ෆින්ලන්තයේ කළුවර කාළේ.... | Dark Day Time in Finland

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2021
  • ෆින්ලන්තයේ winter එක පටන්ගන්නව කියන්නෙ, හිම වැටෙන එකට වගේම කළුවර කාළෙටත් මුහුණදෙන්න අපි පුරුදුවෙන්න වෙනව. ඉතින් ඒ ගැන අපේ අත්දැකීම ඔයාලත් එක්ක බෙදාගන්න තමයි මේ වීඩියෝ එක ....
    #srilankaninfinland #arcticdiaries #finland #polarnight

ความคิดเห็น • 44

  • @anuradhaindunil3103
    @anuradhaindunil3103 2 ปีที่แล้ว

    Thanks sharing information sister. Keep it up love long night 🌙😘💕

  • @erangameknight
    @erangameknight 2 ปีที่แล้ว +1

    aluth athdakeemak keep it up

  • @dahamiprarthana5627
    @dahamiprarthana5627 2 ปีที่แล้ว +1

    අක්කෙ චැලන්ජර්ස් ගැන වීඩියෝ කරන්න අක්කේඑ..ඒක දැනගන්න එක ගොඩක් වටිනව..💌

  • @dimuthchanaka4656
    @dimuthchanaka4656 ปีที่แล้ว +1

    Very beautiful 😮😮😮😮😮😮😮😮😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @thisuniwanthika519
    @thisuniwanthika519 2 ปีที่แล้ว

    Nodana hitapu deyak. Godak watinawa

  • @anulawathiekanayake4056
    @anulawathiekanayake4056 2 ปีที่แล้ว

    Excellent 👌

  • @dkavishka
    @dkavishka 2 ปีที่แล้ว

    Api digatama vedios balanawa

  • @ans1628
    @ans1628 ปีที่แล้ว

    ඒකත් ලස්සනක් විදියට ගමු

  • @dahamiprarthana5627
    @dahamiprarthana5627 2 ปีที่แล้ว

    ❣️

  • @ramithatheekshana1853
    @ramithatheekshana1853 2 ปีที่แล้ว +5

    සුපිරි ඉතින්. හැමදේම අත්දැකීම්. ඒව කරදරයක් කරගත්ත අයට ඉතින් හැමදාම ඕව කරදර😊😊😊. ආතල් එකේ ඉන්න තියෙන්නෙ. මම කැමති නෑ ඉර තියෙනවට ලංකාවෙ හිටියට 😊😊

  • @dinushagunawardena7538
    @dinushagunawardena7538 2 ปีที่แล้ว +1

    පුලුවන්නම් සුරතල් සතුන් ගැන video 1 කරන්න,,,❤️

  • @GamingWorld-sj5bf
    @GamingWorld-sj5bf 2 ปีที่แล้ว +2

    ලංකාවේ ඉන්න අපිත් ආසයි ඉර බලන්න මේ දවස්වල 😥

  • @isankanaveen1054
    @isankanaveen1054 2 ปีที่แล้ว +1

    Digtma videos krnna akki

  • @danushkagunarathna9956
    @danushkagunarathna9956 ปีที่แล้ว

    Akki finland wala student ekka ena department ta helsinki wage enawan jobs hoyaganna lesyda...loku job newe cleaning wage

  • @achalasworld4838
    @achalasworld4838 2 ปีที่แล้ว +1

    Kaluwara kaale masa keeyak thiyenawada?

  • @chathurikaperera8238
    @chathurikaperera8238 2 ปีที่แล้ว

    Kochchra kalayak thiyenawada

  • @randikanadeeshani3727
    @randikanadeeshani3727 2 ปีที่แล้ว

    Nursing walata enawidiya kiyanna puluwanda

  • @sashikamallawaarachchi4905
    @sashikamallawaarachchi4905 2 ปีที่แล้ว

    Olu City 1 part time jobs thiyanawada kiyala danaganna puluwanda plz

  • @damithindika8201
    @damithindika8201 ปีที่แล้ว +2

    පින්ලන්තයේ උපරිමයෙන් උෂ්ණත්වය කියට යනවාද. + හා -

  • @sanjayarathnayaka2041
    @sanjayarathnayaka2041 2 ปีที่แล้ว +1

    Aurora blanna pluwanda ohe akka ??

    • @ArcticDiaries
      @ArcticDiaries  2 ปีที่แล้ว

      th-cam.com/video/94V3Fz3KnBs/w-d-xo.html&ab_channel=ArcticDiaries

  • @hectotaberathna2964
    @hectotaberathna2964 2 ปีที่แล้ว

    නංගි පින්ලන්තයට විසිටි වීස එන්න පුලුවන්ද ඒ ඇවිත් ජොබි විස එකක් හදාගන්න හැකිද. මෙි සදහා පිලිතූරක් බලාපොත්තූ වෙමි මෙි සදහා කාරැනික වන්න . ස්තූතියි. බුදු සරණයි.

  • @thirandisenaratne5304
    @thirandisenaratne5304 2 ปีที่แล้ว

    oyawelvedi minissu pare innvada??

    • @ArcticDiaries
      @ArcticDiaries  2 ปีที่แล้ว +1

      ow mehe kaluwarai kiyala wenasak naha. samanya widiyata hamadema wenawa🙂

    • @thirandisenaratne5304
      @thirandisenaratne5304 2 ปีที่แล้ว

      @@ArcticDiariesmaru...asayi.enna

  • @dahamiprarthana5627
    @dahamiprarthana5627 2 ปีที่แล้ว

    Helsinki වලට ළඟයිද අක්කා ?

  • @ramithatheekshana1853
    @ramithatheekshana1853 2 ปีที่แล้ว +1

    ඇයි අක්කෙ snow නැත්තෙ. ආයෙ වැටෙන්නෙ නැද්ද ? පෙබරවාරි මාර්තු වගේ වෙනකම් වැටෙනව කිව්ව නෙ.

    • @ArcticDiaries
      @ArcticDiaries  2 ปีที่แล้ว +1

      කාලගුණය අවිනිශ්චිතයි, + ගියගමන් හිමටික දිය උනා හැබැයි හෙට අනිද්දට දිගටම වැටෙන්න ගනීවි. 🙂

    • @ramithatheekshana1853
      @ramithatheekshana1853 2 ปีที่แล้ว

      @@ArcticDiaries 😊😊😊

  • @nidulasampath2362
    @nidulasampath2362 2 ปีที่แล้ว

    Dark season eke university studies wala wistara poddak kiyannako akke?

    • @ArcticDiaries
      @ArcticDiaries  2 ปีที่แล้ว +1

      Hamadema normal widiyata tiyanawa. Mehe dark season Eka kiyala kisima deyak wenas wenne Naha😊. Apita ekata puruduwenna wenawa😊

    • @nidulasampath2362
      @nidulasampath2362 2 ปีที่แล้ว

      @@ArcticDiaries thank u so much

  • @susindunethsara
    @susindunethsara 2 ปีที่แล้ว

    Peya 24ma wage kaluwarada akke

    • @ArcticDiaries
      @ArcticDiaries  2 ปีที่แล้ว

      අද ඉර පායන්නේ 10.27 ට. ඉර භින්නේ 14.01 ට😃😃😃. Christmas week එකේ ගොඩක් කලුවරයි. හැම දවසකටම විනඩි 3 ගානේ අඩුවෙනවා. අපිට ටිකක් උඩින් තියෙන Utsjoki කියන සිටි එකට ආයෙ ඉර පායන්නෙ ජනවාරි 17. facebook.com/104294075036926/posts/293706086095723/

  • @bride9746
    @bride9746 2 ปีที่แล้ว

    අක්කෙ citizenship ගන්නෙ කොහොමද,ඔයාලට තියේද citizenship ???

    • @ArcticDiaries
      @ArcticDiaries  2 ปีที่แล้ว

      migri.fi/en/citizenship-application

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya2096 2 ปีที่แล้ว

    දැන් ඔයා ගිහින් ගොඩාක් කල්ද අක්කි

  • @dahamiprarthana5627
    @dahamiprarthana5627 2 ปีที่แล้ว +2

    ඉන්නේ හෙල්සින්කි වල නොවන නිසා ෆිනිෂ් භාෂාව ඕනෙද අක්කා ඔහෙ ඉන්නකොට

    • @ArcticDiaries
      @ArcticDiaries  2 ปีที่แล้ว +2

      මෙහෙ කොහෙ හිටියත් භාෂාවදන්නවනම් හොදයි !

    • @thirandisenaratne5304
      @thirandisenaratne5304 2 ปีที่แล้ว

      @@ArcticDiaries mulu ratama pawichchi karanne finnish.kohe hitiyath bhashawa danganna ona...

  • @nishanbandara5457
    @nishanbandara5457 ปีที่แล้ว

    Boring