This girl was sooo friendly with anyone her met in Baali ❤ She always carries her beautiful smile with her 😍 This 'HAPPY PILL' spread the good vibes to universe ❤ God bless you darling 🎉
Eagerly waiting for your video for almost 05 days! Just keep us informed if there is any delay ane. Was bit worried if anything happend to u kiyala! This series is so addictive
කෑම ඉස්මුරුත්තාවලු තව බොල සුප් එකක් බිලා වැඩිත් වෙලා තව චිකන් වගයක් මොනවද මේ කියල අහ්නුත් යනව😂...
සුපිරි ඈ... දුරියන් ගෙඩියක් ගන්න තිබ්බේ පහුවෙනිදට කන්න. උශ්නයි කියල නන් දන්නව කොහොම විදෙව්වත් නොකා කොහොමද දිව්‍ය දේවල් ❤
හහහ් ඒ කාපු දේවල් ගැන නම් අයේ මතක් කරන්න එපා අප්ප 😭😭😭
කෙල ගිල ගිල මුලු vlog එකම බැලුව කියන්නකො ඉතින් 🤭😁😊
nangi mata oyage vidiyoo dekkath asai.ape duva 3vasare eya asa oyage vidiyo balanna.adarei nangiyo❤❤ parissamin inna bs
මට කෑම ඉස්මුරුත්තාව වගේ....😂😂😂 ඒ වුනාට මාරම ශෝක් මාලි අක්කා තනියම ඒ ගන්න experience එක ❤
Hi nangi … I’m from Kandy as-well.. now in USA working as a nurse …. I love watching your videos…. Keep up all good work…
Vlog eka godak lassanai mata oya aluten hamba une oyage wistara tikak kiyannako
Oyage me vlog 1 nm niyamai nangi.attatama oyat 1 apit e trip 1 marama widiyata enjoy karanawa. Nxt vlog enme kawadda kiyala asawen balan hitiye.❤❤❤❤
Aneee vlog eka enakan balan hitiye....dn anith vlog eka enakan balan innwo😊
අදන් ලස්සනයි විඩියෝ එක සතුටින් ඉන්න බුදු සරණයි 💓
Oya vage sahalluven thaniyama inna harima asai akke ❤
Hamoma hina wela inne eka harima lassani akke😍😍😍
Ammata siri wenna akka rawana ganath kiyala dunna ne 😂😅 maru maru 🤗😅❤️
ඒ ගොල්ල ඇත්තටම රාවන ගැන දන්නවා. මන් මතක් කරල දෙන්නේ රාවනා ලංකාවෙන් කියල 😂.සමහරු ලංකාව දන්නෙත් නෑ
බලාගෙන හිටියේ vlog එක දානකන්
ආදරෙයි mali....🎉🎉🎉🎉ගොඩක් ලියන්න ඕනේ..දැන් ටිකක් වෙලාව මදි...රෑ වෙලාආයෙත් බලන ගමන් ලියන්නම්කෝ❤❤❤❤❤
😍
Me dawas keeyakata passe da ane api balan hitiya
හරිම දුකින්හිටියේ ඔයාගේ වි්ඩියෝඑකක් නැතිව ඉක්මනට දාන්නකෝ දෝනියේ❤
😂awadanee
Niyamay nangi
This girl was sooo friendly with anyone her met in Baali ❤ She always carries her beautiful smile with her 😍 This 'HAPPY PILL' spread the good vibes to universe ❤ God bless you darling 🎉
Adarei maali...❤❤ oyath moana wage...challenge accept karanawa final destination wenakanma..
Shaaa නියමයි නංගි දුරියන් පෙන්නනකොට තමයි ඉන්න බැරි
Aluth video eka danakn blan hitiye..🥰🥰🥰
Aney i enjoyed this alot akii💜️
Eagerly waiting for your video for almost 05 days! Just keep us informed if there is any delay ane. Was bit worried if anything happend to u kiyala! This series is so addictive
Anee i will try my best. ආයෙත් වැඩට යන නිසා ටිකක් අමාරුයි edit කර ගන්න
Ane oya gana godak sathutuii❤️❤️
Lankawennm 3000kin kanna bh bada pirienna kema godk.. 1400kata onenm ekama eka podi potion ekak puluwn .❤balii awama apith amabanefa wiyadm krna puluwn ne❤❤aniwaryen australia enwa auurdu kipaykin❤
ඒකනේ. ගොඩක් ඇවිදින්න කන්න පුලුවන්. ඉක්මනට එන්නකෝ
Akkiyo oya kohomada nursing walata apply kare kohomada kiyanna puluwamda.pls
Maga balan hitiye budusaranai oyata ❤❤
සතුටින් ඉන්න මාලි නංගියේ ආදරෙයි
Mamat oya ona loleka taniyama yanna Baya me akka
Nursing digre eka aurudu kiyak karanna onada mali.diploma eka karata passe thawath aurudu 3 k karanna onada
Ammo puduma😅😅 kemakne
You are soo sweet & very friendly .
Keep spreading your positivity!! I love your videos Mali ❤️❤️❤️❤️
😍😍😍 thank you girl
Video danawa parkku wadine dn
Maali Baali 🙄 ඒකත් හොඳට ගැලපෙනවා
Akki australia watalata awada aye
Love u maalii❤
මරු අක්කේ❤❤❤
Ane sorry akkiyo mata innawane chuti puthu patiyek patiyage wadath ekka akkawa tikak miss wenawa habai man man adarei akkiyo oyata❤️❤️❤️
ආදරෙයි 😍
😂
" you have නාසිගුරන්" අහ් " give me නාසිගුරන්" 😂😂😂
මාලි akka❤️
Hy akki vidiyo eka enakmma balan idiye❤
ඔය ඔක්කම එක පාර කන්න පුලුවන් උනාද අනේ
Love the video ❤
First comment ❤ දානකම් බලන් ඉන්නේ අක්කියෝ ❤
Love u Mali ❤
Badagini....
Nangi man oyage ammiwa dakka. Digana. Towen ekedi. Oyala kandy da man oyage. Vidio balanawa. Fb
ආදරෙයි ❤❤ 31:36
31:36
හරිම ලාබයි නේද අක්කෙ එහෙ කෑම එහෙම . ලංකාවට වඩා ගොඩක් ලාබයි . ඒත් මන් ඔතන හිටිය නම් මන් ඔය තැන් වලින් කන්නෙ නැති වෙයි. මන් පිරිසිදු කම ගැන ගොඩක් හිතනවා .මන් හිතන්නෙ ඒක මානසික ලෙඩක්ද කොහෙද . මන් ඉන්න තැන, වටපිටාව ,කෑම පොඩ්ඩක් හරි අපිරිසිදු යි වගේ දැනුනොත් මට හරිම අප්පිරියාවක් එන්නෙ. ඒ නිසාමද මන්දා මට මේ place එකත් අපිරිසිදුයි වගේ පේන්නෙ
Ane maali...ඔයාට fb message එකක් දාන්නෙ කොහොමද?
African girl knk wge oya❤
ගොඩක් අය හිතන්නෙ ලංකාව කියන්නෙත් ඉන්දියාවට කියල නේද අක්කෙ.
බාලී කියන්නේ කොහෙද තියෙන්නේ
ඉන්දුනීසියාවේ තියෙන්නේ
@@maliekkaronde thanks
After long time Akke 🥰
Hey lalan.need a help. මට msg එකක් දානවද මගෙ fb page එකෙන්
@@maliekkaronde ok Mali akke
@@maliekkaronde ඔන අක්කෙ message ekak dhamma
I love you malie❤
❤🎉
Hi akkiyoo goda dawasakin neda 😢😢 oya nathuwa paluwen hitiye ane
ඔන්න ආවා 😍
@@maliekkarondeAne akkiyooo mama hamadama wage comment ekak danawa eth ada tamai akkagen reply ekak labune mata harima sathutui 🥰🥰🥰🥰🥰
Balan hitiye danakan 😢
ඒ කියන්නේ බාලි වල ජීවත් වෙන්න අමාරුයි නේද එච්චර ගනන් උනාම ආර්ථිකය ලංකාවට වඩා හොදද ඔහේ ඒ ගැනත් කියන්නකෝ
ගනන් අඩුයි නෙ ලංකාවට වඩා
💞😘💞
❤️😌
🖤🖤
❤❤❤
❤🌸💫
😅😊😮
❤❤❤❤❤❤❤❤❤❤❤
❤
❤❤❤
❤❤❤❤❤
❤
❤
❤❤
❤❤❤❤❤