සිංහාසන සෙල්ලම ( Sea 08- Epi 05 ) 🔥 The Bells ( World cinema talk ) Game of thrones

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 231

  • @KK_KING_official
    @KK_KING_official 2 ปีที่แล้ว +16

    ඩැනී ගේ දුක වේදනාව සාධාරණ වුණත්.ඒකට අනිත් මිනිස්සු පළි නෑ.එයා කරපු දේ හරිම අසාධාරණයි.මේකෙදි මට හිට්ලර් පණ පිටින් මිනිස්සු ගිණි උදුන්වලට දාපු විදිහ මතක් වුනා.

    • @worldcinematalk3508
      @worldcinematalk3508  2 ปีที่แล้ว +5

      මට උත්තරයක් දෙන්න බෑ එකකටවත් එහෙම වුනොත් තව කෙනෙක් තරහා වෙනවා.බලාගෙන යනකොට අපි හැමෝටම තියෙන්නේ වෙන වෙන උත්තර .ඒකත් නියමයි 🐉🔥අවුලක් ගන්න එපා යාලුවා

    • @OshadhaMinol-xt8fe
      @OshadhaMinol-xt8fe 4 หลายเดือนก่อน

      අඩේ😭😭

  • @sayuriseneha8236
    @sayuriseneha8236 2 ปีที่แล้ว +19

    ඊලග කොටස කවදද දාන්නෙ..මං මේ කතාව ඔක්කොම බැලුව ඔයාගෙ චැනල් එකෙන්..ගොඩක් ස්තූතියි..🌹සුබ පතනවා අනාගතයට ඔයාගෙ...😍

    • @worldcinematalk3508
      @worldcinematalk3508  2 ปีที่แล้ว +4

      ඔයාට ගොඩක් ස්තූති මගේ යාලුවා .හෙට දෙන්න පුලුවන් වෙයි ❤️

    • @janithpradeepkumara7519
      @janithpradeepkumara7519 2 หลายเดือนก่อน

      Thama nane

  • @dinukamadhushanka8960
    @dinukamadhushanka8960 2 ปีที่แล้ว +3

    ඩැනී කරපු දේ වැරදියි,තමන්ගෙ වේදනාවට පලි ගන්න යටත් උනු නගරය 🔥 තියන එක වැරදියි රැජිනක් වෙන්න ඉන්න කෙනෙක් තමන්ගෙ පෞද්ගලික පලිගැනිම් වලට වඩා ජනතාව ගැන හිතන්න ඕන. දෙවනි එපිසෝඩ් එකේ ඉදන් ඔක්කොම බැලුව ජය වේවා!❤️

    • @worldcinematalk3508
      @worldcinematalk3508  2 ปีที่แล้ว +2

      අන්න ඒකයි .මිනිස්සු පව් .ප්‍රශ්න එතන ❤️

  • @ruwanisewwandi3572
    @ruwanisewwandi3572 ปีที่แล้ว +1

    Dani jonge cn eka anik aya dana gtta eka...misende mrpu eka...makarawa marpu eka e okkoma tharaha pita krnne ekenn....
    Oya supiriyta meka wistara kalaa mula idnma bluwa okkoma♥️👊👌

  • @sripaliudeshika7891
    @sripaliudeshika7891 2 ปีที่แล้ว +2

    Niyamai adath.deni hari.ahinsaka minissu merichch ekanam paw.🔥🔥

    • @worldcinematalk3508
      @worldcinematalk3508  2 ปีที่แล้ว +2

      ඔව්.අන්න ඒකයි අවුල 🤓

    • @chamilasamaraweera
      @chamilasamaraweera ปีที่แล้ว

      එහෙනම් හරි වෙන්නේ කො⁣හොමද?

  • @amithprasanna4540
    @amithprasanna4540 2 ปีที่แล้ว +3

    ඩැනී කරේ වැරැද්දක්... එත් ඩැනිගෙ පැත්තෙන්.. ඩැනී ඉන්නෙ ලොකු වෙදානාවක.. අපිට උනත් ඒ වගේ දෙයක් උනොත් අපිත් පලි ගනී.. ඒ වෙලාදට හොද නරක තෙරෙන්නෙ නෑ..
    ඒත ඩැනීගේ වැරදී තිරනය නිසා ගොඩක් අහින්සකය මිනිස්සූ මැරුනා...

    • @worldcinematalk3508
      @worldcinematalk3508  2 ปีที่แล้ว +2

      අන්න ඒකයි අවුල.මොන දේ වුනත් අපේ විදිය අමතක වුනාම හැම කෙනාටම වෙන්නේ ඕක.අනිත් එක මනුස්සයෙක්ව වැරදි කෙනෙක් කරන්නෙත් තවත් මනුස්සයෙක්ම තමයි ❤️

  • @Gayansampath123
    @Gayansampath123 2 ปีที่แล้ว +4

    සහෝදරයා බලන් ඉදිය ඉදිල්ලක් කියල වැඩක් නෑ.. කොහොම හරි උම්ම තෑන්කූ ගොඩා....ක්.❤️🙏💯💯💯

  • @bro..5475
    @bro..5475 2 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් දිගටම කරගෙන යන්න දවසට නිය සහෝ

  • @srehanblocks5705
    @srehanblocks5705 2 ปีที่แล้ว +3

    මේ කතාව ඇත්ත කතාවන් නොවන නිසා, ලස්සන අවසානයක් හදන්න තිබුනා, ඩැනි රැජිනවෙලා ජොන්ව විවාහ කරගන්න තිබුනා. වගේ දෙයක්.

  • @sandeepapiyumal8209
    @sandeepapiyumal8209 2 ปีที่แล้ว +1

    Man oyage epi okkama baluwa karapu deta godak tnx 💗✨️

    • @worldcinematalk3508
      @worldcinematalk3508  2 ปีที่แล้ว

      හරි යාලුවා .අපි ඉස්සරහට තවත් හොදම කතාවලින් හම්බ වෙමු ❤️

  • @chuti.official...5251
    @chuti.official...5251 2 ปีที่แล้ว +1

    Ade patttam aul mek iwara wenn lagai kiyala mathk unam etha sathutui man marenn kalain meka balala iwra una ekata tnx sago

    • @worldcinematalk3508
      @worldcinematalk3508  2 ปีที่แล้ว

      තව දන්නේ නැති හොදම ඒවා අපි ඉස්සරහට බලාගෙන යමු ❤️

    • @worldcinematalk3508
      @worldcinematalk3508  2 ปีที่แล้ว

      ඔයා මේක බලලා නැත්තම්.Melo Movie මෙන්න මේකෙන් Download කරගන්න පුලුවන් ❤️

  • @manukalpavideos5144
    @manukalpavideos5144 2 ปีที่แล้ว +8

    මම හිතන්නෙ මිසැන්ඩේ මරපු තරහ වෙන්න ඔනේ අනික මිසැන්ඩේ අවසාන වශයෙන් කීවෙත් ගිනිතියන්න කියලනේ එක නිසා කරන්න ඇත්තේ නේද ...

    • @worldcinematalk3508
      @worldcinematalk3508  2 ปีที่แล้ว +1

      ඔව් මිසන්ඩේ නම් කිව්වා අවසානෙට ඩ්‍රාකාරිස් කියලා.මට උත්තරයක් දෙන්න බෑ එකකටවත් එහෙම වුනොත් තව කෙනෙක් තරහා වෙනවා.බලාගෙන යනකොට අපි හැමෝටම තියෙන්නේ වෙන වෙන උත්තර .ඒකත් නියමයි 🐉🔥

  • @whitecodmobile8977
    @whitecodmobile8977 ปีที่แล้ว +1

    ඔක්කොම බැලුවා . තව විඩියෝ නැද්ද . කදද්ද දාන්නෙ ♥️😍

  • @heshan9538
    @heshan9538 2 ปีที่แล้ว +3

    Harima katha vadak daneee kare meee saree😢😢😢😢😢😢😢😢😢

  • @DussanthaAthulajayawera
    @DussanthaAthulajayawera 2 ปีที่แล้ว +1

    Anee anthima venakam aava ehenm oyage rivew nm supiri bro anthima video eka vinaadi 45 k vath ooni kollo

    • @DussanthaAthulajayawera
      @DussanthaAthulajayawera 2 ปีที่แล้ว +1

      Deny maha balu vedak kare maara duka hitena seen ekak eeka

    • @worldcinematalk3508
      @worldcinematalk3508  2 ปีที่แล้ว

      යාලුවා 20-25 අතර වෙයි.අවුලක් ගන්න එපා.හැම විස්තරයක්ම දාලා තියෙන්නේ .වෙලාව දික් කරොත් copyright ලොකුවටම එනවා .ඒකයි එකම ප්‍රශ්නය.අවුල් වෙන්න එපා.❤️🤗

  • @Tharuwah
    @Tharuwah 2 ปีที่แล้ว +4

    Ilaga eka heta danawa ne❤️

  • @sadusilva3456
    @sadusilva3456 2 ปีที่แล้ว +3

    Sadrani Oya Minissuma Thami net stack maredi hurey damme

    • @worldcinematalk3508
      @worldcinematalk3508  2 ปีที่แล้ว

      මට උත්තරයක් දෙන්න බෑ එකකටවත් එහෙම වුනොත් තව කෙනෙක් තරහා වෙනවා.බලාගෙන යනකොට අපි හැමෝටම තියෙන්නේ වෙන වෙන උත්තර .ඒකත් නියමයි 🐉🔥 අවුලක් ගන්න එපා යාලුවා 🤗

  • @SashaStudylover
    @SashaStudylover 3 หลายเดือนก่อน

    කණගාටුවෙන් වුනත් කියන්න තියෙන්නෙ ඩැනී අසාධාරණයි😢❤
    ඩැනීටත් ඕනි මිනිස්සු නිදහසේ තියන්න ජෝන්ට වගේම.. ඒත් මිසැන්ඩට එහෙම වුනු අපරාදෙ නිසා කොච්චර ඉවසුවත් ඩැනීට ඒක අමාරු වුනා (අනික එයාහ්ගෙ මකරෙකුත් නැති වුනානෙ.. අවසන මකරා නිසා එයාට බය හිතෙන්නැති ඉස්සරහ ගැන)... ඒත් ජෝන්ගේ පැත්තෙන් ගත්තම සර්සිගෙ පවුල නිසා එයාගෙ පවුලෙ ආදරණීය්න් කොච්චර නැති වුනාද කොච්චර කරදර වුනාද.. ඒත් එයා නියම පාලකයෙක් විදියට යටත් වුනු අයට සමාව දෙන්න ලෑස්ති උනා...
    ඩැනීට තිබුනෙ සමාව දීලා සත් රාජධානි පාලකයා වෙලා සර්සිට විතරක් දඩුවම් කරන්න
    තව දෙයක් ඩැනී ඇත්තටම ජෝන්ට ආදරේනම් එයා අකමැති වෙන්නෝන නෑ ජෝන් පාලකයා වෙනවට.. එයා යටත් වෙන්න කැමති නෑ ජෝන්ටවත්.. ඒ දේත් ඩැනීට ගැලපෙන්නෙ නෑ🥹❤..
    මේ කතාව ලස්සනට review කරපු ඔයාට ගොඩාක් thanks🎉

  • @janakajanaka4757
    @janakajanaka4757 2 ปีที่แล้ว +2

    Gammak bokha

  • @dcgamer23
    @dcgamer23 2 ปีที่แล้ว +1

    Mara dukak bn komath Mee epiyanm minissu paw hama episode ekakma wage dekka Eka deyak e jhon snow minissunta tiyana adaraya 🔥 awasanetama awa ehenm 🔥

  • @bro..5475
    @bro..5475 2 ปีที่แล้ว +1

    ග්‍රේවෝන් ආසම කෙනා😍

  • @dinurawijesundara4168
    @dinurawijesundara4168 2 ปีที่แล้ว +1

    Gammak

  • @kulasinhasarath6435
    @kulasinhasarath6435 2 ปีที่แล้ว +1

    Thankyou bro ❤️‍🔥❤️‍🔥 ඊලග කොටස් ඉක්මනට දාලා මේක ඉවරයක් කරමු 😍😍 අලුත් කතාවකින් ඉක්මනට සෙට් වෙමු 😘😘

  • @bro..5475
    @bro..5475 2 ปีที่แล้ว +1

    ආයේ පාරක් බලන්න ආවා 😍❤️

  • @tanukasanjaya1656
    @tanukasanjaya1656 2 ปีที่แล้ว +2

    Thanks

  • @laxmandasanayaka7264
    @laxmandasanayaka7264 2 ปีที่แล้ว +3

    225 tat meekamai karanna oni

  • @naminduhasaranga5719
    @naminduhasaranga5719 2 ปีที่แล้ว +2

    Thanks Bro ❤️❤️❤️❤️

  • @sathan-sathan-666
    @sathan-sathan-666 2 ปีที่แล้ว +7

    නියමයි ඩැනි ❤❤

  • @tharidusadharuwan7833
    @tharidusadharuwan7833 2 ปีที่แล้ว +1

    Awasana eka heta danna ikmanata . Subapathum wade hodata giya.

    • @worldcinematalk3508
      @worldcinematalk3508  2 ปีที่แล้ว

      ඔව්.හෙට දාන්නම් යාලුවා ❤️

  • @sumithpranandu999
    @sumithpranandu999 2 ปีที่แล้ว

    hithuwe නැති widihata daeni නපුරු වුණා.., අද epo එකක්‌ සුපිරි.. 💗 😍

  • @sadarekasurani4839
    @sadarekasurani4839 2 ปีที่แล้ว +1

    Sandor maru

  • @eshanbudhara6923
    @eshanbudhara6923 2 ปีที่แล้ว +2

    Super 👍👍👍

  • @chamalinuka4942
    @chamalinuka4942 2 ปีที่แล้ว +2

    Good job ♥️💥

    • @worldcinematalk3508
      @worldcinematalk3508  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූති යාලුවා ඔයාට ❤️

  • @dilshanmadu-po6dm
    @dilshanmadu-po6dm ปีที่แล้ว +4

    ඩැනි සාදාරණයි ❤️

  • @saduniimalka7932
    @saduniimalka7932 2 ปีที่แล้ว

    Eka maha asadaranai.anee

  • @kavindyasasanthi9188
    @kavindyasasanthi9188 2 ปีที่แล้ว +2

    ටාගේරියන්ලා ගැන වීඩියෝ එකක් ඕනි

    • @worldcinematalk3508
      @worldcinematalk3508  2 ปีที่แล้ว

      Hod වලින් අපට බලාගන්න පුලුවන් .ඉට අමතරව මම පොඩි video එකක් දෙන්නම් ❤️

    • @kavindyasasanthi9188
      @kavindyasasanthi9188 2 ปีที่แล้ว

      @@worldcinematalk3508 💪

  • @chanukajanith2729
    @chanukajanith2729 2 ปีที่แล้ว +4

    ❤️❤️

  • @kavindyasasanthi9188
    @kavindyasasanthi9188 2 ปีที่แล้ว +3

    රේගාල් වෙනුවට ඩ්‍රෝගෝන් මැරුනනම් ඔහොම වෙන්නෙ නැති වෙයි😢

    • @worldcinematalk3508
      @worldcinematalk3508  2 ปีที่แล้ว +1

      හී හී කියන්න අමාරුයි .ඔය හැමදේටම උත්තර අපි බලාගමු කොහොමහරි මැරෙන්න කලින් 🤗

    • @kavindyasasanthi9188
      @kavindyasasanthi9188 2 ปีที่แล้ว +1

      @@worldcinematalk3508 😂

  • @saduniimalka7932
    @saduniimalka7932 2 ปีที่แล้ว

    Good

  • @disiniwijayarathna9009
    @disiniwijayarathna9009 29 วันที่ผ่านมา

    😢❤ pissu wage deyyanw

  • @skusky264
    @skusky264 2 ปีที่แล้ว

    she brought mad kings madness forward . emilia so dissapointed us.

  • @anushasadamali6169
    @anushasadamali6169 2 ปีที่แล้ว +1

    Night king gana video ekak dapanko

    • @worldcinematalk3508
      @worldcinematalk3508  2 ปีที่แล้ว

      හරි දෙන්නම් යාලුවා ❤️

  • @pasindumadushan2208
    @pasindumadushan2208 2 ปีที่แล้ว +5

    ඩැනී හරි .මට ඔය වගේ ලොකු දුකක් දැනුනොත් ඒකට අනිවාරෙන් පලි ගන්නවා ඒකට මගේ අම්මා තාත්තා මැදිහත් උනොත් මම එයාලා ගැනත් දෙපාරක් හිතන්නෙ නෑ ඒක තමා හරිම දේ මිසැන්ඩි කිව්වෙත් ඩ්‍රකාරිස් කරන්න කියලනේ 🤨🤨

    • @dilshanpigera451
      @dilshanpigera451 2 ปีที่แล้ว +1

      SIRA

    • @worldcinematalk3508
      @worldcinematalk3508  2 ปีที่แล้ว +1

      ඒ පැත්තත් හිතන්න වෙනවා තමා නේද යාලුවා ❤️🤔

    • @chamilasamaraweera
      @chamilasamaraweera ปีที่แล้ว

      ඔය කිව්වේ ඉතින්. එහෙනම් johnගේ කීදෙනෙක්ව මරල ඇත්ද? Johnටත් තිබ්බා ඔය මකරෙක් උස්සන් ගිහින් නගරයක් ගිනිතියන්න. නිකං ගොන් ආතල් දෙන්න එපා. අම්මා තාත්තා ගැන දෙපාරක් හිතන්නේ නැත්ද? 🤣😂🤣😂

    • @liljanson2831
      @liljanson2831 3 หลายเดือนก่อน

      😂

    • @liljanson2831
      @liljanson2831 3 หลายเดือนก่อน

      😂

  • @ajsadaru2189
    @ajsadaru2189 2 ปีที่แล้ว +1

    මරපු එක සාදාරන නෑ හැබැයි මරන්න ඕන මහා යුද්දයට උදව් කරපු නැති උන්ට ජීවත් වෙන්න අයිතියක් නෑ😂

    • @worldcinematalk3508
      @worldcinematalk3508  2 ปีที่แล้ว +1

      ඒත් මොනවා වුනත් මිනිස්සු නේද ❤️

    • @chamilasamaraweera
      @chamilasamaraweera ปีที่แล้ว

      මහා යුද්ධයට උදවු කරේ නැත්තේ මිනිස්සුද? අනික එහෙමයි කියල මරනවද? මෝඩ කතා

  • @sadarekasurani4839
    @sadarekasurani4839 2 ปีที่แล้ว

    Eka nm asadaranai appa

  • @nipunadayarathna8083
    @nipunadayarathna8083 2 ปีที่แล้ว +3

    ඕකෙ අන්තිම සීසන් එක අවුල් කියල කේස් එකක් ගිහින් තියනව නේද

    • @worldcinematalk3508
      @worldcinematalk3508  2 ปีที่แล้ว +1

      ඔව් .ඉක්මනටම ඉවර කරලා ප්‍රශ්න ගොඩක් තියලනේ ඉවර වෙන්නේ ඒකයි ❤️

  • @MalindaRuwan-e9o
    @MalindaRuwan-e9o 2 หลายเดือนก่อน

    sadaranai😂

  • @shashikachanaka1222
    @shashikachanaka1222 2 ปีที่แล้ว +1

    Thanku 😍

  • @sachithrabimsara6957
    @sachithrabimsara6957 ปีที่แล้ว

    Full movie subtitles balanne kohomada

  • @asankaruwankfernando2853
    @asankaruwankfernando2853 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻

  • @hirushadevappriya550
    @hirushadevappriya550 2 ปีที่แล้ว

    Danarias maranava jhon eeka karanna venav

  • @srehanblocks5705
    @srehanblocks5705 2 ปีที่แล้ว +1

    අවසාන කොටස කවද්ද දෙන්නේ බ්‍රෝරෝ...

    • @worldcinematalk3508
      @worldcinematalk3508  2 ปีที่แล้ว

      දාලා ඉවරයි යාලුවා ❤️

  • @s.dmanamperi0608
    @s.dmanamperi0608 2 ปีที่แล้ว +2

    ඩැනි නෙමෙයි එ ගිනි තියන්නේ බ්‍රයන් මකරා වසගෙට අරන්😁

  • @kingks451
    @kingks451 2 ปีที่แล้ว +1

    Me ke 4 ne ane ekath aye dannako🥰

    • @worldcinematalk3508
      @worldcinematalk3508  2 ปีที่แล้ว

      ඔක්කොම දැම්මා යාලුවා .මම playlists එක හදන්නම් ❤️

  • @sl_music_bot6675
    @sl_music_bot6675 2 ปีที่แล้ว

    අසාධාරණයි

  • @Gayan_Malinda
    @Gayan_Malinda 2 ปีที่แล้ว +2

    ♥️🔥

  • @dilanthasapumal7116
    @dilanthasapumal7116 2 ปีที่แล้ว

    Kawadda elaga episode eka danne

  • @denisnamal3136
    @denisnamal3136 2 ปีที่แล้ว +1

    👍🖤👍

  • @KG.372
    @KG.372 2 ปีที่แล้ว +1

    🔥

  • @kaviyaking99
    @kaviyaking99 2 ปีที่แล้ว +1

    ❤️❤️💜️💜️

  • @nadunprasad942
    @nadunprasad942 2 ปีที่แล้ว +1

    ❤️

  • @rameshpathirananethsara1322
    @rameshpathirananethsara1322 ปีที่แล้ว +1

    Monade unath danerys targaryen ta man adarei

  • @buddikasamare6832
    @buddikasamare6832 ปีที่แล้ว

    4 වෙනි Episode එක නෑන්‍ර

  • @shehanikoshila1715
    @shehanikoshila1715 2 ปีที่แล้ว +2

    ඇත්තටම ඒක ඩැනී කරන දෙයක් නෙමෙයි නේද ..ජෝන්ව රජ කරන්න බ්‍රෑන් කරන දෙයක් නේද 🤔

    • @worldcinematalk3508
      @worldcinematalk3508  2 ปีที่แล้ว

      හරියටම කියන්න අමාරුයි නේද .මම හිතන්නේ තව season එකක් ආවොත් හොයාගන්න පුලුවන් වෙයි ❤️

    • @shehanikoshila1715
      @shehanikoshila1715 2 ปีที่แล้ว

      @@worldcinematalk3508 තව එකක් නෑනේද අනේ එතකොට හොද අවසානයක් නැද්ද 🤔

  • @buddikasamare6832
    @buddikasamare6832 ปีที่แล้ว

    Episode වැරදි නෙ

  • @MalindaRuwan-e9o
    @MalindaRuwan-e9o หลายเดือนก่อน

    mama name hitanna sadaranai kiyala

  • @sachithrabimsara6957
    @sachithrabimsara6957 ปีที่แล้ว

    Meka balanne kohomada

  • @kamanigunathunga5539
    @kamanigunathunga5539 2 ปีที่แล้ว +1

    Wariyas genath oni

    • @worldcinematalk3508
      @worldcinematalk3508  2 ปีที่แล้ว

      හරි යාලුවා අනිවාර්යයෙන්ම ❤️

  • @vimothrangana1082
    @vimothrangana1082 2 ปีที่แล้ว +1

    මම නම් කියන්නෙ ඩැනී හරි කියලා මොකද මේ මිනිස්සු ඔක්කොම හොද අය නෙවෙයි සසී වගේම දුශ්‍ට මිනිස්සු night king එක්ක කරපු යුද්දෙ තමයි නියම යුද්දෙ ඩැනී තමන්ගෙ එක මකරෙකුත් අහිමි කරගෙන එයාගෙ ඩ්‍රොත්‍රාකී හමුදාවෙන් බාගයක්ම අහිමි කරගෙන නිකැලැල් හමුදාවෙන් බාගයක්ම අහිමි කරගෙන මේ මිනිස්සු වෙනුවෙන් ඩැනී සෑහෙන්න මහන්සි වුනා මේ මිනිස්සුන්ට හොද ලෝකයක් හදන්න. ඒත් මේ මිනිස්සු ඔක්කොම වන්චා කරයෝ ඩැනීලා නිදි නැතුව මරන බයෙන් සටන් කරද්දී මේ මිනිස්සු එක්ක සසී ඒ දිගු රත්‍රී‍යේ හොදට නිදා ගත්තා.ඒ විතරක්ද ඒ යුද්දෙදි ලියානා මොහොමට් ඇතුළු සෑහෙන කට්ටිය මැරුනෙ මේ මිනිස්සු වෙනුවෙන්. ඉතින් එයාලා කිසිම දේකට සම්බන්ධ නැති මිසැඩිව මැරුවා. සසී නිසා තමයි ඒ මිනිස්සු මැරුනෙ මොකද සසීගෙ කීමට තමයි ඒ මිනිස්සු නගරෙට ආවේ සසී හිතුවෙ ඩැනී පහර දෙන එකක් නැති වේවි කියලා මිනිස්සු ඉන්න නිසා.සසී තමයි කපටි වැදේ කරේ. ඩැනී කරේ යටත් වෙච්ච වෙලාවෙ ගිනි තියපු එක උනත් එයා බලාපොරොත්තු වුනු විදිහට සසීම ඇවිත් යටත් උනානම් මේ විනාසෙ නවත්තන්න තිබ්බා

    • @worldcinematalk3508
      @worldcinematalk3508  2 ปีที่แล้ว

      ඔව් යාලුවා ඔක්කොම ඇත්ත.ඒත් ප්‍රශ්නය තමයි.යටත් වුන අයව මරපු එක 🤔

    • @chamilasamaraweera
      @chamilasamaraweera ปีที่แล้ว

      දැන් මිනිස්සු ද යුද්ධයට ආවේ නැත්තේ. Cersei නේ ඒවා තීරණය කරන්නේ. නැතුව මිනිස්සු නෙවෙයි. Cerseiගේ වැරැද්දට මිනිස්සු මරනවද? මාර logic. මිසැන්ඩෙව මැරුවේ cersei

  • @KalinduThikshana
    @KalinduThikshana 4 หลายเดือนก่อน

    4 nane

  • @king123-s3w
    @king123-s3w 2 ปีที่แล้ว

    🥰🥰🥰

  • @anjularanaweera3220
    @anjularanaweera3220 4 หลายเดือนก่อน

    Anthima kotasa ko ...?

  • @heshanikithmini3198
    @heshanikithmini3198 2 ปีที่แล้ว +1

    ඩැනී කරපු වැඩේ හරිම අරක වැඩක්.එයාට රාජධානිය හම්බඋන එකේ අහිංසක මිනිස්සු ගැන හිතලා ඩැනීට රාජධානියට ගිනි තියන්නැතුව පාලනය කරන්න තිබුනා.ඩැනී හොද කෙනෙක් උනාට එයා අන්තිමට කරපු වැඩේ කැතයි. 😓😓

    • @worldcinematalk3508
      @worldcinematalk3508  2 ปีที่แล้ว

      මොනවා වුනත් මිනිස්සු පව් ❤️

  • @thusmalometh6363
    @thusmalometh6363 2 ปีที่แล้ว +1

    House of the drogon කවද්ද ගේන්නෙ 😐😍❤️

    • @worldcinematalk3508
      @worldcinematalk3508  2 ปีที่แล้ว +1

      අද දුන්නා යාලුවා ❤️

    • @thusmalometh6363
      @thusmalometh6363 2 ปีที่แล้ว

      @@worldcinematalk3508 Episode ඔක්කොම ඉක්මනට ඕනි 🙂✋❤️

  • @DILSHAN-10.02
    @DILSHAN-10.02 2 ปีที่แล้ว +3

    මම කැමති එකතන අහිනක මිනිස්සු නොමැරි වැඩි රජ උනානම්, මම කැමති මකර රැජිමගෙ අභිමානයට එයා, එයා මැරිච්ච එක අවුල්. 🥺❤
    ඔයාගෙ මෙ කතාව අහල තමයි මම මෙක බලන්න ගත්තෙ season 1 ඉදන් downtownd කරල.බැලුව මම දවස් 3ක් ඇතුලට. ඔයාට ස්තූතියි එකට. ගොඩක අය කිව්ව මෙක එච්චර සෙට් නැ කියල එත් මටම තෙරෙනව ඇයි එහෙම කිව්වෙ කියල, කතාව හොද උනාට එකෙ අවසානය හොද මැත්තම් ඒ කතාව එච්චර සෙට් වෙන්නෙ නැ මචන්. මොන උනත් ඔයාගෙ මහන්සියට ❤❤👌

    • @worldcinematalk3508
      @worldcinematalk3508  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූති යාලුවා ❤️

  • @ChamikaRajaguru
    @ChamikaRajaguru 2 ปีที่แล้ว +1

    ඩැනීටත් පිස්සු රජාට වගේම පිස්සු

  • @DewakaInduka
    @DewakaInduka 4 หลายเดือนก่อน

    Ai aye meka natte😢

  • @introworld6118
    @introworld6118 2 ปีที่แล้ว +2

    ඒ ගෑනිව එපා උනා ඕකෙන් . ඕකෙන් ඩැනීව එපාම උනා ඔය එපියෙන්. සීරීස් එක් බලනකොට ඩැනී මැරුන එකමයි හොද කියලත් හිතුනා

    • @worldcinematalk3508
      @worldcinematalk3508  2 ปีที่แล้ว +1

      මටත් පොඩ්ඩක් ඔය විදියටම හිතුනා ඒත්.අපි හිතනවට වඩා දෙයක් තියෙනවා වෙන්න පුලුවන් නේද යාලුවා ❤️

  • @oshadhaamarasinghe6923
    @oshadhaamarasinghe6923 2 ปีที่แล้ว +1

    පහර දුන්න එක සදාරනයි .මොකක්ද එතකොට තමයී මකර රැජින එපා වෙන්නේ .

  • @hashendragayashan2272
    @hashendragayashan2272 2 ปีที่แล้ว

    hitha gnna ba iwr wennat lgai

  • @surajsandakelum2315
    @surajsandakelum2315 2 ปีที่แล้ว +3

    ඩැනී කරපු වැඩේ නම් වැරදී 😡

  • @eshanbudhara6923
    @eshanbudhara6923 2 ปีที่แล้ว +2

    Dani harith na habai waradith na

    • @worldcinematalk3508
      @worldcinematalk3508  2 ปีที่แล้ว +1

      දෙපැත්ත කන්න බෑ .එහෙම ඔට්ටු නෑ 🤭

    • @eshanbudhara6923
      @eshanbudhara6923 2 ปีที่แล้ว

      @@worldcinematalk3508 😭 😀

  • @lakshithamadushanka5979
    @lakshithamadushanka5979 ปีที่แล้ว

    කෝ ඊලඟ කොටස

  • @hirushadevappriya550
    @hirushadevappriya550 2 ปีที่แล้ว

    ඩැනේ මරනව ජෝන්

  • @kevinperera5941
    @kevinperera5941 2 ปีที่แล้ว

    Good work malli. Viking එකත් ඔය විදියටම කරන්න. ඔයාගෙ ප්‍රශ්නයට පිලිතුර. ඩැනී කරපු දේ හරි. යුද්ධයකදී සර්වසාධාරන වෙන්න බැහැ. ඇතැම් මිනිසුන් මැරුනට බහුතරයකට හොදක් වෙනව නම් එය තමයි විය යුත්තේ. ලෝකයටම සියලු මානව සංහතියට බලපෑ white walker යුද්ධයට අයිස් ගහල ඉදපු මිනිස්සුන්ගෙන් රාජධානියකින් හා එහි පාලකයන් රැක ගැනීමෙන් තේරුමක් නැහැ ඉදිරියටත් කුමන්ත්‍රණ හැරුනු කොට. 😊 සත් රාජධානියේ පාලකයා විමට සුදුසු කම් john ට වඩා ඩැනීගෙ චරිතය තුලින් තමයි පෙන්නුම් කරන්නෙ.

    • @worldcinematalk3508
      @worldcinematalk3508  2 ปีที่แล้ว +1

      ඔව් යාලුවා ඒක ඇත්ත.නමුත් ප්‍රශ්නය යටත් වුන අයව මරපු එක 🤔❤️

    • @kevinperera5941
      @kevinperera5941 2 ปีที่แล้ว

      @@worldcinematalk3508 යටත් වෙන අයම තමයි නැවත දවසක කැරලි ගහන්නෙ. මානව සංහතියම නැතිවෙන්න තිබුන යුද්ධයකට සහභාගි නොවුන හා කපටි කමින් අයිස් ගහල ඉදපු මානවයන්ගෙන් ඇති ඵලයක් නැහැ. ඒ අතර හොද සුලු පිරිසක් ඉන්න පුලුවන් ඒත් අනිත් සියලු රාජධානි එක්ක ගත්තම ඒක සැලකිය නොහැකි තරම්..😊

    • @chamilasamaraweera
      @chamilasamaraweera ปีที่แล้ว +1

      @@kevinperera5941 ඩැනී කරපු දේ වැරදියි. අනිත් එක white walker යුද්ධයට මිනිස්සු අයිස් ගහපු එකක් නෙවේ කතාවේ යන්නේ cersei යුද්ධයට අකමැති වෙච්ච එක. අනික john ට වඩා ඩැනී සත් රාජධානියේ පාලනයට සුදුසුයි කියන කතාව හෙනම මෝඩයි. ඒකට හේතු ගොඩක් තියෙනවා. මුල ඉදන් කතාව සිහිබුද්ධියෙන් බැලුවනම් තේරෙනවා ඩැනී ට මුල ඉදන් තිබුනේ සිංහාසනයට කෑදරකම. අනිත් එක තමා john ඩැනී ට වඩා මිනිස්සු ගැන හිතනවා. අනික සිංහාසනයට වැඩි අයිතිය තියෙන්නෙත් johnට. White walker යුද්ධයට මිනිස්සු අයිස් ගැහුවා කියන එකෙන්ම තේරෙනවා ඔයා කතාව හරියට බලලා නෑ. එක්කෝ කතාවේ තියෙන දෙය හරියට ඔලුවට ගිහිල්ලා නෑ කියලා. මිනිස්සු නෙවෙයි අයිස් ගැහුවේ cersei. ඒකටත් මිනිස්සු ද පලි? ඔයා කියනවනේ යුද්ධයේදී සර්ව සාධාරණ වෙන්න බෑ කියලා. සීනුව ගහපු වෙලේම රාජධානිය ඩැනීගේ ඒත් මුලු නගරෙම ගිනි තිබ්බා යකාගේ සාධාරණත්වයක්නේ ඒක.

  • @RandiduDaham
    @RandiduDaham 6 หลายเดือนก่อน

    Ko 8.04nane

  • @shehanikoshila1715
    @shehanikoshila1715 2 ปีที่แล้ว +2

    බ්‍රෑන් මකරව වසගයට ගන්නව ඒ නිසා නේද ඒම වෙන්නේ ..

    • @worldcinematalk3508
      @worldcinematalk3508  2 ปีที่แล้ว

      ම් හරියටම කියන්න අමාරුයි .ඒත් මැරෙන්න කලින් අපි ඔය ප්‍රශ්න ටික කොහොමහරි විසද ගමු නේද යාලුවා 🤭🤓❤️

    • @gagankodikara867
      @gagankodikara867 2 ปีที่แล้ว

      බ්‍රැන් කලාකියන තියරිය තමා එන්නෙ. මෙකෙද blood eye Raven කියන්නෙ ටාගේරියන් bastardකෙනෙක් මිනිහ black rebellion එකේ සාමාජිකයෙක් ඒක අවසානෙදි මිනිහව එවකට රජු වන 5වන ඒගාර් තමා නයිට් වොච්එකට එවන්නෙ. 5වෙනි ඒගාර් කියන්නෙ නයිට් වොච් එකේහිටපු අර වයසක ඒමාර් ගෙ සහෝදරය. මෙතනදි රේවන් බ්‍රැන්ඩන් ට තිබුණු පවුලට වුනුදේ කියනඑක තමන්ට වුනුදේත් එක්ක කලවම්කරල කලදෙයින් කින්ස්ලෑන්ඩ් ලැනිස්ටර් ටාගේරියන් ඔක්කොම එකට අරන් විනාස කර කියන මතයක් තියෙනවා.හැබැයි එහැමදේම හරියට දැනගන්න අන්තිම පොත් දෙක එන්න ඕන

    • @shehanikoshila1715
      @shehanikoshila1715 2 ปีที่แล้ว

      @@worldcinematalk3508 ඔව් ඔව් 😁😁

  • @merlin8815
    @merlin8815 2 ปีที่แล้ว +1

    ද්‍රෝනකාකයා මකරව පාලනය කරනව නේද

    • @worldcinematalk3508
      @worldcinematalk3508  2 ปีที่แล้ว

      මට උත්තරයක් දෙන්න බෑ එකකටවත් එහෙම වුනොත් තව කෙනෙක් තරහා වෙනවා.බලාගෙන යනකොට අපි හැමෝටම තියෙන්නේ වෙන වෙන උත්තර .ඒකත් නියමයි 🐉🔥

    • @merlin8815
      @merlin8815 2 ปีที่แล้ว +1

      @@worldcinematalk3508 .මේ කොටසෙ පෙන්නයි කියල හිතුවෙ එකයි

    • @worldcinematalk3508
      @worldcinematalk3508  2 ปีที่แล้ว

      @@merlin8815 නැ ඒ කිසිම දෙයක් got වල නැ යාලුවා .අනිවාර්යයෙන්ම ඉදිරියේදි අපි මැරෙන්න කලින් කොහොමහරි බලාගමු 🤗

  • @tragaryen3036
    @tragaryen3036 2 ปีที่แล้ว +1

    ඊලග episode එකේ තමයි john snow ගේ අම්මව මතක් වෙන්නේ.. 🤬😠

    • @worldcinematalk3508
      @worldcinematalk3508  2 ปีที่แล้ว

      🤭🤭

    • @chamilasamaraweera
      @chamilasamaraweera ปีที่แล้ว

      නෑ එහෙමනම් නෑ. මකර ගෑනිව එපා වෙලා. ඒකිගේ අම්මනම් මතක් උනා.

  • @nushanbrowrestling
    @nushanbrowrestling 2 ปีที่แล้ว +1

    සැන්ඩෝර් ☹️

  • @Mezzy-b2v
    @Mezzy-b2v 2 ปีที่แล้ว +6

    දුක හිතුන එපියක් 🙁

  • @ssmusiclite1556
    @ssmusiclite1556 2 ปีที่แล้ว

    යටත් උන නගරයක් අලු කරන එක රැජිනකට වඩා jon සිය ගානක් හොදයි

  • @sadarekasurani4839
    @sadarekasurani4839 2 ปีที่แล้ว +1

    Rajinawa epama una

  • @hemantha4hihemantha4hi19
    @hemantha4hihemantha4hi19 2 ปีที่แล้ว

    😥

  • @sumithpranandu999
    @sumithpranandu999 2 ปีที่แล้ว

    මන් නම් කියන්නේ ඩැනී කරපු වැඩේ හරිම නපුරු යි, අසාධාරණ යි.. මිනිස්සු යටත් වෙලත් මරණ එක

    • @worldcinematalk3508
      @worldcinematalk3508  2 ปีที่แล้ว

      ඔව්.එතන අවුලක් තියෙනවා .යටත් වුන අයව මරපු එක ❤️

  • @ashendimesha7296
    @ashendimesha7296 2 ปีที่แล้ว +3

    sadaranai ukoma maranna one ekek wath ithuru nokara

  • @dracasff3994
    @dracasff3994 2 ปีที่แล้ว +2

    ආදරෙයි සහෝදරය ❤️❤️❤️ රින්ග් ඔප් පවර් ඉලගට දෙන්න බැරිද

    • @worldcinematalk3508
      @worldcinematalk3508  2 ปีที่แล้ว

      හරි යාලුවා මම බලන්නම්.❤️

  • @t_ravelart
    @t_ravelart 2 ปีที่แล้ว +1

    😑😑😑
    😦😦

  • @samithprasanga124
    @samithprasanga124 2 ปีที่แล้ว +4

    සදරනයි නෙද එහෙම තමයි ම්නිසුන්ට ඔක මතක හිටින්නෙ මකරු කොච්චර බල්වත්ද කියල

    • @lblucifer4641
      @lblucifer4641 2 ปีที่แล้ว +2

      ඔයත් ඉන්න තිබ්බෙ උඩබලාගෙන පිච්චෙන්න 😂

    • @samithprasanga124
      @samithprasanga124 2 ปีที่แล้ว +1

      @@lblucifer4641 නැත්‍තන් මිනිසුන්ට මතක් හිටින්නෙ

    • @samithprasanga124
      @samithprasanga124 2 ปีที่แล้ว +1

      නෑ

    • @worldcinematalk3508
      @worldcinematalk3508  2 ปีที่แล้ว +1

      මමනම් නෑ ඕවට. 🙃🙃

  • @dineshmaduwantha6420
    @dineshmaduwantha6420 2 ปีที่แล้ว +1

    😒😒😒😒😒