Aneh nande man godak ayagen ahuwa me prashne mata reply ekak hambaune nam naha 😢..aneh nande mage kikili dan masa 3,4 bithra danawa eth rakinne nane ai kiyannako..genapu thanadi rakkada kiyanna nam danne na..meya chuttak wayasay..ane nande reply ekak dennako..please nanede 😢
මං මේක බලන්නෙ ඔයාගෙ ධෛර‌්‍යය දිහා බලලා සතුටුවෙන්න පුතා.ඔයාට සුබපැතුම් පුතා.❤
දරුවෝ ඔයා ගොඩක් දක්ශයී.ඔයාට පුලුවන් කාලයකදී කුකුල් ගොවිපොල නවත්තලා වෙනත් වයාපාරයක් කරන්න පුලුවන් වේවා කියා ප්‍රාර්ථනා කරනවා
දිනේන් දින. දියුණු වටම. ඔයාගේ ව්‍යාපාර ය පත්වේවා ❤❤❤❤❤ හැමදාම සතුටින් ඉන්න ලැබේ වා නංගි ඔයා ට ❤❤❤❤❤❤❤❤
❤❤❤
Poor girl kiyanna epa,oya godak rich kenek,diunuwen diunuwata path wewa,akameththak neth nam karadarayak nemei nam number ekak denna puluwan da nangi
Poor girl kiyanna epa motivation girl 🎉❤l kiyala danna
ඔයාගේ ව්‍යාපාරය සාර්තක වෙලා ලොකු ගමනක්
යන්න ලැබේවා ❤❤❤❤❤ මමත් වටු කුරුල්ලෝ පාම් එකක්
පොඩියට පටන් ගන්න ඉන්නේ
Ethakota munwa arin nadda dear kuduwemada tiyanne ??matath hadanna one ida na
👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️. ජයවේවා තෙරුවන් සරණයි...
ඇත්තටම දූ ඔයා ගොඩාක් දහිරියක් වන්ත දුවෙක් ඔයාට තව දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජය වේවා ❤❤
ජයවේවා නංගි. මමත් ගම් කුකුල් පාලනය කරලා හුගක් දුර ආපු කෙනෙක්. හරි යට දැනගෙන දෙයක් කරනවා නම් වරදින්නේ. මට උණූ පුද්ගලික ප්‍රශ්න යක් නිසා 2023මැයී වගේ පාම් ඒක නවත්තන්න උනා. දැන් අයෙත් පටන් ගන්න ඉන්නේ. හැමදේම හොදටනේ වෙන්නේ කියලා. මිනිස්සු දියුණු වෙනවා බලන් ඉන්න බැරි මිනිස්සු කියන දේවල් ගණන් ගන්න එපා ඉදිරියට ම යන්න ජයවේවා.
ගොඩක් ස්තූතියි ❤❤
මටත් උදව් කරන්න, ඔය වගෙ ගම් කුකුල් බිත්තර නිශ්පාදනය කරන්න ආසාවෙන් ඉන්නෙ.ඒත් කුකුල් පාලනය ගැන හරියට දන්නේ නෑ.අපි ඉන්නෙ නන් කොලඹ.ඔබ තුමී කතා කරන්න කැමති නන් ෆෝන් නොම්බරය ලබා දෙන්නන්..🙏
Kola tika mitiyakata badala ellanko nangi mageth inwa kukulan set akak,hituwoth bari deyak na suba pathum
God bless you dr❤️
Akke oyala meyalwa eliytath yawanwada. Nathnm ge athulemda inne .sarpayo ehemath enwada
Oya anagathe karanna hithagena inna hama deyakma success wewa.❤️❤️❤️❤️🙏🙏
❤❤❤
කථාව වගේම වැඩත් පිළිවෙලකට කරන බව පෙනෙනවා.
Harima sathutui. Kukul patav vikunanne nadda..matath asai me vage deyak patan ganna
Aneh nande man godak ayagen ahuwa me prashne mata reply ekak hambaune nam naha 😢..aneh nande mage kikili dan masa 3,4 bithra danawa eth rakinne nane ai kiyannako..genapu thanadi rakkada kiyanna nam danne na..meya chuttak wayasay..ane nande reply ekak dennako..please nanede 😢
Budusaranay nangi❤❤❤❤
කිරි හරකෙකුත් හැදුවනම් හොද ආදායමක් ගන්න පුලුවන් වෙයි
You are rich girl ........ good luck ....❤
❤
Jaya wewa❤❤❤
පැටව් ගන්නේ කොහෙන්ද?මිල කීයද?විස්තර දාන්න.
බිත්තර අහුලා basket එක පුරවන කොට හරි සතුටුයි
තෙරුවන් සරණයි 🙏❤️ඔබට
Budu saranai .siyaluma katauthu sarthaka wewa
God bless you
Nangi masa 2 kikiliyanta denna vitamin monawa hari tiyenawada
Wadagat deyak. Suba anagataya wewa.
Niyamai sister
Hard working girl
හරිම පිරිසිදු බවක් පේනවා කුකුලොත් ලස්සනට ඉන්නවා, නාවනවද කුකුලන්ව
Plz help me akkiyoo....mamath sehena amaru kalay gewana daruwan 3n denekge mawak.oyagen upades tikak awashyai.plz.....😢😢
Ane adath niyamai akki ❤
Hamadama wage oyage video balanawa
❤❤❤
Mg eun dn masa 3k thisse biththara dannema na,vee th dunna kama witarakma dunna eth na,ay kiynna puluwanda
කුකුල් පාලනය සම්බන්ද පුහුනු වැඩසටහන් නැද්ද සහෝදරිය
ප්‍රදේශයේ තියෙන පශුවෛද්‍ය කාර්‍යයාල හරහා වගේම AG office හරහා පුහුණු වැඩ සටහන් කරනවා...ඔයා ලියාපදිංචි වෙලා හිටියොත් එයාලාම අපිව දැනුවත් කරනවා එන්න කියලා..ඊට අමතරව අවුරුදු ගනනාවක් එක දිගට සත්ත්ව පාලනය කරපු කෙනෙක් එක්ක කතා කරොත් ලොකු දැනුමක් ලබා ගන්න පුලුවන්.මොකද vetලා අපිට නිර්දේශ කරන බෙහෙත් හරියන්නෙ නෑ සමහර වෙලාවට සත්තුන්ගෙ ලෙඩ වලට .ඒවා දැන ගන්න නම් අත්දැකීම් තියෙන කෙනෙක් එක්කම කතා කරන්න ඕනි...මොකද බෙහෙත් වර්ග කලවම් කරන්න වගේම අත් බෙහෙත් ගැන දැනුම තියෙන්නෙත් එයාලට නිසා...
Good luck 👍 💓 ❤❤❤
Good luck dear🎉🎉🎉
දිරිය දියනි ❤මම එක කිව්වෙ විහිලුවට නම් පාරෙ වැටිල මැරෙන්න ඕනෙ මම මොකද ඇග විකුනල ගන්න 2nd hand iphone එකෙන් පුප දික්කරන් tik tok කරනවට වඩා මේ කරන වැඩේ 🫶🫶🫶 ආයෙ වැඩක් නෑ කතා කරල ❤
Akkiiiii❤❤❤❤❤ 😊 pinwanthai siriyawanthai❤ oya
Biththara rakkawanna ❤
මගේ කෙටියෙන් දැන් මාස හයක් විතර වෙනවා තාම බිත්තර දාන්නේ නැහැ.මොනවද දෙන්න ඕන.දෙන විටමින් වර්ග තියෙනවා නම් කියන්නකෝ
Good luck
ඔහොම යං.....ඔහොම යං.....නංගී✌️✌️✌️✌️✌️
Ane godak godak watinwa akk adath ❤
❤
Successfully do your future projects, wish you all the best.
Good Luck Sister...😍😍😍
Dinen dina diyunu wewaa🎉❤❤
Vary good ❤
Akke mageth innawa gam kikiliyo බිත්තර danne na
Sathutui nangi❤❤
මාස2
Jayawewaa
කරදගොල්ල සතුන්ද ඔය ඉන්නේ
Davasak uithuranna hereyanna ona. Ninge. Oyeart herema Hetha heiya direya kallak dp❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇰🇼🇰🇼🇰🇼
Good,luck
❤❤❤
Man patan ganna gaththa vitharai mage kuduwa kadala kukula aran panna,,e horata karanna deyak kiyann 🥲
Akka 🥰❤️✨️
Jaya wewa nangi
රක්කන්න දවසෙ බිත්තර ටිකක් ගන්න පුලුවන්ද
Jawewaa obata
❤❤❤
බිත්තර මිල අඩු කලානේද ඉතින් දැන් මේකෙන් පාඩු ලබන්න වෙවයිද.මමත් පටන් ගන්න හිතාගෙන ඉන්නේ
THERUVAN SARANAI
බිත්තර දමන ගම් කිකිළියන් ට දෙන්න හොඳ විටමින් වර්ග මොනවද
😊
පොල් කුඩු දෙන්න එපා කියනවනෙ තෙල් මන්ද මෝරනවා කියල
👍👍👍
අනේ මට එපා උනා බ්ත්තර දන්න නැතුව ගියා
Maru❤
විෂ සර්පයෝ එන්නේ නැද්ද මං අහලා තියෙනවා එහෙම එනවා කියලා
කූඩුව පිරිසිදුව තියෙනවා නම් සත්තු එන්නෙ නෑ..😊...තවම නම් එහෙම සත්තු ඇවිත් නෑ
I'm asking you one last time, how do I contact you?
Kukulu kikiliyo Hoya ganna ba minssu godak rawattanawa😢😢😢 kikiliyo kiyala kukulo denawa ahanda giyama randuwatat enawa
❤
Kiliyan 100kin dawasata kochchara aswennak ganna puluwam d
❤❤
RIR වර්ගයත් ඉන්නවද ඔයාට
😊❤
Biththara dala iwara unama mk
Lokki enasal hadanna barida
හදලා තියෙන්නෙ..❤😊
@@Poorgirlsdiary 👍
Nai miris neda
❤
Supiri
Online job eka mokadda
නංගී ai බිත්තර wala kaha madaya තද කහ pata නැත්තේ
අනේ මටත් කරන්න online job එකක් කියන්න පුළුවන් ද ලොකු පිනක්
මගෙ කිකිලියෝ මාස 9.5 ඒත් තාම බිත්තර දාන්නෑ. ඇයි දන්නෑනේ. කූඩුකරලයි හදන්නේ. කෑම රයිස් පොලිශ් තමයි වැඩියෙන්ම දෙන්නෙ. කුකුල් කෑම සහ අයින්කරන එලවලු ත් දෙනවා. කුකුල් කෑම ස්වල්පයකුත් දෙනවා. ඉඳුල් දුන්නා. 😢
ඉඳුල් දෙනවා නම් එයාලා බිත්තර දාන් නැහැනේ...🥲
Not poor girl..this name needs change from profile...new name (Intelligent Village girl )
Kukullu ganna puluwan kohenda
Harima shok
Kiya ganeda puthe biththara denne
Oya me kola kapal denna
Akke matath online busniess karana widiha kiyala dennsko❤
👍👍👍
බිත්තර ගන්නවනම් කිකිලියො විතරක් හදන්න පුලුවන්ද? කුකුල්ලු නැතුව.
Puluwan. uba kukulata enawawada
😂@@duleekakarunarathne7147
Thelthinawa
Oyawa contact karaganna number ekak dannako..
A mokatada?
@duleekakarunarathne7147 kukullo,gena denaganna.kukullu thatu walin oluwa wahagena innawa,kanne bonne mukuth nathuwa.8k vithara meruna.ekata denna beheth monawada kiyala mata denaganna ona.
ඔයාටත් දැන් බිත්තර දාන්න කාලෙ හරි වගේ
Polkudu denna epa
කොච්චර හොඳ වුණත් දියුණු වුණත් ඔයා මේ කරන්නේ පවක්. මේ බිත්තර සංසේචනය වූ බිත්තර. පැටියෙක් හම්බෙනවා. ෆාම් බිත්තර වගේ නෙමේ. ගම් බිත්තර ආහාරයට ගන්නවාම් ජීවයක් තියෙන බිත්තරයක් ආහාරයට ගන්නේ.
ඔයා කරවල මොනවත් එහෙම කන්නෙ නැද්ද 😂😂
@HasinduChethna
කරවල කන එකයි සෘජුව මරණයකට හවුල් වීමයි කියන්නේ දෙකක්. ඔයා කැමතිනම් මම ඒ ගැන විස්තර කරන්නම්. මස් මාංශ කන එකේදී අනුබල දීම සහ අනුබල වීම කියලා දෙකක් තියනවා. මෙකනදි කරවල වගේ දේවල් කරන එක අනුබල වීම. ඒක මෙහෙමයි. ඔයා පාරේ යනකොට ඔයාට හිතෙනවා මස් ටිකක් අරන් ගිහින් කන්න. ඉතින් අරන් ගිහින් කනවා. හැබැයි මස් කඩයක් නොතිබ්බානම් ඔයා අරගන්නේ නෑ. ඒ වගේම ඔයාට කෑම එකක් හම්බෙන අවස්ථාවක් හිතන්න. ඒකේ කරවල තියනවා. ඔයා කනවා. හැබැයි මේ අවස්ථාවදි ඔයා කෑවේ දැනටමත් මැරිලා හිටපු සතෙක්ගේ මස්. ඒ සතාගේ මස් ඔයා කෑවත් නැතත් ඒ සතා මැරිලා ඉවරයි.
හැබැයි අපි හිතමු මේ ගම් බිත්තර කතාව. ගම් බිත්රවලින් රකිනවානම් පැටයෙක් ඉපදෙනවා. එතකොට මේ ගම් බිත්තරවල ඉන්නේ තාමත් නොඉපදුන පැටියෙක්. මේක කඩේට දෙන්නේ කාටහරි කන්න. ඒ කියන්නේ ඒ සතා මැරෙනවා.
ඔය දෙක පටලගන්න එපා. තර්ක කරනවානම් ඊට කලින් බුද්ධ දේශනාවේ සඳහන් කරුණු හොඳට තේරුම් අරගන්න. ඊට පස්සේ ඒ ගැන කතා කරමු..
මොනවද පව් නැති ව කරන්න පුලුවන් දේවල්
@@HasinduChethna
මම ඔයාට දාපු reply එක dlt කරලා.🙂🙂🙂
හොඳ දෙයක් කිවිවත් මේ මිනිස්සු ඒවට කැමති නෑ...
@@NadeeraVijayanthi
මොකුත් බෑ. ඒත් දැන දැනම පව් කරන එක ගැන අනුමත කරන්න බෑ. මොකද සිතිවිල්ල අනුව කරන පවේ ප්‍රබලතාවය වෙනස් වෙනවා. ඊට සමානව විපාකයත් වෙනස් වෙනවා...
ඔයත් ගං කිකිලියක් වගේ