Anduru Sewaneli | අඳුරු සෙවණැලි | EP 33 | 2021-03-09

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 มี.ค. 2021
  • හෝටල් කාමරයේ දී මරාදැමූ තරුණියගේ පළිගැනීම...
    පසුගිය කොටස් සියල්ලම නරඹන්න - bit.ly/3lZ6OfR
    Subscribe Now - goo.gl/u2hM32
    Visit our website - www.hirutv.lk
    Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb
    #AnduruSewaneli #අඳුරු සෙවණැලි #HiruTV #teledrama
  • เพลง

ความคิดเห็น • 367

  • @sahannethsara2083
    @sahannethsara2083 ปีที่แล้ว +18

    අපේ ආච්චිගෙ කටහඩත් ලස්සනයි නිසංසලාට වැඩිය😹

  • @p.5629
    @p.5629 2 ปีที่แล้ว +14

    සිහිය නැති වුණ එකාට වතුර ගහන්නෙ
    හරියට මල් පත්තියකට වතුර දානව වගේ. 😂😂😂

  • @shashikodithuwakku7488
    @shashikodithuwakku7488 3 ปีที่แล้ว +14

    කතාවට භය වෙන්න ඕනි එක මේ කටහඬ ට තමා භය වෙන්නේ අම්හ්හ් යකෝ🤨🤨😂😂

  • @poorviwimalasurendra5766
    @poorviwimalasurendra5766 ปีที่แล้ว +5

    කතාවට චුට්ටක් බය හිතුනා...ඒත් නිසංසලාගෙ කටහඬ නාකියි වගේ නේ...😊😊😅

  • @p.5629
    @p.5629 2 ปีที่แล้ว +12

    කියවන සීයාට වස්තියක් දාලා ඉමු ඉස්සෙල්ලා , එයාට කෙදි බහුල ආහාර හා හොදින් ජලය ලබා දෙන්න. ලොකු දෙයක් !

  • @gihanthadilshan9853
    @gihanthadilshan9853 3 ปีที่แล้ว +34

    පසුබිමින් කතා කරන එකාට කක්කා බර වෙලාද කතා කරන්නෙ?

  • @p.5629
    @p.5629 2 ปีที่แล้ว +12

    හොල්මනත් හරිම ෆනී දැක්කම බකස් ගාලා හිනා යනව 🤣🤣🤣🤣🤣

    • @nuwanasanka
      @nuwanasanka 3 หลายเดือนก่อน

      Aniwa😂

    • @user-in8km5ul9l
      @user-in8km5ul9l หลายเดือนก่อน

      Saththay 🤣🤣🤣🤣

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +14

    ඇයි බන් කෙල්ලෙක් එක්කන් ගිහිපු කාමරයෙන් නාකි ගෑනු කටහඬක් ආවේ 😂
    ඒ මදිවට පසුබිම් කථනය කරන එකා ලැට් එකේ ඉඳන් කතා කරන්නෙ

  • @samansusantha5211
    @samansusantha5211 3 ปีที่แล้ว +8

    බුදුඅම්මෝ හිනා කාල මැරනව ඕයි😹🥴පසුබිම් කතාව කරන්නෙ මොකාද කියාම්😹

  • @hashinishehara2352
    @hashinishehara2352 ปีที่แล้ว +3

    යකෝ අර ගෑනිගේ කට හඩ 😂😂💔

  • @lahiruindrajith2093
    @lahiruindrajith2093 3 ปีที่แล้ว +4

    අපි 2022 අහන්නෙ මෙ කතා කරන එකාගෙ හොල්මන් සින් එකක්

  • @sureshpathmakumara7349
    @sureshpathmakumara7349 3 ปีที่แล้ว +15

    Kathawa patta ,thushara kathawata patta sadarana act ekak denawa..me naluwa ei issarahata gan naththe...me wage naluwo kisi wadasatahanakata wath genwan nahane ..Punchi hari sinduwaka inna kellonwanam genwai..!E naluwata api subapathanawa!🙏👍

    • @madushanifernando8077
      @madushanifernando8077 3 ปีที่แล้ว

      Matat eka hitenawa meya hariyata neela pabalu eke abhiman wage

  • @manojmadushankawithnewrang555
    @manojmadushankawithnewrang555 2 ปีที่แล้ว +7

    කතාව කියන කෙනා අපි භය කරන්න ගොඩාක් උස්සාහ කරනවා

  • @dhilanthaya3263
    @dhilanthaya3263 3 ปีที่แล้ว +6

    Kathawa lassanai....ranganaya thawath saryhakai...

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 3 ปีที่แล้ว +32

    බැක් ග්‍රවින්ඩ් මියුසික් එක 😐😐😐
    එක පාරම එබෙනකොට ගැස්සුනා අඩේහ්හ් 🙄🙄🙄😥😥😥

  • @SusanDanish81
    @SusanDanish81 3 ปีที่แล้ว +29

    මේ කියවන එකත් හොල්මනක්ද මංදා. කතාකර ගන්නත් පන නෑ වගේ.. 🤣🤣🤣

    • @dinithi1409
      @dinithi1409 3 ปีที่แล้ว +2

      අනේඇත්තට.වෙන.ඵකෙක්.භිටියෙ.නැද්ද

    • @SusanDanish81
      @SusanDanish81 3 ปีที่แล้ว +2

      @@dinithi1409 ඔව් කතාව එපා කරවන්නෙ ඌ... 🤣

    • @dinithi1409
      @dinithi1409 3 ปีที่แล้ว +1

      😂😂🤣

  • @chitrakanthi4424
    @chitrakanthi4424 3 ปีที่แล้ว +16

    🙏🙏🙏🌹🌹🌹🌹 තෙරුවන් සරණයි සියලු සත්වයෝ සුවපත්වෙවා

  • @chandieta8043
    @chandieta8043 3 ปีที่แล้ว +7

    බුදු සරනයි සැමට

  • @sathiraushan6137
    @sathiraushan6137 3 ปีที่แล้ว +7

    Pradeep ayye❤️💪oyata kawadawath waradin naha.. Oya wage aya thawa ihalata yanna oni.. Kathawath ada patta.. Kaalochithay... Gd, lk💐

  • @SusanDanish81
    @SusanDanish81 3 ปีที่แล้ว +18

    නිසංසලා කතා කරනවට වඩා හොඳට අපේ බලු කුක්කි බුරනවා යකෝ... 🤣🤣🤣

  • @pushpakumarapushpakumara5086
    @pushpakumarapushpakumara5086 2 ปีที่แล้ว +4

    බය හිතෙනවා

  • @pathmavithanage8240
    @pathmavithanage8240 3 ปีที่แล้ว +11

    පසුබිම් කථනය ඉතාම අසාර්ථක බව පෙණුනා.අසා සිටීම අපහසුය.සාමාන්‍ය විදියට කතා කරන්න ඕන..

  • @sathiraushan6137
    @sathiraushan6137 3 ปีที่แล้ว +7

    Kalpa... Roshan... Thushara...adurusewanali wala,Wiwida charitha walin pana pewu.. Pradeep Darshana ayye.. Oya wage nihathamani.. Minissu ape kala loke mita wada mathu wenna oni... Oyata hadawathinma subapathanawa.. Waradin epa kawada Wath oyata💪💪💪❤️🎉💪💐💐💐

  • @Horrorworld-ld6ck
    @Horrorworld-ld6ck ปีที่แล้ว

    Thankyou universe mata me video eka balanna awasthaawa laba dunnata thankyou so much univerae

  • @nalakasangeewa9410
    @nalakasangeewa9410 3 ปีที่แล้ว +2

    Serama balanawa...ekak arinne na..pattama asai .Adisi & aduru sewaneli

  • @sithuharshika8552
    @sithuharshika8552 2 ปีที่แล้ว +6

    හොල්මන රෙද්ද උස්සන් යනවා දැක්කෙ මන් විතරද😂🤪

  • @bhagii5771
    @bhagii5771 3 ปีที่แล้ว +36

    Comments ටික කියවලා කතාව බලන්න ගත්තේ.. හිනාව නවත්ත ගන්න බැ කියහන්කෝ 😂😂

  • @uthpalaerandathi5317
    @uthpalaerandathi5317 3 ปีที่แล้ว +16

    ඇයි දැන් අදුරු සෙවනැලි අලුත් වීඩියෝ දාන්නෙ නැත්තෙ?

    • @lahiruindrajith2093
      @lahiruindrajith2093 3 ปีที่แล้ว +1

      දැන් අදුරු නැතිලු එලියය්ලු එකය් දාන්නෙ නැත්තෙ

    • @channels-media8990
      @channels-media8990 2 ปีที่แล้ว +1

      @@lahiruindrajith2093 🤣🤣🤣

  • @janikakalhari6242
    @janikakalhari6242 3 ปีที่แล้ว +16

    වෙද පප්පා වගේ කෑ ගහන්නේ

  • @user-pc6xm9lw1j
    @user-pc6xm9lw1j 2 ปีที่แล้ว +8

    😂 පන අදිනවා වගෙ කතාව කියන කෙනා මං මොකුත් කියන්නෙ නෑ මයි 😂✋

  • @Sadama923
    @Sadama923 ปีที่แล้ว +3

    අම්මේහ් නිසන්සලාගේ ඒ වොයිස් එක මාව පිස්සෙක් කලා...😂😂

  • @mudithakumara1103
    @mudithakumara1103 3 ปีที่แล้ว +65

    මොකාද යකෝ මේ රෙන්න තටමන ගමන් කතාවක් කියනවා වගේනේ පසුබිමේ ඉන්න එකා

    • @malachandani6007
      @malachandani6007 3 ปีที่แล้ว +1

      😄😄

    • @madushimadushi1200
      @madushimadushi1200 3 ปีที่แล้ว +2

      Eka nam aththa ahannath epa wenawa

    • @hansisathsara5975
      @hansisathsara5975 3 ปีที่แล้ว

      ඉස්සර ඇගිලි සලකුණ ගියාම වගේ මේක කරන්න හදන්නේ 😁

    • @ruwanaberathne6734
      @ruwanaberathne6734 3 ปีที่แล้ว +4

      බොක හිර උනාම ඔය සවුන්ඩ් එක එන්නේ 😂😂

    • @menudhimaneesha8966
      @menudhimaneesha8966 3 ปีที่แล้ว

      😂😂😂😂

  • @nilu8072
    @nilu8072 3 ปีที่แล้ว +10

    අනෙ මගෙ බඩත් රිදෙනව හිනාවෙලා🤣🤣

  • @upibtheguide1943
    @upibtheguide1943 3 ปีที่แล้ว +5

    👍👍👍😘😘😘 yaaluwo welawaka mage videos balanna enna 👍

  • @travaling2208
    @travaling2208 3 ปีที่แล้ว +6

    ජය වේවා

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka6101 3 ปีที่แล้ว +23

    අහිංසක ජීවිත විනාශයි ...මේව ආදර්ශයට ගෙන දැන්වත් කල්පනාකාරීව කටයුතු කරන්න රත්තරන් මිනිසුනේ 😪

  • @damayanthikumari1906
    @damayanthikumari1906 3 ปีที่แล้ว +10

    අම්මෝ බය උනා අද

  • @nuwanginavodya756
    @nuwanginavodya756 ปีที่แล้ว +1

    පසුබිම් කරන කරන අයියට අබ ඈබරැල්ලා වගේ කෙදි සහිත ආහාර දීලා වස්ති කරවලා කියන්න කියන්න ඕක අම්මෝ යකෝ ඌ තටමනවා හැබැයි බයත් හිතෙනවා 🤩

  • @kaileydesouza3365
    @kaileydesouza3365 3 ปีที่แล้ว +34

    මොකාද මේ පසුබිම් කතනය කරන්නෙ,,නොදෝකින්...ඌට රෙන්න බර හැදිලා වගේනේ.😎

  • @danushkabro4808
    @danushkabro4808 3 ปีที่แล้ว +5

    Meka supiri
    😋😋😋😋😍

  • @pawani2878
    @pawani2878 ปีที่แล้ว +4

    ඒකිගේ වොයිස් එක යකෝ😂😂😂

  • @isharalokugamage
    @isharalokugamage 2 ปีที่แล้ว +6

    අම්මො අර ගෑණිගෙ වෝයිස් එක 😂

    • @KapilaKapila-mj8lx
      @KapilaKapila-mj8lx 2 หลายเดือนก่อน

      මේක ඩ්‍රාම එකක් කියලා අමතක උනාද උබේ කට හොදයිනේ නේද් 😂අනේ

    • @isharalokugamage
      @isharalokugamage 2 หลายเดือนก่อน

      උඹෙ අම්මයි කිම්බ එවහන් බලන්න

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip 3 ปีที่แล้ว +35

    හංවැල්ලේ හොටෙල් එකෙත් මෙහෙම වෙයිද ,

    • @dammidammi1415
      @dammidammi1415 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @hemamalinilanthi2185
      @hemamalinilanthi2185 3 ปีที่แล้ว +3

      Mamath kathava balanna patan genme idanma hithuve eka....

    • @siyaniseethawaka6101
      @siyaniseethawaka6101 3 ปีที่แล้ว +5

      මම කතාව බලන්න කලින් හිතුවේ ඒ සිදුවීම මෙයයි කියලා හිතලා...

    • @fayyazzihab8793
      @fayyazzihab8793 3 ปีที่แล้ว +1

      Hanwella hotel eke namak nadda

    • @tharukasaduni3774
      @tharukasaduni3774 3 ปีที่แล้ว

      @@dammidammi1415 ehema thamai api inne e laga😣😣

  • @nileshgurusingha9066
    @nileshgurusingha9066 2 ปีที่แล้ว +1

    very interesting story

  • @dhilanthaya3263
    @dhilanthaya3263 3 ปีที่แล้ว +7

    Mewani naluwan hiru..mita wada..thanakata ganna ..naththam aparade...

  • @dilhaniekanayaka6919
    @dilhaniekanayaka6919 3 ปีที่แล้ว +11

    කථනය නං අවුල් අනේ.. බය හිතෙන්නෙ නෑනෙ

  • @dlwickzz2425
    @dlwickzz2425 3 ปีที่แล้ว +7

    බය හිතුනේ නෑ නේ බං

  • @offciallynipunbro3372
    @offciallynipunbro3372 3 ปีที่แล้ว +5

    Amooooooooo eka

  • @hasinik.p5478
    @hasinik.p5478 11 หลายเดือนก่อน

    අම්මෝ ඒ කට හඩ මැරෙන්න හිනා. ප්‍රෙග්නනට් වුනාම ඔහොම වෙනවද යකූ😂😂

  • @nuwanasanka
    @nuwanasanka 3 หลายเดือนก่อน

    Ammo😂Nisansala voice eka patta😂😂😂

  • @sithuharshika8552
    @sithuharshika8552 2 ปีที่แล้ว +25

    තුශාරව ටෙනිසන් කුරේ වගේ පේන්නෙ මට විතරද😁😁

  • @NethminaAnuhas
    @NethminaAnuhas 3 ปีที่แล้ว +9

    Holman sudu adinne fashion ekata😂

  • @kaveeshakavindi5343
    @kaveeshakavindi5343 2 ปีที่แล้ว +4

    Comment tika😄😂😂😂😅😅

  • @Buddima.Mihiranga
    @Buddima.Mihiranga 2 ปีที่แล้ว +6

    කතාව නං අවුලක් නෑ කතාව කියන කෙනාගේ කටහඩ අවුල් ඇයි ඔච්චර අම්

  • @icmarkets961
    @icmarkets961 ปีที่แล้ว +1

    මේ කතාවට නම් හිනා යනවා

  • @sadewumayanga7909
    @sadewumayanga7909 3 ปีที่แล้ว +3

    supiri

  • @nemdininadithya2099
    @nemdininadithya2099 3 ปีที่แล้ว +2

    Maru wade

  • @worldreports9141
    @worldreports9141 3 ปีที่แล้ว +2

    Super

  • @Madhuu513
    @Madhuu513 3 ปีที่แล้ว +7

    ඔහොම තටමන්ඩ ඕන්නෑ ඉතිං බය හිතෙන්නෑ🤣

  • @ssspradeep4910
    @ssspradeep4910 3 ปีที่แล้ว +10

    Hanwalla hotaletah metika thamai

  • @user-qp5wq4ub8j
    @user-qp5wq4ub8j 3 ปีที่แล้ว +20

    අම්මෝ පසුබිම් කතාව කරන කෙනාට හොල්මනක් ගහල වගේ...පණ ඇද ඇදනෙ කතා කරන්නෙ, එපා වෙනව.

  • @hiranmd7743
    @hiranmd7743 3 ปีที่แล้ว +9

    Ammo yko couple ekak randuwela mini marumak

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 3 ปีที่แล้ว +19

    ගොඩක් පිරිමි අවස්ථාවාදියෝ ..ගෑනුන්ගෙන් ප්‍රයෝජන අරන් අන්තිමට අසරණ කරලා මරලත් දානවා ..ඒ වගේ ජරා පිරිමි ඒ ආත්මෙම ඇවිත් මරා දමන එක හොදයි ..
    දැන් පිරිමි ...ගෑනු හොටල් කාමර වලට අරන් ගිහින් මරා දාන එක සෙල්ලමක් කරගෙන...වගේ ලංකාවේ ...

    • @dlwickzz2425
      @dlwickzz2425 3 ปีที่แล้ว +1

      ඔයාට මොකක් හරි වෙලා වගේ 😂

    • @user-tc8ne6sx1x
      @user-tc8ne6sx1x 3 ปีที่แล้ว +2

      @@dlwickzz2425 මොකුත්ම වෙලා නෑ සැපසේ සුවසේ ඉන්නවා ...අන්තර්ජාලයෙන් සමාජයෙන් ඕන තරම් මේ වගේ දේවල් දකින කොට ඕනම කෙනෙකුට මොළයක් තියෙන වන නම් තේරෙනවා ..උබ හරකෙක් උනාට.....අද කෙනෙකුට දෙයක් උනොත් හෙට උබට හෝ මට ..හෝ තවත් කාට හෝ වෙන්න ඉඩ තියෙනවා ...මතක තියා ගනින් ..කර්මය කියන එක අති භයානකයි ..උබ අද හිනා වෙන්නේ ..ඒ දුක් ගැහැට කවදාහරි උබලටත් උරුම වන බව නොදැනයි...
      පෙර සංසාරේ වින්ද බව මතක නැති නිසයි ...😁😁😁😁😁😁

    • @jeon-jungkook...5989
      @jeon-jungkook...5989 3 ปีที่แล้ว +1

      @@user-tc8ne6sx1x ඒක ඇත්ත.දෙයක් කියන්න වෙන්නම ඕනේ නැ

    • @madhusankasmw4145
      @madhusankasmw4145 3 ปีที่แล้ว

      හැමොම එහෙම් නෑ

    • @nalakamahesh1560
      @nalakamahesh1560 2 ปีที่แล้ว

      Eth yalu ..daruwo dethun dena inna genu ayata awankawa malakta wage adare karalath belliyo nisa jivethayak nethiwa vidawana kenek mn..karumeta wage hemadama kohen ho hamba wenne hith pith nethi pahath genu.

  • @hiranmd7743
    @hiranmd7743 3 ปีที่แล้ว +9

    Thushara nice acting👍

  • @shehanariyawansha2305
    @shehanariyawansha2305 3 ปีที่แล้ว +4

    Hodai

  • @sandusandu3629
    @sandusandu3629 3 ปีที่แล้ว +20

    පන අදින එකෙක්ද කතාව කියන්නෙ 😕💣

  • @chathumisiriwardana1455
    @chathumisiriwardana1455 2 ปีที่แล้ว +3

    Me katawata baya una eth me gani ge katahadata marenna hina yanawa attamai 🤣🤣😂😂😂

  • @chutti...7545
    @chutti...7545 3 ปีที่แล้ว +6

    Kathawata neweyi baya wune pasubim kathawa karana ekata

  • @rashmiviveka2257
    @rashmiviveka2257 3 ปีที่แล้ว +27

    පසුබිම් හඩ වෙනස් වෙනවනම් හොදයි

  • @vihangivihangi6530
    @vihangivihangi6530 2 ปีที่แล้ว +4

    ඒ ගැනීගෙ කටහඩ නාකී ලොක්කියක් වගෙ තරුන කෙල්ලෙක් නේද ඒ

  • @thushiperera2850
    @thushiperera2850 3 ปีที่แล้ว +7

    🙄🙄🙄🙄 ammoooo

  • @tharidu6792
    @tharidu6792 3 ปีที่แล้ว +11

    ඔ ඔ ඔ ඔ තුශාර

  • @RealLife-se9ly
    @RealLife-se9ly 3 ปีที่แล้ว +8

    කතව කියන එකා හොයගන ගිහිං එමිබාමි කරන්න හිතුනා..

  • @priyankarasakaraja8712
    @priyankarasakaraja8712 3 ปีที่แล้ว +14

    වයසක සීයා කෙනෙක් ද කතාව කියන්නේ

    • @aradhanaks672
      @aradhanaks672 3 ปีที่แล้ว

      Sidu kathawe iskola mahattayata inna naluwa thamay debas kiyanne nama nam mathaka naha

  • @mahindakumara6625
    @mahindakumara6625 3 ปีที่แล้ว +22

    තුෂාරනම් චරිතයනම් නියමයි ..

  • @kasundrumz6245
    @kasundrumz6245 3 ปีที่แล้ว +15

    බෙට්ටක් හිරවෙලාද කියන එකාගේ..අප්පිරිය උනා ඌ කියන හැටි ඇහුනම බලන්නත්.

  • @Badboy-xu6og
    @Badboy-xu6og ปีที่แล้ว +2

    හිනා යනො ඔයි😂😂😂

  • @sasindumax6670
    @sasindumax6670 3 ปีที่แล้ว +3

    Amboo

  • @ksds.4148
    @ksds.4148 3 ปีที่แล้ว +15

    කටහඩ නම් සෙට්ම නෑ😂

  • @US-zo1hc
    @US-zo1hc 3 ปีที่แล้ว +4

    👍👍👍👍👍

  • @ruwanaberathne6734
    @ruwanaberathne6734 3 ปีที่แล้ว +7

    අද රෑ නයිට් එක 😂😂

  • @lifeenjoy2746
    @lifeenjoy2746 3 ปีที่แล้ว +13

    කව්ද අප්ප පසුබිමන් ඉන්ෙන......යකා ගහපු එ ෙකක් විදියයි.එපා ෙවනව බලන්න ෙහාඳ එ ෙකක් දමන්න කතනයට.

    • @roshinidamayanthi8247
      @roshinidamayanthi8247 3 ปีที่แล้ว

      Hotel Eke Hitapu Yakek Dhebas Kiyana Kenaage Bella Mirikalaa

  • @aravindashan2446
    @aravindashan2446 3 ปีที่แล้ว +8

    අද එකනම් බයයි ආහ්

  • @seuwandhiyamuna3953
    @seuwandhiyamuna3953 3 ปีที่แล้ว +11

    තුෂාර ගේ චරිතය නම් මහ ගොන් චරිතයක් ඌ බබෙක් වගේ

    • @dhilanthaya3263
      @dhilanthaya3263 3 ปีที่แล้ว +4

      Director kiyana dene naluwa karanne. Paw

  • @randimaxxx5624
    @randimaxxx5624 2 ปีที่แล้ว

    mewa ganu lamainta hoda padam ! Wiswasa karanna ba minissunwa !

  • @fazisrecipes6747
    @fazisrecipes6747 3 ปีที่แล้ว +1

    Make the narration even more better

  • @kumudunisk3734
    @kumudunisk3734 3 ปีที่แล้ว +7

    Pasu I'm ktahada nam awul. Hanwella Hotel eka me wage thiyei. Ekath maha musala palu thenak

  • @nadesa.sriyaninadesa3105
    @nadesa.sriyaninadesa3105 3 ปีที่แล้ว +1

    Ahaammooo dahwal balapunida hofahii

  • @shashiratnayake3844
    @shashiratnayake3844 ปีที่แล้ว

    Nirasha sewwandi premasiri ear drum frequencies

  • @user-of7xm3bg1p
    @user-of7xm3bg1p 6 หลายเดือนก่อน

    Revennama hina e voice ekata😂

  • @chamiladevika2981
    @chamiladevika2981 3 ปีที่แล้ว +5

    මම දැමීම 👻

  • @thusithagunasekara8424
    @thusithagunasekara8424 3 ปีที่แล้ว +16

    Thusharage act eka patta.., kawada hari u patta gamank yanawa..habai..e wage dakshayekuta mita wada thanak thibunanam hodai...gd lk

  • @rddilan3514
    @rddilan3514 3 ปีที่แล้ว +3

    යකො ඔතන යයි බං.

  • @dayanirathnayake111
    @dayanirathnayake111 3 ปีที่แล้ว +12

    තටමන්නෙ නැතිව පුරුදු හඩින් කියනවද......

  • @shashiratnayake3844
    @shashiratnayake3844 ปีที่แล้ว +1

    All the names use by persons in the cemetry

  • @dhilanthaya3263
    @dhilanthaya3263 3 ปีที่แล้ว +3

    Thushara hoda jawayak kathawata denawa..

  • @amilamadhusanka3205
    @amilamadhusanka3205 3 ปีที่แล้ว +2

    👍👍👍🔥

  • @shashiratnayake3844
    @shashiratnayake3844 ปีที่แล้ว +1

    REASURCHES WHO ITALY

  • @sasinduniklesh4298
    @sasinduniklesh4298 3 ปีที่แล้ว +1

    Dayae dan

  • @justinegawesh2171
    @justinegawesh2171 3 ปีที่แล้ว +1

    යකෝ අර අන්තිමටම ආව එකී කෙල්ලෙක් වගේ ඒත් කාමරේ රන්ඩු කරන සීන් එකේදි කතා කරන්නෙ නාකි වේස ගෑනියෙක් වගේනෙ යකෝ බයත් හිතුන 😨😨😨😨😨😨