ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පුන්නිගෙ ඒ වචන ටිකත් ඇති ඔහොම ඉන්න පණ්ඩුලට ❤
ගජදීර කියන්නේ වසන්ත කුසලන නාට්‍යයෙන් හොදම නළුවා උනා.. ඒ තරම් හොදට රග පානවා.. මායාවි නාට්‍ය සංකල්ප හොදම නළුවා කියන උනුත් ඉන්න එකේ මේ රග පෑම් කොහොමද කියලා බලන්න තියෙන්න.. Mam🤣ආසම නළුවා රොෂාන් ❤❤❤
පුන්නිගෙ චරිතය නිරූපණය කරන මනෝජා නව පරපුරේ ඉන්න දක්ශ රංගන ශිල්පිනියක් ..මල් කතාවල ඉන්න පවුඩර් බබා නිලියන්ට වඩා කොච්චර දක්ශද..මුලින්ම ඒක දැක්කෙ පානාමංකඩ ඩ්‍රාමා එකේ...දැන් මේකේ සහ අලුතින් පටන් ගත්ත සසංකාරා" ටෙලිනාට්‍ය යේත් ගැමි චරිතයක් කරනවා
අපේ ගමේ සිංහල වෙද මහත්මයෙක් ඉන්නව පණ්ඩුලව සනීප කරමු.මිනිහ සුපිරි වෙදෙක් .එතකොටට ඔය ප්‍රශ්ණෙ ඉවරයි.😂😂😂
Koheda?
මැරෙන්න කලින් පණ්ඩුලගේ අම්මා සරලව එලෙව්වා ඒකට හේතුව දැන් තෙරුම් ගන්න පුළුවන් .අම්මා කෙනෙක් තරම් පුතෙකුට ආදරය කරන කෙනෙක් තව ලොවෙත් නෑ .
මටනම් හිතෙන්නෙම පුන්ච් හාමුගෙයි පුන්නිගෙයි තාත්තා එක්කෙනාමයි.සිටුමැදුරේ ලොකු හාමු මයි පුන්නිගෙත් තාත්තා
ඔබ හරි
මගෙන් අදහස ඒක එහෙමයි
හාමුගෙ ලමයා පුන්නි,මාතුපාලගෙ ලමයා පුංචි හාමු
Ow
ඒ කීයන්නේ වල ව් වේ හමුලා දෙන්නා සෙල්ලම් දා ලා තීයෙන් නේ තමන්ගේ ම සෙවකයෝ එක්ක ද?😂😂😂😂@@NirmaliBandara-oc8mg
පුන්නිට ඉන්න ළමයා දක්ෂයි.. නමුත් ඒ චරිතෙට මේ ළමයා පොඩී වැඩි.. ඒකට වෙන කෙනෙක් ගත්තනම් drama එක තව ටිකක් hit වෙනවා.. Falan මට පේන්නේ ඔත්තු කාරියක්.. පණ්ඩුල දන්න කෙනෙක්
Mamath kiyanne oya tikama thamai punni podi wedi
මේ කතාව ලස්සනයි ද කියාගෙන යන්න මටත් බලන්න
අවසානෙදි පුන්නිට තමා පුංචි හාමුව අයිති වෙන්නෙ.මං නම් කැමති ඒකට.
Nangi newe nam,hodai ithin...
Ehema weneh kohomada thatha ekkenaaneh
පුන්නි පුංචි හාමුගේ නංගි
රොශාන් ටිකක් අමල් පෙරේරා වගෙ❤❤🎉
කතාවකින් හරි සේවකයෙකු වැඩිහිටියෙක් නම් ගෞරව කරල කතා කල යුතුයි.සමාජයට ආදර්ශයක් දෙන්නනනම්
😂😂😂😂😂
රජ කතා බලන්නවත් එපා😂😂😂
@@isitharanaweera1343 රටක දියුණුව මනින ඒක ඒකකයක් කාන්තාවන්ට වැඩිහිටියන්ට ගරු කිරීම.ගෝත්‍රික ගතියෙන් ගොඩ එන්න බලන්න 🙏
@@isitharanaweera1343 රටක දියුණුව මනින එක ඒකකයක් කාන්තාවන්ට හා වැඩිහිටියන්ට ගරු කිරීම.ගොත්‍රික ගතියෙන් ගොඩ එන්න බලන්න 🙏
Thanks ❤
❤❤❤
සරල වෙනතක් බලාගනි. පුංචි හාමුට ඉතුරු ව්‍ර්න්නෙ පුන්නි විතරයි
ආදර්ශවත් ලස්සන කතාවක් ❤❤❤❤
මට හිතෙන්නෙ පුන්නියි හාමුයි එකතු වෙයි. සරලට කවදාවත් හරියන්නෑ. එයාට වන්දි ගෙවන්න වෙනව අමිමගෙ ආඩම්බර කම වැටෙනව
නංගි ලොකු අම්මගෙ දුව නෙවෙයි පුන්චි අම්මගෙ හරි බාප්පගෙ හරි දුව.
❤❤❤❤❤🌹🌹🌹❤️♥️♥️♥️♥️
මගෙ බොසුත් ගජදීර වගේමයි... අක්කා කෙනෙක් ඉන්නව, එයා ලගින්ම තියන් අපේ දේවල් අහගන්නව.. 😊
එයාට මේ නාට්‍යය බලන්න කියල කියන්න 😂😂😂
පුන්නි කියන්නේ පන්ඩුලගේ නංගි..මොකද එයත් පන්ඩුලගේ තාත්තගේ....ඒ නිසා තමන්ගේ අය්යා වෙනුවෙන් ...හැමදාමත් ඉදිවි...ඇයි පන්ඩුලව රටකට හරි ගෙනියන් නැත්තේ....
පිටරටකට ගෙනිහින් හරි පුංචි හාමුව නැගිටවන්න කාටවත් අදහසක් නැති හැටි, 😮 සල්ලිවලින් අඩුපාඩුවක් නැති පුංචි හාමුටවත් ඒ ගැන උනන්දුවකුත් නැත්තෙ හැමදාම පුටුවට වෙලාම ඉන්නද ?😮
ඔයාට බැරිද හොද කරලා දෙන්න මේක කතාවක් ළමයෝ 😂😂😂
එහෙම කරන්න බෑ අද්යක්ශක කැමති නෑලු😂
😂😂😂
නැගිට්ටවන්න කලින් , පන්ඩුලට කෑ නොගහාගෙදර උන්ට කතාකරන්න Electric bell එකක්වත් අරන් දීලා නැ නේ.
😂😂😂😂 ලංකාවේ රසිකයෝ
Punnige charitheta meta wada usamahtha kenek gaththa nam hodai kiyala hithuna.
පන්ඩුලව අයිති වෙන්නෙ පුන්නිට තමයි පන්ඩුලට ඇත්තම ආදරේ කරන්නෙ පුන්නි..
ඒ දෙන්නා සහෝදර සහෝදරියෝ
@ranjanikuruppu2586 එතකොට පුන්නිගෙ අයියා පන්ඩුලද?
@@thaksilamadampe7562hamu mahaththayai gedara weda kaarigei duwa punni
@@thaksilamadampe7562 hamugei gedara weda kaarigei duwa
පුන්නි පන්ඩුලගෙ සහොදරියක් වෙනවා
Hapoi punni lusi hamige duwek wagei roshan ravidra hariyata jo abe vikramyanfe awathare wagei❤
Lusiya haamige miniberee 🤣
සරළා ඔහොමම මකබෑවිලා යනව නම් ලොකු දෙයක් .අය ඒ මගුල ගේනව නම් වෙන කෙනෙක් අරගෙන එවන්න.නයනතාරා, දිනිති, මිශෙල් හොඳයි .
Apo ow mata nam penna behe mala wikaare
Dewani inima balana ekek😂
පුන්නිට වෙන කෙනෙක් ගත්තනම්......
මේ කිතුල් කන්ද hotel එක නේද??
කීතුල් ගල නේද?
මේකෙ නවකතාවෙ අවසෙනෙට හාමුට හොදවෙන්නෙ නැද්ද
නැහැ...එයාට හොද වෙන්නෙ නැහැ...සරලා වෙන කෙනෙක් බැදලා යනවා.. ඒක සාර්ථක වෙන්නෙ නැහැ. එයා ලමයෙක් එක්ක ආපහු සිටුමැදුරට එනව.
@@luneartz5250 🥺
පුංචි හාමු රෝදපුටුවෙ හිටියත් ශක්තිමත් චරිතයක්. අන්තිමට සරලා ට උදව් කරන්නෙ පණ්ඩුල
@sudishnaedirරෝස වසන්තෙද මෙයාගේ චිත්‍රපටිය😊❤isuriya366
@@sudishnaedirisuriya366 කතාව ලියන කෙනා ළඟ ලියා වගේ😊😊😊
me novel eka kiyawapubkenek kiyanawada me punchi hamu kawada hari awidinawada nadda kiyala ?
@@madushikagunathilaka2628 නැහැ , එයාට ඇවිදින්න බැහැ කවදාවත් .. නමුත් එයා ශක්තිමත් චරිතයක්... සරලා වෙන කෙනෙක්ව බැදලා ගියත් පන්ඩුල තමා අන්තිමට සරලා ට උදව් වෙන්නෙත්
Awidinne na
නැහැ
Although this is a good story, some dialogues are very boring.
😂
පුන්නිගෙ ඒ වචන ටිකත් ඇති ඔහොම ඉන්න පණ්ඩුලට ❤
ගජදීර කියන්නේ වසන්ත කුසලන නාට්‍යයෙන් හොදම නළුවා උනා.. ඒ තරම් හොදට රග පානවා.. මායාවි නාට්‍ය සංකල්ප හොදම නළුවා කියන උනුත් ඉන්න එකේ මේ රග පෑම් කොහොමද කියලා බලන්න තියෙන්න.. Mam🤣ආසම නළුවා රොෂාන් ❤❤❤
පුන්නිගෙ චරිතය නිරූපණය කරන මනෝජා නව පරපුරේ ඉන්න දක්ශ රංගන ශිල්පිනියක් ..මල් කතාවල ඉන්න පවුඩර් බබා නිලියන්ට වඩා කොච්චර දක්ශද..මුලින්ම ඒක දැක්කෙ පානාමංකඩ ඩ්‍රාමා එකේ...දැන් මේකේ සහ අලුතින් පටන් ගත්ත සසංකාරා" ටෙලිනාට්‍ය යේත් ගැමි චරිතයක් කරනවා
අපේ ගමේ සිංහල වෙද මහත්මයෙක් ඉන්නව පණ්ඩුලව සනීප කරමු.මිනිහ සුපිරි වෙදෙක් .එතකොටට ඔය ප්‍රශ්ණෙ ඉවරයි.😂😂😂
Koheda?
මැරෙන්න කලින් පණ්ඩුලගේ අම්මා සරලව එලෙව්වා ඒකට හේතුව දැන් තෙරුම් ගන්න පුළුවන් .
අම්මා කෙනෙක් තරම් පුතෙකුට ආදරය කරන කෙනෙක් තව ලොවෙත් නෑ .
මටනම් හිතෙන්නෙම පුන්ච් හාමුගෙයි පුන්නිගෙයි තාත්තා එක්කෙනාමයි.සිටුමැදුරේ ලොකු හාමු මයි පුන්නිගෙත් තාත්තා
ඔබ හරි
මගෙන් අදහස ඒක එහෙමයි
හාමුගෙ ලමයා පුන්නි,මාතුපාලගෙ ලමයා පුංචි හාමු
Ow
ඒ කීයන්නේ වල ව් වේ හමුලා දෙන්නා සෙල්ලම් දා ලා තීයෙන් නේ තමන්ගේ ම සෙවකයෝ එක්ක ද?😂😂😂😂@@NirmaliBandara-oc8mg
පුන්නිට ඉන්න ළමයා දක්ෂයි.. නමුත් ඒ චරිතෙට මේ ළමයා පොඩී වැඩි.. ඒකට වෙන කෙනෙක් ගත්තනම් drama එක තව ටිකක් hit වෙනවා..
Falan මට පේන්නේ ඔත්තු කාරියක්.. පණ්ඩුල දන්න කෙනෙක්
Mamath kiyanne oya tikama thamai punni podi wedi
මේ කතාව ලස්සනයි ද කියාගෙන යන්න මටත් බලන්න
අවසානෙදි පුන්නිට තමා පුංචි හාමුව අයිති වෙන්නෙ.මං නම් කැමති ඒකට.
Nangi newe nam,hodai ithin...
Ehema weneh kohomada thatha ekkenaaneh
පුන්නි පුංචි හාමුගේ නංගි
රොශාන් ටිකක් අමල් පෙරේරා වගෙ❤❤🎉
කතාවකින් හරි සේවකයෙකු වැඩිහිටියෙක් නම් ගෞරව කරල කතා කල යුතුයි.සමාජයට ආදර්ශයක් දෙන්නනනම්
😂😂😂😂😂
රජ කතා බලන්නවත් එපා😂😂😂
@@isitharanaweera1343 රටක දියුණුව මනින ඒක ඒකකයක් කාන්තාවන්ට වැඩිහිටියන්ට ගරු කිරීම.ගෝත්‍රික ගතියෙන් ගොඩ එන්න බලන්න 🙏
@@isitharanaweera1343 රටක දියුණුව මනින එක ඒකකයක් කාන්තාවන්ට හා වැඩිහිටියන්ට ගරු කිරීම.ගොත්‍රික ගතියෙන් ගොඩ එන්න බලන්න 🙏
Thanks ❤
❤❤❤
සරල වෙනතක් බලාගනි. පුංචි හාමුට ඉතුරු ව්‍ර්න්නෙ පුන්නි විතරයි
ආදර්ශවත් ලස්සන කතාවක් ❤❤❤❤
මට හිතෙන්නෙ පුන්නියි හාමුයි එකතු වෙයි. සරලට කවදාවත් හරියන්නෑ. එයාට වන්දි ගෙවන්න වෙනව අමිමගෙ ආඩම්බර කම වැටෙනව
නංගි ලොකු අම්මගෙ දුව නෙවෙයි පුන්චි අම්මගෙ හරි බාප්පගෙ හරි දුව.
❤❤❤❤❤🌹🌹🌹❤️♥️♥️♥️♥️
මගෙ බොසුත් ගජදීර වගේමයි... අක්කා කෙනෙක් ඉන්නව, එයා ලගින්ම තියන් අපේ දේවල් අහගන්නව.. 😊
එයාට මේ නාට්‍යය බලන්න කියල කියන්න 😂😂😂
පුන්නි කියන්නේ පන්ඩුලගේ නංගි..මොකද එයත් පන්ඩුලගේ තාත්තගේ....ඒ නිසා තමන්ගේ අය්යා වෙනුවෙන් ...හැමදාමත් ඉදිවි...ඇයි පන්ඩුලව රටකට හරි ගෙනියන් නැත්තේ....
පිටරටකට ගෙනිහින් හරි පුංචි හාමුව නැගිටවන්න කාටවත් අදහසක් නැති හැටි, 😮 සල්ලිවලින් අඩුපාඩුවක් නැති පුංචි හාමුටවත් ඒ ගැන උනන්දුවකුත් නැත්තෙ හැමදාම පුටුවට වෙලාම ඉන්නද ?😮
ඔයාට බැරිද හොද කරලා දෙන්න මේක කතාවක් ළමයෝ 😂😂😂
එහෙම කරන්න බෑ අද්යක්ශක කැමති නෑලු😂
😂😂😂
නැගිට්ටවන්න කලින් , පන්ඩුලට කෑ නොගහාගෙදර උන්ට කතාකරන්න Electric bell එකක්වත් අරන් දීලා නැ නේ.
😂😂😂😂 ලංකාවේ රසිකයෝ
Punnige charitheta meta wada usamahtha kenek gaththa nam hodai kiyala hithuna.
පන්ඩුලව අයිති වෙන්නෙ පුන්නිට තමයි පන්ඩුලට ඇත්තම ආදරේ කරන්නෙ පුන්නි..
ඒ දෙන්නා සහෝදර සහෝදරියෝ
@ranjanikuruppu2586 එතකොට පුන්නිගෙ අයියා පන්ඩුලද?
@@thaksilamadampe7562hamu mahaththayai gedara weda kaarigei duwa punni
@@thaksilamadampe7562 hamugei gedara weda kaarigei duwa
පුන්නි පන්ඩුලගෙ සහොදරියක් වෙනවා
Hapoi punni lusi hamige duwek wagei roshan ravidra hariyata jo abe vikramyanfe awathare wagei❤
Lusiya haamige miniberee 🤣
සරළා ඔහොමම මකබෑවිලා යනව නම් ලොකු දෙයක් .අය ඒ මගුල ගේනව නම් වෙන කෙනෙක් අරගෙන එවන්න.
නයනතාරා, දිනිති, මිශෙල් හොඳයි .