“රට පුරා රතු නිවේදන තවදුරටත්” ආපදා තත්ත්වය පිළිබද "දවස" විශේෂ වැඩසටහන | Dawasa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 5

  • @KumburegedaraKalyanawathi
    @KumburegedaraKalyanawathi วันที่ผ่านมา

    ❤❤❤ඉහල නිළදාරින්ගේ සිට ආරක්ෂක යාන්ත්‍රනය ශක්තිමත් කරොත් ආපදා අවම වේ...දෙවි පිහිටෙන් මව්බිම රැකදේවා ...🔴☠️🔥😎🌞👊🙋‍♂️

  • @PrashadGnanaratne
    @PrashadGnanaratne 2 วันที่ผ่านมา

    22:37 පේනව නේද විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුවෙ වැඩ😢

  • @manojsisitha5554
    @manojsisitha5554 3 วันที่ผ่านมา +3

    ඔබලා ආපදා සහන සේවා නිලධාරීන් ගැන කතා කරන්නෙ නැත්තෙ ඇයි? ඔවුන් තමයි ප්‍රාදේශීය ව ආපදා සමඟ ගැටෙමින් වැඩ කරන්නෙ සහන සපයන්නෙ හා ආපදා කළමනාකරණ කටයුතු කරන්නෙ දිවා රෑ නැතුව.... ලංකාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියන්නෙ කොල බලන් ටීවී ඉස්සරහ කියවන එක විතරයි .... ඒකත් අපි දෙන සිද්ධි වාර්තාව අරන් ..... ඔය කැමරා උස්සන් ඇව්ල්ලා බලන්න ප්‍රාදේශීය මට්ටමින් ආපදා සහන සේවා නිලධාරින් වැඩ කරන හැටි

  • @rachindajayawardane491
    @rachindajayawardane491 2 วันที่ผ่านมา

    900 වියදම් කරන්න පුළුවන් කියලා මොන පොතේද තියෙන්නේ

  • @SavindiPerera-ju5gl
    @SavindiPerera-ju5gl 3 วันที่ผ่านมา +2

    koheda vibaga komesaris? mole thiyenne ithin kohed kiyl thama ahnn thiyenne😂