කෑගල්ල මහරෝහලේ සායන සදහා සහභාගිවන ගැබිනි මව්වරුන් සදහා උදෑසන පිට්ටු ආහාර ලබාදීම
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- විදෙස් ගතව සේවයේ යෙදීසිටින කාන්ති මහත්මියගෙන් ලැබුනු ඇනවුමක් මත @shanthakahagallayoutube අප ආයතනය පසුගියදා කෑගල්ල දිසාරෝහලේ සායනයන් සදහා සහභාගිවන මව්පදවිය අපේක්ශාවෙන් සිටින මව්වරුන් වෙත පිට්ටු දානයක් ලබාදීමට කටයුතු කලා.
ලoකාසෙකයික්‍යුසෙයි කෑගල්ල දිස්ත්‍රික් මද්‍යස්ථානයේ නායකතුමිය, සහයනායකතුමිය සහ සමාජික මහත්මීන්ද මෙම අවස්තාව සදහා සහාභාගි වූනා.
සියලුදෙනාට බොහොම ස්තූතියි 🙏 #hospitalkegolle #hospital