SEE YOU || EPISODE 195 || සී යූ || 13th December 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024
  • ස්වර්ණවාහිනී ගෙන එන නවතම ටෙලිනාට්‍යය See You
    Director : Dhanushka Rathnayaka
    Producer : Sandun Bandara
    Assistant Director : Priyantha Sri Samarakkon/Shan Jayarathna
    Music : Sandaru Kumarage
    Art Director : Sampath Wanniarachchi
    Editing, Color Combination & Special Effects: Vajira Lakmal Perera
    Camaera Direction : Chandana Jayasinghe/Steiner Adams
    Story : Gayani Piyadigama
    Shalani Tharaka
    Roshan Ranawana
    Darshan Thawaraaja
    Dineth Aapaliyana
    Morin Charuni
    Kaushalya Fernando
    Nanda Wickramage
    Hashinika Karaliyadda
    Upathissa Balasooriya
    Piyumi Srinayake
    Suhandi Wosadi
    Dhanu Innasithambi
    Chathuranga Kodithuwakku
    Abhishek Pramuditha
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Swarnavahini #seeyou #Teledrama

ความคิดเห็น • 72

  • @RenukaKavindu
    @RenukaKavindu 22 ชั่วโมงที่ผ่านมา +40

    See you ලස්සන අවසානයක් දෙයි වගේ❤❤❤

  • @wasanthapreamalal6946
    @wasanthapreamalal6946 6 ชั่วโมงที่ผ่านมา +9

    මෙි කතා වෙි මෙි පරණ මගුල් දාලා කතාව අදින් නේ නැතුව ඉවර කරපියවු ඉක්මනට😂😂😂😂😂

  • @amaliahinsa6355
    @amaliahinsa6355 19 ชั่วโมงที่ผ่านมา +16

    මාශී පස්සේ හරි තේරුම ගත්තනේ නේහා කියන්නේ හොද කෙනෙක් කියලා අසේන්ටයි කපිල බොස්ටයි හූ හූ හූ 😊

  • @nilanthidissanayake8381
    @nilanthidissanayake8381 23 ชั่วโมงที่ผ่านมา +17

    Mashis words are Great

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 10 ชั่วโมงที่ผ่านมา +4

    රොශාන් ඇක්ටින් මදි , මාශි සුපිරි පිරි

  • @rasikapriyangani1405
    @rasikapriyangani1405 5 ชั่วโมงที่ผ่านมา +2

    අනේ මවුලි ඔය කොන්ඩේ ගැට ගහ ගන්නම බැරිද. අපිට දෙන් එපා වෙලා ඔයාගේ එකම කැරැක්ට් eka😢

  • @MR_THARU-z2c
    @MR_THARU-z2c 4 ชั่วโมงที่ผ่านมา +2

    කාතාව පට්ට නෙද 😮😊

  • @sameeradissanayake8642
    @sameeradissanayake8642 ชั่วโมงที่ผ่านมา

    යාන්තම් ඇති කතාවෙ වෙළෙඳ දැන්විම් ටික බලගත්තා 😊😊😊

  • @minulisiyara1169
    @minulisiyara1169 23 ชั่วโมงที่ผ่านมา +19

    Mashige acting සුපිරි,, man nm mek blnnem mashi nisaa... eya aluth niliyak, ey dakshai❤

  • @samithnishshanka
    @samithnishshanka 13 ชั่วโมงที่ผ่านมา +6

    අරූට රට ගියයින් පස්සෙ වත් මෞලිට කිව්වනම් මේ වගේ දෙයක් වෙන්නෙ නෑ නේ.

  • @chandaniperera5734
    @chandaniperera5734 22 ชั่วโมงที่ผ่านมา +10

    අසේන්ට හොද වැඩෙි අනුන්ට කපපු වලේ තමන්ම වැඩුනා

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 10 ชั่วโมงที่ผ่านมา +4

    නේහා ට මෝඩ ගෑනි වගේ සාරිය අන්දලා තියෙන්නේ 😂😂

    • @EANSewwandi
      @EANSewwandi 2 ชั่วโมงที่ผ่านมา

      ඔව්

  • @SachiniBhagya-ho8dd
    @SachiniBhagya-ho8dd วันที่ผ่านมา +10

    Harima adarshamath lassana kathawak. ❤❤❤

  • @yasanthipitakotuwa6942
    @yasanthipitakotuwa6942 4 ชั่วโมงที่ผ่านมา +1

    Mashita හොඳ වැඩේ 😂😂😂

  • @madhushaniherath9889
    @madhushaniherath9889 วันที่ผ่านมา +6

    ❤❤❤ mauli shehan ❤❤❤neha wiran ❤❤❤

  • @sandyamalkanthi-qm3gh
    @sandyamalkanthi-qm3gh 4 ชั่วโมงที่ผ่านมา +1

    නදිකට එකම ෂර්ට් එකමද තියෙන්නේ ...දකින දකින දාට රතු ෂර්ට් එකමයි.🤣

  • @thaksilamadampe7562
    @thaksilamadampe7562 23 ชั่วโมงที่ผ่านมา +19

    ජනප්‍රිය නළු නලියො දාගන විකාරයක් කරනවා එක්කො මේ මගුල ඉවරයක් කරන්න ඕනා ලස්සනට තිබුන කතාවක් විකාරයක් කරලා අප්පිරියා කරා...😠😠😠😠

  • @ruwankumara3218
    @ruwankumara3218 14 ชั่วโมงที่ผ่านมา +4

    කපිලට,අශේන්ට හොඳ වැඩේ..😂😂

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 10 ชั่วโมงที่ผ่านมา +3

    කාමය ,,වියරුව ,පලිගැනීම 😂 ආකේශ්,

  • @inokanilminisilva9248
    @inokanilminisilva9248 6 ชั่วโมงที่ผ่านมา +2

    Akayshge yojana walata mawly akamathi una eka A vayase kellek karanna ona nuwanakkarama deyak 😊

  • @sinhala_rachana
    @sinhala_rachana วันที่ผ่านมา +7

    dan iwar wenna lga athi.habai moda part adui.kathawa lassnai wge/

  • @inokairangani-de5xc
    @inokairangani-de5xc 21 ชั่วโมงที่ผ่านมา +1

    නදීක ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    නෙතු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ෂෙහාන් ❤️❤️❤️❤️❤️❤️❤️❤️
    මෞලි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nadeekaheshani1324
    @nadeekaheshani1324 9 นาทีที่ผ่านมา

    👍

  • @SamamJayathissa
    @SamamJayathissa วันที่ผ่านมา +2

    ❤❤❤

  • @sudunona4908
    @sudunona4908 วันที่ผ่านมา +7

    මේකෙ තව කොටස් කීයද තියෙන්නෙ 🥺

    • @deepajayalath
      @deepajayalath 23 ชั่วโมงที่ผ่านมา

      5යි

  • @fairoosmohamed4769
    @fairoosmohamed4769 23 ชั่วโมงที่ผ่านมา +5

    Nadeeka ta danwath aluth shirt ekak aran denna. Low budget kiyala paw nedda ekama shirt eka series puraama andanna...... ?

  • @nilanthiranasingha1380
    @nilanthiranasingha1380 23 ชั่วโมงที่ผ่านมา +2

    👍❤️👍❤️

  • @taranga3573
    @taranga3573 15 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NilminiKumari-n4z
    @NilminiKumari-n4z 20 ชั่วโมงที่ผ่านมา +6

    ප්‍රසිද්ද නලු නිලියො දාල කතාව මුලින් ගේනකොට තිබ්බ ගතිය නෑ .ඔහේ ළමා කතාවක් වගේ සරලයි

  • @rajapakksarajapakksa4295
    @rajapakksarajapakksa4295 23 ชั่วโมงที่ผ่านมา +20

    Asenta honda wde😅

  • @yasayasa7512
    @yasayasa7512 23 ชั่วโมงที่ผ่านมา +2

    😊

  • @Maduwachannel5318
    @Maduwachannel5318 20 ชั่วโมงที่ผ่านมา +3

    Ade... poddegeth lokka ashenge thaththa wage😮

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 16 ชั่วโมงที่ผ่านมา

      Na. එය shenge තාත්තා newe

  • @سياني-ل7ن
    @سياني-ل7ن 20 ชั่วโมงที่ผ่านมา +2

    සෙහාන් හුනා 😁😁😁😁

  • @chandragunartthna3079
    @chandragunartthna3079 21 ชั่วโมงที่ผ่านมา +1

    දැන් නේහ ට පස්සේ අෂේන් ගෙන් පලි ගන්න පොඩ්ඩේ ඉවර යක් කරන්න

  • @rif.amanda7826
    @rif.amanda7826 วันที่ผ่านมา +4

    Me magulanam dan pissuwak iwarayak karanneth na 🥲💔

  • @VithanageAmilasampath-kl2xw
    @VithanageAmilasampath-kl2xw 21 ชั่วโมงที่ผ่านมา +3

    මෙ පොඩ්ඩෙ එක්ක එකතු වෙලා ඉන්නෙ අශෙන්ගෙ තාත්තද 🤔🤔🤔

    • @step0203-gv7kb
      @step0203-gv7kb 21 ชั่วโมงที่ผ่านมา

      ඒක ඉතින් අශේන් ගෙ අම්මා ගෙන් අහනවා නම් තමා තහවුරු කරගන්න පුලුවන්

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 16 ชั่วโมงที่ผ่านมา

      Na. එයා ashenge තාත්තා newe

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 23 ชั่วโมงที่ผ่านมา +12

    නෙතුමලීට පාර්ලිමේන්තුවේ වැඩ කරන තියන සුදුසුකම මොකද්ද දැන් පෙනවා නේද වෙලා තියෙන වින්නැහිය අපිට 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @ajithkumarapremarathna562
      @ajithkumarapremarathna562 22 ชั่วโมงที่ผ่านมา

      Ai den pakada wela thiyenne...mechchara kalayaj hora kapu unta aya hora kanna be ekai wenasa . Apitth oya hema pakayekutama dunna

    • @user-uo8tz1iw9lrajapaksha
      @user-uo8tz1iw9lrajapaksha 21 ชั่วโมงที่ผ่านมา +1

      දැන් මොකද්ද වෙලා තියෙන ව්න්නැහිය දැන් අවුරුදු ගානක් රටට වෙලා තිබ්බ වින්නැහිය දැක්කෙ නැද්ද කෝමා හැදිලද හිටියෙ

    • @step0203-gv7kb
      @step0203-gv7kb 21 ชั่วโมงที่ผ่านมา +2

      ආචාර්ය උපාධිය ක්තියෙනවා කියන්නේ ජපන් වල..
      සහතික දැන් නෑ කියන්නේ .පස්සේ පෙන්නන වා කියන්නේ

    • @AffectionateAgilityPuppy-qd3eg
      @AffectionateAgilityPuppy-qd3eg 15 ชั่วโมงที่ผ่านมา

      @@user-uo8tz1iw9lrajapaksha ඇ හුත්තෝ 21 එකෙන් පස්සේ තො කෝමා වෙලාද හිටියේ pko 🤣🤣🤣🤣

    • @AffectionateAgilityPuppy-qd3eg
      @AffectionateAgilityPuppy-qd3eg 15 ชั่วโมงที่ผ่านมา +1

      @@ajithkumarapremarathna562 හොරා කනකොට හාල් 150 යි හොරා කන්නේ නෑතිවෙනකොට 230 අනේ නිකන් පලයන් හුත්තෝ යන්න 😅😅😅😅 තොපේ එකා කිව්ව ඒවා එකක් වත් කරාද ඇ pko

  • @lokuyaddehigeindrani5606
    @lokuyaddehigeindrani5606 23 ชั่วโมงที่ผ่านมา +7

    හරිම මූසලයි මේ මෞලිගෙ මියුසික් එක

  • @prasannaindunil4471
    @prasannaindunil4471 13 ชั่วโมงที่ผ่านมา +2

    Ma parana love aka dala katawa kawa

  • @wasanasanjeewani-j8b
    @wasanasanjeewani-j8b 18 ชั่วโมงที่ผ่านมา +2

    Dhan nam melo rahak na

  • @jeewaniwijerathne3858
    @jeewaniwijerathne3858 10 ชั่วโมงที่ผ่านมา +1

    ගැහැනු ළමයින් ඉන්න ඕනෑ එහෙම තමා

  • @geethaDilrukshi-zt4oe
    @geethaDilrukshi-zt4oe 7 ชั่วโมงที่ผ่านมา

    පොඩ්ඩෙට බැයිද මවුලිට වෙඩි තියන්න මල කරදරෙ

  • @AthapaththuMadusanka
    @AthapaththuMadusanka 13 ชั่วโมงที่ผ่านมา +3

    Maulige kotas epa wenawa

  • @sakibro15
    @sakibro15 วันที่ผ่านมา +2

    Bhagha innawa mage kalissma asse😅

  • @SapnaShnaha-qf5nd
    @SapnaShnaha-qf5nd 22 ชั่วโมงที่ผ่านมา +1

    Niya ma Tika Yan na podsata yasa wada ashnta hoda wada.

  • @chanushadinushama5039
    @chanushadinushama5039 5 ชั่วโมงที่ผ่านมา +1

    Akash, maugli , 🤮🤮🤮🤮
    කතාව කනවා.

  • @ChamaraPushpakumara-s4s
    @ChamaraPushpakumara-s4s วันที่ผ่านมา +3

    Mn thama pala weniya 😊❤ adath kathawa supiriyak wenna kiyana aya ko balanna

  • @deepanitjiyalath2641
    @deepanitjiyalath2641 13 ชั่วโมงที่ผ่านมา +3

    Halo lamai kataw balanna kata wahagana😂😂😂

  • @johanperera5365
    @johanperera5365 33 นาทีที่ผ่านมา

    Oya waga thamai girls inna onea..kollanga boru adare ta Rawatila givithe winasa karagan wata wada...age thiyagana wan unath kamak na

  • @Sandula3
    @Sandula3 วันที่ผ่านมา +1

    😮😮😮

  • @Vishaka-s8o
    @Vishaka-s8o 17 ชั่วโมงที่ผ่านมา +1

    පිස්සු

  • @OshiEdirisingha
    @OshiEdirisingha ชั่วโมงที่ผ่านมา

    Poddege lokka kauda appa 🙄 tawath aedei wge

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 21 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @PushparaniPerera-y9m
    @PushparaniPerera-y9m 9 ชั่วโมงที่ผ่านมา

    පිස්සු

  • @srohibranoden9176
    @srohibranoden9176 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @nuwanthikumari-sx6sc
    @nuwanthikumari-sx6sc 20 ชั่วโมงที่ผ่านมา

    ❤❤😊