පූජ්‍ය පරදුව ජිනරතන හිමියෝ වෙසක් පොහොයට කොවිඩ් වෛරස් කූඩු හදති.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025
  • මාතර දිස්ත්රි ක් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය පරදුව ජිනරතන හිමියන් ගේ අදහසක් මත වෙසක් පොහොය නිමිත්තෙන් මාතර, තෙලිජ්ජවිල, ඇල්ගිරිය, කහවිල්ගොඩ පුරාණ රජමහා විහාරස්ථානයේ කොරෝනා වෛරස් වෙසක් සැරසිළි සිදුකර ඇත.
    කොරෝනා වෛරසයේ ව්යා ප්තිය පැහැදිලි වන ආකාරයට ප්රපධාන කූඩුවට පරිවාර කූඩු 20ක් යොදා ඇති බව පූජ්යආ පරදුව ජිරතන හිමියෝ පවසති. එසේම ඉවත දමන ප්ලාස්ටික් බෝතල්, සබන්, දන්තාලේප දවටන ආදිය භාවිතා කරමින් නිර්මාණය කොට වර්ණ ගන්වා මෙම අපූරු නිර්මානය සිදුකොට ඇත්තේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා සහ දායක කාරකාදී පිරිසකගේ සහයෝගය ද ඇතිව බව උන් වහන්සේ ප්රනකාශකර සිටී.

ความคิดเห็น •