අල ගෙඩියෙන් මෙච්චර රසට ක්‍රිස්පියට පොටෑටෝ බයිට්ස් 😮Crispy Potato Bites Recipe in 10 Minutes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 330

  • @amaludara6930
    @amaludara6930 3 ปีที่แล้ว +5

    මම හැදුව..පුදූම රසක් නන්ගියෝ...ඇත්තම tipitip රසම එනව...සරල කෑම...ස්තූති ..නිරෝගී සුව..තෙරුවන් සරනයි

  • @gst6011
    @gst6011 3 ปีที่แล้ว +18

    අඩ්ඩෙ පට්ට ඈ ...මාත් හදලා බැලුව පට්ට ලෙසියි.......,,,යලුවනෙ ඔයලත් බය නැතුව හදලා බලන්න....කිසිම නාස්තියක් වෙන්නෑ🤟🤟❤️❤️❤️

  • @rashmiahinsa8970
    @rashmiahinsa8970 ปีที่แล้ว +2

    මාරම රසයි මේක.දෙවෙනි පාරටත් හදන්න recipe එක බලන්න ආවෙ❤

  • @chanakamadu028
    @chanakamadu028 3 ปีที่แล้ว +21

    අක්කගේ රෙසිපි එක ගොඩක් රසයි 🤤🤤අක්කාගේ හඩත් ගොඩක් ලස්සනයි ❤❤❤😘

  • @kavindudushan9640
    @kavindudushan9640 3 ปีที่แล้ว +17

    කෑමයි අක්කගෙ කටහඩයි දෙකම 👌

  • @priyadarshaipranandu1983
    @priyadarshaipranandu1983 3 ปีที่แล้ว +39

    ඒකනම් මරු අක්කේ ඇත්තට හොද කෑමක් කඩෙන් ගන්න ඒවා වගේමයි. ඔයාට ගොඩාක් ස්තූතියි......😘😘

  • @sadeekaranathunga1519
    @sadeekaranathunga1519 3 ปีที่แล้ว +3

    රස පාටයි 👌. මම අනිවාර්යයෙන්ම හදනවා

  • @samanthisamanthi4967
    @samanthisamanthi4967 3 ปีที่แล้ว +4

    අපිත් හැදුව හරිම රසයි. Thank you 🌹

  • @gomedasavindi5546
    @gomedasavindi5546 3 ปีที่แล้ว +3

    මාර රසයි..
    හදලා පැයක් යන්න කලින් ඉවරයි....👍👍👍

  • @wksasanka5390
    @wksasanka5390 3 ปีที่แล้ว +17

    හදල බලන අය මේ පැත්තට...🙌මම නම් අනිවාර්යෙන්ම හදනවා. 😊

    • @wksasanka5390
      @wksasanka5390 3 ปีที่แล้ว +1

      මමත් අනිවාර්යෙන්ම හදනවා ෂුවර්.

  • @epiphany7157
    @epiphany7157 3 ปีที่แล้ว +26

    අක්කිට වැරදිලා දෙවෙනි පාර කිව්වේ පාන් පිටි කියලා.😬🤭කාටද ඇහුනේ එහෙම කියනවා😅.මොනා වුනත් ආදරෙයි.😍හදලා බලන්නම් .😋

  • @danushkarandunuu236
    @danushkarandunuu236 3 ปีที่แล้ว

    ඔයාගේ කටහඩනම් මාර මිහිරී. .
    කෑමත් රසයි...ස්තූතී ඔබට
    🙏🙏🙏❤❤❤

  • @chamilaabheywardhana9483
    @chamilaabheywardhana9483 3 ปีที่แล้ว +57

    හදලා පැයක් යන් නෑ අනේ..නිමෙන්න කලින් ඉවරයි 😂❤️

  • @crystal8277
    @crystal8277 3 ปีที่แล้ว +7

    පැනි රස ඒවාට වඩා ....කටට මිරිස් රස 👌 නියමයි....👍😍

  • @kaushalyasandeepani8643
    @kaushalyasandeepani8643 3 ปีที่แล้ว +5

    මං අද හැදුවා මාර රසයි අක්කේ ❤️

  • @ravinadias3800
    @ravinadias3800 3 ปีที่แล้ว +4

    මරු අක්කේ මෙක හදලා බලන්න ඔනේ 💖😍 රසවත් පාටයි

  • @sandalithara4554
    @sandalithara4554 3 ปีที่แล้ว +8

    Short and sweet ❤
    අනිත් අය වගේ රඟන්නෑ 🎉️😆

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      😊😍😍

  • @chathuuabeysekara4674
    @chathuuabeysekara4674 3 ปีที่แล้ว +1

    මමත් හැදුවා....මාරම රසයී අක්කී 😘❤️💫

  • @champikanilanthi2290
    @champikanilanthi2290 3 ปีที่แล้ว +1

    Ape duwa hduwa. Harima rasai 😍 garlic rasa hodata enwa hrima crispy. Thankyou nangi ❤️

  • @guwanisenarathna3552
    @guwanisenarathna3552 3 ปีที่แล้ว +5

    Palaweni 👍ekai,කමෙන්ට් ekai magen...

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +2

      Thank you 😍

  • @kimteayang7002
    @kimteayang7002 3 ปีที่แล้ว +4

    ඒක නම් හරි රස පාටයි.. 😍😘😋🤩

  • @sandalithara4554
    @sandalithara4554 3 ปีที่แล้ว +24

    අක්කගේ හඬත් හරිම ලස්සනයි❤🌹

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +6

      Thank you 😍

    • @vihuuu12
      @vihuuu12 3 ปีที่แล้ว

      @@Bandifull
      thank you akki

  • @nilushadasanayake7555
    @nilushadasanayake7555 3 ปีที่แล้ว +6

    නියමයි, හරිම රසයි😋👍👏👌

  • @dinithichandrawansha8926
    @dinithichandrawansha8926 3 ปีที่แล้ว +1

    ඔයා නං කෑම මවනව අක්කා.. thank you.. hadala balala rasa kiyannm☺️

  • @keethfernando8782
    @keethfernando8782 3 ปีที่แล้ว +1

    අද මේක අහම්බෙන් දැක්කේ මම ඒත් හදලා බැලුවා මාර රහයි...🤗🤗🤗😘 Thank you 💕💕 and good luck 💗

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Glad you liked the recipe 😍

  • @sandavi2710
    @sandavi2710 3 ปีที่แล้ว +3

    මමත් හැදුවා නංගි.පුදුම රසක් තියෙන්නේ.මගේ බබලාත් හරිම ආසාවෙන් කෑවා.අපි නොදන්න මේ වගේ රෙසිපි කියල දෙනවට නංගිට ගොඩක් ස්තූතියි .

  • @sanjulapiumi2394
    @sanjulapiumi2394 ปีที่แล้ว +2

    Akki hadana kama harima rasai 😋 mata avurudu 11 mamath akkage kama thama godak hadanne thank you Akki 😋 🤗

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Most welcome nangi❤️

  • @madhushika1302
    @madhushika1302 3 ปีที่แล้ว

    Akka piyawaren piyawara hondata therena widihata kiyala denawa.thank you akka.digatama videos karanna❤️

  • @withts6107
    @withts6107 3 ปีที่แล้ว +9

    ඒක රසවත් වගෙ

  • @manesharavihari5075
    @manesharavihari5075 ปีที่แล้ว

    අපි හැදුව නියමයි dr ❤

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @ruwanimahesha793
    @ruwanimahesha793 3 ปีที่แล้ว +3

    Onna mama thamai mulinma comment ekak damme . E wageema mama notification ekak apu gaman baluwa . Aniwaren mama ada hawasata hadanawa . The ☕ bona welawata hoda snack eka.👍

    • @achalagayani2845
      @achalagayani2845 3 ปีที่แล้ว +1

      ඔයා නෙමේ first comment එක දාලා තියෙන්නේ . ඔයා විනාඩි 10 කට කලින් comment එක දාලා තියෙන්නේ . බලන්න අනිත් අයගේ comment තියෙනවා . විනාඩි 20 කට කලින් දාපුවා

    • @ruwanimahesha793
      @ruwanimahesha793 3 ปีที่แล้ว +3

      Mama aye oyage video s balanne naha bandi full oyage yaluwo mata baninawane.😔😔😔

    • @achalagayani2845
      @achalagayani2845 3 ปีที่แล้ว +1

      @@ruwanimahesha793 අයියෝ ඔයා මාර එක්කෙනෙක් නේ 😂. මම ජෝක් එකට කිවුවේ සීරීයස් හිතන්න එපා . බන්ඩිත් එක්ක තරහ වෙන්නත් එපා . ආයේ නම් මුකුත් කියන් නැහැ . එහෙම උනොත් බන්ඩි ෆුල් මාත් එක්කත් තරහ වෙයි . තරහ වෙන්න එපා හොදේ 😉. ඔයා තමා first දැන් හරිනේ

  • @rashinnethsara2414
    @rashinnethsara2414 3 ปีที่แล้ว +3

    මම හදලා බැලුවා . ඒක නම් හරිම සසයි. 🤩🤩🤩🤩🤩🤩🤩🤩 දිගටම කරගෙන යන්න . සුබ පතනවා.

  • @ajanapriyadarshani1223
    @ajanapriyadarshani1223 3 ปีที่แล้ว

    Mamath ada haduwa eka nm niyamai😍😍😍😍😍harima rasai👍👍👍👍👍thank u akke thawa a wage rasama rasa recipes aran enna 👍👍👍💐💐💐💐

  • @mummycookshomemade
    @mummycookshomemade 3 ปีที่แล้ว +5

    Thank you for sharing! This looks amazing

  • @tharushikadilshani7800
    @tharushikadilshani7800 3 ปีที่แล้ว

    Ane oya hari shoi akke lesiyen hadaganna hoyaganna puluwan dewal oya kiyala denna thank you akkiyo😍😍❤️

  • @dilhanidilruksika6801
    @dilhanidilruksika6801 ปีที่แล้ว +1

    Math haduwa ,harima rasai

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @sakunthalaherath1572
    @sakunthalaherath1572 3 ปีที่แล้ว

    today I made this.my children love it.very taste.thankyou dear

  • @nikiskitchen2585
    @nikiskitchen2585 3 ปีที่แล้ว +13

    Wow it looks so good ❤️ thank you akki 🤤

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +3

      Anytime darling 😍

  • @nilukajayawardana4148
    @nilukajayawardana4148 3 ปีที่แล้ว

    ,හරිම රසයි ගොඩාක් පින් ඔයාට

  • @sithulifernando6552
    @sithulifernando6552 3 ปีที่แล้ว +10

    Need to try this recipe. Thank you.

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +2

      You’re welcome 😊

    • @gst6011
      @gst6011 3 ปีที่แล้ว

      එල🤟

  • @shimrongeganage6242
    @shimrongeganage6242 3 ปีที่แล้ว

    Oyage recipe nm super .mn try karannema oyage recipe .

  • @learnwithedupub7746
    @learnwithedupub7746 2 ปีที่แล้ว +1

    මම කැමති මේ වගේ කෙටි කෑමවලට

  • @imaamdeen7135
    @imaamdeen7135 3 ปีที่แล้ว +3

    Akki ada ape nangige birthday eka
    Mn akkige butter cake hadala chocolate double boil kramayata
    Hadala icing wage thawarala
    Chocolate grate karala udin damma
    Supiri

  • @sujeewapahalagedara9812
    @sujeewapahalagedara9812 3 ปีที่แล้ว

    Api hdala baluwa niyamy

  • @mojonewslk
    @mojonewslk 3 ปีที่แล้ว +2

    ඒකනම් මරු😍👏

  • @sadeekaranathunga1519
    @sadeekaranathunga1519 3 ปีที่แล้ว +2

    👌අක්කි ඔයා චොකලට් වලිනි හදන රස රස කෑම විඩියො කරල දන්න. 😁

  • @worlddancing4960
    @worlddancing4960 2 ปีที่แล้ว

    බඩඉරිඟු පිටි අනිවාර්යයෙන්ම දාන්න ඔනිද

  • @yohansanimnara9941
    @yohansanimnara9941 3 ปีที่แล้ว +1

    පොඩිකට්‍ටිය කැමතිවෙයි හදලා දුන්නම Thank you so much

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      You’re most welcome 😍

  • @dayansamaraweera5205
    @dayansamaraweera5205 3 ปีที่แล้ว

    oyaga rasapi okkoma harima lasi 😋 tanks

  • @sadewnimsara2827
    @sadewnimsara2827 3 ปีที่แล้ว +2

    අක්කේ හාල් පිටි වෙනුවට පාන් පිටි ගන්න බැරිද .....

  • @certainvillage6195
    @certainvillage6195 ปีที่แล้ว +1

    Yammy mmmmmmmmm nice one

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @chamilanandani2100
    @chamilanandani2100 2 ปีที่แล้ว

    අනේ තෑන්ක්ස් අක්කි.හරිම රසයි අක්කි

  • @imasha6204
    @imasha6204 3 ปีที่แล้ว +2

    අක්කාගේ කෑමනම් 👌 😘

  • @thisangasavithmi2209
    @thisangasavithmi2209 3 ปีที่แล้ว +3

    ❤️😊Niyamai akki .mn meka hadanava anivarenma.thank you oyata

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Hadala rasa kiyanna 😍

  • @Lokavidu7840
    @Lokavidu7840 3 ปีที่แล้ว +3

    ශා මරු ඒක නම්..😍😋🤗

  • @prasanthalagalage8288
    @prasanthalagalage8288 3 ปีที่แล้ว +1

    චම් චම් චම් ඒකහ් රසයි වගේ😜

  • @nirmalakumari1715
    @nirmalakumari1715 3 ปีที่แล้ว

    Shaaaa niyamai. Hodatama tibuna

  • @wksasanka5390
    @wksasanka5390 3 ปีที่แล้ว +1

    කවුද අක්කිගේ video දානකන් බලාගෙන හිටිය අය.

  • @hiumithilhara8996
    @hiumithilhara8996 3 ปีที่แล้ว +2

    ඒක රස පාටයි 🙈🤤😍

  • @upulupul8146
    @upulupul8146 3 ปีที่แล้ว

    සුපර් ලේසියෙන් හදන්න පුළුවන් kamak,තැන්ක්ස් අක්කේ කියලා දුන්නාට

  • @apsaradissanayake5418
    @apsaradissanayake5418 3 ปีที่แล้ว +1

    ඒක 👍

  • @sandeepamunasinghe8624
    @sandeepamunasinghe8624 3 ปีที่แล้ว +1

    Ekanam maruuuu

  • @ManelPathirana344
    @ManelPathirana344 3 ปีที่แล้ว

    Woow nangiyo adama hadanna one mamath hebi paan piti thama thiyenne mehe...thanks nangiyo
    Oyage kata hadanam sanjana nangiyage wage lassanai

  • @hiruninisansala7277
    @hiruninisansala7277 3 ปีที่แล้ว

    Akke Harim rasai thank you 🙂🙂🙂🙂🙂

  • @hashi2233
    @hashi2233 3 ปีที่แล้ว +40

    Ada හවස clz ekk තියනවා 🤭 හප හප ඉන්න හදන්න ඕන 🤭😊

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +9

      😊😍😍

    • @janakiliyanage9413
      @janakiliyanage9413 3 ปีที่แล้ว +4

      අනේ ඔයාලට clz පටං ගත්තද

    • @hashi2233
      @hashi2233 3 ปีที่แล้ว +3

      @@janakiliyanage9413 අපිට නම් තියනවා

    • @janakiliyanage9413
      @janakiliyanage9413 3 ปีที่แล้ว +3

      @@hashi2233 අපිට තාම පටං ගත්තේ නෑ

    • @navinamisha7387
      @navinamisha7387 3 ปีที่แล้ว

      😅😅😋👍

  • @tharukrenuja9635
    @tharukrenuja9635 3 ปีที่แล้ว +5

    Aneee mn meka nm adama hadanawa akki 🥰🥰

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +3

      Hadala rasa kiyanna 😍

  • @chamodihiranya7931
    @chamodihiranya7931 3 ปีที่แล้ว +1

    Thanks nangi 💯💯👍😍😍❤️

  • @iyanthinadeekabasnayaka5004
    @iyanthinadeekabasnayaka5004 3 ปีที่แล้ว +1

    Oho yummy

  • @malshamalki4230
    @malshamalki4230 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @renukapreyadarshani1075
    @renukapreyadarshani1075 3 ปีที่แล้ว +5

    මේ දැන් හදනවා. මම කොල්ලෙක් ඔයාගේ රෙසිපි බලල කෑම හදල ගෙදර අයට දුන්නම ගෙදර අය කියන කතා වලට පට්ට ගැම්මක් එන්නේ 😄👍

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Awwww 😍😍

  • @wksasanka5390
    @wksasanka5390 3 ปีที่แล้ว +1

    Thank you akki. Oyage new recipes danakan mama noiwasillen inne

  • @onithi491
    @onithi491 3 ปีที่แล้ว +3

    Rasa paatai. Hadala balanawa😊👍🤩

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Hadala rasa kiyanna 😊

    • @onithi491
      @onithi491 3 ปีที่แล้ว +1

      @@Bandifull aniwaren😁

    • @onithi491
      @onithi491 3 ปีที่แล้ว +1

      @@Bandifull mm haduwa eka. 😍Rahata thibba👍oya kiwwane hadala rasa kiynn kiyl. Aththatama rasai🤩😍😍

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      @@onithi491 awwww thank you 😍

    • @onithi491
      @onithi491 3 ปีที่แล้ว +1

      @@Bandifull welcome😊😍

  • @indranidasanayake6382
    @indranidasanayake6382 3 ปีที่แล้ว +1

    Paan piti danna barida

  • @hlp4848
    @hlp4848 3 ปีที่แล้ว +2

    Ekanm hodai. Thanks😁😁😁

  • @AjithKumara-vq4bc
    @AjithKumara-vq4bc 3 ปีที่แล้ว +11

    Thank you🙏🙏🙏

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +3

      Anytime 😊

  • @gaminiwimalasuriya6731
    @gaminiwimalasuriya6731 3 ปีที่แล้ว +2

    බඩඉරිඟු piti oonimada

  • @kavishaukwaththage8243
    @kavishaukwaththage8243 3 ปีที่แล้ว

    thanks 😛
    niyamayi akki 🥰😋

  • @cookwithgimhani4747
    @cookwithgimhani4747 3 ปีที่แล้ว +3

    රස පටායි 😍😍

  • @tirandijayathissa3686
    @tirandijayathissa3686 3 ปีที่แล้ว +1

    Wow niyamai 😍😍😍

  • @certainvillage6195
    @certainvillage6195 ปีที่แล้ว +1

    Wow nice one

  • @kaveeshahansamali3321
    @kaveeshahansamali3321 3 ปีที่แล้ว

    Akki mmth hduw ... godk rasai 😋😋

  • @lalithranasingha4568
    @lalithranasingha4568 2 ปีที่แล้ว

    අවුරුද්ද ට හදන්න අලුත් කෑමක් කියලා දෙන්න

  • @savindikafdo4172
    @savindikafdo4172 3 ปีที่แล้ว

    මන් දැන් තමා හැදුවෙ.හරිම රහයු

  • @shirankavinda6549
    @shirankavinda6549 3 ปีที่แล้ว

    අක්කාගෙ කෑම නම් රසම රසයි

  • @mycreation1837
    @mycreation1837 3 ปีที่แล้ว +4

    Ane akki thel butter nathuwa hadanna puluwan kama ekaka video ekak dennako

  • @achalagayani2845
    @achalagayani2845 3 ปีที่แล้ว +5

    🥔🥔 නියමයි . අද ටිකක් පරක්කු උනා 😣😣 ( මේකට තව මිරිස් ටිකක් දාලා spicy විදිහට හදන්න බැරි ද ? 🤔🤔 )

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +2

      Thank you darling 😍

  • @lallal1289
    @lallal1289 3 ปีที่แล้ว

    හාල් පිටිම ඕනිද

  • @amandinethma9901
    @amandinethma9901 3 ปีที่แล้ว +1

    patta wadk akki

  • @mohanabeywikrama1989
    @mohanabeywikrama1989 3 ปีที่แล้ว

    Thanks අක්කා ❤️❤️❤️❤️

  • @kcsurangasuranga1991
    @kcsurangasuranga1991 3 ปีที่แล้ว +3

    නියමයි ❤

  • @mickeypullicreation2009
    @mickeypullicreation2009 3 ปีที่แล้ว

    This is a easy recypy super i love akki

  • @karunajayawardana9489
    @karunajayawardana9489 3 ปีที่แล้ว

    Harima rasai

  • @anushapeiris8439
    @anushapeiris8439 3 ปีที่แล้ว

    Akki rice flour wenuwata corn flour ma danna barida??

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 2 ปีที่แล้ว

    Haalpiti wenuwata kadala piti daanna berida.

  • @gomedasavindi5546
    @gomedasavindi5546 3 ปีที่แล้ว +1

    Thanks

  • @scm1512
    @scm1512 3 ปีที่แล้ว +1

    Woow😍😛😛

  • @thanujadamayanthi4350
    @thanujadamayanthi4350 3 ปีที่แล้ว

    හාල් පිටි වෙනුවට පාන් පිටි ගන්න බැරිද

  • @charunihimanthika3867
    @charunihimanthika3867 3 ปีที่แล้ว

    Niyamai akki

  • @shanikadissanayake3944
    @shanikadissanayake3944 3 ปีที่แล้ว

    Airfryer danna berida thele badin nethuwa

  • @kaitlynquyn1458
    @kaitlynquyn1458 3 ปีที่แล้ว

    Akka your recipes are amazing!!! keep up the good work