ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බොහෝම පින් ගරුතර ස්වාමින්වහන්ස 🙏
මෙහෙම.. නීතියට පටහැනිව කටයුතු කරන චීවර ධාරීන් ට එරෙහිව ක්‍රියා කිරීමට නොහැකි තරමට ලංකාවෙ නීති පද්ධතිය දුරුවලයි....
Horaage ammagen pena ahanna hadhanawaa wage
දඩෝරියගේ සිව්ර ඉවත් කල යුතුමයි
දඩෝරියාගේ සිවුර ඉවත්කල යුතුය කියන අය දැනගත යුතුයි තව සිවුරු ඉවත්කල යුතු සෑහෙන හාමුදුරුවන් පිරිසක් ඇතිබව.
Oka thama hamuduruwane kalekata මහින්ද හොඳයි කියනවා anek paksha hoda na කියනවා aye mahinda hoda na කියනවා ජනතාවත් kiyana kiyana padeta natanawa aken hani wenne ratata ha ජනතාවට me kramaya nathi karanna barida අන්තිමට hodai kiyana aya narakai naraka aya hodai meya watahenakota kale gihin oba wahansata pahadala denna minisinta hithennea
අපේ හාමුදුරුවො අපක්ෂපාතියි. ඔබතුමියට තියෙන ගැටළුව තමයි බහුතරයකට තියෙන්නෙ. ඒක බොහොම බොලඳ වැටහීමක්. ඔබතුමිය කියනවා මහින්දය කාලෙකට හොද කියනවා කාලෙකට නරක කියනවා කියලා. ඔව්, අපේ හාමුදුරුවො අනුරටත් කාලයක් හොද කිව්වා දැන් බැන්නට. ඒක අපේ හාමුදුරුවන්ගෙ වරද නෙමෙයි ඒ ඇත්තව්ගෙම වරද. මිනිසුන් තමන්ගෙ ස්වභාවය නිතර වෙනස් කරනවා. අද සාධාරණ අදහස් වලට එකග කෙනා හෙට අසාධාරණ අයුක්තියට බර වෙනවා. අන්න එහෙම නොවී හැමදාම සාධාරණව හිටියා නම් අපේ හාමුදුරුවන්ට අද හොදයි කියන කෙනා හෙට විවේචනය කරන්න වෙන්නෙ නෑ.
දහමේ,ජාතියේ, චීවරයේ,ගව්රවය කෙලෙසන්න දෙන්න එපා.රාජාංගනය වගේ ගනින්නාන්සේලා නිසා අනෙකුත් ආගමිකයන් ඉදිරියේ අපිද අපහසුතායට පත්වන අවස්ථාද එමටයි
රාජාංගනයේ හාමුදුරුවෝ නිසා අපටත් පව් පිරිරෙනවා සිව්ර ගලවලා කුනුහරුප කිවානම් හොදයි ශාසනයට ආපු දෙව්දත් කෙනෙක් මේ දක්වා වෙනත් ආගමික පුජක වරයෙක් මේවගේ කුනුහරුප කියන්නැ බෞද්ධ කමටත් ලැජ්ජයි දැන් නම් වෙන ආගමකට යන්න හිතෙනවා මම මේ දක්වා දැක්කේ නැ බණ දේශනා කරනවා මේවගේ අය නිසා හොද හාමුදුරුවොන්ටත් තැනක් නැ.මේවා ශාසනය ඇතුලේම ඉක්මනින් විසදන්න ඕනි මේ හාමුදුරුවෝට මානසික රෝගයක් තියෙන්නේ
අපේ හාමුදුරුවනේ මේ videoවල intro එකේ තියෙන music එකේ sound වැඩී ඔබ වහන්සේගේ හඬ ඇහෙන්නෙ නැහැ