🚨සාක්ෂි දෙන්න ඇමති විජිත මහාධිකරණයට.ලොතරැයි මණ්ඩලේ සභාපතිට එරෙහිව විජිත ගොනුකළ පැමිණිල්ලේ නඩුවකැඳවයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 136

  • @munasinghefernando7864
    @munasinghefernando7864 2 วันที่ผ่านมา +55

    බහුතර ජනතාව ආන්ඩුව එක්ක සිටිනතුරු ආන්ඩුව වට්ටනව බොරු.

  • @rasikaediriweera2900
    @rasikaediriweera2900 2 วันที่ผ่านมา +36

    හොර ගුහාවක්.ඉහළ පුටුවල සියල්ල වෙනස් කළ යුතු ය.
    පොලිස් කොමිසම වෙනස් කරන්න .🙏

    • @AriyarathnaVidanage
      @AriyarathnaVidanage 2 วันที่ผ่านมา +2

      Police commission eke kalaya ikma giya pasuwai samajikain ge nam yojana karanne.
      Eya pawathinne swadeena ayathanayak widiyatai. Wenas kireemak dan kaloth deshapalana atha peweemak wenawa.
      Oya commission eka kewe Basilge arakshaka upadeshakaya path karalai.
      Ewani apakeerhiyak nowana akarayata samajikain path kireema kala yuthui.

    • @BandaraManike-l3j
      @BandaraManike-l3j 2 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

    • @SheelaIndrasena
      @SheelaIndrasena 2 วันที่ผ่านมา +1

      සුපිරිම යොජනාවක් එය මා විසින් ස්තිරකරමි

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 2 วันที่ผ่านมา +1

      @@rasikaediriweera2900 හොරු එක්ක රට කරන්න අමාරුබව එයාල දන්නව අඇති.ඒවටත්පිළියම් අඇති එයාල ලඟ.අපි බලන් ඉමු.

  • @VisankaUdaraDewamui
    @VisankaUdaraDewamui 2 วันที่ผ่านมา +29

    මං විජිත මහත්තයාගේ ගෙදර වැඩකට ගියා. පාර්ලිමේන්තු ගිහින් ඇවිත් හවස තේ එක ගේන්නේ විජිත ඇමතිතුමා තනියෙන්. Driver නෑ වැඩට සේවකයෝ නෑ.❤👍

    • @sujeehandunpura3227
      @sujeehandunpura3227 2 วันที่ผ่านมา +1

      🤣🤣🤣🤣🤣

    • @VisankaUdaraDewamui
      @VisankaUdaraDewamui 2 วันที่ผ่านมา

      @sujeehandunpura3227 උඹලට විශ්වාස කරන්න බෑ තොපේ කාලකන්නි වේසපලුවෝ හැසිරෙන විදියට තමයි තොපි හිතන්නේ.තෝ වගේ තොගේ අම්මා පිලේ ලැගල හැදිච්ච තෝ වගේ මහින්දගේ සජියගේ රනිල්ගේ පුක ලෙවකන හුත්තලට රට ගැන වැඩක් නෑ

    • @malanialwis6080
      @malanialwis6080 2 วันที่ผ่านมา +5

      රත්තරන් මනුෂ්‍ය යෝ

    • @malanialwis6080
      @malanialwis6080 2 วันที่ผ่านมา +6

      විජිත හේරත් ඇමති තුමනි පොලිස් කොමිසම විමර්ශන ය කරන්න කරැණාකර

    • @SusaraAdikariAthukoralage
      @SusaraAdikariAthukoralage 2 วันที่ผ่านมา +4

      Patta..

  • @sumithkumara8018
    @sumithkumara8018 2 วันที่ผ่านมา +4

    ලොතරයිමන්ඩලෙහොරගුවාවක්

  • @DineshSadaruwan-eg3gg
    @DineshSadaruwan-eg3gg 2 วันที่ผ่านมา +36

    කෑගහන වැරදි මත වපුරන උන්ට නීතිමය කටයුතු කරන්න කරැනාකරල

    • @BandaraManike-l3j
      @BandaraManike-l3j 2 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

    • @SheelaIndrasena
      @SheelaIndrasena 2 วันที่ผ่านมา

      සුබඔ පතුම්​@@BandaraManike-l3j

    • @SjJapura
      @SjJapura 2 วันที่ผ่านมา

      ගමේම තුන් හතර දෙනෙක් ඉන්නවා දැක්කහම අපිට පාට් එක දානවා අපි ඉතිං ඉවසනවා අමු ගවයා කියලා දන්න නිසා මේක හැමදාම කරන්න බෑ

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 2 วันที่ผ่านมา +25

    අනේ හොඳයි.කවදාවත් දිනුමක් නැහැ( .ගෙයක් හදාගන්න හිතන්) ටිකට් ගත්තාට.පොඩි දිනුමක්වත් නැහැ.මිනිසුන් බොහෝම දොස් කියනව.

    • @DonRathnasiri-hv7rk
      @DonRathnasiri-hv7rk 2 วันที่ผ่านมา +3

      ඉදිරියේ දුප්පත් 😢 කම දුරු කරහම යම් සහනයක් ලැබේවි සහෝදරයා ❤

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 2 วันที่ผ่านมา +14

    මා දන්නා තරමින් ඔය පැමිණිල්ලක් දමා ඇමතිවරයකු උසාවියට ආ පළවෙනි අවස්ථාව මාලි මහ රජය කෙතරම් නීතිගරුකද ❤❤❤❤

    • @user-ig6bc9ul4j
      @user-ig6bc9ul4j วันที่ผ่านมา

      දොරෙන් ඇතුලු වෙන හැම කෙනාවම සෝදිසි කරනවද
      ඒකද නීතිය අකුරට වැඩ?

  • @SugathRanjan-b9f
    @SugathRanjan-b9f วันที่ผ่านมา +1

    ජයවේවා 🙏🙏

  • @roshanjayasekara2370
    @roshanjayasekara2370 2 วันที่ผ่านมา +13

    රජයේ ඉහළ පුටු වල ඉන්න වුන හොරා කාලා තියනවා කෝටි දහස් ගනන් .

  • @RandomClicksAsia
    @RandomClicksAsia วันที่ผ่านมา +4

    2015 දාපු නඩුවක්.. යකෝ මෙච්චර කල් මේ උසාවි පොල් ගෑවාද..

  • @malanialwis6080
    @malanialwis6080 2 วันที่ผ่านมา +8

    ජාතික ලොතරැයි මණ්ඩලේ හොරගුහාවක් වෙලා තිබුනෙ

  • @harison34281
    @harison34281 2 วันที่ผ่านมา +7

    Police commission has to be reshuffled... it will not help this government...

  • @kiiorigin3544
    @kiiorigin3544 2 วันที่ผ่านมา +22

    මාස හය යද්දී එකෙක් දෙන්නෙක් පර්මනන්ට් ඉන්නම ඔන ඇතුලේ. නැත්තම් වැඩක් නැත

    • @AriyarathnaVidanage
      @AriyarathnaVidanage 2 วันที่ผ่านมา

      Theendu denne oyada adhikaranayada.
      Moda harakek wenna epa. Neethi patipatiyata anuwai siduwanne.

    • @BandaraManike-l3j
      @BandaraManike-l3j 2 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

    • @kiiorigin3544
      @kiiorigin3544 วันที่ผ่านมา

      @@AriyarathnaVidanage එහෙම මතයක් කිවූවේ සමාජයේ එහෙම බලාපොරොත්තූ ඇති නැතීවීමට ඇති ඉඩකඩ ගැන හිතලා. මාලිමා රජය ඉහලම අය රළු, මර්ධනකාරී වැඩපිළිවලක් අනුගමනය කරන්න බලාපොරොත්තු වෙන්නෑ. ඒක හරි. නමුත් බහුතර බිම් මට්ටමේ අය හෝ ඒ වටා ජන්දේදී එක්වුන අයට එහෙම නෑ. මාස හය වෙද්දී ජනතාව වුනා හෝ නැතා හැමදේම මනින්න ගනීවී. ඒ වෙද්දී මම අදහස්කල එකෙක් දෙන්නෙක් ඇතුලේ හිටියොත් හෝ යන්න ලංවේගෙන හිටියොත් ඒක දූෂණයට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා හැටියට පිළිගනීවී. ඒවා තවත් කරුණු නිර්ණායක
      මත රඳාවී. තියන චෝදනා ගොඩ බලපුහාම, අවුරැදු 10කුත් මදි ඉවරයක් කරන්න. අපි බලමු. ජය.!!

  • @dilipasanga8907
    @dilipasanga8907 2 วันที่ผ่านมา +14

    ඇදෙන්නෙ නැති දිනුමක් තියෙන්නෙ

    • @sepalajayasekara363
      @sepalajayasekara363 2 วันที่ผ่านมา

      ලොතරැයි මණ්‌ඩලයේ දිනුම් ඇදෙන්නේ බහිරවයින්ට????

  • @ChandiChandralatha
    @ChandiChandralatha 2 วันที่ผ่านมา +1

    ජයවෙිවා❤❤❤❤❤❤❤❤❤❤❤

  • @BfdzR7t
    @BfdzR7t วันที่ผ่านมา +1

    ලංකාවේ‍බතියන සැම බොටිටුවක්ම registration නොමතමරයක් තිය යුතුයි පාරේ යන වාහන වගේ

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 2 วันที่ผ่านมา +5

    අප්පෝ ඔව්.පොලීසියෙ අය එක තැන ඉඳගෙන ගෙදරවගේ ගම හඳුනගෙන ඕන ජඩ වැඩක් කරනව

  • @gmeye6503
    @gmeye6503 2 วันที่ผ่านมา +8

    2015😂දාපු එකක්😅අනේ ඉතිං රට මෙහෙමවත් තියෙනවා නේ

  • @SriyaniHettiarachchi-w1n
    @SriyaniHettiarachchi-w1n 2 วันที่ผ่านมา +14

    ඔය අහපු ප්‍රශ්න ටික පුතානෝගෙන් ඇහුවා නම් මොනා කියයිද😂

    • @MalshanMalinda-o5h
      @MalshanMalinda-o5h 2 วันที่ผ่านมา +3

      Imf imf imf මගෙ පියා තමයි ..........................................😂😂😂😂😂😂😂

    • @User94-z7s
      @User94-z7s 2 วันที่ผ่านมา +2

      Imf ......imf යැයි යැයි 😂😂

    • @pakaya8007
      @pakaya8007 2 วันที่ผ่านมา +1

      I m.f සජිත්

  • @KelaniThissa
    @KelaniThissa 2 วันที่ผ่านมา +1

    දැන් මුං අයින් කරලා
    අළුත් අය දාන්න ඕන .

  • @h.s.perera2987
    @h.s.perera2987 2 วันที่ผ่านมา +2

    මේ ආන්ඩුව හොඳ වැඩියි .රනිල් වගේ හිට්ලර් ක්‍රමයට විපක්ෂය පාසල් වැඩ කරන්න ඕන.

  • @NimalWijerathna-tv5ny
    @NimalWijerathna-tv5ny 2 วันที่ผ่านมา +5

    Patta horu inne LotharI mandale

  • @MalshanMalinda-o5h
    @MalshanMalinda-o5h 2 วันที่ผ่านมา +6

    අල්ලනකොට කෙදිරි ගාන්නනම් එපා...😂😂😂😂😂😂

  • @KesharaFernando-e3n
    @KesharaFernando-e3n 2 วันที่ผ่านมา +6

    හරියට ක්‍රියාකරන්නෙ නැත්තම් පොලිස් කොමිසමට විරුද්ධව ජනතාවට පාරට බහින්න වෙයිද... අරගල😅😅 ජනතාව ආණ්ඩුව පැත්තෙ නිසා ආණ්ඩුව ට බැරිනම් මේ කොමිසමට අතපොවන්න ජනතාව ඒ දේ කරයි

  • @chamindahettiarachchi-wq7wz
    @chamindahettiarachchi-wq7wz 2 วันที่ผ่านมา +1

    අවුරුදු 30 ක් තිස්සේ ලොතරැයි ගන්නවා උපරිම දිනුම රුපියල් 500 යි මට ලැජ්ජාවකුත් නෑ.

  • @renukakosman5817
    @renukakosman5817 2 วันที่ผ่านมา +4

    නාමල් රාජපක්ෂ කියන ඔය නිතිඥයත් අවස්ථාවාදියි

  • @mihirajwasantha9530
    @mihirajwasantha9530 2 วันที่ผ่านมา +3

    No, the police commission is not good. Vijitha is actually mad. Vijitha should not wait till Christmas.

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka วันที่ผ่านมา

    අහිංසක රටේ මහජනතාව හූරා කන ජාවාරමක් ,දිනුම් අදින්නේ නැති ලොතරැයි සොයා බලන්න ,

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar 2 วันที่ผ่านมา +8

    පහෙන් තුනක් ඉල්ලුවා ඊට වැඩිය ජනතාව ඔයාලට දුන්නානේ වගකීම දැන් ඔය ජනාධිපති උනා කිව්වහම ගෑනියෙක් මිනිහෙක් කරන්න බැරි එක විතරයි තියෙන්නේ කිව්වා. අනිත් හැම බලතලයක්ම තියෙනවා එහෙම බැරි හේතු සමාජයට පැහැදිලි කරන්න අදටත් ඔය රාජ්‍ය ආයතනවල හමුදාවේ පොලිසියේ ඉන්නේ දූෂිත පොග්ගලයෝ ඒගොල්ලෝ රජයට හිංසා වෙන විදිහට වැඩ කරනවා ඉතින් ඒවා නවත්තගන්න තාම ඕගොල්ලන්ඩ බෑ. සිංගප්පූරු ජනාධිපති ඡන්දය දිනලා එක මාසෙන්ද සතියෙන්ද කොහෙදෝ සියලු දෙනාම නීතිය රැහැනට ගත්තා අරගෙන රට එක පාරට පිරිසිදු කරා. ඒගොල්ලෝ ඔක්කොම බය වුණා නැවැත්තුවා වැඩ ඇයි තාම ඕගොල්ලෝ නොකරන්නේ මොනවද ඒකට හේතු ජනතාවට පැහැදිලි කරන්න

  • @ChandralathaRajapaksha-h6f
    @ChandralathaRajapaksha-h6f 3 ชั่วโมงที่ผ่านมา

    ඇමතිතුමනි, ඕවා ඔක්කොම සුද්ද කරලා නීතිය ක්‍රියාත්මක කරන්න

  • @Chavini2000
    @Chavini2000 2 วันที่ผ่านมา

    මං දැක්කා news එකක් තිබුනා වැඩ බලන පොලිස්පති විසින් පොලිස් කොමිශමට යවපු ස්තාන මාරු ලැයිස්තුව පොලිස් කොමිශම ප්‍රතික්ෂේප කරලා කියලා දේශබන්දුගේ list එකට වඩා වෙනස් නිසා කියලා.

  • @GamageChandrani-m5w
    @GamageChandrani-m5w 2 วันที่ผ่านมา

    නාමල් කූඩුවෙ අනිවාර්ය යෙන්

  • @upalifernando8778
    @upalifernando8778 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @NandanaRajapaksha-d6n
    @NandanaRajapaksha-d6n 2 วันที่ผ่านมา

    Wijita 3/2 tiynwa api Kiyanna wena dayk barinam Kiyanna api kiyala dennam

  • @FgdFfhf-pf3ti
    @FgdFfhf-pf3ti 2 วันที่ผ่านมา

    මගේ ළඟාත් තියෙනවා ටිකට් එකක් දිනුම් අදින්න දවස් දෙකකට ඉස්සෙල්ලා ගත්තෙ එ දිනුම් අදින දවසේ බලුවා එදා දිනුම් අදීන දවස එකේ නැහැ හොර ekak eka man තියාගෙන ඉන්නේ mata වාරයක් එනකල්

  • @dharmaarachchige3445
    @dharmaarachchige3445 วันที่ผ่านมา

    නඩු වලට කල්යන්නෙ සාධාරණ හේතුවක් නිසා. ගරු පෙරකදෝරු මහතුන්ට තමන්ගේ වෘත්තීය කාර්යන් කරමින් ජීවිකාව පවත්වාගෙන යාමට නඩු දිගු කාලයක් ඇසිය යුතුයි.
    නඩු එක දවසින් දෙකෙන් ඇහුවොත් පෙරකදෝරු මහතුන් ජීවත්වන්නේ කෙසේද?

  • @thakshisenani3075
    @thakshisenani3075 2 วันที่ผ่านมา +3

    Police komisama wenas karanna..thama enne..tirange deshsbanduge aya..oyalatath essaraha oya keewa maddaya wediya..ahapu de sidu wai...😢😢😢😢😢😢😢😢😢😢

  • @waruniekanayake2227
    @waruniekanayake2227 2 วันที่ผ่านมา

    ආන්ඩුව මිට වඩා කල්පනාකාරිව කටයුතු කරන්න වේවි, 3% කාලේ තිබුනු උනන්දුව උද්යෝගය දැන් නෑ වගේ
    විජිත කියන තරම් ලේසි නෑ කරන්න, කොන්දක් තියෙන්න ඕනා

  • @NandanaRajapaksha-d6n
    @NandanaRajapaksha-d6n 2 วันที่ผ่านมา

    Janatawa danwath api danawa

  • @GamageChandrani-m5w
    @GamageChandrani-m5w 2 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 2 วันที่ผ่านมา

    Very. Good vijitha❤❤❤

  • @AmilaInoshan
    @AmilaInoshan วันที่ผ่านมา

    කොමිසමේ නිලධාරීන් වෙනස්කරගන්න තමයි තුනෙන් දෙකක බලයක් දුන්නෙ දැන් නිදහසට බයිලකියන්න එපා.ඔයාලත් ජනතාවගෙ දැවෙන ගැටලු එක්ක සෙල්ලම් කරන්න එපා.මිනිස්සුන්ගෙ විසීමේ සීමාව පනින්න කලින් අවශ්‍ය වෙනස්වීම් කරල වැඩ පෙන්නන්න

  • @susanthasuzy4473
    @susanthasuzy4473 2 วันที่ผ่านมา +2

    ❤❤❤❤🎉

  • @gaminggodyt2807
    @gaminggodyt2807 วันที่ผ่านมา

    Oya polissiya rahjapakshala apuhamath hathara vate mirikala balala arapalla

  • @KamalaEkanayaka-v2m
    @KamalaEkanayaka-v2m 2 วันที่ผ่านมา

    හොරුන්ට...සාධාරණ ..මිනිසුන් ට..අකැමැතියි

  • @gaminikosala7340
    @gaminikosala7340 2 วันที่ผ่านมา

    ඇබා,බෝනියම්, මයිකල් ජැක්සන්,කාපෙන්ටර්, එල්විස් ප්‍රෙස්ලි,සමන්තා ෆොක්ස්,ලම්බාඩා,එල්ටන් ජෝන්ස් ,බොබ් ඩිලන්,ග්‍රාස් හොපර් වගේ සංගීත කාරයෝ ,80 දශකයේ ලංකාවේ රජ කලා..

  • @jennysaro8960
    @jennysaro8960 2 วันที่ผ่านมา

    ඔව් ඕක හොර ගුහාවක්. මම ගිය මාසේ 28 පාන්දර 6ට පිටකොටුවේන් ටිකට් 2ක් ගත්ත. ගෙදර ඇවිල්ලා බලනකොට ඒකෙ දිකය 29. කොහොමද තවත් දවසක් ඉස්සරහට ටිකට් විකුණන්නෙ.

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 2 วันที่ผ่านมา

    උපරිම බලේ යෝදවල හොරු අල්ලන්න නැත්තම් උන් යටි කුට්ටු වැඩ කරනවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @niroshankrishantha6636
    @niroshankrishantha6636 2 วันที่ผ่านมา +2

    Police commition ekeda dooshitha niladareen innawa.unwa wahama iwath kala uthui.

  • @manelmangan5331
    @manelmangan5331 2 วันที่ผ่านมา

    Well said Mr Minister, your answer for ABBA show and your attendance was very good. Journalists are bankrupt for constructive ideas! Is this an important question to be asked from a politician? No! People laugh at those who have such silly, mean and insignificant question for this country’s development! Be creative, constructive, let the politicians have their own private life! They deserve it!😊🎉🎉🎉😊😊😊

  • @gaminggodyt2807
    @gaminggodyt2807 วันที่ผ่านมา

    Dinum janathavata nathi karala adayama guliya pitin siriliya hamine aran

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 2 วันที่ผ่านมา

    මයික් පැලුව ඇති 🤣

  • @Bla_bla_234
    @Bla_bla_234 2 วันที่ผ่านมา

    හමුදාපති ?

  • @Ramani-vh5ij
    @Ramani-vh5ij 2 วันที่ผ่านมา

    Tawama duwana mahina dage ranige police komisama okunta ona vidiya tai wadakarana ikamanina unwa maru kala utui

  • @anomathenuwara7279
    @anomathenuwara7279 2 วันที่ผ่านมา

    පොහොට්ටුව පරවෙන්න ලගයි.

  • @suriyaarachchiprasad5440
    @suriyaarachchiprasad5440 2 วันที่ผ่านมา +3

    @ඇමතිතුමා මහත්වෙලා.

    • @rashinipanchalee
      @rashinipanchalee วันที่ผ่านมา

      ඔව් අව්ල්ද?

  • @amaradasagalkissagagalkiss7427
    @amaradasagalkissagagalkiss7427 2 วันที่ผ่านมา

    Anita amataka wanakal kal yai

  • @darklife3609
    @darklife3609 2 วันที่ผ่านมา

    mewa gana passe balamu ltte eka yapane jayatama ewata visadum hoyala rate prashna visadamu

  • @ladaloyka5612
    @ladaloyka5612 2 วันที่ผ่านมา

    Anuvata balayak tibiyadi
    Udasina gatiyak panvanava

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 2 วันที่ผ่านมา

    Hema. Thenama. Horakam😂

  • @BandaraManike-l3j
    @BandaraManike-l3j 2 วันที่ผ่านมา

    හොරු දැන් ගැහෙමින් ඉන්නෙ

    • @user-ig6bc9ul4j
      @user-ig6bc9ul4j วันที่ผ่านมา

      අල්ලන්න ඉන්න එවුනුත් ගැහෙමින් ඉන්නෙ

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 2 วันที่ผ่านมา +1

    Oka danuth hora guhawa thama.... Anna...kada..gruel... anduwak kiyala okkoma kiyanawa...oyala pama wadiyi.. actions ganna kota...

  • @GamageChandrani-m5w
    @GamageChandrani-m5w 2 วันที่ผ่านมา

    ආන්ඩුව නෙමෙය් තොපි ගෙදර අස්වැසුම වත් ඉල්ලගන්

  • @vipulaanurudda4371
    @vipulaanurudda4371 2 วันที่ผ่านมา

    amatelat menesu ban
    sendu ahanna one ban

  • @malanialwis6080
    @malanialwis6080 2 วันที่ผ่านมา

    රට විනාශ රපු උන් තාමත් කැපුණු පණුවො වගේ දඟලනවා දඟල දඟල හිටපල්ල්ල

  • @chandanidisanayaka5191
    @chandanidisanayaka5191 2 วันที่ผ่านมา

    Koti ganan ekathu kara kara minissunge salli huran kannathuwa podi podi dinum hari kamak na minissuta denna.ethakota oita wada minissu lotharai ganivi.

  • @IsuruJayasinghe-p5c
    @IsuruJayasinghe-p5c 2 วันที่ผ่านมา +2

    ලංකාවේ නඩු වල විනිශ්චය එන කොට නාමල් ජනපති...😅

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 2 วันที่ผ่านมา +4

      උඹ වගේ උන්ට ඡන්දේ දෙන උන් තවත් ඉන්නද බං... මේ රටේ...🤣🤣🤣🤣🤣

    • @rasikaediriweera2900
      @rasikaediriweera2900 2 วันที่ผ่านมา

      මෙච්චර රටට විනාසයක් කරලා,අගාධයටම දාපු එවුන්...තාමත් උන්ට කඩේ යන එවුන් ඉන්නවනේ කාලකන්නි.😢

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 วันที่ผ่านมา

      ඡන්ද නැතුවමද ජනාධිපති වෙන්නෙ?

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 2 วันที่ผ่านมา +4

      හීනෙන් තමයි මන්ද.බුද්දික නාමලයා ජනදිපති වෙන්නේ.

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 2 วันที่ผ่านมา +2

      ඔයාලවගේ අය හිටියොත් එහෙම වෙයි ඔය තක්කඩියව ගේන්න හිතන්නවත් එපා

  • @YamunaKumari-ei5rr
    @YamunaKumari-ei5rr 2 วันที่ผ่านมา

    Police komisama dusithayo elawala rata hadapalla janathawa chande dunne ekata ay pramada balaya illuwa dunna Dan mona reddakda karanne desabanduda policepathi ay tiranta guard unta sapa janatha mudal anurage kaywaruwa witharada wada karanawa kiwwa ewa chande minissunta lajjay karanna epa

  • @TitusJayaweera
    @TitusJayaweera 2 วันที่ผ่านมา

    Oya kolakeli walin mudal labageneemata ja athawa alaporpththu wenawa namuth koti ganam mudal nolebeema pilibandawa janathawa hithanne neha .getsluwak thiyenawa eawa hariyatama kiyanna beha kiwwoth ema ayathana wasa damanna wenawa .

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 2 วันที่ผ่านมา

    නඩුව අවුරුදු 9😂😂😂😂😂

    • @JaniruforGraphics
      @JaniruforGraphics 2 วันที่ผ่านมา

      යහපාලනය + සෞභාග්‍යයේ දැක්ම 😂

    • @user-ig6bc9ul4j
      @user-ig6bc9ul4j วันที่ผ่านมา

      "නාකි රැල පන්නමු" කියයි එදාට

  • @tharakamadhushanka9102
    @tharakamadhushanka9102 2 วันที่ผ่านมา +6

    Nihal thalduwa ඉවත් kale nathnam ආණ්ඩුව ගෙදර hode😅😅😅

    • @milshankrishmal5568
      @milshankrishmal5568 2 วันที่ผ่านมา +1

      Ha hode

    • @tharakamadhushanka9102
      @tharakamadhushanka9102 2 วันที่ผ่านมา

      @milshankrishmal5568 joke newei bro e pissage weda nisa government eka thamai banum ahanne

    • @lalalwis7679
      @lalalwis7679 2 วันที่ผ่านมา +2

      2034විතර සලකාබලන්නමි

    • @NilukaSiribaddana-sg6tg
      @NilukaSiribaddana-sg6tg 2 วันที่ผ่านมา

      Riduna ne​@@milshankrishmal5568

    • @NilukaSiribaddana-sg6tg
      @NilukaSiribaddana-sg6tg 2 วันที่ผ่านมา

      ​@@milshankrishmal5568riduna ne

  • @JayasenaGunawardana
    @JayasenaGunawardana 2 วันที่ผ่านมา

    LOTHARAI MANDALAYE KISIMA LOTHARAIYAKA MUL DINUM EDENNE NE. OKE INNA HETHTHA BURUTHTHA AHINSAKA JANAYAGE MUDAL WALIN SURASEPA VIDINAWA. ME ANDUWA MEKE ADAYAM RATATA PENWANNA OONE. POLICE COMISAMA KISIMA SUWADINA KAMAKNE.

  • @වීරවර්ධන
    @වීරවර්ධන วันที่ผ่านมา

    පැරදිච්ච හාල්පාරුවන් ට තාම අැමතිතුමා කියන ගොබ්බ වොයිස්කට් කාරයො අතරෙ කොන්ද කෙලින් තියන් වැඩකරන මාද්‍ය වේදීන් ඉන්නව කියල පෙව්න

  • @pavithraamarathunga4749
    @pavithraamarathunga4749 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤