#Srilanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • ගුරු ග්‍රහා තුමා තුමා ඔබගේ කේන්ද්‍රයෙන් කොතනද සිටින්නේ ඒ අනුව ප්‍රතිඵලය බලා ගන්න ගුරු පුරා තමගුරා තමා ඔහුගේ කේන්ද්‍රයේ 2 5 7 9 11 මෙවැනි ස්ථානවලින් ස්ථානගත වෙලා උච්ච
    ස්වක්ෂේත්‍ර බලන් ඉන්නවා නම් බය වෙන්න එපා ඔබට ජය යි ඔබ ට සුබයි
    #star
    #lagna palapala
    #2020 lagna palapala
    #lagna palapala 2020
    #dawase lagna palapala
    #2020 nawa wasara obata keseda
    #daily horoscope
    #today's horoscope
    #the gem goddess
    #weekly prediction
    #monthly horoscope chanel
    #monthly predictions 2020
    #monthly astrology 2020
    #lagna palapalaya 2020
    #sathiye palapala
    #astrology sinhala lessen
    #astrology by date of birth
    #lagna palapala in sinhala
    #astrology sinhala free
    #astrology sinhala class
    #astrology sinhala online
    #astrology sinhala books
    #astrology srilanka
    #senasuru maruwa
    #senasuru maruwa 2020
    #lagna palapala this week
    #horoscope reading free on online srilanka
    #horoscope making srilanka
    #astrology srilanka in srilanka 2020
    #horoscope srilanka sinhala
    #ada lagna palapala
    #lagna palapala ada dawasa
    #lagna palapala today
    #lagna palapala tharunaya
    #sathiye lagna palapalaya
    #rahu kalay

ความคิดเห็น • 117

  • @blakesweerasinghe5616
    @blakesweerasinghe5616 4 ปีที่แล้ว +16

    ගුරු 1ට දිග්බලයි. ගුරු 1 වෙලා ස්වක්ශේත්‍, උච්ච බලයෙන් හිටියොත් ගුරුහංස යෝගය ලැබෙනවා නේද ? ඒ ටිකත් එකතු කරානම් හොදයි.

  • @jayanthaweerasinghe7924
    @jayanthaweerasinghe7924 4 ปีที่แล้ว +1

    Best Thanks very much

  • @nalikamahinda3967
    @nalikamahinda3967 2 ปีที่แล้ว +1

    ස්තුතිය

  • @supunnirmal7175
    @supunnirmal7175 4 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට තෙරුවන් සරනයි

    • @romaahmed7611
      @romaahmed7611 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hashenvijayapriya4020
    @hashenvijayapriya4020 3 ปีที่แล้ว

    ස්තුතියි

  • @AthmikaAthmika7619
    @AthmikaAthmika7619 หลายเดือนก่อน

    ගුරු 9 උප්පත්තියෙන්

  • @user-ge6wb9jt7f
    @user-ge6wb9jt7f ปีที่แล้ว

    Thanks ❤sr.

  • @user-xz8yi9qi9l
    @user-xz8yi9qi9l 24 วันที่ผ่านมา

    Om shiva jo

  • @iw-mr6sh
    @iw-mr6sh 3 หลายเดือนก่อน

    Mama Sinha lagne. Guru 1 kotuwe , budha , chandra 7 nne. Dan budh mahadasawa thiyenne..mata kohomada ?

  • @Himaa2515
    @Himaa2515 2 หลายเดือนก่อน

    18:40

  • @yasawathieliyanagamage311
    @yasawathieliyanagamage311 2 ปีที่แล้ว

    Ithamathma pin. Sinhalath itha hodai. Bohomathma pin. Man asa thibune guru 1 sitina wita dosa bangai kiyala

  • @ajiththudawa9024
    @ajiththudawa9024 3 ปีที่แล้ว

    Very good

  • @priyankadamayanthi8277
    @priyankadamayanthi8277 3 ปีที่แล้ว +1

    Kollagey kellagey kendara dekehima Guru grahaya 11 wenne sitimen athmiya bandimak pennum karanawada

  • @tharangasanjeewa4881
    @tharangasanjeewa4881 ปีที่แล้ว

    Budu saranai

  • @HarmonicWorldSounds4981
    @HarmonicWorldSounds4981 3 ปีที่แล้ว +2

    ගු:ශ 10 වැන්න කන්‍යා රාශ්‍රියේ ධනු ලග්නයට කොහොමද

  • @SLvaddo
    @SLvaddo 3 หลายเดือนก่อน

    උපතෙදි ගුරු ග්‍රහයා 12 හි ඇත මම මිතුන ලග්නයේ දැන් 12 ඇවිත් ඇත

  • @chandimasubashini3099
    @chandimasubashini3099 4 ปีที่แล้ว +1

    Mama makara hathe guru, dan thunweni kena laga inne, hathe guru subanam kohomada ehema wenne, pahadili, karanna

  • @skylineenglishinstitution3245
    @skylineenglishinstitution3245 3 ปีที่แล้ว

    Mage lagnaya Kanya guru , budha , Sikuru , Ravi , Rahul 2 kotuwe sitinne. Mata job ekak labeida? Monawage job ekakda?

  • @user-xu3dp8gm7r
    @user-xu3dp8gm7r 3 หลายเดือนก่อน

    Ma.adahanne.budun.vahanse.pamani

  • @thanujasudarshane4458
    @thanujasudarshane4458 ปีที่แล้ว

    වැැරදිි ඔබගේ පලාපල.ගුරු 7 කියලා හැමොටම එහෙම වෙන්නෙ නෑ .තව ගොඩක් දේවල් තියෙනවා බලන්න

  • @Ushan442
    @Ushan442 3 ปีที่แล้ว

    MAKARA LAGNAYA MAKARA RASHIYE GURU NEECHAWA INNAWA NAM... THUN WENI KOTUWE (MEENA RASHIYE) SENASURU INNAWA NAM, GURU SHANI ATHARA PARIWARTHANA YOGAYAK NEDA??EKA SUBAI DA?

  • @tironpradeep4605
    @tironpradeep4605 3 ปีที่แล้ว

    සමිමාසමිබුදුසරණයි

  • @mawanguruge5418
    @mawanguruge5418 2 ปีที่แล้ว +1

    Guru 64 unoth kohomada.10 katake uchcha balayen inne

  • @thimadulakmali4963
    @thimadulakmali4963 4 ปีที่แล้ว +1

    Ravi buda guru 11kotuwe ekata innawanam hodayda

  • @sudarshanadesilva6424
    @sudarshanadesilva6424 4 ปีที่แล้ว

    Sir kendarayaka senasuru mithrawa innawa nam anthar dasa kohoma wena wada. Wrushaba lagnaye 9 wenne guru.

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 2 ปีที่แล้ว +1

    මේෂ ලග්නයේ දෙවෙනි භාවයේ රාහූ සමග

    • @MediaLifeSL
      @MediaLifeSL ปีที่แล้ว

      මේෂයට රාහු දෙවැන්නෙ (වෘෂභ රාශිය) කියන්නෙ උච්චයි. සිකුරුගෙ රාශිය ගුරුට සතුරු උනත් සාමාන්‍යයෙන් දෙවැන්නට ගුරු සුභයි. වෙනත් ග්‍රහයො සතුරු, නීච රාශි වල දෙන අහිතකර තත්ව ගුරු දෙන්නෙ නෑ. දෙවැන්නෙ ගුරු මිළ මුදල් ලබා දෙනවා. ගුරු ඉන්න නැකත, දෙවැන්න අධිපති සිකුරුගෙ බලය, රාහු සහ ගුරු යෝග වුන අංශක ගණන, දෙවැන්නට ලැබුන ග්‍රහ දෘෂ්ටි අනුව සුභ අසුභ අඩු වැඩි වෙනවා. මොනා උනත් දළ අදහස නම් සුභ බවයි ! (මාස 9ක් ගත වෙලා තියෙන නිසා ප්‍රශ්ණයට පිළිතුරක් දුන්නෙ 😊🙏)

  • @YasawathiLiyanagamage
    @YasawathiLiyanagamage 3 หลายเดือนก่อน

    11. Wanne guru. In na aya keep a denekuta. Daruwo naha

  • @punchirathnayake8993
    @punchirathnayake8993 7 หลายเดือนก่อน

    ගුරු චන්ද්‍රයා සමග 12 වැන්න කොහොමද.ලග්නය දනු.

  • @thilinaperera7069
    @thilinaperera7069 3 ปีที่แล้ว +1

    Mithuna lagnaya . 7 guru swakshestrai.

  • @d.m.adissanayake4332
    @d.m.adissanayake4332 2 ปีที่แล้ว

    මම දන්නා කාන්තාවන් දෙදෙනෙක් මීන ලග්නයෙන් උපන් අයයි.දෙදෙනාගේම 5වැන්නේ ගුරු උච්චව සිටි අතර ඔවුන්ට ප්‍රමාණවත් දරු සම්පත් නැහැ තවත් කෙනෙකුගේ දෙවැන්නෙ ගුරු සිටිනවා රැකියා උසස් වීමට විභාගයට ලියා ඉහළම ලකුණු ගත්තත් ලකුණු මාරුකර වෙනත් කෙනෙක් රැකියාව කරනවා.එහෙම වෙන්නෙ කොහොමද

  • @harshamadushan5052
    @harshamadushan5052 2 ปีที่แล้ว

    මට ගුරු ලබන්නේ 2023.02.05 ,සිංහ ලග්නයේ ,ගුරු ඉන්නේ 6යේ..මේක අසුබද

  • @chanakachandrika5707
    @chanakachandrika5707 3 ปีที่แล้ว +1

    10 kotuwa hariyatama hari. Okkoma kalakanni kera. Government jobs pawa dala enawa.prashna enawa..

  • @estherbredies2215
    @estherbredies2215 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-tj5jz9js7q
    @user-tj5jz9js7q 6 หลายเดือนก่อน +1

    ංගුරුහොදනෑකියලාකීවකෙනාවතමූන්විතරයි😅😅😅😅😅😅😅

  • @r.m.ssudarshani3505
    @r.m.ssudarshani3505 3 ปีที่แล้ว +1

    ධනු ලග්න කෙනෙකුගේ 8 අටේ ගුරු සමග රවී ඉන්නවා එතකොට කොහොමද හොඳද නරකද

  • @ashakadanarachchi649
    @ashakadanarachchi649 ปีที่แล้ว

    Mama Lagganayata thula. Guru 2ennawea..hida nadda

  • @sudarmajayathilaka124
    @sudarmajayathilaka124 4 หลายเดือนก่อน

    Hoda nathe nama hoda karanna monawatha karanna ona awa kiyanna

  • @uk66666
    @uk66666 2 ปีที่แล้ว

    Mama kataka lagnaye.
    Guru 11.
    Kuja 10.

  • @yashodhayashodha1029
    @yashodhayashodha1029 ปีที่แล้ว

    මීන ලග්නය ගුරු 10 වැන්න අසුභද?

  • @nilushasandamali46
    @nilushasandamali46 3 ปีที่แล้ว

    මහත්මයා, පද්ම යෝගය කියන්නෙ කුමක්ද? එහි පලාපල කෙබදුද?

  • @wijesooriyaakwijesooriyaak5962
    @wijesooriyaakwijesooriyaak5962 3 ปีที่แล้ว +1

    මගෙ ලග්නෙ මකර ඟුරු 7

  • @wasalamanike91
    @wasalamanike91 3 ปีที่แล้ว

    Guru lagna gatha vima honda ne kiyala me ahuvamae.

  • @ruwanthikalakmali8211
    @ruwanthikalakmali8211 3 ปีที่แล้ว +2

    Kanya lagnaye mn..guru inne 7 kotuwe ...eka hodaida....

  • @mawanguruge5418
    @mawanguruge5418 2 ปีที่แล้ว +1

    Mage guru 10.rakiyawa epa wela dala awa.

  • @nirotg9475
    @nirotg9475 8 หลายเดือนก่อน

    Pissu natthan shok guru 1 kotuwe dhanu lagna hamoma kiyanne siyalu dosha bangai kiyala meka kiyanne wenama kthawak ane manda ithin

    • @omshivajothidavidhyaastroc7222
      @omshivajothidavidhyaastroc7222  8 หลายเดือนก่อน

      මම කතා කරන්නේ ලග්නය ගැන නෙමෙයි රාශිය ගැන. කුමක් කරයිද ? රාශියේ සිට ග්‍රහයන් ගැන බලන්න.

  • @chandimamalkanthi2068
    @chandimamalkanthi2068 ปีที่แล้ว

    Guru 4 ennwa . Maha dasawa කිව්වා ...paul givithaya aul.....at da dawa වරමක් ඇවිල්ලා තියනවා ..

  • @erandiweerasinghe5701
    @erandiweerasinghe5701 3 ปีที่แล้ว +1

    Mage kataka lagna guru 11 kohomada 🙏

  • @pradeepikaedirimanna6566
    @pradeepikaedirimanna6566 ปีที่แล้ว

    ගුරු 2 කුජ 7 නම් .............

  • @user-tg6ry8os2q
    @user-tg6ry8os2q 2 ปีที่แล้ว

    මම සිංහ. 1 ගුරු ඉන්නෙ.නවාංශකයෙත් 1ඉන්නෙ වෟෂභ නවාංශක.මේ පිහිටීම හොදද?

  • @emrpzoysa2766
    @emrpzoysa2766 10 หลายเดือนก่อน

    ඇත්ත වෙන්න ඇති .සිංහ ගුරැ ,චන්දු 1.කවුරැත් කියනව හොදයි කියල මෙතුමා කියනව. 1..4. හොද නැහැ කියල

  • @kuda4186
    @kuda4186 3 ปีที่แล้ว

    Mage thula lagne guru 10 .hodada sir

  • @tharakaprahath6488
    @tharakaprahath6488 2 ปีที่แล้ว

    Guru 22 ho 64 dekarnaya adhipathi weema suba netha 1/4/7/10 siteema asubha whanneh netha ...5/9 ithaa Subha e...adhyathmikawa ihalama thala welata piwiseemata guru balaya ithaa whadagath 4 whanna ithaa prabala balayak etha

  • @lalaniperera9248
    @lalaniperera9248 3 ปีที่แล้ว

    ඇත්තමයි

  • @supunudayanga4197
    @supunudayanga4197 3 ปีที่แล้ว

    Guru grahaya 2 uchchai etakota kohomada

  • @piyumithakp4599
    @piyumithakp4599 2 ปีที่แล้ว

    Guru asta welanan komada pratipala lebenne

  • @nilankamadusanka5150
    @nilankamadusanka5150 2 ปีที่แล้ว

    Guru 5 mithrai 22wana darkanadipath wima monawagada

  • @navinumayanga9165
    @navinumayanga9165 ปีที่แล้ว

    දනු ලග්නයට 8 කටකය හි ගුරු උච්ච ව සිටිනවනම්

  • @sajithbandara3308
    @sajithbandara3308 4 ปีที่แล้ว +1

    mage 8 guru senasuru dekama innawa ....mata hoda nadda

    • @sajithbandara3308
      @sajithbandara3308 2 ปีที่แล้ว +1

      @@chathuchathu7756 Ow.. harsha yogaya kiyala ekak thiyenawa

  • @gaminiranasinghe3380
    @gaminiranasinghe3380 10 หลายเดือนก่อน

    Guru 9 thulawe kohomada

  • @supuniperera4008
    @supuniperera4008 3 ปีที่แล้ว

    Guru 5 hbai neechai makara rashiya.ake neechabamga wenwa neda trikonasthanayak hinda.plz rply sir

  • @sandunimadushika95
    @sandunimadushika95 4 ปีที่แล้ว

    Makara lagne guru 11siteema kohomada?

  • @dilshandarshana9758
    @dilshandarshana9758 ปีที่แล้ว

    ගුරු 7යේ bro

  • @M.DMadumali-vf1us
    @M.DMadumali-vf1us 11 หลายเดือนก่อน

    Boru mage guru 7uchcha wela aurudu 2masa 8k hitiya uchcha wela hitiya wadak ne narakamai

  • @chamarichamari366
    @chamarichamari366 2 ปีที่แล้ว +2

    සර් ගුරු ග්‍රහ තුමා එක් පාදයකින් පාගගෙන ඉන්න කෙනා කවුද?

    • @gamanayaka
      @gamanayaka 2 ปีที่แล้ว +4

      අපේ ස 😃

  • @kapilakapila5743
    @kapilakapila5743 3 ปีที่แล้ว

    1977.10.28.පෙ.6.1.ලග්නය.තුලා.කිසිම.දෙයක්..හරියන්නෙනැ.මෙ.උදවුවක්.කරන්න

  • @udayasaman589
    @udayasaman589 4 หลายเดือนก่อน

    ගුරු 2 e වුණාට කිසිදු hodak nam නැහැ

  • @sududoni5221
    @sududoni5221 2 ปีที่แล้ว

    ශ.ගු Mage 7mahathmaya ethakiot

  • @user-gr4en3zx8b
    @user-gr4en3zx8b 4 ปีที่แล้ว

    ගුරු 2 ඉන්නෙ කාලසර්ප යෝගයත් තියෙනව

  • @isurulakshan4377
    @isurulakshan4377 4 ปีที่แล้ว +1

    Mage 2ke☺️

  • @matheeshanethmal9286
    @matheeshanethmal9286 3 ปีที่แล้ว

    Mage7

  • @forextradebinnerytradesecr3561
    @forextradebinnerytradesecr3561 3 ปีที่แล้ว

    8 guru wakra unot wuchika lgne sadut ekka

  • @tharangasanjeewa4881
    @tharangasanjeewa4881 ปีที่แล้ว

    Guru 9 guja 9 kohomada

  • @prasadsass4093
    @prasadsass4093 ปีที่แล้ว

    💥👍

  • @kelanithissa7334
    @kelanithissa7334 2 ปีที่แล้ว

    ගුරු 4 උච්චනම්

  • @thilanprageeth5
    @thilanprageeth5 3 ปีที่แล้ว

    tula lagne guru 8 inne

  • @forextradebinnerytradesecr3561
    @forextradebinnerytradesecr3561 3 ปีที่แล้ว

    Mn vuchchika mge guru inne 8 wakrawa buda2 ema grahayo denna parivartanya wenawlu etakota mokda wenne

  • @mawanguruge5418
    @mawanguruge5418 2 ปีที่แล้ว

    Guru 64 unoth.katake 10 wanne.

  • @suranjanee2411
    @suranjanee2411 ปีที่แล้ว +1

    අපි ඉගනගත් විදියට ගුරු 4 ට හොඳයි.ඇයි මෙහෙම බොරු කියන්නෙ?

    • @omshivajothidavidhyaastroc7222
      @omshivajothidavidhyaastroc7222  ปีที่แล้ว

      ජ්‍යොතිෂය ගැන මුලික දැනුමක් නැති ඔබ වැනි අයට අපේ චැනල් මගින් පලකරන Vidios කිසිදා ප්‍රයෝජනවත් නොවනු ඇත. ඒ නිසා කරුණාකර මගේ youtube Chenel එකෙන් අයින් වෙලා, ජෝතිෂ්‍ය ඉගෙන ගන්න අයට හිරිහැරයක් කරදරයක් නොවන අන්දමින් ඉඩ ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි.

  • @sandunipathiranage872
    @sandunipathiranage872 3 ปีที่แล้ว +1

    අනේ සර් භාවකේන්දරය ගැන කියලා දෙන්න

  • @ruwan8856
    @ruwan8856 4 ปีที่แล้ว

    ගුරු 1 නීචයි

    • @user-qp2zi2sg5j
      @user-qp2zi2sg5j 7 หลายเดือนก่อน

      Oya makara lagnaya needa

    • @ruwan8856
      @ruwan8856 7 หลายเดือนก่อน

      @@user-qp2zi2sg5j ow

  • @tomojapa369
    @tomojapa369 2 ปีที่แล้ว +1

    Mage 8 guru inne exchchara naraka na boru kiyanna epa

    • @omshivajothidavidhyaastroc7222
      @omshivajothidavidhyaastroc7222  2 ปีที่แล้ว

      ගුරු දසාව වෙනකන් ඉවසලා ඉන්න, පසුව කමෙන්ට් කරන්න.

  • @supunnirmal7175
    @supunnirmal7175 4 ปีที่แล้ว

    මගෙ ලග්නේත් වුෂ්ච්ක මටත් නිතරම කරදර කරන කියන කිසිම දෙයක් හරියන්නෑ.හැම දාම මොනවා හරි ප්‍රශ්නමයි. මේ එන කරදර මගහරවා ගන්න (අපල වලින් මිදෙන්න ) මොනවද කරන්න ඕනි.මොනවද පලදින්න ඕනී.අපල දුරු කරගන්න බැරිවෙයිද කවදාවත් ඔබ තුමාගේ නම්බරය දන්වන්න

    • @tiktoknawa5547
      @tiktoknawa5547 3 ปีที่แล้ว

      math wuchchika...Mtath echchara thamai...😂

  • @sudarshanadesilva6424
    @sudarshanadesilva6424 3 ปีที่แล้ว

    9 Wenne guru Nicha unoth mokada wenne

  • @seemakatipearachchi1643
    @seemakatipearachchi1643 4 ปีที่แล้ว +1

    Guru 1nam guru hansa yoogaya neveida

    • @omshivajothidavidhyaastroc7222
      @omshivajothidavidhyaastroc7222  4 ปีที่แล้ว

      උදාහරණයක් වශයෙන් ගුරු ග්‍රහයා මකර ලග්නෙ නීච වෙලා සිටියා නම් ඔබ කියන යෝගය වැඩ කරයිද ? ගුරු ග්‍රහයා ඔබගේ කේන්ද්‍රය තුළ අවසාන අංශක දහයක් ඇතුලේ සිටිනවානම් ඔබ කියන යෝගය වැඩ කරයිද? ඒ ග්‍රහයාට සතුරු ග්‍රහයන්ගෙන් දෘෂ්ටියක් ලැබෙනවානම් හො එකතු වෙලා සිටිනවානම් එම යෝගය වැඩ කරයිද?
      මොන යෝග තිබුණත් වැඩක් නෑ එම ග්‍රහයා දිග් බලය, drik බලය,ෂට් බලය ආදී වශයෙන් බල වෙලා සිටින්න ඕන.

    • @sirimewanudupila3616
      @sirimewanudupila3616 ปีที่แล้ว

      @@omshivajothidavidhyaastroc7222 අනිත් පැත්තට ඔයාටත් මෙහෙම කියන්න බෑනේ , අනෙක් කොටුවල ඉන්න කොට හොදයි කියලා .

  • @shiromiprasadya4260
    @shiromiprasadya4260 2 ปีที่แล้ว

    ???????..

  • @tharindubandara7722
    @tharindubandara7722 4 ปีที่แล้ว

    Mage guru grahaya 7 inne danu lagnaya

    • @thanushifernando4201
      @thanushifernando4201 4 ปีที่แล้ว

      Mage මකර lagne guru gahaya 6 inna හොඳම නැද්ද

    • @tharindubandara7722
      @tharindubandara7722 4 ปีที่แล้ว

      @@thanushifernando4201 oyage lagna kotuwe indan beluwama 6 wenne mithuna inna. මිථුනයට guru සතුරු. Poduwe gattama makarayata guru 6 wenne sitima etharam honda ne.

    • @ashandulanjana826
      @ashandulanjana826 4 ปีที่แล้ว

      Mage guru 7 inne guruhansa yogya tiyannawa bawa kendare baluwama na lu ai hetuwa

    • @tharindubandara7722
      @tharindubandara7722 4 ปีที่แล้ว

      @@ashandulanjana826 guru 7 hitiyata madi. Lagna kotuwe indan beluwama 7 weni kotuwata ena raashiya balanna. Eeta passe eka guru ekka uccha wenna ona.e kiyanne oyage laganaya dhanu nan 7 weni kotuwata enne mithuna. Mithunayata guru balapana widiya bakanna ona.mithunayata guru sathuru ethakota guru hansa yogaya nehe. E widiyata oyath balanna.

    • @ashandulanjana826
      @ashandulanjana826 4 ปีที่แล้ว

      @@tharindubandara7722 mage lagnaya mithun 7 danu rasiya inne guru guruhansa yogaya dala kendare yedenawa kiyala tiyennawa bawa kendare anshaka walata baluwaham guruhansa yogya yedenna na kiyala kiyanawa ethkota hoda nadda