ආශාවරී ගයා කොබෙයිගනේට ඇඩෙන්න කියපු සිංදු | medirigiya ashawari | ashari gaya |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มี.ค. 2023
  • ආශාවරී ගයා කොබෙයිගනේ රසිකයෝ නිහඩ කරපු මොහොතේ.ඇඩෙන්න කියපු සිංදු| medirigiya ashawari | ashari gaya |
    Nawam mela 2023 carnival kobeigane .
    presentation - C Event Management Mr chamil Rathnayaka and saam sk
    madirigiya ashawari gaya song collection,
    SOUND - METH SOUND C\NO 0776070613 \0715414946
    I created this channel to give a chance to music lovers who watch TH-cam by taking videos of musical shows organized by us in our area and re-editing them.
    my Facebook link : / sidathkumara.jayasinha
    If you enjoyed this video please like it, leave a comment, share and SUBSCRIBE to see more! thanks all for watching.
    Video making and editing : vpx bro
  • เพลง

ความคิดเห็น • 167

  • @ajithmervin3910
    @ajithmervin3910 ปีที่แล้ว +28

    ගයා දුවගේ මෙතෙක් මාදුටු විශිශ්ටතම ගායනය තමාමේක ,,,ආදරෙයි පුතේ ඉදිරියටම යන්න!!!!!!!!!!!🎶🎶🎶🎶🎶🎶🎵🎵🎵🎵🎷🎷🎷

  • @nishanthachamara6296
    @nishanthachamara6296 ปีที่แล้ว +9

    අති විශිෂ්ට ගායනයක්
    ගයා දුවට සුභ අනාගතයක්. ඒවගේම ආශාවරී සියළුම දෙනාට ජයවේවා!!!!

  • @sujithkpdikara3690
    @sujithkpdikara3690 ปีที่แล้ว +21

    හොද අනාගතයක් තියනවා පුතේ ඔයාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙන්න ඔන .බුදුසරනයි

  • @isuransewuwanda9639
    @isuransewuwanda9639 ปีที่แล้ว +24

    ලස්සනයි ගයා දුව ඔයාගේ නිහතමානී කම ඔයාව යමි තැනකින් ඔසාවා තබනවා .මෙ තමයි ගුරැවරයෙක්ට දිය හැකි ලොකුම ගෟවුරවය .ඔබ සියලු දෙනාටම දෙවි පිහිටයි ❤️❤️❤️❤️

  • @ajithkumara3733
    @ajithkumara3733 ปีที่แล้ว +13

    ගයා නංගී ලස්සනයි හැමදාමත් අපි ඔයාලත් එකක් ඉන්නවා අදරෙයි සෙරටම ❤බුදු සරණයි ❤

  • @MaheshiChathurani-yk5qu
    @MaheshiChathurani-yk5qu ปีที่แล้ว +5

    නංගි ඔයාල නම් ගොඩක් දක්ෂ කට්ටියක් හොදින් ඉදිරි වැඩ කර ගන්න ලෝකයා මොනව කිව්වත් කමක් නෑ නන්ගිලා

  • @sujithmaduranga810
    @sujithmaduranga810 ปีที่แล้ว +25

    නියමයි ගයා පුතේ අශාවරි කියන්නේ වෙනමම රහක් අදරෙයි ජයෙන් ජයම වෙවා බුදු සරනයි

  • @roshanathula8478
    @roshanathula8478 ปีที่แล้ว +9

    මගෙ ඩ්‍රමා සුද්දි, ඕගන් ලොකූ, ඔක්ට පෑඩ් නෙතු, බේස් රතූ, රිදම් අමා, ලීඩ් මොනාලීසා, ගයා වයා, මිහිලි, තිශූ...

  • @roshanathula8478
    @roshanathula8478 ปีที่แล้ว +10

    අම්මෝ කොබෙයිගනේ තමා එදා අපි හෑවෙ.. සුද්දියට කෑ ගහල ගහල ශැලුට් එකක්නම් ගැහුව..සුද්දි ඩ්‍රම අස්සෙන් ඔලුව දාල ගහපු ශැලුට් එකට ආදරෙයි මැනිකෙ...

  • @sandarudhanu9925
    @sandarudhanu9925 ปีที่แล้ว +16

    කියන්න වචන නෑ පොඩ්ඩියේ ඔයාල අපිව වෙනම ලොකෙකට ගෙනිච්ච සුබ පැතුම් පොඩ්ඩියෝ ටිකට බුදුසරණයි ජෙසු පිහිටයි

  • @kittyhouse8506
    @kittyhouse8506 ปีที่แล้ว +8

    නියමයි පුතේ බුදුසරනයි

  • @anuraperera4376
    @anuraperera4376 6 วันที่ผ่านมา

    විසිශ්ටම ගායනය ඔබ මුවින් පිට වුනේ
    දෙව්දුවක් විලසටයි දකින විට බැබ ලුනේ
    සුව හසක් ඡනතාව ඔබ වෙතයි බැදි සෙනේ
    සුබ පැතුම් ආසිරි මේ විලස අද ගෙනේ

  • @maddumabandara1067
    @maddumabandara1067 ปีที่แล้ว +8

    ගයා ❤️❤️❤️ ලස්සනයි 🌹🌹🌹 ආශාවරි 🌷🌷🌷 ආදරයේ 👍👍👍 ජයවේවා 🎸🎸🎸 බුදුසරණයි ❤️❤️❤️ ඔක්කොටම ❤️🌷❤️🌹❤️🎸❤️👍

  • @dilukasuranga9795
    @dilukasuranga9795 ปีที่แล้ว +15

    අම්මො කදුලුත් අවා ලස්සනයි ගයා දුවේ

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +24

    ගයා දුව ඔයා අපිව හඬවනවා ඔයාට සුභ අනාගතයක් දුව නාලක සර්ට වැඳපු විදිය දැක්කම ඇස් දෙකට කදුලු ආවා දුවේ ආශාවරී නිර්මාතෘ තුමා ඇතුළු සියලු දෙනාටම උතුම් බුදුගුණ බලය ශක්තිය සරණ සැලසේවා මේ වගේ දරුවන්ට ද මේ මිනිස්සු කුහකකම් කරන්නෙ හැමෝටම ආදර්ශයක් මේ දරුවෝ ☝️🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤝🤝🤝👍

    • @chandanakamal-xf3ch
      @chandanakamal-xf3ch ปีที่แล้ว

      ගයා දුව ලස‍් සනයි

    • @gghghjk8319
      @gghghjk8319 ปีที่แล้ว

      කදුලු ගොඩක් ගියාද

  • @sujithkpdikara3690
    @sujithkpdikara3690 ปีที่แล้ว +4

    හොදම සංගිත ප්‍රශංගය තමයි කොබෙයිගනෙ ....සුභ අනාගතයක් පුතේ .ගයා දූ ඔයාට සම්මා සම්බුදු සරනයි

  • @anuraperera4376
    @anuraperera4376 6 หลายเดือนก่อน

    විශිශ්ටම ගායනය ඔබ මුවින් පිට වුනේ දෙව්දුවක් විදිහටයි දකින විට බැබ ලුනේ සුවහසක් ඡනතාව ඹබ වෙතයි බැදි සෙනේ සුබ පැතුම් ආසිරි මේ විලස අද ගෙනේ

  • @danushkachandana4432
    @danushkachandana4432 ปีที่แล้ว +12

    ලස්සනයි ගයා මැණික....

  • @max-tq6vl
    @max-tq6vl ปีที่แล้ว +9

    ෂා මරු පුතේ අවංකවම හදවතින්ම මාර ලස්සනයි .තවත් ඔයාට කියන්න පුළුවන් පුතේ බය නැතුව කියන්න ලස්සනයි පටිට ලස්සනයි දුව.❤️👍 ආදරෙයි ආශාවරි.❤️

  • @pmdprasanna9002
    @pmdprasanna9002 ปีที่แล้ว +4

    ලස්සනයි ගයා මැනික ඒ සිංදුව වැඩිපුර කියන්නෑනෙ එ උනාට

  • @hrpushpakumara8134
    @hrpushpakumara8134 ปีที่แล้ว +10

    ආශාවරී නෟවුකාවේ කපිතාන්වරිය සියළුදෙවියන්ගෙ පිහිටයි ගයා මැනික අපේ හිතකූල් කරනවා ඔයා

  • @nimmikasampath5064
    @nimmikasampath5064 ปีที่แล้ว +18

    ගයා දුවේ ඔයාගේ තාත්තා ඔයා දිහා බලාගෙන ඔයාට ආසිර්වාද කරනවා පුතේ ඒක සත්තයි ඔයාට වරදින්නේ නෑ

  • @lasanthaperera5489
    @lasanthaperera5489 ปีที่แล้ว +9

    ආදරෙයි ගයා මැණික ❤️❤️❤️

  • @thanuradasantha219
    @thanuradasantha219 ปีที่แล้ว +31

    Ashawari කියන්නේ වෙනම Art එකක්... ❤️
    ඒක Ashawari අනන්‍යතාව.... 🌹
    එය කිසිම Band එකක් සමග සංසන්දනය කරන්න බැහැ ... 💞

    • @gghghjk8319
      @gghghjk8319 ปีที่แล้ว

      අම්මෝ බැ

    • @user-km3lr2vc9h
      @user-km3lr2vc9h ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් pissuwak wela

  • @ajithpusphakumara3456
    @ajithpusphakumara3456 ปีที่แล้ว +11

    ලස්සනයි දෝණි බුදුසරණයි ❤️

  • @sithumgamage3643
    @sithumgamage3643 ปีที่แล้ว +11

    ආදරෙයි රත්තරං පුතාලට 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍😘😘😘😘😘😘😘😘😘 මුලු ලෝකෙම ජයගන්න මගේ රත්තරං පුතාල

  • @ravindrarathnayaka6221
    @ravindrarathnayaka6221 ปีที่แล้ว +3

    Gaya duwa ashawarilata menikak wagema aapatath mila kala niheki menikak. Anagathaya jayen jayama labanna menik keteta suba pathanawa. Budu saranai....

  • @kwmadusankakwmadusanka8161
    @kwmadusankakwmadusanka8161 ปีที่แล้ว +4

    ලස්සනයි ane ktahdanm mara ලස්සනයි kawda hari dwsk gaya lnkawe daksha gaikawk wenwa අනිවාර්යයෙන් ❤️🌹🥰

  • @shiran1496
    @shiran1496 ปีที่แล้ว +2

    සුපිරි හැකියාවක් නියමයි ආසම ගායිකාව කවුරු හිටියත්

  • @universe-kp8nh
    @universe-kp8nh 3 หลายเดือนก่อน

    බේස් නම් සුපිරියක්

  • @chamilasuranga6601
    @chamilasuranga6601 ปีที่แล้ว +3

    Gayaa, oyata onima song1k kiyanna puluwan ok....... 🔥🔥🔥🔥🔥🔥

  • @pradeeppushpakumara1483
    @pradeeppushpakumara1483 ปีที่แล้ว +2

    සුද්දි දුව ගලවපුඅයගේ ඉලග ඉලක්කය ගයා දුව වෙන්න පුලුවන් නාලකසර් ප්‍රවේසමෙන්

    • @sagithsomathlaka2185
      @sagithsomathlaka2185 ปีที่แล้ว

      තමන්ගේ ජීවිතය ගැන තමන්ට තිරන ගන්න අයිතියක් තියෙනවා

  • @SSPara-qx2sb
    @SSPara-qx2sb ปีที่แล้ว +3

    Oya daruwo seeratama thaththa una naalaka thaththa hera yanna epa petaune... budu saranai....

  • @danushkachandana4432
    @danushkachandana4432 ปีที่แล้ว +8

    මේ තමයි ආශාවරී.. ❗❗❗

  • @sameerapradheep8494
    @sameerapradheep8494 ปีที่แล้ว +1

    ගයා එල එල මම ආසකරන සෝන්ග් එකක්...❤❤❤❤

  • @upul1684
    @upul1684 ปีที่แล้ว +2

    ඇස් වලට කඳුළු එනවා මැණික..

  • @desmika1
    @desmika1 ปีที่แล้ว +2

    Budusaranai…..!!!! Thawa thawath idiriyata yanna shakthiya lebeewa…❤❤❤❤

  • @chamindadisanayaka4432
    @chamindadisanayaka4432 ปีที่แล้ว +1

    Niyamai duve.ලස්සනයි .hamadama oyala එක්ක ඉන්නව api.ආදරෙයි හැමෝටම ❤

  • @shamindarose4723
    @shamindarose4723 ปีที่แล้ว

    ගයා එල පුතේ

  • @KawshalyaDilshani-bh6gn
    @KawshalyaDilshani-bh6gn ปีที่แล้ว +6

    ඔයාට බුදු සරනයි

  • @nayananandarupasinghe7632
    @nayananandarupasinghe7632 ปีที่แล้ว +3

    බුදුසරණයි. දෝනි

  • @upulpradeep5266
    @upulpradeep5266 ปีที่แล้ว

    ගයා දුවගේ ලස්සනයි හැමදාමත් අපි ඔයාලත් එකක් ඉන්නවා ආදරෙයි සෙරටම බුදු සරණයි

  • @rathnayakesumanarathna8198
    @rathnayakesumanarathna8198 ปีที่แล้ว +2

    Mehema daksathawayak mage jiwite dakke oyage gaya duwe..
    Duwala okkoma ta බුදුසරණ iii...

  • @AsankaRuwan-lx9xf
    @AsankaRuwan-lx9xf ปีที่แล้ว +1

    ලස්සනන ලස්සනයි ගයා දුව ඔයාගෙන් ආශාවරී බෑන්ඩ් එක ගොඩක් ලස්සන වෙනවා

  • @mallavachamidu185
    @mallavachamidu185 ปีที่แล้ว +3

    Ane gayo sade saradam lassana...nethu manika lassanama lassanai gahanawa...sudu putala ape punchi suranganawiyo tika...bs ts..

  • @sugathwajira5387
    @sugathwajira5387 ปีที่แล้ว +4

    Gaya super talented.
    Good luck Asawari
    B.s.

  • @sanjayarathnayaka8087
    @sanjayarathnayaka8087 ปีที่แล้ว +2

    එල එල...👌💛

  • @samithdulanga3528
    @samithdulanga3528 ปีที่แล้ว

    මන් ආසම ගයාගේ සදේ ඇයි සරදම් මේක හිට් කරන්න

  • @SirithilakaManjulapushpa-nl3km
    @SirithilakaManjulapushpa-nl3km ปีที่แล้ว +4

    ❤ගයා❤️‍💪💪

  • @danushkachandana4432
    @danushkachandana4432 ปีที่แล้ว +1

    ගයා දෝනි හරිම ලස්සනයි.., 🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓

  • @weerasinhadisanayakalagesa1364
    @weerasinhadisanayakalagesa1364 ปีที่แล้ว +1

    බුදු සරණයි ගයා දුව සුපිරි හඩ 👍🏾

  • @LavangaSandaruwan-iv5hu
    @LavangaSandaruwan-iv5hu ปีที่แล้ว

    Niyamai gaya

  • @MaduShani-mi4tr
    @MaduShani-mi4tr ปีที่แล้ว +1

    Lassanai gaya duwaaaa .nimeshaduwath.

  • @ramyajayasekara-rammi-rj8208
    @ramyajayasekara-rammi-rj8208 ปีที่แล้ว +2

    Superb 👌👌👌👌

  • @kodithuwakkuarachchigeayes7997
    @kodithuwakkuarachchigeayes7997 ปีที่แล้ว +1

    ලස්සනයි පුතේ ගොඩක් ඔයාල හැමෝටම තෙරුවන් සරණයි

  • @udarapradeep6339
    @udarapradeep6339 ปีที่แล้ว +5

    ලස්සනයි තෙරුවන් සරණයි ඔයාට ❤❤

  • @DumindaPrageeth
    @DumindaPrageeth 2 หลายเดือนก่อน

    තාත්තගෙ ආදරය කියල නිමකරන්නබෑ ගයෝ
    මහ සාගරයටත් වැඩියි🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔💎💎💎

  • @savithma8524
    @savithma8524 6 หลายเดือนก่อน

    Gaya niyamai maga duwat oya waga sindu kiysnda puluwan nomal sindu

  • @travelslk8651
    @travelslk8651 ปีที่แล้ว +17

    මේ පුංචි දරුවන්ගේ හැකියාව මුළු ලෝකෙටම පෙන්නමු .ආදරෙයි දරුවනේ බලන හැමෝම video එක share kකරලා ආශාවරි ඉහලටම ගන්නන.අපිත් උදව් කරමු .❤❤❤❤❤

    • @nalinsd1270
      @nalinsd1270 ปีที่แล้ว

      සුද්දීගේම තාත්තා කෙලවනවා නේ 🙄

  • @fareeshjurampathy6672
    @fareeshjurampathy6672 ปีที่แล้ว

    aluthma wenasak lassana voice aka adarai ashawerita budu saranai siyaluma patikkiyanta ❤❤❤❤❤

  • @dammikakumara6051
    @dammikakumara6051 11 หลายเดือนก่อน

    oya harima lasanai.budu saranai oyata

  • @DumindaPrageeth
    @DumindaPrageeth 2 หลายเดือนก่อน

    මරැ 👍👍❤️‍🩹❤️‍🩹

  • @anuragunawardena7704
    @anuragunawardena7704 ปีที่แล้ว +1

    අති විශිෂ්ටයි දුව ❤

  • @hiranekanayake6352
    @hiranekanayake6352 ปีที่แล้ว +1

    එදා සීදූව සකුරා ආර්ට් එක බාචි....
    අද ආශාවරී ආර්ට් එක ගයා...

  • @ravirupasinghe2613
    @ravirupasinghe2613 2 หลายเดือนก่อน

    Supiri

  • @shiran1496
    @shiran1496 ปีที่แล้ว +7

    ගයා ඇඩෙන්න දෙනවනෙ

  • @laxmanweerasekara8018
    @laxmanweerasekara8018 ปีที่แล้ว +3

    Gaya lassanai

  • @priyanthapushpakumara7860
    @priyanthapushpakumara7860 ปีที่แล้ว

    දුවටයි සියලුම දරුවන්ට සම්මා සම්බුදු සරණයි ජයන් ජය ලැබේවා

  • @gfcc9856
    @gfcc9856 ปีที่แล้ว +3

    Lassanai budu saranai

  • @buddikabuddika4699
    @buddikabuddika4699 ปีที่แล้ว +3

    ASHWARI 👍👌👌👌 apiwa pissu wattanawa ne oyala❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤔

  • @javijerathna4188
    @javijerathna4188 11 หลายเดือนก่อน

    සීදුව සකුරා ...සංගීත කන්ඩායමෙ සසියල්ල සාමාජිකයන්ට ස්තූතියි ...මෙවන් හැකියාවන් අදුනාගෙන .මේ තරු කැට ...වෙත්වා අ දුන් සහයෝගයන් අගේ කොට සලකමි ..දුවගෙ ගායනය අති විශිෂ්ඨයි ...මා අනිවාර්යයෙන්ම සපු විශිෂ්ඨ ගායනයක් ...බුදු සරනයි ඔයාට දෝණි ....සුබ අනාගතයක් ඔයාට .....❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍💢💢💢💢💢💢💥💥💥💥💥

  • @sahanranasinha2411
    @sahanranasinha2411 ปีที่แล้ว +5

    ලස්සනයි තෙරුවන් සරණයි දෝණී

  • @user-cd6qq5bm2h
    @user-cd6qq5bm2h ปีที่แล้ว

    Supa

  • @Pradeep-is7le
    @Pradeep-is7le ปีที่แล้ว +1

    ගයා...පැටියා ......සුද්දි ......ඕනද ....

    • @samithdulanga3528
      @samithdulanga3528 ปีที่แล้ว

      සුද්දි ඕනිමයි ආශාවරීට

  • @kumaraearanga5874
    @kumaraearanga5874 9 หลายเดือนก่อน

    Good

  • @AjithPremalal-hj8bc
    @AjithPremalal-hj8bc 7 หลายเดือนก่อน

    Neyamai gaya patiyo jaya wewa.b.s.

  • @ruwangamge3905
    @ruwangamge3905 7 หลายเดือนก่อน

    Amoooooooooo❤❤❤❤❤❤❤😂 piduwagerrerr menikaaaa millll krlin wenawaaas wasthuuuuu oyanam.

  • @nirodhaasanthika997
    @nirodhaasanthika997 ปีที่แล้ว +2

    Lassanai rattrne adrei manik budu saranai💞💞🌹🌹💕💕❤❤

  • @ajithgalagoda8245
    @ajithgalagoda8245 ปีที่แล้ว

    Harima lassanayi duwe.. hama show ekakama me sindu deka aniwaryen ona ❤❤❤❤❤❤

  • @sunandasamarasekara2129
    @sunandasamarasekara2129 ปีที่แล้ว +2

    Jaya wewa gaya duwa

  • @ajithkodagoda1216
    @ajithkodagoda1216 2 หลายเดือนก่อน

    කියලා වැඩක් ne පුතේ mare maru

  • @user-uv6zh4jj2x
    @user-uv6zh4jj2x 11 หลายเดือนก่อน

    එකෙන්ම ගයා ගයයි ❤️❤️❤️❤️❤️

  • @user-kk2kt6yr3c
    @user-kk2kt6yr3c ปีที่แล้ว

    Duwe lassanay Doniyo😂😂😂😂😂😂😂😂😂

  • @prasanaprasana1503
    @prasanaprasana1503 ปีที่แล้ว +2

    Patta talent ekakak gaya onama song ekak ghano

  • @damithsusantha5208
    @damithsusantha5208 ปีที่แล้ว +2

    Good luck duwa

  • @susilchandrakumara5516
    @susilchandrakumara5516 ปีที่แล้ว

    ashawari you tube awoth balanne oyalage sinduma thamai jayawewa❤

  • @laxmans8602
    @laxmans8602 ปีที่แล้ว +3

    lassanai adarei

  • @mallavachamidu185
    @mallavachamidu185 ปีที่แล้ว

    Ape gayiata kiyanna bari sinduwak mihipita nomatha..nethu nethu nethu ...lassanama lassanai pad para..

  • @manjula969
    @manjula969 ปีที่แล้ว +1

    නාලක කියන්නේ සර් කෙනෙක් ද? විශ්ව කර්මයෙක් ද? අති විශිෂ්ටයි දුවේ සුපිරියි . බුදු සරණයි සියලුම දරුවන් ට.

  • @user-cd6qq5bm2h
    @user-cd6qq5bm2h ปีที่แล้ว

    ඔය සියලු දේනාටම ජය

  • @priyapriyangika6313
    @priyapriyangika6313 ปีที่แล้ว

    Gaya nangi oyanam niyamai. Asawari wenama brand ekak.

  • @rathnayaka958
    @rathnayaka958 ปีที่แล้ว

    Adarei kellane....budu sarnai.... idiriyatama yanna....

  • @samithdulanga3528
    @samithdulanga3528 ปีที่แล้ว

    ආදරෙයි නංගෝ මේක හිට් කරන්නකෝ ගයා මැනික

  • @nishanelpitiya9063
    @nishanelpitiya9063 ปีที่แล้ว +4

    Gaya u are super superstar

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 ปีที่แล้ว +2

    SINDU. TIKA. NAM. SUPIRIYATAMA. KIWWA. JAYA. WEWA. GAYA. MANIKA. SUDDI. OYA. NIYAMETAMA. DRUM. SET. AKA. PLAY. KARANAWA. HARIMA. LASSANAI. ❤️😀🔥❤️❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥 ADARAI. SUDDI. MANIKA ❤️❤️

  • @user-dp7mp7tu6l
    @user-dp7mp7tu6l 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sampathkumara1499
    @sampathkumara1499 ปีที่แล้ว +1

    Suddi gena neda gaya doni me kiyannee ea සහෝදර kama ae wedanawa mae gayanayen දැනෙනවා

  • @asankamunasinha497
    @asankamunasinha497 ปีที่แล้ว +1

    Lassanai duwe 👍👍👍👍👍

  • @chathupriyaherath2428
    @chathupriyaherath2428 ปีที่แล้ว

    Niyamai nangiya