SEAසෝ | Episode 10 | 2025-01-26 | Rupavahini TeleDrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 50

  • @SampathDinusha-k3y
    @SampathDinusha-k3y 9 วันที่ผ่านมา +11

    බිමල්ගේ ඒ අනර්ඝ රගපෑම පට්ට

  • @jagathbandara2611
    @jagathbandara2611 9 วันที่ผ่านมา +15

    මාලා ඌ හිතුවට වඩා සුපිරියට රගපානවනේ.. ඌ මරු...

  • @wasanawasana2412
    @wasanawasana2412 9 วันที่ผ่านมา +14

    බෝල මාමා නයි දෙයියා.....😂😂😂

  • @shashisweerathunga364
    @shashisweerathunga364 9 วันที่ผ่านมา +15

    මාලා එයාගේ චරිතෙ හරි ලස්සනට කරනවා ❤❤❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 9 วันที่ผ่านมา +13

    😂😂😂😂
    බෝල මාමා බෝලයක් බස්සනව වගේ😂😂😂

  • @manuwarnafernando7243
    @manuwarnafernando7243 9 วันที่ผ่านมา +14

    නියම තාත්තා කෙනෙක් ගේ අවවාදයක් හොද බුද්ධිමත් පුතෙක් නම් නියම ටාගට් එක දැනෙන්න ඕනේ

  • @RajamunigeSadamali
    @RajamunigeSadamali 9 วันที่ผ่านมา +16

    ගොඩාක් කලෙකින් kapal එකම එකම කතාවේ ඉන්නවා .man asama දෙන්න ❤❤❤

    • @SheelaKw
      @SheelaKw 9 วันที่ผ่านมา +2

      Mamath kemathima Kapal eka❤❤❤

    • @NiroshaRuwani-l9m
      @NiroshaRuwani-l9m 8 วันที่ผ่านมา +1

      Man🌹♥️♥️🌹🌹🌹

    • @NiroshaRuwani-l9m
      @NiroshaRuwani-l9m 8 วันที่ผ่านมา +1

      Man🌹♥️♥️🌹🌹🌹

  • @asankaravi7310
    @asankaravi7310 8 วันที่ผ่านมา +4

    අද 10 වෙනි කොටස.මේ නිර්මාණය වෙනුවෙන් කැපවූ සියලු දෙනාටම ස්තූතියි🙏
    'රවී'

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 4 วันที่ผ่านมา +1

    ආදරනීය අම්මෙක්ගේ එකම සතුට දරුවන්ට බඩ පිරෙන්න කන්න දීමයී❤😢

  • @KamaniRupasinhe
    @KamaniRupasinhe 9 วันที่ผ่านมา +19

    මගෙ තාත්තත් ජීවිතේ බර දැනෙන්න දුන්න නම් අද මම රට දුක් විදින්නේ නැහැ ...එයා ඕනේ කියන සේරම දුන්නා අපිට...ඒත් දැන් ජීවිතේ බරයි

    • @ganithpeiris3960
      @ganithpeiris3960 9 วันที่ผ่านมา

      මොක්කද බන් ඒ කතාවෙ තේරුම.

    • @dhanushkarajew4349
      @dhanushkarajew4349 9 วันที่ผ่านมา

      ඔයාට වුන දෙමයි මටත් වුනෙ😊 හැබැයි එහෙමයි කියලා අපි වැටෙන්න හොද නැ sister 👍🇮🇱

    • @RajithaAhesh
      @RajithaAhesh 7 วันที่ผ่านมา

      😢

  • @GayaSuba
    @GayaSuba 3 วันที่ผ่านมา +1

    රම්‍ය සුරම්‍ය එකෙන් පස්සෙ දෙන්න එකට රගපානවමද කොහෙද
    ආදරණීය කපල් එකක්❤

  • @TRICASTPHOTOGRAPHY
    @TRICASTPHOTOGRAPHY 9 วันที่ผ่านมา +13

    තමුන්ගේ දරුවෝ තමන් ගැන සිතනවා කියලා දෑනෙනකොට අප්ප්කෙනුකට අම්මෙකෙනෙකුට දැනෙන සතුට කියලා වැඩක් නැහැ බං ......

  • @Mrpy-337
    @Mrpy-337 9 วันที่ผ่านมา +11

    විල්සන් මාමත් පුදුම ගංකාරයෙක් තමා.😂😂

  • @charikadilusha8879
    @charikadilusha8879 9 วันที่ผ่านมา +9

    ජාතික එකේ කතා නම් ❤

  • @Bandara.14
    @Bandara.14 9 วันที่ผ่านมา +21

    මේ කතාව හැමදාම phone එකෙන් බලන අය කවුද මං වගේ 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

    • @Mrpy-337
      @Mrpy-337 9 วันที่ผ่านมา +2

      පටන් ගත්තද වැළලෙන්න 🙂👍

    • @yakallearachchigenihalsant8891
      @yakallearachchigenihalsant8891 9 วันที่ผ่านมา

      මම නම් බලන්නෙ උබෙ අම්මගේ රෙද්දෙ උස්සල

    • @shashikadasun-nw2wc
      @shashikadasun-nw2wc 9 วันที่ผ่านมา +1

      වැඩක් නෑ බන් කියලා.මොන කතාව බලන්න ගියත් මේ වගේ වෙට්ට පාසියොයි වෙට්ට පාසාවොයි ඉන්නවනෙ හු## 😂

    • @manindusiriwardana9022
      @manindusiriwardana9022 8 วันที่ผ่านมา

      Chuu daala nidaganin bn🤌

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 6 วันที่ผ่านมา +1

    මාලන්, 👍 ධනු, ඉනාසතම්බි,😄

  • @hiruninithya3971
    @hiruninithya3971 8 วันที่ผ่านมา +3

    අයියයි මල්ලි ආතල්😅

  • @kanthiuyangoda2107
    @kanthiuyangoda2107 8 วันที่ผ่านมา +1

    Malkanthi Jayasinghe’s acting is SUPER.

  • @BAd-q4z
    @BAd-q4z 9 วันที่ผ่านมา +6

    අපිනමි.තෙමෙයි.වැස්සට.පුදුමගං.කාරයො

  • @seetaseeta4417
    @seetaseeta4417 9 วันที่ผ่านมา +1

    👍👌🌻💐

  • @dilhanisilva567
    @dilhanisilva567 9 วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @madavidilrukshi1998
    @madavidilrukshi1998 3 วันที่ผ่านมา

    රිචට් බදින්න යන්නෙ පංචාලිවද පංචාලිගෙ අම්මවද අප්පා 🤔

  • @dicksoncool3617
    @dicksoncool3617 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤😂😂😂

  • @kushanchalitha-bw3ot
    @kushanchalitha-bw3ot 8 วันที่ผ่านมา

  • @donluke3900
    @donluke3900 9 วันที่ผ่านมา +2

    Ow ne

  • @anulasamarakoon9930
    @anulasamarakoon9930 9 วันที่ผ่านมา +4

    Mamath phone ekenma thama balanne

    • @KOREANLOVER523
      @KOREANLOVER523 9 วันที่ผ่านมา

      මමත්😊😇

    • @SheelaKw
      @SheelaKw 9 วันที่ผ่านมา +1

      Pitarata inna Apita TV KOHENDA.😢

  • @ayeshimalka2879
    @ayeshimalka2879 4 วันที่ผ่านมา

    Me beach eka koheda

  • @WIJAYARATHNAWEERAMANTREE
    @WIJAYARATHNAWEERAMANTREE 8 วันที่ผ่านมา

    මම. ඒ. දුක. බාරගතතමා
    . දැන්. මහලුඉ.දැන්. ඒ. දුක. මම. Vidnawa

  • @nishanthapeduruhakuru-f6p
    @nishanthapeduruhakuru-f6p 9 วันที่ผ่านมา

    Uba phone ekem balapan ethin apita monawada keyanni

  • @Gihank100
    @Gihank100 8 วันที่ผ่านมา

    Basuru ta hoda gamanak yanna puluwan

  • @wasanthajayalath2702
    @wasanthajayalath2702 8 วันที่ผ่านมา

    Ada rate thathwe hariyata pahadili karala dunna hudata.podi ekama podi ekek diunu wenawata kamathi naha.eth ihala palanthiya un laksheta kodoiya dammath unta ganak naha.

  • @hiruninithya3971
    @hiruninithya3971 8 วันที่ผ่านมา

    Richerd kalin pavithra ekk yalu vela idalada

    • @DammikaW48474
      @DammikaW48474 6 วันที่ผ่านมา

      ඔව්, එහෙම තමයි මටත් හිතෙන්නෙ ඒකනෙ car එකේදි හම්බ වෙන්නෙ ඉස්සර පුරුද්දට කියල Richard හිනා වුනේ! නෙල්සන් පවිත්‍රා ට කැමති නැත්තෙත් පරන මොකක් හරි සිදුවීමක් නිසා විය යුතුයි.
      ඒක නෙවෙයි රිචර්ඩ් ගෙ නම ලියන්නෙ Richard. not "Richerd".
      ඒ නම හරියට ලියන්නෙ ශබ්ද කරන විදිහට නෙවෙයි, හොඳේ.

  • @NilNethu-r9w
    @NilNethu-r9w 7 วันที่ผ่านมา

    ❤❤❤❤