ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මිනොල් ගේ ජාතිඛ තොටිල්ල/ ඇගිලි සලකුණ ..මේවා explain කරන්නම ඔන එවා bosa ❤️
Very underrated rap by Drill Team about the education system of Sri Lanka
💯
3:15 පෑන් විකුනන සීන් එක,කැම්පස් වල කැට හොල්ලනවා වගේම fund raise කරන වැඩක් තමයි 10 ඇට්ලස් පෑනෙ කැම්පස් එකේ නම ප්‍රින්ට් කරලා ඒ පෑන 20කට විකුනන එක,,,,නිදහස් අද්යාපනේට වන්දි ගෙවනවා කියන්නෙ,(මම දන්න තරමින්) කැමති උනත් අකමැති උනත් උබ පෑන් ගානක් විකුනන්න ඕන,උදා:-පෑන් 100ක් එකෙක් විකුනන්න ඕන නම්,,,උබ එහෙම බස් ගානෙ ගිහින් පෑන් විකුනන්න කැමති නැත්තන් පෑන් 100ක් වික්කම හම්බෙන ගාන උන්ට දෙන්න ඕන....(*මන් දන්න,අහල තියෙන විදිහට කිව්වෙ ඒක නිසා සමහර විට මේ සිද්දි බොරු වෙන්නත් පුලුවන්)
Aviz උබෙ යාලුවනම් සිරාවටම පට්ට දැනුමක් තියන ඩයල් එකක් බං
ඔව් එකෙන්ම 💯💯
මෙ වගේ ඇහුවට මෙලෝදෙයක් තෙරෙන්නැති ඒත් සුපිරි රැප් තව ටිකක් review කරමු මේ වගේ ඒවා උඩට එන්න ඕන❤
චාරිකාව track ekath oona . Gomes ge
Ayyee. Samith ayyage His Ath track ekath ona
Mmd extended ekta diyan
ptta ❤
Well ma boys ❤❤
🖤💯
Doggy ge alut eka ona පදක්කම් trac eka 😾💗
14:26 ඒකට ආස මිනිස්සුන්ට ඒක පෙව්වට කමක් නෑ. වීඩියො එකෙ ඇහුන සුපිරිම වදිනම වචන ටිකක්....❤ ඇත්තටම ආසාවෙන් තමන් කැමති විශය ඉගෙනගන්න මල්ලිලා ඉන්නවා. ලොකු ආසාවක් නැතත් ලන්කාවෙ ඉදලා ගොඩ යන්න ඕන නිසා වෙන සබ් කරන මල්ලිලා නන්ගිලත් ඉන්නවා. අම්මලගෙ පැත්තෙන් වැරැද්දක් ලොකුවටම කියන්නත් බෑ බන්. අපෙ රටෙ හැම සබ් එකටම වගෙ හොද ජොබ් මාකට් එකක් හදලා හොද පඩියක් ( මන් කියන්නෙ හැම රැකියාවටම එක සමාන පඩි දෙන්න කියලා නෙවෙයි ) ලැබෙනවනම් ලන්කාවෙ අම්මලත් ලමයිව එච්චර ප්‍රෙශර් කරන එකක් නෑ
ලංකාවේ රැප් සීන් එකේ තියන අමිලම Album දෙක "නරා සංදේශය, කටක" 🔥
Legendary music 💥🖤
කෝට්ටේ යුගය සංදේශ කාව්‍ය ස්වර්ණමය යුගය පහුවෙලා... නාරා සංදේශය ❤
Dilhara 💥
Mmd extended version ekata reaction ekak onee
drill team eke ubalata hithena vidihata best track include karala " Best of drill team " kiyala video ekak karamuthe.....😍🙂
Good idea 💡💯
Underrated 🔥
ඉස්සර මට මතකෙ හැටියට 2016 වගේ කාලේ සෙල්ෆි රැප් වලින් diss වගයක් ගැහුවේ 44 කල්ලිය , පදනම , lil rome සෙට් එකම ඒවගෙ reaction එකක් ගෙනහන්කො
daviz therun karala dena eknm hoday🖤🔥
daviz waddek eknmh 💗
Sando ge aluth eka genhmko❤
.vatina adahas thiyena rap ekak👍👍
Mmd extended version eka react karamu 😶
Dheero - Bo Sekid X Master D Cuddh mekt react krhnko..❤
සුපිරියක් ❤️
🖤
😪🍁🌟16:26 අඩෝ DILHARAයට තද වෙලා හොඳටම...අඩෝ සිරා බම් අපිටත් සර්ල කියනව දැන් විභාගෙ ලඟ නිසා කැම්පස් ගියාම ආතල් ගන්න පුලුවන් කියල මෙනම හීන ලෝක මවනවා...😹😁15:40 සිරාවට ඔය ලපකොටාගේ ඇම ගිලපු අප්‍රසන්න මොල කලඳක් නැති ජෙපි බැල්ලියොන්වනම් පන්නන්න ඕන මේ රටෙන්...පුලුවන්නම් ඇල්බම් එක කරපන් පාඩු නෑ බම් මුලු ඇල්බම් එකම කරත්...✍️💎❤
Adhimathra album eka ahamuda
lahiru weerasekara
කලු එකා වෙලාවකට ishow speed වගේ facial expressions😂
👀👀
😂 oi oi
ithuru album tikath one hby master d ge aluthin apu track eka one.
Sando kiyala dayal ekak innawa uge rapak reaction karamu ma brother ❤❤
OKEE 🖤
@@Avizalviz ow bossa porage rap patta underated
Man marunu dawasata extended version ekt reaction ekak oona
jayamardanapura vanuma ona ❤❤❤
16:44 sigma dawis 💀
Master d ge අංදමකාරේ album ekt react ek one... ❤️"
Mn mrunu dwsta extended version ekt react krmud?
Cmb lage charika track ekt reaction ekk denno
පැතුම්ට ඒ නම ගැලපෙන්නෑ බන් 😒
ඒනම් ??
@@Avizalviz පැතුම් කියන එකම හොදයි. උගේ මූනෙ විදිහට බර නමක් ගැලපෙන්නෑ 😹
What up brothers ❤
GOOD BROTHER WASSUP 🖤
@@Avizalviz ❤️
Drill team🩸❤️
😪🌟MINOLගේ එක පේලියක් තේරුනාම තියෙන ආධ්‍යාත්මික සුවය...අඩෝ රැවුල කපන්න එපා ඕම්මම වවහන්...අඩෝ Q&A වීඩියෝ එක දාපිය...නැත්තම් "ශිනේ" හරිද...✍️😁
හරි දෙන්නම් ඉක්මනට වීඩියෝ එක 💯
Natti Patti one boyz
A bars ahddi niknma video ekakuth mavila penawa
Westnahira❤
❤❤❤❤
Bo sedkid v react krpn dilharth ekk
එරාගෙ එකක් කරන්නම බෑ නේ ඔයාට😪
කෝටාගේ ආරේට රැවුල වැවෙන්නේ ම්ම්ම් 👀😂
ම්ම්ම් 👀👀
දැන් රැවුල ටිකක් වැවිලා නේද? 🤣🤣
හේ හේ 👀

Dheero - Bo Sekid X Master D
Cuddh mekt react krhnko..❤