Single Story House Design

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 6

  • @ranjithliyanage9228
    @ranjithliyanage9228 3 ปีที่แล้ว

    Waw.....😍

  • @matalekalum
    @matalekalum 4 ปีที่แล้ว +1

    හරි ලස්සන යි. මේකේ වර්ග අඩි ගණන කීය ද? පර්චස් කීයක ඉඩමක හදන්න පුළුවන් ද?

    • @deluxehomedesign8646
      @deluxehomedesign8646  4 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි.. 🙏
      මේකේ වර්ග අඩි 1850ක් පමණ තියෙනවා..
      පර්චස් 8ක ඉඩමක් හොදටම ඇති..

  • @trickiecartoon159
    @trickiecartoon159 3 ปีที่แล้ว +1

    කියක් යනවද ඔක්කොම හදල ඉවර කරන්න

    • @deluxehomedesign8646
      @deluxehomedesign8646  3 ปีที่แล้ว

      මෙහි වර්ග අඩි 1800ක් පමණ තියෙනවා.
      එක් වර්ග අඩියක් සදහා,
      👉 3000/= පදිංචි වෙන්න සුදුසු තත්වයේ නිමාවක්,
      👉 4000/= සරළ සාමාන්‍ය නිමාවක්
      👉 5000= යම් සුපිරි පන්තියේ නිමාවක්
      👉 6000/= සැලකිය යුතු සුපිරිම නිමාවක්
      අපට මේ මුදල් සියල්ල පාලනය කල හැකිය..
      *පලාත , ස්තානය හා නිවෙස් හිමියාගේ උනන්දුව කැපවීම අනූව මිලෙහී යම් විචල්‍යන් කල හැකි අතර ඒකක මිල වෙනස් විය හැකිය.
      මීට අමතරව
      යොදාගන්නා අමුද්‍රව්‍ය වල ගුනාත්මකභාවය (Material Quality) අනුව මිල වෙනස්විය හැක.