Oba thumata godak pin.Kiyapu dewal hari yawe kiyala mamath hithanawa.me pehedili kerema gadak hodai.Tawa duratath video ape bala poroththu wenawa.sthuthi.
Ane obathuma hariyatama hari mage amma 23 julu mase apita ahimi una ,ayyaa thamth asaneepenkiyapu dewal balagena hitiya wage ane min pasuwath mata ape paulata sanaseema labewa obathumatath pin siduwewa
කියපු අතීතය ඔක්කොම හරියට හරි.ඉදිරි කාලය ඔබ තුමා කියන විදිහටම සිදුවෙනවා නම් බොහොම ලොකු දෙයක්.බුදු සරණයි ඔබ තුමාට 🙏
ඔබතුමා ඉතාමත් දක්ෂ ජෝතිෂ්‍යවේදියෙක්. ඔබතුමා ඉතාමත් හොඳ සේවයක් අපිට ලබා දුන්නා. මගේ ජීවිතයේ හැම සුබ කටයුත්තක්ම කරන්නේ ඔබතුමාගෙන් අහලා. ඔබතුමා කියූ දේවල් සීයට අනූවක්ම මගේ ජීවිතයේ සිද්ධ වුණා. බුදු සරණයි ඔබතුමාට
අම්මෝ ඒ වචන ටික ඇහුවා නම් හිතට මාරම සතුටක් දැනුනා තෙරුවන් සරණයි ඔබ තුමාට
ස්තුතියි ඔබතුමාට මම ගොඩක් කරදර දැන්වත් හොදක් වෙනවනේ ඔබතුමා ට ගොඩක් පින් කනයා ලග්නය ගැන කිව්වට
ඔබ තුමාට බොහොමයක් පින් ගොඩක් වටිනා දෙවල් කියල දුන්නට❤❤❤❤
අද උදේ මම කල්පනා කලා පසු වූ වසර 5 තුල ර.බු 10 ඉඳලත්
ගු. සි 11 ඉඳලත්
උත්සාහයෙන් උපයාගත් වාහන 3 ඉඩමක් අහිමි වුවද... නැවතත් මා ඒ සියල්ල ලගදීම ලගා කර ගන්නව කියල. නමුත් මේ මොහොතේදීයි ඔබ තුමාගෙන් දැන ගත්තේ උච්ච ගුරු භාග්‍යස්ථාන ගතවීම ගැන. ඔබ තුමාගේ පැහැදිලි කිරීම සතුටක් ධෛර්යයක්.
ස්තූතියි මහත්මයාණනි.
බොහොම ස්තුතියි මහත්මා ඔබතුමාගේ ආශිර්වාදය ට හිතට ලොකු ශක්තියක් දැනෙනවා තෙරුවන් සරනයි මහත්මා 🙏
තෙරුවන් සරනයි.ඔබ තුමාට. හොදක් වෙනවා කියලා.ඇහුවත්.සතුටක්. මෙච්චර කාලයක් නම් කාට කොහොම මොන උදව් කලත්. කවදාවත්.හොදක්.අහන්න. නැතිවුනා.ඔබ තුමා කියපුවා නම්.පෙර සිදුවීම් ඔක්කොම.සිදුවුනා අනාගතය නම්.අවිනිස්චිතයි. ස්තූතියි.ඔබ තුමාට.
කන්‍යා ලග්න හිමියො තරම් ප්‍රශ්න කරදර විදින අය නැතුව ඇති කොහෙවත්..මේ කියන දේවල් ඒ විදියටම වෙනවානම් ඇත්තටම සතුටුයි...තෙරුවන්සරනයි ඔබතුමාට.
Eka nam aththa
අනිවාර්යයෙන් eththa
ඒකනම් ඇත්ත...මට තේරෙන වයසේ ඉදන්ම පුදුම කරදර .තවමත් එහෙමමයි
Ow....ipaduna dawase indala puduma karumayak vidinne. Mama Christian wenna yanne karadara wedi nis
👍
ඇත්තටම ඔබතුමාගේ පැහැදිලි කිරිමට ගොඩක් ස්තුතියි ..හිතට සතුටක් දැනුනා..🙏🙏🙏
මමත් කන්‍යා ලග්න.හිමියෙක්.වින්දේනම්.හැමදාම දුකමයි.තාමත් දුක්මයි.විදින්නේ
මමත් ..දුක විතරයි හැමදාම හැම දේකින්ම
Math Podi kale idan ehemi thawamath ehemi
මමත් ඒත් මම උත්සාහ ගන්නවා පුලුවන් තරම් වැඩ කරන්න යහපත් දේවල් කරන්න
මටත් කියලා වෙනසක් නැහැ තවමත් දුක් කරදර විඳිනවා.
සෙනසුරු මහදශාව තියෙන කන්‍යා ලග්න හිමියෙකුට මෙම පලාපල හරි ද
මමත් අවුරැදු කිහිපයය උඩදි ඉදන් පිං කටයුතු කරනවා ඒවගේම මට ලැබිලත් තියෙනව ඔබ ට බුදු සරණයි
මේ සියල්ලක් සත්‍යයි ඔබතුමාට බෙහේවින්ම පිං තෙරුවන් සරණයි !!
ඔබට ජය වෙවා මම නම් පසු ගිය කාලෙ පුදුම දුකක් වින්දේ
ඔබතුමා කියපු දේවල් සියල්ලම ඇත්ත මටත් ඔබතුමා කිව්වා වගේ ඇස්වහ කටවහනම් බොහොමයි මම විදේශ ගතව සිටින නිසා එයට කලහැකි දෙයක් කියාලා දෙනවානම් ගොඩාක් පින්
Call me 0772325578
ඇත්තම අහන්න ලැබුනෙ අදයි ඔබතුමාට පින්
ගොඩක් හොඳයි ඔබ තුමාගේ අදහස් ටික ගොඩක් ස්තුති
හරිම පැහැදිලි ව කතා කරනවා ,ස්තුති ඔබ තුමාට
විශ්ව මාතාවටත් සත්‍ය දැකීමේ හැකියාවක් ඇති ඔබටත්... ස්තූතියි 🙏 මිනිස්සුන්ට සත්‍ය පැහැදිලි කිරීමට ඔබතුමාට තව තවත් ශක්තිය ලැබේවා..🙏 මමත් මගේ ස්වාමියාත් කන්‍යා ලග්නයේ... රට යෑමට අවුරුදු දෙකක උත්සහයක ඉන්නෙ.. තවමත් පිලිතුරක් නැ ඔබතුමාගේ පැහැදිලි කිරීම නිසා ඒ ගැන දැන් දැඩි විශ්වාසයක් තියනවා... ඔබට පිං🙏
බොහොම ස්තූතියි ඔබතුමාට.
ඹබ තුමා කියපු දේ ඇත්ත ඒ වුනාට කන්‍යා ලග්නය හිමි මට හැමදාම දුකමයි
ස්තුතියි ඔබ. තුමාට🎉
හොදක් අහන්න ලැබුනත් සතුටුයි ඒ තරම් කරදර
බොහොම ස්තුතියි ඔබ තුමාට.....🙏🙏🌷🌷
හොඳ පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි
ස්තූතියි ඔබ තුමාට
බුදු සරණයි 👍
ඇත්තටම තේරෙන කාලේ ඉදන්ම වින්දෙ දුක් කරදර විතරමයි. ඔබතුමා කිවුව හැමදේම වගේ සිද්ද උනා. දැන්වත් හොද කාලයක් ලැබුණොත් හොඳයි
ස්තුතියි මහත්මා තෙරුවන් සරනයි 🙏
ඔබ කියපු හැම දෙයක්ම පහුගිය කාලේ මට සිදුඋනා
Obathumata බොහොම pin.godak suk vindadan mata podi gari sathutk tiyanawa
ස්තුතියි ඹබතුමාට කන්‍යා ලග්නය ගැන කියපු විස්තර වලට
ස්තුතියි ඔබතුමාට
ස්තුතියි ....තෙරුවන් සරණයි ඔබතුමාට 🙏
හොඳ පැහැදිලි කිරීමත් බොහොම isthuthi
Oba thumata godak pin hema dema kiyala dunnata davi pihitai budu saranai
Mahaththo oyatanam godak pin sidu wenna ona. Mage hithata loku senaseemak denuna. Api mona tharam hodata jewath unath apita weraduna. Jevithe kalakiruna den aluth jevithayak lebuna wage denenawa mahaththayo godak sthuthiyi oba thumata.
❤❤තෙරැවන්සරනයි
ඔබතුමා බොහොම pin budusaranai
තෙරැවන් සරණයි ....
ඇත්ත පහුගිය කාලේ ගොඩක් කරදර වලට මුන දුන්නා අන්තිමට මාර්තු 28 බයික් එකෙන් වැටිලා අත කැඩුනා දැන් ගෙදර ඉන්නේ. දැන් වත් ජීව්තේ පොඩ් හරි සහනය එනවනම් ලොකු දෙයක්
❤
;nm hn die know I jn@@luciafernando3522
Awankawama Hama dema pahadili karala dunna oba thuma awanka kenek jayen jayama wewa budu saranai
ස්තුති ඔබතුමාට ගොඩක් පින්
Mamath Kanya ,pahugiya kale,mearune neathi tika witharai .Oba thumata godak pin.🙏
Obathumata godak pin pasugiya Kale nam Hari a dukak vinda den tikak sahanayak lebila budusaranaiy devipihitaiy
බුදු සරනයි ..🙏🙏🙏.
ඇත්තටම ගෙවපු කාලය ඉතාම දුෂ්කරයි ඔබ තුමා හරි, මගේ ගුරු ග්‍රහයා රවි සහ බුධ සමග 3 වැන්නේ ඉන්නේ, නමුත් නවාංශකයේ දෙවැන්නේ මීනයේ ඉන්නේ, දැං ගතවෙන්නේ ගුරුගේ රවි අන්තර් දසාව මගේ රැකියාව ගැන මම ගොඩක් බලාපොරොත්තු තියන් ඉන්නවා මෙච්චර කල් මට කිසිම දෙයක් හරි ගියේ නැහැ පහුගිය අවුරුද්දෙ හරිම දුෂ්කරයි
මේ පාර රැකියාව අනිවාර්යෙන්ම ඔයාට හරි යනවා
ගොඩක් ස්තුතියි ඔබ තුමන්ට🙏
Budusaranai Obatumata
Oba thumata godak pin.Kiyapu dewal hari yawe kiyala mamath hithanawa.me pehedili kerema gadak hodai.Tawa duratath video ape bala poroththu wenawa.sthuthi.
Mamath kannya..maath pasuiya vasara 5k thula puduma tharan vateem vala thamay hitiye...ussaveem pava ahini unu kaalayak eeka...danvath hithata sathutak 😊
තෙරුවන් සරනයි ඔබ තුමාට
ඇත්ත පසුගිය කාලේ අපහාස සැහෙන්න අවා ....එකින් ගොඩක් ම්නිස්සු ඇත් වුනා accident ekak una .
හොද දැනුවත් කිරිමක් . බුදුසරණයි .
Godak pin obathumata
ස්තුතියි ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි අරිගතෝ අරිගතෝ අරිගතෝ
ස්තූතියි ඔබට 💐🙏
Thank you so much ❤🙏
Aththamai
Attmai mama rata innay godak duk vindandq Dan Tika hodai
Oba tumata godak pin godak duk winda pasugiya kalaye wiswameaniyanth godak pin
ස්තුතියි රවි11
ඔබටත් asama wewa
Obathuma kiyanne aththamai aththa mata April 30 idalama hathuro nirmaanaya wela inne..hithaganna be okkoma tharahawenawa .. sthuuuthii obata 💓💞💕
Oba tumata godaka pin mahattaga giya auruda godaka passa walata muhuna dimata sidu una attata ma essaraha hoda kalayak unotahodai oba tumata godaka pina
Marenna hithena onama kenek mahamevnawa "MARANAYE DINAPOTHA...." Book eka kiyawanna
බොහොම හොඳ ට පැහැදිලි කලා බොහොම ස්තුති යි අපට ඔබ තුමාව සම්බන්ධ කරගන්න දුර කතන අංකයක් දෙන්න පුලුවන් ද
Whatsapp 0772325578
Obathuma hariyatama hari, mage guru 7 ine, guru ge dasawa lebuwa, guru maaruwen passe ithama hodai
minissu gana kiyana kathawa nm sahathika aththa , aswaha nm sahenna waduna matath. Deyak hariyagena eddi , podi de unath,ohoma kiyawala nathi una dewal matath una . Aththa 💯✔️❤.oya wagema matath job ekk labenna onna menna thibila eka nati una maram dukai .
ආහාන්නත් සන්තෝෂයි.එ....හෙත් අනෙමන්දා? වෙච්චි දෙවල්වල හැටියට.( මගෙ ළගණය කන්න්‍ය කන්න්‍ය)
Uthum U Anantha Maha Vishvayata Mulu Hadawathinma Sthuthiyi Sthuthiyi Sthuthiyi!!!
Obage prarthanayata stuthiy❤
උප්පත්ති කේන්ද්‍රයේ ගුරු 6 වැන්නේ එහෙත් දැනට ගුරු මහ දශාව ගත කරන විට මේ මාරුව බලපාන්නේ කෙසේද , හොඳයි ද?
ඇත්තමය් මමත් කන්‍යා ලග්නය හැමදාම දුකම තමය්
🙏🙏🙏❤️🤲 teruvan saranai oba tumata mage guru 2 kotuwe
Kanya lagne guru shani 1 kotuwe eka hoda pihitimakda sir...🙏
22 වන දෙකාර්ණාධිපතියා ගුරු වෙලා.රවි මහ දශාවක් යන කෙනෙක් මම උපතින් ගුරු හතරේ ස්වක්ශේත්රයි.ගුරු හංස යෝගය සහිතව හතරවැන්නෙ ඉන්නව.මට කොහොම වෙයිද මහත්තය මේ පලාපල
Obathumata theruwan saranai.
හරියට නිවරැදිව විශ්වාසයෙන් ඔබතුමා පැහැඳිලි කලා. ඒක සුවිශේෂී විග්‍රහයක්. මම ඉන්නෙ ජපානෙ. ඔය කිව් විස්තර හරියම හරි. මම සංගීත වාදනය, ජපන් භාෂාව ඉගෙන ගන්නව. මට අවු. 62 ලැබුවෙ මාර්තු19. 1962 ඉපදුනේ. මම නොයෙක් නොයෙක් අංශවලින් ඉදිරියට ගිය කෙනෙක්. මෙහෙ ආවෙත් සතයක්වත් වියදම් නොකර. ලංකාවෙ මාධ්‍ය. දේශනය. පරිපාලන ලේකම්. ලමා නිවාස. හිරගෙවල් වල දේශන ආදී එකී නොකී බොහෝ අත්දැකීම් ලැබුවා. ඔය කියන සියලු වැඩ කරලත් තරහ කාරයො මෙහෙ ලංකාවෙ අය පුදුම වෙනස්. හරියට හරි. මේ වගේ දෙයක් ලිව්ව පලමු අවස්ථාව. ජ්‍යොතිෂය පිළිබදව. ඔබතුමාට නිරෝගී වාසනාවන්ත ජීවිතයක් පතමි. ස්තුතියි
ස්තුතියි
ඇත්ත එක නම්
ස්තුති මහත්මයා
කියපු දේවල් 99.9%ක් ම හරි .ඔබ තුමා කිව්ව විදිහට තිබුනු සියලු දේම යාලුවන් පවා මට අහිමි වුනා . විවාහයත් දෙදරා ගියා. විදින්න අහන්න වුන අපහාස ගැන කියලා වැඩක් නෑ. ණය වෙලා හදාගත්ත ගේ විතරක් නෙවෙයි කුලියට හිටි ගෙවල්වලින් පවා යන්න වුනා .
ජීවිතය අලුතෙන් පටන් ගන්න
You are correct .Everything are true.
Mamath kanya lagnaye. Godak duka thamai vinde.
Itamahodayi budu saranayi
Sthuthi obathumata...🙏🙏🙏
Godak karadara tribunal kalayak tamai geuwe, Danwah satutu kayak another hodai❤
බොහොම ස්තුතියි🙏🙏🙏
Thank you
Viswayata.sthuthiy.siyaluma.denata.jaya.wewa❤❤❤❤❤❤❤❤obathumatath.jayawewa
ඇත්ත තමා කියපු දේවල් නම් ඒ විදිහට ම සිද්ද උනා. මැරෙන්න හිතෙන වාර අනන්තයි .
Budu saranai oba thumata
Math kanya.wishwa maniyanta sthuthi wewa.
ස්තුතියි සර්❤❤❤
Ane obathuma hariyatama hari mage amma 23 julu mase apita ahimi una ,ayyaa thamth asaneepenkiyapu dewal balagena hitiya wage ane min pasuwath mata ape paulata sanaseema labewa obathumatath pin siduwewa
සර් මමත් කන්‍යා උපන්දා ඉදලාම කරදර අද ජුනි 8 මෙ මෙ වෙනකම්ම අවුරුදු 38 දුකම තමා 1987/01/16 රාත්‍රි 10.38 දැන්නම් මැරෙන්න හිතිලා තියෙන්නෙ දරුවො නිසා කාගෙන ඉන්නවා සර්ට පුලුවන්නම් මට උදව් කරන්න සර්ට පින්
Ahu wath ඇති .mechara කාලයක් නරක විතරයි thanks
Budusarani 🙏🙏🙏
Aththatama aththa mage jivithenam me dewal aththatama una
Kanya lagne guru kethu 3 venne..bhudhage kethu athuru dhawa yanne .. 3 guru kethu stima asubaida?
Thanks
Mama lagnaya saha nawansakaya dekama kanya suba dayakada