Gimhane hada niwuna with lyrics/ගිමිහානේ හද නිවුනා/H.R. Jothipala /Anjaleen Gunathilaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 14

  • @sanjayadinusha8252
    @sanjayadinusha8252 4 ปีที่แล้ว +21

    මෙන්න හඬවල්.... සුපිරි සහ පට්ට....
    ජෝතිපාලගේ පෞරුෂමත් හඬ...
    ඇන්ජලින්ගේ වීණා පරදන හඬ...
    පුදුම යුවලක්...
    සදා අමරණීයයි ඔබ හඬ යුගල..

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 ปีที่แล้ว +3

    1973 දී තිරගත වූ, ඌෂා ඛන්නා සංගීතවත් කල "හනිමූන්" නම් හින්දි චිත්‍රපටයට කිෂෝර් කුමාර් සහ ආශා බෝන්ස්ලේ ගැයූ 'ජීවන් හෛ එක් සප්නා' නම් හින්දි ගීතයේ තනුව ඇසුරින් මෙම ගීතය නිර්මාණය වී ඇත.
    ඌෂා ඛන්නා සංගීතවත් කල හින්දි ගීත ඇසුරින් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වූ සිංහල ගීත අතර,
    පෙම් අප්සරාවෝ, ප්‍රේමේ දීපශිකා, ලස්සනයි බලන්න, හොඳ සිරියාවයි ආකාසේ, යන ගීත දැක්විය හැකිය.

  • @SuneethaPadmini-b4b
    @SuneethaPadmini-b4b 7 หลายเดือนก่อน +1

    මේ වනි ගිත අඇසිමසතුටක්❤❤❤❤❤❤

  • @chamilachamila133
    @chamilachamila133 หลายเดือนก่อน +1

    ❤ l like

  • @mangalaw319
    @mangalaw319 3 ปีที่แล้ว +3

    Supiri hadawal deka

  • @preethieapasingha452
    @preethieapasingha452 3 ปีที่แล้ว +4

    Lovely song ❤

  • @thilaksupercenter9664
    @thilaksupercenter9664 3 หลายเดือนก่อน

    Amaraniya geeta

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha2331 3 ปีที่แล้ว +2

    👍👍👍👏👏👏💙💙💙

  • @ruwankumara6313
    @ruwankumara6313 3 ปีที่แล้ว +2

    👍

  • @_SixStrings_
    @_SixStrings_ 7 หลายเดือนก่อน

  • @ThushariWeerasinghe1977
    @ThushariWeerasinghe1977 ปีที่แล้ว

    ❤❤❤❤

  • @wineethaherath6260
    @wineethaherath6260 3 ปีที่แล้ว

    🌹🌹🌹🌹❤❤❤❤

  • @supunsandika5455
    @supunsandika5455 3 วันที่ผ่านมา