#2023
ฝัง
- เผยแพร่เมื่อ 24 พ.ย. 2024
- ලංකාවේ නිවැරදිම අනුමාන වැඩිම ප්රමාණයක් සෑම වසරකම ලබා දුන් ගුරුවරයාගෙන් මෙවරත් අනුමාන
2022A/L අනුමාන -
• #2022 Biology Guesses ...
වැඩි විස්තර සදහා
☑️Whatsapp - 0772877362
☑️ Website - www.biokasun.lk/
=============================
☑️ Facebook - / kasunbio
☑️ TH-cam - th-cam.com/users/ch....
☑️ Tiktok - vm.tiktok.com/...
☑️ Instagram - / kasun_wickramasinghe_bio
#biology #bio #boclass #theory #revision #biotheory #biorevision #gampaha #nugegoda #kiribathgoda #srilanka #best_class #onlineclass #online #2024 #2024ALevel #anumana #අනුමාන
#ජීවවිද්යා_අනුමාන #2024alevel
Sir godaaak pin...sir ge guessings tika awa...exam goda giyoth sir hinda tama .mcq amaru wela manasikawa watila hitiye....mm sirge guessings padam krpu nisa second paper eka godak lesi una..Sir ta godaak pin...🙏🙏🙏
ජය වේවා..😍
@@biologykasunwickramasinghe 🙏❤️
ප්රභාසංස්ලේෂණය ත් තිබ්බා කීරීටක ධමනි ගැනත් තිබ්බා ඇපොප්ලාස්ට මාර්ගය ගැනත් තිබ්බා.....රචනා වල..... තෑන්ක්ස් සර්❤❤
කිව්ව අනුමාන වලින් රචනාත් ආවා රචනා ප්රශ්න ආවෙ නැති අනුමානවලින් mcqඑකක් හරි ආවා❤ ස්තූතියි එ අනුමාන ටිකට
ඔයාලා හැමෝම දාන Comments මම බලනවා. ගුරුවරයෙක් විදිහට මට හරිම සතුටුයි.
හදවතින්ම ඔයාලගේ අනාගතේට සුබ පතනවා.
ජය..😍
@@biologykasunwickramasinghe 🙏❤️
Ammo sir patta guessings tika. 3k wage aawa mata mathaka widiyata. B ekak sure. thank you sir🔥🔥
ඔයාලා හැමෝම දාන Comments මම බලනවා. ගුරුවරයෙක් විදිහට මට හරිම සතුටුයි.
හදවතින්ම ඔයාලගේ අනාගතේට සුබ පතනවා.
ජය..😍
Sir godak pin 🙏🙏 ,sir ge guessing tika balagena giya nisa second eka hodata kara gaththa ❤️
ඔයාලා හැමෝම දාන Comments මම බලනවා. ගුරුවරයෙක් විදිහට මට හරිම සතුටුයි.
හදවතින්ම ඔයාලගේ අනාගතේට සුබ පතනවා.
ජය..😍
මරු සර්..2023 එකේ සර්ගෙ guessing ප්රශ්න 4ක්ම ඇවිත්.මේ පාරත් ඒ වගේම සර් කියපුවාම එයි කියල විශ්වාසයක් තියනවා..😍
Thank you sir ❤️
4:54 ❤️
Supiriy ❤sir kiyapu tikamai awe wasanawata හදවත gana essay hondata balan giya❤
ජයවේවා..😍
ජයවේවා..😍
සර් මම මේක කියන්නම ඕන.biology structured paper එක ලියන්න කලින් දවසෙ අහම්බෙන් වගේ සර්ගෙ මේ vedio එක දැක්කෙ.විබාගෙට හොදින් සූදානම් වෙලා තිබ්බත් ආපහු මොනවද මතක් කරගන්න ඔනෙ කියල මට අදහසක් තිබ්බෙ නෑ.සර් කිව්ව විදියට සර් අනුමාන ප්රශ්න ටික හොඳින් බලා ගත්තා.ප්රශ්න පත්රයේ ම්ං තෝරගත්ත රචනා ප්රශ්න 4 ම සර් අනුමාන කරපුවමයි අවේ.සර්ට ගොඩක් ස්තුතිය.😊😊😊
ඔයාලා හැමෝම දාන Comments මම බලනවා. ගුරුවරයෙක් විදිහට මට හරිම සතුටුයි.
හදවතින්ම ඔයාලගේ අනාගතේට සුබ පතනවා.
ජය..😍
මේ සැරෙත් guessing ටික දුන්නා සුපිරියටම sir....❤️❤️
😍😍😍
Malahaththile sir ee tikama awa.adarei sir ❤
ඔයාලා හැමෝම දාන Comments මම බලනවා. ගුරුවරයෙක් විදිහට මට හරිම සතුටුයි.
හදවතින්ම ඔයාලගේ අනාගතේට සුබ පතනවා.
ජය..😍
Sir 2024 අපිවත් අමතක කරන්න එපා සර් ❤❤❤
28වන සෙනසුරාදා 3pm බලන්න.
@@biologykasunwickramasinghe 😀❤️
Thank you sir ❤
ගොඩාක් පින් සර් ❤❤❤
sirge guessing tikenn supiri mn S mattemeke wge hitiye kisi balaporottuwak natuwa sirge video eke balala guess karapu tike balagatta ude waruwe a tikeme awa sir ... sirta godaak pin❤🙏
ජයවේවා..😍
❤❤@@biologykasunwickramasinghe
ගොඩක් පින් සර්❤
Sir giya sare guessings nm goda.. Ude balan giyapu tikamii aawe.. A ek aawa
සර් දුන්න ටිකද බලන් ගියේ..?
මාත් ඒ ටික විතරයි බැලුවේ.ඒ ටිකම ආවා
සර් කියපුවම ආවා සර් පේපර් එකට ගොඩාක් පින් සර්❤️🙏
Thank you very much sir
Sir plzz reply 🥺ශාකය පාඩමේ ජල විභවය ටික එන්න පුලුවන්ද.. අනේ ඒ ටික බලාගන්න ගියොත් අනිත් ඒවා බලන්න time මදි මට. කරැමෙටම ඒක ඒවිද කියල බයයි.
Thank you sir
Thank you sri ❤
Thank you sir❤
ගොඩාක් පිං සර්❤🙏
Thank you sir....🥺🙏❤️
Anee sir structure essay eka genath poddk kiyannkoo...mona paadam walin wagee eida kiyala...loku udawwk🥺🙏
ගොඩාක් පිං sir ❤❤
can someone plz type the essay topics in English and comment it plz.im finding it very difficult to understand the words used
2nd lesson - Photosynthesis (C4, C3, Kelvin cycle , etc)
properties of water
4th lesson - function of stomata
- transportation methods of water
- xylem transport
- life cycle of plants
- plant hormones
5 - blood circulation
- muscle contraction cycle
6 - epistasis
8 - tropical rainforests
9 - N2 Cycle
- microorganisms and food
- sterilization
- Virus life cycles
10 - food preservation methods
- post harvest loss
- stem cells
@@umayadezoysa3426 thank you so much
Sir me Sere Heart eke essay ekak Enda chances thiyenawada
Ta Hudu sir🔥pisssuwakනෙ❤
Thanku sir
Thnk you sir 🥺❤
Thank you sir ❤️🔥
Thanku sir mn mek balala aththd blnn giy 2022 kiw ew awd blnn aththtm awithne sir me prt e widihtm ei kyl blporoththu wenw thanku sirt ❤️
ජයවේවා..!😍
@@biologykasunwickramasinghe ❤️
ලියන්න පුළුවන් වුනා නේද😍
Godak pin sir 🙏🙏
Sir 2,4,5,9 serama balaagena giyoth rachana 4k liyaaganna puluwan weyida?
අනිවාරෙන්ම රචනා 3ක් පුලුවන් වෙනවා.
Me paara tikath ikmanata oona sir❤
28වන සෙනසුරාදා 3pm බලන්න.
@@biologykasunwickramasinghe 💓 hari sir
telegram group nadda?
Sir 2024 biology walata guessing dennakoo
දෙන්නම් ❤
@@biologykasunwickramasinghe ane ow sir exam walata masayakwath thiyala ❤️
28වන සෙනසුරාදා 3pm බලන්න.
@@biologykasunwickramasinghe okay sir
ගොඩ ක් පින් සර්♥️
Sir meh parath dennakoooooooo plz plzz❤
28වන සෙනසුරාදා 3pm බලන්න.
Sir me Sere Heart eke essay ekak Enda chances thiyenawada
Ow
@@biologykasunwickramasinghe Thankyou sir ❤️
Sirrr meh paarath dannakooo
28වන සෙනසුරාදා 3pm බලන්න.
Sir 24 AL gessing tikath dennakoo😢❤
28වන සෙනසුරාදා 3pm බලන්න.
🙏🙏🙏🙏🙏
Sir me para anumana denne ndd
@@motivationwithmadu3340 Dennam tawa tika dawasakin.
28වන සෙනසුරාදා 3pm බලන්න.
සර් රචනා ප්රශ්නයක් ලියද්දි පොයින්ට් විදිහටද අපි ලියන්න ඕනේ නැත්තම් ඒ පොයින්ට් ඔක්කොම එකම ජේදයකටද ලියන්න ඕනේ එක්සෑම් ඒකේදි
එක ජේදයකට ලියන්න.
Thankyou sir
Points wlt liwwm lkunu 10k adu krnw ek nisa cheda widiyt liynn
24 A/L guessing tikth dennko sir ikmnt 😢
28වන සෙනසුරාදා 3pm බලන්න.
sir clz krnne kohed
Yahansa kiribathgoda
❤
Sir me para guessing danne naddda😢.sir video eke dankn bln inne
@@tharushikadilrukshi-iv9zu මේ පාර අනිත් අයට දෙන්න දීලා මම නොදී ඉන්නම් 😊😎
@@biologykasunwickramasinghe ane ai eee sir
28වන සෙනසුරාදා 3pm බලන්න.
Sir practicle tikee playlist ekk hadala danna puluwnda🙏🙏🙏
Playlist එකකට දාන්නම්. හෙට බලන්න.
@@biologykasunwickramasinghe thnks lot sir🙏🙏🙏🙏
Bohoma pin sir sirta me pinama athi❤❤
Ane sir 2024 tikath danko ikamantama🥺🙏🙏
28වන සෙනසුරාදා 3pm බලන්න.
@@biologykasunwickramasinghe hri sir giya parth goda giye sir nisa tama 🥺🙏❤️
2024ta nadda😢
28වන සෙනසුරාදා 3pm බලන්න.
ඔක්කොම ටික බලම් ගියොත් තුනක්වත් එයි නේද 🙃
ඔව් තුනකට ලියන්න තිබ්බා.
@@biologykasunwickramasinghe 🔥
6:40 9:40😮😮
priyan manik 😂
😂😂😂
Pin❤
අන්තිමට ඔක්කොම බලන්න එපායැ 🙄
Video එකේ කියලා තියෙන්නේ මුළු syllabus එකමනම් නෙමේ.
පාඩම් 10ට අදාල බොහෝම සුළු ප්රශ්න කොටසක්.
බලලා ගියානම් ලියන්න පුළුවන් තැන් තුනක්ම තිබ්බා.
තැන්කියු සර්❤
සර් ජීවන චක්ර ගැන රචනා ප්රශ්න ලියද්දි ජීවන චක්ර අදින්න ඕනේ ද
කිසිම ජීවන චක්රයක රූප සටහන් දීලා නෑ. සම්පත් පොතේ. ඒ නිසා රූප සටහන් බලාපොරොත්තු වෙන එකක් නෑ. ඒත් වචනෙන් හරි ජීවන චක්රය ලියන්න. එතකොට කොටස් මගහැරෙන්නේ නැතුව ඒක ලියන්න උදව්වක් වෙනවා ඔයාට.
Thank you so much sir❤
Thanks sir
Thanks sir❤
Thank U sir❤
❤❤
Thank you sir 🔥
Thankyou sr ❤️
❤
Thank u sir
Thank you sir
Thank you sir♥️
Thank you sir
Thank you sir ❤
Thanks sir
Thank u sir❤
Thank you sir❤️
Thank u sir ❤
Thank you sir
Thank you sir❤
Thank you sir ❤
Sir samasthithiya ennath chance ekkak thiyennawa neda