ආයතනයන්ගෙන් ගන්නා අරමුණු ඒ මොහොතේ විදර්ශනා කළ හැකිද ●●●

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 7

  • @JanathLakPriyantha
    @JanathLakPriyantha 13 วันที่ผ่านมา +3

    භවයේදී ඇති අනතුර ගැන මනාකොට අවබෝධ වන ලෙසට ශ්‍රී සද්ධර්මය දේශනා කරන පිං වත් ස්වාමීන් වහන්සේ ට තිසරණයේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවය දිර්ඝ ආයුෂ ලෑබෙවා..

  • @KalyaniNawarathna
    @KalyaniNawarathna 13 วันที่ผ่านมา +1

    සාදූ සාදූ සාදූ ,තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට .නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @Mala42822
    @Mala42822 13 วันที่ผ่านมา

    ❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤

  • @susanthasuriyaarachchi6371
    @susanthasuriyaarachchi6371 13 วันที่ผ่านมา

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @gpvikramasinghavikramasing3649
    @gpvikramasinghavikramasing3649 13 วันที่ผ่านมา

    ❤❤❤

  • @sarathmunasinghe5848
    @sarathmunasinghe5848 12 วันที่ผ่านมา

    අතිපූජනීය මාහිමිපාණන් වහන්ස, ඔබ
    වහන්සේ, සැම ඉරියව්වකම නිදුක් වේවා නිරෝගී වේවා.! සුවපත් වේවා.! ස්වාමීනි,
    ~••~••~••~••~••~••~••~••~••~••~••~••~••~
    අප කළ සියලුම කුසල් බලයෙන්, ඔබ වහන්සේ ශතවර්ෂාධික කාලයක් සුව
    සේම අනුශාසනා පවත්වමින් ම පාරමී ධර්මයන් පූරණය කරත්වා ස්වාමීනි.!
    මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදි
    තබ්බං................
    සාමිනා කතං පුඤ්ඤං මයිහං දා
    තබ්බං...............
    සාදු.! සාදු.! අනුමෝදා මී....................
    """""" සංඝං නිරංගණං සෙට්ඨං ---
    නමාමි සිරසා දරං """""""""""""
    අතිපූජනීය මාහිමිපාණන් වහන්ස, ඔබ වහන්සේගේ බුද්ධ කාරක ධර්මයන් පූර
    ණය වෙත්වා.! ස්වාමීනි.!++++++++++++
    එසේම, මෙවැනි ධර්ම දේශනා සැමට ම අවබෝධ කරගැනීමට, උපකාර වන පරිදී
    විකාශනය කරන, දායකත්වය දරන කළ්‍යාණ මිත්‍ර පිංවතුන්, සැම ඉරියව්ව
    කම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා.!
    සුවපත් වෙත්වා.! නිවනින් නිවී සැන
    සෙත්වා.! සාදු.! සාදු.!#############

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 13 วันที่ผ่านมา

    , 1:18