BTS කන්ඩායමෙ ලස්සනම කොල්ලගෙ අපි නොදන්න රහස්/Secrets we BTS team/Kim Tae-hyung/thorathuru/තොරතුරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • BTS කන්ඩායමෙ ලස්සනම කොල්ලගෙ අපි නොදන්න රහස්/Secrets we BTS team/Kim Tae-hyung/thorathuru/තොරතුරු
    BTS කන්ඩායමෙ නායකයා RM ගැන අපි නොදත් තොරතුරු
    • BTS කන්ඩායමෙ නායකයා RM...
    BTSකන්ඩායමෙ ලාබාලම කොල්ලගෙ JK ගෙ අපි නොදන්න විස්තර/bts jk/thorathuru/තොරතුරු
    • BTSකන්ඩායමෙ ලාබාලම කොල...
    BTS කන්ඩායමෙ ලස්සනම කොල්ලගෙ අපි නොදන්න රහස්/Secrets we BTS team
    • BTS කන්ඩායමෙ ලස්සනම කො...
    ලෝකයේ ජනප්‍රියතම සංගීත කණ්ඩායම වන BTS ගැන අපි නොදත් තොරතුරු • ලෝකයේ ජනප්‍රියතම සංගීත...
    • ලොකයෙ දුර්ලබම වසර ගනනා...
    ලොකයෙ දුර්ලබම වසර ගනනාවකට පමනක් පිපෙන මල්/The rarest flower in the world that blooms only for many years/thorathuru
    පිස්සු හැදෙන විදියට මොඩිෆයි කරපු සුපිරි වැඩකිඩ තියන යක්ශ බයික් 5ක්/
    5 super bikes with super work modified like crazy
    • පිස්සු හැදෙන විදියට මො...
    ලෝකයේ සිටින උසම සහ ශක්තිමත්ම බල්ලන් වර්ග/The tallest and strongest dogs in the world/thoraturu තොරතුරු
    • ලෝකයේ සිටින උසම සහ ශක්...
    • ලෝකයේම බයානකම බල්ලන් ව...
    ලෝකයේම බයානකම බල්ලන් වර්ග|The most dangerous dog breed in the world/තොරතුරු
    BTS කන්ඩායමෙ ලස්සනම කොල්ලගෙ අපි නොදන්න රහස්/Secrets we don't know about the most beautiful kid on the BTS team
    • BTS කන්ඩායමෙ ලස්සනම කො...
    ලෝකයේ ජනප්‍රියතම සංගීත කණ්ඩායම වන BTS ගැන අපි නොදත් තොරතුරු
    • ලෝකයේ ජනප්‍රියතම සංගීත...
    ලොකයෙ මිල අදිකම කැම වර්ග The most expensive food in the world/thorathuru/තොරතුරු
    • ලොකයෙ මිල අදිකම කැම වර...
    ලෝකයෙ බයානකම දුම් රිය මාර්ග The most dangerous railways in the world/තොරතුරු/thorathuru
    • Video
    මිනිසුන්ට ලගටවත් යා නොහැකි භයානකම අබිරහස් ස්තාන|Dangerous mysterious places|thorathuru|තොරතුරු
    • මිනිසුන්ට ලගටවත් යා නො...
    ලෝකයේ ජනප්‍රියතම සංගීත කණ්ඩායම වන BTS ගැන අපි නොදත් තොරතුරු
    • ලෝකයේ ජනප්‍රියතම සංගීත...
    #bts #army #btsinsta #btsig #btspics #btspictures #btsimages #kpop #btsinstagram #koreanpop #btslyrics #btsmoments #btssinging #btsmusic #btsedits #btsarmy #btsfunny #btsmemes #btsconcert #btsidol #btsvideos #btsdancing #btsfanpage #btsfans #btsart #btslove #btsforever #bangtan #bangtanboys #koreantalent
    #jungkook #jimin #suga #jhope #idol #btsoworld #btspower #korea #v #rm #popmusic #jin #sugaedits #btsperformance #btsradio #btsinterview #btsfunnyvideos #btsbestpictures #btstime #btskorea #btspage #btsfanaccount #btsbestmusic #btsupdate #btsnews #btslover #btslike #btsfever #btstwitter #btsenglish
    #jungkook #jimin #suga #jhope #idol #btsoworld #btspower #korea #v #rm #popmusic #jin #sugaedits #btsperformance #btsradio #btsinterview #btsfunnyvideos #btsbestpictures #btstime #btskorea #btspage #btsfanaccount #btsbestmusic #btsupdate #btsnews #btslover #btslike #btsfever #btstwitter #btsenglish
    #btsdance #btschorus #btssinger #btsrap #bestofbts #btslaugh #btsbestmemes #btstour #btsbestsongs #btsbeingcute #btspark #btsparkjimin #btssuga #btsjimin #btsv #btsrm #btspop #bestbtsmusic #btskimnamjoon #kimnamjoon #kimseokjin #hoseok #seokjin #kookie #chimchim #btshair #btshairstyles #btsstyle #btslooks #koreanstyle
    #bangtansonyeondan #v #rm #bangtanboys #kimtaehyung #parkjimin #jeonjungkook #minyoongi #kimnamjoon #bangtan #kimseokjin #redvelvet #nct #namjoon #btsedits #bt #bhfyp
    #junghoseok #yoongi #itzy #txt #love #korea #straykids #hoseok #like #btsmemes #mamamoo #seokjin #seventeen #lisa #jennie #bighit #btsjimin #btsjungkook #btsv #l #ateez #jisoo #kdrama #korean #jk #f #kpopedit #follow #btsjin #bighitentertainment
    vishwa gaweshaka
    holman film
    බල්ලන් වර්ග wishwa gaweshaka
    විශ්ව ගවේශක
    තුවක්කු
    bts sri lanka
    bts
    wishwa danuma
    danuma gaweshaka
    dog
    බල්ලන්
    bts sinhala
    නිදන් ගැනීම
    holman video
    thorathuru
    කැම වර්ග
    wishma lokaya bts
    නිදන්
    bts in sri lanka
    new sinhala songs 2021 korean video
    korean mix sinhala songs
    cristiano ronaldo
    bts jk
    bruce lee
    දකුණු කොරියාව
    wishwa gaweshaka holman
    Mermaid on beach
    Mermaid found
    trip pisso sri lanka
    sri lanka
    mermaid negombo beach
    mermaid documentary
    mermaids in real life
    real mermaid story
    mermaid pranks
    mermaid challenge video
    sri lanka news
    worlds oceans day
    hari creations
    lahiru mudalige
    talk with lahiru
    stand by with lahiru
    hari tv lahiru
    lahiru hari tv
    ලහිරු මුදලිගේ
    Hari tv
    Hary tv
    talk shows
    lahiru mudalige hari tv
    හරි ට්ව්
    hari tv voice
    talk shows in sri lanka
    Yohani de silva
    Yohani singer
    Yohani artist
    Menika mage hithe
    Yohani mashup
    Yohani cover songs
    Yohani Haal massa
    Sitha dawna yohani
    Siri sagabodi yohani
    Yohani pans Sena hasa
    Rawwath dasin yohani
    Pop hits yohani
    Sri Lanka
    Sinhala
    TV Derana
    Derana
    DTV
    Lanka
    Premium
    Entertainment
    Sangeethe | Episode
    Music band
    Boys
    Girls
    Sangeethe
    Sri Lankan Teledrama
    Social experinces
    Romance
    Humour
    iconic Fights
    lavan

ความคิดเห็น • 659

  • @lahirumutukumara3648
    @lahirumutukumara3648 ปีที่แล้ว +58

    Vගේ උපන්දිනය නම් දෙසැම්බර් 30 කමක් නෑ වීඩියෝ එක ලස්සනයි ✌️✌️😇💗

  • @sudheshindhika3540
    @sudheshindhika3540 2 ปีที่แล้ว +110

    V කියන්නේ ලංකාවේ grills ගේ ආදරය දිනාගත් මහා පුදුමාකාර චරිතයක්......
    අපි හැමදාමත් BT's ලාට ආදරෙයි..........
    මමත් BT's army කෙනෙක්....

    • @Jayashan.879
      @Jayashan.879 2 ปีที่แล้ว +5

      මමත් කැමති එයාට

    • @vishmusiceditz6324
      @vishmusiceditz6324 2 ปีที่แล้ว +2

      Ela

    • @gimhansathsara5120
      @gimhansathsara5120 10 หลายเดือนก่อน +3

      Grills ලගෙ විතරක් නෙමෙයි Boy කෙනෙකුත් ඉන්නවා 😅

    • @SUGASTEAMING
      @SUGASTEAMING 9 หลายเดือนก่อน

      me too@@gimhansathsara5120

    • @KAVIDU2020
      @KAVIDU2020 8 หลายเดือนก่อน +1

      AI BAN උඹලා හැමෝම GIRLS එකට GRIILS KIYANNAE😂😂MATH ASAI HABAI ENGLISH DANAGANNA ONE ARMY KENEK WENNA😂❤

  • @kpopgirl4435
    @kpopgirl4435 3 ปีที่แล้ว +269

    V කියන නමේ තේරුම තමයි Victory කියන එක. ඒ වගේම තවත් දෙයක් කියන්නම් සමහර ආමිලා හිතන් ඉන්නවා එයාලා කවදා හරි BTS ලව marry කරනවා කියලා 😂😂 ඒක මහ මෝඩ විහිළු කතාවක්. එයාලගේ රූපෙට, පුද්ගලික ජීවිතේට වහ වැටිලා ඉන්නවට වඩා එයාලගේ ජීවිත වලින් ගන්න පුළුවන් ගොඩක් ආදර්ශ තියෙනවා. කවදා හරි දවසක ජීවිතේ සාර්තක කරගෙන තමන්ටත්, සමාජයටත් වැඩදායි පුද්ගලයින් පිරිසක් වෙමු. Army කියන එකේ ඇත්තම තේරුම ඒකයි ඒ වගේම ඒක BTS ලට fan කෙනෙක් විදියට කරන ලොකුම ගවුරවයක් 💜

    • @-thorathuru8969
      @-thorathuru8969  3 ปีที่แล้ว +16

      අනිවාර්යයෙන් ඔබගෙ කතාව නිවැරදියි ❤😍

    • @kpoplovernethu6406
      @kpoplovernethu6406 3 ปีที่แล้ว +14

      ඔව් ඒක ඇත්ත අපි මොනවා හිතුවත් එකෙන් වැඩක් වෙන්නේ නෑ අපි වගේ එකෙක් ඉන්නවාද කියලවත් එයාල දන්නේ නෑනේ 😐😐🙁🙁🙁😥😥😥

    • @kpopgirl4435
      @kpopgirl4435 3 ปีที่แล้ว +14

      @@kpoplovernethu6406 දැන ගන්නේ නැති එකම හොදයි අනේ. දැන ගත්තොත් එයාලට එපා වෙයි 😂😂😅😁

    • @kpoplovernethu6406
      @kpoplovernethu6406 3 ปีที่แล้ว +13

      @@kpopgirl4435 😂😂😂 දැන ගත්තම වලක් කපාගෙන වැලලෙන්න හිතෙයි අපි කරන පිස්සු වැඩ වලට 🤣🤣🤣🤣🤣ඒ නිසා ඕනේ නෑ 😁😁

    • @kpopgirl4435
      @kpopgirl4435 3 ปีที่แล้ว +8

      @@kpoplovernethu6406 අනේ හපෝයි 😐 මම කියන්න ගියෙත් ඒක තමයි 😂😂😅😃

  • @Inushikanethsarani5909
    @Inushikanethsarani5909 ปีที่แล้ว +42

    මමත් ආර්මි කෙනෙක් අපි බීටීඑස් ලට හැමදාම ආදරෙයි

  • @hirunitharushika2316
    @hirunitharushika2316 3 ปีที่แล้ว +17

    Vගෙ birthday එක 30 තියෙන්නේ ,, දෙයක් දානකොට ඒක ගැන හරියටම දැන් ගෙන විතරක් දාන්න නැත්තන් නොදා ඉන්න ,, අනිත් එක real army ඔක්කොම මේ වගේ දේවල් දන්නවා 🙂👍

  • @vidhuminikaweesha2101
    @vidhuminikaweesha2101 2 ปีที่แล้ว +10

    සමහරු bts ලව marry කරනවා කිය කිය ජාත්‍යන්තරයට විහිලු සපයනවා.පුලුවන් නම් ඒ අයට ඇත්ත පෙන්නලා දෙන්න පුලුවන් video එකක් දෙන්නකෝ. 😁💜️ ඒ අය නිසා bts army ලා හැමෝම විහිලුවක් වෙලා දැන්.😐

  • @BtsARMY-hx1oq
    @BtsARMY-hx1oq 3 ปีที่แล้ว +79

    Jk ගැන විඩියො එකක් 🙏🙏🙏🙏

    • @KIMJEONSOO
      @KIMJEONSOO 3 ปีที่แล้ว +3

      ඔව් ඉක්මනට විඩියෝ එකක් දන්න කෝ

    • @weare7198
      @weare7198 3 ปีที่แล้ว

      ARMY plz stream Euphoria official mv on TH-cam!!!!
      We have less time before JK's birthday!
      Plz stream Euphoria official mv.

  • @SampathKoralage-f1m
    @SampathKoralage-f1m 3 ปีที่แล้ว +49

    V ගේ birthday ඒක 30 හැබැයි video එක නියමයි 😍😍😍සුපිරි අයියේ 😍😍😍

  • @ROSEV-j3u
    @ROSEV-j3u 3 ปีที่แล้ว +47

    My favourite 🥺♥️Tae Baby 😘

  • @purpleworld8238
    @purpleworld8238 3 ปีที่แล้ว +28

    Thank you so much. 💜✨️
    එත් සමහර details වැරදි..1. Kim කියලා v ව හදුන්වන්න බැ. මොකද members ල 3 දෙනෙක් ඉන්නවා kim කියන s'name එක තියන.(kim namjoon, kim Seokjin, kim taehyung).
    2.Bd එක december 30
    කොහොම උනත් thank you so much again 💜✨️. We purple you 💜

  • @Naveesha-z2l
    @Naveesha-z2l 5 หลายเดือนก่อน +2

    මම BTS හැමදාමත් ආදරෙයි

  • @udanaveerasekara1123
    @udanaveerasekara1123 4 หลายเดือนก่อน +2

    I Love you B T S ❤ ❤❤❤❤❤❤❤❤❤❤❤හැමදමත් ආදරේයි❤❤❤❤🥰🥰😘😍

  • @erandiesayumika1813
    @erandiesayumika1813 3 ปีที่แล้ว +131

    රහස් කිව්වාට මේවා අපි දන්වා නේ 🙄 අනික birthday එකත් වැරදී 😑 කමක් නෑ නියම වැඩක් 😍

    • @nirmala6813
      @nirmala6813 3 ปีที่แล้ว +4

      yes

    • @simidhivihanga
      @simidhivihanga 3 ปีที่แล้ว +7

      දෙසැම්බර් 30

    • @superking9763
      @superking9763 3 ปีที่แล้ว +3

      yes

    • @sasi8418
      @sasi8418 3 ปีที่แล้ว +11

      අයියෙ උපන්දිනේ තීන්නෙ දෙසැම්බර් 30 😊 කෝම් වුනත්
      වීඩියෝ එක ලස්සනයි 💜️

    • @ariellemandara1483
      @ariellemandara1483 3 ปีที่แล้ว +2

      Yeah it's the 30th.

  • @tharushibagya16
    @tharushibagya16 2 ปีที่แล้ว +10

    😊😊Birthday එක වැරදියි 20නෙවෙයි 30 අනික මේ ඔක්කොම දන්නවා 💜💜

  • @sandu2693
    @sandu2693 3 ปีที่แล้ว +23

    මෙතන එකක්වත් මට රහසක් නම් නෙවෙයි BTS පිස්සෙක් කියන්නේ මේ හැම එකම දන්නවා අනික VIDEOS කරද්දි හරි තොරතුරු දෙන්න එයාගේ BIRTHDAY එක් DEC 30 😄😄🤣🤣🤣

  • @avishkasahan-gy9pj
    @avishkasahan-gy9pj ปีที่แล้ว +11

    Bts ල සුපිරි ❤❤❤😘😍

  • @anomakrishanthi2982
    @anomakrishanthi2982 3 ปีที่แล้ว +24

    අපේ V ගේ උපන්දිනේ දෙසැම්බර් 20 ද
    මම දන්න විදිහට දෙසැම්බර් 30 නේ

    • @-thorathuru8969
      @-thorathuru8969  3 ปีที่แล้ว +4

      30 අපට සුලු වැරදීමක් වෙලා 🙏❤

  • @pawaniwasana3003
    @pawaniwasana3003 ปีที่แล้ว +9

    අයියේ අන්තිමට එකතු වුන කෙනා v නෙවෙයි ❤ ඒත් හොදට කරා ❤❤❤❤

  • @mangalasudath9974
    @mangalasudath9974 3 ปีที่แล้ว +32

    මේ කියන්නේ මොන Kim ගැන ද කියලා බලන්න ආපු උන් කෝ බලමු😂
    KIM TAEHYANG අප්පා.. Kim විතරක් කියන්නේ නැහැ ඒ රටේ... Kim කියන්නේ Surname එකක් විතරයි අලේ😂😑

  • @priyadarshaninadeeka3491
    @priyadarshaninadeeka3491 3 ปีที่แล้ว +31

    vidio එක නියමයි හොදට enjoy කරා.i love forever v.❤❤❤❤

  • @yamunapriyadarshani8502
    @yamunapriyadarshani8502 2 ปีที่แล้ว +1

    මම BTS ලගෙන් වැඩිපුර ම කැමති v ට thanks මේ වීඩියෝ එක දුන්නට

  • @roshelsvedios7632
    @roshelsvedios7632 3 ปีที่แล้ว +9

    අදම යනවා කොරියවට යනවා...🌺❤️‍😘

  • @tsarmygirlforjungkook4262
    @tsarmygirlforjungkook4262 3 ปีที่แล้ว +16

    v love you 💛💛💛💛

  • @kim._eun_min.
    @kim._eun_min. ปีที่แล้ว +3

    කන්ඩායමට අන්තිමට ආවෙ ටෙ නෙවෙයි. ජිමින්.😇😊වීඩියො එක සුපිරියි

  • @aselasheron143
    @aselasheron143 3 ปีที่แล้ว +60

    අනික අයියේ එයාගේ s' name එක තමා Kim කියන්නේ එයාගේ first name එක තමා taehyung 💜️🤗👍😘

    • @-thorathuru8969
      @-thorathuru8969  3 ปีที่แล้ว +6

      බොහොම ස්තුතියි ❤🙏❤

  • @koreanloverssl9683
    @koreanloverssl9683 3 ปีที่แล้ว +12

    *ලේසියෙන්ම අඬවන්න බැරි suga ව stage එකේදීම ඇඬවූයේ කවුද?* th-cam.com/video/zEnZsXycnLM/w-d-xo.html

    • @arunodyasenarathne5284
      @arunodyasenarathne5284 3 ปีที่แล้ว +2

      His own parents made that happen.🥺

    • @koreanloverssl9683
      @koreanloverssl9683 3 ปีที่แล้ว

      @@arunodyasenarathne5284 😥❤️...That's true.Thank you for your comment.Subscribe our channel for more videos🙏❤️

  • @amandikasthuriarachchi3042
    @amandikasthuriarachchi3042 3 ปีที่แล้ว +10

    Tae my ultimate bias in bts 💜️

  • @දිනෙත්ති
    @දිනෙත්ති 3 ปีที่แล้ว +3

    Vකීමි😍😍😍😍😍😍😍😍😘😘😘😘💖💖

  • @kim-vy5xb
    @kim-vy5xb 3 ปีที่แล้ว +5

    I love you kim taehyung

  • @aselasheron143
    @aselasheron143 3 ปีที่แล้ว +9

    Love you V 💜️💜️

  • @gimhansathsara5120
    @gimhansathsara5120 10 หลายเดือนก่อน +6

    V හරිම cute එකයි මම එයාට කැමති ❤

  • @_b.u.w_5365
    @_b.u.w_5365 3 ปีที่แล้ว +10

    My bias😍

  • @kpoplovernethu6406
    @kpoplovernethu6406 3 ปีที่แล้ว +16

    ෂෝක් අනේ මේ vedio එක
    මේක දුන්නට thanks දන්නේ නැති ගොඩක් දේවල් දැන ගත්ත 🙂😊😊😊😊

  • @shanthakumara4682
    @shanthakumara4682 3 ปีที่แล้ว +12

    my bias

  • @sadu168
    @sadu168 3 ปีที่แล้ว +8

    vthamai mage beyas💖💖💖

  • @chandikaerabuduwala6133
    @chandikaerabuduwala6133 3 ปีที่แล้ว +6

    ඒ කියන්නේ ඔයාල කියන විදියට tae ගේ birthday එක මගේ birthday එක දවසෙනේ 🤭 කොහොම උනත් මරු 👏 හැබැයි එයාගේ birthday එක December 30 🤭
    Video එක මරු Good luck 👍

    • @-thorathuru8969
      @-thorathuru8969  3 ปีที่แล้ว

      පොඩි වැරදීමක් වෙලා 😁 ඔයාට සුබ උපන්දිනක් දෙසැම්බර් 20 දවසට 😍😍😍

  • @김네투키
    @김네투키 3 ปีที่แล้ว +19

    V ගෙ පේජ් එක දාන්නකෝ කවුරුහරි

    • @김네투키
      @김네투키 3 ปีที่แล้ว +1

      @Maknae Line hari

    • @koreanloverssl9683
      @koreanloverssl9683 3 ปีที่แล้ว

      *ලේසියෙන්ම අඬවන්න බැරි suga ව stage එකේදීම ඇඬවූයේ කවුද?* th-cam.com/video/zEnZsXycnLM/w-d-xo.html

    • @lakshmanarumapperumachchi2526
      @lakshmanarumapperumachchi2526 3 ปีที่แล้ว

      .

  • @NilupuliNilupuli
    @NilupuliNilupuli หลายเดือนก่อน

    V හරි ලස්සනයි ආනෙ I Love you 💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜

  • @samankumara8698
    @samankumara8698 3 ปีที่แล้ว +2

    V baby

  • @kpoplovernethu6406
    @kpoplovernethu6406 3 ปีที่แล้ว +6

    V Love you forever 🥰🥰🥰

  • @Dream-cm5yz
    @Dream-cm5yz 2 ปีที่แล้ว +4

    I best singer is V💖💖

  • @UdayaSampath-ml6gh
    @UdayaSampath-ml6gh 4 หลายเดือนก่อน +1

    V ට මම පට්ට විදියට පිස්සු වැටිලා ඉන්නේ මම දාන්නේ නැහැ මම ඇයි මෙච්චර ආදරරෙ කියලා .❤❤❤❤❤

  • @manoriranaweera366
    @manoriranaweera366 2 ปีที่แล้ว +1

    Kim Tea-hyungගෙ උපන්දිනය 1995.12.30

  • @dedu469
    @dedu469 3 ปีที่แล้ว +34

    Aiye vge birthday eka december30 wenida😊

  • @swarnarathnayaka5451
    @swarnarathnayaka5451 3 ปีที่แล้ว +5

    Jimin තාම awasaneta ආවේ

  • @pawanisathsarani6785
    @pawanisathsarani6785 3 ปีที่แล้ว +10

    V💜💜💜

  • @malshapabasarani6600
    @malshapabasarani6600 3 ปีที่แล้ว +4

    love you v😍😍💖💕💓💞❤💔💗

  • @taewinterbear4766
    @taewinterbear4766 3 ปีที่แล้ว +6

    Who is like V ❤❤
    👇👇

  • @Angel-so2td
    @Angel-so2td 2 ปีที่แล้ว +4

    අනේ අයියෙ අයියාට v ගෙ birthday එක ටිකක් වැරදුනා එත් ලස්සන වටින video එකක්. 😊😊😊😊😊😊😘😘😘😘😘

  • @justbulletproof2939
    @justbulletproof2939 3 ปีที่แล้ว +10

    aiye eka december 20 nemei 30 ..habai video eka lassanai..thanks ... jiminge video ekakuth ikmaninma ona

  • @dammikapriyarathna4164
    @dammikapriyarathna4164 2 ปีที่แล้ว +5

    අයියෝ birthday එක වැරදිනෙ ඕව රහස් නෙවෙයි මන් නම් ඔය ඔක්කොම දන්නව ☺️

  • @dulshi...hiranya_7
    @dulshi...hiranya_7 3 ปีที่แล้ว +13

    just december 30 not 20 😊 then v is not a last member last member were's a jimin then he go addition because of him friend but him friend not selected but v were's selected 💜️

    • @hprema1836
      @hprema1836 3 ปีที่แล้ว +2

      Correct...

    • @koreanloverssl9683
      @koreanloverssl9683 3 ปีที่แล้ว +1

      *ලේසියෙන්ම අඬවන්න බැරි suga ව stage එකේදීම ඇඬවූයේ කවුද?* th-cam.com/video/zEnZsXycnLM/w-d-xo.html

    • @gomesz3138
      @gomesz3138 3 ปีที่แล้ว +1

      You are right 👍

  • @jayathilakaaththanayaka7277
    @jayathilakaaththanayaka7277 3 ปีที่แล้ว +9

    Mage lakneth මකර 😍😍😍😍❤️❤️❤️🙏🙏🙏🙏

    • @koreanloverssl9683
      @koreanloverssl9683 3 ปีที่แล้ว

      *ලේසියෙන්ම අඬවන්න බැරි suga ව stage එකේදීම ඇඬවූයේ කවුද?* th-cam.com/video/zEnZsXycnLM/w-d-xo.html

    • @-thorathuru8969
      @-thorathuru8969  3 ปีที่แล้ว

      😍😍😍

  • @chenu6291
    @chenu6291 3 ปีที่แล้ว +2

    Ayya oyaga video aka hoday a unath hugak ava varade ayaga nama poddak varaduna a unath video akata mama asay 😊😋

  • @AdikariMudiyanselage-t5r
    @AdikariMudiyanselage-t5r 6 หลายเดือนก่อน

    V i love you ttooth 😍❤

  • @dewni2151
    @dewni2151 2 ปีที่แล้ว +5

    අනෙ මම හිතුවෙ අන්තිමට grop එකට එකතු උනෙ jimin කියලා

  • @lalanthakadanearachchi5126
    @lalanthakadanearachchi5126 ปีที่แล้ว +2

    V 💜💜 I love BTS 💜💜

  • @ravihansivihagana9614
    @ravihansivihagana9614 3 ปีที่แล้ว +6

    අනේ ඒක හරිම ලස්සනයි Thanks me wage video ekak දුන්නට ❤❤

  • @pinkrose5924
    @pinkrose5924 3 ปีที่แล้ว +6

    He is not the last one to join. Jim was the last one to joined but V was not reveled until they debut since he has unique voice and trump card of BTS. PLs correct the facts and don't give false info to fandom

  • @jeonminie8642
    @jeonminie8642 3 ปีที่แล้ว +12

    wow 💜💜

    • @koreanloverssl9683
      @koreanloverssl9683 3 ปีที่แล้ว

      *ලේසියෙන්ම අඬවන්න බැරි suga ව stage එකේදීම ඇඬවූයේ කවුද?* th-cam.com/video/zEnZsXycnLM/w-d-xo.html

    • @-thorathuru8969
      @-thorathuru8969  3 ปีที่แล้ว

      😍😍😍

  • @Kim_Tae_1230
    @Kim_Tae_1230 11 หลายเดือนก่อน +2

    tae ගෙ birthday එක නම් december 30 🙂👍 අනික kim කියන්නෙ s'name එක... නම තමයි taehyung ( ටේ හ්‍යුංග් ) 🙂 kim කියන s'name එක තියන members ලා තුන් දෙනෙක් ඉන්නවා.🙂👍 නොදන්න දේවල් කිවුවට මේවා ඔක්කොම දන්නවා 😁🙂 ( i'm a 8 𝘆𝗿𝘀 𝗼𝗹𝗱 𝗮𝗿𝗺𝘆 ) 😊💜මොනා උනත් වීඩියෝ එක ලස්සනයි.. good luck 💜💜💜 𝙞 𝙥𝙪𝙧𝙥𝙡𝙚 𝙮𝙤𝙪 𝘽𝙏𝙎 𝙭 𝘼𝙍𝙈𝙔 💜💜💜💜💜

  • @tlk4916
    @tlk4916 หลายเดือนก่อน +1

    Jk ගේ විස්තර ටිකක් දාන්න කෝ👍😥😥

  • @A_C_K_K.Aberathne
    @A_C_K_K.Aberathne 3 ปีที่แล้ว +5

    Ape v manika 💜️💜️💜️😊😊😊

  • @RonikaLakmini
    @RonikaLakmini 7 หลายเดือนก่อน

    I love BTS ❤❤ I am army. we proud BTS හමදාම ආදරෙයි BTS❤

  • @osmandedigama3280
    @osmandedigama3280 3 ปีที่แล้ว +5

    Thank you v oppa gena video akata

  • @nirmala6813
    @nirmala6813 3 ปีที่แล้ว +7

    V ..............................💜💜💜💜💜💜💜

  • @maleeshasituminigogi1442
    @maleeshasituminigogi1442 3 ปีที่แล้ว +5

    Anee api godak adarei bts ❤️❤️❤️❤️❤️❤️❤️

    • @koreanloverssl9683
      @koreanloverssl9683 3 ปีที่แล้ว

      *ලේසියෙන්ම අඬවන්න බැරි suga ව stage එකේදීම ඇඬවූයේ කවුද?* th-cam.com/video/zEnZsXycnLM/w-d-xo.html

  • @subakaru1330
    @subakaru1330 3 ปีที่แล้ว +3

    anith ewnm supiriii hode love you v 😘😘

  • @sisiiikavindya2285
    @sisiiikavindya2285 3 ปีที่แล้ว +4

    වැරදි කරුනු ටිකක් තියෙනවා. බට් ගුඩ් වර්ක්❤️❤️💖

  • @thepathtoknowledge3205
    @thepathtoknowledge3205 3 ปีที่แล้ว +5

    Love u V ❤❤

  • @sihansihingalagoda6461
    @sihansihingalagoda6461 ปีที่แล้ว +3

    V kiyanne mageth favourite bts member 💜but birthday date ekpa waradi. 😐

  • @shinhaesoo2349
    @shinhaesoo2349 3 ปีที่แล้ว +13

    Video එක හොදයි. හැබැයි birthday එක 30. 👍👍👍👍👍👍

    • @-thorathuru8969
      @-thorathuru8969  3 ปีที่แล้ว

      😍😍😍

    • @shinhaesoo2349
      @shinhaesoo2349 3 ปีที่แล้ว

      @@-thorathuru8969 ඒක එච්චරම අවුලක් නෑ 😊

  • @pawanisathsarani6785
    @pawanisathsarani6785 3 ปีที่แล้ว +11

    මේ V ගෙ උපන්දිනේ දෙසැම්බර් 30 නේද

    • @-thorathuru8969
      @-thorathuru8969  3 ปีที่แล้ว +2

      ඔවු පොඩි වැරදීමක් වෙලා

    • @-thorathuru8969
      @-thorathuru8969  3 ปีที่แล้ว +2

      😍😍😍

  • @anojanilanthi6943
    @anojanilanthi6943 3 ปีที่แล้ว +2

    ane tae manika love you manika

  • @fukyoumamaforcuttingsoobin6884
    @fukyoumamaforcuttingsoobin6884 3 ปีที่แล้ว +8

    අය්යේ මොකද අනේ මේ ඉස්සරහ රූපෙට Yeonjun දාලා තියෙන්නේ...? අර අළු පාට hair එක තියෙන්නේ Yeonjun ට 😍😍😍

    • @-thorathuru8969
      @-thorathuru8969  3 ปีที่แล้ว +1

      ඔප්ස් 😍

    • @fukyoumamaforcuttingsoobin6884
      @fukyoumamaforcuttingsoobin6884 3 ปีที่แล้ว +2

      @@-thorathuru8969 ඒ දෙන්නා ටිකක් එක වගේ තමයි නේද..? මම kpop idols ල ගෙන් කැමතිම කෙනෙක් එයා...

  • @pradeepanilmini3012
    @pradeepanilmini3012 3 ปีที่แล้ว +2

    My baby kim teayoung

  • @Nonameforme.
    @Nonameforme. 2 ปีที่แล้ว +1

    ayya meyage upandine december 30ne.kamak ne video eka godak lassanai.danne nathuva hitiye eyage adarsha pate vitharai dan ekath dannava. thankyou ayya

  • @nilmininadeeka5447
    @nilmininadeeka5447 3 ปีที่แล้ว +3

    Maru video eka💜💜💜

  • @samindiweerasiri8347
    @samindiweerasiri8347 3 ปีที่แล้ว +4

    එයාගේ යාලුවා එයාව එක්කන් අවේ ඒ යාලුවාට audition එකට එන්න.එතනිදී Taehyung Big Hit එකෙන් දැකලා තමා audition එකට අරන් තියෙන්නේ.

  • @sewmuthupawan-zh2ul
    @sewmuthupawan-zh2ul 4 หลายเดือนก่อน

    I love you v❤❤❤

  • @fishmarketinlk698
    @fishmarketinlk698 3 ปีที่แล้ว +4

    I love V

  • @thulinsanagarathnam6712
    @thulinsanagarathnam6712 7 หลายเดือนก่อน +1

    කොරියාවේ sername එක තියෙන්නේ එක වගේ....kim කියලා sername එක තියෙන ගොඩාක් අය ඉන්නවා...ඒත් එයාගේ නම Teahynug . කමක් නෑ 감사합니다 💜️ Thank you 💜️

  • @dananjayayohan9715
    @dananjayayohan9715 ปีที่แล้ว +1

    Math bts army kenak 💜️💜️💜️💜️

  • @kaveeshamethmini9111
    @kaveeshamethmini9111 3 ปีที่แล้ว +6

    Niymai 😍😍

  • @koreandrama8181
    @koreandrama8181 2 ปีที่แล้ว +1

    Ane video eknm patta☺️💜💜

  • @chandikaerabuduwala6133
    @chandikaerabuduwala6133 3 ปีที่แล้ว +4

    කිම් තෙයාන් නෙමෙයි අනේ කිම් තේහියුන්ග් ( Kim Taehung) 😂

  • @rashikanilanthi1908
    @rashikanilanthi1908 2 ปีที่แล้ว

    Bts එකෙ v තමයි මම වැ ඩියෙන් ආස
    Thanks .

  • @mdsameera4137
    @mdsameera4137 4 หลายเดือนก่อน

    Mamath Army kenek . Api hamoma bts lata hamadama Adarei . Eke venasak na .

  • @ruwinitharaka4516
    @ruwinitharaka4516 3 ปีที่แล้ว +5

    niyamai✔

  • @pramugunawardana624
    @pramugunawardana624 3 ปีที่แล้ว +2

    Anooo
    Thank s
    I LOVE BTS

  • @iroshakarunanayaka9931
    @iroshakarunanayaka9931 2 ปีที่แล้ว +1

    Thank s v😍😍

  • @netharasenarathne1093
    @netharasenarathne1093 3 ปีที่แล้ว +2

    𝐓𝐡𝐚𝐧𝐤 𝐲𝐨𝐮

  • @GnanalathaMulgama
    @GnanalathaMulgama 5 หลายเดือนก่อน +1

    V rm jk suda jahopi jini gimini හරිම ලස්සනයි නේද යාලුවනේ kpop lata asa aya laik100 danna❤❤❤❤

  • @janakabasnayaka292
    @janakabasnayaka292 3 ปีที่แล้ว +5

    V love you

  • @lakshanisavindya9783
    @lakshanisavindya9783 2 ปีที่แล้ว

    අඩෙ 😳 ලග්නෙ මකරද? මගෙත් ලග්නෙ මකර 😍🤗 විඩියො එක ලස්සනයි අයියෙ අනෙ මේ විදියට kim seok jin ගැනත් විඩීයෝ එකක් ඔනි 🥺🥺

  • @asiriamarasinghe6031
    @asiriamarasinghe6031 3 ปีที่แล้ว +1

    My favourite v

  • @reshuwanigasekara0
    @reshuwanigasekara0 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️V❤️❤️❤️❤️

  • @nilukasudarshani8066
    @nilukasudarshani8066 3 ปีที่แล้ว +1

    ow.

  • @sgarmygang2845
    @sgarmygang2845 3 ปีที่แล้ว +3

    Video eka lassanai

    • @-thorathuru8969
      @-thorathuru8969  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤🙏❤

  • @ච්ටිකෙල්ල-ච7ර
    @ච්ටිකෙල්ල-ච7ර 3 ปีที่แล้ว +2

    V nice 😍