මුතු බිංදු 1 සිට 5 දක්වා එක පෙළට❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • මෙතෙක් කියවපු කතා ලස්සනයි කියලා හිතෙනවා නම් දෙපාරක් හිතන්නෙ නැතුව like එකක් comment එකක් දාලා යාලුවොත් එක්ක share කරන්න.ඒත් එක්කම ඔයා තාමත් මගෙ channel 1 subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලත් ආදරෙන් ඉල්ලනවා. මොකද තවත් කතා ගොඩක් ඔයාලාට ගේන්න බලාපොරොත්තුවෙන් තමයි මම ඉන්නෙ❤❤❤❤
    මෙතෙක් කතා මෙතනින් බලන්න👇👇👇
    රිදුම් මැදින් මුල සිට
    • රිදුම් මැදින්
    සඳ අනෝරාවක මුල සිට
    • සඳ අනෝරාවක Sanda Anora...
    මුතු බිංදු මුල සිට
    • මුතු බිංදු මුල සිට
    කෙටි කතා ගොනුව
    • කෙටි කතා
    ගොඩක් අය ආසාවෙන් කියවපු කෙටි කතාව
    මැරයෙකුගේ අතට පත් යුවතිය
    1 කොටස
    • මැරයෙකුගේ අතට පත් යුවත...
    02 කොටස
    • මැරයෙකුගේ අතට පත් යුවත...
    #ketikatha #නවකතා #ආදරකතා #සිංහලකතා #ආදර්ශමත්කතා #කෙටිකතා #අපේකතා #මෝටිවේෂන්කතා #දිරියකතුන් #දිනනකතුන් #දිරියකාන්තාවෝ #ආදරණියකතා #කාන්තාවන් #ආදරය #අලුත්කතා #ලස්සනආදරකතා #නවකතාචැනල් #කෙටිකතාචැනල් #සිංහලඅලුත් #ලස්සනකතා #lovestory #sinhala #novel #shortstory #lovestory #women #trending #newsinhala #heartbreaking #hearttouching #adarakatha #motivationstory #apekatha #beautifulstory #story #strongwoman #littlegirl #sinhalanew #kathakiyawamu #Premakatha #arabikumari #Kasisabanpena #storytelling #adarshamathkatha #hithaillana

ความคิดเห็น • 35

  • @user-jh3sz5gm2y
    @user-jh3sz5gm2y 5 หลายเดือนก่อน +1

    හොයලා හොයලා මම නම් කතාව මුල ඉදලම බැලුවා හරිම ලස්සනයි අනේ ඔයාට බැනපු අවස්ථාවත් තියෙනවා ඒ උනාට අවසානය හරිම ලස්සනයි ❤❤❤❤❤❤

  • @anushagunapala135
    @anushagunapala135 5 หลายเดือนก่อน

    Thankyou manika.man me kathawa godak hewwa.ane kotas adu nokara digatama denna.❤❤❤

  • @LalithaLalitha-sy1jf
    @LalithaLalitha-sy1jf 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි, ඉතුරු ට්කාත් ඉක්‌මනට දෙන්න හොදේ

  • @lidep3992
    @lidep3992 5 หลายเดือนก่อน +2

    ආයෙත් බලනවා ලස්සනයි, ඔයාගේ කතා 3 ම එකකට එකක් එකතුයි. කියා, හේෂ් බැන්දේ ශාක්‍යගේ උදව් එක්ක නේද, ලස්සනයි තව අලුත් කතා දෙන්න ❤❤

  • @pathmakumara6478
    @pathmakumara6478 4 หลายเดือนก่อน

    Kathawa harima lasanai patiyo

  • @user-bx1sw6jo3g
    @user-bx1sw6jo3g 5 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤❤❤

  • @janakachandana4536
    @janakachandana4536 7 วันที่ผ่านมา

    හරි ම ලස්සනයි ❤❤❤❤❤❤❤❤ ඔයාගෙ කතා ❤❤❤❤❤

  • @dulanigunawardana910
    @dulanigunawardana910 5 หลายเดือนก่อน

    ❤ හුගක් කාලෙකින් කියවපු ආදරණීය කතාවක් .ගොඩක් ලස්සනට එකින් එක කුතුහලය අවුස්සන ගමන් ගලපා ලියල තියෙනව .කිසිම කම්මැලිකමක් නැතුව එක දිගට කියවන්න පුලුවන් .හැම මොහොතක්ම අපි විදිනව වගේ ඒ තුලට ගිහින් චිත්ත රෑප මවාගෙන ලස්සනට වින්ද කතාවක් .හදවතින්ම සුභ පතනව ආදරණීය හදවත් වලට කතා කරන්න පුලුවන් තව කතා ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල .ආදරේ ගොඩක් ........පන්හිඳ හුරැ ඔය දෑතට දළදා සමිදු රැකවරණයි ....!🙏❤

  • @user-fd1gn9in4d
    @user-fd1gn9in4d 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අනේ ආදරෙයි බුදු සරණයි ❤️❤️👍👍

  • @madurangamax1447
    @madurangamax1447 5 หลายเดือนก่อน

    ලස්සනයි කතාව ඒක දිගටම තියෙනවා නම් හොදයි කියලා හිතෙනවා Thanx .

  • @IshanthiHemamali
    @IshanthiHemamali หลายเดือนก่อน

    ලස්සනයි හරි නිට් අවසනය ද ක්වම❤❤

  • @bhathi6
    @bhathi6 5 หลายเดือนก่อน +1

    Thanks. A nice story! ❤️
    Pls send 5-17 episodes also today if possible. Balance seems available in your channel.

  • @user-fd1gn9in4d
    @user-fd1gn9in4d 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.තැන්කියු කතාව දුන්නාට.5/ 17 කොටස් ටිකත් දෙන්නම්කෝ.ආදරෙයි බුදු සරණයි!❤❤❤❤❤

  • @user-jy5mk7wv2k
    @user-jy5mk7wv2k 5 หลายเดือนก่อน

    කතාව මාරම ලස්සනයි අක්කී..පුදුම ආසවකින් කියෙව්වේ

  • @niroshadilhani8928
    @niroshadilhani8928 5 หลายเดือนก่อน

    Mage jiviteta kiyawapu lassanama katawa, e taramatama lassanai, ki parak kiyeuwada kiyala mataka na❤❤❤, dan ayet kiyawanawa, shakya wage kollek wena kisima katawaka mata nam hamuwela na, ayet me wage lassna katawak denna akke 💖💖💖

  • @ayomiesamarakoon4111
    @ayomiesamarakoon4111 5 หลายเดือนก่อน

    අනේ ලස්සන යි.ඉතුරු කොටසුත් please

  • @Dilru94
    @Dilru94 5 หลายเดือนก่อน

    ම්ම්ම්..දාලා නේද ...ගොඩාක් ස්තූතියි ❤❤❤ ..බලන් ගියාම හේෂ් හොඳයි වගේ මේ ශාක්‍යට වැඩිය...

  • @elizabethfernando3265
    @elizabethfernando3265 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි කතාවට ස්තුතියි තවත් ලස්සන අදහස් ලැබේවායි පුාර්ථනා කරනවා ජේසු පිහිටයි 🙏🙏

  • @ChandrikanishanthiDissan-wl1or
    @ChandrikanishanthiDissan-wl1or 5 หลายเดือนก่อน

    Ane paw kella aksha avith nam hondai❤❤❤❤❤❤

  • @DammikaAbegunarathna-rf6ym
    @DammikaAbegunarathna-rf6ym 5 หลายเดือนก่อน

    Thanks ඔයාට මුල් කොටස් ටික දානවට කතාව ලස්සනයි❤️🌹❤️

  • @nimalles2228
    @nimalles2228 3 หลายเดือนก่อน

    ලස්සන කතාවක්. හොඳ වෙලාවට මේක ඔක්කොම ලියලා ඉවර වුනාම කියෙවුවෙ. නැත්තන් කොටස් ගානට හොස්ප්ට්ල් ඇඩ්මිට් වෙන්න වෙනවා 😂

  • @NilushaLakmini-ok7vp
    @NilushaLakmini-ok7vp 5 หลายเดือนก่อน

    Lassanai❤

  • @gamagasunitra1960
    @gamagasunitra1960 5 หลายเดือนก่อน

    කතාව හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @user-mm2vp8gt6n
    @user-mm2vp8gt6n 5 หลายเดือนก่อน

    5-17 කොටස් ටික දාන්නකො dear ඉක්මනින් pls පුලුවන් ඉක්මනින් ඒ ටික දාන්නකෝ බලාගෙන ඉන්නවා ❤

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ලස්සනයි

  • @nayanakumari7476
    @nayanakumari7476 5 หลายเดือนก่อน

    Mata mul kotas balanna bari una

  • @dayanthaKumara
    @dayanthaKumara 5 หลายเดือนก่อน

    Me kathawe thawa kotas kipayak danna ko nango

  • @user-nn5pp6vp4h
    @user-nn5pp6vp4h 5 หลายเดือนก่อน

    2 kotasath awannsko

  • @disnadilrukshi9364
    @disnadilrukshi9364 5 หลายเดือนก่อน

    Man nam aluten keyawanne

  • @mohammedfaiz6325
    @mohammedfaiz6325 5 หลายเดือนก่อน

    6 ඉදලා එපිසෝඩ් නෑනේ දාන්නකො හෙටම ඒවා නැතුව බලලා වැඩක් නෑ එක දිගට බලන්න ඕන නිසා දාන්න 😢😢

  • @user-nq2ls6ty4h
    @user-nq2ls6ty4h 5 หลายเดือนก่อน

    මේ කතාවෙ 5 කොටසෙ ඉදන් 17 වෙනකන් නෑනෙ

  • @ayomiesamarakoon4111
    @ayomiesamarakoon4111 5 หลายเดือนก่อน

    අනේ ලස්සන යි.ඉතුරු කොටසුත් please

  • @user-bx1sw6jo3g
    @user-bx1sw6jo3g 5 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤❤❤

  • @user-bx1sw6jo3g
    @user-bx1sw6jo3g 5 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤❤❤