wow... you took my memories back to '90s. I think I used 4 TV games. The last one was the Keyboard TV game. Still, I can remember the model Gold Leopard King 2000 :-) I had nearly about 16 -20 game cartridges. We used to share game cartridges among with our friends. My dad was dame crazy about The Tank game (also known as The Battle City) We both used to spend hours playing that game. Contra Serious, Kage, Super Mario, Duck Hunt :-) Mike Tyson's Punch-Out were few of my favourites. There are more. I really like this video because you made me rewind my golden childhood memories back in 2020. Please update the link bro. Cheers
Ekanma t.v games ekath ekka badimakuth tibba gedaran banum aha haa game gahuweeee Tanks chanux aiye ee matake nawath matak karata..❤️❤️❤️👍👍 Dan inna poddoo dakalawath t.v games pavichchi karalawath nathiwa athii.. Super ❤️❤️👍🙏🙏
කියන්න සතුටුයි ඒ අතීතේ මාත් එක්ක තාත්තා තමා multi player එකේ හිටියේ... තත්තා තමා game cardriched ගෙනත් දෙන්නේ...❤️💯👏
අප්පච්චි පොඩි කාලේ උපන්දිනයට ගෙනත් දුන්නා 😍
Wenda ba kiuwa
Thama tiynw bn 2kma 😁
@@Bbcnewstodayglobal ado no bn sira☺❤
Man asa fre fee gamakata
@@nimalpremathilaka6197 😂 puk gahapn
ඕකෙන් ගේම් ගහලා නැති අය like කරන්න
10:18 4 u
Power Blade, Contra, Super Mario, Double Dragon, Tank... 😍😍😍
Game පිස්සුව ඇති කරේ Tv Games තමා... ආයෙත් අතීතේ මතක් කරාට Thanx Bro...!!!
ඉස්කොලේ ගිහිල්ලා ඇවිත් හවසට play kare.ඒ අතීතය 😊🔥
මටනම් ඔයා මුකුත් නැ නේ 😭😭
Math oya මොකුත් na
Akanam ඇත්ත
ස්තුතියි අතීතය මතක් කරලා දුන්නට. ආයෙත් ඒ ගේම් කන්සෝල්.එකක් යූස් කරන්න හිතුනා 😍
Phone එක අරගෙන ගුටි කෑවට වඩා.. ඔකෙ Games ගහල ගුටි කෑව.. මූලික අධ්‍යාපනය කඩාකප්පල් කරපු අරුම පුදුම ගැජට් එකක්. 😜🤓🤓🤞
Ekenma bn panthiye ganan walin 1 weniyata hitiye bn oken thama e dawas wala anthimaya wune..gedarata වේවැලකුත් ගෙනාවා අම්මා ඕක නිසා.පන්න පන්න ගහන්නෙ බං ලකුනු මදි කියලා.😂
@@gameboynetwork4869 🤓🤓😁✌️
Hashan Mayura 😂😂😂 ammoo eka aththa
@@SGLEADS මාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න
@@SGLEADS මන් ඔයාව සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන්නෙ
පොඩිකාලේ සුපිරි භාණ්ඩයක් තමයි ♥️♥️
අම්බෝ ඉස්සර ඉස්කොලේ වැඩ ඉවර කලාම තාත්තා ඔක සෙට් කරලා දෙනවා අම්බෝ එ කාලේ🤩🤩🤩😍😍😍
😃
eeeelagata monawada set karaladunne
ලෝකේ මුල්ම game console වලින් එකක් වන atari play කළා ඒ දවස් වල තාත්තා යි මමයි... ඉල්ලන් එනවා ලොකු තාත්තා ලාගේ ගෙදරින් (Sunil- ටෙලිවීව්)... පස්සේ chanux පෙන්නපු වර්ගයේ එකක් අපිත් ගත්තා... ස්තූතියි... සුන්දර මතකයක් අලුත් කළා ට....
ඒක පට්ටයි. මේ දවස් ටිකේ අතීතෙට යනව හැම විදියෙන්ම
හම්මෝ පොඩි කලේ ආසම වැඩේ තමා 😍😍😍 ආසම ගේම් නම් super contra,contra 3,battle tank,mario bros
ආසයි පවසන්න...මටත් ඔහොම එකක් තිබුනා
ඒ මතකෙට ආදරෙයි
Mawa subscribe karanna bro
@@disonweththasinghe2766 bro
mata me games eka pennuwata mata boma kala turaking lebune Mataalut modal 4n ekaka pennanawada
😆😆😆
අනුන් ගහනවා බලපු අය මේ කොනට😭😕
Mama 😫😫
Mat
මමත් 😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
Matath
Dukai
Mamath
මං ගැහුවෙ ඉස්සර ආපු VCD Player එකේ..
Game එකෙන් Exit වෙන්න Off කරන්න ඕන නෑ, මැද button දෙක එකපාර press කරාම හරි ,
මම සෙල්ලම් කරෙත් vcd pleyer එකෙන් . නම osaka. ඒ ලස්සන අතීතය ආයෙත් මතක් වුනා. Thanks චනුක්ස් bro👍👍👍
Osaki player eka
th-cam.com/video/EVfeZhVoEvc/w-d-xo.html
EKATH MARU HI FI SETUP WALATA AWE
මුලිං අම්බුනේ ඕකක් තමා රස්තියාදුවෙ යන නිසා අම්මා ගෙනත් දුන්නා පස්සෙ තාත්තා lap එකක් ගෙනත් දුන්නා 😍 old but gold ❤️
Eeta passe mokadda genaddunne😂
අනේ අපේ පුංචි කාලේ. ගෙනාපු දවස්වල අපේ ගෙදර තිබුනේ කළු සුදු TV එකක්.❤️❤️❤️❤️❤️
Siraawata
😂😢
😢😢😢😢😢❤
Thank you for taking us back to those golden old days :(
තාමත් සෙල්ලම් කරන එවුන් නැතුවම නෑ බන් අයියා..
හා නැද්ද හා.. 🙈🙈🙈
ayeth ahala 👍👍👍
අපි තාමත් එහේමයි 😂
Thota pissuda adeeeee😟
මම😂
Kollo, kohomada?Ube aluth video eka patta bn.👍🏻
අපේ අයියා කෙනෙක් පොඩි කලේ ඔක ගන්න සල්ලි නැතිව.වැඩට යන්න හන්දියෙ කඩෙකට bicycle දාන්න එන කෙල්ලෙක්ගෙ bicycle එක එකී වැඩට යනකම් ඉදල හොරකම් කරගන ගිහින් වෙන කඩෙකට විකුනලා තමා ඔක ගත්තෙ. උට පස්සෙ game එක දවස් 2ක් වත් ගහන්න උන් නෑ පොලිස්සියෙම් ඇවිත් අරන් ගියා😂😂
ඕකෙන් ගැහුවම ටීවී එක පිච්චෙනවා කියලා අපේ ගෙදර අය මට වැඩියෙ ගේම් ගහන දුන්නෙ නෑ...😂😂😂
මමත් හොරෙන් බං ගැහුවේ🤣🤣☝
Sirawata
Ow yako
adehh🤣🤣🤣
Apee gedara aya mawa baya kre ehemai..😂😂🤣🤣.issara okemai bn mamayi ayiyai randu wewi gahanne duo game ehema.😂
හොද වීඩියෝ එකක් අයියේ.පරන games ආයෙ මතක් උනා.පිස්සු හැදිලා වගේ ඒ දවස්වල සෙල්ලම් කලේ.ජය වේවා.
මට තිබ්බේ නැහෑ .ඉස්සර පුංචිලාගෙ ගෙදර තිබ්බා. මතකයි ඉස්සර ඉස්කොලේ ඇරිලා අවිලා Play කරනවා. ආසම ගෙම් ඒක Super Mario 💜
99999 in 1 😍 අම්මො ඒ කාලෙ..
Super mario
Contra
Duck hunt
Car race
8:04 chanux broge beatbox එක කොහොමද😊
NK ONLINE Mawa sub karannako pls
Software engineering & computer science අතර වෙනස මොකක්ද?
ආසයි පවසන්න...මටත් ඔහොම එකක් තිබුනා
ඒක පට්ටයි. මේ දවස් ටිකේ අතීතෙට යනව හැම විදියෙන්ම
සුපිරි ස්තුතියි මේක නෙමෙයි තියෙන්නෙ පරණ ඵක මම ආසම ගෙම් ඵක super Mario
නිකම් ඉන්න ගමන් Gaming ....... thanks chanux ayye
thx for revving our old days
wow... you took my memories back to '90s. I think I used 4 TV games. The last one was the Keyboard TV game. Still, I can remember the model Gold Leopard King 2000 :-) I had nearly about 16 -20 game cartridges. We used to share game cartridges among with our friends. My dad was dame crazy about The Tank game (also known as The Battle City) We both used to spend hours playing that game. Contra Serious, Kage, Super Mario, Duck Hunt :-) Mike Tyson's Punch-Out were few of my favourites. There are more. I really like this video because you made me rewind my golden childhood memories back in 2020. Please update the link bro.
Cheers
My dad was my partner in tank❤
තිබ්බා... අම්මා ඒකාලෙම හැංගුවා මේ ලගදි හම්බුනා... card ටික නෑ හම්බුණා පොට්ටියයි gun එකයි.. ආසම එක duck hunter
අවුරුදු 8කට 9කට කලින් ඔය ගේම් සෙට් එක තමා ජීවිතේ ❤️🤟
Ekanma t.v games ekath ekka badimakuth tibba gedaran banum aha haa game gahuweeee
Tanks chanux aiye ee matake nawath matak karata..❤️❤️❤️👍👍
Dan inna poddoo dakalawath t.v games pavichchi karalawath nathiwa athii..
Super ❤️❤️👍🙏🙏
මං ගාවත් තිබ්බා 🙂
man gawath thibba
කියද ඒක
Broo. U took me to my golden times. 😂 Super Mario was my favorite. 🙊 Stil it’s the same
Thnx for bringing back those memories.... 😍❤️🤘👌.... My fav games were super Mario, f1, double dragon etc.... We want more videos like this aiye... 😉
අම්මො පොඩි කාලෙ තාත්තා එක්ක ඔක සෙල්ලන් කරනවා දවසම.. ඉක්මනට කැඩෙනවා ගහන ගැහිල්ලට මට මතකයි තාත්තා එ වෙලෙම ආයෙ එකක් ගෙනවා 😍😍😍 මතක් වෙද්දිත් ආසයි
Gun එකෙන් ගහන්න පුලුවන් duck hunt විතරයි නේද?
Na tawat ewa tibba
Clay shoot
කීයද
කීයද බන් ඕක
2500
ලොවෙත් super mario තමා ඉතිං පිස්සුවෙං වගේ ගැහුවෙ 😍😘
සොඳුරු මතක හිත මැවේ♥️♥️♥️
තවමත් තියෙනවා මගේ ලඟ. අවුරුදු 16ක් විතර පරණයි. 4 පන්තියේ ඉන්නකොට අරන් දුන්න එකක්.
සුපර් මාරියෝ තමයි මම ආසාවෙන්ම වැඩියම ගහපු ගේම් එක. :)
❤
සුපිරි මාරියෝ තමා අල්ලපු ගෙදරට අක්කට තිබ්බ එකක් ඒකි ගහන්න් නැ මං ඕක උස්සන් ඇවිත් ගහනව පොඩි කාලෙ හම්මො පට්ට❤️😁
Contra යි සුපිරි මාරියොයි තමා 😂බුදු අම්මෝh❤️
මා ගාවත් ඔය ගේම් සෙට් දෙකක් තිබුන ආසම ගේම් දෙක. කොන්ට්ර, සුපර් මාරියෝ
Super Mario තමා ගැහුවේ😍😍😍
මට තිබුණේ 16 bit SEGA Game set එකක් ( Mortal Combat ) එකේ Graphics සුපිරි Chanux Bro
අනේ අම්මේ තිබ්බා තිබ්බා..තාම තියනවා...Kye board එකක් එන එක....
Game එකේ නම නම් මතක නෑ Mario වගේ...වෙන එකක්.... රෑ තිස්සේ හීනෙනුත් එක්ක ගහන්නේ ඒ කාලේ..
Ara army seen ekada
Contra
නෑ නෑ Army seen එකක් නෙමේ ඒක...මාරියෝ වගේ ඊට වඩා Advice එකක්
th-cam.com/video/EVfeZhVoEvc/w-d-xo.html
Mawa sub karannako pls
මන් ලගත් TV game 2ක් තිබුණා.එකක් keybord & gun තිබුන එක අනිත් එක Nintendo එකක්.Nintendo එක නම් සුපිරිය්. එකෙ cartridge තමයි හොයා ගන්න අමරුය්. ඔය ඔක්කොම ගහලා තියෙනවා පොඩි කලෙ ඉස්කොලේ යන කලෙ..😊😊😊
කවදාවත් ඔ්කක් දැකල නැති , කෙළින්ම pc එකට බැහැපු කොල්ලොත් ඉන්නව 😅😅😅😥😅😅. අපි පව්❤❤❤
අපිත් එහෙම තමයි වෙන අය ගහනවා විතරයි බලන් ඉදලා තියෙන්නේ අයියේ ඔයා සුපිරයක් තමයි මොනවා ගන්න බැරි උනත් මොකද්ද ඒකෙන් මොනවද වෙන්නෙ කියලා කියාදෙනවනේ ඔයාට සුභ පතනවා අයියේ
1:29 if you can't play what's the point of the console
Himath Liyanage mawa sub karannako
ඔයාගෙ chanux academy channel එකේ programming videos ටික ගොඩක් හොදයි මන් අද බැලුවේ..👍💪💪
ඕකෙන් ගේම් ගහලා නැති අය,ඒත් ගහන්න ආස අය like එකක් දාන්න...
අපේ ගෙදරත් තිබුනා මේකක් හැබැයි දැන් කැඩිලා එේත් එේ කැඩුනු එක තාම අපේ ගෙදර තියේ ❤
Still can feel the smell when you unbox it 😉
මේක ලැප් එකට connect කරලා play කරන්න බැරිද
මගෙ එක තාත්තා පොලේ ගැහුවා 😂😂😂
praneeth kavinda me to bro
ape amma pole gahuwe
praneeth kavinda Mawa sub karannako pls
Mage polowe gahuwe na eka hanguwa
Super Mario
තිබ්බා මටත් මම ආසම Contra force ammo patta kale thanks chanux bro
චනුක්ස් බ්‍රෝට ගිටාර් ගහන්න පුලුවන්ද...
Chanux අයියට මොකක්ද play කරන්න බැරි ........🙂🙂🙂😉✌️
මමත් ඔකේන් Game ගැහුවා Super Mario තමයි ඉතින් ආසම Game එක උනේ.
දැන් ඉන්න පොඩි අය ඔකේ ආතල් දන්නෑ.....❤️අම්බො....එ....කාලේනම් ඉතින්
A....mama eka gahanakota thamai ape thaththa eka pole gahuwe 😁
🤣🤣🤣🤣
Tanushka laksith Mawa sub karannako pls
Chamod Akshan oya mawa sub karala nane
Chamod Akshan hari thanks bro math oyawa kala
කියන්න සන්තෝසයි මම 2002කේ..මට මතකයි DANGEROUS DAVE,JUNGLE BOOK ගේම් එකක් එහෙම තිබුන..වාසානාවකට වගේ මාත් ගැහුව...පුංචි උනත් මට ලාවට මතකයි...දැන් පෝන් එකෙන් ගේම් ගහන ගොඩක් අය ඒ අතීතය දන්නෙ නැ චනුක්ස් අයියේ...ඒ කාලය ආයෙමත් මට මතක් උනා...මට 98 PC එකක් තිබුන ඒක මගෙ තාත්තගෙ එකක්...ඒකෙන් තමයි මම WINDOWS පුරුදු උනෙත්...ඒකෙන් පටන් අරං අද PUBG COD මේ වගේ ගේම්ස් දියුණු වෙලා තියනව...තාක්ෂණය හරිම පුදුමයි...ඒත් අවසානය ගැන බයයි...කෝම උනත් ගේම්ස් කියන්නේ වෙනම ලෝකයක් ❤🙂❤
8:03 කොහොමද බීට් එක.. චනුක්ස්ගෙ.......
නියමයි බ්‍රෝ ඔයා නම්. ඒ ගේම්ස් අදටත් මම හොයාගෙන ඉන්නවා සෙල්ලං කරන්න ඒත් මාකට් එකේ නැහැනෙ. ඒකයි දුක. ලින්ක් එක දාන්නකො තැන්ක්ස් හොඳේ
😄 මගේ ගාව තාම තියනවා nintendo එකක් එකතාම වැඩ 😄
මගෙ ගාව තිබුනෙත් මේ chanux ගාව තියන එකමයි...
එ වගේම මම ඕක ගත්තෙ රු. 1000 කට විතර වගේ මට මතක විදිහට 😃
අපි රජ ඉබ්බො ගැහැඋව
එකෙ නම මතක නහ් හරියටම
teenage mutant ninja turtle
Wifi module එක custom එකේ නවතීද?
owa gana අහල තිබ්බ අය LIKE 😊👋😉🙂 කරන්න
අයියේ දැනටත් මෙ tv game 1 ගන්න තියෙනවා ද?මිට වඩා advance TV game මොනවද අයියේ තියෙනේ?price කොහොම ද?help 1ක් දෙන්න අයියේ
කොහෙද ඔක තිබුණේ ...❤️❤️❤️
daraz eke
Game card ගන්න පට්ට වහක් කේවා ඒ දවස් වල. මන් ගත්තේ game set eka Rs:1300 game card ekak ඒ දවස් වල ගත්තේ Rs:350
අපේ තාත්තා ඒක පොලේ ගැහුවා.
සුපර් මාරියෝ තමා 😂🔫
ඉස්සරත් තිබ්බ ගිය අවුරුද්දේ මුල ආයේ 4 ගෙනාවා... 😂 එකක් කැඩුනොත් කියලා... තාම ප්ලේ කරනවා 😍
ඩබල් ඩ්‍රැගන්
කන්ට්‍රා
ස්පයිඩමෑන් 😂😂 තාම තියෙනවා චනුක්ස් අයියේ ඔය කේස් ගොඩ මම ලග ❤😎
Aiye kohamada ganna පුළුවන්නම් ...plz replay karanna ,,,,plz
"Jackal" my favorite game
Mawa sub karannako pls
Osaki
මම play කලේ VCD Player එකෙන්. Game CD එකක් තිබුන. Joystick ගහන්න තිබුනෙ VCD එකටමයි. ආසයි Chanux Bro එ් කාලෙටනං.
999999999 games තියෙනවා කියල රවටටපු ඒක නේ 😂😂🤭
Mawa sub karannako pls
අපේ ගෙදරත් තිබ්බා..මන් පොඩි හින්දා වැඩිය ඕකෙන් ගේම් ගහන්න දුන්නෑ..තාත්තා තමා වැඩියෙන් ගේම් ගැහුවෙ..මන් ළගට වෙලා බලාගෙන ඉන්නවා..මට මතකයි ආමි ගේම් එකක් තිබ්බ ඕකෙ..
Oke gameplay ekak oniiiii ❤️❤️😂
ඔය gagets කොහෙන්ද ගන්න තියෙන්නෙ???
Chanux ayye mekata like karanooo
aiya ubuntu dual boot karana video ekai me video ekai dakkahama diunu walathiyanahati penawa.super chanux bro
අතීතෙට ආය ගියා වගේ නිකන්
මුලින්ම ගැව්වේ කළු පාට ගේම් බොක්ස් එකේ ... ඒ ගේම් බොක්ස් එක ටීවී එකට ගැව්වම මීටර් 50 විතර දුරට තියෙන ගෙවල් වල තියෙන ට්වී වල චැනල් එකක් අල්ලලා බලන්න පුළුවන් .. එහෙම බැලුවොත් මුලින්ම ගේම් ලයිව් ස්ට්‍රීම් කලේ ඒ කලේ ..... අනික ජෝයිස්ටික් ජාති දෙකක් තිබ්බ 9 pin එක අනිත් එක කළු පාට ෆ්ලැට් ජෝයි එක පින් 15 ද මන්දා .... ආස ගේම් නම් ගොඩක් තිබ්බ .. ආසම Contra 6 දැනටත් ඔය ගේම් ගහන්න පුළුවන් කොම්පුටර් එකේ NES Game Emulator එකක් දාල .. කීබෝඩ් එකෙන් හරි එහෙමත් නැත්තන් USB ජෝයිස්ටික් එකක් කනෙක්ට් කරලා .......
* චනුවා හැසිරෙන විදියෙන් නම් පොඩි කාලේ ඇත්තටම මේකෙන් ගේම් ගහලා නැහැ වගේ හොදේ ....
Super mario♥️🤘
2000 පස්සේ උන් නම් දන්නෙ නෑ මේව😂
man dannawane
උන් කොහොමද ඕවා දන්නෙ.😂😂
th-cam.com/video/EVfeZhVoEvc/w-d-xo.html
redda thamai 2001 math sellm kara oken box tv eke😍
Mn gwa set ekama thiynaw 2001
මගේ ලග නම් ගොඩක් තිබුනා තාමත් ආසයි ඒ කාලෙට.....
අම්මෝ මට පුංචි කාලෙ මතක් උනා
පට්ට ගේමක් දීලා පොඩිකාලේ ඕකක් ගත්තේ,,,game card එකක් 250,,,
පොඩි කාලේ තිබුන ලොකුම දේ ඔක...😂
රුපියල් 1000යි ඒ කාලේ හෙන ගානක් ඉතින්. පංතියේ පලවෙනියා උනොත් අරන් දෙනවා කිව්වේ අම්මා. කොහොම හරි පාඩම් කරලා පලවෙනියා වෙලා මේකක් ගත්තා. හැබැයි ඊට පස්සේ කවදාවත් පංතියේ මුල් 20ට වත් ආවේ නැහැ'
අයියනම් ඉතින් ඕකෙන් පොඩි කාලේ game සෙල්ලම් කරලා ඇති අපිට ඉතින් ඕවා ගන්න සල්ලි නෑනේ
අම්මො ඉස්සර පනවගේ ආදරේ කරපු tv game එක.ආසම contra , supper mario මම ඉවරකලා.❤❤❤❤❤❤❤❤
Games ගහන්න පටන් ගත්තෙ මේකෙන්. 2005දි. 😍
Super Mario,Contra Force,Batman,Robo Cop,Ninja Turtles,Tank,Duck Hunt Many more can’t remember ❤️🥰
Duck Hunter 😆😆😆
Super Mario
ගොඩක් ස්තුතියි අපිව ඒ සුන්දර ළමා කාලෙට එක්කන් ගියාට.
ජයවෙිවා.....