සර්ගෙ lesson එකක් බලන හැම පාරකම එකතු කරගන්න දෙයක් තියනව.. දක්ශ හැමෝටම උගන්නන්න බෑ.. හැබැයි සර් මියිසික් වලින් වගේම ගුරුවරයෙක් වශයෙනුත් ගොඩක් දක්ශයි... Thank you for all effort you put to educate the next generation!! 🙏🏻🙏🏻🙏🏻🙏🏻
Hariyata hari oya me kiyala dena ewanam. Math ohoma gahanne. Eth samahara band wala gahanna giyama kiyanawa oya mokadda off ekak wadinne kiyala. Ethanin eheta itin katha krla wadak na. Song eke beat eka lassanak enawanm ehcharaine
wow.....thank you
අදත් සුපිරියක් Sir ❤️
සර්ගෙ lesson එකක් බලන හැම පාරකම එකතු කරගන්න දෙයක් තියනව.. දක්ශ හැමෝටම උගන්නන්න බෑ.. හැබැයි සර් මියිසික් වලින් වගේම ගුරුවරයෙක් වශයෙනුත් ගොඩක් දක්ශයි... Thank you for all effort you put to educate the next generation!! 🙏🏻🙏🏻🙏🏻🙏🏻
සර්... මේක මම අහපු හොදම රිදම් ගිටාර් ස්ටයිල් එක..නියමයි.... මේක අැහෙන කොට අප්‍රිකානු සංගීතය වල ගතියක් දැනෙනවා... මේ සටයිල් එක ජ්‍යාතයන්තර බව දැනෙනවා...ඉතා හොද රිදම් ස්ටයිල් එකක්.. මේක අහපු මට කීබෝඩ් වාදනය කරන කෙනෙක් හැටියට ගිටාරය වාදනයට උනන්දුවක් අැති වුනා..... බොහොම ස්තුතිය් මෙවැනි අභ්‍යාසයක් අපිට ලබා දුන්නට....
මමදැකපු මාරම මනුස්සයෙක්..
දන්න දේ අන්තිම බිංදුව වෙනකන්ම කියලාදෙන නිහතමානි මනුස්සයෙක්..
ඒක නම් මාරම මාරයි!
Wow. Niyamai. watinawa.
කලින් අනලා නැති ෆන්ක් 6/8 එකක් ගැන කියලා ඔළුවත් මංඥං කලා 😂. හැබැයි සුපිරි ලෙසන් එකක්. ඔහොම එකක් කරන්න මට හිතුනේම නෑ. ♥️
නියමයි..හොඳ දැනුමක් ලැබුනා.
Supiri guruwarayek
Man Ada dekke guruthuma oba Hari dakshayi.man iganaganna aasayi guitar.oba Hari pehadiliwa kiyala denawa.. jayawewa.bs.
කුහක කමක් නොමැති mama දැකපු නිහතමානී music ගුරුවරයා obai.budusaranai
Saharhika aththa
You are 100% correct. We are truly grateful to you sir
Niyamay sar
සුපිරි මනුස්සයෙක් 💚 බොහොම ස්තුතියි
Oya nam harima dakshayek nihathamami manussayek niyamamai
මගේ සංගීත ජීවිතේ මෙතෙක් කාලෙට හම්බ උන හොදම ගුරුවරයා.....ගොඩක් අය දේවල් දැනන් හිටියට උගන්නන්න තේරෙන්නෑ එයාලට...ඒත් ටෝනි සර් දන්නවා point එක....මන් සර්ව දැකලා නැති උනාට rhuthum guitar play කරනකොට එන අවුල් තැන් ලිහාගන්නේ සර්ගේ මේ වීඩියෝ බලලා.....ඒකෙන් සෑහෙන දියුනුවක් ලැබෙනවා මේ විඩියෝ බලලා practice කලාම හෙම....👌👌👌👌🙆🙆🙆
මම දැකපු හොදම music ගුරුවරයා
Jayawewa ayye 👌
ටෝනි සර් මම දැකපු නිහතමානීම දැකපු නොදැකපු සියලුම ගෝලයන්ට ආදරයෙන් කරුණාවෙන් සරලවම සංගීතය උගන්වන ගුරුතුමා.මැරිලත් පැයක් ආදරෙයි සර්
Sir Thanking you ❤️❤️❤️🙏🙏🙏
mama..mipita.dakapu.sanjita.deviyo.obai
Hariyata hari oya me kiyala dena ewanam.
Math ohoma gahanne. Eth samahara band wala gahanna giyama kiyanawa oya mokadda off ekak wadinne kiyala.
Ethanin eheta itin katha krla wadak na.
Song eke beat eka lassanak enawanm ehcharaine
Supiri waddek...🙏🙏🙏❤️
Tony auyya, Ela ahh , regards from Australia
Man dakka lassanama pahadilima wadasatahana...harima sarakai.. marama wadagath meka.. e kiyaka dena vidiha oluuwata watenawa..🙏🙏🙏
🎸🎸🎸🎸hodatama hitata waduna toni sarr....bs....
තෙරුවන් සරනයි සර් ඔබට..🙏🙏👂💐💐💐
Great........We Can Go Beyond Theories Of Music..........
Adeh... eka nm patta sir..😃👍
Oba itama nihatamani daksayek sir
Mama nam guitar play karana kenek newei eth meka bala idala matath igena ganna asa hithuna eththamai
බොහොම ස්තුතියි සර් .සුපිරි .අනෙ සර් පුළුවන් නම් 4/4 beet එකත් කියලා දෙන්න.🎸🎸🎸🎸🎸👌
ජයෙන් ජයම වේවා සර්...බලනගමන්.
❤️👍🎶🙏
Niyamai...superb
සුපිරි ...
Niyamai 🙏🙏🙏
Very good
නියම pattern ටික .......👍✌️
හොදින්ම තේරුනා ස්තූති sir 🙏🙏🎸👍
Sirge lessons hama ekakma godak watinawa..
Super
ගොඩක් වැදගත් වීඩියෝ එකක්..
Good job sir,❤❤❤
Great Job Mr. Tony !!
Great aiye godak ayata mekka watinawa. Mamath 6/8 walata play karanne oya style ekkatama thamai (electric guitar walin) mokada hungak speed wagema rest ekketh gahanna puluwan. 🤗.
Acoustic guitar walatath lesson ekkak danna. Ekkath godak watinawa (thaniyema play karanawanam kohomada, band ekkak ekka gahanawa nam kohomada) mokada ekke pickups walin enne wenna sound ekkak nisa, body resonance ekka onne nisa, api play karaneth podak wenas widiyata ne.
Tnx oyage lessons walata, api hamadamath agaya karanawa. Oyala parisamen inna. Man mey dawas wala busy nisai call ekkak ganna bari wune, amathaka wela newei aiye. 🤗.
thank you sir for the lesson
Funky gahaddi use karana techniques tikak ona…
Ekath oya widiyatama wage needa gahanne..
Hithena hithena thanwala press karanawa
Superb lesson ❤💯
Superb lessons Sir...🙏🎸💟
Thank you sir...
Thank u very much sir...
❤❤👍👍👍
thanks aiya mama canda inne i will call you
Thank you sir .... ❤️
Sir, puluwannam octapad gana lesson ekak karanna,godak kattiya anaganna, wathamanaye godak katha wena instrument ekak, man hithanne hariyata igena ganna thanakuth na, kauru wath katha karanneth na.
ooka mata sir qwe (hodama kakula hodama kakula)💖💖💖
Good lesson
Thank you sir
ස්තුතියි ජයවේවා ❤ ..ඉදිරි ලෙස්න් වලදී ටිකක් ස්ලෝ ගහලා පෙන්නන්න..රිදම් වලදී වදින කම්බිටික වගේම උඩට පහලට යද්දී ස්ලෝ ගහලා පෙන්නන්න..මට මෙලෝ දෙයක් නොතෙව්ර්ව්න නිසා අල්ල ගන්න අමාරුයි..
❤❤
Sir me petan egena ganna ලෙසි 👍
👍👍🙏❤
Thank you sir 🙏🙏🙏
thanks sir
❤
💙💚
රිදම් ගැන තවත් ලෙසන් කිහිපයක් කරන්න.
❤️❤️❤️❤️
🙏
❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
Sir rythm gitar lessons thawa karanna
💟💟💟💟💟💟
Electric ghddi athin strum krata aulk ndda
සර්.. පික් එක නැතුව බීට් බෑන්ඩ් ගහන්නෑ කියන කතාව අත්තද..ඉලෙක්ට්‍රික් ගිටාර් ගහන්න පික් එකම ඕනෙද
Malli i dripical to learn leeds
හුඟක් ළමයින්ට 6 8 බෑ සර් ඒනිසා මේක හොඳ පාඩමක්
Bass lesson dannko
daannam
සර් ප්‍රස්නයක් තියනව. අර ස්ටර් මේකර් කියන සෝසල්මීඩියා ඇප් එකෙන් සින්දු කිව්වම එයාලම රෙකෝඩ් කරල සේව් කරල දෙනවනෙ.. ප්‍රස්නෙ මේකයි සර්. ඒකෙන් අපි කියන සිංදු ඉයර් පෝන් එකෙන් අහනකොට හොඳට ඇහෙනව ඉයර් පෝන් එක ගලවල පෝන් එකේ ස්පීකර් එකෙන් අහද්දි හෙන අවුල් සවුන්ඩ් එකක් නෙ එන්නෙ. ඇයි එහෙම වෙන්නෙ සර් අපේ සිංග් කරන එකේ අවුලක් නිසාද?
Eewage athi wadak naa. Loku wadak karagnna baa
ඒක වයර් එකට විතරයි සීමා.ඒක සීමා කරලා තියෙන්නේ.නැත්තං රෙකෝඩ් ස්ටූඩියෝ වහලා දාන්න වෙයි......🙏මම සුරේෂ් ඩයස්...
❤❤❤❤
❤
❤
❤