මහරගමින් රට චොක්ලට් 😦😦 | Chocolate | Chocolate Shop Mharagam | The Choco Zone Mharagama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025
  • #chocolate#chocolatemharagama#smartlifechocolate
    මහරගමින් රට චොක්ලට් 😦😦 | Chocolate | Chocolate Shop Mharagam | The Choco Zone Mharagama
    contact us
    👇👇👇👇👇👇👇👇
    smartlife1029@gmail.com
    Facebook page
    👇👇👇👇👇👇👇👇👇👇👇👇
    / rashee-kitchen-1057054...
    අලුත් ගෙදරට ලාබෙට Lighting ගන්න පිටකොටුව යන්න / • අලුත් ගෙදරට ලාබෙට Ligh...
    හැමදේම පහසු මිලට ගන්න තියෙන ශොපින් මෝල් එක / • හැමදේම පහසු මිලට ගන්න ...
    අඩු වියදමකින් ලස්සන Gift එකක් ගන්න යමුද ? / • අඩු වියදමකින් ලස්සන Gi...
    ටයිල් ,බාත් රෑම් කට්ටල තියෙන හොදම තැන / • ටයිල් ,බාත් රෑම් කට්ටල...
    අඩුම මිලට වෙඩින් කාඩ්,කේක් බොක්ස් ගන්න පිටකොටුව / • අඩුම මිලට වෙඩින් කාඩ්,...
    ලාබෙට ජුවලරි ගන්න යමුද ? / • ලාබෙට ජුවලරි ගන්න යමුද...
    උයන පිහින බබඩු ටික ගන්න පිටකොටු ගියා / • උයන පිහින බබඩු ටික ගන්...
    Fabric ගන්න පිටකොටුවේ දෙවෙනි හරස්වීදීයට / • Fabric ගන්න පිටකොටුවේ ...
    අඩුම මිලට කොස්මැටික් ,මැටීරියල් ගන්න පිටකොටුවට යමුද / • අඩුම මිලට කොස්මැටික් ,...
    ඕනිම සෙරෙප්පු ඩිසයින් එකක් ලස්සනට හදාගන්න පුළුවන් / • ඕනිම සෙරෙප්පු ඩිසයින් ...
    හිල්ටන් හෝටලේ රෑ කෑම / • හිල්ටන් හෝටලේ රෑ කෑම |...
    Galadari Hotel Unlimited High Tea Buffet / • Galadari Hotel Unlimit...
    High Tea Plater For 1375 /=Only / • High Tea Plater For 13...
    ලාබෙට සාරි ,ගවුම් , වෙඩින් සාරි ගන්න පිටකොටුවට යමුද / ttps:// • ලාබෙට සාරි ,ගවුම් , වෙ...
    අඩුම මිලට Wedding සාරි ගන්න පිටකොටුවේ අස්ලාම් මාර්කට් එකට යමුද / • අඩුම මිලට Wedding සාර...
    ලෙහෙන්ගා අඩුම මිලට | Bridal Frocks / • ලෙහෙන්ගා අඩුම මිලට | ...
    අඩුම මිලට කර්ට්න් ගන්න පිටකොටුවේ තියෙන හොදම තැන / • අඩුම මිලට කර්ට්න් ගන්න...
    Chocolate
    Chocolate mharagam
    Chocolate biscuit
    Chocolate cake
    Chocolate dessert
    Chocolate video sinhala
    Sinhala chocolate video
    Smart Life chocolate
    Chocolate smart life
    Chocolate price
    Rata chocolate shop maharagama
    Chocolate shop colombo
    Chocolate shop pitakotuwa
    Chocolate video
    Chocolate wholesale
    Chocolate dessert
    Chocolate biscuit
    Chocolate price
    Chocolate shop mharagam
    Choco zon mharagam
    Mharagam shopping
    Mharagam chocolate
    Chocolate shopping
    Chocolate
    lesiyen hadan cake
    lesiyen hadan kema warga
    lesiyen hadan pizza
    lesiyen kema hadamu
    ikmanin hadan bath warga
    ikmanin hadan rice
    pizza recipe
    Cake recipe
    hawast winadi 10n kemak
    tea time snacks recipe
    winadi 5n bithtar roti
    winadi 5n kemak
    lesiyen hadan kema
    lesi kema warg
    lesiyen hadan chocolate cake
    chocolate cake
    cake recipe
    pizza recipe
    winadi 5n hawast kema
    hawst kema ekk
    gedar hadan kema
    piti walin hadan kema
    biriyani hadan heti
    biriyani hadan vidiha
    biriyani recipe

ความคิดเห็น • 394

  • @shellybsooriya
    @shellybsooriya 2 ปีที่แล้ว +13

    මමත් නිතරම මහරගම යනවා ඒත් මේ ශොප් එක ගැන දන්නෙ දැනුයි thanks .. මේ වගේ වීඩියෝ දාන එකට...

  • @bandaradananjani4368
    @bandaradananjani4368 2 ปีที่แล้ว +11

    ඔයාට පින් සිද්ද වෙන්න අපි දැන් ලාබෙට ඒ වගේම කොලිටි බඩු අරගන්නවා. තව තවත් මේ වගේ විඩියෝ අරගෙන එන්න අක්කි

  • @THE_COURT_REPORTER
    @THE_COURT_REPORTER 2 ปีที่แล้ว +61

    කවුද අක්කෙ ඔයාට බනින්නෙ. ඔයා නිසා අපි කොච්චරනම් වෙනදා දාස් ගනන් වියදම් කරගෙන ගත්ත දේවල් මේ පාර ලාබෙට අරගත්තද. ලොකු ලාභයක් මේ පාර. ඔයාට ගොඩක්ම ස්තූතියි.

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว +7

      thank u so much 😢😢😢

  • @chaminikumari5261
    @chaminikumari5261 2 ปีที่แล้ว +4

    මහරගම කිට්ටුව හිටියට මේ shop එක ගැන දැනගෙන හිටියෙ නැහැ . Thank you . ❤️

  • @terrarajapaksha6696
    @terrarajapaksha6696 8 หลายเดือนก่อน

    🎉🎉🎉🎉 හැබැයි ගොඩාක් මිල වැඩියී ලන්කාවෙ, ඩුබායි වල සහ uk wala godaak adui mewa. Echchara aduwata thiyena badu ai lankawe mechchara ganan. Anika ehe wage mehe Salaryth na.
    Oyata karanna deyak na. Oyata thanks video ekata.❤
    Eth shop eke ayata me comment eka.

    • @smartlife3208
      @smartlife3208  7 หลายเดือนก่อน

      💖💖💖💖

  • @kingslysampath6403
    @kingslysampath6403 2 ปีที่แล้ว +10

    බොහෝම ඉස්තුතියි නෝනේ අපව දැනුවත් කලාට අපි රටින් බෑග් පුරවන් එනවාට වඩා අපට හරිම ලාභයි පහසුයි ලේසියි ලංකාවට ඇවිත් ගෙදර යන්න කලින් ඔය වගේ තැනකට ඇවිත් ටොපි චොකලට් අපිට අවශ්‍ය දේවල් අරන් යනවා නම් බොහොම ස්තූතියි නෝනේ. ඔයත් හරි ලස්සනයි ඈ.

  • @BLACK_REFA.
    @BLACK_REFA. 2 ปีที่แล้ว +15

    අනේ තෑම්ස් අක්කේ 😊❤️ මෙහෙම ෂොප් එකක් හොය හොය ඉදියේ.. 😊❤️

  • @lakshaniharsha5515
    @lakshaniharsha5515 2 ปีที่แล้ว +4

    white chocolate thamai gdk rasama 😋😍thank you akka enakan balan hitapu thawa video ekak😍🥰💐

  • @sriscolumn2007
    @sriscolumn2007 ปีที่แล้ว +3

    ඔබගේ දැනුවත් කිරීමට ස්තූතියි. පිටරට වල හැටියට ලංකාවෙ චොකලට් ගනන් තමයි. නමුත් බ්‍රෑන්ඩඩ් ස්විස් චොක්ලට් ස්විට්සර්ලන්තයේ පවා ගනන්. ඒ වගේම විවිධ හේතු නිසා බොහොමයක් රස කැවිලි නිශ්පාදකයන් තමන්ගේ නිශ්පාදන විවිධ රටවල සිට නිපදවනවා. ඒ නිසා ඇසුරුමේ බලන්න කොහේද නිපැයුම කියල. ඉතා රසවත් ලින්ට් ස්විස් මේඩ් එක බොහෝ ගනන් වීම කනගාටුයි. keep it up good work. good to be a chocoholic...

  • @JeewaniNisansala-i9q
    @JeewaniNisansala-i9q 9 หลายเดือนก่อน

    මම ඒ chocolate shop එකට ගියේ ඔයාගෙ video එකෙන් දැනගෙන.Thank you

  • @C.m-i5f
    @C.m-i5f ปีที่แล้ว

    Adarei hamadama ❤❤ oya wage awa danna❤

  • @saduninisansala754
    @saduninisansala754 ปีที่แล้ว

    බොහෝම ඉස්තුති අක්කී ❤❤❤❤❤❤

  • @niroshashyamali3639
    @niroshashyamali3639 2 ปีที่แล้ว +5

    Aneee akkee oya අපිව පිස්සු wattanawa...🍫🍫🍫🍫❤❤

  • @marinwolfridge11
    @marinwolfridge11 ปีที่แล้ว +1

    Thanks for letting us know about this shop..very nice 👌

  • @yurenirashmida4601
    @yurenirashmida4601 2 ปีที่แล้ว +3

    Methana maru.anith shop walata සාපේක්ෂව gdk labai 😋

  • @dilki-m9h
    @dilki-m9h ปีที่แล้ว

    aththatama godak watinawa akke oyage vedeyo

  • @ravidumaduwantha567
    @ravidumaduwantha567 2 ปีที่แล้ว +2

    සුපිරි අක්කා .හැමදා ම විඩියෝ දන්න ❤️

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว +1

      thanks malliyo

    • @ravidumaduwantha567
      @ravidumaduwantha567 2 ปีที่แล้ว

      මන් මල්ලියෙක් මෙවෙයි අක්කියෝ.නන්ගියෙක් ❤️

    • @ravidumaduwantha567
      @ravidumaduwantha567 2 ปีที่แล้ว

      අදරෙයි අක්කි ..පරිසමින් ඉන්න අක්කි .බුදු සරනයි 🥶🥺❤️

  • @blendmasters92
    @blendmasters92 2 ปีที่แล้ว +1

    Thawa Kanna akke oyata puluwan ..kala rasa kiyanna jaya wewa🙏😄😋

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 2 ปีที่แล้ว +17

    තැන්ක්ස් අක්කා.කවුද අනේ බනින්නෙ.😌 අක්කාට කඩේම කන්න වෙයි ඔය විදිහට රස හොයන්න.😁 ගණන් ගන්න එපා. ඔයා කරගෙන යන්න දිගටම මේ වැඩ හරිම වටිනවා.❤️

  • @dushmanthika3314
    @dushmanthika3314 ปีที่แล้ว +1

    අක්කේ ඔයා නම් හරිම කිව්ට්.😊☺️🤗🥰

  • @shalusamarakoon6917
    @shalusamarakoon6917 2 ปีที่แล้ว +4

    Ammoooo❤️❤️❤️akki ආදරෙයි ගොඩක්

  • @thiwankaoshada_2009
    @thiwankaoshada_2009 2 ปีที่แล้ว

    Oya digatama vidio karanna akkiyo api oyage vidio hamadama balanawa

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 2 ปีที่แล้ว +4

    ඔයා නම් පිස්සුවක් අක්කී 🤗🤗🤗🤗🤗🤗🤗🤗❤️😍

  • @sumithrakodithuwakku4056
    @sumithrakodithuwakku4056 2 ปีที่แล้ว +1

    ඔයාගෙ සේවාව ඉතා අගය කරනවා. සුභ දවසක් වේවා

  • @tironijahnsen6757
    @tironijahnsen6757 ปีที่แล้ว

    Thanks Nanga ♥️ best regards from Germany 🇩🇪♥️

  • @minmanthipanduwawala36
    @minmanthipanduwawala36 2 ปีที่แล้ว

    Maharagma mewage shop ekkak dala tiyena eka hodai oyata tanks nangi danuwat kalata . Teruwan saranai!!!

  • @rathnaranathunga1838
    @rathnaranathunga1838 2 ปีที่แล้ว

    Oyata godak Sthuthi.God blessed you

  • @mydot533
    @mydot533 2 ปีที่แล้ว +3

    එක මරූ මමත් ගියා❤️😍😍

  • @sumanaindrasiri279
    @sumanaindrasiri279 ปีที่แล้ว

    That is good ,there is a choclate shop in Maharagama Though chocolates are expensive.

  • @claudearthur5451
    @claudearthur5451 2 ปีที่แล้ว +14

    ඕක ඉතාලියේ උන්ගෙ කලු කඩයක්නෙ 😡😡😡😡😡 ඉතාලියේන්
    €.1 ට ගන්න milka චොකලට් එකක් අද යුරෝ වටිනාකම හැටියට රැ.390/= ක් වෙන්නේ වියදමත් ඒක්ක
    ඩබල් උනත් ඔය කඩේ විකුණන්නෙ තුන් ගුණයක් වැඩියෙන් 😡😡😡😡😥😥😥
    ඔය කඩේ විකුණන බඩු වලින් 4/3 ක් ඉතාලියේ සුපර්මාකට් වල බඩු 😡😡😡
    ඕකෙ අයිති කාරයො අව්රැදු ගණනාවක් පුරා ඉතාලියේ සිටින අය😁😁😁😁😁😁
    ඉතාලි මුදල් ඒක්ක ගත්තහම තුන් හතර ගුණයක් වැඩියෙන් විකුණන්නෙ 😡😡😡😡😡
    ලංකාවේ මිනිස්සු පවු 😥😥
    ගසා කෑමෙ සීමාවක් තියෙන්න ඕන 😡😡😡😡
    තී

    • @premwill5468
      @premwill5468 ปีที่แล้ว +1

      kiya unat ban vasa nethuwa best quality badu. service eka gene hithapan kuhaka wenne nethuwa. uba dannawada Lankave custome ake perethayoh ekka lesi kiyala oya badu tika oya thiyena vidiya AC shop thiyala denakota kiyak wenavada kiyala balapan electric bills ehema. kuhaka wenna epa ban. uba aduwata depan puluvan nam masa 06! eta passe comments karapan. jayavewa ubata

  • @malibudusaranaiparissanwen4962
    @malibudusaranaiparissanwen4962 2 ปีที่แล้ว

    Godak stuti miss. Godak watina video akak

  • @samjewellery3755
    @samjewellery3755 2 ปีที่แล้ว +9

    Another good news for lanka.need this kind of shops to upgrade the lanka markets.good luck.

  • @samjewellery3755
    @samjewellery3755 2 ปีที่แล้ว +2

    Quality products,reasonable pricess.

  • @madushandissanayak4022
    @madushandissanayak4022 2 ปีที่แล้ว +5

    My favorite chocolate.. super.... Thaniyama kewa neda....... Good luck akki..🌻💛👍

  • @damithkushanwanasinghe1300
    @damithkushanwanasinghe1300 2 ปีที่แล้ว

    අක්කා කඩවත & කිරිබත්ගොඩ chocolate
    Shops දෙකක් තියෙනවා ඒකෙත් video කරන්න
    👍👍👍👍👍

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 ปีที่แล้ว +11

    ඔයා නම් සීනි වැඩි කර ගන්නයි හදන්නෙ ඉතිං ...🤩🤩

  • @thilinidilhara6689
    @thilinidilhara6689 2 ปีที่แล้ว +2

    අක්කා අනේ අම්මෝ දැක්කම පිස්සු වගේ..කොටුවෙ එකට නම් ගියා අක්කෙ මං ඔයාගෙ වීඩියෝ එක බලාගන.මේකටත් යනව අක්කෙ බලන්න හරි...😋

  • @maheshsamantha4611
    @maheshsamantha4611 2 ปีที่แล้ว +1

    අනේ අක්කා ඔයා නම් හොඳ වැඩක් කරන්නේ ඔයාට එනකොට මම චොකලට් ටිකක් අරන් එන්නම් බුදු සරණයි

  • @sudunoona9428
    @sudunoona9428 2 ปีที่แล้ว

    Woww supirii video ekak

  • @anusharatnayake4765
    @anusharatnayake4765 2 ปีที่แล้ว +1

    Good introduction thank youuuu

  • @lastersilva534
    @lastersilva534 ปีที่แล้ว

    Good to see you again

  • @wasanthadisanayaka1271
    @wasanthadisanayaka1271 ปีที่แล้ว +1

    අක්කේ බිත්ති සැරසිලි ගැන වීඩියෝ 1ක් කරන්න.හදපු බිත්ති සැරසිලි විකුණා ගන්න තැනක් හොයලා දෙන්න... ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි.හරිම වටිනවා... දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න අක්කේ ඔයාට ආදරෙයි

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว +1

      malli mage page ekkat mg ekk dann

  • @nimeshchathuranga2478
    @nimeshchathuranga2478 2 ปีที่แล้ว +1

    Great job.❤️

  • @IranganiIrangani-l4j
    @IranganiIrangani-l4j 4 หลายเดือนก่อน

    Rosalina ane mata otanin coklat giptekak ganna kiyak vitara yavida danna.

  • @hansikasewwandi4349
    @hansikasewwandi4349 2 ปีที่แล้ว

    Keep it up akke api oya ekka hemadama ennawa ❤❤❤❤

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว

      thank you nangiyoo.happy new year

  • @pradeepaarachchige7345
    @pradeepaarachchige7345 2 ปีที่แล้ว +1

    ස්තුතියි බුදු සරණයි ජය වේවා

  • @judykulathunga591
    @judykulathunga591 2 ปีที่แล้ว +3

    ඔයාගෙ veedio එක බලලා අපි ගියා පිට කොටුවේ chocolate shop ekata... හැබැයි එකක් වත් ගත්තෙ නෑ ආපහු හැරිලා වත් පට්ට ගණන්... බොරු ගනන් දාල තියෙන්නෙ. සමහරවිට ඔයාගේ වීඩියෝ එකේදි ගාන අඩු කරල කියපු ඒවා අපි ගිහින් ගන්නකොට බලන කොට ඩබල්.

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว +1

      video eka dapu daws balann.den masekat wedi.kohomath e gann den nee.

  • @aselacaldera5432
    @aselacaldera5432 ปีที่แล้ว +10

    මේ Import කරන්නේ පිටරට .Super Market වලින් Expiry date ලංවුනාම අයින් කරන Chocolate නේද?....

  • @palitharathnayaka
    @palitharathnayaka 2 ปีที่แล้ว +2

    චොකලට් එක ඇතුලේ වේපස්බිස්කට් නම් පෙන්නන්න එපා. පැණි රස අඩු චොකලට් ගැන කියන්න.

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 2 ปีที่แล้ว +4

    කමෙන්ට්ස් දැක්කම හිතෙන්නෙ,
    තරහ වෙන්න එපා කිවුවට
    මිනිස්සු මොනතරම් ගොංද ? කියල.

  • @chandramalkanthi571
    @chandramalkanthi571 2 ปีที่แล้ว +4

    පිටකොටුව ට වඩා හොදයි .නියමයි .දැනුවත් කරාට .(qatar සිට ).

  • @udayahettiaratchi9344
    @udayahettiaratchi9344 2 ปีที่แล้ว

    Very good vidio. We love thid vidio very much.

  • @desilvachandrika2271
    @desilvachandrika2271 2 ปีที่แล้ว +4

    අපි ඉන්නෙත් මහරගම කිට්ටුව,ඉක්මනින්ම චොක්ලට් ගන්න යනවා .thank you dear

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว

      math ekk gann 👀👀👀👀

  • @janu5077
    @janu5077 2 ปีที่แล้ว +3

    Super super 👍 from jaffna

  • @lakshanbope5679
    @lakshanbope5679 ปีที่แล้ว +2

    පිටකොටුවේද,මහරගම චොකලට් ගණන් අඩුවට ගන්න පුළුවන්?

  • @maduwanthamadu4865
    @maduwanthamadu4865 ปีที่แล้ว +1

    මිස් මන් බිස්නස් එකක් විදියට චොකලට් ෂොප් එකක් දාගන්න ඉන්නේ ටිකක් දුර පැත්තක මේවා නැති.මේකෙන් චොකලට් තොග වශයෙන් ගන්න පුළුවන්ද කියන්නකෝ

  • @chamodihasintha3143
    @chamodihasintha3143 ปีที่แล้ว

    Ane akkiyo rata cek tina thanaka vedio karannakoooo plzz

  • @oshadinawodiya9536
    @oshadinawodiya9536 2 ปีที่แล้ว

    Akke kandy වලත් vloge එකක් පුලුවන් නම් කරම්නකො

  • @arjunmaady6114
    @arjunmaady6114 ปีที่แล้ว

    Amo..chocolate olatawada oya lassanai, so sweet ne😊😊🤭,

  • @vibushavithuli1797
    @vibushavithuli1797 2 ปีที่แล้ว

    Video eka finished una danne wat netuwama,,important darling ,,thanks oyaatA
    Tawa video geenna ,,
    👌👍💗💚💛♥️

  • @iroshsamantha2886
    @iroshsamantha2886 2 ปีที่แล้ว +5

    දිය වැඩියා සංගමයට සාදරෙන් පිලි ගනිමු

  • @aminduwickramasuriya6837
    @aminduwickramasuriya6837 2 ปีที่แล้ว

    vedio eknm niyamai akke, antima bill ek oyage kiyda danna ne 😅😅

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว +1

      3500 😢😢😢

    • @aminduwickramasuriya6837
      @aminduwickramasuriya6837 2 ปีที่แล้ว

      @@smartlife3208 ahh, ehenm aulk na, mn hituwa akka chocalate kapu tarmta hena bill ekak daganna athi kiyala...😂😂

  • @rajithatheekshana8578
    @rajithatheekshana8578 ปีที่แล้ว

    Me wage godak shop wala thiyana candies godak ganan samahara ewa normal groceries wala godak aduwata thiyanawa….

  • @chandanadias6001
    @chandanadias6001 ปีที่แล้ว

    Mmath dubai walen kilo 2 danna air cargo lankawa mudaleen ruppiyal 13000 vitara yanawa. Lankawa labai.

  • @slmadda9936
    @slmadda9936 2 ปีที่แล้ว +2

    අම්මෝ ගන්නන් ඕවගේ මහේ ලාබෙට තියන ඒවා geni මිලට විකුනනවා, mat රට ඉන්නේ ඕනනම් එවන්නම අක්කට 😂😂😂😂

  • @indraniferando5492
    @indraniferando5492 2 ปีที่แล้ว

    Kotuwe koheda sop aka tiyenne

  • @chandanijayalath9317
    @chandanijayalath9317 2 ปีที่แล้ว +1

    ස්තුතිය ඔයාට vidiyo එකට කලුතර තියෙනවද මෙ වගෙ මහල් ඵලක්.

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว

      thank u

    • @shsh4191
      @shsh4191 2 ปีที่แล้ว

      වෙට්ටුමකඩ හරියෙ තියෙනව

  • @prashania2825
    @prashania2825 2 ปีที่แล้ว +1

    You're like a baby....sweet thanks a bunch

  • @adrianfernandopulle9674
    @adrianfernandopulle9674 ปีที่แล้ว

    Have you indicated the EXPIRY DATES on the loose chocolates ?

  • @sweetparadise24
    @sweetparadise24 2 ปีที่แล้ว +1

    Akka nisa mamath mahanna ona karana badu serama lesiyenma hoyagaththa akka thank you akka oyata ❤

  • @wazeerahmed4113
    @wazeerahmed4113 2 ปีที่แล้ว +1

    Namkiya oya waradhakkaranwa....
    😀😀😅🤣 how ever tomorrow me and my boys were planning for a shopping and this was very close to us!!!

  • @Hewagej
    @Hewagej 2 ปีที่แล้ว +2

    අම්මෝ මම හිතුවේ ඩියුටිෆ්‍රී සොප් එකක් කියලා

  • @donlalee7736
    @donlalee7736 2 ปีที่แล้ว +1

    ලගදි ලංකාවට එන්න ඉන්නෙ මේපාර රටින් අරගෙන එන්නෙ නෑ. ගේ ගාවින්ම ටොෆි චොකලට් අරන් ගෙදර යන්න එනව ඔයාලගෙ කඩේට.

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว +1

      hey. thanks.math ekk tiyal yann

    • @donlalee7736
      @donlalee7736 2 ปีที่แล้ว

      @@smartlife3208 yes of course. 👍

  • @shanigadaladeniya9967
    @shanigadaladeniya9967 ปีที่แล้ว

    house of fashion eke video ekak karannako

  • @rumeshsasanka9947
    @rumeshsasanka9947 ปีที่แล้ว

    Good luck

  • @Hirugossipshorts
    @Hirugossipshorts ปีที่แล้ว +1

    අපෝ පිට කොටුවේ සෑහෙන්න ලාබයි මීට වඩා හෙනගහන ගනන් මේවා

  • @malshinethsarani7572
    @malshinethsarani7572 ปีที่แล้ว

    thank you akki 😍😍

  • @oshikasujeewani4789
    @oshikasujeewani4789 2 ปีที่แล้ว

    අනේ අක්කි bag shopping ekak onii.shot ehema .anee plzzz

  • @wonderfulsrilanka92
    @wonderfulsrilanka92 2 ปีที่แล้ว +1

    Mmn වල මොකද්ද වෙනස

  • @sewwandwikramasinha431
    @sewwandwikramasinha431 2 ปีที่แล้ว

    Ane oyata puluwan NM velvet redi whole sale ganna thanak kiyanna....Kodi pujawakata.....merun colour

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว

      oyat pitakotuwa deweni hars weediyat giyith gann puluwan

  • @sewwandigomes9540
    @sewwandigomes9540 2 ปีที่แล้ว +1

    Nugegoda patteth chocolate shop ekak tiyenwda koheda ane akke eke video ekakuth gennko

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว +1

      oky nangi

    • @ani9801
      @ani9801 2 ปีที่แล้ว

      Sarasavi bookshop එක ලගම, Samudradeve Rd පටන්ගන්න තැන. ඒකෙ නම Moon Mart

  • @chandupriyadarshani4070
    @chandupriyadarshani4070 11 หลายเดือนก่อน

    Bil eka chek karalama aragana yanna.api podi wata sweets warga tikak gaththa enagaman bill eka chek kala kathakarala kiyanna baladdi eyalage number ekakwath wedane.

    • @smartlife3208
      @smartlife3208  11 หลายเดือนก่อน

      th-cam.com/video/gbOCo2L4uf4/w-d-xo.html me video eke number walt gann

  • @shyamamadushani138
    @shyamamadushani138 2 ปีที่แล้ว

    Akke ar oy gtta kinder eke henda pitipasse tiye sticker ek glwnn oni pitipasse

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว +1

      🙄😏dekke nee wage yamu kelleee

    • @shyamamadushani138
      @shyamamadushani138 2 ปีที่แล้ว

      @@smartlife3208 ammo 🤣🤣mt muldim dnnetuw wen ekkin kew passe dwsk hoygtte 😁😁😁

  • @xyz716
    @xyz716 ปีที่แล้ว

    Me shop eke chocolate hugak ganan. Anika mewage shops dan hamathanama thiyanawa. Labeta aran loku ganan walata wikunanawa. Anika taste ekenuth loku wenasak thiyanawa. Pitaratin ena kenek gena chocolate wala taste eka neme mewai chocolate wala thiyenne. Ewa meeta wada rasi. Me video eka karana kenata me shop eken salli dena nisa thama mewa market karanne

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      labyk gann tami minussu business karanne. asawt newi upeksha . oya kemati nm dansalk dagann.

  • @ayeshadilhani7175
    @ayeshadilhani7175 2 ปีที่แล้ว +1

    අම්මෝ බලන් හිටියේ

  • @shehara45689
    @shehara45689 2 ปีที่แล้ว

    Akke please please please cake hadana butter kirala ganna puluwan thenak kiyanna man dehiwala inne.astra ganan akke

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว

      nangi pitakotuwe video eka balnn.etanin aduwt gann puluwn oyata onim cake hadan deyak

  • @nadeekawithanawasam2221
    @nadeekawithanawasam2221 2 ปีที่แล้ว

    Thawa monawada thiyenne.noodles ehema nadda

  • @Cancerpatientdiary
    @Cancerpatientdiary ปีที่แล้ว

    Pettah wala oita wada ganan adui.. Cadbery eka 1000 wenne..

  • @abasu423
    @abasu423 2 ปีที่แล้ว +1

    Eka maruuuu 😍😍😍

  • @lalarukgoda1062
    @lalarukgoda1062 ปีที่แล้ว

    akke kohedathi yenne meka

  • @nilanthisoysa1546
    @nilanthisoysa1546 ปีที่แล้ว

    Oi biscut akkiyoo jordan eddi mn kewa ,1jd box ekak ike 24thinawa ft rasaii

  • @praveenandraa8364
    @praveenandraa8364 2 ปีที่แล้ว

    Akky super , chocolate and chees ahemat pennaneh

  • @taniyapabodhi2239
    @taniyapabodhi2239 ปีที่แล้ว +1

    Address eka denna පුළුවන් nam ඉක්මනින් please

  • @anuradhamadubhashini9178
    @anuradhamadubhashini9178 2 ปีที่แล้ว

    Thanks akkiyooo

  • @madusaumya373
    @madusaumya373 2 ปีที่แล้ว +1

    මහරගම කොතනද අක්කේ තියෙන්නෙ

  • @predipcaminda6619
    @predipcaminda6619 ปีที่แล้ว

    Akke Pringles ahema oya shop eke thiyenawada .

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      tiyenaw nangi

    • @azmilkais
      @azmilkais ปีที่แล้ว

      ​@@predipcaminda6619😂😂😂

  • @susanthaowitigala2763
    @susanthaowitigala2763 2 ปีที่แล้ว

    හොදයි....මහරගම චොකලට් shop තියෙනවා ...යන්න බලන්න...italy shop....වගේමයි .....ලංකාවට ආවම එන්නම්....ජය වේවා ...!!

  • @thushanikavisha4715
    @thushanikavisha4715 ปีที่แล้ว

    Anee akke puwln nm me location ekk dnnkooooo🥺🥺🥺. Ane please akkee🙏🏻🥺

  • @ritamudalige5828
    @ritamudalige5828 ปีที่แล้ว +2

    Pitaratawala thuttu දෙකට thiyena chocolates mehe patta ගණන් ne anika may kale chocolate ma tamai kanna puluwan .

  • @kapugamageishanka8177
    @kapugamageishanka8177 2 ปีที่แล้ว

    Wayase keeyada