Ape rate salli nasthi karanna janadipathi thumatath puluwan eth eya ehema keruwe ne wena un wage 😏 Paw deyyane meka dekkama kandulu wetuna😢😢 Thank you india❤❤❤🙏🙏🙏
You didn't like to get respect from SriLanka since you don't Like to take our money at this moment. But very happy to see somehow getting great respect.
We’re so proud of you 🤗❤️ Your honest and endless effort to support the disadvantaged ppl and to uplift the quality of lives of all the ppl in Sri Lanka is highly valued and appreciated by many Sri Lankans all over the world. Your persistent battle against the corruption and illegal criminal activities and your determination to bring them to justice is immeasurable. You and your NPP govt will be able to succeed in that in the future and we have NO doubts about it, Stay blessed💖🙏
ශ්‍රීලංකා ජනාධිපති වරයෙක් ට ඉන්දියාවෙන් ලැබුණු ඉහලම පිළිගැනීම
අපේ නායකයා අනුර සහෝදරයා ට ♥️
සත්තකින්ම
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤❤
අනුර අපේ මිනිහෙක් ! අවංක එඩිතර මනුෂ්‍යයෙක් . මොන විවේචන අඩුපාඩු තිබුණත් අපි දිවිහිමියෙන් මහජන ජනාධිපතිතුමාව රැකගන්නවා.
සිරාවටම මමත් බැලුවෙ, ඉස්සර ඕවා news වල දෙන්න තරම් ලොකුවට හිබ්බෙ නෑනෙ නේද කියලා.. සුපිරි හැබැයි ❤
අපේ රට නේද මේ පිලිගැනීමට ලක්වෙන්නේ කියා දකිනවිට හිතෙන දේ නම් නිහතමානි ආඩම්බරයක් ...ඈත පිටිසර දුශ්කර ගමකින් ආව කොල්ලෙක් අපේ රට ලෝකය ඉදිරියේ ඔසවාතබන්න මේ දරන ප්රයත්නය සර්වප්‍රාකාරයෙන්ම සාර්තක වේවා!!!❤
අපෙ කැපවීම කියන්න වචන නැ
තෙරැවන් සරනයි දෙවි රැකවරනයි ජනාධිපති තුමා ට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 4:42
ඇත්තටම මගේ ඇස් දෙකට කදුලු ආවා.❤
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
අනේ...අපේ සහෝදරයා හරිම සතුටුයි ...අපේ ලංකාව ගොඩ ගන්න මේ මහා විශ්ව යේ ආශිර්වාදය ලැබේවා ...
🙏🙏🙏
@anthonyberඅනිවාර්යෙන් nard-r5f
ඔහුට නිරන්තරයෙන් විශ්වයේ ආශිර්වාදයන් ලබෙනවා 👍❤️
අපේ නිහතමානී ජනාධිපතිතුමාට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිට ආරක්ෂාව ලෑබේවා
ඒ vdo එක පැහැදිලි නෑ මී දුම් බාල වගේ
අපේ රටෙි ඔබව මෙි විදියට පිලිගන්න වත්කමක් නැති උනත් අපේ අසල්වාසි රට ඔබට ඒ තැන ලබා දුන්නා.හරිම ආඩමිබරයි .
🙏🙏🙏
Harima sathutui ganadi pathi thumani obawa uthsawa akarayen garu buhuman ethiwa piligath akaraya athi visistai
මට නම් දැනෙන්න මගේම සහෝදරයා ගරු බුහුමන් ලබද්දී දැනෙන සතුටක් ඇස්දෙකට කදුළු එනවා සතුටු කදුළු, මේ දවස උදාකරගන්න මොනතරම් වෙහෙසක් දැරුවද. මොනතරම් අපහාස අවමාන වින්දාද. ගොඩක් ගොඩක් සතුටුයි සහෝදරයා. සේරම වැඩ හොදින් කරගෙන පරිස්සමින් එන්න අපි බලාගෙන ඉන්නව තාත්තා ගෙදර එනකම්. ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️
Kiyala wadak naha
❤❤❤❤❤
Yes
මේ වචන ටික ගොඩක් දැනුනා හිතට අනිවාර්යෙන්ම අපේ පිය රජතුමා එනකම් බලන් ඉන්නවා 😥❤️❤️❤️
කඳුළු එනව ඇස් වලට.. කොච්චර කැපකිරීම් කරාද.. මේ තැනට එන්න.. මගෙ රටට බුදුසරණයි..
❤❤❤😢😢
🙏 Yes
ඔහුටත් කඳුලු එනවාමයි...හරිම සංවේදී කෙනෙක්.❤
ඇත්ත මගෙත් කදුළු වැටුනා 😪 ඒ හැබයි සතුටට අපිට ජනාධිපති විශ්වාසයි ❤
අඩාපල්ලා බොරු කාරය මතක් කර කරා. මේකගෙ මොන දේට චන්දෙ දුන්නාද මන්දා. ගොන් රෑල😂😂
මොනව නැතත් ඉන්දියාව අපේ ජනාධිපතිතුමාව ලෙසටම පිළිගත්තා, කිසිම අඩුපාඩුවක් නැතිව🙏 මෑත ඉතිහාසයේ ආසියාවෙි දැවැන්තයා ඉදිරියේ එවන් පිළිගැනීමක් ලැබූ පලමු සහ එකම රාජ්‍ය නායකයා තමයි AKD❤💪🙏
❤
Great......Respect...
@@PradeepikaPriyanthi ❤️🙏
@@sakunthalabandara1807 ❤️🙏💪
😂 ombala serama India deport karanna owne
අපේ දුප්පත් පන්තියේ කෙනෙක් ජනාධිපති වෙලා ලෝකෙ රටවල් වලින් මෙහෙම පිළිගැනීමක් ලැබෙද්දි ඇත්තටම ආඩම්බරයක් .තෙරුවන් සරනයි අපේ ජනාධිපති තුමා ට ඉන්දියාවේ අගමැති ඔබ්තුමා වගේම කෙනෙක්
❤❤❤❤❤❤❤❤
❤❤❤
👍🏼👍🏼👍🏼♥️
අපේ ජනපති තුමාට තෙරුවනසරනින් සියලු දේ සාර්තකව කර ගැනිමට ශක්තිය ධෛර්ය ලැබේවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මගේ රටේ පුංචිම මිනිස්සුන්ගෙන් පන්නර ලැබූ යුග පුරුෂයෙක්.......❤❤❤මේ සතුට සැබෑවටම හදවතට දැනුනා විදුලියක් වගේ..... දෑසින් කඳුළු කඩා හැලුනා..... අපේ හදවතේ ආදරණීය බලාපොරොත්තුව..... විශ්වාසා පරමා ඥාතී.... ❤️❤️❤️❤️
ඇත්තටම හරිම ආඩම්බරයි ❤️
🙏🙏🙏👍
,,,🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮 revenge vote stupid president AKD
අශ්වායාට බයෙන් හෝ urine නුත් ගියා යකෝ 😂😂😂එ් ගම්බිරයේ
God bless you Sir
අපේ රටේ නැති පිළිගැනීමක් ඉන්දියාවෙන් දුන්නා. එයාලා දන්නවා අපේ රට ගොඩ ගන්න සුදුසුම කෙනා එතුමා තමා කියලා. ජනාධිපතිතුමා ලග නැති ආඩම්බරයක් මට දැනෙනවා.මගේ සහෝදරයට මේ පිලිගැනීම ලැබුනා වගේ සතුටක් මට දැනෙන්නේ.❤
අපේ සහෝදරයා,ලංකාව ගොඩගන්නවා.අපට විස්වාසයි.අපේ එකෙක්.ලෝකෙටම එකෙකි.
එකෙන්ම❤
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤
Aniwa
😢❤❤❤❤❤❤
ස්තූතියි සිරස අපිට මෙය දැක බලාගැනීමට ඉඩ සැලැස්වීම ගැන ❤
Sirasata mage uththamacharaya
❤❤❤❤❤❤❤Sirasa
❤❤❤❤❤
Tantissimi auguri di ❤❤❤❤
❤❤❤❤❤l
අපි දන්නව ඔයා අපේ රට විකුනන්නෙ නැතිව ලස්සනට වැඩේ කරන් එයි බුදු සරණයි❤
Aniwaren bro ape ekata buddimath ugath molayak thiyenne❤❤❤❤ apita sakayak na
අභිමානවත් ශී ලංකා පුරවැසි අපගේ අභිමානවත් ගරැ අනුර ජනපති,ජයශ්‍රී ලංකා❤🎉😊
මගෙ පපුව ඩිග් ඩිග් ගාලා ගැහෙනවා...
ඒක සතුටට වෙන්න ඇති. දරාගන්න අමාරුයි.
මගෙ ලොකු අයියා ඉන්දියාවේ ගිහින් tv එකෙන් දකිනවා වගේ,
ආදරණීය අනුර සහෝදරයට මම කොච්චරක් ආදරේද කියලා මට හිතාගන්න බෑ ❤
ලංකාවේ වෙඩි මුර නොපැවුවත් ඔහුට එම ගවුරවය ඉන්දියාවේ හමුවුනා. සන්තෝසයි. ❤️❤️❤️❤️
❤❤❤❤❤❤
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤
❤❤❤❤❤
ස්බාදර්මය අපෙ රජාව හොද තනකට ගෙන්වයි🇱🇰❤
රත්තරන් කොල්ලා පරිස්සම් කරගෙන එන්න සිංහ පැටියා රටම ආදරෙයි
බොරු කියලා බලයට ආව වෘත්ත පැටියා. උතුරු දෙනවයි කිව්ව හින්දා ඔච්චර ලොකු සැලකිල්ලක් ඉන්දියාවෙන් .මෝඩ ගොන් ජෙප්පෝ
👍👍👍👍
😂😂😂
@@PathmalathaJayasingha අද ඉන්දයානූ මාධ්‍ය බැලූවනම් පෙන්වා ඔවූන් මෙ පැමිනීම ගෑන කථාකරන ප්‍රධාන මාතෘකාවන්. ශ්‍රි ලංකාවෙ සංචාරක කර්මාන්තය පූලූල් කීරීම, බලශක්ති ක්ෂෙත්රයට ඹවූන්ගෙ සහබාගීත්වය. ග්රී ලංකා ආර්ථිකය ඉන්දියානූ ආර්ථීකයට බද්ධ කීරීම. හා සාගර සීමා සහ ආරක්ෂාවන් සහ සාගර බඩූ ප්‍රවාහනය.
ඉන්දියානූවන් සැරසෙන්නෙ ලංකාවට ඇති ප්‍රධාන ( ලොකුම) නිරන්තරයෙන් ලැබෙන ආදායම් මාර්ග ආයොජන මාර්ගයෙන් ඔවූන්ගෙ ආදායම් මාර්ග බවට පත්කර ගැනීමටත්. රුසියාවෙන් බට තුලින් මිලදී ගන්නා තෙල් මවූන් නව බට මාර්ග තුලින් අපට වීකීනීමටත්ය ( යූරොපයෙ බට මාර්ග තෙල් ප්‍රවාහනය සැලකුවහොත් පෙනෙන්නේ රටක් හරහා තෙල් යැවීමෙදී ඒ රටට බට සදහා කුලියක් පමණ ගෙවීමක් කීරීමයි. එහෙත් මෙහිදී ඉන්දීයාව කරන්නෙ buying and selling වලින් බට මාර්ග සදහා කුලියක් වෙනූවට ව්යාපාරකරු වී මහා පරිමාණ ලාහ ලැබීමයි). ඒ තුලින් දකුනූ ආසියාවෙ තෙල් ව්යාපාරකරු වීමටත්, දකුනූ ආසියාවෙ බලශක්ති පාලනය ඔවූන් සතුකර ගැනීමටත්ය. බංග්ලාදේශය දැනටමත් ඉන්දියාවෙ අදහස ප්‍රතික්ෂේප කර තිබෙ.
ලංකාවෙ සංචාරක කර්මාන්තයට ආයොජනය කර ලංකාවට ලැබෙන විදේශ ආදායම් ඹවූන්ගෙ බවට භත්කර ගැනීමටත්. ලොකයෙ ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන සාගර හාන්ඩ ප්‍රවාහනයෙ ලංකාවෙ ආදායම් කොටස ඔවූන් නතුකර ගැනීමටත්ය. මෙහිදි ඹවූන් ඉදිරිපත් කරන්නෙ ලංකාවේ ආර්ථික පරිහානියට පත්වූ අවස්ථාවේදී ඔවූන් ලංකාව වෙත ලබාදූන් 4.5 බිලියනයයි. මෙය ණයකි ප්‍රදානයක් නොවෙ.
ලංකාවෙ ප්‍රධාන ආදායම් මාර්ග ලංකාවෙ ආදායම් මාර්ග විදියට තව දූරටත් තබා ගැනීමටත් උදාහරණ සංචාරක ක්ෂෙත්රයේ ආදායම්.. බලශක්ති ක්ෂෙත්රය වෙන රටකට නොදීමටත්. සාගර හාන්ඩ ප්‍රවාහනයෙ ආදායම නොදීමටත් පවතින ආන්ඩූව වග බලා ගත යුතුය. ඉන්දියාවේ 1.4 බිලියන ජනතාවක් පොෂනය කීරීමට සහ ඹවූන්ගෙ ජීවන මට්ටම උසස් කිරීමට කොටස් කාරයින් වීම ලංකාවට කල නොහැක
❤👍❤️👍
මට නම් පුදුම සතුටක් දනෙන්නෙ දෙවියන්ගේ අශිර්වාදය ලබෙවා! අපේ සක්විති රජුට ජයෙන් ජයම වෙවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම කදුලු එනවා ❤
❤❤❤❤❤❤
අනේ මටත් තියෙන සතුට අප්පාාාාාාාා
I am very happy
❤️♥️👍🙏👏👏👏❤️
ආදරණීය නායකත්වය ලෝකය සිසාරා විස්වාසය රැගෙන ....මාතෘභූමියට ජයවේවා ❤️❤️
පූදුම සතුටක් දනෙන්නේ හදවතට ..මේ පිලිගනීම අපේ ජනපති සහෝදරයාට නේද කියල හිතෙනවා ...ජයවේවා AKD..❤..very proud about you ...අපේ කුමාලයා...🎉🎉🎉🎉
ලංකාවේ
ඇතැමුන් අවලාද කීවා ත්..ඇස් ඇරලා බලන්න ...
මේ හද්දා පිටිසර ගමෙන් ආව...අවංක
මිනිසාට...ලෝක යේ ප්‍රබල රාජ්‍ය ක් කරන ගෞරවනීය පිළිගැනීම......❤❤❤
AKD❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබ ට විතරයි
පුලුවන් මේ රට ගොඩ නගන්න.
ඔව් මොහු මේ රටට මින්ස්සු න් ට වරදක් කරන්නේ නෑ 👌
සහතික ඇත්ත ඔහු පමණයි ඔහුම පමණයි.ඒ හැකියාව වෙනකාටවත් නැහැ.පෙනෙන තෙක් මානයක කිසි කෙනෙක් නැහැ.ව්ශ්ව මෑණියනී අපේ රජු රැක දෙන්න.ව්ශ්වයට ස්තුතියි.
Really proud of you president. 🎉❤😊
Our president born in King country side . I'm Right? ❤
@@NayanaGunarathne-i8i අද ඉන්දයානූ මාධ්‍ය බැලූවනම් පෙන්වා ඔවූන් මෙ පැමිනීම ගෑන කථාකරන ප්‍රධාන මාතෘකාවන්. ශ්‍රි ලංකාවෙ සංචාරක කර්මාන්තය පූලූල් කීරීම, බලශක්ති ක්ෂෙත්රයට ඹවූන්ගෙ සහබාගීත්වය. ග්රී ලංකා ආර්ථිකය ඉන්දියානූ ආර්ථීකයට බද්ධ කීරීම. හා සාගර සීමා සහ ආරක්ෂාවන් සහ සාගර බඩූ ප්‍රවාහනය.
ඉන්දියානූවන් සැරසෙන්නෙ ලංකාවට ඇති ප්‍රධාන ( ලොකුම) නිරන්තරයෙන් ලැබෙන ආදායම් මාර්ග ආයොජන මාර්ගයෙන් ඔවූන්ගෙ ආදායම් මාර්ග බවට පත්කර ගැනීමටත්. රුසියාවෙන් බට තුලින් මිලදී ගන්නා තෙල් මවූන් නව බට මාර්ග තුලින් අපට වීකීනීමටත්ය ( යූරොපයෙ බට මාර්ග තෙල් ප්‍රවාහනය සැලකුවහොත් පෙනෙන්නේ රටක් හරහා තෙල් යැවීමෙදී ඒ රටට බට සදහා කුලියක් පමණ ගෙවීමක් කීරීමයි. එහෙත් මෙහිදී ඉන්දීයාව කරන්නෙ buying and selling වලින් බට මාර්ග සදහා කුලියක් වෙනූවට ව්යාපාරකරු වී මහා පරිමාණ ලාහ ලැබීමයි). ඒ තුලින් දකුනූ ආසියාවෙ තෙල් ව්යාපාරකරු වීමටත්, දකුනූ ආසියාවෙ බලශක්ති පාලනය ඔවූන් සතුකර ගැනීමටත්ය. බංග්ලාදේශය දැනටමත් ඉන්දියාවෙ අදහස ප්‍රතික්ෂේප කර තිබෙ.
ලංකාවෙ සංචාරක කර්මාන්තයට ආයොජනය කර ලංකාවට ලැබෙන විදේශ ආදායම් ඹවූන්ගෙ බවට භත්කර ගැනීමටත්. ලොකයෙ ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන සාගර හාන්ඩ ප්‍රවාහනයෙ ලංකාවෙ ආදායම් කොටස ඔවූන් නතුකර ගැනීමටත්ය. මෙහිදි ඹවූන් ඉදිරිපත් කරන්නෙ ලංකාවේ ආර්ථික පරිහානියට පත්වූ අවස්ථාවේදී ඔවූන් ලංකාව වෙත ලබාදූන් 4.5 බිලියනයයි. මෙය ණයකි ප්‍රදානයක් නොවෙ.
ලංකාවෙ ප්‍රධාන ආදායම් මාර්ග ලංකාවෙ ආදායම් මාර්ග විදියට තව දූරටත් තබා ගැනීමටත් උදාහරණ සංචාරක ක්ෂෙත්රයේ ආදායම්.. බලශක්ති ක්ෂෙත්රය වෙන රටකට නොදීමටත්. සාගර හාන්ඩ ප්‍රවාහනයෙ ආදායම නොදීමටත් පවතින ආන්ඩූව වග බලා ගත යුතුය. ඉන්දියාවේ 1.4 බිලියන ජනතාවක් පොෂනය කීරීමට සහ ඹවූන්ගෙ ජීවන මට්ටම උසස් කිරීමට කොටස් කාරයින් වීම ලංකාවට කල නොහැක
පිළිගන්න එකනම් පිළිගත්ත ඇමරිකන් ජනාධිපතිව පිළිගන්නව වගේ , පුදුම සතුටක් මටනම් ශ්‍රී ලංකාවේ ගැලවුම් කරුවා තමයි මෙතුමා ❤❤❤
සතුටුයි. . සතුටුයි ..සතුටුයි . .❤❤❤❤
කොන්ද කෙලින් තියන් සීරුවෙන් හිටගෙන මේ වැයෙන්නේ මගේ මාතෘ භූමියේ අභිමානය බව ලොවටම පෙන්වන අපේ ජනාධිපති නියමුවා ... ඔබේ සෑම උත්සාහයක්ම සිතනවාටත් වඩා සාර්ථක වේවා!
කවුරු කෙසේකීවත් මේ රටේ ඈත දුෂ්කර ගම්මානයක දුප්පත් ගෙදරක ඉපදුනත් (කුමක් හෝ පෙර කල කර්මයකට) ඔහු අපේ සිංහල රාජ පරම්පරාවකට අයිති කෙනෙක් විය යුතුයි. රටේ රජ වෙන්න පින තිබුන සංසාරිකව එන දෙයක්ම වෙන්න ඕන. අපට ගොඩක් සතුටුයි. ගිය කාර්ය්ය ඉටුවේවා ! තෙරුවන් සරණයි .
@@linklanguage9106 අද ඉන්දයානූ මාධ්‍ය බැලූවනම් පෙන්වා ඔවූන් මෙ පැමිනීම ගෑන කථාකරන ප්‍රධාන මාතෘකාවන්. ශ්‍රි ලංකාවෙ සංචාරක කර්මාන්තය පූලූල් කීරීම, බලශක්ති ක්ෂෙත්රයට ඹවූන්ගෙ සහබාගීත්වය. ග්රී ලංකා ආර්ථිකය ඉන්දියානූ ආර්ථීකයට බද්ධ කීරීම. හා සාගර සීමා සහ ආරක්ෂාවන් සහ සාගර බඩූ ප්‍රවාහනය.
ඉන්දියානූවන් සැරසෙන්නෙ ලංකාවට ඇති ප්‍රධාන ( ලොකුම) නිරන්තරයෙන් ලැබෙන ආදායම් මාර්ග ආයොජන මාර්ගයෙන් ඔවූන්ගෙ ආදායම් මාර්ග බවට පත්කර ගැනීමටත්. රුසියාවෙන් බට තුලින් මිලදී ගන්නා තෙල් මවූන් නව බට මාර්ග තුලින් අපට වීකීනීමටත්ය ( යූරොපයෙ බට මාර්ග තෙල් ප්‍රවාහනය සැලකුවහොත් පෙනෙන්නේ රටක් හරහා තෙල් යැවීමෙදී ඒ රටට බට සදහා කුලියක් පමණ ගෙවීමක් කීරීමයි. එහෙත් මෙහිදී ඉන්දීයාව කරන්නෙ buying and selling වලින් බට මාර්ග සදහා කුලියක් වෙනූවට ව්යාපාරකරු වී මහා පරිමාණ ලාහ ලැබීමයි). ඒ තුලින් දකුනූ ආසියාවෙ තෙල් ව්යාපාරකරු වීමටත්, දකුනූ ආසියාවෙ බලශක්ති පාලනය ඔවූන් සතුකර ගැනීමටත්ය. බංග්ලාදේශය දැනටමත් ඉන්දියාවෙ අදහස ප්‍රතික්ෂේප කර තිබෙ.
ලංකාවෙ සංචාරක කර්මාන්තයට ආයොජනය කර ලංකාවට ලැබෙන විදේශ ආදායම් ඹවූන්ගෙ බවට භත්කර ගැනීමටත්. ලොකයෙ ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන සාගර හාන්ඩ ප්‍රවාහනයෙ ලංකාවෙ ආදායම් කොටස ඔවූන් නතුකර ගැනීමටත්ය. මෙහිදි ඹවූන් ඉදිරිපත් කරන්නෙ ලංකාවේ ආර්ථික පරිහානියට පත්වූ අවස්ථාවේදී ඔවූන් ලංකාව වෙත ලබාදූන් 4.5 බිලියනයයි. මෙය ණයකි ප්‍රදානයක් නොවෙ.
ලංකාවෙ ප්‍රධාන ආදායම් මාර්ග ලංකාවෙ ආදායම් මාර්ග විදියට තව දූරටත් තබා ගැනීමටත් උදාහරණ සංචාරක ක්ෂෙත්රයේ ආදායම්.. බලශක්ති ක්ෂෙත්රය වෙන රටකට නොදීමටත්. සාගර හාන්ඩ ප්‍රවාහනයෙ ආදායම නොදීමටත් පවතින ආන්ඩූව වග බලා ගත යුතුය. ඉන්දියාවේ 1.4 බිලියන ජනතාවක් පොෂනය කීරීමට සහ ඹවූන්ගෙ ජීවන මට්ටම උසස් කිරීමට කොටස් කාරයින් වීම ලංකාවට කල නොහැක
Oba tumata vshwaye asirwadaya lebewa ❤❤❤
ඉන්දිය ජනාධිපති අගමැති ඇතුළු ඇමති වරුනි.ඉතා හොදින් .පරිස්සම් කරන්න .අපේ අනාගතය .පිහිටයි උතුම් දලදා සමිදුගේ .අපේ ජනාධිපති තුමා ඇතුළු සැමටම .❤කොහොමද ගැම්ම ..ලොකයම අවදි කල ජනාධිපති වුනා .එහෙනම් .අපේ සිංහ පැටියා .ආදරෙයි පැලෙන්න ❤❤
ඇත්තටම කදුළු ආව අපේ රටේ ජනාධිපතිතුමා තෙරුවන් සරණයි දීර්ඝායු වේවා සියලු කටයුතු සර්වප්රකාරයෙන් ම සාර්ථක වේවා..
රටේ නායකයෙක් පළමු වතාවට දැක්කේ හමුදාවකට ලස්සනට ආචාර කරපු හැටි ඔයාට දීර්ඝාශයක් ලැබෙනවා
❤❤ මේ කව්රුත් නොවේ ශ්‍රී ලංකාවේ ජනතාව අරගලයෙන් ගොඩ නැගු ජීවගුණයෙ හරයයි ❤❤❤
Ekenma❤❤❤❤❤
Anewaryenma adambarai❤❤❤❤❤❤❤
අනුර සහෝ ජනාධිපති වීම අපේ රටේදි චාම් විදියට සැමරුවා..... ඉංදියාවෙ සල්ලි වලින් උත්සවශ්‍රීයෙන් සැමරුවා...... ❤❤❤❤❤❤❤
Ape ratede wenna oni de lndia wede una.lots of Thanks lndia ❤❤❤❤❤❤❤
Aniwa...
වසරේ හොඳම කියවීම ! ඔබට ස්තුතියි සහෝදරයා !✔👍❤🌹🧭❤️❤️❤️
Ape rate salli nasthi karanna janadipathi thumatath puluwan eth eya ehema keruwe ne wena un wage 😏
Paw deyyane meka dekkama kandulu wetuna😢😢
Thank you india❤❤❤🙏🙏🙏
ජාත්‍යන්තර සබඳතා නෑ කියපු අයට රිදිලා ඇති දැන්.......
Thanks Indiya. ❤ you. ආඩම්බරයි ශ්‍රී ලන්කා ❤ ❤
❤❤❤❤❤❤ ඇස් වලට සතුටු කදුළු එනවා හරිම සතුටුයි ඔබ තුමාට ජයෙන් ජයම වේවා!!!!! අපේ ආදරණීය අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා
පිරිසිදු මිනිස්සුන්ට කොහේ ගියත් respect තමයි❤
❤❤❤❤
ජාතික ගීය ඇහෙනකොට නම් මාර ගැම්මක් එනවා 💪💪💪💪💪💪🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
අනුරට කොහොම දැනෙනවා ඇතිද...😢❤
Aniwarenma
Kohomada apey Thalapathi gey gamma
Aniwaryenma❤❤❤
❤❤❤❤
ඇස් දෙකට කදුලු පිරැනේ මට විතරද බුදුසරණයි අපේ ජනාධිපතිවරයාට❤️❤️
Na apitath ehamaie.
❤
ගමේ කොල්ලා ,මල්ලියේ උඹට සම්බුදු සරණයි!ඇස්වලට කදුළු එනවා,තිස්තුන් කෝටියක් දෙවියන්ගේ රැකවරණයි !!
😢ජනපති Anura Kumara , දුප්පත් පවුලකින් ඉපිද, කටුක ජීවිතයක් ගතකර,දහසක් දුෂ්කරතා අභියෝගතා හමුවේ පැමිණි ගමන් මගට මෙවැනි උනුසුම් පිලිගැනීමක් ලැබිම ඔහුගේ කැපවීමට කරන ගව්😢ර්වයක්.👍👍👍👍👍
අපේ පංතියේ අපේ සහෝදරයා ..මේ රට ගොඩ දානවා කියල 100% විශ්වාසයි.මිනීමරුවන්ගෙ ඇස් වලින් එතුමාව පරිස්සම් කරපු හැමෝටම පින් ..
සිරස ඔබට ස්තුතියි සියල්ලටම පෙර සියල්ලටම ඉහලින් සිට මේ අවස්ථාව අපට පෙන්වා දීම ගැන ඇත්තටම හිතට මාර ගැම්මක් එනවා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ මේ හැසිරිම බලාගන්ඩ ඔහුව මේ තත්වයට ඔසවපු අපේ ඇස්වලට කදුලක් නාවොත් තමයි පුදුමය මෙයිට ඉස්සරත් අපේ ජනාධිපතිවරු හිටියා ඔවුනුත් ඉන්දියාවට ගියා මෙවැනි පිලිග්ෂ්නිම් කලා නමුත් ඒවා අව්‍යාජ ඒවා බව තමයි මේ ඇසට උනන කදුලු වලින් කියා දෙන්නෙ රටක ජනතාව හැටියට අපු ආඩම්බරවිය යුතුයි මෙවැනි දුප්පත් පවුලක කොල්ලෙක් ජනාධිපතිවිම ගැන මේක වහාල්කමක් නෙවෙයි ව්‍යාජ ජනාධිපති කෙනෙක් අපට ලැබිමෙන් ආඩම්බර විමක්
මා මාතෘ භුමිෙය් අවසන් එකම බලාෙපාෙරාත්තුව ඔබම පමනි ෙසායුර❤❤❤
අපි ටික කාලයක් ඉවසගෙන ඉදිමු රට නියම තැනකට ගේනවා. චන්දෙ දුන්නෙ නැති එවුන්ට තියෙන හදිසියට රට කරන්න බෑ.
ඔව්, අපි ඉවසමු. අනිවාර්යයෙන්ම අනුර ජනාධිපතිවරයා අපේ රට සුරපුරයක් කරනවාමයි.
අවසන් බලාපොරොත්තුව 🧭💖💖 මෙයාටත් බැරිනම් රට වලපල්ලට 😢😢
අනේ පුදුම සතුටක් .සිරසට ස්තුතිය
අනුර ජනාධිපතිතුමාට විතරයි මේ රට ගොඩනගන්න පුලුවන්. ඔහු සහ පක්ෂයේ සාමාජිකයන් දේශපාලන කරන්නට එන්නේ අවංකවම රටට,ජනතාවට සේවය කිරීමටයි. වෙනත් පක්ෂ වල අය මෙන් හොරකම් කිරීමට නොවෙයි.
හොරකම වංචාව දූෂණය නිසා බංකලොත් වු රටක් එකවරම ගොඩනගන්න බෑ.
කුහක ඊර්ෂ්‍යාකාර විපක්ෂයේ බොරු චෝදනා, මඩ ප්‍රචාර වලට රැවටෙන්නේ නැතුව ඉවසීමෙන් ඉන්න අවශ්‍යයි.
ohhhh... අපේ ගරු ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක මැතිතුමා රතු පලස මතින් සියලු ගෞරව, ආරක්ෂාව, අවදානයෙන් තුවක්කු විසඳුම් ගෞරවයෙන් යුතුව ඇවිදගෙන යනවා දකිනකොට ඇත්තටම මට කඳුළු ආවා. මම ගොඩක් සතුටින්, සතුටින් සහ සතුටින් හිටියා. මම මගේ ගරු ජනාධිපතිතුමාට ආදරෙයි. මම අපේ ගරු ජනාධිපතිතුමාට සුභ පතනවා දෙවියන් වහන්සේ ඔබට ආශීර්වාද කර ඔබට සදහටම මග පෙන්වයි 🙏❤
අපිට හරිම ආඩම්බරයි අපේ ජනාධිපතිතුමා පිළිබඳව
සතුටු සිතින් බලාහිදිමි
ශ්‍රීලංකා ජාතික ගීයත් සමග ඔබතුමාව දකින විට හිතට හරි සතුටක් සමග පුංචි ආඩම්බරයක් දැනෙනව කොහොමද ගැම්ම අපේ ජනාධිපතිතුමා AKD
ජේසු පිහිටයි
තෙරැවන් සරණයි 🙏❤👍🎉️🔥❤
අවංකවම ආඩම්බරයි අපේ එකෙක් මෙහෙම දකින එකත්❤❤❤❤🎉🎉🎉 මෙච්චර කල් ඔහොම ගියෙ දනපති පන්තියෙ අතිගරුලනෙ
2024 ලෝක පූජිත නායකයා...! ආනන්ද මයිත්‍රී හිමි
ඔබේ අව0ක උත්සාහය ජය ගත් තේ ඔබේම වීර්යෙන් සහ නොසැලෙන සාමුහික ත් වයෙන් .සතුටුයි.ආදරෙයි.
ඇයි මෙච්චර සතුටක් දැනෙන්නේ මට ❤❤
Obata vitharak neme ape ratata ape adaraneeya janadipathita avankawama adare hama kenagema hith wala me sathuta dan thiyenawa
Akata......
Mathai kiyanna danne meka balanna be matahi adenawa mata hagenne ape rate visiwasaya raki methuma aki ape hadawatha mhema danenne
ඇයි මට ❤❤❤❤
අනිවාර්යයෙන් ❤❤❤
සියළුම ශ්‍රීලංකා ජනතාව වෙනුවෙන් ලැබෙන ගෞරවය කියලා දැනෙනවා අද.❤❤❤
මේවා දකිනකොට සතුට වැඩි කමට වැඩි වැඩිකමට ඇස් වලට කඳුළු එනවා එනවා. ඔබතුමාට දෙවියන්ගේම පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ලැබේවා! අපේ රට ගොඩනැගීමට වාසනාව ශක්තිය ධෛර්යයලැබේවා
මේ තමයි අපේ උන්ගේ ලේ, කඳුළු, ජීවිත වල පැතුම....
ජයෙන් ජය වේවා.
respectfull welcome
Thank you 🇮🇳
සෑබෑ නායකයෙකුට උත්තමාචාර්❤
මෙතුවක් කල් ජනපතිලා ඉංදියාවට ගියත් අපි ඒවා බැලුවෙත් නෑ.ඒත් අපේ ජනපති මේ අවස්තාවෙනම් මාරම ගැම්මක් තමා හිතට....
Mamath
Mamath@@chandramalkanthi8226
මට වීතරද ඇසට කදුලු ආවේ🎉🎉🎉🎉 ඡය ඡයවේවා
❤❤ කොහොමද අපේ ජනාදිපති තුමා ආදරෙයි පරිස්සමින් ,,
සතු ටුයි ගොඩාක් ....
ආදරෙයි ජනාධිපති උතුමානනි .....
අපේ ජනපති සොයුර ඔබට මෙය හොමි විය යුතුමයි..ඒ අසාමාන්‍ය මනුස්සකම කැපකිරීම් වලට....ජයම වේවා...ඔබට රටටම...❤❤❤🎉🎉🎉 ....
මාරගැම්මක් අපේ ජාතිකගීය ආහෙන එකත් ඒරටේදි
ලංකාවෙන් උත්තමාචාර නැති උනාට ඉන්දියාව දුන්නා සුපිරියටම.....දවසක අපිත් සමරමු අපේ රටේම අපෙ රට ගොඩ දාලා යම් තාක් රට ස්තාවර උනාට පස්සේ.ආදරෙයි AKD❤❤❤
❤❤
Wow proud of you excellent bro
You didn't like to get respect from SriLanka since you don't
Like to take our money at this moment. But very happy to see
somehow getting great respect.
හරිම සතුටුයි සතුටු කදුලක් නොආවානම් පුදුමයි.අපේ නිහතමානි නායකයා ,ගරැ ජනාධිපති සහෝදරයාට තෙරැවණ් සරණයි.රැකගන්න මව්රට ❤❤
ටිකක් හෙමින් යන්න දෙයියෝ ❤❤
ඒක නේන්නම් මමත් කල්පනා කලා හිමින් ගමන් නෑනේ..
මොනව උනත් අපිට ඉන්නෙ ලෝකය ඉදිරියේ ගෞරවාන්විත නායකයෙක්.අනුරලගෙ දේශපාලන කතාව ලෝකෙ හැම ලොක්කෙක්ම දන්නවා. ජනතාව විදිහට අපිත් ආඩම්බරෙන් හරි විදිහට ජීවත් වෙමු❤
ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ආඩම්බර හිතෙනවා,මේ උනුසුම් පිලිගැනීම දකිනවිට.😊😊😊😊
Love from India 🇮🇳🥰
@sandhyapriyadarshiniSahu ❤❤❤💐💐💐🌹🌹🌹☺️
Grate welcome ceremony ..
THANK YOU PM. HON. NARENDRA MODY.
THANK S FOR ALL INDIAN S.
THIS IS OUR GREATEST MAN.
Pls, Help him.
මෙතෙක් කල් පිටරට සංචාර වලට ජනාධිපතිවරයා ලෙස සහභාගී වුනේ නාකි හම්පඩයොනෙ. තරුණ පුද්ගලයෙක් අපගේ ජනාධිපති ලෙස සහභාගී වෙනවා දැක්කම අපිටත් හරිම සතුටුයි ජයවේවා ජනාධිපති තුමනි
🙏🙏🙏❤️
ශ්‍රී ලන්කාදීපයේ පුනරුදයේ නියමුවාණෙනි ආඩම්බරයි ඔබේ නිර්මල ප්‍රාර්ථනා අපේ දේශයට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ලබාදීමට ඉන්දීය රජයේ
සහයෝගය නොඅඩුව ලැබෙන බව අපේ විශ්වාසයයි ජයශ්‍රී
හරිම හැගුම්බරයි 🙏🙏🙏
මේ ගාමිභිර පිලිගැනිම ඉදිරියට තවත් වැඩිවේවා අපේ රට මුලු ලෝකෙම බැබලේවා 🙏🙏🙏🙏🙏🫡
හදවතේ ස්පන්දනයත් සමස්ත ජාතියේම ගැලවුම්කරුවාත් නුඹමයි.අපේ ගරු ජනාධිපතිතුමාට සමස්ථ ශ්‍රී ලාංකීය ජාතියේම උත්තමාචාරය.
හරිම සතුටුයි හදවතින්ම .අපෙ ජනපති අපෙ කෙනෙක් ඒ හැගීම . ඇස් තෙමුණා . අපිට හරිම ආඩම්බරයි ජයවේවා ජනපති තුමනි ජේසු පිහිටයි සුභ පැතුම් ඉතාලියේ අපි ජයවේවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤
හිතේ තියෙන ආදරේ වචනෙන් විස්තර කරන්න බෑ ජනාධිපතිතුමනි ඔබතුමා ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු ලොවටම ආදර්ශයක් ඔබතුමාගේ නිහතමානී අවංක භාවය මුළු ලොවම පිළිගත්තා අසල්වැසි දැවැන්ත රාජ්‍යයක් වන ඉන්දියාව ඒ බව තේරුම් අරගෙන තමයි ඔබතුමාට මේ වගේ හරසර දක්වන්නේ ඔබතුමාව විශ්වයම රැක ගන්නවා ඒක අපිට විශ්වාසයි තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් ඔබතුමා රැක දේවා🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
හදවත ගහෙන බව දැනෙන. ඇස්වලට කඳුළු උණන බව දැනෙන සතුටු සහගත අවස්ථාවක්... අපේ ආදරණීය සහෝදර රාජ්‍ය නායකයාට උණුසුම් සුබපැතුම්...!
ඇස් වලට කදුලු එනවා සහෝදරය ඔබව මෙහෙම දකිත්දී.
ගෞරවාන්විත නායෙක් යටත සිටින සමස්ත ශ්‍රී ලාංකිය රාජ්ජ්යට සහ එහි පුරවැසියන් වන අප සියලුම දෙනාට ලොකයේ දැවැන්ත රාජ්‍යක්වන සහ අපගේ අසල්වැසි රාජ්‍යය උන ඉන්දියාවේන් ලැබෙන ඉහලම ගෞරවයයී මේ සිදුවන්නේ ❤ ජය ශ්‍රී ශ්‍රී ලංකා ❤
අනුර සහෝදරයා ඔබට දිගු ගමනක් යාමට විශ්වයේ ආශිර්වාදය ලැබේවා !මේ පිලිගැනීම දැක්කම පුදුම ආඩම්බරයක් දැනුනේ සිරස මාද්‍ය ස්තුති ඔබටත් ❤
තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි ..අපේ රටේ මානික්‍ය රත්නය...යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ..ඔබතුමාට ...
අපිට හරි ආඩම්බරයි ❤❤❤❤❤❤❤
හරිම ලස්සනට සංවිධානය කර තිබු පිලිගැනීමේ උත්සවයක්, අනුර ජනපති තුමාට සහ අප රටේ සියලු පුරවැසියන්ට ජයෙන් ජයම වේවා
උණුසුම් සුභ පැතුම්.....ආදරණීය ජනාධිපතිතුමනි.....
ඔබ ගැන තැබූ විශ්වාසය ආඩම්බරයක් දැනෙන්නේ.......
විශ්වයේ ශක්තිය ඔබට ලැබේවා!!!!!!
මේ ලස්සන අපේ රට ගොඩගන්නට ශක්තිය ධෛර්යම ලැබේවා!!!!!!!
තෙරුවන් සරණයි !!!!!!!!!!!!!!!!!!!!!!!!අපේ ජනපතිතුමනි ❤❤❤❤
ජයවේවා ජනාධිපතිතුමනි🎉🎉
අපේ ජනාධිපති පදවිප්රාප්තියට උත්සවයක් නැතිවුණ එක සතුටු හිතුණත් අඩුවක් විදිහට දැනුණා. දැන් ඒකත් හරි. ලොකු අභිමානයක් දැනෙනවා❤. ආයුබෝවන් ජනාධිපතිතුමනි ❤❤❤
ජනාධිපති තුමනි අපිට හරිම ආඩම්බරයක් දැනෙන්නෙ තෙරුවන් සරණයි ඔබ තුමාට ජයවේවා ❤❤❤❤
ඉන්දියාව දන්නවා අනිවාර්යෙන්නම ශ්‍රීලංකාව ගොඩ දානවා කියලා එකයි ඇමෙරිකාවේ ජනාධිපති වගේ පිළිගන්නේ 💯💯💯💯💯✨👍🏻👍🏻👍🏻
දැනට අපට ලැබුණු සාමාන්‍ය මිනිස්සු අතරින් ආපු උගත්,බුද්ධිමත්,මනුෂ්‍යත්වයෙන් පිරුණු එකම ජනාධිපතිවරයා....❤❤❤
ලෝකයේ මහා දැවැන්ත රාජ්‍යයක් නේද මේ අපේ පොඩිඑකාව මෙහෙම පිළිගන්නේ!❤
We’re so proud of you 🤗❤️
Your honest and endless effort to support the disadvantaged ppl and to uplift the quality of lives of all the ppl in Sri Lanka is highly valued and appreciated by many Sri Lankans all over the world.
Your persistent battle against the corruption and illegal criminal activities and your determination to bring them to justice is immeasurable. You and your NPP govt will be able to succeed in that in the future and we have NO doubts about it, Stay blessed💖🙏
පරිස්සමෙන් කොල්ලො ❤
Aniwa...
👍👌
අනිවාර්යයෙන්ම
❤❤
Ape lokka hoda kalpanawen innnne. Baya wenna epa
ගැම්මට ඉන්නවා
අපේ එකම බලා පොරොත්තුව ඔබතුමා පමනය බුදු සරනයි
අපෙ ජනාධිපති අනූර ට, ඉන්දියාවේ දි ලැබූන ,ඒ,පිලි ගැනිම ඉතාමත් සතුටූයි හිස නමා ආචාර කරමි
අභිමානවත් අභීත හෙළ දරුවෙක්.....ආර්යාවො භාර්යාවො තුරුළු වෙලා නෑ.....ආඩම්බරයි ....රටට සෙතක් වේවා...සැරදේවා ජනපති මැතිඳ .....
අපේ සහෝදරයා ලංකාවේදිවත් ගත්තේ නැති උත්තමාචාර අති ඉහළින්ම ඔහුට ඉන්දියාවෙන් ලැබුණා..හරිම සතුටුයි මේ දක්වා පැමිණි ගමන...අපේ සහෝදරයාට සියළු දෙ රැකවරණ ලැබේවා🤗🙏🙏🤗
👍👍👍👍👍❤❤❤❤
සිරාම කදුලුත් එනවා කකිද්දි❤❤❤
😢❤❤❤
අපේ ජාතික ගීය ඇහනකොට කඳුළු කඩා හැලුනා..... ❤❤❤❤❤
Matath
❤ඇත්තමයි
❤️❤️🇯🇵
😢😢මට 🥺🥺🥺😭😭😭
ආඩමිබරයි අහිංසකවම ඒවගෙම සතුටුයි තෙරුවන් සරනයි.
ජනාධිපති තුමනි රැවටෙන්න එපා උතුර දෙමළ අයට දෙන පොරොන්දුව දෙන්න එපා මොලෙන් වැඩගන්න
ජනාධිපතිවරයාට අපගේ සුබපැතුම් .....🙏🙏🙏🙏🙏🙏
අපේ ජනාධිපතිතුමා වෙනුවෙන් ඉංදියාවේදී අපේ ජතික ගීය වාදනය වෙනනොට පුදුම සතුටක්, ශක්තියක්, ගැම්මක්, සංවේදී තාවයක් දැනුනා, දෑසට කඳුළු ආවා ❤❤🎉🎉
ස්තූතියි ඉන්දියාවට
Yes of course..thanks lndia.❤❤❤❤
Ape rata gana hitha ta satutak enne 🎉🎉
ජයවෙවා ජනපති තුමනි❤❤❤❤❤❤ අාදරෙයි රට ගොඩගන්න එකම නායකයා ඔබමයි❤❤
මට නම් දැනුනෙ මගෙ දරුවෙක් වගෙ ඒ තරමට අපි ආදරෙයි ඔබතුමාට.. සියළුම දෙවියො බුදුන් වහන්සේලාගෙ පිහිටයි අපෙ ජනාධිපති තුමා ට..
ආදරෙයි❤❤❤❤❤❤
දැනෙන සතුට අසීමිතයි 🎉🎉🎉
මෙතුම කෙරෙහි විශ්වාසය තැබූ සියළුම ශ්‍රිලාංකීය ජනතාව ට ප්‍රණාමය,,,,
චන්දය නොදුන් සහ දැනටත් කුහක කම් කරන අධමයන්ට,,,
මාගේ හදපිරි මෙවුව එක.
පරෙස්සමින් බලාගන්න ..ඔය අපේ රටේ ජිවය👑️🙏❤
අපේ ශක්තිය ,
ස්තූති ඉන්දියා.අපේ ජනාධිපතිතුමන් වෙනුවෙන් මේ දැක්වූ ගෞරවයට 🙏❤❤❤
ඔහු අනිවාර්යයෙන්ම පිදිය යුත්තෙක්❤❤❤❤❤❤❤