Sabanda Api - Covered by Api Machan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 781

  • @ChanuxBro
    @ChanuxBro 7 ปีที่แล้ว +444

    වෙනම ලෝකෙකට ගියා වගේ මචෝ. නියමයි. Love u all 😍🇱🇰⚘ and this is so sensitive 😔

    • @Na21003
      @Na21003 7 ปีที่แล้ว +6

      #chanuxbro i need a answer for question i asked on your video..

    • @thiwafilmmaker
      @thiwafilmmaker 7 ปีที่แล้ว +7

      Chanux Bro බොහොම ස්තූති මචෝ..❤❤

    • @ApiMachan
      @ApiMachan  7 ปีที่แล้ว +25

      +Chanux Bro thankx චනුවා.....

    • @LankaweApi
      @LankaweApi 7 ปีที่แล้ว +4

      Chanux Bro cunux kiwot elama

    • @nisalwijesinghe
      @nisalwijesinghe 7 ปีที่แล้ว +4

      Koi loketa da giye bro

  • @denukaariyasinghe7581
    @denukaariyasinghe7581 7 ปีที่แล้ว +122

    ඇදුම් ගලවන්නෙ නැතුවද හිට් වෙන සිංදු,ලස්සන සිංදු,හිතේ රැදෙන සිංදු නිර්මාණය කල හැකි බව ඔබේ හය හතර නොදත් දරුවාට කියා දෙන්න😞👉☝️☝️

  • @samatharu
    @samatharu 7 ปีที่แล้ว +91

    සබඳ ඔබ කඳු නොවිය,
    අනුන් පරයා නැගෙන....
    සුනිල දිය දහරමය,
    සවන් පිනවා ගලන....

  • @visharadapushpajayawardena2138
    @visharadapushpajayawardena2138 6 ปีที่แล้ว +158

    මේ ගීතය ලීයපු දර්ශන මේදිස් හරිම නිහඩ පුද්ගලයෙක්. ඔහු ගැන කවුරුත් කතා කරන්නේ නැහැ.. මා මිතුරෙක් වන මේදිස් කොළඔ 07 කාර්මික තාක්ෂණ අායතනයෙහි සේවය කරන තාක්ෂණවේදියෙක්.... නිතර නිතර ජාතික ගුවන් විදුලියෙන් ගීතය ප්‍රචාරය වුවද පදමාලාව කාගේද යන්න කියවෙන්නේ ඉතාමත්ම කලාතුරකින්ය.....ඔබලා ඔහු පිළිබදවත් සදහන් කර තිබීම ඉතා සතුටට කරුණකි... ස්තුතියි ඔබලාට ජය...

  • @kumaradesilva7665
    @kumaradesilva7665 7 ปีที่แล้ว +10

    අපි මචන්....
    ඔබ සියළු දෙනාම හොදම දක්ෂයෝ ටිකක්..පැරණි ගිිතවලට කිසිදු වෙනසක් නොකර..එ අයුරින්ම ගායනා කිිරිිම ගැන ගොඩාක් ස්තුති...මම හැම දාමත් ඔබලාගේ ගිිත රස වින්දා..ඉදිරියටත් අසයි මෙවන් හොද ගිිත අහන්න.ඔබ සියළු දෙනාට තෙරැවන් සරණයි..👌👌👌👌👌👌👌👌👌👌👌👌😘😘😘😘😘😘

  • @travelwiththariya3863
    @travelwiththariya3863 4 ปีที่แล้ว +34

    සබඳ අපි කඳු නොවෙමු
    උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට වැටෙන
    සබඳ අපි කඳු නොවෙමු
    උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට වැටෙන
    වියරු ගිනිදැල් නොවෙමු
    වනය අවුලා තබන
    මිහිර දෙන වැස්ස වෙමු
    දැවෙන කැලයට වසින
    සබඳ අපි කඳු නොවෙමු
    උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට වැටෙන
    නපුරු හීනය නොවෙමු
    ළමුන් නිදි සුව බිඳින
    සොඳුරු අඬහැරය වෙමු
    දනන්…

    • @ApiMachan
      @ApiMachan  4 ปีที่แล้ว +5

      දර්ශන මේදිස් මහතාගේ සිතිවිලි..

    • @sadewuwidu7996
      @sadewuwidu7996 2 ปีที่แล้ว

      @@ApiMachan npp🧭 සමග පෙරට එන්න

    • @asiriumayanga
      @asiriumayanga 3 หลายเดือนก่อน

      ​@@sadewuwidu7996x5??zzzzzzzzz?z‐-

  • @thusharamanujith7619
    @thusharamanujith7619 7 ปีที่แล้ว

    suba pathanawa hadawathinma nawa sangeetha aarayakin laankika janathawa pinaweemata 'api machan' oba sema gath me uthsahayata..

  • @kanchanaekanayake7030
    @kanchanaekanayake7030 4 ปีที่แล้ว +1

    Ada set ekm innwa ne..e nisa mru....adari okktm...😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️

  • @milansamarakoon264
    @milansamarakoon264 7 ปีที่แล้ว +2

    sabanda umbala machan ,mona siduwa kiwat machan umbala perfect a kiyanne hadawatata ridennna denenna satutu wenna onema tenata wede karanawa. supiri machan api satutui godak sureeeeee

  • @tharakadilshan1886
    @tharakadilshan1886 3 ปีที่แล้ว +1

    Kollek widiyata harima nihathamani adarayak danenne❤️❤️❤️❤️👊

    • @ApiMachan
      @ApiMachan  3 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @LPRatnayake
    @LPRatnayake 7 ปีที่แล้ว +53

    ගායනය, සංගීතය වගේම රූප පෙළත් හරිම විශිෂ්ඨයි! සුබපැතුම් සියලුම දෙනාට! මෙවැනි අර්ථවත් නිර්මාණ නව පරපුරෙන් බිහි වෙනවා දැකීම ලොකු සතුටක්!

  • @catsfeel8223
    @catsfeel8223 6 ปีที่แล้ว

    Oyala kattiyath ekinekata deveni nowana uparima vishishtama dakshatha thiyana balu pena widiyata honda gathi guna thiyana sahodarayo tikak. oyalath unun paraya nagena kandu novi innawa wage penawa. suba anagathayak!

  • @ChathurangaCHewa
    @ChathurangaCHewa 7 ปีที่แล้ว +11

    සබඳ අපි කඳු වුවද ගිණිද දුම් රොටු දැවෙන
    "අපි මචං" සුනිල දිය නිවා සනසයි නිතින
    දිය රැලිති නගාගෙන නිල්ල දිදුලන සිහින
    ගෙනා අඬහැරය ඔබ දනන් නින්දෙන් පතන....
    HAPPY BIRTHDAY MACHAN....

  • @ChandanaPalihawadanaTV
    @ChandanaPalihawadanaTV 5 ปีที่แล้ว

    Jayawewa jayawewa niyamai Mena wada

  • @kapiladishantha3431
    @kapiladishantha3431 6 ปีที่แล้ว +1

    Good luck api machan 👍 👍 ☺ 😊 👌👌

  • @sanjeewathushara9465
    @sanjeewathushara9465 7 ปีที่แล้ว +2

    ජිවිතයේ සැබෑ බර දරන්නවුන්ගේ මුව අගට ගෙනා ඒ සොඳුරු මදහස තවත් දිනකට ඔවුන්ට ජීවිතය රැගෙන යන්නට නොඅනුමානව උපකාරී වන්නට ඇත.එසේම ආනන්දයෙන් ඇරඹි ප්‍රඥාවෙන් අවසන් වියයුතු කලාවට ඔබ පිඹිනා වූ ජිවන හුස්ම අප වැන්නවුන් හට තවත් දවසක් පිලිබඳ බලාපොරොත්තුවක් ගෙන ඒම සම්බන්ධයෙන් අනේක වාරයක් ස්තුතියි..!

  • @kavinduakash7721
    @kavinduakash7721 7 ปีที่แล้ว

    Patta kiyanna wachana ne..den inns hotu peragena adana unta wada ubala perfect ..best of luck Api machan

  • @shaniransimali3274
    @shaniransimali3274 7 ปีที่แล้ว

    prathamayen geethaya lowata dayada kala kalakaruwanta behewin sthuthi.warthamanaye meweni nirmana thulin nawa yown hadawath walata kathakirimata oba darana uthsahaya behewin sarthakai .obata jaya"api machan"....
    obata gelapei kiya sithenam salaka balanna
    "samuganna mohothakata pera eka wathawak"

  • @ImeshaS93
    @ImeshaS93 3 ปีที่แล้ว +33

    අවුරුදු 4කට කලින් ඇහුවා මුලින්ම​. එදත් අදත් පුදුම ආසාවකින් අහනවා ❤️❤️❤️❤️❤️❤️

    • @ApiMachan
      @ApiMachan  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @kumarapeliarachchige8482
    @kumarapeliarachchige8482 5 ปีที่แล้ว

    puduma lassany malli..... hitha niwana bawanawak wage....

  • @induindika4873
    @induindika4873 7 ปีที่แล้ว

    කපුගේ මහත්මයා.,,.හදවතින්ම අදහන ගරුකරන මගේ ප්‍රියතම සංගීත වේදියා....එතුමගෙ හඬට පසුව මේ අැහුවමයි මේ ගිතය මේ තරම් ලයාන්විතව....

  • @Ranjanjayasekara
    @Ranjanjayasekara 8 หลายเดือนก่อน +1

    Wow,wow,,,kiyalawadsk na 😊

  • @smusic677
    @smusic677 ปีที่แล้ว

    Hema sinduwakma lassanai."ananda me re.."sinduwa kiyanna neth nam kiyala tiyenawada

  • @maduwinnew
    @maduwinnew 7 ปีที่แล้ว

    Songs tika nam supiri machan...tawa tawath nirmana kirimata shakthiya labewa

  • @seneshdissanayake80
    @seneshdissanayake80 2 ปีที่แล้ว +1

    ඒ සිංදුව අහන වාරයක් පාසා ඇඩෙනවා...💔

    • @ApiMachan
      @ApiMachan  2 ปีที่แล้ว

      😥😥😥😥

  • @darkeyediv5687
    @darkeyediv5687 3 ปีที่แล้ว +1

    Api machan sinduwa la thiyana ekama awula thami eka apahu mula wathawatath ka2adawath balanna bari wena eka.....

    • @ApiMachan
      @ApiMachan  3 ปีที่แล้ว

      🧐🧐🧐 eka therune na

  • @arunashantha8004
    @arunashantha8004 7 ปีที่แล้ว

    Me video eka dakkama as dekata kandulu awa. Oyalage wada harima sundaray. Super super

  • @buddikaherath5179
    @buddikaherath5179 6 ปีที่แล้ว

    👍👍👍the best.

  • @neelanga8
    @neelanga8 7 ปีที่แล้ว

    niyamai mul ganayanata kisima haniyak karala naa.. patta feeling machanlaa...

  • @bakedotlk8517
    @bakedotlk8517 7 ปีที่แล้ว

    Lassanai machan...podi awlak thiyenawa.video eke nelum kuluna dakiddi political gathiyak danuna..awlak na sinduwa lassanai

  • @maheekarukshani2298
    @maheekarukshani2298 6 ปีที่แล้ว +1

    Ayye oyalage wade gana mara sthutui .ada lankawe music winasa wenna yana welawaka oyala wage kattiyak bihi wela thinne rate pinata.bathiya santhoshla kale.unwa oyala lagin thiyannawath ba.bathiya santhosh ape music industry Eka kawa. Oyalage sindu harima lassanai.rasawindanaya kiyana eka e sama githayakama pirila.minisuunata ona me wage geetha.oyalata suba pathum

  • @Tharundibalasooriya2010
    @Tharundibalasooriya2010 7 ปีที่แล้ว

    Harima lassanai.Api machan... maru machanla...

  • @shyaminiwasalage5869
    @shyaminiwasalage5869 ปีที่แล้ว +1

    ලස්සනයි. කීපාරක් ඇහුවත් එපාවෙන්නෙ නෑ...❤

  • @kparuni1342
    @kparuni1342 3 ปีที่แล้ว +1

    👍👍 වෙනම ලොකෙකට ගියා වගෙ ඒ හඩ

    • @ApiMachan
      @ApiMachan  3 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @dulanniranjan4660
    @dulanniranjan4660 6 ปีที่แล้ว +1

    Niyamai patta supirii api machan kollane👍👍👍👍👍👍👍👍👍👍👍

  • @shavinduimesh5459
    @shavinduimesh5459 2 ปีที่แล้ว +2

    සැම විටම පිඩා විදින ඒ මිනිස්සුන්ට විනාඩි කිහිපයක සතුටක් දුන්න එක ගැන මාර සතුටුයි,♥️ඒ සතුට ඒ මිනිස්සුන්ගෙ හැගීම් වලින්ම පේනව, එයාලත් ආසයි නිදහසෙ ඉන්න එත් මොකක්දො දෙයක් නිස ඔවුන් සමාජය තුල කොන්ව සිර වී ඇත

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 9 วันที่ผ่านมา

    ඒ වචන.🥺❤
    ඒ හඩවල්❤
    හදවතට දැනෙන ගීතයක්❤
    පුදුමාකාර ලස්සනක් තියෙන්නෙ🎉❤

  • @maduwanthapasindu4896
    @maduwanthapasindu4896 7 ปีที่แล้ว +18

    superb...superb...superb superb.....බූට් කාලා හැමදාම අඩනවා මැරෙනවා වටේ ගිහින් ආවට කමක් නෑ මන් බාරගන්නම් කිය කිය ඉන්න සිංදුගහනවට වඩා කාලය සමඟ වැලලී යන මේ වගේ අරුත්බර ගීත නව පරපුරට ආවර්ජනය කරමින් ඔබ කරන මේ මෙහවර ප්‍රසන්සනීයයි.Goodluck Api මචන් !

  • @Techie_Self-Help
    @Techie_Self-Help ปีที่แล้ว +1

    super 👌👌👌👌💪💪👍👍👍

  • @upulhad
    @upulhad 7 ปีที่แล้ว +1

    ගුණදාස කපුගේ මහතා ගේ හැකියාවට නොදෙවෙනියි... රුප රචනය කාලෝචිතයි .. හැගීම්බර වන තරමටම... අපි මචන් .. ඔබලාට ජය...

  • @endekababa1098
    @endekababa1098 11 หลายเดือนก่อน +1

    ❤I'm still wondering why no matter how much I ask, I don't get bored

  • @asiri44
    @asiri44 7 ปีที่แล้ว +2

    පට්ට පහර සුපිරි

  • @pradeepxdissanayake1359
    @pradeepxdissanayake1359 9 หลายเดือนก่อน +1

    මිනිසුනේ තියේද ඒ මිනිස් බව...
    අහන්න අලුත්ම සින්දුව "ගිනි පිඹිනා මකරා" pradeep Dissanayake

    • @pradeepxdissanayake1359
      @pradeepxdissanayake1359 9 หลายเดือนก่อน

      th-cam.com/video/6QvMLALu_9w/w-d-xo.htmlsi=s88ht6IWOYsnJnSb

  • @jeewankanagarathna7547
    @jeewankanagarathna7547 7 ปีที่แล้ว

    Wow marama lassanak. .. fm ekakwath ahanna asa nathi kaleka oyalage video dekke mama TH-cam ake. Kiyanna wachana na a tran lassanai.

  • @lalanibalasuriya1631
    @lalanibalasuriya1631 ปีที่แล้ว

    such a great one sir...

  • @shiwanthipalipana353
    @shiwanthipalipana353 6 ปีที่แล้ว

    Duka widina ජනතාව wenuwen dunna hodama තිළිණයක් .kapuge sir ta wagema oyalatath godaaak thanks

  • @lankaniroshandilruk7076
    @lankaniroshandilruk7076 7 ปีที่แล้ว +1

    Superb . place you selected for visual perfectly matched with song.keep it up.

  • @tharidunagahawatta7468
    @tharidunagahawatta7468 ปีที่แล้ว +95

    Any one in 2024 ? 😇❤

  • @jagathwannipurage8217
    @jagathwannipurage8217 7 ปีที่แล้ว

    niyamai mona wunada dann na.. supiri macho mage subapaum...

  • @dilansangeewa3678
    @dilansangeewa3678 7 ปีที่แล้ว

    Niyamai machan ලා ඔහොම යන්

  • @anilnissanka3529
    @anilnissanka3529 4 ปีที่แล้ว

    Greats job reyaly enjoy.

  • @nirosharathnayaka2325
    @nirosharathnayaka2325 3 ปีที่แล้ว +1

    Hemoma godak dakswi.nauth sinduwa mulin ki aiya mine penawa awanka hita.budu sarani

    • @ApiMachan
      @ApiMachan  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @dineshpriyankara4800
    @dineshpriyankara4800 7 ปีที่แล้ว +2

    patta lassanai song eka,,,,

  • @thusharamotiongraphicstudi591
    @thusharamotiongraphicstudi591 7 ปีที่แล้ว

    WOW........ Patta "API MACHAN" team.
    Suba patanawa oyalage me wedeta hadawatinma... mokada mul gayanayata passe mul gayanaya wagema rasa widinna, e hegeema denenna, me wage deyak karanawata.
    NIYAMAI.....
    mewata kemati aya "API MACHAN" TEAM EKATAMA hadawatinma AADARAYA karanawa.......
    suba patanawa.. tawath lassana song karanna me wagema......

  • @southkorea9698
    @southkorea9698 7 ปีที่แล้ว

    Niyamai mama kemathi sinduwak thanks

  • @gunasirihewa1449
    @gunasirihewa1449 7 ปีที่แล้ว

    Taruna parapurata MACNANLA ADARSHAYAKMA WEWA....... Obalata Mage aacharaya.

  • @sanudaninduwaradisanayaka9144
    @sanudaninduwaradisanayaka9144 ปีที่แล้ว +1

    මාර ලස්සනයි අපි මචං

  • @lakshikamudunkoth6348
    @lakshikamudunkoth6348 6 ปีที่แล้ว +1

    oh...harima lassanai yaluwee...oyala hamotama godaaak lassana hadawal tiynawa...koi taram sundarada ....e vidio karana drshanaya...love it...my friends...

  • @rushinipiumila5277
    @rushinipiumila5277 4 ปีที่แล้ว +1

    Niyamai

  • @maheshavimukthi1388
    @maheshavimukthi1388 ปีที่แล้ว

    Best msg to the world ❤🌏✌️

  • @janakamethul6104
    @janakamethul6104 7 ปีที่แล้ว

    mekath first class ma karala thiyenawa.thnk you verry mutch apimacchan

  • @chamindioruwala4988
    @chamindioruwala4988 4 ปีที่แล้ว

    Oyalage hama sinduwakma lassanai...jayawewa...

  • @laknathdeshapriya
    @laknathdeshapriya 7 ปีที่แล้ว

    Wena Monawa kiyannada......!
    Meeta wada wena Monawada...
    thank you (api) Machan....

  • @nuwansampath4333
    @nuwansampath4333 3 ปีที่แล้ว +2

    ela kollo set ekak mama japan idan ubalata suba patanawa

    • @ApiMachan
      @ApiMachan  3 ปีที่แล้ว

      Thanks machan

  • @lintonperera8337
    @lintonperera8337 ปีที่แล้ว

    සබඳ අපි වෙමු සුනිල් දිය දහරා එකම ගඟකට ⁣වැටෙන...🥺❤💫

  • @shinhadeshaya2667
    @shinhadeshaya2667 6 ปีที่แล้ว +3

    ඔබ සැම විශිෂ්ටත්වයට පත්වන්න ......
    අප සැම විශ්මයට
    පත්වන සේ ....බුදුසරණයි !

  • @chinthanilanthidesilva1366
    @chinthanilanthidesilva1366 8 หลายเดือนก่อน +2

    පිස්සු වක් වගේ... හැමදාම ඇහුවත් එපා වෙන්නේ නෑ....ආපහු එකතු වෙලා පරන sey එක ලස්සන වැඩැක් කරමු...අපරාදේ ඔයාලා අතඅරින්න එපා❤❤

  • @arwaalsaadi7272
    @arwaalsaadi7272 7 ปีที่แล้ว +4

    Ape dhuppath jivitha valata mehema hari senasum podhak ekkala ape machnlata godak sthuthi

  • @nilangasandaruwan6899
    @nilangasandaruwan6899 4 ปีที่แล้ว

    ලස්සන විශුවල් එක ලස්සනයි ගොඩාක්

  • @gta5vlogs277
    @gta5vlogs277 2 ปีที่แล้ว +2

    super....exelent.

  • @lasanthajanaka8785
    @lasanthajanaka8785 2 ปีที่แล้ว +1

    මරු මචං 👍👍

  • @dimalkanethmini1477
    @dimalkanethmini1477 4 ปีที่แล้ว

    Love u api machan. Supiriii❤️❤️❤️

  • @kelumdissanayake1933
    @kelumdissanayake1933 7 ปีที่แล้ว +3

    excellent job api M achan.creative vedio with real working peoples.after long time you could be able to to justice to kapuge and Sunil mendis

  • @priyantharathnayake
    @priyantharathnayake 6 ปีที่แล้ว +1

    Excellent performances ...Api Machang....ආදරෙයි ඔක්කොටම...හැමදාම ජයවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !!!

  • @madawalakshan6698
    @madawalakshan6698 7 ปีที่แล้ว

    niyamai supiri 👌🏻👌🏻👌🏻👌🏻

  • @thattaya123
    @thattaya123 7 ปีที่แล้ว

    you guys having a nice video team too

  • @sandaminirajapaksha2677
    @sandaminirajapaksha2677 ปีที่แล้ว

    Excellent performance ❤

  • @pabodhaamarasekara3519
    @pabodhaamarasekara3519 3 ปีที่แล้ว +11

    මේක තනිකරම ඇබ්බැහි වීමක්💖🙌 .... සුබ පැතුම්👍💖

  • @Dinesh88
    @Dinesh88 7 ปีที่แล้ว

    subama suba anagathayak nubalata............

  • @parkrangerscrd8639
    @parkrangerscrd8639 7 ปีที่แล้ว

    සුපිරි මචන්.....
    මම ඔයලගෙ ඔක්කොම සින්දු බලනවා.
    පට්ට මචන්
    ඔක්කොම එකට ඉන්න.
    ජෙසු පිහිටය්!!!!

  • @chanukadeshan4632
    @chanukadeshan4632 7 ปีที่แล้ว

    superi api machan,superb work thiwa,hithata danena video ekak

  • @naleenjayakantha5251
    @naleenjayakantha5251 4 ปีที่แล้ว

    Niyama song Ekak Danena

  • @ChamilaEdirisinghe
    @ChamilaEdirisinghe 7 ปีที่แล้ว

    Heart Touching Song..... guys.. Thanks a lot ..... Wishing you all the very best.... god ahead

  • @thilakrajendra3238
    @thilakrajendra3238 3 ปีที่แล้ว

    Onalage gayanaua ha visual best mata attatama.asata kadulu mathu una awastjawa dugi duppath mimisumge duka dekkama a ayabsamaharak mathdrwayanwalaya abbahibuwan.ath a minisun.kopamana.sundara hadawath attanda.harima.dukai may samajaya a thathwayta path uwe ai

    • @ApiMachan
      @ApiMachan  3 ปีที่แล้ว

      ස්තුතියි

  • @sampaththusitha9106
    @sampaththusitha9106 7 ปีที่แล้ว +2

    soduru anda heraya wemu danan ninden mudana.......lassanai kiyala wedak ne, oya wage thawa samajaya gena kiyana lassana song set ekak thiyanawa, a ayathath pihitak wenna a wage song thikak denna.eka oyala wage kalakaruwange uthukamak.eka me rate hugak ayagen wenn ne.a ayata kawada hari dawasaka a yuthukama ayalata mathak kara dei.jaya wewea...

  • @supuntennakoon487
    @supuntennakoon487 7 ปีที่แล้ว

    api machan. it took me to anothr world. for one momnt I fgt all my prblms. awsomns to the maximum

  • @inokapriyadarshani9348
    @inokapriyadarshani9348 2 ปีที่แล้ว +1

    Excellent ..keep it up..👍👍👍💐💐💐

  • @amalrajapakshe
    @amalrajapakshe 7 ปีที่แล้ว

    Etthatama Lassanai.. Loku Wenasak.... Jaya wewaaaaa.......

  • @ishadisandupama9887
    @ishadisandupama9887 2 ปีที่แล้ว +1

    superb superb superb

    • @ApiMachan
      @ApiMachan  2 ปีที่แล้ว

      🔥🔥🔥

  • @rklkisara_abey2289
    @rklkisara_abey2289 7 ปีที่แล้ว

    ela ayyela good luck

  • @dineshkumara3671
    @dineshkumara3671 5 ปีที่แล้ว +1

    Kiyanna wachana ne patta lassani

  • @nilanthichathurani4816
    @nilanthichathurani4816 6 ปีที่แล้ว

    mallila,you all hve done a god job.excellent and no words to explain. your songs are very sensitive keep up the good work.ada samajayata hoda adarshayak.me hoda karthawya nawaththanna epa..best of luck..

  • @ravichathuranga3237
    @ravichathuranga3237 2 ปีที่แล้ว

    DAWASATA 10 PARAK WAGE AHANAWA
    THAWAMA EPA UNE NA
    JAYA WEWA
    😘

  • @priyanthipushpakumari1153
    @priyanthipushpakumari1153 6 ปีที่แล้ว +1

    siyalu denama harima dakshai,godak lassanai,Suba pathanawa oba hamotama

  • @madhushmanik8337
    @madhushmanik8337 3 ปีที่แล้ว +1

    ඇබ්බැහි වන සුළුය..💓💓💓

    • @ApiMachan
      @ApiMachan  3 ปีที่แล้ว +1

      Really???

    • @madhushmanik8337
      @madhushmanik8337 3 ปีที่แล้ว

      ඒ රස හොයාගෙන ආයේ ආයේ එන්න හිතෙනවා

  • @Fernando-tk9cf
    @Fernando-tk9cf 6 ปีที่แล้ว

    NUPURU HINAYA NOWEMU LAMUN NIDI SUWA WIDINA .........., SODURU ADA HARAYA WEMU DANAN NINDEN MUDANA ..........

  • @nuwanabeyrathna
    @nuwanabeyrathna 6 ปีที่แล้ว +4

    ubala supiri mchn.keep it up brothers "API MACHAN" love u all

  • @nimashinishshanka5382
    @nimashinishshanka5382 7 ปีที่แล้ว

    me sinduwe widihata ada kale kawuruth hithanawa hari adui ..bt oyalage song eka superb

  • @asela3827
    @asela3827 3 ปีที่แล้ว +1

    සබද අපි කදු නොවෙමු
    උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහරවෙමු
    එකම ගගකට වැටෙන
    එහෙම හිතන කීයෙන් කීදෙනාද ඉන්නෙ

    • @ApiMachan
      @ApiMachan  3 ปีที่แล้ว +1

      😢😢😢

  • @rohanpanditha2766
    @rohanpanditha2766 6 ปีที่แล้ว +9

    Heart touching. Best Singing