้ว +76

    කවදා හරි ඔයාලා Review කරන ගෙයක් ගන්න එක හීනයක්😍 අනිවාර්යයෙන් කරනවා💪

    • @LuxurySriLanka
      @LuxurySriLanka  ปีที่แล้ว +15

      ඒ හීනෙ ඉක්මනට හැබෑ වෙන්න කියල පතනව

    • @Dilruk-s8z
      @Dilruk-s8z ปีที่แล้ว +1

      Horu dennek geta panala.wag😂❤

  • @sithugamage.6418
    @sithugamage.6418 ปีที่แล้ว +45

    මම දන්නව හේතුව.අක්කි pregnant නිසා....❤️❤️❤️
    Congratulations අක්කිටයි අයියටයි ❤

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 ปีที่แล้ว +52

    Couple එකත් එක්ක වීඩියෝ එක කරද්දී තවත් අමුතු වෙනසක් තියෙනවා හැබැයි 💖😍
    මරු ඒ වැඩේ....සුබ පැතුම් ❤

    • @LuxurySriLanka
      @LuxurySriLanka  ปีที่แล้ว

      ස්තුති ගොඩක් ❤

  • @Deumi_A
    @Deumi_A ปีที่แล้ว +23

    වෙනසට කැමතී😊❤ මම තාම A/L කරන්නෙ.මම කවදහරි කෝමහරි ඔයාල review කරන සුරපුරයක් ගන්නව අක්කි & අයියා😊❤
    ,Thank you soo much & Good job❤

    • @vidulaudev3693
      @vidulaudev3693 ปีที่แล้ว +3

      Math ✌️.mamath kwada hari gannwa . Math 12 wasare . Oya 12 da 13 da 🙂

    • @Deumi_A
      @Deumi_A ปีที่แล้ว

      @@vidulaudev3693 mn second shy. Exam hodata karanna. Next yr d..Aug walama thiyai aniwaren. Mahansi wela wada karanna❤️🤝 Good luck✨

  • @sudmudmud357
    @sudmudmud357 9 หลายเดือนก่อน +8

    Corrections:
    1. Small White granite table is called breakfast table
    2. Bedroom wall design is not stickers, they are called “ wall paper”.
    3. Kitchen tucked in is called butler’s kitchen not wet kitchen

  • @suchithraperera2452
    @suchithraperera2452 ปีที่แล้ว +42

    සුබ පැතුම් දුවට සහ පුතාට ❤❤❤ ඒ වගේම වාසනාවන්ත පුතු පැටියෙක් ලැබෙන්න කියලා ආශිර්වාද කරනවා 🙏

  • @isharamaduwanthi4946
    @isharamaduwanthi4946 ปีที่แล้ว +22

    ඒක නිවසක් නෙවෙයි දිව්‍ය විමානයක්නේ 🙂😍😍😍😍❤️

  • @DhaRuPerera
    @DhaRuPerera ปีที่แล้ว +35

    දෙන්නෙක් කරපු නිසයි පැටලිලි.. ක්‍රිෂාන් විතරක් කරානම් හෝ හංසි විතරක් කරානම් එහෙම වෙන්නේ නැ ..
    එක්කෙනෙක් විතරක් කැමර එක ඉස්සරහා ඉන්න
    This is the best house so far...😍

    • @littlesmile2289
      @littlesmile2289 ปีที่แล้ว +1

      Ehema ne

    • @ambaya86
      @ambaya86 8 หลายเดือนก่อน +2

      Yes. Agree. The guy is hopeless

    • @sunjeewaroshan7467
      @sunjeewaroshan7467 7 หลายเดือนก่อน +1

      So true

    • @chavindu8659
      @chavindu8659 5 หลายเดือนก่อน +1

      ඇත්ත

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +14

    මේ boy ගේ මන් දැක්ක හොදම ගතිගුණය සමනලයා එලියට දාන්න හදපු එක ඒත් දැම්මේ නෑනේ පරිසර හිතකාමියෙක් වෙන්න ගෙදර ලස්සනයි හොටේල් එහෙකට. ඔය 2 ජය වේවා 🙏 🌹 ❤ ගේ ඉක්මනින්ම විකිනේවාgood luck😊හංසී හංසයව ❤ ආදරෙන් බලාගන්න .ලගදීම මාත් සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක පදිංචියට යනවා. අපි හරිම වාසනාවන්ත මිනිසුන් හිත ලස්සන මිනිසුන්ට හැමදාම සතුට ලැබෙනවා. හංසී ඔයයි ඔයාගේ හස්බනුයි දැක්කහම හරිම සතුටුයි ඔයාලාත් මන් වගේම වාසනාවන්ත මිනිස්සු අපේ දෙමාපියන් ට මට ඉන්න සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් අපේ පොඩිමාමා 🎁 තෑගි කලා ලගදීම එහි පදිංචියට යනවා. හරිම ආසාවෙන් මේ ගෙවල් බලන්නේ මන් ආසම දේ ලස්සන ගෙවල්. නැවතත් සුබ පැතුම් නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 ලස්සන සුදුම සුදු හංස පැටියෙක් ඔය 2 ලැබේවා 🙏 🌹 ❤ 🙏

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 ปีที่แล้ว +5

    හන්සි හරිම ආසවෙන් බලාගෙන ඉන්නවා ම්න් ගන්න ඉන්න ගෙදර පෙන්නනකල්...😊 ඒ වගේම ඔයාගේ පුන්චි පව්ලට හරිම ආදරෙන් සුභ පතනවා ♥️🥰💕

  • @priyalalranasinghe986
    @priyalalranasinghe986 ปีที่แล้ว +43

    Luxury Srilanka එකෙන් පෙන්වපූ ලස්සනම නිවස,🏤🏰👍🎉️🎊️

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 ปีที่แล้ว +26

    දෙන්නා නෙමෙයි දැන් තුන් දෙනා ම ඉන්නවා ❤️
    Congratulations both of you! 🥰

  • @madubashinijayamali3532
    @madubashinijayamali3532 ปีที่แล้ว +8

    Vedios කරන්න බැරි හේතුව නම් ගොඩක් කල් ඉදල තේරුණා. Congratulation ❤️❤️❤️. මම ඔයාගේ vedios බැලුවේ ඒක මාව relax කරපු නිසා. ඒත් ඒ relax එක දැන් නැහැ. පුළුවන් කමක් ලැබුන ගමන් ඉක්මනට ම සුපුරුදු vedios වලට යන්න. මේ ඔයාගේ cameraman නම් මම හිතන්නේ ඔයාගේ husband වෙන්න ඕනි.

  • @yasithajayathissa9713
    @yasithajayathissa9713 ปีที่แล้ว +5

    ඒ ගෙදර out look එක ලස්සනයි. මැද ගහක් ඉතුරුකරල තියෙද්දි පොඩි හෙවනකුත් තියනව. එතකුට හැමතැනම කොන්ක්‍රීට් කරල වගේගතියක් දැනෙන්නෑ.nature එකටත් ටිකක් close වෙනව👍

  • @uthpalathennakoon5084
    @uthpalathennakoon5084 ปีที่แล้ว +12

    අලුත් වෙනසක්.. සුපිරි....
    It's a perfect house... Full furnish කලානම් නියමයි...
    Best of luck...

  • @coolman-kf1ch
    @coolman-kf1ch ปีที่แล้ว +10

    තනියම කරපන් nangiye .........එතකොට තමයි ලස්සන.........

    • @LuxurySriLanka
      @LuxurySriLanka  ปีที่แล้ว +1

      😇 ටික දවසක් මෙයාටත් චාන්ස් එක දෙමු මන් ආපහු එනකම්

  • @nehasamadhi9672
    @nehasamadhi9672 ปีที่แล้ว +10

    වෙනස ලස්සනයි අක්කා. ඒත් අද video කරේ වෙනදා කරන කෙනා නෙවේද? වෙනදා තරම් details පෙන්නුවෙ නෑ වගේ. Good Luck ❤

  • @harshajayawardana1814
    @harshajayawardana1814 ปีที่แล้ว +4

    Stickers kiyanna aepa...Wall papers kiyanna...Kalaen kalaeta design aeka venas karnna puluwan...video aeka harima lassanai. ..

  • @GeshisLifegraphy
    @GeshisLifegraphy ปีที่แล้ว +4

    dennama ekathuwela script karala katha karoth godak hodai. :) guy smart casual widihata hitiyoth quality ekak thiyanawa dennagema. when you deal with luxury end you have to dress for it. hansige style eka, closed hands and gestures aluth kena ekathu karaganna eka hoda weii.. best of luck and you guys always do a great job. P.S. Camera eka pitipasse idala issarahata apu eka hodai(relfections walin dakala thiyanawa ).. api oyawa dannawane ;)

  • @Calchustler
    @Calchustler ปีที่แล้ว +7

    දෙන්නෙක් කියන ඒව අහද්දි Confuse වැඩියි. කලින් වගේ කරන්න. අළුත් වෙනස හරියන පාටක් නෑ.

  • @prarthanasandaruwani5106
    @prarthanasandaruwani5106 ปีที่แล้ว +12

    Congratulations අක්කේ..නිකම් හිතිලා කිව්වේ..

    • @LuxurySriLanka
      @LuxurySriLanka  ปีที่แล้ว +2

      Thank u malli

    • @nethmiahinsa512
      @nethmiahinsa512 10 หลายเดือนก่อน +1

      @@LuxurySriLanka akke meya kollek newei kellek 😂😂💔💔

  • @blackandwhiteworld6213
    @blackandwhiteworld6213 ปีที่แล้ว +11

    අක්කී ඒක සෙට් නෑ වගේ. මටනම් ඩිස්ටර්බ් වගේ දෙන්නෙක් රිවිව් කරද්දි

    • @LuxurySriLanka
      @LuxurySriLanka  ปีที่แล้ว +2

      😇 ටික දවසක් මෙයාටත් චාන්ස් එක දෙමු මන් ආපහු එනකම්

  • @sheinikavisha5655
    @sheinikavisha5655 ปีที่แล้ว +11

    Wow... beautiful house 😍
    Congratulations hansi.
    I think your pregnant. God
    bless all of you.

  • @Minecraftshorts35
    @Minecraftshorts35 ปีที่แล้ว +7

    කෝටි 26ක් දීලා මේ වගේ ගෙයක් ගන්න පුළුවන් එකෙක් කවදාවත් youtube එකේ මේ video බලන්නෑ... 🙂👉👈🥲🥺❤️

    • @LuxurySriLanka
      @LuxurySriLanka  ปีที่แล้ว +4

      නොදන්නව උනාට එහෙම ගන්න අයත් ඉන්නවා. We know by experience

    • @Arena_option
      @Arena_option ปีที่แล้ว +6

      Mokada natte me man balnne ehenm 🙄

    • @Minecraftshorts35
      @Minecraftshorts35 ปีที่แล้ว

      @@Arena_option මාත් ඉතින් කවද හරි ගන්න තමා හිතන් ඉන්නේ... 👉👈

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว

      Gan nathyhe mokada??😂😂 e oya danna tharama

    • @Minecraftshorts35
      @Minecraftshorts35 ปีที่แล้ว

      @@Lazy570 මම කිව්වේ සල්ලි අතේ තියෙනෙ කෙනෙක් ගැන 😂👍

  • @hemawardhanasuriyashinha5163
    @hemawardhanasuriyashinha5163 ปีที่แล้ว +7

    හංසිගේ වචනවලට අපි ආසම ඒ නිසා අපි ඔයාගේ ඉදිරිපත් කිරීම්වලට තමයි ආස

  • @lll7183
    @lll7183 ปีที่แล้ว +2

    Huge house no back small living area no back garden even the front to sit and have fresh air . If there's cars parked . Balconies are fine
    But nothing like a garden space

  • @jayanichandima2690
    @jayanichandima2690 ปีที่แล้ว +1

    මගෙත් එකම හීනය මේ වගේ ලස්සන ගෙයක් ගන්න එක හරිම ආසාවෙන් බලන වීඩියෝ එකක්.... ❤️❤️❤️❤️

    • @LuxurySriLanka
      @LuxurySriLanka  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ගමු දවසක මෙ වගෙ ගෙයක්

  • @edvinloba8754
    @edvinloba8754 10 หลายเดือนก่อน +1

    dennama niyameta explain krnwa. alut malli details godak explain krnawa, eka niyamai. oyala dennata plwnnm denna ekama de explain karannatuwa kotas kotas bedagena e kotas ekkena gane explain krnna, ethakota tawat pahadili wei. mehema lassana gewal apita pennawata dennatama thanks.

  • @ranjaniranasinghe8037
    @ranjaniranasinghe8037 ปีที่แล้ว +5

    ලස්සන නිවසක් ලස්සනට review කරන couple එකක් සුභ පැතුම්

  • @saliyajayakodycreations7033
    @saliyajayakodycreations7033 ปีที่แล้ว +9

    දෙන්නත් එක්ක පොඩි පොඩි වචන කැපිලි නම් එපා... ඒක සංවර නෑ....

  • @samikaekanayake6051
    @samikaekanayake6051 19 วันที่ผ่านมา

    ඒ වෙනසත් අපූරුයි..කිසි ප්‍රශ්නයක් නෑ..😍👍

  • @shakyakathriarachchi3506
    @shakyakathriarachchi3506 ปีที่แล้ว +19

    උත්සාහය හොඳයි.හැබැයි බලන අයට ඩිස්ටර්බ් එකක් වගේ නිදහසේ බලන්න අපහසුතාවයක් තියෙනවා.😢

    • @LuxurySriLanka
      @LuxurySriLanka  ปีที่แล้ว +3

      😇 අපි වෙනස් කරන්න බලන්නම් ඒ ගතිය. ටික දවසක් මෙයාටත් චාන්ස් එක දෙමු මන් ආපහු එනකම්

  • @thimalkagunarathna4462
    @thimalkagunarathna4462 ปีที่แล้ว +10

    Hansi taniyen kalanm wade patta

    • @H_S_Edirisooriya123
      @H_S_Edirisooriya123 ปีที่แล้ว +1

      Mtath ek hithuna

    • @surangisalgado6355
      @surangisalgado6355 ปีที่แล้ว +1

      Matath

    • @JourneyWithDasun
      @JourneyWithDasun ปีที่แล้ว +1

      Aniwaryen

    • @LuxurySriLanka
      @LuxurySriLanka  ปีที่แล้ว

      😇 ටික දවසක් මෙයාටත් චාන්ස් එක දෙමු මන් ආපහු එනකම්

    • @JourneyWithDasun
      @JourneyWithDasun ปีที่แล้ว

      @@LuxurySriLanka එත් එපා බලන අය බලවි එත් මම නෑ

  • @rohahema6270
    @rohahema6270 ปีที่แล้ว +7

    හංසි දෙන්නා වැඩ සටහන කරන එක අපේ කිසිම ගැටළුවක් නැහැ. එහෙත් ගෙ ගැන විග්‍රහ කරනකොට ඔයාට එන අදහස් අමතක වීමක් වෙනවා කියලා හිතෙන්නේ නැද්ද...??? මේක දැන ගැනීම පිණිසයි. හංසි තමයි හොඳ.🤪🤪🤪

  • @_rangi_
    @_rangi_ ปีที่แล้ว +4

    Lassanai video eka. Wadiya comment kale nathi unata hamadama videos balanawa. Me wenasa akki pregnant nisada danne na. Chuttak withara vibe eka nm wenas wela. Eth ithin present karanawa hondai. Aiya chuttak withara kalabalai wage. Me wadeta aluth nisa wenna athi. Good luck aiye. Issarahata hondata karan yan. Me channel eken sahenna ideas ganna puluwan. Asawen thama me channel eke videos balanne. Good luck oyalata

    • @LuxurySriLanka
      @LuxurySriLanka  ปีที่แล้ว

      බොහෝම ස්තුති

  • @isharamaduwanthi4946
    @isharamaduwanthi4946 ปีที่แล้ว +8

    මෙහෙම ගෙයක් අපට හීනයක් විතරක් වේවි 🥺❤️

    • @gishanidesilva7958
      @gishanidesilva7958 ปีที่แล้ว +3

      එහෙම හිතන්න එපා. ඔයාටත් මේ වගේ ගෙයක් ලැබේවා කියලා පතනවා

  • @iwonsinthikaaluthgedara3095
    @iwonsinthikaaluthgedara3095 ปีที่แล้ว +1

    මම මුලින්ම හිනා මුණු දෙකක් දැම්මේ ඇයි දන්නව ද , අද ලොකේ ගොඩක් මනුෂ්‍යයන් ගොඩක් වෙහෙසෙනවා තමන්ට කියලා නිවාසක් හදාගන්න, නිවස හැදිම සෑබෑ වෙයි, එත් වැඩි කාලයක් මේ විදිහට ගෙවල් වල ඉන්න ලැබෙන්නේ නැහැ, එකට හෙතුව ඉදිරියේ දි දැක ගන්න පුලුවන් වෙයි, මට හරි දුකක් හිතුණා මේ තරම් ලස්සන ගෙයක් හදන්න කොච්චර වියදම් කරන්න ඇති ද කියලා, හෙතු කියන්න ගියොත් ඔයාලා බය වෙයි, කාගෙන්වත් සිහින බොද කරන්න මම කැමති නැහැ, තම තමන් ආසා විදිහට කැමැති දෙයක් ඒ අයට පුලුවන් ,

    • @imathusintha878
      @imathusintha878 ปีที่แล้ว

      ඇයි ගෙවල් වල ඉන්න බැරි වෙන්නෙ? හේතුවත් කියන්න. අලුතෙන් ගෙයක් හදන්න ඉන්න අයටවත් වැදගත් වෙයිනෙ

    • @iwonsinthikaaluthgedara3095
      @iwonsinthikaaluthgedara3095 ปีที่แล้ว

      @@imathusintha878 ලොකේ විනාශය අත ළගයි, 2023 අවුරුද්දේ ඉදලා 2030 අතර කාලය තුළ ලොකේටම පුදුමාකාර දෙවල් සිද්ද වෙනවා, විනාශකාරිය තුළ පසුගිය කාළේ වෙච්චි සිදුවිම තමයි සුනාමිය, භුමිකම්පා, කොරොනා , මිට වඩා දෙවල් ඉදිරියේ දි සිදු වෙනවාමයි අනිවාර්යයෙන්ම

    • @imathusintha878
      @imathusintha878 ปีที่แล้ว

      @@iwonsinthikaaluthgedara3095 ඒකට කියන්නෙ ලෝක ස්වභාවය කියල. මේ විශ්වයම ඇතිවීම, වෙනස්වීම සහ නැතිවීම කියන ධර්මතා වලින් සැකසිල තියෙන්නෙ. ඒ නිසා මේ දේවල් අද ඊයෙ ඉදන් වෙන දේවල් නෙවේ. ඉතින් ඒකට භය වෙලා මොකුත් නොකර ඉන්නවනම් ඒ මෝඩකම. ඔයා ලොකු මුලාවක ඉන්නෙ.

  • @shanr3246
    @shanr3246 ปีที่แล้ว +2

    ඉස්සර එක්කෙනයි "ඉතින්" කිව්වෙ, දැන් දෙන්නම ඇවිත් "ඉතින්" කියනවා

  • @dilena_tharu_lama_samajaya
    @dilena_tharu_lama_samajaya ปีที่แล้ว +2

    ඒක මරු.දෙන්නටම සුබ පැතුම්. 😍😍

  • @nuwanpremathilaka1293
    @nuwanpremathilaka1293 ปีที่แล้ว +1

    ඔයා තනියම කරද්දී ලස්සනයි අනේ

  • @ThilinaSL
    @ThilinaSL ปีที่แล้ว +5

    100K ඉක්මනට ගහමු ❤ Bro & sis💪

    • @LuxurySriLanka
      @LuxurySriLanka  ปีที่แล้ว +1

      Ow 😍

    • @ThilinaSL
      @ThilinaSL ปีที่แล้ว +1

      @@LuxurySriLanka ඉස්සර ඉදන් ඔයාලගේ Video’s බලනවා. ❤️එකෙන් තමා ගෙවල් හදන ගොඩක් අදහස්. ඔලුවට දාගන්නේ... එක දවසක මටත් Sup එකක් වෙයි. මගෙම අදහස් වලින් ගෙයක් හදනකොට🙏💪❤️🍃🌺

    • @LuxurySriLanka
      @LuxurySriLanka  ปีที่แล้ว +2

      @@ThilinaSL ගොඩක් ස්තුති. ඔයාගෙ හීනෙත් ඉක්මනට හැබෑ කර ගන්න ලැබේව

  • @Calchustler
    @Calchustler ปีที่แล้ว +8

    මෙච්චර Lift එකකුත් දාල කෝ බාත් ටබ්. ටබ් තිබ්බනම් මම මේ දැන් ගන්නව 😁

  • @heshanialuthge5713
    @heshanialuthge5713 ปีที่แล้ว +8

    හන්සි අක්කා විතරක් ඉන්නවා නම් හොදයි ..😢

    • @LuxurySriLanka
      @LuxurySriLanka  ปีที่แล้ว +2

      😇 ටික දවසක් මෙයාටත් චාන්ස් එක දෙමු මන් ආපහු එනකම්

    • @heshanialuthge5713
      @heshanialuthge5713 ปีที่แล้ว +1

      අක්කා අයින් වෙනවද ? 😔😔😔

  • @ravikelum2192
    @ravikelum2192 ปีที่แล้ว +2

    ඉස්සර වගේ තනියම කරන්න හංසි

  • @ma_ya_11
    @ma_ya_11 ปีที่แล้ว +1

    දෙන්නගෙම presentation හොදයි..ඒත් අයියා කැමරා කරන විදිහට තමා ආස.. 😐 හංසි අක්කා is the best ❤

  • @lakshitha_sandaruwan
    @lakshitha_sandaruwan ปีที่แล้ว +1

    aluth wenasath maru. habai hansi akka thamaa hodatama review karanne. anyway congratulation both of you😍

  • @ruwanpeiris4940
    @ruwanpeiris4940 ปีที่แล้ว +3

    අද ආපු මේ අලුත් අමුත්තා කවුද කියලා බැලුවා.🙈🙈

    • @LuxurySriLanka
      @LuxurySriLanka  ปีที่แล้ว +1

      දන්න කෙනෙක් නෙ 🤭

  • @Yunsen1339
    @Yunsen1339 10 หลายเดือนก่อน +3

    Inside design is not looking penthouse

  • @thuglife7032
    @thuglife7032 ปีที่แล้ว +6

    අයේ අක්කා තනියෙන් කරන්න. ඇයි කියලා අහන්න එපා

  • @djgamaya745
    @djgamaya745 ปีที่แล้ว +1

    Girl karana eka tharam interest naha dennama karankota. she has the Talent.................................

  • @chamilakumari9498
    @chamilakumari9498 ปีที่แล้ว +2

    Congratulations nangi...❤❤ hamadama vedio dalada blnawa...😅😅...budu saranai ...parisamen ❤❤

  • @kalanaalvis3749
    @kalanaalvis3749 ปีที่แล้ว +2

    Very nice house....lights systems is odd..😊

  • @shnzenal7626
    @shnzenal7626 ปีที่แล้ว +3

    අලුත් සමාජිකයා නිසා විස්තර කරනවා වැඩිපුර😊

  • @dnpodcast9485
    @dnpodcast9485 ปีที่แล้ว +3

    හරි හරි හරි දැන් Luxury කියමින් ඔබේ වැඩේ කර ගන්නවා. ඇත්තෙන්ම Luxury යන වචනයේ තේරුම කුමක්ද? මෙතන ඉන්න නෝනා සහ මහත්තයා කතා කරද්දී අහඹු ලෙස ඉංග්‍රීසි වචන ඒ පැත්තට මේ පැත්තට හැම පැත්තටම විසි කරනවා. ඔවුන් දන්නා ඉංග්‍රීසි වචන කිහිපයක් නරඹන්නන්ට පෙන්වීමට අවශ්‍ය නිසාද? මම වගේ ගමේ පසුගාමී ග්‍රාමීය මිනිසුන්ට ඔබේ කැඩුණු කඩුව තේරුම් ගන්න බැරි කියාලා ඔබ දෙදෙනාටම තේරෙන්නේ නැද්ද?

    • @pinky-theunicorn5497
      @pinky-theunicorn5497 2 หลายเดือนก่อน +1

      ඔබට මොංගල්ද අංකල් 😂

  • @prasadperera3776
    @prasadperera3776 ปีที่แล้ว +2

    Woow ලස්සනයි . දෙන්නටම සුබ පතනවා ලස්සනට වැඩේ කරන්න❤️❤️❤️👍

    • @LuxurySriLanka
      @LuxurySriLanka  ปีที่แล้ว

      😇 ටික දවසක් මෙයාටත් චාන්ස් එක දෙමු මන් ආපහු එනකම්

  • @chathucalwiz45
    @chathucalwiz45 ปีที่แล้ว +1

    the house is so beautifully built. but 260 million rupees is almost usd 850,000. its way overpriced.

    • @LuxurySriLanka
      @LuxurySriLanka  ปีที่แล้ว

      Hmm...Every thing is expensive in Sri lanka right now

  • @Hashi-jw9ym
    @Hashi-jw9ym ปีที่แล้ว +4

    😍මන් දැනට දැකපු ලස්සනම නිවස

  • @dammikawasanthi8751
    @dammikawasanthi8751 8 หลายเดือนก่อน +1

    අකකේ මේ ගෙදර විකුණන්නේ නැත්ද?

  • @chamujithapraboth6697
    @chamujithapraboth6697 ปีที่แล้ว +2

    හංසි කවුද එ අපි ට කියපු දෙතෙරැනෙනැ

  • @tharindudperera.9400
    @tharindudperera.9400 ปีที่แล้ว +1

    hansi oya karanam mita wada lassanai kiyala hitanawa

  • @shaz8369
    @shaz8369 ปีที่แล้ว +2

    Congratulations akka❤️❤️. නිකමට හිතුනා 😍😍

  • @Sasankawijethunga
    @Sasankawijethunga ปีที่แล้ว +3

    Wenasa nam 100% unsuccessful and distracting with second person😕

  • @seny3053
    @seny3053 ปีที่แล้ว +1

    What an elegance

  • @sanjudarshanika1102
    @sanjudarshanika1102 ปีที่แล้ว +8

    අනේ ඒක සෙට් නෑ.බලන්න හිතෙන්නෑ

    • @LuxurySriLanka
      @LuxurySriLanka  ปีที่แล้ว +2

      😇 ටික දවසක් මෙයාටත් චාන්ස් එක දෙමු මන් ආපහු එනකම්

    • @sanjudarshanika1102
      @sanjudarshanika1102 ปีที่แล้ว +1

      හා එහෙනම්😙

  • @javpothupitiya9938
    @javpothupitiya9938 4 หลายเดือนก่อน

    Meke eliye wall eke height eka kochcharakda kiyala idea ekak thiyanawada?

  • @kavinduchanuka7580
    @kavinduchanuka7580 ปีที่แล้ว +5

    අක්ක විතරක් කරානම් හොදයි වගේ

    • @LuxurySriLanka
      @LuxurySriLanka  ปีที่แล้ว

      😇 ටික දවසක් මෙයාටත් චාන්ස් එක දෙමු මන් ආපහු එනකම්

    • @kavinduchanuka7580
      @kavinduchanuka7580 ปีที่แล้ว

      @@LuxurySriLanka කොහොම උනත් කමක් නෑ සුබ පැතුම්

  • @piyumijayamini5409
    @piyumijayamini5409 ปีที่แล้ว +2

    මන්දිරයක් වගේ😍😍❤️

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn5497 8 วันที่ผ่านมา

    Manifesting this beautiful house ❤

  • @sandanidesilva3497
    @sandanidesilva3497 ปีที่แล้ว +2

    අනේ ඒක නම් ගොඩක් ලස්සනයි 🥰

  • @thanujaudukalage875
    @thanujaudukalage875 ปีที่แล้ว +3

    Wow...my dream home 😊❤️

  • @krishanthapeiris7673
    @krishanthapeiris7673 10 หลายเดือนก่อน

    Homagama katuwana niwasak damage parches14k vikinimata thibe....laksha 140k

  • @malshikagunathilaka4972
    @malshikagunathilaka4972 ปีที่แล้ว +2

    Congratulations both of you.... ❤❤

  • @ravindulakshan2673
    @ravindulakshan2673 ปีที่แล้ว +1

    .Mn asama luxury house review channel eka meka. 😊😊. Mn giya awrudde oyalawa subscribe kale😊. Cameraman ayyawath pennanna welawaka. Eyawa dawasak watuna mathakada 8core wena house ekak review karaddi padipelak gawa🙈🙈. Akkanm godak welawata watenna yanawane🙈. Oyala review karana widiya marama natural. Harima asai balan inna😊

    • @LuxurySriLanka
      @LuxurySriLanka  ปีที่แล้ว

      ඒ වැටුන අයියා තමා ඔය ඉන්නෙ දැන් වීඩියො එකේ 🤭

    • @ravindulakshan2673
      @ravindulakshan2673 ปีที่แล้ว +1

      @@LuxurySriLankaඑහෙමද🥰. දෙන්නත් එක්ක ගහගන්නෙ නෑ එහෙනම් රිවීව් කරද්දි🤭❤️

    • @LuxurySriLanka
      @LuxurySriLanka  ปีที่แล้ว

      @@ravindulakshan2673 එ තමා මගෙ husband

    • @ravindulakshan2673
      @ravindulakshan2673 ปีที่แล้ว +1

      @@LuxurySriLanka ඒක තමා කිව්වෙ දෙන්න එක්ක ගහගන්න එපා කියල🤭. නැත්නම් හංසි අක්ක ඔව් කියන ඒවට අය්යා නෑ කියන්න ගිහින් අහින්සක අයියට ගුටි කන්න වෙන්නෙ🤭🙈.❤️ 22:41 🙈

  • @sandhu3484
    @sandhu3484 ปีที่แล้ว

    අයියා හරි funny වගේ අක්කි.ශෝයි borring නෑ

  • @user-cg1re4jb7h
    @user-cg1re4jb7h ปีที่แล้ว +2

    me construction company eke wisthara dennako

  • @janakasilva4871
    @janakasilva4871 2 หลายเดือนก่อน

    Lift ekak hai karanna kiyak yanawada 😊

  • @tharangasauer8452
    @tharangasauer8452 ปีที่แล้ว

    දෙන්නම Matching colours අදින්න. Good luck ❤

    • @12bavin9
      @12bavin9 ปีที่แล้ว

      Heenayakma kiyala hithanawa samanya loku geyak nam athi . Koti ganak gewanna sweep ekak labilath madi. Horsa Amathiyakutanam ganeew
      I

  • @srwla2501
    @srwla2501 ปีที่แล้ว +1

    Can you change the title? It sounds weird

  • @thiwankahasaranga2003
    @thiwankahasaranga2003 ปีที่แล้ว +2

    මුලින්ම බැලුවෙ මම.💖

  • @imathusintha878
    @imathusintha878 ปีที่แล้ว +3

    මේ තව්තිසා දෙව්ලොවද😮 මට නම් පිස්සු වගේ😍❤

  • @nirashabandara6457
    @nirashabandara6457 ปีที่แล้ว +2

    Good luck krishan ayya 😍😍

  • @TharangiMy
    @TharangiMy 3 หลายเดือนก่อน

    How much price

  • @hansihansi6013
    @hansihansi6013 5 หลายเดือนก่อน

    CCTV නැද්ද

  • @naleenjayasuriya3208
    @naleenjayasuriya3208 ปีที่แล้ว +4

    Harima disturb balana ayata

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 ปีที่แล้ว +2

    වෙනදට නැති තරම coment තියෙන්ව අද..😂

  • @grwijesiri549
    @grwijesiri549 ปีที่แล้ว +3

    අක්කි තනියම කරද්දි ලස්සනයි♥😍......අයිය එක්ක කරද්දිත් අවුලක් නැ ඉතින්

  • @roshansilva5384
    @roshansilva5384 4 หลายเดือนก่อน

    මේක නිකං බලලා ඩේට ටික පුච්ච ගනිල්ලා

  • @user-pv1om2ud9s
    @user-pv1om2ud9s 2 หลายเดือนก่อน

    Wooooooooooow. So. Beautiful. Super 👍. Great 👍 ❤❤❤❤❤

  • @user-dw1xl9nd4x
    @user-dw1xl9nd4x ปีที่แล้ว +2

    සුපිරී ❤️

  • @sunjeewaroshan7467
    @sunjeewaroshan7467 7 หลายเดือนก่อน

    Living area එකක් හරිතැනක නෑ,Ground floor set up එකනං හරිනෑ, අපරාදෙ එච්චර වියදම් කරල ඒකෙ design එක........

  • @thamaragayani9638
    @thamaragayani9638 ปีที่แล้ว +1

    Oya witharak videos karan yanna dennama katha karanna giyahama petalenawa

  • @sashikarasnayaka5781
    @sashikarasnayaka5781 ปีที่แล้ว +1

    Lasagnai..Camera aul wage❤

  • @MadushanMadushan-dz1zd
    @MadushanMadushan-dz1zd 7 หลายเดือนก่อน

    කීයක් විතර වෙනවද මෙ වගෙ ගෙයක්🙃🙂

  • @sampathariyabandara2630
    @sampathariyabandara2630 ปีที่แล้ว +3

    Hansi witharai hoda.

  • @gacharaven8385
    @gacharaven8385 ปีที่แล้ว +2

    I like Hansi 😊

  • @hansamaliwijerathna3442
    @hansamaliwijerathna3442 ปีที่แล้ว +1

    Videio ekak dankn balan hitiye.Lassna luxury house ekak.🥰✨️

  • @sandunrangana8437
    @sandunrangana8437 ปีที่แล้ว

    Who was the constructor?

  • @GNBTV123
    @GNBTV123 ปีที่แล้ว

    ගෙදර සම්පූර්ණ වර්ග අඩි කීයක් තියෙනවද?

  • @vidulaudev3693
    @vidulaudev3693 ปีที่แล้ว +3

    මේවගේම තවත් විඩියො එකක් අරන් එන්නකෝ . මේ හා සමානම ගෙයක් නම් හොදයි❤. ලස්සනයි මේ ගෙදර .