අපේ දවස් දෙකේ ඇල්ල ට්‍රිප් එක|Our amazing 2 day Trip to Ella|Hotel |Food| Entertainment full details

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 69

  • @dilrukshigayani1454
    @dilrukshigayani1454 ปีที่แล้ว +17

    අක්කි ඔයා ලස්සන වෙලා... 😍 😍 😍

  • @samare7009
    @samare7009 ปีที่แล้ว +4

    මෙච්චර ලස්සන වුනේ කොහොමද කියන්න plz

  • @freeeducation3587
    @freeeducation3587 ปีที่แล้ว +1

    ස්තුතියි ඇල්ලෙ ගිහින් තිබුණට නොදන්න දේවල් ගොඩක් දැනගත්තා

  • @lakminihewawitharana4981
    @lakminihewawitharana4981 ปีที่แล้ว +5

    අය්යා ආව සතුටටත් එක්කද මන්දා akki ගොඩාක් ලස්සන වෙලා ❤අදත් video එක හරිම ආසාවෙන් බැලුවා 😍❤💐

  • @vinodaekanayaka6815
    @vinodaekanayaka6815 ปีที่แล้ว +4

    Oya sudu wela godak lassana wela mokadda rahasa.... enjoy dear

  • @KalingaSumith-cl1ku
    @KalingaSumith-cl1ku ปีที่แล้ว +2

    ලස්සන වීමේ රහස අපිත් එක්ක බෙදා ගමුද අක්කී😊😊

  • @LifewithNishi1990
    @LifewithNishi1990 ปีที่แล้ว +1

    Aiya awane.. akki lassana wela. Sudu wela.. hitha pirila nisa... budusaranai akki.. ❤❤❤

  • @sandu9306
    @sandu9306 ปีที่แล้ว +1

    Thank you akka, oya recomend krpu nuwara eliye room eke apith nathara wuna, eekath hodai, thank you mekatath,, meewagee video s denna

  • @lekhaathukorala225
    @lekhaathukorala225 ปีที่แล้ว +1

    අපිත් ට්‍රිප් එකක් ගියා වගේ. හරිම ලස්සන තැන් ටිකක්..❤

  • @lasanthisadunika2395
    @lasanthisadunika2395 ปีที่แล้ว

    ඔයා හරිම ලස්සනයි අද.trip1 මරැ ..❤

  • @randimachathurani3357
    @randimachathurani3357 ปีที่แล้ว

    බුදු සරණයි අක්කී ඔයාලා හැමෝටම !

  • @tharu9217
    @tharu9217 ปีที่แล้ว +2

    Ane akke oya godak lassana wela....as wahak nam wadinna epa...😍😍😍😍

  • @ruvininisansala6431
    @ruvininisansala6431 ปีที่แล้ว +1

    අක්කි වාව් ඔයා හරිම ලස්සන වෙලා

  • @Iresharathnayaka4059
    @Iresharathnayaka4059 ปีที่แล้ว

    අක්කෙ අපිත් ගියා ඊයෙ. Ella rock, demodara gete view point, ravana ella, dunhinda, nine arch ඔයාල ගිහින් තියෙන්නෙ අපිට කලින්. හරිම සතුටුයි. පරිස්සමින් ඉන්න බුදු සරණයි

  • @minolijayasinghe8665
    @minolijayasinghe8665 ปีที่แล้ว +2

    After aiya's arrival you re beautiful 😂

  • @hansiMadushika-br2wb
    @hansiMadushika-br2wb ปีที่แล้ว

    වීඩියෝ එක හරිම ලස්සනයි අක්කා... ඔයාලා ඇල්ලේ අපේ ගෙදර ලගටම ඇවිත් ගොඩක් සතුටුයි ❤😘

    • @asafernando6290
      @asafernando6290 ปีที่แล้ว

      දුව ඇල්ලේ ඉදන් බදුල්ලට station කීයක් තියේද
      බදුල්ලෙන් සවස 5.50 train එක ඔය හරියට එද්දී කීය වෙනවද

  • @ophelie1082
    @ophelie1082 ปีที่แล้ว +1

    Pretty ❤

  • @dilmithilakaratne4696
    @dilmithilakaratne4696 ปีที่แล้ว +2

    අක්ක ලස්සන වෙලා❤

  • @grashannaleen3829
    @grashannaleen3829 ปีที่แล้ว

    ලස්සනයි සතුටින් ඉන්න නංගා ...අපිත් ගියා ඔය ජටාව වගේ කෝච්චිය යනව බලන්න ඒ ත්‍රීවීලර් එකේ ගමන මරුනේ ....❤️

  • @dhananjayajayawardane9714
    @dhananjayajayawardane9714 ปีที่แล้ว

    Lassana video ekak ..apith relax una...apith giya wage trip eka.

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว

    Family ekath ekka godak lassana trip ekak.❤️❤️❤️❤️

  • @rahappylifesl4804
    @rahappylifesl4804 ปีที่แล้ว +1

    අක්ක ලස්සන වෙලා. Diet plan eka follow කරන්නේ නෑද්ද

  • @SithariSriwardene
    @SithariSriwardene ปีที่แล้ว

    God bless your family 👪 ❤❤❤

  • @nomendithilini4060
    @nomendithilini4060 ปีที่แล้ว

    Thank u akki

  • @HappyNestIshu
    @HappyNestIshu ปีที่แล้ว

    මේ weekend එකේ අපිත් ය්නවා අක්කේ.ලස්සන වෙලා හොදේ ❤

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  ปีที่แล้ว

      හි හී.. එහෙම අමුතු එකක් නෑ බං... By the way, husband ආවද නංගි

    • @HappyNestIshu
      @HappyNestIshu ปีที่แล้ว

      @@UmiBabyFoodBlog පෙම් පාට 😁😁😁😁 ඔව් අක්කේ ආවා දැන් අපිත් රවුම් ගහන්න යන්න හදන්නේ 🤗

  • @sunethrasamaraweera526
    @sunethrasamaraweera526 ปีที่แล้ว +2

    Oya lassanai pem pata wela

  • @inokasuranji5255
    @inokasuranji5255 ปีที่แล้ว

    Vlog akae lassanai .budu saranai .

  • @menulidihansa1274
    @menulidihansa1274 ปีที่แล้ว

    😘😘😘අනේ අක්කි ලස්සන වෙලා 😘😘

  • @chathurikabandaranayake3800
    @chathurikabandaranayake3800 ปีที่แล้ว

    ලස්සනයි අක්කා

  • @asangikarajawardana4151
    @asangikarajawardana4151 ปีที่แล้ว

    Harima satutui nangi...හැමදාම sayutin inna

  • @ramindukaliyawansha4465
    @ramindukaliyawansha4465 ปีที่แล้ว

    Hubby thuma awith ne. Ekai muhune siriyawa. Adrei akka. ♥️♥️♥️

  • @jayashrimalakanthi5202
    @jayashrimalakanthi5202 ปีที่แล้ว

    Love your family

  • @tharunimnadi1716
    @tharunimnadi1716 ปีที่แล้ว

    gorgeous akki ❤

  • @thakshilamarasingha9698
    @thakshilamarasingha9698 ปีที่แล้ว

    Ane අක්කි ඔයාලා අපේ පැත්තේ ආවද

  • @Vishmi122
    @Vishmi122 ปีที่แล้ว

    ලස්සනයි oya ❤❤❤.

  • @sandunikahansani9471
    @sandunikahansani9471 ปีที่แล้ว +1

    Akke oya lassanma wela a wenasa harima shok

  • @nadeeranadeera-tu7mu
    @nadeeranadeera-tu7mu ปีที่แล้ว

    මුතියන්ගන විහාර ය ශොක්

  • @krishankagayani6836
    @krishankagayani6836 ปีที่แล้ว

    අක්කේ ඔයා ලස්සන වෙලා ට්‍රිප් එක ජොලි නේද?❤❤❤

  • @hasiniprathibha1864
    @hasiniprathibha1864 ปีที่แล้ว

    Walasbadda vantage point.. gewal lagatama awith 😌♥️

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 ปีที่แล้ว

    ඔයා ලස්සනයි මැනික

  • @nimshaudawatta1291
    @nimshaudawatta1291 ปีที่แล้ว

    Akka ලස්සන wela

  • @sameeratd792
    @sameeratd792 ปีที่แล้ว

    හරි ලස්සනයි ප්‍රංචිපවුල අපිට කවදා හරි සතුටු වෙන්න පුළුවන් මේවා බලලා බුදු සරණයි හැම දෙනාටම

  • @thakshiladissanayaka3352
    @thakshiladissanayaka3352 ปีที่แล้ว +1

    Lassana wela 💗💗💗

  • @nandanijayakodi7350
    @nandanijayakodi7350 ปีที่แล้ว

    Oya sudu wela lassana wela bs

  • @udithalakshani7444
    @udithalakshani7444 ปีที่แล้ว

    Ane akki lagatama awith api bandarawela

  • @lakmalprasad2726
    @lakmalprasad2726 ปีที่แล้ว

    Kama menu vlog ekak genna akka puluwannam

  • @sawmyadishani3743
    @sawmyadishani3743 ปีที่แล้ว

    👍👍👍

  • @nirosharuwanthie9984
    @nirosharuwanthie9984 ปีที่แล้ว

    Akki oyala hitapu hotel eka mokakda

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  ปีที่แล้ว

      වීඩියෝ එකේ කිව්වනෙ

  • @dulakitchen5249
    @dulakitchen5249 ปีที่แล้ว +2

    අක්කේ oya marama ලස්සනයි වෙනදාට wada ගොඩක් ලස්සනයි kettuth welda manda

  • @rtk9661
    @rtk9661 ปีที่แล้ว

    Ane akki sudu wela

  • @ChathurangaRabukkanga-pd1pf
    @ChathurangaRabukkanga-pd1pf ปีที่แล้ว

    අක්කා oyawa contact කරගන්න විදියක් kiyannako plz❤❤❤ ආදරෙයි ගොඩක් ඔයාට.

  • @anarichiyardeen4944
    @anarichiyardeen4944 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @samadhinilmini972
    @samadhinilmini972 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @dilushamadushani1340
    @dilushamadushani1340 ปีที่แล้ว

    Akke mokakda rahasa lassana ewe oyaa❤❤❤❤

  • @ilasantha8506
    @ilasantha8506 ปีที่แล้ว

    😊💛💜💚

  • @dulipruwan7136
    @dulipruwan7136 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @madusankachamaka1700
    @madusankachamaka1700 ปีที่แล้ว

    💓💓💓💓💓💓💓

  • @ayeshachathuranga8811
    @ayeshachathuranga8811 ปีที่แล้ว +1

    Poddo ලොකු වෙලා ඔයා ලස්සන වෙලා ❤❤❤❤❤❤❤

  • @thusharithushari8448
    @thusharithushari8448 ปีที่แล้ว

    Akke ravana pool club eke aurudu 5ta adu lamaintath charge karanawada?

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  ปีที่แล้ว

      අපේ එක්කෙනාට 6... ගත්තෙ නෑ