හරි පාර පෙන්වන අයට යුතුකමේ සහය.... ඉසුරු සර් ඇතුලු සමස්තයෙම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • 100% සජීවී ගායනය සමග
    වාදනය

ความคิดเห็น • 66

  • @tharinduprabhasha9040
    @tharinduprabhasha9040 16 วันที่ผ่านมา +2

    ජය වේවා සර් ❤❤❤

  • @THRPRIYADARSHANI
    @THRPRIYADARSHANI 22 วันที่ผ่านมา +1

    රටටත් සමස්ත ජනතාව වෙනුවෙන් පෙනි සිටින ඔබ තුමාට අපේ ප්‍රනාමය

  • @manorikanishani9240
    @manorikanishani9240 14 วันที่ผ่านมา +1

    ❤ සර් ජය වේවා 🎉

  • @M.S.animal7595
    @M.S.animal7595 หลายเดือนก่อน +1

    ආදරෙයි සර්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 หลายเดือนก่อน +2

    රටට සැබෑවටම ආදරය කරන ඔබට රටේ බුද්ධිමත් සැමගේ ප්‍රනාමය ❤❤❤❤

  • @suranthasirisena4605
    @suranthasirisena4605 หลายเดือนก่อน +1

    ජය වේවා සර්..❤❤❤

  • @meghawijerathna735
    @meghawijerathna735 หลายเดือนก่อน +1

    නියමයි සර් නියමයි .මාලිමාවට ජය වේවා .

  • @udayarathnasumithraarachch3645
    @udayarathnasumithraarachch3645 26 วันที่ผ่านมา +1

    හරි තැන හිටගන්නෙ සැබෑ මානවවාදී කලාකරුවන්.ඔබ එවැන්නෙක්.හරිම සතුටුයි.ආඩම්බරයි.
    මාලිමාව ට ජයවේවා!

  • @romebologna8533
    @romebologna8533 หลายเดือนก่อน +1

    🎉🎉🎉

  • @gudk5239
    @gudk5239 หลายเดือนก่อน +1

    අම්මෝ සර්.. ජය ජය. ඔබටත් මාලිමාවටත්...❤❤❤❤❤

  • @travelbirds5586
    @travelbirds5586 หลายเดือนก่อน +1

    නියමයි සහෝදරයා

  • @tharindubandara7328
    @tharindubandara7328 22 วันที่ผ่านมา +1

    Harima lassanai mage ayya❤❤

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  22 วันที่ผ่านมา

      @@tharindubandara7328 මගෙ මල්ලි😘😘

  • @SugandaPerera-l9k
    @SugandaPerera-l9k หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @vi61ja25ya
    @vi61ja25ya หลายเดือนก่อน +1

    නියමයි සහෝදරයා .මාලිමාවට ජය වේවා .

  • @jagathdecosta7634
    @jagathdecosta7634 หลายเดือนก่อน +4

    එකනේ ගුරැ මම හැමදාමත් පැතුවෙ ඔබට කපුගේගෙ සංගීත ඥානය ලැබෙවායි කියා. පටිට සතුටුයි

  • @ShanisuperSounds
    @ShanisuperSounds หลายเดือนก่อน +1

    නියමයි සහෝදරයා.🎉

  • @thaalamathra
    @thaalamathra หลายเดือนก่อน +2

    ජයවේවා සර් 🙏🏻🙏🏻🙏🏻

  • @amilww
    @amilww หลายเดือนก่อน +1

    ඒ පාරෙම අපිත් එනවා
    ජය වේවා!

  • @SupunDulanga
    @SupunDulanga หลายเดือนก่อน +2

    Jaya wewa..... patta aiya..... Respect for the support

  • @HumptyDumpty-w2g
    @HumptyDumpty-w2g หลายเดือนก่อน +1

    අපේ ස්ර්

  • @madushani5761
    @madushani5761 หลายเดือนก่อน +1

    Jaya wewa sir... budusaranai...

  • @Sujithkumarasiri456
    @Sujithkumarasiri456 หลายเดือนก่อน +2

    ❤❤❤❤🎹🎉

  • @ajithpriyantha5508
    @ajithpriyantha5508 หลายเดือนก่อน +1

    කෝටියක් වටිනවා .සර් .හරිම සතුටුයි .මාලිමාවට ජයවේවා

  • @tharidudananjaya4397
    @tharidudananjaya4397 หลายเดือนก่อน +2

    Niyamai sir apith npp

  • @rajuweerasekara9108
    @rajuweerasekara9108 หลายเดือนก่อน +1

    Sir mamat kiuwa sinduwak npp

  • @sakunthadassanayake
    @sakunthadassanayake หลายเดือนก่อน +1

    සුභම සුභ පැතුම් මහත්මයා...

  • @nirwanprabod7386
    @nirwanprabod7386 หลายเดือนก่อน +2

    ❤️❤️❤️

  • @sirijayaweera2433
    @sirijayaweera2433 หลายเดือนก่อน +2

    Great.

  • @HumptyDumpty-w2g
    @HumptyDumpty-w2g หลายเดือนก่อน +2

    කෝටියක් මාලිමාවට
    කෝටියක් මාලිමාවට
    කෝටියක් මාලිමාවට
    අපි නෙ දෙන්නෙ ❤❤

  • @lgr241
    @lgr241 หลายเดือนก่อน +1

    Ravindra bandara❤

  • @HumptyDumpty-w2g
    @HumptyDumpty-w2g หลายเดือนก่อน +1

    සර් මාස හයකට මට රිපෝට්
    ගහල තියෙන්නේ මම මාතර

  • @DammikaBandara-wp2pr
    @DammikaBandara-wp2pr หลายเดือนก่อน +1

    Sir desapalana wadi nowenawanam hodai kiyala hitenawa sir

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  หลายเดือนก่อน +2

      රටේ දරුවන්ගෙ අනාගතය වෙනුවෙන් මේ වෙලාවේ කැපවෙන්න ඕන නේද....පුද්ගලික වාසි කිසිවක්නෑ...

  • @HumptyDumpty-w2g
    @HumptyDumpty-w2g หลายเดือนก่อน +1

    සර් අපිට නෝට් එකත් ඕන

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo หลายเดือนก่อน +1

    Dashapalnayanm adalama naha sir

  • @lakmalkodithuwakku3656
    @lakmalkodithuwakku3656 หลายเดือนก่อน +2

    හොඳ දෙයක් වෙනවා නං හොඳයි සර්.ඒත් ලංකාවෙ දේශපාලන ප්‍රවාහය ගැන නම් මට තියෙන්නෙ විශාල කලකිරීමක්.අපිට දැං මොකක් ගැන වත් පුරෝකථන දෙන්න බෑ,කලිං අත්දැකීම් එක්ක.මට නං එපාම උන නිසා රට අතෑරල ගියා.කලිං වතාවෙ තිස්ස ජනනායක සර් පොහොට්ටුවට බැහැල උදව් කලා.එතුමත් ඒක ගැන පසුතැවෙන බව කිව්ව.ආයෙත් දේශපාලනයට ක⁣ඩේ යන්නෙ නෑ කියලත් කිව්ව.ඔබතුමාගෙ lesson එකකුත් නෑ ලඟදි.ඔබතුමාගෙ නාලිකාව දේශපාලනයට යොදා නොගන්නේ නම් වඩා හොඳ බවයි මගේ හැඟීම.තීරණය ඔබ සතුයි.

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  หลายเดือนก่อน +2

      @@lakmalkodithuwakku3656 මේ වෙලාවේ මේ යුතුකම කරන්න ඕනේ අපි වගකිවයුතු පුරවැසියෝ විදිහට.....අපට කිසිම ලාභ ප්‍රයෝජනයක් නෑ....දරුවන්ට අභිමානවත් රටක් ඕනේ...ඒකයි අපි හැමෝම කැපවෙන්නේ මේ වෙනස කරන්න...අවුරුදු 76ක් අප් රැවටුනා....දැන් අපිට අත්හදාබලන්න තියෙන්නේ මාලිමාව විතරයි.....ගිය සතියෙත් lesson නම් දැම්මා දිගටම...බැලුවෙ නැද්ද?

    • @lakmalkodithuwakku3656
      @lakmalkodithuwakku3656 หลายเดือนก่อน +1

      @@GuruMusicIsuruBandara හොඳ දෙයක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.මට බලන්න බැරි උනා වැඩ වැඩි නිසා.මෙහේ ලංකාව වගේ නෙමෙයි නෙ.

    • @geethchandrasekara4166
      @geethchandrasekara4166 หลายเดือนก่อน +1

      හරි වෙලාවට හරිතැන සිටගැනීම වෙනුවෙන් ආචාරය 🙏

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  หลายเดือนก่อน +1

      @geethchandrasekara4166 🌹🌹