ආණ්ඩුව බිඳ වැටෙයි වර්ජන රැල්ල පත්තුවෙයි FINAL CUT

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024

ความคิดเห็น • 371

  • @abesirigunawardana2223
    @abesirigunawardana2223 2 หลายเดือนก่อน +73

    අනුර කුමාර දිසානායක ඔබතුමාව අපි දිවි හිමියන් ඔබත් මාලීමාවෙි සාමාජිකයනුත් ආරක්ෂා කරනවා කරනවාමයි. අපි බය නැහැ මට දැන් වයස අවුරැදු 69ක් වෙනවා මගේ ජිවිතය උනත් අනුර කුමාර සහ අනෙකුත් සාමාජිකයන් වෙනුවෙන් ඔිනෑම වෙිලාවක අපි ලැස්තියි.එය පූජා කිරීමට.

  • @jinasenayatawara9951
    @jinasenayatawara9951 2 หลายเดือนก่อน +39

    අපි අං තට්ටු ගැලෙවුවා අවුරුදු පනහ කට විතර පස්සෙ දැන් පිරිසිදු මනුෂ්‍යයෙක් විදියට බත් කනවා .අපේ දරුවන්ගෙ දරුවන්ටවත් රටක් තියෙන්ට ඕනෑ . Npp එකට ජයවේවා ❤🎉🎉❤❤❤❤🎉🎉🎉❤❤❤❤

  • @kulatilakakariyawasam8143
    @kulatilakakariyawasam8143 2 หลายเดือนก่อน +25

    සජිත් ප්‍රේමදාස ආවත් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 2 หลายเดือนก่อน +17

    සියලුම ආයතන වැඩ වර්ජනයක් අකන්ඩව සිදු කල යුතුයි චන්දේ දෙනතුරු

  • @kulatilakakariyawasam8143
    @kulatilakakariyawasam8143 2 หลายเดือนก่อน +13

    මැතිවරණය දෙන තෙක් වර්ජනය නතර නොකල යුතුයි .

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 2 หลายเดือนก่อน +25

    නැහදිච්චිකම යි ගොන් කමයි ප්‍රදර්ශනය කලා

  • @chandradasahherath1972
    @chandradasahherath1972 2 หลายเดือนก่อน +22

    නරි ඉන්නේ උගේ පක්ෂයමයි මුට නම් පිස්සුම හැදිලා දැන් පරදින විදිහ දන්නවනේ

    • @josephsirimalkerewgoda9989
      @josephsirimalkerewgoda9989 2 หลายเดือนก่อน

      The clause in question cannot be changed even with a two thirds majority in the parliament. It also needs a referendum which wíll postpone the presidential election.

  • @maintenancesolutions763
    @maintenancesolutions763 2 หลายเดือนก่อน +65

    "පිස්සො කලබල උනාට දොස්තර කලබල නැහැ "
    මාලිමාව ඔය කිසිදේකට කලබල නැහැ .රටේම ජනතාව ඉල්ලන්නේ මාලිමාව ආන්ඩුවක් පමණයි ....❤❤❤❤🧭🧭🧭🧭💯💯💯💯👏👏👏👏

    • @konarawijekoon4265
      @konarawijekoon4265 2 หลายเดือนก่อน

      Me sakkiliya apayatawatb obinne nA.narakaadi balla.

    • @UpulDester
      @UpulDester 2 หลายเดือนก่อน

      JVP nannattara wenawa

    • @forestgum1237
      @forestgum1237 2 หลายเดือนก่อน +4

      @@UpulDester තොපිට අපි අනුකම්පා කරනවා !ජවිපෙ සමගින් පෙරට🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩

    • @indikabopearachchigedon9423
      @indikabopearachchigedon9423 2 หลายเดือนก่อน

      @@UpulDesterඋඹලා දැනම නන්නත්තාර වෙලානේ බං

    • @premasirirajapaksha9061
      @premasirirajapaksha9061 2 หลายเดือนก่อน

      ​@@konarawijekoon4265නිවැරදි මනුස්සයෙකුට බල්ලා කියන්න උඹ ඉටත් වඩා බල්ලෙක්.

  • @mchandanaNishantha
    @mchandanaNishantha 2 หลายเดือนก่อน +5

    මේ.ආන්ඩුව.අනිවාර්යයෙන්ම ගෙදර යවන්න ඕන .ජනතාව ඔක්කොම .බලාගෙන ඉන්නෙ

  • @Archi_007
    @Archi_007 2 หลายเดือนก่อน +37

    රංගේ' සිටිය යුත්තේ අංගොඩ මානසික රෝහලේ. කරුණාකර කවුරුහරි ඔහුව රැගෙන යන්න.

  • @KbandaraJayasundara-fh2tb
    @KbandaraJayasundara-fh2tb 2 หลายเดือนก่อน +12

    ඌට කරන්න පුලුවන් දෙයක් නෑ අනේ. ඌ එක එක ඒවා කරලා බැලුවා. ඔක්කොම පරාදයි.

  • @jayanandaraja4563
    @jayanandaraja4563 2 หลายเดือนก่อน +36

    මාලිමාව දිනනවා මයි.🎉❤❤❤❤

  • @ranipremalatha803
    @ranipremalatha803 2 หลายเดือนก่อน +31

    මාලිමාවට ජයවෙිවා 🙏♥️ මාලිමාවට ජයවෙිවා 🙏♥️ මාලිමාවට ජයවෙිවා 🙏♥️ මාලිමාවට ජයවෙිවා 🙏♥️ මාලිමාවට ජයවෙිවා 🙏♥️ මාලිමාවට ජයවෙිවා 🙏♥️ මාලිමාවට ජයවෙිවා 🙏♥️ මාලිමාවට ජයවෙිවා 🙏♥️

  • @Wickramamiddeniya
    @Wickramamiddeniya 2 หลายเดือนก่อน +6

    බය උනත් නැතත් රනිල් ඔබ පරාදයි ,ස්තිරවම ලැබෙන්නේ තුන්වැනි තැන

  • @sumagabookshop6680
    @sumagabookshop6680 2 หลายเดือนก่อน +30

    , පුත්තලමේ.බූරුවො.පමනක්.නෙමෙයි.නරිත්.ඉන්නවා

  • @rubindharmasena2865
    @rubindharmasena2865 2 หลายเดือนก่อน +16

    අපිනම් රැවෙටෙයි😂😂😂😂😂😂
    හුකැහුකැහූහුහූ

  • @dayanandakannangara463
    @dayanandakannangara463 2 หลายเดือนก่อน +22

    රංගේ බණ්ඩාර ඉතාමත්ම පරිස්සමින් කට පරිස්සම් කරගත්තොත් ඇගට ගුණයි වගේ... අමතක කරන්න එපා අරගලයට ගැහුවට පස්සේ රටේ මිනිස්සු පාලනය කරගන්න බැරිඋනා..

    • @WeerarathnaWeerarathna-yx6bs
      @WeerarathnaWeerarathna-yx6bs 2 หลายเดือนก่อน +1

      ඔිකුන්ට යන එන මං නෑ මාලිමාවට ජය

    • @WeerarathnaWeerarathna-yx6bs
      @WeerarathnaWeerarathna-yx6bs 2 หลายเดือนก่อน +1

      හරක් දහදාහක් විතර ඉන්නවා ඒ ජන්ද ටික විතරයි😅

  • @chamilanelum8175
    @chamilanelum8175 2 หลายเดือนก่อน +11

    අපිට ඔබ පමණයි

  • @roshanwijayaratna9368
    @roshanwijayaratna9368 2 หลายเดือนก่อน +12

    නියමයි ආනුරට තවත් චන්ද

  • @sunilgamage9605
    @sunilgamage9605 2 หลายเดือนก่อน +10

    ආතල් ගන්න ඵපා රටේ අරාඡිකත්වයෙන්!

  • @nilanthafernando2189
    @nilanthafernando2189 2 หลายเดือนก่อน +19

    මේපාර අපෙ පව්ලෙම චන්ද මාලිමාවට . ජයවේවා මාලිමාවට .

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 2 หลายเดือนก่อน +7

    සාමාණ්‍ය ජනකාව රටම හිතන්න මෙික නව උගලක් බොරැ වලක් වටෙකින් වෙන්න පුළුවන් නීති විසාරදයන් විඞචක්ෂණ ව වීමසිලිමත්වන්න. කපටිනරි විස්වාස නොකරන්න.

  • @rekajaya2778
    @rekajaya2778 2 หลายเดือนก่อน +7

    හුක්කේ''හුක්කේහු'''''''''නරි රංගේ😂

  • @Amarakoon-gi3cs
    @Amarakoon-gi3cs 2 หลายเดือนก่อน +6

    ඕකා රංගේ නවෙයි නියමම නරියන්ගේ එකෙක් කියලා හූ කියන්න දක්ෂ එකනේ රඟපාලා ඔප්පු කලේ!!!!😜😜😜😜💩💩💩🐂🐂🐂🐂🐂

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 2 หลายเดือนก่อน +8

    ඔය කරන්නේ 5 ඉස්තීර කර ඒකම ආපසු ගෙන සූත්තර යක් දමා තව අව්‍රෘදු කීපයක් වඩිකරගෙන ඉන්න

  • @kusumwanniarachchi3544
    @kusumwanniarachchi3544 2 หลายเดือนก่อน +8

    රංගෙට නරි පිස්සුව හැදිලද?

  • @chandrapalabalapitiya1209
    @chandrapalabalapitiya1209 2 หลายเดือนก่อน +3

    රංගෙ වැලිකඩ යන්න ඇදුම් පැළදුම් ලෑස්ති කරගන්න

  • @PathirageIndrajith-nk8ch
    @PathirageIndrajith-nk8ch 2 หลายเดือนก่อน +8

    අපි ජාතික ජනබලවේගයේ සමගයි 👍 👍 👍

  • @migidadesilva6104
    @migidadesilva6104 2 หลายเดือนก่อน +4

    වැඩවර්ජනය නැවැත්විය යුතු.මම NNP.

  • @DushmanthaFernando-sm6fn
    @DushmanthaFernando-sm6fn 2 หลายเดือนก่อน +2

    මම u.n.p එකට ඡන්දය දෙන කෙනෙක් නෙවෙයි. ජනාධිපති වරණයක් අතලඟ තිබියදී මෙසේ වර්ජනය කිරීම සාධාරණ නැහැ.මැතිවරණයෙන් පසු පිහිටවනු ලබන රජයකට මෙම ප්‍රශ්නය භාර දෙන්න.

  • @deepikamendis4530
    @deepikamendis4530 2 หลายเดือนก่อน +12

    රනිල්ට ඕන ඕන විදියට ව්‍යවස්ථාව වෙනස් කරන්න බෑ

  • @JayanthiJaya-s2p
    @JayanthiJaya-s2p 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 2 หลายเดือนก่อน +3

    නරි, බූරුවො තවත් චන්ද හදනවා ..😂 ජය වේවා NPP JVP AKD ..❤ සුබ පැතුම් 💕 කැනඩාවේ 🇨🇦 සිට ..❤

  • @WmDisanayaka
    @WmDisanayaka 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවෙිිවා මාලිමාව ජයග්‍රහණය කරනවාමයි

  • @tharukasachintha4476
    @tharukasachintha4476 2 หลายเดือนก่อน +25

    මෙවර නියතයි 80% අනුර සහෝදරයා2024 ජනාධිපති .ස්ථිරයි .

    • @UpulDester
      @UpulDester 2 หลายเดือนก่อน

      Paka Tama I sakkili kuhaka huttata 5 % wadiyam ganne bahe

    • @ariyagunawardena9169
      @ariyagunawardena9169 2 หลายเดือนก่อน +1

      තරුකසු...
      ඉක්මනින්ම මානසික වෛද්‍යවරයකු හමුවෙයන්.

    • @chanakadodangodage5908
      @chanakadodangodage5908 2 หลายเดือนก่อน

      අනිවා

    • @chanakadodangodage5908
      @chanakadodangodage5908 2 หลายเดือนก่อน

      මාලිමාව මේ පාර එන්නෙ

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 2 หลายเดือนก่อน

      පක තමයි.ලපයගේ වල්ල දිනයි 😂😂😂😂😂😂😂

  • @IndikaPerera-t1l
    @IndikaPerera-t1l 2 หลายเดือนก่อน +6

    රංගෙට දැන් පිස්සු

  • @AselaSuraweera-h5t
    @AselaSuraweera-h5t 2 หลายเดือนก่อน +8

    රගන රංගේ 😂

  • @sampathperera5953
    @sampathperera5953 2 หลายเดือนก่อน +2

    නිවෙන්න යන පහනේ එලිය වැඩියිනේ..ඒ වගේ තමයි රනිලත්....දාන්න පුලුවන් ඩීල් උපරිමයි....

  • @mahindarajapaksha4158
    @mahindarajapaksha4158 2 หลายเดือนก่อน +2

    රංගෙ නරියා. ඖ රන්ගෙ නරියා ගෙ මහ උන්දගෙ පුරුද්ද. නරි ගති මිනිස්සු රවට්ටන්න.අද ඉදන් අපි නරියා කියමු මෙයාට

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 2 หลายเดือนก่อน +2

    නරි රංගනය.

  • @rohanagamalath9059
    @rohanagamalath9059 2 หลายเดือนก่อน +5

    Gon කතා කීවාට ඡන්දය ලැබෙන්නේ ne rangongo ඡන්දය ewara වෙලා අංගොඩ hospital හාද

  • @gihanwijekoon9798
    @gihanwijekoon9798 2 หลายเดือนก่อน +2

    2/3 තියනවාද කියලා බලන්නයි ඒ කට්ටිය හදුනා ගන්නයි try කරලා. ඉතුරු ගේමට බහින්න යන්නේ

  • @eksilananda6819
    @eksilananda6819 2 หลายเดือนก่อน +12

    මුන්ට පිස්සු මුන්ට හොදටම පිස්සු ආන්ඩුවටම පිස්සුහැදෙන කාලයයි

    • @nishanthanirmala4717
      @nishanthanirmala4717 2 หลายเดือนก่อน

      හොරු නොවෙඉ මාලිමාව 🙏😢😢

  • @sunilgamage9605
    @sunilgamage9605 2 หลายเดือนก่อน +15

    දැන් ඉතින් ඕකට අධිකරණයෙන් විසදුමක් දුන්න නේ ආතල් ගැනිල්ලා නවත්තපං බුරැවෝ දෙන්නා

  • @LalithaWaduge
    @LalithaWaduge 2 หลายเดือนก่อน +2

    රනිල් රට හදන්න දන්නෙ නෑ හැබැයි තක්කඩිකමටනං expert රංගෙටත් දැන් හොඳටම පිස්සු 😂

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 2 หลายเดือนก่อน +1

    පොහොට්ටු වෘතිය සමිති strike කරන්නේ JVP NPP පිටදාන්න.

  • @thakshisenani3075
    @thakshisenani3075 2 หลายเดือนก่อน +4

    Malimawata jaya wewa ❤❤❤❤❤❤❤❤

  • @nm1301
    @nm1301 2 หลายเดือนก่อน +2

    ආණ්ඩුවට ඕන රට අස්ථාවර කරන්න

  • @k.a.d.jastinperera6616
    @k.a.d.jastinperera6616 2 หลายเดือนก่อน +1

    ගේම් ගහන්න ආවොත් ආවොත් සමස්ථ වැඩ වර්ජනයක් සිදු වෙනව ආණඩුව ඉල්ලා අස්වෙනතුරු.

  • @kalumperera-y5x
    @kalumperera-y5x 2 หลายเดือนก่อน +1

    රංගයාට පිස්සු හැදී ගෙන එනවා. ඉසකුඩිතියක් දාගනින්

  • @rasmikarasmika1543
    @rasmikarasmika1543 2 หลายเดือนก่อน +2

    ❤❤❤ very good 🔥👍👍👍

  • @damithdesilva5963
    @damithdesilva5963 2 หลายเดือนก่อน +1

    උන් ව්‍යවස්ථාවට දාන්න යන්නෙ සාඅවුරුද්දක් වෙනුවට පස් අවුරුද්දක් ඉක්මවූ ධූර කාලයක් කියලා...ඒ ගැන කවුරු හරි දන්නවද ?

  • @samankumara8166
    @samankumara8166 2 หลายเดือนก่อน

    මාලිමාවට ජය. ආන්ඩුව මට්ටු කරන්න ඕන අනිවාර්යයෙන්ම

  • @tonirajika5834
    @tonirajika5834 2 หลายเดือนก่อน +2

    මෙ රංගය බන්ඩා සඡිත් සහා අනුර ඡනාධිපති දුරය භාරගන්න පේරෙතවුනේ නැහැ රනියට ඡිවිතෙටවත් ලබා ගන්න බැරිවුන දේ පිනා අවස්තාවක් කරගත්තා

  • @karmennagitha
    @karmennagitha 2 หลายเดือนก่อน +3

    Vote for AKD Only ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 2 หลายเดือนก่อน +2

    Kalakani රනිල් මරණයට ගැනීමට සුදුසු කාලයක් එනවා අනිවාර්ය .........Yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya

  • @m.sfernando1800
    @m.sfernando1800 2 หลายเดือนก่อน +3

    දැන් ගෙබ්බන්ට සජිත්ව අමත වෙලාද.? රංගෙ උදාරහරණවලට ගන්නෙ නරියි ගෙම්බොයි. පනිනකම හා කපටිකම මතක්වෙන්නෙම ඇයි.

  • @dayawanshasamaraweera2125
    @dayawanshasamaraweera2125 2 หลายเดือนก่อน +2

    මේ කපට් නරි ට්ක මේ පාර වනන්තරයට පන්නා දමමු මේ හොරු ට්ක තමයි රට කැවේ මේ බරි කැලේ ඉදලා දැන් එලියට ඇව්ත් අනුරදිසානායක සහෝදරයා එඩ්තර නායකයෙක් ඔබලාවගේ නරියෙක් නොවෙයි මාලිමාවේ ජනතස්ව දැකලා ඔල්මොරොන්දම් වෙලා ඒවා ගනන් ගන්න එපා මාලිමාවට තව් තවත් වැඩ් වැඩ්‍ යෙන් එකතු වෙමු

  • @bennavaratne9815
    @bennavaratne9815 2 หลายเดือนก่อน +2

    This is the best plan

  • @hartwoodservices2842
    @hartwoodservices2842 2 หลายเดือนก่อน +3

    zසොම්බියා සහ උගේ ත්‍රාඩ හැත්ත බලයෙන් පහකරලා උන්ගෙ අවසානය මහ පාරෙදි විසඳගන්න හදන්නෙ මේ.

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 2 หลายเดือนก่อน +2

    පොන්සි රංග අපතයා .තු නොදකින්

  • @MuthubandaWickramasinghe
    @MuthubandaWickramasinghe 2 หลายเดือนก่อน +1

    රනිල් යනු දේශපාලනයේ දක්ෂයෙක් නොව, දේශපාලන බල කෑදරයෙන් පෙළෙන කුක්කුරයෙක්.

  • @anusuros
    @anusuros 2 หลายเดือนก่อน +1

    මම සඳුදා ත්‍රීවිලරයකට නැග්ගා ඉස්කෝලෙ ළඟින්....මැදිවියේ රියදුරා මගෙන් ඇහුවා
    "අද වැඩ කරාද?"
    ඔව්..
    වෙනදා විදිහටම?
    ඔව්..
    අද strike කළේ නැද්ද?
    නෑ..ඇයි?
    මට ටීච කියලාවත් කිව්වෙ නෑ..ඒකට කමක් නෑ..
    ඉතිං මං කිව්වා ප්‍රශ්නෙ මොකක්ද කියලා පැහැදිලිව කිව්වොත් පැහැදිලි උත්තරයක් දෙන්න පුලුවන් කියලා...ඉතිං මුල්ම තිබුණ සැර පොඩ්ඩක් විතර බාල කරලා එතුමා ඇහුවා ඇත්තටම ගුරුවරු මොකක්ද මේ කරන විකාරෙ කියලා..මං ඉතාම නිවුණු ස්වරයෙන් අපිට අවුරුදු ගානක් තිස්සේ අහිමිවුණ වැටුප ගැන,වැටුප් අඩුකම නිසා ගුරුවරු ක්ෂේත්‍රය අත් හරින එක,පිරිමි ගුරුවරු ක්ෂේත්‍රය ට නොඑන එක,qulified ගුරුවරු හොඳ වැටුප් සහිත වෙනත් රැකියා වලට යන එක....ආදිය හරහා ඉදිරි වසර කිහිපය ඇතුළත අධ්‍යාපන ක්ෂේත්‍රය ට වෙන්න යන පරිහානිය,ඒ හරහා බලය තියෙන කීපදෙනෙක් හරහා පෞද්ගලික පාසල් ආරම්භ වන බව ඒ හරහා සාමාන්‍ය පවුල් වල දරුවන්ට වෙන්න යන විපත ආදිය පැහැදිලි කළා..එහෙම කිව්වම එතුමා කියනවා අනේ ටීච මේ මොකුත් දැනගෙන හිටියෙ නෑනෙ කියලා..එළියෙ කතාවෙන්නෙ වෙන දේවල්නෙ කියලා..මං කිව්වා එයාට මේ ඉන්න ගිරුවරු කවුරුත් නොතේරෙන පොඩි ළමයි නෙමෙයි කියලා..ඔයාලගෙ ළමයින්ට පාසලක් ඉතුරු කරන්නයි මෙහෙම කරන්නෙ කියලා..සහ කාටවත් සමස්ත ගුරුවරු රවටන්න ,අන්දන්න බෑ කියලා.හරිනම් ඔයාලයි මේවට මැදිහත් වෙලා අධ්‍යාපන පද්ධතිය රැකගන්න ඕනෙ කියලා..වැටුප් ප්‍රශ්නය එකක් විතරයි කියලා පැහැදිලි කළා..මගේ හයර් එක 190යි..මං 100ක් දීලා ඇහුවා කමක් නැද්ද කියලා..අනේ කමක් නෑ මිස් කියලා දසන් දක්වා හිනාවුණා.මං කිව්වා හෙටත් දෙන්නෙ ඔය ගාන කියලා..දිගටම මේ ගානෙන් බාගයක් දුන්නොත් ජීවත් වෙන්න ඇතිද කියලා...? ටීචලාගෙ වැටුප් ප්‍රශ්නෙ දැනුයි තේරුණේ කිව්වා..
    ඊයෙ නැවත ඔහුගෙ ත්‍රී වීලරයේ ගියා..ඔහු කිව්වා තමන් වටා සිටින හැමෝම දැනුවත් කළ බව.
    පාසලෙන් එළියෙ අය දන්නෙ නෑ හරියට..ඔවුන් දැනුවත් විය යුතුයි..මේ සටනට ඔවුන්ගේ සහයෝගය අවශ්‍යයි..

  • @SunethHerath-v7h
    @SunethHerath-v7h 2 หลายเดือนก่อน +3

    මාලිමාව දිනවමු රට වෙනස් කරමු ,,,,,,,

  • @nm1301
    @nm1301 2 หลายเดือนก่อน +1

    රනිල් නායකයෙක් නෙවෙයි තක්කඩි බලලෝභි දේශපාලුවෙක් ඕක ගෙදර නෙවෙයි හිරේ යන්න ඕන

  • @gdariyasena3519
    @gdariyasena3519 2 หลายเดือนก่อน +1

    මුන් පරදින බයට මරුකියවනව රංගේ කියන්නෙ අමු පිස්සෙක්

  • @sunilankumburage1010
    @sunilankumburage1010 2 หลายเดือนก่อน +1

    රාජපස්ස ලාගේ එකම තේරීම රනිල් කීවා මතකයි,

  • @SiripalaKariyawasam
    @SiripalaKariyawasam 2 หลายเดือนก่อน +2

    රූපචන්ඩ්‍ර අමරසිංහ බූරු මෝලා

  • @wasanthajayasiri3297
    @wasanthajayasiri3297 2 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා

  • @ralstonwijesuriya2028
    @ralstonwijesuriya2028 2 หลายเดือนก่อน +5

    Nari range...🐂🐂🐂🐂🐂🐃🐃🐃

  • @jayathissapeiris4404
    @jayathissapeiris4404 2 หลายเดือนก่อน

    චමුදිචතය මොකෙක්ද,චතුරය ඉස්සරහා.

  • @upaliwickramasinghe8296
    @upaliwickramasinghe8296 2 หลายเดือนก่อน +1

    මොකාගේ බෑනා උනත් වේ 2024 ඕකට යන්න වෙන්නෙ හෙළුවෙන්

  • @manelamarasekara5929
    @manelamarasekara5929 2 หลายเดือนก่อน +1

    හුක්කෙ හුක්කෙ හු හු හු හු අමුතු සතෙක් මුට පිස්සුද

  • @MohamedMuzaahirAjward
    @MohamedMuzaahirAjward 2 หลายเดือนก่อน

    Obage chanalayata jayama jaya weawa.👍🙏❤️

  • @desmondmatarage3199
    @desmondmatarage3199 2 หลายเดือนก่อน

    ජනතාවගේ එකම අපේක්ෂාව ජාතික ජන බලවේගයයි.මාලිමාවේ ජයග්‍රහණය රටේම ජයග්‍රහණයයි

  • @SarojaSonnadara
    @SarojaSonnadara 2 หลายเดือนก่อน

    රනිල්ගේ බල තන්හාව ,ජනතාව තවත් කලකිරීමට පත්කරනවා. මාලිමාවට ජය නියතයි!

  • @thilakarathnaliyanage9286
    @thilakarathnaliyanage9286 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා.

  • @SmallHead-s1b
    @SmallHead-s1b 2 หลายเดือนก่อน +5

    Horu horu set wei api NPP api ready Horu ready daaa????

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 2 หลายเดือนก่อน

    අංගෙයාට පිස්සු හැදිලා පරාජයෙන් වියරු වැටිලා .

  • @mavirowi2230
    @mavirowi2230 2 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා ❤

  • @chandrawijesinghe9920
    @chandrawijesinghe9920 2 หลายเดือนก่อน

    රංගෙ.රැගුවට කමක් නෑ අපි මාලිමාවට.🧭❤💯

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit890 2 หลายเดือนก่อน

    දැනි රජයට ඕන කම තියෙන්නෙ ..රට නවතින තැනට ප්‍රශ්නය ගේන්න .එහෙම කරලා හදිසි නීතිය දාගන්න..

  • @mahindarajapaksha4158
    @mahindarajapaksha4158 2 หลายเดือนก่อน

    මේ රජය සාමාන්‍ය මිනිස්සු න්ගෙන් පුලුවන් තරම් ගන්න තියෙන දේ හූරලා ගන්නවා.නමුත් බඩුවල පාලන මිලක් දාලා එහෙම පාලන මිලට දෙන්න බෑ.ඒවට සද්ද නෑ. උන්ට කැමති කැමති ගනං වලට බඩු විකුනන්නෙ. පාරිභෝගික අදිකාරින් නිදි. ලොකු ලොකු මිනිස්සුන්ට ඕනි විදියට වැඩ කරගන්න ඇරලා පාඩුවේ ඉන්නවා

  • @SkRj-gf3oz
    @SkRj-gf3oz 2 หลายเดือนก่อน

    ඕක අස්සෙ එල්ලිලා ඉන්න ඕනෑවට 2/3 පෙන්නුවට ජනතාව විසින් ජාතික ලැයිස්තුවට යැව්වා.

  • @nimalchandrasiri4665
    @nimalchandrasiri4665 2 หลายเดือนก่อน +1

    ව්‍යවස්තා සන්සෝදනය කරන්න වෙලාවක් නැහැ.දැන් වෙලාව ඉවරයි.මෙයාට දැන් ට්‍රැක්...

    • @ShanthaWeerasinghe-t5d
      @ShanthaWeerasinghe-t5d 2 หลายเดือนก่อน

      රටම ඉවරයි ganna දෙයක් නැත

  • @nilanthakumara8207
    @nilanthakumara8207 2 หลายเดือนก่อน

    මුන් එක්ක මේ රට කවදාවත් ඉස්සරහට යන්න බැහැ ජනතාව හැමදාම අමාරුවේ දානවා මුන් ඔක්කොම මේ පාර එලවන්නම ඔන

  • @LeonardFernando-r3e
    @LeonardFernando-r3e 2 หลายเดือนก่อน

    බලාගෙන හිටපල්ලා.වැටෙනකල්..

  • @AselaSuraweera-h5t
    @AselaSuraweera-h5t 2 หลายเดือนก่อน +4

    අපොස සමත් උන්ගෙන් මීට වඩා දෙයක් මුගෙන් බලාපොරොත්තු වෙන්න බෑ

  • @koekloeren3797
    @koekloeren3797 2 หลายเดือนก่อน

    එකම විශ්වාසය මාලිමාවයි

  • @gaminikoslanda1009
    @gaminikoslanda1009 2 หลายเดือนก่อน

    Malimawata ජයවේවා

  • @Abhaya9
    @Abhaya9 2 หลายเดือนก่อน

    එක්සත් ජාතික පක්ෂයේ නායකයා නරියෙක් වගේ 😅හු ..උ... කියන්න . අනේ මේ රටේ ආණ්ඩුවේ , හැටි.මේ මිනිස්සු ආණ්ඩුව පවත්වාගෙන යන්නේ මහජන චන්දන්ද? කාගෙද මේ ආණ්ඩුව .
    .

  • @wickamavihsga3617
    @wickamavihsga3617 2 หลายเดือนก่อน +5

    ඔය වැඩ කරන්න කරන්න මාලිමාවට චන්ද වැඩිවෙනවා

    • @UpulDester
      @UpulDester 2 หลายเดือนก่อน

      Bambuwa

  • @mgpc4733
    @mgpc4733 2 หลายเดือนก่อน

    ❤ මාලිමාව❤

  • @rupapushpa9228
    @rupapushpa9228 2 หลายเดือนก่อน +2

    Thank you chanel 4 Ranil 😮you are leader❓not enough gets shame, polaticuly shameless leader,

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit890 2 หลายเดือนก่อน

    ,ඔය රංගෙලා කවදාවත් සාධාරණය දැකපු චරිත නෙවෙයි...බලයට ආවෙ කැලෑපාරෙන් ඒකයි අද මෙයාලට අනුන්ගෙ පානෙන් එළිය බලන්න වෙලා තියෙන්නෙ.."

  • @breebizsingla1077
    @breebizsingla1077 2 หลายเดือนก่อน

    රංගේලා වගේ නුගත් රිලව් රට පාලනයට පාර්ලිමේන්තු ගිය ඒවා තමය් අපි විදවන්නේ.

  • @chamilanelum8175
    @chamilanelum8175 2 หลายเดือนก่อน +1

    අනේ අපිට ඉන්න පරිනත නායකයෙක් වෙන කිසි කෙනෙක් නැහැ අපිට රනිල් පමණයි

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 2 หลายเดือนก่อน

      පරිනත බැන්කුභොරෙක්

  • @kalumperera-y5x
    @kalumperera-y5x 2 หลายเดือนก่อน

    අවුරුදු හැත්ත ගාණක් උඹල අපේ සීරිමාංශ උනාගෙන කෑවා. දැන් බලාගනින් උඹලට වෙන්න දේ

  • @dammadamma1759
    @dammadamma1759 2 หลายเดือนก่อน

    ඩී.බී. ව්ජේතුංග ජනාධිපති අනුප්‍රාප්තිකයා වසයෙන් වැඩබැලුවා. එතුමා ටයි කෝට් දැම්මෙ නැතිවුනාට නියම මහත්මයෙක් වගේ දූරකාලය අවසන්වූ විගස මැතිවරණය කැදවීමෙන් පසු ගෙදර ගියා .

  • @sunasilan6260
    @sunasilan6260 2 หลายเดือนก่อน

    රංගනය.නරියෙක්ම.තමා.ඒ.උනත්.කකුල්.දෙක.අස්සෙ.නැට්ට.නැති.නරියෙක්