ความคิดเห็น •

  • @nadeekasunjeewanee9027
    @nadeekasunjeewanee9027 วันที่ผ่านมา +2

    🌸🌸🌸🙏සාදු 🙏සාදු🙏 සාදු🙏🌸🌸🌸

  • @pathmakumari4137
    @pathmakumari4137 18 ชั่วโมงที่ผ่านมา +1

    මෙවන් පුතුන් ලොවට දායාද කළ පින්වත් දෙමාපියන්ටත්
    බුදු පුතුන් තැනූ කල්‍යාණ මිත්‍ර උතුම් ගුරුදෙවිදුන් වහන්සේලා ටත් අප කළ පින් අනුමෝදන් වේවා පින්වත් ස්වාමින් වහන්සේ ට ද ඒ පින් අනුමෝදන් වේවා තෙරුවන් සරනින් දීගායු වේවා නීරෝගි වේවා මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි නමෝබුද්ධාය 🙏🙏🙏

  • @KumuduJayasena-vd5kr
    @KumuduJayasena-vd5kr 16 ชั่วโมงที่ผ่านมา +1

    සාදු සාදු සාදු

  • @user-od8xw6iq8o
    @user-od8xw6iq8o 3 วันที่ผ่านมา +2

    ස්වාමින් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු,,,,!!!!! 🙏🙏🙏🙏🙏🙏

  • @geethagunawardhana9508
    @geethagunawardhana9508 3 วันที่ผ่านมา +1

    සාදු..සාදු..සාදු....

  • @AriyawathiSenarathna
    @AriyawathiSenarathna 3 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා !!! නිදුක් නීරෝගීමත් ජීවිතයක් ගත කිරීමට වාසනාව ලැබේවා !!! ඒ තුලින් බොහොමයකට යහපතක් සැලසෙනවා නොඅනුමානයි.
    ඔබ වහන්සේට තුනුරුවන්ගේම පිහිට ආරක්ෂාව ලැබේවා යි!!! ප්‍රාර්ථනා කරන්නෙමු

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 2 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ,
    මම ස්වාමීන් වහන්සේ ගේ පට්ඨාන දේශනා සියල්ලම වාගේ කිහිප වරක්ම u tube හරහා ශ්‍රවනය කරනවා,
    ස්වාමින් වහන්ස මට සක්කාය දිට්ඨියේ 20 ආකාරය ගැන දැන ගැනීම ඉමහත් කැමැත්තක් තියෙනවා, මම ඔබ වහන්සේගේ ධර්ම දේශනාවකට ප්‍රඥා නාලිකාවේ දායකත්වය දරා තිබෙනවා අගෝස්තු 4 හෝ 5 වැනි දිනට ,විකාශනය කිරීමට,
    නමුත් ස්වාමීන් වහන්ස මා ජුලි මස 24 වැනි දින බුද්ධ ගයා පුන්‍යභූමිය වන්දනා කිරීමට යාමට බලාපොරොත්තු වන බැවින් ජුලි මස 22 වෙනිදාට පෙර නොහැකිවූවොත් එම ධර්ම දේශනාව සදහා අගෝස්තු 15 වැනි දිනට පසු දිනයක් ලබා දීමට හැකිනම් බොහෝම පිං ,මා ප්‍රඥා නාලිකාවද ඒ ගැන දැනුවත් කර තිබෙනවා,
    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandraabepala8351
    @chandraabepala8351 6 วันที่ผ่านมา +11

    සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්සේ ට මේ බවයේ දීම උතුම් වූ නිවන ම අවබෝධ වේවා
    තෙරුවන් සරණයි
    🙏🙏🙏

  • @LidaCall-mu8iy
    @LidaCall-mu8iy วันที่ผ่านมา +1

    Ape hamuduruwan wahanseta theruwangema saranayi, dewiyangema pihitayi

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 วันที่ผ่านมา +2

    තෙරැවන් සරණයි

  • @priyanganithomas1803
    @priyanganithomas1803 18 ชั่วโมงที่ผ่านมา +1

    Sadu sadu sadu ❤❤❤❤❤❤❤

  • @jayanthimallika6057
    @jayanthimallika6057 6 วันที่ผ่านมา +5

    සාදු සාදු 🙏🙏🙏

  • @premalalabegunawardhana31
    @premalalabegunawardhana31 6 วันที่ผ่านมา +9

    සාධූ සාධූ සාධූ අපේ පිංකෙත .💎

  • @user-bp7lt1st9s
    @user-bp7lt1st9s 5 วันที่ผ่านมา +4

    🌺🌺🌺🌺🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @madhaviwijayaratne744
    @madhaviwijayaratne744 6 วันที่ผ่านมา +5

    සාදු සාදු සාදු ...පුජනීය ස්වාමින් වහනසේට ච සත්‍යය යඅවබෝධ වේවා .නිදුක්වේවා ! නීරොගී වේවා ! දීර්ඝායු වේවා !

  • @rejinawijewardana2050
    @rejinawijewardana2050 วันที่ผ่านมา +1

    Sadu sadu sadu .

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe1428 4 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු ලෞවුතුරා සම්මා සමිබුදු සරණයි නමෝ බුද්ධාය,❤❤❤❤පින්වත් ස්වාමීන් වහන්සේට,උතුමිවු ශී සද්ධර්මයට අපගේ නමස්කාරය වේවා ,

  • @indrahettihewa9207
    @indrahettihewa9207 6 วันที่ผ่านมา +5

    🙏🙏🙏 .
    මෙම දේශනාව නිවන අවබෝධ වීම පිණිස හේතු වාසනා වේවා!!
    තෙරුවන් සරණයි!!!

  • @ramyaelkaduwa9035
    @ramyaelkaduwa9035 6 วันที่ผ่านมา +6

    සැමට මනාව වැටහේවා. සාධූ!සාධූ!සාධූ !!!

  • @indiwaridharmasiri2618
    @indiwaridharmasiri2618 3 วันที่ผ่านมา +2

    🙏🙏🙏තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන් වහන්ස,
    නිදුක්, නීරෝගී, සුවපත් වේවා!
    චිර ජීවනය වේවා!
    නිර්වාණ අවබෝධය වේවා!

  • @user-kv5ym5nl6y
    @user-kv5ym5nl6y 5 วันที่ผ่านมา +3

    සාදු .සාදු .අන්තිම.මොහොතේ.හෝ.අපට.අසන්නට .ලැබෙන.ආස්චරිය.මත්.දේසනාවට.මාගේ.නමස්කාරය.වේවා .🙏🙏🙏🌷🌼🌻

  • @priyanthidhammika-vb4wj
    @priyanthidhammika-vb4wj 5 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe1428 4 วันที่ผ่านมา +2

    උතුම් වු ශී සද්ධර්මය අවබෝධ කරගනිමි,අවබෝධ වේවා,,

  • @damayanthiherath7302
    @damayanthiherath7302 5 วันที่ผ่านมา +2

    පින්වන්ත ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වෙිවා !!ඔබ වහන්සේ ට තෙරැවන් සරනයි !!

  • @chandanihewagama2059
    @chandanihewagama2059 3 วันที่ผ่านมา +1

    Theruwan Saranai pinwath swaminwahansa 🎉

  • @lalanijayakodige7899
    @lalanijayakodige7899 5 วันที่ผ่านมา +4

    මෙවන් හාමුදුරුනමක් අපට පහල වෙලා තියෙන්නේ අපේ පෙර පිනකට.සියලුම මනුස්සයන්ට බෞද්ධ ධර්මය වටහල දෙන්න දරණ මහන්සිය මෙතෙකැයි කියන්න බැහැ.පට්ඨාන සූත්‍රය මාර්ගෙයන් අපගේ සිත් තුල බුද්ධ දර්මයේ ඇති කෙටි මාර්ග කාවද්දන්න දරණ වෑයම ….. හාමුරුවනේ ඔබ වහන්සේ ට බුදුබවම ලැබෙන්න ඕන .අවසර අපේ හාමුදුරුවනේ.🙏🙏🙏🙏🙏

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 6 วันที่ผ่านมา +7

    ඔබවහන්සේ ට මගේ නමස්කාර වේවා සාදු සාදු 🪷💐🪷🪷🪷💐🪷💐🪷🪷🪷💐🪷💐🪷

  • @sumeeranayanajeewa3196
    @sumeeranayanajeewa3196 4 วันที่ผ่านมา +1

    සාධු🙏සාධු🙏සාධු🙏

  • @thusharirajapaksha2152
    @thusharirajapaksha2152 6 วันที่ผ่านมา +6

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස, ඔබ වහන්සේට මගේ පාද නමස්කාරය වේවා!! ස්වාමින්වහන්ස මම ඔබ වහන්සේ විසින් දේශනා කරන අති උතුම් පට්ඨාන ධර්ම දේශනාවන් ශ්‍රවනය කරන අතර වැඩි දුර අවබෝධ කර ගැනීම සදහා දේශනාවේ කරුනු සටහන් කරගන්නවා. ස්වාමින්වහන්ස මට ධර්මය සම්බන්ධ නොතේරෙන ඔනෑම කරුනක් සම්බන්ධව ඔබ වහන්සේගෙන් පිහිටක් ගත හැකිද? ඔබ වහන්සේ පෘතක්ජන අප ගැන කොයි තරම් ගැගීමක් අපි ගැන කොයි තරම් අනුකම්පාවක් තියනවද කියලා වැටහෙනවා පාඩම් නොතේරෙන පොඩි දරුවන්ව පාඩම් වලට උනන්දු කරනවා වගේ උනන්දු කර කර දේශනාවන් කරන විදිහට. ඔබ වහන්සේ වහන්සේ අපට ලබා දෙන්නා වූ මේ ධර්ම
    දානමය පින් ඔබ වහන්සේට පාරමිතාවක්ම වේවා!! උතුම් නිර්වාණය ඔබ වහන්සේට බොහො දුර නොවේවා!! 🙏🙏🙏

  • @user-fz3np3ji9n
    @user-fz3np3ji9n 6 วันที่ผ่านมา +3

    සාධු` ,සාධු` ,සාධු` 🙏🙏🙏

  • @g.asamankumari7459
    @g.asamankumari7459 5 วันที่ผ่านมา +1

    පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..තබන තබන පියවරක් පාසාම සතර වටින් සියලුම රැකවල් සැලසේවා ..🙏🙏🙏

  • @user-vb1ut3yx1b
    @user-vb1ut3yx1b 4 วันที่ผ่านมา +1

    ස්වාමින්. වහන්සෙට. නිවනම. අවබොධය. වෙවා

  • @kadkpiyasena3879
    @kadkpiyasena3879 6 วันที่ผ่านมา +3

    Sadu 🙏 sadu 🙏 sadu 🙏🙏🙏🙏🙏🙏

  • @renukajayasinghe6365
    @renukajayasinghe6365 5 วันที่ผ่านมา +2

    Swameen wahansege pattana potha apata labagann widihakkiyanna . Theruwan saranai ¡¡¡

  • @lakshmiwijendra5209
    @lakshmiwijendra5209 4 วันที่ผ่านมา +1

    🙏🙏🙏තෙරැවන් සරණයි අ⁣පේ හාමුදුරුවන් වහන්සේට .දිඝායු වේවා .

  • @moreendisanayaka9111
    @moreendisanayaka9111 4 วันที่ผ่านมา

    Sadu sadu sadu sadu anumodan wemi. Theruwansaranai ape hamuduruwanta.

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 3 วันที่ผ่านมา +1

    🙏🙏🙏🌼🌼🌼

  • @RanRangika-ze3vw
    @RanRangika-ze3vw 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanimendis3904
    @gayanimendis3904 6 วันที่ผ่านมา +4

    🙏🙏🙏

  • @Randomvibes655
    @Randomvibes655 4 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏

  • @AyeshaMadupani
    @AyeshaMadupani 5 วันที่ผ่านมา +2

    Sadu sadu ikmaninma dharmaya awaboda wewa

  • @user-bd5ur7ti7d
    @user-bd5ur7ti7d 4 วันที่ผ่านมา +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @LilawathiGunasekara
    @LilawathiGunasekara 5 วันที่ผ่านมา +1

    Sadu sadu namaskarawewa

  • @ramaniadikari4394
    @ramaniadikari4394 5 วันที่ผ่านมา +1

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @user-vb1ut3yx1b
    @user-vb1ut3yx1b 4 วันที่ผ่านมา +1

    33:21

  • @chandraabepala8351
    @chandraabepala8351 6 วันที่ผ่านมา +3

    ස්වාමින් වහන්සේ ව දර්ම දේශනා ව කට‍ සම්බන්ද කර ගන්නේ කොහොමද
    රිප්ලයි එකක් දෙන්න
    තෙරුවන් සරණයි

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd 6 วันที่ผ่านมา

      මෙම අංකයට වට්සැප් පණිවිඩයක් යොමු කරන්න 0716999004

  • @indrapadmini8773
    @indrapadmini8773 5 วันที่ผ่านมา +1

    Obawahanse kiyawana pattana wandanawa potha labaganna vidiyak kiyanna puluwanda pin siduwei Theruwan saranai

  • @k.g.amarasingheamarasinghe9011
    @k.g.amarasingheamarasinghe9011 6 วันที่ผ่านมา +4

    ස්වාමීන් වහන්සේ කියන පට්ඨාන දේශනා සදහන් පොත ලබාගන්නේ කෙසේද

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd 6 วันที่ผ่านมา +1

      මෙම අංකයට ඔබගේ ලිපිනය වට්සැප් කරන්න 0716999004

    • @k.g.amarasingheamarasinghe9011
      @k.g.amarasingheamarasinghe9011 6 วันที่ผ่านมา

      @@ZERO-dq8kd ok

  • @oppriyani5318
    @oppriyani5318 6 วันที่ผ่านมา +6

    නින්ද යන හේතු සොයන්නේ නැතිව, ඔබවහන්සේ දේශනාව පවත්වන්න. ඒ උපාසක අම්මා ඔබවහන්සේගේ දේශනාවට කැමති නැති නිසා වෙන්න ඇති සමහරවිට. ඔබවහන්සේට කැමති විදියට අනෙක් අය නැති වුණාම තමයි ඔවැනි දේවල් කියැවෙන්නේ.

    • @bandaramenikewanninayake1159
      @bandaramenikewanninayake1159 5 วันที่ผ่านมา +7

      උන්වහන්සේ වීර්යාධික සම්ප්‍රයුක්ත බව ප්‍රතිෂ්ඨාපනය කිරීමට උවසුවන්ම යොදාගෙන ගත් මනා භාවනා ප්‍රවිෂ්ටයක්ලෙස මම එය දකිමි.............
      ත්‍රිවිධ රත්නයේම පිහිටයි !!!

    • @chandralathasd5540
      @chandralathasd5540 5 วันที่ผ่านมา +8

      ස්වාමීන් වහන්සේගේ කරැනාවකොතරම්ද කියා සිතාගන්න බැහැ බුදු රජාණන්වහන්සේ ගේ ධර්මය අපගේ සිත්තුලටකාවැද්දිමට ස්වාමීන් වහන්සේ ගන්නා උත්සාහයට කෘතගුණ සලකන්නේ කෙසේ දැයි සිතාගත නොහැකි යි. 🙏🙏🙏

    • @saliyadharmasena5322
      @saliyadharmasena5322 5 วันที่ผ่านมา

      😊

    • @g.asamankumari7459
      @g.asamankumari7459 5 วันที่ผ่านมา +9

      අනේ මේ මමත් ධර්ම දේශනා ශ්‍රවණය කරන්කොට නිදි මත එනවා..නමුත් මේ ස්වාමීන් වහන්සේ සියලුම සත්වයා හට මේ උතුම් ධර්ම ය දෙන්නේ උපමා යොදාගෙන අපේ හදවත් වලට ඉතාම හොදට තේරුම් ගැනීමට හැකිවන පරිදියි..අපේ උගුරේ කටුවක් හිර උනාම අම්මා උගුරට අත දාලා ඇදලා ගන්නේ ඇයි..අපිට එයින් අනතුරක් වෙන නිසානේ..ඒ වගේ තමා උපාසකම්මා ලා කාටත් නිදිමත එනකොට හැම කෙනාම අවදියෙන් තියලා අපට මෙතුවක් කල් වටහා ගැනීමට නොහැකි වු...සුවිශේෂී වු ධර්ම කරනා ඇතුලත් අභිධර්ම ය කියා දීම මොන තරම් වට්නවද...ඒ නිසා මොහොතකට වත් සිතුවිල්ලකින් වත් මේ සම්බන්ද ව අපි අකුසල් රැස් නොකර ගමු..

    • @b.wvipulaguna9152
      @b.wvipulaguna9152 5 วันที่ผ่านมา +5

      ඔබ කවුද උන්වහන්සේට දේශනා කරන විදිය කියලා දෙන්න.ඔබට අකමැති නම් ඔබනොඅසා ඉන්න.
      ඒ ස්වාමීන් වහන්සේගේ දේශනාවට කැමති පිරිසක් තමයි සහභාගි වෙන්නෙ .අනුන් විවේචනය කිරීම පහත්ගතියක්,, ඒ උපාසක අම්මට නැති කැක්කුමක් ඔබට කුමටද?
      ඒ ස්වාමීන් වහන්සේගේ දේශනා ක්‍රමය දන්නා අය පමණයි භාවනා වැඩසටහනට සහභාගි වෙන්නෙ .
      අනුන්ගේ සීනි කිරන්න යන්න එපා.
      උන්වහන්සේගේ අත්දැකීම් අනුව කරනා දේශනා විලාශය වටිනා නිසා තමයි ඒ උපාසක පිරිස ඇවිල්ලා තියෙන්නේ.ඒ දේශනා අපිට වටිනවා.

  • @avgsusila126
    @avgsusila126 2 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 3 วันที่ผ่านมา +1

    🙏🙏🙏🌼🌼🌼

  • @maneljayaweera6543
    @maneljayaweera6543 6 วันที่ผ่านมา +3

    🙏🙏🙏

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 6 วันที่ผ่านมา +4

    සාදු සාදු සාදු

  • @commagaming3535
    @commagaming3535 2 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @NayanaVimarshani
    @NayanaVimarshani 5 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @pdmavij1531
    @pdmavij1531 5 วันที่ผ่านมา +1

    🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @mallikakumari5577
    @mallikakumari5577 5 วันที่ผ่านมา

    🙏🙏🙏