සතිපට්ඨාන හා සතිපට්ඨාන භාවනාව | Ven Mankadawala Sudassana Thero | අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 15

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 ปีที่แล้ว +2

    නමස්කාර. කරමි. ඔබ. වහන්සෙට. සාදු. සාදු. සාදු

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 ปีที่แล้ว +7

    පින් වත් ස්වාමීන් වහන්ස අවසර ගාම්භිරවු ශ්‍රිසද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේසනා කිරිමෙන්ද අප ස්‍රවනය කිරිමෙන් ද දර්මදානය පැවැත්වීමෙන්ද අප සියලු දෙනටම උතුම් වු නිවන් සම්පත් ලැබිම පිනිසම හේතු වේවා සත්පුරුස ඇසුරම ලැබේවා සාදු සාදු සාදු

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 ආශ්චර්යයි ස්වාමීනී ආශ්චර්යයි 🙏🙏🙏

  • @geethagamage4051
    @geethagamage4051 11 หลายเดือนก่อน

    අති උත්‍තම වු ආශ්චර්යමත් දේශනාවක්‍ ස්වාමීන්‍ වහන්‍ස. නිවන්‍ මග ඉතාමත්‍ නිවැරදි පැහැදිලි කරදීමක්‍. මෙයින්‍ ජනිත වන්‍නාවු මහ කුසලය ඔබ වහන්‍සේ ප්‍රාර්ථනා කරන බෝධියකින්‍ නිර්වාණ ධාතුවෙන්‍ නිවී සැනසීයාම පිණිසම හේතු උපනිශ්‍රය වේවා…!!!
    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @rasikalakmali355
    @rasikalakmali355 ปีที่แล้ว +3

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්සේට පුන්‍යණුමෝදනා කරමි ධර්ම දානමය කුසල් උතුම් නිවන් අවබෝධය පිනිසම හේතු වාසනා වේවා 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 ปีที่แล้ว +5

    උතුම් ඌ ශ්‍රිසද්ධර්මය ලොව පුරාබැබලේවා ධර්මා චාර්‍යන් වහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ඝයුශ පතම් සසර වසනතුරු නැන නුවන බුද්ධි ය ලැබේවා සත්පුරුස ඇසුරම ලැබේවා අප සියලු දෙනටම තෙරුවන් සරනයි

  • @chinthkahmd7857
    @chinthkahmd7857 8 วันที่ผ่านมา

    ඉමක් කොනක් පරක් තේරක් නැමැති ඝෝර කටුක දුක්කිත සසරේන් ම්දිමට උපකාර කරන අපේ පිනට පහල උන මහා යතිවරයානන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @anandawijesinghe
    @anandawijesinghe 9 หลายเดือนก่อน

    ඔබවහන්සේගේ අති විශිෂ්ඨතම, පුදුමාකාර දේශනාව මෙයයි....., උතුම් ස්වාමීන්වහන්ස. සම්මාසම්බුදු පියාණන් පාමුළ දේශනයක් ඇසූ තරම් යැයි කියමි 🙏🙏🙏

  • @ramyabasnayake4060
    @ramyabasnayake4060 ปีที่แล้ว

    Sadu. ..sadu. ..sadu. ..

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 10 หลายเดือนก่อน

    🙏🙏🙏සාධු සාධු සාධු
    ඕකාස වන්දාමි භන්තේ ඔකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඔකාස ඛමාමි භන්තේ 🙏🙏🙏සාධු සාධු සාධු

  • @damayanthiperera4502
    @damayanthiperera4502 ปีที่แล้ว +2

    සම්බුදු සසුනක අසිරිය කෙතරම්ද.... සාදු සාදු සාදු 🌷

  • @mangalanawinna5495
    @mangalanawinna5495 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @DAKINA-rw9lk
    @DAKINA-rw9lk ปีที่แล้ว +4

    බොහෝ අවස්ථා වල පිරිහීමක් දක්නට ලැබෙන කාලයක මෙවැනි දේශනා ඔබ වහන්සේ ගෙන් හැර වෙන කොහෙන් නම් අසන්න ද

  • @geethikaniroshani2398
    @geethikaniroshani2398 ปีที่แล้ว

    🙏

  • @anomaamunugama1749
    @anomaamunugama1749 7 หลายเดือนก่อน

    🙏🙏🙏