🎯

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 78

  • @musiclabc
    @musiclabc 3 หลายเดือนก่อน +26

    බොහෝ දෙනාගේ රෝග පමණක් නොව සිත් සුවපත් කරන්න ඔබට හැකි වේවි..

  • @chanelkinquries
    @chanelkinquries 3 หลายเดือนก่อน +37

    වෙනස් චරිතයක්
    මට හිතෙනවා හොඳ ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන්න පහසු වේවි කියලා
    හේතුව ලොකු focus එකක් එක දිගට තියාගන්න පුළුවන් කෙනෙක් නේ
    සුභ පතනවා ලස්සන අනාගතයකට ඔයාටත් අපේ පුස්සැල්ල සර්ටත්

    • @GenuineTalksSL
      @GenuineTalksSL  3 หลายเดือนก่อน +1

      thank you

    • @bevisit8346
      @bevisit8346 3 หลายเดือนก่อน

      mamth subha pathanawa oyaata

    • @methumjithnuka
      @methumjithnuka 2 หลายเดือนก่อน

      Thank you...❤

  • @PShehan-bt9um
    @PShehan-bt9um 3 หลายเดือนก่อน +24

    වෙනස් අයියා කෙනෙක්
    ටිකක් අපේ අයියා වගේ මෙයා
    අයියත් ENGINEERING ගියා
    හැබැයි මේ වගේ තමා
    අපි නම් කියවනවා ඉවරයක් නැහැ සර්
    අපිට මෙහෙම හරියන්නේ නැහැ

    • @AshenPerera-wk9dd
      @AshenPerera-wk9dd 3 หลายเดือนก่อน

      boru kiynna epaa ban .mama umbe ayiyawa dannawa .u hena wachalaya

    • @GenuineTalksSL
      @GenuineTalksSL  3 หลายเดือนก่อน

      thank you

    • @dammikameemana6527
      @dammikameemana6527 3 หลายเดือนก่อน

      🏳‍🌈🏳‍🌈🏳‍🌈

    • @Giautomotive-premium
      @Giautomotive-premium 3 หลายเดือนก่อน

      😂😂😂​@@AshenPerera-wk9dd

  • @PhysicsTalksSL
    @PhysicsTalksSL 3 หลายเดือนก่อน +8

    උණුසුම් සුභ පැතුම් මෙතුම්
    කතා නැතිව වැඩ ...ඒක හොඳයි

  • @AshenPerera-wk9dd
    @AshenPerera-wk9dd 3 หลายเดือนก่อน +13

    හිත දැහැනකට සම වදිනවා වගේ චිත්‍ර අදිනකොට
    පාඩම් කරන්න ලේසියි
    කතාව හරි 🌈

  • @musiclabc
    @musiclabc 3 หลายเดือนก่อน +3

    කතා අවශ්‍ය නෑ.වැඩ තමයි ඕන. පුතා නියමයි.
    රටට අවශ්‍ය මේ වගේ දක්ෂයෝ.
    සුභ පැතුම් පුතේ.....!!!

  • @dammikameemana6527
    @dammikameemana6527 3 หลายเดือนก่อน +12

    තව තවත් නිහතමානී වෙලා මේ රටේ ඉහලම වෛද්‍යවරයෙක් වෙන්න පතනවා
    හැබැයි චිත්‍ර අදින එක නවත්වන්න නම් එපා

  • @AshanWeeraman-i2c
    @AshanWeeraman-i2c 3 หลายเดือนก่อน +6

    සිත්තරා ජයවේවා
    හැබැයි ඉතින් පුස්සැල්ල සර් තමයි තිරය පසුපස ඉන්න නියම දක්ෂයා

  • @WlK414
    @WlK414 3 หลายเดือนก่อน +5

    අඩෝ Mahanamian !!🖤💛 Respect❤

  • @nishadikahettiarachchi6469
    @nishadikahettiarachchi6469 3 หลายเดือนก่อน +4

    Congatulations putha💐We are proud about you.

  • @bevisit8346
    @bevisit8346 3 หลายเดือนก่อน +2

    ඇත්තටම එයා ගොඩක් වෙනස් තමයි
    ඒ නිසා තමයි මේ තරම් ඒ කතාව ලස්සන

  • @PasinduSasmitha-cs8el
    @PasinduSasmitha-cs8el 3 หลายเดือนก่อน +5

    Gammac thama Methum🎉

  • @Kalpiyum43
    @Kalpiyum43 3 หลายเดือนก่อน +4

    Congradulation methum❤🎉❤

  • @Shanus_Stories
    @Shanus_Stories 3 หลายเดือนก่อน +3

    Wow... Valuable video... thank you

  • @HashChe-hw3op
    @HashChe-hw3op 3 หลายเดือนก่อน +3

    Congratulations ❤

  • @nawodikarasnayaka2341
    @nawodikarasnayaka2341 3 หลายเดือนก่อน +4

    Congratulation

  • @CreativeTalksSL
    @CreativeTalksSL 3 หลายเดือนก่อน +1

    congratulations Methum

  • @Kalpiyum43
    @Kalpiyum43 3 หลายเดือนก่อน +4

    Gammac methum❤❤

  • @wijayasooriyah1046
    @wijayasooriyah1046 3 หลายเดือนก่อน +1

    I am nalandian.but I respect you

  • @sLstudio-ms1dj
    @sLstudio-ms1dj 2 หลายเดือนก่อน +1

    Sir පොළොන්නරුවෙන් medicine එන්න z අගය කොච්චරක් ඕනිද මම ඉන්නේ දුෂ්කර ප්‍රෙදේශයක

    • @Medgurl-b9c
      @Medgurl-b9c 2 หลายเดือนก่อน

      1.6,1.7 vge aduma

    • @GenuineTalksSL
      @GenuineTalksSL  หลายเดือนก่อน +1

      thank you

  • @ashenvinoth2424
    @ashenvinoth2424 3 หลายเดือนก่อน +1

    2026 kattiyata pussella sirge online join venne komada

    • @GenuineTalksSL
      @GenuineTalksSL  3 หลายเดือนก่อน

      0112 825 193-sasip institute -www.sasipinstitute.com

  • @JanulyDamsandi
    @JanulyDamsandi 3 หลายเดือนก่อน +2

    Congratulations Methum🥹🥹❤😊😊😊

  • @shammimalsha5175
    @shammimalsha5175 3 หลายเดือนก่อน

  • @BlueTalks-c2r
    @BlueTalks-c2r 2 หลายเดือนก่อน

    methum wenas charithe

  • @sunilperera2643
    @sunilperera2643 2 หลายเดือนก่อน

    Pbbperera

  • @HardTalksSL
    @HardTalksSL 3 หลายเดือนก่อน +1

    🍵✒🖊🖌🖍✒

  • @GenuineTalks-l5s
    @GenuineTalks-l5s 2 หลายเดือนก่อน

    jayawewa methum ..niyamayi oyaa

  • @LemonTalksSL
    @LemonTalksSL 3 หลายเดือนก่อน +5

    congratulations Dear Methum