Music video එකකට ජීවිත අවධානමක් ගත්ත ලංකාවේ පළවෙනි කෙල්ල අංජලී | Music Pickle
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- Music pickle program එකට අපි මේ සැරේ එකතු කරගත්තේ සීමා නෑ song එකට සම්බන්ධ කිහිප දෙනෙක්ව, ඒ තමයි song එක ලියපු, music කරපු මනෝජ් ෆොන්සේකා සහ පැතුම්, එවගේම music video කරපු චාරුක සහ සිංදු කියන අංජලී හේරත්වයි. ඉතිං මේ program එක අවසාන වෙනකම් බැලුවොත් එ අය මේ music video එකේදී මුහුණ දුන්න බය හිතෙන අත්දැකීම් ටික දැනගන්න වගේම එ හා සම්බන්ධව රසකතා ටික ඔයාලට බලාගන්න පුළුවන්. ඉතිං මේ වගේ ඔයාලා ආස කරන අයගේ Music video ගැන දැන ගන්න සිංදු අහන්න එකතු වෙන්න දිගටම music pickle program එකත් එක්ක.
Executive Supervision : Samith Roshan
Producer : Supun Sudaraka
Direct of photography : Dammika Disanayaka
Camera Operators : Akila Heshan
Camera Assistant : Lakshan Dilruksh | Ravindu Kalhara
Post Production Supervision : Dasun Prabhashwara
Editor | Colorist : Sanduni Malshani
Special Thanks:
Dilini perera
Nisanka wehearduwa
Subscribe us : bit.ly/3hemfOs
Like us on Facebook : / musicpickle
#MusicPickle #IdeaHell #anjaliherath #Seemana #CharukaDushyantha #Pathumcooray #ManojDushan
හැමෝම අහනවනම් හොදයි සීමා නෑ හැදුන හැටි.අපේ අංජු මිස වෙන කවුද මේ අවදානම් ගන්න කැමති ගැහැණු ළමයා.ඔබට ජය.
කවුරු මොනවා කීවත් අංජලී තමයි ලංකාවේ අංක එක මඩ ගහන උන් මඩ ගහන්නේ කුහක කමටයි ඊර්ෂ්‍යාවටයි ඔයාගෙ ගමන ඔයා නොසැලී ඉදිරියට යන්න පුතේ ආදරෙයි ❤️ ගොඩක් බුදු සරණයි 🙏
අන්ජු කියන්නෙ මාර හයියක් තියන කෙල්ලෙක් . ඒ සින්දුව පට්ට ❤️💪
සීමා නෑ ගීතය වෙනුවෙන් ඔයා ගත්ත අවදානම ගැන කියන්න වචන නෑ අංජු. ඒ තරමටම හරිම වෙනස් පුදුමාකාර මිවුසික් වීඩියෝ එකක් ඒක.ඇත්තමයි ඔයාට සමාන කරන්න පුලුවන් කෙනෙක් මේ ලංකා කොඩිය යට තාමත් මතකයට එන්නෑ මට.❤❤
අන්ජු අපේ ගුවන් හමුදදාවට වගේම ගායනටත් සුපිරිම බුලට් එකක් එය ඒතරම්ම දක්සයෙක් ඉදිරියටත් මේ වගේ ලස්සන නිර්මාන කරන්න යෝද බල සක්තිය ලැබේවා
ලස්සනයි මැණික .මේ කලා අහසේ නොනිමිව සදාකාලිකව දිදුලන සුපුන් සඳක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ආදරෙයි .😊❤️❤️
හයි හයි හායි හායි අංජු මැණික උතින් කොහොමද ඇත්තටම මම මේ විෂුවල් එක බැලුවා හරිම ලස්සනයි හරිම ආඩම්බරයි ගොඩක් සතුටුයිඉතින් අංජු පැටියෝමම ඔයාට ගොඩාක් ආදරෙයි මවක් විදිහට මට ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවාමේ විෂුවල් එකට කරන්න දෙමව්පියන්ගෙන් අවසරය ලැබුණේ කොහොමද මම හිතනවා ප්‍රෝග්‍රෑම් එකකින් ආය මේ ප්‍රශ්නෙට උත්තරයක් ඔයා දෙයි කියලා. ඉතින් කෙල්ලේ මගේ හදවතේ ගායිකාව ඔයා මම
ඉතින් අංජු පැටියෝ ඇත්තටම මම මවක් විදියට ඔයාට ගොඩක් ආදරෙයි. යූ මයි හාඩ් හදවතේ ගායිකාව ඔයා නෙත් මේ ලංකාව තුළ තවත් බොහෝ ගායිකාවන්ඉන්නවා ඒ අතරින් ඔයා නම් මාරම ටැලන්ට් එකක් අපි හැමෝම ආදරෙයි. චූමයි හාත් බුදු සරණයි! මේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්න ඔයාට ශක්තිය ධෛර්ය නොඅඩුව ලැබේවා තව තවත් වාසනාව ලැබේවා බුදු
අංජු.. මගෙ නගා අපි ඔයාට මේ තරම් ආදරෙ ඔයාට ඔය තියන හරි ලස්සන නිර්භීත හිත නිසා .. ඔයා හරිම සුන්දර කෙනෙක් නිසා.. ආදරෙයි හැමදාම
අංජලී ඔයා තමයි මගේ ආසම ගායිකාව..ඔයාගේ කටහඩ භාවනාවක් වගේ.ඉදිරියේදි ඔයාගේ ලස්සන ගීත අහන්න ආසාවෙන් ඉන්නවා.ඇත්තටම ඔයාට ගොඩක් ආදරෙයි...🥰💗👏
❤❤❤❤💕💕💕💕😍😍😍😍💕💕💕💕💕💕❤❤❤❤❤❤
සීමා නෑ ...🥰❤️😘 ඔයාලගෙ වටිනාකම් ටික හොදින් ම දැනුනා අපේ පරිසරය රකින්න කියපු වචන ටිකෙන්...මෙහා පැත්ත අපේ ලග්ගල...❤
කියල වැඩක් නෑ ,තව තවත් දියුනුවෙන් දියුනුවට පත් වෙන්න කියලා පතනව !!දුවට,සියලු දෙනාටම තෙරුවන් සරනයි!!
🥰❤️🔥අංජුට Announcing කරන්නත් පුළුවන්නේ.. 😍😍😍 ඉදිරියටම යන්න සුබ පතනවා මැණික 💐
Ow kalin music pickle programme eke wagema mekedith math notice kare anjuge announcing 💯
@@paba323 ou ekane... kalintath wada godak improve wela ❤❤
අංජලී කියන්නෙ සුපිරිම ගට් එකක් තියෙන කෙල්ලෙක්.💪🧡
දක්ෂ ගායිකාවක්❤
💕💕💕💕😍😍😍❤❤❤💕💕
සුභ පැතුම් අංජලී.. Program එක බැලුවා. හරිම ලස්සනයි. ඉදිරියට තව තවත් මෙවැනි නිර්මාණ වලට දායක වෙලා සංගීත ක්ෂේත්‍රයයේ ඉහලටම යන්න කියලා ප්‍රාර්ථනා කරනවා... ඔයාට යහපතක්ම වේවා.... 💯💙🎸
අපි හඬට විතරක් නෙවෙයි ඔය පෞරුෂයටත් ආදරෙයි
මැණික ඔයා ගන්නම් කියන්න වචන නෑ පුතේඔයාගත්ත ඒ අවදානම ගැනහරිම ආඩම්බරයි පුතේඅපේ ආදරණීය ගුවන් කිරිල්ලි හැමදාමත් ආදරේ මැණිකඔයාට මේ වීඩියෝ එක කරන්න උදව් කල හැම දෙනාටමගොඩක් ස්තුතියිතෙරුවන් සරණයි! ජයෙන් ජයමවේවා
'ජීවිතේ දිනන්න නම් සමහර වෙලාවට ලොකු රිස්ක් එකක් ගන්නම වෙනවා" ඉතින් සීමා නෑ සිංදුව වෙනුවෙන් ගත්තු Risk එක ගැන ආඩම්බරයි ... හිතේ හයියයි ගතේ හයිය එක්ක ඔයා ඔයා තිබ්බ තැන ගැන හරිම සතුටුයි... සීමා නෑ trending වුණාම ඊටත් වඩා සතුටුයි... ඉතින් හීන දිනන ගමනේ ඉදිරියටත් ලස්සනම මල් පිපෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... අංජලි ජයම වේවා 🙏
ඒ සිංදුව බලද්දී ඇගත් වෙවිලනවා අංජලි මැනික ලොකු අවදානමක් අරං අපි වෙනුවෙන් කරපු මෙි කැපකිරීම අති විශිෂ්ඨ යි තෙරැවන් සරනයි සතරවරමි දෙවියෝ රැකගන්න ඔන අංජලි මැනික ඇතුලු සියලුම දෙනාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි ❤❤❤❤
ඔයා ඇර වෙන කව්ද වස්තුවේ මේවගේ ආවදයක් ගන්නේ. බුදුසරණයි වස්තුවේ... ගොඩක් ආදරේ පණ ❤️❤️❤️❤️❤️❤️❤️
තාම බැලුවේ භාගයයි.දැන් නම් පුතේ ඔයාව අගයන්න වචන මදි වේගනයි එන්නේ ...
Excellent ❤️❤️❤️❤️
සුපිරියි ❤️❤️❤️❤️
ඔය කටහඬට යාහැකි දුර ගොඩක් ඈතයි ...❤️❤️❤️
අනේ තෙරුවන් සරණයි! මගේ මැණිකට.
ඒ ගත්තු අවධානම සුන්දරයි වගේම හරිම අවධානම්,ඒ නිසා අනේ ගොඩාක් පරිස්සම් වෙන්න මැණික.
ආදරෙයි ඔය ගැඹුරු භාවනාවක් වගේ කටහඬට හැමදාමත්.💚
කරන කියන සිතන පතන යහපත් ක්‍රියාවන් බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා.!!!🙏
ආදරෙයි.💞
මැනික ඔයාට කවුරු මොනවා කිවුවත් ඔයා වැටෙන්න එපා අපෙ ගුවන් කිරිල්ලී` ඔයාට අපි වැටෙන්න දෙන්නෙ නැ මැනික ❤❤❤🥺
අන්ජලී හරිම ලස්සනට programme එක මෙහෙයවූවා. 👍🏻💖
powerful ලස්සන ආදරය පිරුණු මියුසික් වීඩියෝ එකක්.our little brave girl Anjali 💪❤. නිර්මාණයට දායක වූ සියලු දෙනාටම ගොඩාක් ස්තුති 🙏💪🔥❤
අන්ජුට තියෙන්නේ ආම් ට්‍රේනින් එකක් එකට එකතු උන පට්ටම දහිරියක් තියෙන දරුවෙක්
අවධාන ම ගන්න
සොඳුරු ව DILUNU එක ම
දිරිය දියණිය අන්ජලි දුවෙි
නියමයි රනබිම ජය ගීත 🌏
ත් දිදුලන තාරුකා ව් good luck
❤❤❤❤❤❤❤💪💪🇱🇰🔥
Anjali herth ❤️❤️❤️ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪 ආදරෙයි ලස්සන වැඩක් view එක
Biutifull 💖💖💖💖💖💖 💎💎💎💎💎💎
🔥🇱🇰💪❤🌏🙏🌹🥰🎵💎🎶🎤❤❤❤
ආදරෙයි අංජු කවදාවත් අපිව අමතක කරන්න එපා ඕන තරම් ඔය හඩ අහන්න පුළුවන්
හරිම ලස්සනයි සීමා නෑ song එක....අංජලිත් ලස්සනයි ....programme එකත් ලස්සනයි❤❤❤❤❤ඒත් ඔයාලා තවම අස්ලම් ව ගෙනාවෙ නැහැනේ...please එයාව ගේන්නකෝ...❤❤❤❤
සීමා නැ music විඩියෝ එක වෙනුවෙන් ඔයා ගත්ත risk එක ගැන කියන්න වචන මදි මැනික .. එ තරම්ම ලස්සනයි..එකේ melody, sounds.. ඉස්තරම්.. ❤️❤️
මගේ අක්කේ ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි අක්කේ ආදරෙයි මගේ පන,ගොඩාක් දුකයි අපේ පන,ඔයා හැමදාම ඉදිරියට මම යන්න අක්කේ පරිස්සමින් අක්කේ ඔයා ,♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😘😘
ආදරෙයි අපේ හදවතේ ගායීකාව ආදරෙයි❤❤❤❤❤❤❤❤song එක හරිම ලස්සනයි අපිට බයත් හිතුනා ආදරෙයි මැනික ආදරෙයි ආදරෙයි ආදරෙයි බුදු සරනයි ඔයාට
අන්ජුවෝ ඔයානම් මාරම කෙල්ලක්. නියමයි හොදේ. ඔයාට වරදින්නේ නැ මැනික . පරිස්සමෙන් යමු. ඉදිරිය ඔයාගේ මල් මාවතක්ම වේවි. අපි හැමදාම ඔයා එක්කයි. ඔයාට බුදු සරනයි. 💖💖💖💖💖💖💖❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹🥰🥰🥰🥰🥰🥰🌟🌟🌟🌟🌟🌟👍👍👍
දුවෙ ඔයාට නිවෙදිකාවක් වෙන්නත් පුළුවන් සුබ පතනවා අදරෙයි ❤❤😂😂🎉🎉😢😢😮😮😅😅😊😊
එ කටහඬ භාවනවක් වගෙ හරිම ලස්සනයි ❤
අනේ මගෙ පන මැණික සීමා නෑ හැදුන විදිහ බැලුවාම අංජු පුතේ ඔයා ගැන සතුටුයි වගේම දුකයි අනේ රත්තරන් මැණික ආයේ ඒවගේ භයානක දේවල් කරන්න එපා රත්තරන් අපිට බයයි ඔයා බය නැති වුනාට ආයෙත් ඒ වගේ දේවල් කරන්න එපා බුදුසරණයි මගෙ මැණික ආදරෙයි ගොඩාක් ආදරෙයි රත්තරන් පුතේ ❤❤❤💎💎💎💖💖💖🌹🌹🌹
❤❤❤
ආදරණීය චරිතය!!!
ආදරණීයම ගීතයක් !!!
තෙරුවන් සරණයි හැමෝටම!!!
🙏🙏🙏
මරු අක්කේ ....ඔයා එවගේ අවදානමක් අරන් ලස්සන විශුවල් එකක් කරලා...කියන්න වචන නැ.. හැමදාම ලස්සන වැඩ කරන්න...ආදරේයි ❤❤
අංජු අක්කි ඔයා නම් හරිම දක්ෂයි අපිත් ආසයි ඔයාත් එක්ක සිංදු කියන්න.😊😊😊❤❤❤
Singer wa ne godak welawata minissu dakinne me wage sinduwakata dayaka wena anik pirisatath agayak Dena Eka aththatama watinawa❤️
අංජු ❤❤ ආදරෙ කරන කරන්න හිතෙන හරිම දක්ෂ මැණිකක්..🥰
අම්මා ගැන ඔයා කිවුව කතාව ඇත්ත.
❤ඔයාගේ අම්මා, ඔයාගේ සෙවනැල්ල, දුවේ. ඔයාගේ ශක්තිය, මා දන්නා තරමට එයා හරි දිරිමත් කාන්තාවක්. එයා වගේ ඔයාත් , එයාව ආදර්ශයට ගැනීම ගැන හරිම සතුටක්.දුව. ඔයාට ජයෙන් ජය!!!❤
😊❤නියමයි අක්කේ ඔයා නම් සුපිරියි .....
ආදරෙයි ගොඩාක් ....❤
අංජලි අක්කෙ ඔයාගේ සිංදුව හරි ම ලස්සනයි ❤❤❤❤
Love you anjali nangiya..Thank all of you.seema neee.. great work.. respect all of you.
Gadak adarayyy anjali puthe lassanay oyage sindu ahanna asawan
හැමදාමත් හරිම ආදරෙයි .අංජලී දුවේ..
සුපිරියි මැණික ,ඒ රිස්ක් එක,ගැම්මක් තමා මැණික ❤❤
මමඅංජලිදවට.අාදරේඅැයිද.දන්නවාදඑයාඅනිත්අයවාගේනේමෙි.අනිත්අයටඅතිතයඅමතකවෙිනවා.එයාලාගේඅතිතයඅැයිදමන්දාඑ්.හිටපුතැනඅමතකවුනොත්.මෙියින්නතැනටමොනකතාද.එ්ත්මෙිදරැවානමිඑහෙමවෙන්නැතිවෙයිකියලා.මටත්හිතේනවා.සුබපතනවාමැනික.ජේසුපිහිටයි❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි ආදරෙයි ආදරෙයි ඉතින් ගොඩක් මගෙ නංගි අංජුවෝ.... සීමාවක් මායිමක් කොයිද ඉතින්
පට්ටම සුපිරි සින්දුවක්.. 😘😘😍🥰🥰🥰🥰
ලස්සනයි මනික කවුරු මොනවා කිවවත් ඔයාගෙ ගමන යන්න 👍
පට්ටම ලස්සන යි මැනික වැඩසටහන අදරෙයි ඔයාට මෙ වැඩසටහන් ඉදිරියට කර න්න වාසනාව ලැබෙවා අදරෙයි ❤😂🎉😢😮😅😊 අදරෙයි ❤❤❤❤❤😅😅😅😅😅 🎉🎉🎉🎉🎉❤❤❤❤❤
හදවතේ ගායිකාව❤❤❤❤❤❤❤
Apita harima aadambarai anju putha.seema na thulin ape rate sundarathen lokayata pennann a hoda wadak kala hamotama pin.kella editharai.anagatha balaporoththu sapala wewa
Wow such a brave girl..proud of u 🔥👌✨️
සීමා නෑ ආසම සින්දුවක් ❤️❤️❤️ ආදරෙයි අන්ජලී❤❤❤❤❤❤❤...
Anjuuuuuuuuu❤❤❤❤❤❤❤❤❤❤❤godaaak aadarei menika.seema ne song eke oya venuven oyaa gaththa risk eka number 1i❤❤❤❤❤❤❤good luck menika❤❤❤❤❤❤
Kattiyaka ekathu wela karapu lassanama wadak.. aththatama ada godak welawata hadana sindu wala trending yana balan karana melo rahak nathi visuals neh thiyenne wachana wunath therumak thiyena sindu adui..meke wachana melody visual e hamadema wenas widihata thibba❤️..
Oya dinanakm baln hitiye mamath a tharam adarei lassanai badaka hamuwe nosali idiriyatama yanna theruwan saranaioyata
තවත් ඔයාට ශක්තිය ලැබෙන්න ඕනේ ..❤❤
ලස්සන විසුවල් එකක්. පුතේ ජයෙන් ජය. ....❤❤❤❤❤❤😮
නිර්මාණයට දායක වූ සැමට ප්‍රනාමය❤❤❤❤🌹🌹🌹🥰🥰🥰😘😍❤️💚💗
අාසියාවෙම මේ තරම් පෞරැෂයක් තියෙන ගායිකාවක් ගායකයෙක් සිටියිද...අංජලී හොලිවුඩයත් තිගැස්සුවාද මන්දා....
මගේ අක්කේ ගොඩාක් දුකයි ආදරෙයි ගොඩාක් ලස්සනයි අක්කේ ආදරෙයි මගේ පන,,♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😘😘😘🥺
ලස්සනයි ගොඩක් ❤සුභ පැතුම් මනෝජ් 🎉
Loku Jeewitha Awadanamak aragena anagi kepaweemakin Rasikayan puduma karawana (SEEMA Ne) Geethaya idiripath kireema Loku Dakshathawayak.Daksha Suvisheshi Charithayak aethi Anjali Diyaniyats Theruwan Saranai.Weera Guwan Hamudawe Niladhariyek wanna Oyata Godak Adarei.Siyalu Deviyange Pihitai Arakshawai Rekawaranai.
Anju menika budusarsnai puthe parissamin weda karaganna hemadaama adarei ❤❤❤
ඒ music video එක නම් නියමයි 😮❤❤❤❤❤👍👍👍👍
ජෙසු පිහිටයි දුවෙ.ඉදිරියටම.යන්න❤❤
Budusaranai ,parissam wada tika karan idiriyatama yanna,,nangi jayama weva.❤❤❤🎉🎉🎉
Song eka super විශිෂ්ට නිර්මාණයක්
නියමයි .අන්ජු .ඔහොම යං..හැමදාම අපිඔබ.සමඟ යි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම සුපිරි වැඩක් හරිම ලස්සනයි ❤❤❤❤ ආදරෙයි ගොඩාක් අංජලී ❤❤❤❤❤❤❤❤❤❤❤
පුතේ නුඹ අපට ආඩ්ම්බරයක්.
ජේසු පිහිටයි පුතේ
මේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් පුතේ නුබට ජයෙන් ජයම වේවා
එය එසේම වේවා
ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා ❤❤❤❤
අන්ජලී කියන්නේ බ්‍රැන්ඩි එකක් ❤🥰😍
Ape kella ehema thama adarei anju manika❤❤❤❤❤❤❤❤❤❤❤
අංජු දෝනි ඔයා සිංදුවක් කරන්න ගත්ත ඒ අවදානම ලංකාවේ කිසිදු කෙනෙක් අරගෙන නැතිව ඇති එහෙම අවධානමක් .මම ඒක බලපු වාර ගනන මතක නෑ .මට මෙහෙම නම් ඔයාගෙ අම්මා කොහොම බලන්න ඇතිද දෝනි ..සක්තිමත් දිරිය රජරට දෝනි ඔයාට සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා කියල හදවතින්ම හැමදාමත් පතමි ජේසු පිහිටයි නිරතුරුවම ❤
අංජුආදෙරයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤anjali manika haruma parasamin Huda .....haruma lassaniiiii
අන්ජලී ❤️ ආසම කෙනා 🌸🖤
අපේ නිල් මැනික ඔයාට ජය..💎💎💎💎💎💎💎💎💎🛩️🛩️🛩️🛩️🛩️🛩️🛩️
Guwan kirilli yawee sadambaren igilly.god.bless.u.
Anju wage wenna katath ba adarei anju❤❤❤❤❤❤❤❤❤❤
Anee mage puthee oyaanam manikakma thamaa aadarei puthee idiriyata yanna mage puthee ❤❤❤❤❤❤❤❤
Adarei patiyoo ❤❤❤
ආදරෙයි මැනික ගොඩාක්
අනේ අස්ලාම් ව මේ වැඩසටහනට ගෙන්නකො Please please ❤
සුපිරියක් ❤
❤අංජු පුතේ, ඔයා ගැන හරිම ආඩම්බරයි. ඔයාව හදුනා ගන්නට ලැබීම ගැන හරිම සතුටුයි. දුව. ඔයාගේ ඔය එඩිතරකම, අද සමාජයේ තරුණ පරපුරටම හරිම ආදර්ශයක්, මග පෙන්වීමක්. ඔයාගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථකව වෙන්නට සුභ පතනවා. ඔයාට අපි හැමදාම ආදරෙයි. ඔයාගේ පිටුපස, ඔයාගේ ආදරණීය රසික -රසිකාවියන් ඔයාට ශක්තියක් වී පිටුපසින් ඉන්නවා. දුව. ඔයාට ජයෙන් ජය!!!❤
Lasaniiii🎉❤🎉❤Duwa Anjali parissamin Ediryta yanna
Adarei menika godak oyanam athrhatama yakada kellek oyata gahapu madawali oya lassanata oyage maligawa hadan yanawa oyanam pissuwak menika adarei godak ❤❤❤
මගෙ පැටියෝ මම ඇස්සිඩන් වුනා මැනික දරැවත් ගහකින් වැටිලා පුදුම කරදර ඒවා මගහැරෙන්න පුතාගෙ සියලු අහනවා
Good Luck Anju ❤
You have a bright future ✨️
❤❤🎉Oyaa Manikak. AADAMBARAI, AADHAREI Godaaaak ❤❤❤❤❤❤❤
Adarei hamadamath akkiyo balagena inne oyage videos danakanmai adarei eda wagema adath
ආදරෙයි අක්කී..❤
ආදරෙයි අන්ජු අක්කේ 😚❤💫
Ammata wenama dawasak one naha thama amma kiyanne mulu sansarayak ❤❤❤❤❤❤