තණ්හා සුත්‍රය | පූජ්‍ය අලව්වේ අනෝමදස්සි ස්වාමින් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • පූජ්‍ය අලව්වේ අනෝමදස්සි ස්වාමින් වහන්සේ
    අඞ්ගුත්තරනිකාය, දසකනිපාතයේ තණ්හා සුත්‍රය ඇසුරින් පැවැත්වූ දේශනය
    MP3: goo.gl/teOxSo
    විද්‍යා විමුක්ති හෙවත් නිවන සඳහා වන මාර්ගය ආරම්භය සඳහා සත්පුරුෂ සන්සේවන හේතු වන්නා සේම අවිද්‍යාව සහ භව තණ්හාව හෙවත් සසර දුකට අසත්පුරුෂ සන්සේවනයෙන් ආරම්භක හේතුව වන ආකාරය මෙම සුත්‍රයේ පැහැදිලි කෙරේ.
    සත්පුරුෂ සන්සේවනය > සද්ධර්මශ්‍රවනය > ශ්‍රද්ධාව > යෝනිසෝමනසිකාරය > සතිසම්පජඤ්ඤ > ඉන්ද්‍රිය සංවරය > ත්‍රිවිද සුචරිතය > සතර සතිපට්ඨානය > සප්ත බොජ්ඣංග > විද්‍යා විමුක්ති
    අසත්පුරුෂ සන්සේවනය > අසද්ධර්මශ්‍රවනය > අශ්‍රද්ධාව > අයෝනිසෝමනසිකාරය > අසතිය අසම්පජඤ්ඤ > ඉන්ද්‍රිය අසංවරය > ත්‍රිවිද දුස්චරිතය > පංච නීවරණ > අවිද්‍යාව > භව තණ්හාව
    සුත්‍ර PDF: drive.google.c...

ความคิดเห็น • 9