Gini Awi Saha Gini Keli Episode 161 - 02nd December 2014

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 128

  • @gamininadunmulla5647
    @gamininadunmulla5647 3 ปีที่แล้ว +51

    මැරුනු එකාගෙ මිනීමරුවා ගේ පිටිපස්සෙ තියා ගෙන..මැරිච්ච එකාට දාන දෙනෝ..මරු හැබයි👍

  • @SKASKumar
    @SKASKumar 2 ปีที่แล้ว +51

    ගුණේ අයියා අඬනවා. දුකේ බැරුවා.

  • @ScoobiyaTechnolagy
    @ScoobiyaTechnolagy ปีที่แล้ว +16

    2023 ආයෙ බලන සෙට් එක කෝ😌👍

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +24

    මරදානේ චොප්පෙ එහෙම නැත්නම් මරියකඩේ චොප්පෙ කියන්නෙ ඒ කාලේ සුපිරි ගුස්තිකාරයෙක්

    • @rasikanalin5108
      @rasikanalin5108 ปีที่แล้ว +4

      😢❤A

    • @dmdcricket95
      @dmdcricket95 2 หลายเดือนก่อน

      Nh pati inno bn katawe godak boru tino atta life eke padhme kiyanne ochchara kerumek nemi uu patit bayayi

  • @sampath-kuruppu
    @sampath-kuruppu 4 ปีที่แล้ว +66

    "අමරසිංහගේ අම්මා" චරිතයක් තමා

  • @gaminleon9266
    @gaminleon9266 3 ปีที่แล้ว +43

    ගුනේ පත්මෙට බොක්ක ❤

  • @SKASKumar
    @SKASKumar 4 ปีที่แล้ว +31

    ⁣ඉබ්බා සෝමේත් මහා කපටි නරියෙක්

  • @pragathipriyankara1167
    @pragathipriyankara1167 4 ปีที่แล้ว +32

    මරු කියවන් නැතිව මේකට අරක්කු ටිකක් දාන් බීල ගිහින් බුදිය ගනින්

  • @kawshikagimhana3051
    @kawshikagimhana3051 2 ปีที่แล้ว +15

    සුන්නා තමයි ඩයල් එක උඹලත් බොනවද නෑනෙ පලයව් යන්න😂

  • @rohanfernando6841
    @rohanfernando6841 3 ปีที่แล้ว +33

    ග්ලැටිස් ගෙ චරිතය නියමට කරන්න මොරින් ඔල්ගා චරුනි

  • @lahirupraneeth3637
    @lahirupraneeth3637 ปีที่แล้ว +11

    මේක සෝමෙගෙ විශ්වාසය ගන්න ගහපු පීටර්ගෙ plenk ඉබ්බ ඒකට කොටු වෙනවා 7:50

  • @lahirupraneeth3637
    @lahirupraneeth3637 ปีที่แล้ว +6

    පීටරුයි විලියි සැමියගෙන් ආතල් ගන්නවා 🤣🤣

  • @sandun_chinthaka
    @sandun_chinthaka 3 ปีที่แล้ว +19

    මෙ වගෙ රාස කැමක් ජිවිතේට කන්න හම්බ වෙන්නෙ නැ 😐

    • @hesh98_
      @hesh98_ ปีที่แล้ว +1

      Kiyal dunne shot ek 😂

  • @nihanmadushanka9699
    @nihanmadushanka9699 3 ปีที่แล้ว +51

    පත්මෙගෙ දුව එ විදිහමයි අර ගෙදර හිටපු චින්තකයා මාර ලොකු වෙලා

  • @hesh98_
    @hesh98_ 3 ปีที่แล้ว +40

    අනුර හොරේශස් මහත්තය නියමෙට රගපානවා ගයිගෙ චරිතේ , සහන් රංවල නම් වැඩක් නෑ 😂

    • @dulabro845
      @dulabro845 2 ปีที่แล้ว +4

      එයා නේ පොත ලිව්වේ

    • @dhanushkaudara405
      @dhanushkaudara405 ปีที่แล้ว +1

      @@dulabro845 ඔව්..

  • @නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක්

    අඩෝ රනයත් ඉන්නවා... 🥰🥰🥰🥰

  • @SamanSiri-xn7vl
    @SamanSiri-xn7vl ปีที่แล้ว +4

    මෙ වගෙ රස කෑමක් ආයෙ ජීවිතෙට කන්න හම්බෙන්නේ නැහැ 😂😂

    • @hesh98_
      @hesh98_ ปีที่แล้ว

      😂😂

  • @saman617
    @saman617 2 ปีที่แล้ว +11

    පැටීගෙ අක්කට ඉන්නෙ ඉස්සර film වල හිටපු නිලියක්.

    • @asrs8786
      @asrs8786 2 ปีที่แล้ว +7

      කව්ද යකෝ ඒක දන් නැත්තෙ මොරීන් චාරුනී

    • @thisaraya8997
      @thisaraya8997 2 ปีที่แล้ว +1

      උබ දන්නවා කියලා පෙන්නන්නෙපා හැමෝම දන්නවා

    • @kalumalli1717
      @kalumalli1717 ปีที่แล้ว

      ආයි කායියා නාට්ටි යේ කායියා ගෙ අම්මා ට හිටි යේ

  • @slmusic8356
    @slmusic8356 4 ปีที่แล้ว +53

    ඒක සෝමෙගේ හිත ගන්න කරපු ගේමක් 😹😹

  • @BabyStory95
    @BabyStory95 4 ปีที่แล้ว +7

    Ranayaa....😁😁😛😛

  • @pragathipriyankara1167
    @pragathipriyankara1167 4 ปีที่แล้ว +15

    ඒයි උබල බොනවද නෑනේ 9.45 බලහන් 😂

  • @chamidurasanjana1960
    @chamidurasanjana1960 3 ปีที่แล้ว +9

    විලියගේ පම්පෝරිය විතරයි

  • @sathsarakaraoke2020
    @sathsarakaraoke2020 6 หลายเดือนก่อน +1

    6:45 ඒ ඔයා බොනවද නෑනේ😂

  • @ravindumadushan2103
    @ravindumadushan2103 9 วันที่ผ่านมา

    රංජනී දැක්ක කල්.. මර ලස්සනයි ❤ මුලු ඇගම ලෙව කාගෙන කාගෙන යන්න පුලුවන්.. කිහිලි දෙකෙ සුවඳ බල බල කිම්බට ඇඟිල්ල දාන්න පුලුවන් ❤

  • @pragathipriyankara1167
    @pragathipriyankara1167 4 ปีที่แล้ว +20

    සෝමය බය වෙලා දිව්ව විදිය බලංකෝ

    • @benten31284
      @benten31284 11 หลายเดือนก่อน +1

      😂uu maha bayagullek

  • @essy2a
    @essy2a 4 ปีที่แล้ว +19

    එතන වෙනම ප්ලෑන් එකක් තිබිලා තියෙන්නේ

  • @shashjay6735
    @shashjay6735 2 ปีที่แล้ว +20

    සහන් රංවලට හරියන්නෙ අවුරුදු කාලෙට බාං බාං බන් කිකිලි සිංදුව කිය කිය ඉන්න සින්.. ඌට මෙවා සැර වැඩි

  • @sangeethvimukthi4847
    @sangeethvimukthi4847 3 ปีที่แล้ว +10

    රණයා 😁🤣

  • @prince_bharath1595
    @prince_bharath1595 3 ปีที่แล้ว +6

    14:18 ichom

  • @sinhalasubz_films4014
    @sinhalasubz_films4014 2 ปีที่แล้ว +9

    යකෝ pitr kiynne meke හොඳම මොළකාරයානෙ✌

  • @Glsj283
    @Glsj283 3 หลายเดือนก่อน

    පීටර් ගැන ගැම්මක් ආවෙ මේ එපිසෝඩ් එකෙන් තමා❤

  • @lakmalperera9115
    @lakmalperera9115 5 ปีที่แล้ว +8

    patta gai supiri wadda

  • @sisirapushpakumara5835
    @sisirapushpakumara5835 4 ปีที่แล้ว +45

    සුන්නාට මර ඉවක් තියේන්නේ මෙි

    • @massimo7123
      @massimo7123 3 ปีที่แล้ว +4

      කොටිය ගොඩ කොටියා කියන්නෙ නිකන් නෙමේ 🐅

    • @ravindumadushan2103
      @ravindumadushan2103 9 วันที่ผ่านมา

      ඔව් ඉතින් පිටපත කියවලානෙ ඉන්නෙ😂

  • @dilinimadushani1210
    @dilinimadushani1210 3 ปีที่แล้ว +6

    gune adana kota duka hithenne mata witharada

  • @vimukthideshan8811
    @vimukthideshan8811 2 ปีที่แล้ว +1

    Malu nihalge action maru

  • @yohandulipsilva2927
    @yohandulipsilva2927 3 ปีที่แล้ว +6

    Somege FB eken photo aran tiyenne

  • @heshandilruksha172
    @heshandilruksha172 2 ปีที่แล้ว +6

    සෝමය දුවලත් ඉවරයි යකෝ 😂

    • @benten31284
      @benten31284 11 หลายเดือนก่อน

      😂

  • @dinuwandhananjaya7357
    @dinuwandhananjaya7357 2 ปีที่แล้ว +14

    Thummulle Pathme ❤️

  • @benten31284
    @benten31284 11 หลายเดือนก่อน +1

    Ykoo pati me naki malu buthayai ekt iskole giye kohomd😂

  • @mnsbestchefmahesh4514
    @mnsbestchefmahesh4514 4 ปีที่แล้ว +5

    Ade gunaya aththatama adanawa

  • @HuttoHutti
    @HuttoHutti 8 หลายเดือนก่อน

    පත්මෙ පවු හැබැයි ඉදියනම් සුපිරි

  • @user-ym2cz4ti9j
    @user-ym2cz4ti9j 3 ปีที่แล้ว +4

    Ad♥

  • @pathumlesnar5213
    @pathumlesnar5213 2 ปีที่แล้ว +4

    තේ බිලා මස් කන්නෙ කොහොමද බං 😂

  • @HeshanMadushanka-tf7mw
    @HeshanMadushanka-tf7mw 8 หลายเดือนก่อน

    පියර් සැමිට අරක්කු බොන්න කියපු විදිය එක මරැ😂

  • @SupunKavinda-t7u
    @SupunKavinda-t7u ปีที่แล้ว

    Semii maru kiyawanne methuwa menna mekata 🥛 arakku tikak dagena bila gihin budiyaganin 😂😂😂

  • @gaminduprabashana5851
    @gaminduprabashana5851 3 ปีที่แล้ว +2

    Ado ranaya kariyani

  • @gayanmethsiri8716
    @gayanmethsiri8716 4 ปีที่แล้ว +3

    Ranaya gerej eken ain une ai

  • @kavishkaTbandara
    @kavishkaTbandara ปีที่แล้ว +1

    පද්මෙගේ දූගෙ වයසෙම වගේ ඉදපු චින්තක විතරක් මෙච්චර ඉක්මන්ට ලොකු උනේ කොහොමද. ?🤔

  • @chavidemel
    @chavidemel 10 หลายเดือนก่อน +1

    2024❤

  • @pradeepng-yi9gw
    @pradeepng-yi9gw 4 หลายเดือนก่อน

    ඉගුරු කඩේ ගුනේ ❤❤❤😢

  • @thisaraya8997
    @thisaraya8997 2 ปีที่แล้ว +3

    4:44 සැමියගෙන් වෙඩි කාපු එකා නේද මේ සැමියා මුගෙ හොල්මනටත් බය වුනා මේත් හොල්මනද

  • @sljiniofficial307
    @sljiniofficial307 ปีที่แล้ว +1

    එදා පැටියා ඔය විදියටම පද්මෙට ගේම දෙන්න ආවා අද වෙන එකෙක් සෝමෙට ගේම දෙන්නා ඇවිල්ලා එදා විදියටම

  • @rtcperera1426
    @rtcperera1426 2 หลายเดือนก่อน

    Wedi tiyana un okkoma ado kiuwe nathnam lassanata wedi tiyanna puluwan 😂😂

  • @villagerscricketclub9730
    @villagerscricketclub9730 3 ปีที่แล้ว +9

    උබල බොනවද නෑනෙ පල පල යන්න 😂😂😂 සුන්න

  • @Blusky243
    @Blusky243 6 หลายเดือนก่อน

    පීටරය මාර ඩයල් එකක් නෙ පොර නෙ වැඩ්ඩා 🤭😁

  • @sameeragihan6805
    @sameeragihan6805 8 ปีที่แล้ว +21

    man me magula balala gihin ekekta kelala tha podden hireth kanawa

    • @avanthasiriwardana
      @avanthasiriwardana 7 ปีที่แล้ว +3

      Sameera Gihan e uba gonek nisa

    • @essy2a
      @essy2a 4 ปีที่แล้ว

      යකෝ

    • @happyadvice8585
      @happyadvice8585 4 ปีที่แล้ว

      @@essy2a 😂😂😂

    • @sahanperera725
      @sahanperera725 4 ปีที่แล้ว +2

      Mewa hadala thiyenne thopita hadenna. Nathuwa pennana ewn wgema ballo balallu wge marenna nemei

    • @sameerarathnayaka8520
      @sameerarathnayaka8520 3 ปีที่แล้ว

      super comment

  • @JesonSteinwall
    @JesonSteinwall 2 หลายเดือนก่อน

    තුම්මුල්ලේ පද්මේ❤

  • @malindaweerasekara9109
    @malindaweerasekara9109 3 ปีที่แล้ว +2

    Patthaka hitiya ibba genath gemak dunna plan karala thuwakuwa depu ekama.mona jewithada

  • @dilrukshimullegama3196
    @dilrukshimullegama3196 ปีที่แล้ว

    Maru dansala 😂

  • @ChethiyaIduwara
    @ChethiyaIduwara 3 หลายเดือนก่อน

    ඇල්බයි පීටරයයි තාත්තයි පුතයි වගේ එකම ඩයල් 😂

  • @dkdila1447
    @dkdila1447 2 ปีที่แล้ว +3

    රනේ

  • @hesh98_
    @hesh98_ 3 ปีที่แล้ว +10

    ග්ලැසිඩස් තාම ජීවතුන් අතර , පාදිලි කෙනෙක් වෙන්න ඉදිය අහිංසක චින්තක මැරයෙක් කරලා අකාලයේ මිය පරලොව ගියේ අම්මගේ වරදින් .

    • @harindusenewirathne
      @harindusenewirathne 3 ปีที่แล้ว

      හැම දරුවෙක්ම නොමග යන්නෙ දෙමව්පියන්ගෙ වැරදි නිසා තමයි...චින්තක, නොයෙල්

    • @dimuthulakshitha1971
      @dimuthulakshitha1971 ปีที่แล้ว +1

      මෙ අම්මා අහිංසක එක්කෙනෙක් ඇත්තට කතාවට චටර් කරලා යකො තාම ජිවතුන් අතර ඉන්නවා අම්මා

  • @supunchathuranga1004
    @supunchathuranga1004 2 ปีที่แล้ว +5

    සුදා සිගරට් වලට රැවටිලා

  • @suranadarshana7815
    @suranadarshana7815 2 ปีที่แล้ว +5

    පුදුම බිමක්නෙ බං

  • @samithpriyankara8655
    @samithpriyankara8655 4 ปีที่แล้ว +9

    Viliya kiyanne meloma rahak nethi ekek kisima wedak nene bn ugen, ragapanda wath danne neuu hariyata

  • @dilminhewamana4996
    @dilminhewamana4996 11 หลายเดือนก่อน

    අරක්කු බීම එපා කරවනෝ 😖😖😖

  • @realskart3623
    @realskart3623 3 ปีที่แล้ว +2

    Me wage rasa kamak ai vaya giwitheta kanna labenna

  • @asankarajanayaka6278
    @asankarajanayaka6278 4 ปีที่แล้ว +7

    රනේ මොකෝ මේ පැත්තේ......

  • @chameeramax7078
    @chameeramax7078 4 ปีที่แล้ว +2

    162

  • @SKASKumar
    @SKASKumar 9 หลายเดือนก่อน

    කොටියාගොඩ නිහාල් මැරෙන්නත් කලින් මරණ දැන්වීම් අලවනවද ?

  • @thisaraperera405
    @thisaraperera405 3 ปีที่แล้ว +4

    Yako gonamaditta para piliyandala ne ban

  • @SKASKumar
    @SKASKumar 9 หลายเดือนก่อน

    මොකද බං හෙන ඈත ඉන්න එවුන්ට වගේ බෙරිහං දෙන්නේ.

  • @praneethmaduranga3079
    @praneethmaduranga3079 ปีที่แล้ว +1

    ♥️

  • @sagithrajapaksha8938
    @sagithrajapaksha8938 ปีที่แล้ว +4

    කතාවේ වැරැද්දක්
    කොටස් අංක 98 පද්මේ මැරෙන්නේ 1989.03.15
    කොටස් අංක 161 සෝලෙගේ මරණ දැන්වීමේ 1989.03.02
    පද්මේගේ දානේ දෙනකොට පද්මේ මැරිලා නෑ.😂

    • @dplusclicky6046
      @dplusclicky6046 8 หลายเดือนก่อน +1

      ඔව් අනික පද්මෙයි නිහාලුයි ඉපදිලා තිය්‍ර්න්නෙ ර්ක අවුරුධ්ඩෙ මේකෙ විදිහට ගොන්ඩිරෙක්ටින්

  • @lexduco2980
    @lexduco2980 ปีที่แล้ว +3

    මරදානේ චෝප්පේ

  • @Indikapiyantha91
    @Indikapiyantha91 ปีที่แล้ว +2

    බත් එක දුන්නෙ සුද්දනෙ.බෙදුවෙත් සුද්දාවෙන්න ඕනි.එතකොට තුවක්කුව දැක්කෙ නැද්ද🙄🙄🤔

    • @dplusclicky6046
      @dplusclicky6046 8 หลายเดือนก่อน

      ආයෙ බලල වරෙන් ගිහින්

    • @Luis-gy5tw
      @Luis-gy5tw 3 หลายเดือนก่อน

      Menna me arakku tika dagena bila budiyaganin😂😂😂 ubtath ekai kynna tynne.ubtmewa theren na

  • @Facts_in_short1
    @Facts_in_short1 ปีที่แล้ว

    Yako edenw

  • @SKASKumar
    @SKASKumar 9 หลายเดือนก่อน

    උඹ රෙද්ද අස්සට නයි පොළොංගු දාගෙන දැන් ප්‍රශ්න නැද්ද කියලා අහනවද ?

  • @hesh98_
    @hesh98_ ปีที่แล้ว

    Camri modaya sami 😂

  • @antonfernando5831
    @antonfernando5831 3 ปีที่แล้ว +8

    ඇල්බා තමා අමු ගොබ්බයා. වැඩ අනනවා. ඕකාගෙ වැඩ නිසා තමා පද්මෙත් මැරුනෙ..

    • @__sumedha____sanjeewa__8905
      @__sumedha____sanjeewa__8905 3 ปีที่แล้ว +5

      ඇල්බා නැත්තන් කව්රුවත් නෑ🖐...

    • @deshantharaka6938
      @deshantharaka6938 2 ปีที่แล้ว +3

      උබ මහ මෝඩ පකෙක් බං ඇල්බා හින්දා තමා ගොඩක් සැරයක් පත්මෙ බේරුනෙ.

    • @dimuthulakshitha1971
      @dimuthulakshitha1971 ปีที่แล้ว +1

      ඇල්බා කියන්නේ හිරෙට විසිට් ඇදපු කෙනෙක් විතරයි කතාවට පොර කරලා සුන්නාත් එහෙමයි ඇත්ත ජිවෙතේ වැඩ්ඩො නෙමෙයි වැඩ්ඩා තමයි නොයෙල් අමරසිංහ පැටි

    • @dplusclicky6046
      @dplusclicky6046 8 หลายเดือนก่อน

      ​@dimuthulakshitha1971 ඇල්බා රියල් ඩයල් එකක් සුන්න නම් ර්ච්චර ඩයල් එකෙක් නෙවේ පීටර් තමා රියල් ස්ටෝරියේ විසිට් ඇදපු ඩයල් එක

  • @kavindusadakelu
    @kavindusadakelu 2 ปีที่แล้ว

    ✨️

  • @dilkadilka3047
    @dilkadilka3047 7 ปีที่แล้ว +3

    🍷🍷🍷🍷🍷🍹🍹🍹🍹🍹

  • @gayanishu5888
    @gayanishu5888 2 ปีที่แล้ว

    Me okkoma sellan une deshapalakayo nisa un thamai pathale unta kiri pewuwe.akai mechchara minissu marune.

  • @antonfernando5831
    @antonfernando5831 3 ปีที่แล้ว +6

    යකෝ...... ගොබ්බ සැමියාට කලින් එපිසෝඩ් දෙකේ ඉඳන් නේද ප්ලෑන් එක කියන්නෙ. අන්තිමට ඌ බබා නෙ. මොන මොංගලයෙක්ද මේ නාට්‍යය හදන්නෙ.

    • @deshantharaka6938
      @deshantharaka6938 2 ปีที่แล้ว +1

      සිරා😹 බං මුං හදන කසිප්පු ඌ ඩේලි ගහ ගහ කතාව ලියන්නෙ😹

  • @nilanthidewabandanage3970
    @nilanthidewabandanage3970 ปีที่แล้ว

    ❤️

  • @LahiruShanaka-d2p
    @LahiruShanaka-d2p ปีที่แล้ว