ความคิดเห็น •

  • @dulanifernando3771
    @dulanifernando3771 18 วันที่ผ่านมา

    අවුරුද්දු තුනක් පරණවුනත්, ඉතාමත්ම අගය කරන අතර මම රසාස්වාදයක් ලබනවා, ජනනාත් වරකාගොඩ සහ අනෙක් සියලුම දෙනාට ❤❤❤❤.

  • @leninjohnson1816
    @leninjohnson1816 3 ปีที่แล้ว +5

    මැන්ඩලින් KING සුරේන්ද්‍ර සාදරයෙන් පිළිගනිමු, සමහර විට මට හැඟී යන්නේ ශ්‍රී ලංකා සංගීත කර්මාන්තය සුරේන්ද්‍රට බොහෝ සෙයින් වටිනාකමක් ලබා දිය හැකි බවත්!!, එසේ නම් ඔවුන්ට මීට වඩා සංගීත ක්ෂේත්‍රයට හොඳ සේවය කිරීමට හැකිවනු ඇති බවත්, කෙසේ වෙතත්, සියලු විශිෂ්ට කලාකරුවන්ට සහ විශේෂයෙන් නිවැරදි ඉදිරිපත් කරන්නෙකු (රොඩ්නි අයියා, දිනේෂ් සහ සංගීත කණ්ඩායම) තෝරා ගැනීම ගැන රූපවාහිනිට ස්තූතියි, බයිලාවලට, වාදා බයිලාට ජීවය ලබා දීම සහ වසංගත තත්වයන් තුළ පවා ජ්‍යෙෂ් කලාකරුවන්ට ආරාධනා කිරීම ගැන අවංක ස්තූතිය!! සූන්දර මිනිසුන් සූන්දර වැඩ කරද්දි වැඩේ පට්ටයි!! Watching from Kuwait with lots of Love 🎶❤️ Stay Safe & Stronger🎶❤️

  • @arunaperera6339
    @arunaperera6339 3 ปีที่แล้ว +3

    රොඩ්නි....ඔයා වාද බයිලා පිලිබඳව දැක්වූ අදහස හරිම නිවැරදියි. අර නම සහ ගම පිලිබඳව. ඉස්සර ඕක කරේ වාද බයිලා සංදර්ශනවල ආරම්භක වටයේදි පමනයි. ඉන් පසුව ඔවුන්ට නොයෙකුත් බයිලා රාගයන් හා වාද කරන්න , සංවිධායකයින් විසින් විවිධ මාතෘකා දුන්නා. ඉස්සර ඉස්කෝලවල ඩිබේටින් වලදි දුන්නා වගේ. දැන් කාලේ හැටියට නම් ප්‍රාතමික තලයේ මාතෘකා....අම්මද වටින්නේ තාත්තද...ගමද නගරයද වගේ ඒවා. දැන් ඒවා අවුට් ඔෆ් ඩේටඩ්. ඒත් කාලොචිත මාතෘකා හරහා ඔවුන්ට වාද කල හැකියි.....වාද බයිලා හා එදා සමාජය හැත්තෑව කාලයේ සිට මම උනන්දුවෙන් බලා සිටිය කෙනෙක්. මම අවුරුදු තිහකට වඩා කාලයක් පිට දේශයක ජීවත් වෙන්නේ. කොරෝනා ඉවරවුන දවසක නිවාඩු ආපුවහම බයිලා සාදයේ වාද බයිලා රසිකයෙක් ලෙස මමත් ආසයි අදහස් ඉදිරිපත් කරන්න. ඒවා හරි රසවත්. අපි ඒ කාලේ රෝයල් තෝමියන් බිග් මැච් එකෙත් ඉස්කෝලේ කොල්ලො හැටියටත් වාද බයිලා කිව්වා. රස මතක. රෝයල් කොලෙජ් එකේ වාද බයිලා කිව්වා අපි ඉන්ටවල් එකේ ක්ලාස් එකට වෙලා. ඔය පැරණි වාද බයිලා ශිල්පීන් පිලිබඳ මට හොඳ මතකයක් තියෙනවා.....
    රූපවාහිණියට ස්තූති කරන ගමන් පොඩි යෝජනාවක් කරනවා... මේ යුටිය්බ් ඇඩ්මින් කෙනෙක් ඉන්නවානම් ඔබ ආයතනයේ සෝශල් මීඩියා හා සම්බන්දව, ඒ අයට කියන්න කමෙන්ට් කරන අයට පොඩි රෙස්පොන්ඩ් එකක් දෙන්න කියලා. ඒ අයට කියන්න රසිකයො කැමතියි ඔවුන්ට පොඩි හාර්ට් එකක්වත් දෙනවා නම්. ඒ පිලිබඳ හිතන්න. මතක තියාගන්න ටෙලිවිශන් මාධ්‍යය මිය යමින් තියෙන්නේ. යූටියුබ් හරහා ඔබ නරඹන අය කැමත්යි කමෙන්ට්ස්වලට ප්‍රතිචාර දක්වනවා නම්.... මට අවශ්‍ය නැහැ. නමුත් ඕක තමයි වෙන්නේ. රූපවාහිනිය දැන් හිතන්න. වෙනත් ස්වාධීන යුටිය්බ් චැනල් කරන්නේ මොකක්ද කියලා බලන්න.උදාහරණ...ලයින්ස් ඇන්ඩ් බියොන්ඩ්(ජනක කුඹුකගේ)...සමන් 4 යු (සමන් අතාවුදහෙට්ටි )....බන්දුල නානායක්කාරවසම්ගේ යුටියිබ් එක. තෑන්ක්ස් සහ ඕල් ද බෙස්ට්.

  • @PckLyA
    @PckLyA 3 ปีที่แล้ว +3

    සංගීත ශිල්පීන් නම් නියම වැඩ්ඩො ටිකක්. සුපිරියි.

  • @arunaperera6339
    @arunaperera6339 3 ปีที่แล้ว +3

    අද නම් රොඩ්නි පිස්සු හැදිලා ඩබලුත් උනා. බෙස්ට් ඔෆ් ද බෙස්ට්. මෙන්න මියුසික්. හැමෝම වැඩ්ඩෝ.සුරේන්ද්‍ර,ජනනාත්,සමන්,නිලක්ෂි කියලා වැඩක් නැහැ. නොයෙල් තාම කොල්ලා වගේ. ගායනයත් එහෙමයි. බොහොම සතුටින් රස විඳිනවා. බැන්ඩ් එකේ ගර්ල් කෙනෙක් ඉන්න එකෙන් වෙනම කලර් එකක් එනවා ස්ටේජ් එකට. ඒක හොඳ ඉදිරිගාමී වැඩක්.

  • @shantipregasem2596
    @shantipregasem2596 3 ปีที่แล้ว +3

    Thé Best Baila sadaya. Thanks to Noel Raj jananath and all the singers. And Anthony for your marvellous contribution Dushan, Susantha Dinesh and not forgetting Rodney and the team out all are the best . Dinesh you got best out of
    Everyone. And made my day. .

  • @terenceconrad13
    @terenceconrad13 3 ปีที่แล้ว +2

    Noel Aiya...true entertainer! thanks for bringing him to Baila Sadaya

  • @lisdeo125
    @lisdeo125 3 ปีที่แล้ว +4

    Pls get African/Sri Lankan people from Puttlam and Batticaloa as well to show their music

  • @samansenavirathna5814
    @samansenavirathna5814 3 ปีที่แล้ว

    Thanks

  • @chandanifernando7456
    @chandanifernando7456 3 ปีที่แล้ว

    හරිම ලස්සන ගිිත .කොච්චර ඇහුවත් එපා නොවන.ජයවේවා

  • @jeewanie7
    @jeewanie7 3 ปีที่แล้ว

    ❤️

  • @sunilfernando8605
    @sunilfernando8605 3 ปีที่แล้ว +1

    13th. Episode,. ". Baila. Sadaya. with. a. Twist. ". Wow. What a Great Show. Also Beautifully Presented..
    It will be great to see the Baila Debate as the last item of the show. Also to make the Baila Debate a permanent feature to end , the Baila Sadaya. Good luck and Best Wishes from UK.

  • @nayanasilva4966
    @nayanasilva4966 3 ปีที่แล้ว +1

    Great program with Anthony surendra ...❤❤❤❤
    Great musician ...❤
    Thank u Dinesh malli...👍

  • @indifashion6919
    @indifashion6919 3 ปีที่แล้ว +1

    Love Rodney always...

  • @padmalalwickramaratne2381
    @padmalalwickramaratne2381 3 ปีที่แล้ว

    T V EKE BALLANNE THEYENNE BAILA SADAYA VITHARAYI SENASURADAT DANNA GOODLUCK

  • @layaalles610
    @layaalles610 3 ปีที่แล้ว +2

    Beautiful music

  • @layaalles610
    @layaalles610 3 ปีที่แล้ว +1

    extremely creative by many highly creative musicians, thanks you

  • @nilanthifernando1468
    @nilanthifernando1468 3 ปีที่แล้ว

    😊😊😊😊😊😊

  • @bilinda9191
    @bilinda9191 3 ปีที่แล้ว

    டிங்கிரி டிங்காலே மீனாட்சி

  • @navodhjayawardena7562
    @navodhjayawardena7562 3 ปีที่แล้ว

    ශ්‍යාමි ෆොන්සේකා,
    ලිලන්ති කරුණානායක
    මිනෝන් ප්‍රනාන්දු (රත්නම්)
    ජූඩි ද සිල්වා
    ලාංකිකා පෙරේරා
    ක්‍රිස්ටීන් ගුණවර්ධන,
    ඩැල්රීන් අර්නෝල්ඩා(සුබී)
    ඉන්ද්‍රානි පෙරේරා
    මරියසෙල් ගුණතිලක
    රන්ජනී පෙරේරා
    බයිලා සැන්ටි
    ජොලි සීයා
    වැනි ගායක ගායිකවන්වත් ගෙන්වන්න.මොවුන් අතරෙන් බොහෝ දෙනෙක් මෑතකදී සංගීත වැඩසටහනක්‍ තුළ දැක නෑ...
    තරුණ පරම්පරාවේ දක්ෂයින් ගෙන්වීම ගැනත් ඉතා සතුටුයි..
    බයිලා සාදයේ වාද බයිලාවට විශේෂත්වයක්‍ ලබාදීම ගැනත් සතුටුයි..
    Baila සාදයේ කාර්‍යමණ්ඩලයේ සියලුදෙනාටම ජය වේවා...
    Thanks for conducting these type of programs...
    👍

    • @navodhjayawardena7562
      @navodhjayawardena7562 3 ปีที่แล้ว

      මැණික් චන්ද්‍රිකා මහත්මියවත් මතක් කළ යුතුයි..

    • @PckLyA
      @PckLyA 3 ปีที่แล้ว

      බයිලා සැන්ටි wadasatahanata awa sathi kipekata kalin.