EPS-TOPIK_TEST | Reading & Listening | epstopik full paper part-53

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 184

  • @sandaruwan8786
    @sandaruwan8786 4 หลายเดือนก่อน +10

    ගොඩක් කට්ටිය මං දැක්කා කියලා තියනවා මේ Channel එකේ Paper වලට එන ලකුණුම තමා විභාගෙත් එන්නෙ කියලා. මං ඒක ඇත්තටම විශ්වාස කරේ නෑ. මං මේ Channel එකෙ Paper සමහර වෙලාවට කරන්න බැරිව දමලා ගහලා ගිය වෙලාවල් තිබ්බා. විභාගෙට දවස් දෙකකට කලිනුත් මං ඕකම කරා. ඒත් මන් ගේමටම මේකෙ පේපර් කරා. විභාගෙට කලින් දවසෙ මං මේකෙ කරපු අන්තිම පේපරේට ලකුණු 195ක් තිබ්බා. ඇත්තටම මට හිතාගන්න බෑ. මං අද Exam කරා(2024/09/04). Exam එකෙත් ලකුණු 195යි. ඇත්තටම මේ වගේමයි Exam පේපර් එකත් එන්නෙ. හැමෝම මේකෙ පේපර්ස් කරන්න. ගොඩක් පිං සර් මේ කරන දේට 🙏 ❤

    • @Seouleps-topikguru
      @Seouleps-topikguru  4 หลายเดือนก่อน +1

      Congratulations ❤️🇰🇷

    • @damithajantha160
      @damithajantha160 3 หลายเดือนก่อน

      LISTENING EKA KOHOMADA OYA KARAGATHTHE MEKE LINSTENING SCRIPT KEKA NETHI NISA

    • @sandaruwan8786
      @sandaruwan8786 3 หลายเดือนก่อน

      @@damithajantha160 meke tiyn papers krnn

    • @Tharuka-f7c
      @Tharuka-f7c 2 หลายเดือนก่อน

      20 idam 30ta ena rupa Prashna walatath saowada enawada

  • @makelum2878
    @makelum2878 4 หลายเดือนก่อน +1

    ගොඩක් පින් සර්ට .නොම්ලේ මෙහෙම දෙයක් දෙනවට

  • @Tharu_Baby
    @Tharu_Baby 4 หลายเดือนก่อน +1

    GURU SAHODARAYA PATTAMA WADDEK🙏💙...PATTAMA HITHA HODA AWANKA KOLLEK THAWA HARIYANNA ONE GURU🙏💙ADAREYI PALEENA MAGE EKA💙💖

  • @Pavithra_Madhubhashani
    @Pavithra_Madhubhashani 3 หลายเดือนก่อน

    Thank You Sir ❤

  • @HuệVi-z2c
    @HuệVi-z2c หลายเดือนก่อน

    185 thank you sir😊

  • @ErangaLakshitha-s1w
    @ErangaLakshitha-s1w 4 หลายเดือนก่อน

    Thank u sir❤🎉

  • @Tharu_Baby
    @Tharu_Baby 4 หลายเดือนก่อน +2

    190/200 MAGE EKA GAMMAK THAMAYI GURU💙

  • @chamilaudara214
    @chamilaudara214 4 หลายเดือนก่อน +1

    195❤❤감사합니다

  • @SajuAhmed-y4j
    @SajuAhmed-y4j 4 หลายเดือนก่อน

    Thanks

  • @sanjanathisharani3136
    @sanjanathisharani3136 4 หลายเดือนก่อน +4

    සර් මන් එක්සෑම් කරා ලකුනු 180 ❤️🥰 මේ full paper ඔක්කොම කරා..... 😍 සුපිරි මේ පේපර් ටිකනම් 😍❤️ thank you❤️

    • @Seouleps-topikguru
      @Seouleps-topikguru  4 หลายเดือนก่อน

      Congratulations ❤️🇰🇷

    • @SanduniAnuththara-lp6gp
      @SanduniAnuththara-lp6gp 4 หลายเดือนก่อน

      Oyta me papr walata lakunu kiyak awda

    • @sanjanathisharani3136
      @sanjanathisharani3136 4 หลายเดือนก่อน

      1-40 වෙන පේපර් වලට 140-170 ත් අතර තිබ්බේ.. ඒ උනාට 40 ඉදන් මේ පේපරේ එනකම් පේපර් වලට 170 වට වැඩියෙන් තිබ්බා ඔක්කොටම

    • @SanduniAnuththara-lp6gp
      @SanduniAnuththara-lp6gp 4 หลายเดือนก่อน

      ​@@sanjanathisharani3136mt me mase 18 exam🥺 ath mt 155 ලකුණු awe mekt.

    • @AkashGunarathna
      @AkashGunarathna 4 หลายเดือนก่อน

      ​@@SanduniAnuththara-lp6gp බය වෙන්න එපා .දන්නැති වැරදුන ප්‍රශ්න ආයේ ආයෙ බලන්න දවසට පේපර් 3 ක්වත් කරන්න පොතේ වචන ටික ආයේ ආයේ බලාගන්න්න දෙබස් ටික අහන්න හොඳට 50 ඉඳන් 60 වෙනකම් ඒව ටික වැඩියෙන් බලාගෙන ඒවේ තීන අබ්‍යාසත් කරන්න.ඔය ගාන හොඳටම ඇති අනිවාරෙන් හොඳ ලකුනකට යන්න . ඔයා අනිවාරෙන් එක්සැම් එකෙන් පස්සෙ මෙකට රිප් එකක් දායි ❤️‍🔥

  • @nimeshasewmini6153
    @nimeshasewmini6153 2 หลายเดือนก่อน

    195 thank you sir ❤

  • @malakabandara3041
    @malakabandara3041 4 หลายเดือนก่อน

    듣기 19 읽기 20 ❤❤❤ 갑사합니다 아프로 시험을 합곅하기 위해서 이런 문제가 드리려고 강을 받세요. 소원을 빌겠습니다 ❤❤❤😂

  • @SamithYugara
    @SamithYugara 4 หลายเดือนก่อน

    180❤감사합니다 선생님 ❤

  • @malakabandara3041
    @malakabandara3041 3 หลายเดือนก่อน +1

    읽기 20 듣기 20❤❤❤

  • @rameshkrishan2841
    @rameshkrishan2841 10 วันที่ผ่านมา

    185 🙏🇰🇷❤️🙏🇰🇷🙏❤️

  • @TechMarkety
    @TechMarkety 2 หลายเดือนก่อน

    180 sir thank you

  • @TharinduPriyadarshana-kn6ke
    @TharinduPriyadarshana-kn6ke 4 หลายเดือนก่อน

    200/195 ❤🎉 Thank You Sir

  • @SadinaPrabodani
    @SadinaPrabodani 4 หลายเดือนก่อน

    175/200 thank you sir ❤❤

  • @HarshanaBk-lj8uy
    @HarshanaBk-lj8uy 4 หลายเดือนก่อน +5

    සර් .මම 30 එක්සෑම් ලිව්ව 170. මේකෙ පේපර් ඔක්කොම දෙපාරක් ගහල ගියෙ 🥺 සර් කිව්ව හරි මේකෙ ගන්න ලකුනු තම එක්සෑම් ලකුන .....හැමෝම මේ පේපර් කරන්න බය නැතුව 🙏❤ ගොඩක් ස්තූතියි සර්

    • @Seouleps-topikguru
      @Seouleps-topikguru  4 หลายเดือนก่อน +1

      Congratulations 🇰🇷❤️

    • @PasinduNimsara-cw3fb
      @PasinduNimsara-cw3fb 4 หลายเดือนก่อน

      Me wagemd meeta wada lesid🥲

    • @HarshanaBk-lj8uy
      @HarshanaBk-lj8uy 4 หลายเดือนก่อน +1

      @@PasinduNimsara-cw3fb මේ ටයිප් එකමයි යන්නෙ....ඉල්ගි එක මීට වඩා ලේසියි...තත්ගි මේ විදිහට ම යන්නෙ

    • @anjana6207
      @anjana6207 4 หลายเดือนก่อน

      Mee pepar set ake aduma lakunu kiyada tibbe oyata

    • @AkashGunarathna
      @AkashGunarathna 4 หลายเดือนก่อน

      ​@@Seouleps-topikguruදෙවනි සෙට් එකේද පලවෙනි සෙට් එකේද

  • @isurudananjaya4784
    @isurudananjaya4784 4 หลายเดือนก่อน

    R- 80
    L- 85 165/200
    감사합니다 선생님 ❤

  • @viharapeiris1417
    @viharapeiris1417 18 วันที่ผ่านมา

    180❤🇱🇰🇰🇷

  • @Sadeepalakshan-fd8hf
    @Sadeepalakshan-fd8hf 4 หลายเดือนก่อน +1

    200/170 😊❤

  • @AbcAbc-pn1kt
    @AbcAbc-pn1kt 4 หลายเดือนก่อน

    me 20=x so 39/40🥰🥰🥰
    Thank you so much🙏🙏🙏

  • @NalinUdayanga-kz9rg
    @NalinUdayanga-kz9rg 4 หลายเดือนก่อน

    190 🎉❤선생님

  • @shalith2002
    @shalith2002 26 วันที่ผ่านมา

    200/165❤

  • @MalithMadusanka_02
    @MalithMadusanka_02 4 หลายเดือนก่อน +1

    190 💗🎯

  • @tharindudilshan9914
    @tharindudilshan9914 4 หลายเดือนก่อน +1

    සර් කින්ද මන්ද කොහෙද කියලානම් දන්නෑ හැබැයි ඒත් මේ පේපර් ටික මන් එක්සෑම් එකට යන්න කලින් කලා සේරම ටික. ගේම්ක්ක් ගහන කෙනෙක්ට අනිවාර්යයෙන් මේ පේපර් ටිකත් ඇති. සර් මේ කරන කැපකිරීම මාරම මාරයි ❤🎉 එක්සෑම් ලිව්වා 160 🫶❤️ ආදරෙයි..❤️🫶🥺😢

    • @Seouleps-topikguru
      @Seouleps-topikguru  4 หลายเดือนก่อน

      Congratulations ❤️🇰🇷

    • @AkashGunarathna
      @AkashGunarathna 4 หลายเดือนก่อน

      මෙ පේපර් වලට ලකුනු කීයද තිබ්බෙ මචන් උඹට

    • @tharindudilshan9914
      @tharindudilshan9914 4 หลายเดือนก่อน

      @@AkashGunarathna වැදුනා 180.175 හදිස්සී උනා ටිකක්

  • @himashcharuka8453
    @himashcharuka8453 4 หลายเดือนก่อน

    185 ❤🇰🇷🔥🔥🔥

  • @sadeepsanju3651
    @sadeepsanju3651 หลายเดือนก่อน

    L 17
    R 20
    185❤

  • @udaramadushan9791
    @udaramadushan9791 3 วันที่ผ่านมา

    190 🏹 🇰🇷 💜
    04/28 Exam Date 🇰🇷

  • @rasidulahima5420
    @rasidulahima5420 3 หลายเดือนก่อน

    190👋👋👋👋💥

  • @NaduniNavodya-f7w
    @NaduniNavodya-f7w 4 หลายเดือนก่อน

    195🙂♥️🇰🇷🎉

  • @linalmenuja8701
    @linalmenuja8701 หลายเดือนก่อน

    190i Sir janawri exm Sir❤

    • @Seouleps-topikguru
      @Seouleps-topikguru  หลายเดือนก่อน

      දිගටම පාඩම් වැඩ ටික හොදින් කර ගන්න ❤️

  • @ချဥ်ငံစပ်
    @ချဥ်ငံစပ် 2 หลายเดือนก่อน

    20/4

  • @chamindu.5076
    @chamindu.5076 3 หลายเดือนก่อน

    읽기 - 19 (20 වැරදියි අපරාදෙ)
    듣기 - 16 😢
    175😢
    🔹30 ට 1 නේද ගැලපෙන්නේ. 4 වෙනි උත්තරේ වෙලාව අහන එක ගැලපෙනවද එතනට .
    🔸32 උත්තරේ තේරුම කියනවද.

  • @ameshsandakelum490
    @ameshsandakelum490 3 หลายเดือนก่อน

    180❤ 🙏

  • @hewagesamawathi5886
    @hewagesamawathi5886 หลายเดือนก่อน

    200❤

  • @ChamothSadruwan-wt9sd
    @ChamothSadruwan-wt9sd 4 หลายเดือนก่อน

    185♥️🌸

  • @tharukaelshan9442
    @tharukaelshan9442 4 หลายเดือนก่อน

    175❤🎉

  • @imthiyasking6822
    @imthiyasking6822 4 หลายเดือนก่อน

    165 ❤❤❤

  • @77smad57
    @77smad57 3 หลายเดือนก่อน

    190i. supiri

  • @hewagesamawathi5886
    @hewagesamawathi5886 4 หลายเดือนก่อน

    ❤❤

  • @Nethmi_kaushani
    @Nethmi_kaushani 4 หลายเดือนก่อน

    185 ❤

  • @avishkaishan-ep2bh
    @avishkaishan-ep2bh 4 หลายเดือนก่อน

    195/200 🖤

  • @TharinduDinelka-wl5vv
    @TharinduDinelka-wl5vv 4 หลายเดือนก่อน

    190❤🎉

  • @BuuuBuuu-py9zf
    @BuuuBuuu-py9zf 4 หลายเดือนก่อน

    185😍🥰

  • @discussiononly3015
    @discussiononly3015 4 หลายเดือนก่อน

    175😞
    R-16
    L-19

  • @dinujayalathge9930
    @dinujayalathge9930 4 หลายเดือนก่อน

    200❤🎉

  • @lahirudilshan5267
    @lahirudilshan5267 3 หลายเดือนก่อน

    10/02

  • @HirushaDidulan
    @HirushaDidulan 4 หลายเดือนก่อน +1

    180❤😢🎉

  • @sumithmaduranga1869
    @sumithmaduranga1869 4 หลายเดือนก่อน

    200 ❤❤

  • @YasiruRukshan-g4l
    @YasiruRukshan-g4l หลายเดือนก่อน

    170 යි

  • @kesharavirajith4458
    @kesharavirajith4458 4 หลายเดือนก่อน

    185 😘

  • @santhakumara1982
    @santhakumara1982 4 หลายเดือนก่อน

    190🎉

  • @tharindutharindu8467
    @tharindutharindu8467 4 หลายเดือนก่อน

    180 🎉❤

  • @dineshikamadushani1814
    @dineshikamadushani1814 4 หลายเดือนก่อน

    170🎉❤

  • @VimarshaSandeepana
    @VimarshaSandeepana 4 หลายเดือนก่อน

    185❤️

  • @sameerasandaruwan4130
    @sameerasandaruwan4130 4 หลายเดือนก่อน +1

    195 ❤ thawa dawas 11 exam.ekt 🥺

    • @Seouleps-topikguru
      @Seouleps-topikguru  4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ම හොද ලකුණක් ගන්න පුළුවන් දිගටම ඔය විදිහට පාඩම් වැඩ ටික කර ගන්න ✅

    • @sameerasandaruwan4130
      @sameerasandaruwan4130 4 หลายเดือนก่อน

      @@Seouleps-topikguru tnq sir ❤️

    • @MATHEESHADANANJA
      @MATHEESHADANANJA 4 หลายเดือนก่อน

      ලකුණු කොහොමද

  • @Ravin1st
    @Ravin1st 2 หลายเดือนก่อน

    2024.11.11
    Reading - 19/20
    Listening - 17/20
    Total - 180/200
    X - 20,24,31,39

  • @KoMyo-e7d
    @KoMyo-e7d 4 หลายเดือนก่อน

    185❤

  • @YapaD-f2u
    @YapaD-f2u หลายเดือนก่อน

    195(20/19)

  • @Horilalchaudhary-s4o
    @Horilalchaudhary-s4o 4 หลายเดือนก่อน

    175❤

  • @Thisara_S
    @Thisara_S 4 หลายเดือนก่อน

    190 ❤

  • @Sanugamage2
    @Sanugamage2 4 หลายเดือนก่อน

    180❤

  • @sk78official10
    @sk78official10 4 หลายเดือนก่อน

    Reading 17😢😢😢
    Listing 19😢

  • @KaiHink-n1h
    @KaiHink-n1h 4 หลายเดือนก่อน

    3 ans 3

  • @dulanjaleeperera900
    @dulanjaleeperera900 4 หลายเดือนก่อน

    165😊

  • @Beautifulworldsrilanka
    @Beautifulworldsrilanka 4 หลายเดือนก่อน

    195❤ exam ekath lagi 🙂

    • @Seouleps-topikguru
      @Seouleps-topikguru  4 หลายเดือนก่อน

      දිගටම ඔය විදිහට පාඩම් වැඩ ටික කර ගන්න අනිවාර්යයෙන් ම හොද ලකුණක් ගන්න පුළුවන් ✅

    • @Beautifulworldsrilanka
      @Beautifulworldsrilanka 4 หลายเดือนก่อน

      @@Seouleps-topikguru ❤️

  • @chayaasandi3478
    @chayaasandi3478 หลายเดือนก่อน

    2024.12.15
    185❤

  • @KasunChamara-n6e
    @KasunChamara-n6e 4 หลายเดือนก่อน

    175❤😢

  • @sandaruwan8786
    @sandaruwan8786 4 หลายเดือนก่อน +1

    190/200 🔥
    Exam 09/04 😜

    • @Seouleps-topikguru
      @Seouleps-topikguru  4 หลายเดือนก่อน

      Exam එක හොදින් කර ගන්න ...🇰🇷❤️

    • @sandaruwan8786
      @sandaruwan8786 4 หลายเดือนก่อน

      @@Seouleps-topikguru Thank You sir❤

    • @Sadeepalakshan-fd8hf
      @Sadeepalakshan-fd8hf 4 หลายเดือนก่อน

      @@sandaruwan8786200 k one ❤❤

    • @MATHEESHADANANJA
      @MATHEESHADANANJA 4 หลายเดือนก่อน

      ලකුණු කොහොමද

    • @sandaruwan8786
      @sandaruwan8786 4 หลายเดือนก่อน +1

      @@MATHEESHADANANJA 195

  • @minmin182
    @minmin182 4 หลายเดือนก่อน

    34

  • @라이농부라이
    @라이농부라이 3 หลายเดือนก่อน

    40:32😢😢😢😢

  • @HeaHuy-tf9fp
    @HeaHuy-tf9fp 4 หลายเดือนก่อน

    16:어둡다

  • @hewagesamawathi5886
    @hewagesamawathi5886 4 หลายเดือนก่อน

    180

  • @supunanushika3450
    @supunanushika3450 4 หลายเดือนก่อน

    170

  • @thimesharuchith5870
    @thimesharuchith5870 4 หลายเดือนก่อน

    185

  • @nuwanmudalige4002
    @nuwanmudalige4002 4 หลายเดือนก่อน

    160

  • @lahirudilshan5267
    @lahirudilshan5267 3 หลายเดือนก่อน

    170😢

  • @IdvKulasingha
    @IdvKulasingha 4 หลายเดือนก่อน

    190

  • @AkashGunarathna
    @AkashGunarathna 4 หลายเดือนก่อน

    එපා වෙනවා අප්පා අදවත් වෙනද ලකුනු ගාන පහු කරල ගන්නව හිතුවොත් දොබෙන්ම කෙල වෙල යනවා ඉග්ගි එකේ 19 ක් හරි වැරදුනේ හොඳටම දන්න සම්බන්දය තේරුමගන්න බැරි උන එකක්. ඒ උනාට තත්ගි එකේ 5 ක් වැරදි එකක් වැරදුනාම දන්න ඒවත් නිකන්ම වරදිනවා .ඒවට වැඩි අවදානයක් දෙන්න හිතෙන්නෑ. තත්ගි හදාගන්නෙ කොහොමද හිතාගන්න බෑ වෙනද 180 ක් හරි ගන්නව අද 170 😒

    • @Seouleps-topikguru
      @Seouleps-topikguru  4 หลายเดือนก่อน

      පේපර් කරනකොට කලබල වෙන්න එපා ... හිත සැහැල්වෙන් තමන්ගැන විස්වාසය තියාගෙන paper කරන්න ✅

  • @madurangimadurangi8152
    @madurangimadurangi8152 4 หลายเดือนก่อน

    160😢

  • @rajithprasanga7182
    @rajithprasanga7182 4 หลายเดือนก่อน

    155 thw dws 6 exam ekt

    • @Seouleps-topikguru
      @Seouleps-topikguru  4 หลายเดือนก่อน

      මේ type එකේ පේපර් එකකට හොදින් ලෑස්ති වෙලා යන්න ....
      රෑප 2ක් ..... ප්‍රස්තාර 4ක් ( 가장 많다 , 가장 적다 , 같다 , 비슷하다 , 두번째 많이 , 절반, 반 이상මේ ටිකමයි එන්නේ) උපකරණ වලින් කරන වැඩ සම්බන්ධ ප්‍රශ්න 1හෝ 2ක් ( 어휘) .... පොදු පදය ( 글인지) ප්‍රශ්න 1හො 2ක් ..... සේවක හැඳුනුම්පත, කෑම මෙනු, ටිකට් පත් වගේ දැන් විම් ප්‍රශ්න 2ක් ... ජේද ප්‍රශ්න 2හෝ 3 ක් .... සමාන පදය, සම්බන්ධ තාවයක් තියෙන වචනය, විරුද්ධ පදය ඔය 3න් 1ක් ...... අනිත් ඔක්කොම හිස්තැන් ප්‍රශ්න ... හිස්තැන් ප්‍රශ්න එන්නේ වියාකරන වලින්...
      Listening එක මෙචැනල් එකේ තියෙන විදියට මයි එන්නේ... මේ ටිකට ලැහැස්ති වෙලා යන්න ...🇰🇷

  • @kavideshan1967
    @kavideshan1967 2 หลายเดือนก่อน

    180😢

  • @ALLINONE-oj7tb
    @ALLINONE-oj7tb 4 หลายเดือนก่อน

    듣기 එකේ 39 වෙනි ප්‍රශ්නේ කියන එක ඇරෙන්න අනිත් ඔක්කොම හරි 🥲 ඒක නම් තේරුනේම නෑ

  • @PasinduNimsara-cw3fb
    @PasinduNimsara-cw3fb 4 หลายเดือนก่อน

    180 විබාගේ ගොඩ දාගනන්න පුළුවන් වෙයිද sir 🥲 18 විබාගේ

    • @Seouleps-topikguru
      @Seouleps-topikguru  4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම හොද ලකුණක් ගන්න පුළුවන් දිගටම මහංසි වෙලා පාඩම් වැඩ ටික කර ගන්න ✅

    • @MATHEESHADANANJA
      @MATHEESHADANANJA 4 หลายเดือนก่อน

      @@PasinduNimsara-cw3fb මට 19 , exam කරල අනිවා ලකුණු කීයද කියල රිප්ලයි එකක් දානො ❤️❤️

  • @sanathasela100
    @sanathasela100 4 หลายเดือนก่อน

    180💛💛💛💛💛💛💛💛󾓮󾓮󾓮󾓮󾓮󾓮󾓮󾓮󾓮

  • @maliyaofficial2004
    @maliyaofficial2004 4 หลายเดือนก่อน

    180🥺 9 වෙනි මාසෙ එක්සැම්😢

    • @Mirzaasim768
      @Mirzaasim768 4 หลายเดือนก่อน +1

      On which date is the test?

    • @Seouleps-topikguru
      @Seouleps-topikguru  4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ම හොද ලකුණක් ගන්න පුළුවන් දිගටම මහංසි වෙලා පාඩම් කරන්න ✅

    • @Mirzaasim768
      @Mirzaasim768 4 หลายเดือนก่อน +1

      I have a test on Tuesday

    • @thilinailikelot6609
      @thilinailikelot6609 4 หลายเดือนก่อน +1

      ​@@Mirzaasim768matat 3 kollo.3rd setion

    • @Mirzaasim768
      @Mirzaasim768 4 หลายเดือนก่อน +1

      ​@@thilinailikelot6609my test 2nd shift

  • @hiranthilina
    @hiranthilina 4 หลายเดือนก่อน

    190 🙂 තව දවස් 4යි 🥲

    • @Seouleps-topikguru
      @Seouleps-topikguru  4 หลายเดือนก่อน

      Exam එක හොදින් කර ගන්න අනිවාර්යයෙන් ම හොද ලකුණක් ගන්න පුළුවන් ✅

    • @hiranthilina
      @hiranthilina 4 หลายเดือนก่อน

      @@Seouleps-topikguru මෙ වගෙ එකක් ආවොත් නම් නොර්මල් එකෙ ගෙමක් ගහගන්න පුලුවන් වෙවි 🥲

  • @ZainalArifin-yt2xq
    @ZainalArifin-yt2xq 4 หลายเดือนก่อน

    32,,??

  • @tharimalaka4312
    @tharimalaka4312 4 หลายเดือนก่อน

    180
    0310884
    Thanku boss❤🎉

  • @sajinidilrukshi2698
    @sajinidilrukshi2698 18 วันที่ผ่านมา

    185❤🎉

  • @sajithlakruwan2092
    @sajithlakruwan2092 13 วันที่ผ่านมา

    175🎉

  • @h.m.ajithnishantha8102
    @h.m.ajithnishantha8102 3 หลายเดือนก่อน

    185 ❤

  • @MaduShika-p6m
    @MaduShika-p6m 3 หลายเดือนก่อน

    190❤🎉

  • @MATHEESHADANANJA
    @MATHEESHADANANJA 4 หลายเดือนก่อน

    180❤❤❤❤

  • @KaveenMarasingha
    @KaveenMarasingha 4 หลายเดือนก่อน

    175 ❤

  • @amritrijal5515
    @amritrijal5515 4 หลายเดือนก่อน

    195/200❤

  • @LakshithPriyanjana
    @LakshithPriyanjana 4 หลายเดือนก่อน

    200❤🎉

  • @KaungMyatThu-s1y
    @KaungMyatThu-s1y 4 หลายเดือนก่อน

    190🎉